එන්න, අපිත් එක්ක කමු | Mama Louie's | Restaurants in Sri Lanka

පීසා වලට පැස්ටා වලට කැමති අය යන්නම ඕනෙ තැනක් තමයි මේක. ඔන්න ඒ දෙකටම අපි පිස්සුවෙන් වගේ කැමති නිසා, පහුගිය දවසක දෙන්නත් එක්ක ගිහින් සුපිරිම කෑමක් කාලා ආවා. වීඩියෝ එක බලන්නකො. තැන ගැනයි කෑම ගැනයි සේරම, ඔයාලට හරියටම දැනගන්න පුලුවන්. ඒත් එක්කම වීඩියෝ එක බලලා අපේ තරඟෙට එකතු වෙන්නත් අමතක කරන්න එපා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න. මෙන්න ලින්ක් එක.
/ @kuchiandbuchi
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
----------
THANK YOU!
#vlog #Restaurant #Food

Пікірлер: 765

  • @suga-7400
    @suga-74003 жыл бұрын

    මැජීක් කම්පස් (යෂි,අනුරාද) සහ ට්‍රැවල් විත් වයිෆ් (කසුන්,චමරි) මේ කපල් දෙකට කැමති අයට ලයික් දාගෙන යන්න❤️👌 "හරිමසරල චරිත ⁣හතරක්❤️"

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ..... පට්ටම තැන්කූ මල්ලි අපිට දීපු මේ වටිනාකමට. 😍😍😍❤️❤️❤️

  • @nilanthirenuka5764

    @nilanthirenuka5764

    3 жыл бұрын

    Eka atta...💐💐

  • @renukasepali2784

    @renukasepali2784

    3 жыл бұрын

    Mn asama චරිත හතරක් ayye...thwa dennek innwa lyra studio eke ayya @akka ...ee denneth me hathra dena wagema super..

  • @natigirl2033

    @natigirl2033

    3 жыл бұрын

    ❤❤

  • @fernandomadurika9498

    @fernandomadurika9498

    3 жыл бұрын

    නියම කපල් දෙකක් ආදරෙයි ගොඩාක්

  • @lakshanpramuditha
    @lakshanpramuditha3 жыл бұрын

    පට්ට සරල චරිත දෙකක් කොච්චර වීඩියෝස් බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි ඒ අගය කිරීමට. 😍😍❤️

  • @thusheegunasinghe8740
    @thusheegunasinghe87403 жыл бұрын

    Woow aiye ane shooi ane... asa hithenawa oyala denna nam patta ane..... issara nam baluwe na habai nikamata 1 video ekak baluwa dan nam asa hithenawa... adarei akke & aiye... ❤❤❤❤😘😘😘😘😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    නොසෑහෙන්න ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. අපිට ලොකුම ලොකු හයියක් මේ වචන. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️😍

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu10 ай бұрын

    Woow lassanai vidio ekak oyala denna mara adaren innava ne bs dennatama ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️🙏

  • @Mr4Rubirth
    @Mr4Rubirth3 жыл бұрын

    Oyagollo hamadhama dhanne super video. Matath give way ekak dhenna..jaya wewa.😊😊

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ඔයා තරඟෙට දැම්මා නේද?

  • @nadeeraperera6269
    @nadeeraperera62693 жыл бұрын

    කවදාවත් වීඩියෝ බලන් නැති මගේ හස්බන්ඩ් අද මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා මම වෙඩින් එකට ගිය එකත් පෙන්නුවා ඒකත් ඉවර වෙනකන්ම බැලුවා මට හරිම සතුටුයි ඔයාලා දෙන්නව එයාත් බලපු එකට මම කැමතිම කපල් එක ඔයාලා ආදරෙයි දෙන්නටම හෙට වීඩීයෝ එක එනකන් බලාගෙන ඉන්නවා ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ..... ඒක ඇහුවම අපිටත් පට්ටම සතුටුයි. දැන් එහෙනම් ඉස්සරහට ඔයාලා දෙන්නටම එකට ඉඳන් වීඩියෝස් බලන්න පුලුවන්. ඔයාගෙ හස්බන්ඩ්වත් ආදරෙන් මතක් කලා කියන්න. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @nadeeraperera6269

    @nadeeraperera6269

    3 жыл бұрын

    @@MagicCompass ❤️❤️❤️❤️❤️

  • @iindrani4866

    @iindrani4866

    4 ай бұрын

    ❤❤​@@MagicCompass

  • @positivethinking9898
    @positivethinking9898 Жыл бұрын

    ආදරෙයි අනේ🙈❤️කොච්චර බැලුවත් එපා වෙන් නෑ

  • @MagicCompass

    @MagicCompass

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @chandeepaniisurindi8067
    @chandeepaniisurindi80673 жыл бұрын

    Aiya adaren kavapu vidiya tama maru ......adarei Akki aiya😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @thusararock6440
    @thusararock64403 жыл бұрын

    Niyamai Kolla chanduyek wela. Adarei Jayawewa💚

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි හොඳේ අපිත්. ❤️❤️😍😍❤️❤️

  • @erangamadushani7463
    @erangamadushani74633 жыл бұрын

    අම්බෝ අක්කා අයියා හැමදාම මේ වගේ රසම රස වීඩියෝ දාලා අපිවත් බඩගිනි කරෝනවා.අවුලක් නෑ කාපන් බීපන් සැපේ ඉදපන් කියනවනේ ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අන්න ඒකනෙ නංගි. මැරෙනකම් විතරනෙ මේ ඔක්කොම සෙල්ලම්. ඒ නිසා පුලුවන් කාලෙ හොඳට කාලා බීලා ෆුල් සැපේ ඉන්න එපයි. 😊😊😍😍❤️❤️

  • @madusanmadusan5136
    @madusanmadusan51363 жыл бұрын

    Lassanai ane.. Apith oyala wage hodata kana joduwa. Mata sathutui api wage thawa Aya inna ekata🤣🤣

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ එහෙනම් දවසක සෙට් වෙලා කන්නම ඕනෙ. 😍❤️😍

  • @Peheli-Akira
    @Peheli-Akira Жыл бұрын

    Ane akka aiyata asadarana karanawa hema vidéo ekema !!!! Paw buchi !!!

  • @nimeshikanimeshika215
    @nimeshikanimeshika2153 жыл бұрын

    Adarei akki pana &Aiya oyala shoi 😘😘😘 video eka danakam balan unne ❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍❤️😍❤️😍

  • @tharugunasekara9233
    @tharugunasekara92333 жыл бұрын

    අක්ක ඉදිරියේ අය්ය අසරණ උන වාර අනන්තයි (Example: ඉස්සො seafood කන්නෙ නැති අය්ය) 😂💔👌...විනාඩි 16 විතර මරු video එක... Keep it up... ❤️🤩😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    දැන් අවුරුදු ගානක් තිස්සෙ අසරණ වෙලා වෙලා ඒක දැන් පුරුද්දකට ගිහින් අප්පා. හෙ හේ. 🙈🙈🙈 ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤️

  • @maduwithlife7661
    @maduwithlife76613 жыл бұрын

    හැමදාමත් වගේ සුපිරි හොදේ....😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️

  • @shehanivimukthika2891
    @shehanivimukthika28913 жыл бұрын

    ඔයාලා දෙන්න නම් මරු ආ... ❤ ලගදි ඉදන් magic composs lover කෙනෙක් උනා.... 👍👍👍👍👍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍 ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @badajarivlogs2569
    @badajarivlogs25693 жыл бұрын

    Maru dennama hamadamath wage. Good luck dennatama ❤️😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පට්ටම ස්තූතියි හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra93663 жыл бұрын

    Maru vlog eka..lassanai..mama hithuwe yashiya kata erapu widiyata anuradha aiyawath gilla kiyala..yashi mahath wela wediy hode..🙊 me covid kale 2nna kohe giyath parissamen hode..adarei 2nnatama..😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    මාත් මේ පණ බයේ ඉන්නෙ කොයි මොහොතේ මාවත් ගිලීද කියලා. 🙈🙈😁😁 අපි පුලුවන් තරම් පරිස්සම් වෙනවා. මාස්ක් උනත් අයින් කරන්නෙ වීඩියෝ කරන වෙලාවට විතරයි. 😊 ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @sandu1734
    @sandu17343 жыл бұрын

    Wooow akki... oyalanam supiri akki.... ♥️♥️♥️🥘🥘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️

  • @poojaranasinghe2199
    @poojaranasinghe21993 жыл бұрын

    Gotta try woodapple juice & pizza for a change 🤤 Oh wow! So wanna try 😍 U guys are the best in the art of food world 👌🤩😘 Keep going 👏 Much ❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Yeah good combo 😁 Actually pizza goes with anything 🙈 You should definitely try it out. Also the super yummy pita bread (wrap) Thanks for watching 😍❤️🤗

  • @thirandinodfernando420
    @thirandinodfernando4203 жыл бұрын

    again.... marvelous tasty guys keep its up....good work

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooo much for always being supportive. 😍😍😍❤️❤️❤️

  • @nipunifernando7391
    @nipunifernando73913 жыл бұрын

    යසි අක්කාටයි අනුරාද අයියාටයි ආස අය කෝ බලන්න.. ලයික් එකක් දාගෙනම යන්න. ✔️❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ❤️😍❤️😍❤️😍❤️🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍

  • @natigirl2033

    @natigirl2033

    3 жыл бұрын

    👍

  • @nimeshdezoysa1076

    @nimeshdezoysa1076

    3 жыл бұрын

    🤗🤗🤗

  • @kaviwijesekara4001
    @kaviwijesekara40013 жыл бұрын

    කෑමෙන්ම ජීවිතේ විදින කපල් එකක් 😍😍💗 මරු අනේ

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️😍❤️😍🤗🤗🤗

  • @imashdewaka1370
    @imashdewaka13703 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන් නැ.. Mongal අයියයි අක්කයි... Lv u

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි මල්ලි. 😍❤️😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa10763 жыл бұрын

    අපි ආතල් එකේ ඉමු 🤗🤗 යශි අක්කයි අනුරාධ අයියයි වගේ😘😘 ඔය සරල කමට දෙන්නටම පට්ට ආදරෙයි ❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ පට්ටම තැන්කූ මල්ලි මේ වගේ අගය කිරීමක් අපිට ලබා දුන්නට. ❤️😍❤️

  • @kaushalyasubhasinghe6838
    @kaushalyasubhasinghe68383 жыл бұрын

    Mannersnm yakata gyawe kyla kana ekanm knna oni 😂 dennama maru affa hama cmnt ekakatama rply karana eka watinawa akke ayye❤️theruwansaranai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අන්නේකයි. මැනර්ස් ගැනම හිත හිත කන්නත් බෑනෙ නේද? හෙ හේ. ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️😍❤️

  • @sagararodrigo314
    @sagararodrigo3143 жыл бұрын

    Ane maru ane...🤩🤩🤩🤩🤩

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. 😍❤️

  • @kalpanishashipraba2023
    @kalpanishashipraba20233 жыл бұрын

    That looks soo gud.. must try this ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Yeah, such a nice place with yummy food 😍❤️

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi86823 жыл бұрын

    Akke niyamai hode 🌺🌸❤️ aiyat ehama tami dennam super ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍❤️😍❤️😍ගොඩාක් ස්තූතියි ඩබලට. ❤️

  • @nelushamanore6234
    @nelushamanore62343 жыл бұрын

    Lovely and sweet couple...😊😘😘😘love soooooo much both ❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you soooo much. Love you too. ❤️😍❤️😍❤️😍❤️🤗🤗🤗🤗

  • @sammanidawpadi3308
    @sammanidawpadi33083 жыл бұрын

    Wow.... Niyamai ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi9073 жыл бұрын

    akki ,aiya parisamata me kale covid nisa godak parismata ...budusaranai.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔව් ඒක තමයි නංගී. අපි පුලුවන් තරම් පරිස්සම් වෙනවා. ඔයාත් පරිස්සමින් ඉන්න හොඳේ. 😍😍❤️❤️😍😍

  • @MJJNamalDias
    @MJJNamalDias3 жыл бұрын

    Nice and tasty content... අනුරාධ නිහඬව ඉන්න තරමට වැඩියෙන් කන්න ලැබෙන බව තේරුම් අරන් ඉන්නෙ දැන්... යෂීට ලේසි වෙන්නෙ නෑ දැන්😊😊😊

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඒකනෙ කියන්නෙ. මේ අසාධාරණේ දැන් සෑහෙන්න කාලෙක ඉඳන්නෙ වෙන්නෙ. ඉස්සරහට මටත් හොඳ කලක් යයි මේ විදියට. හෙ හේ 🙈😁😁😍❤️😍

  • @MJJNamalDias

    @MJJNamalDias

    3 жыл бұрын

    @@MagicCompass 😊😊😊😊👍

  • @samjewellery3336
    @samjewellery33363 жыл бұрын

    Your videos have electrical attraction.may be your way of presentation,way of your smiling friendly talk.thank you.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooo much for this compliment 😍 Just made our day! We always wanted to keep it simple & natural. Thank you for watching our channel... Stay connected 💕🙌

  • @isuandchaanu
    @isuandchaanu3 жыл бұрын

    Eden indian restaurant එකටත් ගියා අක්කේ අයියේ.කියල වැඩක් නෑ පට්ට ❤️ 🤗🤗🤗

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ.... නියමයි හොඳේ. ගොඩාක් ස්තූතියි අපි ගැන තිබ්බ විශ්වාසයට. 😍😍❤️❤️❤️❤️

  • @kasun4195
    @kasun41953 жыл бұрын

    Super aiya & akka 😍❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you so much malli. 😍❤️😍

  • @kavindiyarajapaksha8160
    @kavindiyarajapaksha81603 жыл бұрын

    Giya athme hodata kanna dila thiyanwa appa oyala. Superb😊

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @GhostOfCeylon
    @GhostOfCeylon3 жыл бұрын

    Great video guys!

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thanx a lot. 😍😍😍❤️❤️

  • @sitharasithara4719
    @sitharasithara47193 жыл бұрын

    Video eka wenada wagema kela gila gila beluwa mn hithuwa aiya horen kapu eka akki dakinne nethi wei kyl ekath dekka me akki 😲😲😲aiya Adaren kawapu heti 🤪🤪🤪🤪 video eka fatta jaya wewa 💗💗💗💗💗

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඒකනෙ අප්පා වැඩේ. එයා හොරන් කන ඒවා මට ජීවිතේට නෝට් වෙන්නෙ නෑ. ඒත් මට හොරෙන් කන්න තියා හිතන්නවත් බෑ. මාට්ටුයි. 🙈🙈😁😁😁😁 ආදරෙයි නංගී. 😍❤️😍

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy22493 жыл бұрын

    Hi Yashi & Anuradha 👍💝 හ්‍රි හරි දෙකම බලන්නම්කො.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍😍😍❤️❤️❤️😍😍😍

  • @eroshiniesilva515
    @eroshiniesilva5153 жыл бұрын

    Lovely couple.keep it up.❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you soooo much. ❤️😍❤️

  • @vindyd1092
    @vindyd10923 жыл бұрын

    Ada okkoma wage video tika beluwa 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ..... පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍❤️

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj3 жыл бұрын

    Win karanna one na akke.. aiye.. oyalage adare sathuta dakkama nikanma dinna wage thamaii.. 👍😉

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ඒ තරම් වටිනාකමක් අපි දෙන්නට ලබා දුන්නට. ආදරෙයි ගොඩාක්. 😍❤️❤️😍

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram65713 жыл бұрын

    Niyamai mekath. Badaginnak awaaa❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    බඩගින්න වැඩි වෙලාවක් තියාගන්න එපා හොඳේ. ගැස් එයි. 😊😊😊😌

  • @solicmam6204
    @solicmam62042 жыл бұрын

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි ගොඩාක්. 😍❤️❤️😍

  • @achininishadi3275
    @achininishadi32753 жыл бұрын

    wow niyama 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @nethusworldsl5339
    @nethusworldsl53393 жыл бұрын

    Harima asawen balana Chanel ekak thamai ithin.. onna youtube Apu gaman baluwa.. hamadama wage Video eka superb akki and Aiya 💖💖👌🏻🔥💖💖 much love from your neighbor 💖💖 Ane Mechchara laga idan Oyalawa meet wenna widiyak nadda mata 😭

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පාරක තොටක යන එන ගමන් දැක්කත් ඔයා අපිව අඳුරගත්තොත් තමයි ඉතින්. මොකද අපි තාම ඔයාව දැකලා නෑනෙ. ඔන්න දැක්කොත් එහෙම අනිවා කතා කරන්න ඕනෙ හොඳේ. 😍😍 ඔයා අපේ FB, Instagram තරඟ වලට දැම්මද? ඒ එකකින් දිනුවොත් අපිට කෙලින්ම කෑමකටම යන්න පුලුවන්නෙ. ආදරෙයි නංගි අපිත්. ❤️😍❤️

  • @nethusworldsl5339

    @nethusworldsl5339

    3 жыл бұрын

    Ane akki Aiya mn social media walin youtube witharai use karanne.. ekai naththam Oyalawa contact karala balanna hari enawa.. ❤️❤️ Competition walata enna widiyak nathi unata hamadama Oyala ekka innawa.. 💖💖 parakadi dakkoth Aniwaren katha karanawa 😊💖

  • @renukasepali2784
    @renukasepali27843 жыл бұрын

    Maru ane oya denna.apita bdagini..den kema laga thiyn thamai oylge vidio balanne

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අන්න ඒක තමයි හරිම ක්‍රමේ. ඒ ක්‍රමේ අල්ලගත්තම කිසි අවුලක් නෑ. 😊😊😍😍😍😍❤️

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga14403 жыл бұрын

    හැමදාටම මෙහෙම ආදරෙන්ම ඉන්න,,,"ජේසු කුමරු" පිහිටයි !!! දග ජෝඩුවට...❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍❤️🤗🤗🤗

  • @nipunifernando7391
    @nipunifernando73913 жыл бұрын

    හෙට විඩියෝ එක එනකම් බලාගෙන ඉන්නවා.. ලස්සන විඩියෝ එකකින් හමුවෙමු අක්කේ

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආ. හෙට අනිත් චැනක් එකේ නේද? ඔව් ඔව් ඒකේ හෙට එනවා වීඩියෝ එකක්. ❤️😍❤️😍❤️😍

  • @nathashafo
    @nathashafo3 жыл бұрын

    Niyamiii... akka & aiyaaa😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @kalanadesilva796
    @kalanadesilva7963 жыл бұрын

    1st 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍😍❤️❤️🤗🤗

  • @rukikaushalya6465
    @rukikaushalya64652 жыл бұрын

    Adarei dabalatama..❤️❤️😍

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    Adarei apith godaaak 😍😍😘😘❤️❤️

  • @kalpanishashipraba2023
    @kalpanishashipraba20233 жыл бұрын

    Foodie couple as always lv u both ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you so much darling 😍 Much love to you ❤️❤️

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi91723 жыл бұрын

    Akki & aiyah..😍😍❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    නංගී.... 😍😍❤️❤️❤️

  • @tharakatharaka1653
    @tharakatharaka16533 жыл бұрын

    Ammooooo kema goda...maru..

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍😍😍❤️❤️❤️🤗🤗🤗

  • @upekshakalpani9436
    @upekshakalpani94363 жыл бұрын

    Rasa වෑහෙන ඉතිරෙන badagini හැදෙන superb video ekak akkiyooo .

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගියො. 😍❤

  • @kaviherath551
    @kaviherath5513 жыл бұрын

    මරු ඩබලක්.....ආදරෙයි පැලෙන්න...

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @sasifdo3642
    @sasifdo36423 жыл бұрын

    හම්මෙ අයියගේ කෑම කන තාලේ ආව්ව්ව්ව්ව්ව්😍😍🙊🙊🙊අදමද මන්දා වැඩිය රන්ඩු නොවී කන එකම දවස දෙන්නම 🙊🙊හම්මෙ අක්කා ආදරෙන් කන තාලේ හිහිහි🙊🙊මරු අනේ දෙන්නා😍😍❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඒකත් හැබැයි රණ්ඩු නොවීම නෙවෙයි. අඩුවෙන් රණ්ඩු වෙවී. හෙ හේ..... අපි ආදරෙන් කන්නෙත් රණ්ඩු වෙවී මන් හිතන්නෙ. 🙈🙈🙈😁😁😍😍😍😍

  • @nadeedilrukshi2830
    @nadeedilrukshi28303 жыл бұрын

    මේක සීසීසීසීසීයීයීයීයී ෆුඩ් ඒක මරු අක්කේ 😛 අයියා අක්කගේ කට පිහි දැම්මා නිකන් තුවාල වෙන්නම පව් අනේ 😁😁😁😁😁😁 ආදරෙයි ඔයාලට පරිස්සමින් ඉන්න ❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඇයි අනේ මන් ඉන්නෙ ඒ වගෙ පිහිදාන වැඩ කරන්නමයි. මාත් පවුනෙ ඉතින්. 🙈🙈🙈 ආදරෙයි නංගි අපිත්. 😍❤️😍

  • @tharikasoyza6201
    @tharikasoyza62013 жыл бұрын

    awa awa 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ❤️😍😍❤️❤️😍😍

  • @nipunisewwandi8052
    @nipunisewwandi80523 жыл бұрын

    Oyalaga wada dakala hina yanawa 😂😂 anikaa maga අයියාත් ohome thama akki hamadame sathutin inne hodai video danne adarei oyalata ❤️❤️😊

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ.... එහෙනම් ඔයාගෙ අයියත් එක්ක සෙට් වෙන්න ඕනෙ වෙලාවක. 😊 ගොඩාක් ස්තූතියි නංගී. ඔයත් හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @nipunisewwandi8052

    @nipunisewwandi8052

    3 жыл бұрын

    @@MagicCompass thanks akka aiyaaa 😊😊😊❤️

  • @thaushidesilva1174
    @thaushidesilva11743 жыл бұрын

    දැන් ඔයාලගේ videos බලන්නත් ඇබ්බැහි වෙලා 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ ඒකනම් ආසා හිතෙන ඇබ්බැහියක්. 😍😍😍❤️❤️🤗🤗🤗😘😘😘

  • @lakshakelum1649
    @lakshakelum16493 жыл бұрын

    Niyamai 🤩😍👍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍

  • @Adhizcorner
    @Adhizcorner3 жыл бұрын

    ammo niyamai..

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍😍❤️❤️❤️

  • @nayanatharasamanakkody1069
    @nayanatharasamanakkody10693 жыл бұрын

    නියමයි වීඩියෝ එක ❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍😍❤️

  • @isururanasinghe2664
    @isururanasinghe26643 жыл бұрын

    Eeka patta ahh 🔥👍🖤🖤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    තැන්කූ සෝ මච් හොඳේ. 😍😍😍

  • @chamweerathunga1364
    @chamweerathunga13643 жыл бұрын

    Seaaaaaa foooooooddd 😂😂❤ adarei

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත්. 😍😍❤️❤️❤️

  • @iresharumesh2817
    @iresharumesh28173 жыл бұрын

    Gedara kanna mukuth nathi wele mewa dakiddi dukaiiii dukaii 😁😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    දුක් වෙන්න එපා. හෙට දවසක් එනවනෙ. හෙට දවසෙදි කෑම රැස් කරගමු. 😌😍

  • @nadeeshamadushani2900
    @nadeeshamadushani29003 жыл бұрын

    Ane couple eka lassanai aluth video dannako ikmanata ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔන්න අද හවස 7ට අලුත් එක දානවා.

  • @agrabhashinee9084
    @agrabhashinee90843 жыл бұрын

    පරිස්සමෙන් දෙන්නම ඔයාලගේ වැඩ කරගන්න අක්කේ & අයියේ🥺 කෑමනම් ඉතින් ඔයාලා එතනනේ😑😝❤️ ආදරෙයි දෙන්නටම

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    කෑම නොදැක ජීවත් වෙන්නම බෑ වගේ අප්පා. 🙈🙈🙈 ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @kasunibhagya6866
    @kasunibhagya68663 жыл бұрын

    Shoi Ane oyala denna adaree hithenawa gdk ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාරියක්. ❤️😍❤️

  • @himasha4395
    @himasha43953 жыл бұрын

    Yummy food! 🤗♥️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Yeah super delicious 😍!

  • @pramodyamanohari1852
    @pramodyamanohari18523 жыл бұрын

    Kohomada ane oyala ochchara kanne😅😋,good luck guys

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අපිටත් ඒකනම් හිතාගන්න බෑ අනේ 🙈😁 තැන්කූ සෝ මච් 😍😍 ආදරෙයි ❤️❤️

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan63043 жыл бұрын

    ආතල් සාගරයක්...කෑමත් එක්කම...😊🤩

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @sandalihewage8452
    @sandalihewage84523 жыл бұрын

    Nice one💛💙

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thanx a lot. 😍❤️😍

  • @amilathushani9853
    @amilathushani98533 жыл бұрын

    Yeahhhhhhh....

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍❤️😍❤️😍❤️😍

  • @themobiletraveller4102
    @themobiletraveller41023 жыл бұрын

    Half half pizza nam maru. ❤️... දිනන්න ඕනි බලන්න 🌗😊

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    දිනමු දිනමු. සුභ පතනවා. 😍😍❤️

  • @sandarutharusha2276
    @sandarutharusha22763 жыл бұрын

    Good luck 💜

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooooo much. ❤️😍❤️

  • @chamindakumara3868
    @chamindakumara38683 жыл бұрын

    ඔයාලා දෙන්න නියමයි අනේ 👍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @tharutharu7370
    @tharutharu73703 жыл бұрын

    Ane ayya paw ane..akka kanawa ayata denne ne ammoo ayya e unata akkata denawa .dennama shok 😋😋❤❤❤❤❤😋❤❤❤😋❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    විහිළුවට එහෙම කලාට අක්කත් දෙනවා ඉතින්. 😌😊 ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍❤️

  • @dilushinijayakody8
    @dilushinijayakody83 жыл бұрын

    Oya dennatama godak adarei akki & aiya ❤️❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් නංගී. 😍❤️😍

  • @mycat743
    @mycat7432 жыл бұрын

    Aiyage action niyamai.

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍

  • @dinushikaliyanage7520
    @dinushikaliyanage75203 жыл бұрын

    Goda dawasakin dakke denna dennata kawa gannawaa ammoo adare wadiwela. Kema tikanm maru oya dennath mare maru.. ❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    මේ කවාගන්නවා..... මේ රණ්ඩු වෙනවා.... හෙ හේ... ආන් එහෙමයි අපි දෙන්නගෙ කාල සටහන. 🙈🙈🙈😁😁😁 ගොඩාක් ස්තූතියි හොඳේ අගය කිරීමට. 😍❤️😍

  • @thanurimishara8971
    @thanurimishara89712 жыл бұрын

    Aththatma oya denna pattama dennek.niymeta glpenwa hrima nihtha mani.mn iylge video asawen blnwa akki aiya.adarei oya dennta.

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @diku8252
    @diku82523 жыл бұрын

    උබලා කනවා.. අපි කෙල ගිලිනවා. මේ මේ විහිලුවක් කලේ හොදේ.. 😍😍😘😘🥰🥰💞

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    විහිළුවක් උනත් කතාව ඇත්තනෙ. හෙ හේ. 🙈🙈😁😌😍

  • @dilininadeesha6641
    @dilininadeesha66413 жыл бұрын

    Mn hama video akakma blnava oylage. Oyala sathutin innavata godak sathutui mata. Akki habai man kiyana de waradiyata therun ganna epa. Oyalata puluvan nam eda wela Wath kanna nathi asarana paulakata puluvan udauvak karanna! Akki aiye.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම ගොඩාක් අගය කරනවා ඔයාගෙ අදහසත්. කිසිම විදියකින් අපි වැරදියට තේරුම් ගන්නෙ නෑ. අපි එදිනෙදා කරන ඒ වගේ වැඩ ප්‍රසිද්ධියෙ කරන්න ඒ තරම් කැමැත්තක් නෑ. ඒකයි අපි මේ චැනල් එකේ ඒවා ගැන පොඩ්ඩක්වත් පෙන්නන්නෙ නැත්තෙ. 😊😌😍

  • @dilininadeesha6641

    @dilininadeesha6641

    3 жыл бұрын

    @@MagicCompasstnx mage comment akata reply klta. puluvan nm aka video akak vitharak hari danna akki athakota hamoma oya 2nva varadiyata therun nogena hoda vidiyata agya karai akki.Anika oya 2na samaje asarana ayata udau karanva kiyla pennuvata kmk na akki. Waradi ahen balana miniha kohomath varadi vitharni akki dakinne. oyala anith aya hithanne kohomada kiyla hithanne nathuva oya 2ta hithenava nm video akak danna akki man bln innva. Budusaranai.!!! 😘😘😘😘😘😘

  • @subodhachamini8273
    @subodhachamini82733 жыл бұрын

    Aiyooo weradunu kelii tika asawen balnna hitya mm 😣😣❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හෙ හේ.... වැරදුනු කෑලි නැති උනොත් දැන් අපිටත් හෙන මොකද්ද වගේ අප්පා. 😌

  • @madushaabeykoon5420
    @madushaabeykoon54203 жыл бұрын

    Oyalage videos hari lassana e

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. 😍❤️🤗

  • @anjalimapa4627
    @anjalimapa46273 жыл бұрын

    ❤️❤️👍🏻👍🏻

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ❤️😍🤗😍❤️🤗

  • @ruwanirandika914
    @ruwanirandika9143 жыл бұрын

    Akki & Aiya 😍❤️❤️💫

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    නංගී.... 😍😍😍❤️❤️❤️🤗🤗🤗

  • @shanukaac9358
    @shanukaac93583 жыл бұрын

    ඔයාල හිටපු table එකේමයි අපිත් වාඩි උනේ.පීසා පට්ට🤩

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ .... ඔයාලා ගියාද ඒ කියන්නෙ. පට්ට ඈ.... 😍😍❤️❤️😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ .... ඔයාලා ගියාද ඒ කියන්නෙ. පට්ට ඈ.... 😍😍❤️❤️😍😍

  • @shanukaac9358

    @shanukaac9358

    3 жыл бұрын

    ඔව් ඔව් අයියේ පට්ටම ප්ලේස් එක♥️

  • @SachiandAnu
    @SachiandAnu3 жыл бұрын

    Ambo ara chocolate drink ekanam dakkath kela unanawa. Math hoda chocolate lower kenek ❤❤❤❤😋😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    චොක්ලට් කියන වචනෙ විතරක් මතක් කර කර උනත් කෙල ගිලින්න පුලුවන් අප්පා. 🙈🙈😌😌😍😍😍

  • @SachiandAnu
    @SachiandAnu3 жыл бұрын

    අම්බෝ අර wrap එක කාපු විදිහනම් මරු. 😀😀😀

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔන්න ඔයි දෙන්නත් කාලා බලන්න එහෙම. 😊😊😊🤗😍

  • @tharaninithya3028
    @tharaninithya30283 жыл бұрын

    Akkage munath pizza ekak vagee😂😂😜😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හම්බෝ... හෙ හේ.... 🙈🙈😁😁😍😍😍

  • @sanathmaduranga778
    @sanathmaduranga7783 жыл бұрын

    මරු බන් උඹලා දෙන්නා.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    තැන්කූ සෝම සෝ මච් හොඳේ. 😍😍❤️

  • @upekshakalpani9436
    @upekshakalpani94363 жыл бұрын

    Ane akkiyooo dennawa godak kalayakin dakke, ada thamai 4n eka tikak free eke baluwe, mage wedding eka thibbane akkiyoo ekai nathnm oyalage aluth video ekak enakm balan inne balanna

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ.... ඔයා බැන්දද? ඔන්න එහෙනම් අපෙන් උණුසුම් සුභ පැතුම්! ප්‍රීතිමත් විවාහ ජීවිතයක් වේවා!!! 😍😍❤

  • @upekshakalpani9436

    @upekshakalpani9436

    3 жыл бұрын

    @@MagicCompass tnxxxxxxx dennatama 👌👌😊😊

  • @hasanthimallawa4404
    @hasanthimallawa44043 жыл бұрын

    Niyami aiya akka 🍕 ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️

  • @neranjandesilva6428
    @neranjandesilva64283 жыл бұрын

    Patta 🤘🤘🤘🤘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    😍❤️😍❤️😍🤗

  • @WaipareiMai
    @WaipareiMai3 жыл бұрын

    Pizza 🍕🤤🤤🤤🤤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    පිසා කියන්නෙ පිස්සුවක්. 😍😍❤️❤️

Келесі