අයිස් පැකට් හදලා දියුණු වෙන්න කැමති අය බලන්න

#businessguru #business #ice #icepop #machin #businessideas #candy #srilanka
අපෙන් රෙසපිය ලබා ගැනීමට සදහා වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0753365408
අපේ ටික් ටොක් එකවුන්ට් එක follow කරන්න
👉 www.tiktok.com/@businessguru4...
අපේ වට්ස්ඇප් group එකට මැසේජ් එකක් දාන්න 👉
chat.whatsapp.com/Bkn6WybM3pM...
දියුණුවට පාර කියා දෙන අන්තර්ජාල පාසල Business Guru ශ්‍රි ලංකාවේ අංක එකේ ස්වයං රැකියා පුහුණු වැඩසටහන සමග සම්බන්ධ වෙලා ඔබගේ මාසික ආදායම ලක්ෂ 5 ක් දක්වා ඉහළට යන්න ස්තුතියි සුභ දවසක්

Пікірлер: 63

  • @RasikaSanjeewa598
    @RasikaSanjeewa59822 күн бұрын

    Thanks dear ගොඩක්. මෙ අමාරු කාලයේ ඔයා කරන මෙහෙවර අපිරිමිතයි.ඔයා නිසා ම්න් අද මගෙම කියලා පුන්චියට බිස්නස් එකක් පටන් ගත්තා.ඔයාගෙ මගපෙන්විම A to Z .ඔයා වගෙ අය තමයි අද ලන්කවෙ ඉන්න ඔනි. මම් මෙ සමග තව මොනා හරි දඑයක් පටන් ගන්නවා.එකටත් ඔයා උදවු කරයි කියලා මන් හිතනවා.ඔයාට ගොඩක් ස්තුතියි නියම පර පෙන්නුවාට.

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    22 күн бұрын

    @@RasikaSanjeewa598 අනිවාර්යෙන්ම අපිව විශ්වාස කරලා වැඩ කරනවට බොහෝම ස්තුතියි , ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා🇱🇰👍

  • @PradeepKumara-ue5xe

    @PradeepKumara-ue5xe

    11 күн бұрын

    Resipea aketa kiyeka ganweda

  • @shamakahansa
    @shamakahansaАй бұрын

    Thanks brother. රෙසිපි එකත් දීල හැම ප්‍රශ්නෙකටම විසදුම් ටිකත් දීල අනුන්ගෙ බිස්නස් එකක් ගොඩදාන්න මෙච්චර හෙල්ප් කරන මිනිස්සු අද රටේ අඩුයි. ඔයාල වගෙ මිනිස්සු 10 දෙනෙක් මේ රටේ හිටිය නම් මේ රට එකෙන්ම ගොඩ යනව. ඒ අතින් ඔයා සුපිරි චරිතයක්.

  • @ajntaass3697
    @ajntaass3697Ай бұрын

    බොහොම ස්තුතියි මමත් ආසයි බුදුසරනයි 🙏

  • @devikakumari9661
    @devikakumari966129 күн бұрын

    Aehtatama ගොඩක් වටිනවා මේ බිස්නස් එක

  • @DilanKosala328
    @DilanKosala32822 күн бұрын

    Mamath dan patan aran masayak wage kalayak wenwa. Thank you aiye, රෙසිපිත් දීලා වැඩේ ගොඩ යනකම් support කලාට❤️

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    22 күн бұрын

    @@DilanKosala328සුභ පැතුම් අනිවාර්යෙන්ම ඔයාට හරියනවා මහන්සි වෙලා වැඩ කරන්න ජය වේවා👍❤️🇱🇰

  • @kcdrama304
    @kcdrama304Ай бұрын

    Siler ekak kiyak wenawada sir.

  • @jayaweerajayaweera
    @jayaweerajayaweeraКүн бұрын

    Good idea ...💪💪

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5dАй бұрын

    ජය ජය ජය සතුට හැමදාම ඔබලට👍👍👍👍

  • @user-ix3vh2qd3i
    @user-ix3vh2qd3i2 күн бұрын

    හොද වැඩක් .බුදු සරණයි

  • @user-ib5lt7xj8m
    @user-ib5lt7xj8m13 күн бұрын

    Bohoma sthutiy.❤ s tika hadagena kata karannm

  • @user-vt8im1fx5f
    @user-vt8im1fx5f7 күн бұрын

    හොද දෙයක්..මම ඉස්සර පොඩිවට කලා..වැඩි විස්තර අවශ්‍යයයි..

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara376620 күн бұрын

    ජයවේවා ❤❤❤

  • @Kpopidol535
    @Kpopidol535Ай бұрын

    sir අයිස් පැකට් පාසල් කැන්ටින් වලට දාන්න බෑ නෙද.ගොඩක් කඩ ගන්නවා අඩුයි.පොලිතින් ප්‍රශ්නෙ නිසා වෙන්න ඇති.

  • @chandimarathnayake8460
    @chandimarathnayake8460Ай бұрын

    🎉❤

  • @Mallika-wi6lp
    @Mallika-wi6lpАй бұрын

    Bohoma viswasawantha aayathanayak baya nethuwa sambanda wenna

  • @PiyalWickramarathna
    @PiyalWickramarathnaАй бұрын

    කෝ බං පොලිතීන් සීලර් එක විතිරනේ පෙන්නුවේ බලුවැඩ කරන්න එපා,

  • @user-rj2kc7yj1b
    @user-rj2kc7yj1bАй бұрын

    මේ අයිස් පැකැට් දාන්න බීසර් එකක් ඕනිද? අපි මේවා දාන්න කඩ අල්ල ගන්න ඕනි නේද

  • @Top10Picks-d9r
    @Top10Picks-d9r13 күн бұрын

    👀🖤

  • @srilankakn4774
    @srilankakn4774Ай бұрын

    බීම කප් සීල් කරන මැශින් ගෙවන්න ගන්න තැන් තියනවද

  • @janithdakshitha3671

    @janithdakshitha3671

    25 күн бұрын

    Oya koheda

  • @WageeshaKalhara-x2h
    @WageeshaKalhara-x2h3 күн бұрын

    මමත් .kamathi .කොහොමද .karanna

  • @user-ud3md8uq2i
    @user-ud3md8uq2i16 күн бұрын

    මමත් ලගදිම කතාකරන්නව හොද වැඩක්

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    16 күн бұрын

    @@user-ud3md8uq2i අනිවාර්යෙන්ම👍

  • @user-gj2yw4eb3q
    @user-gj2yw4eb3qКүн бұрын

    75000 නැත්නම් මොනවාද කරන්න පුළුවන්

  • @ShiromiRathnayake
    @ShiromiRathnayake22 күн бұрын

    Machine eke price kohomada

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    22 күн бұрын

    @@ShiromiRathnayake 0753365408 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න

  • @user-un3sd8sb7e
    @user-un3sd8sb7e9 күн бұрын

    මේ දේවල් කෝට්පතියො කරන්නේ නැ.. පුංචි මිනිස්සු තමයි මේවා පටන් ගන්නෙ. ඔබ තුමා කියන විදියට හොඳටම තේරෙනව. ඔබේ කතා විලාසය හොඳයි . ඒක ගමේ මිනිස්සුන්ට දැනෙනව.

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    9 күн бұрын

    @@user-un3sd8sb7e බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි!!

  • @DinushaDinu-i3t
    @DinushaDinu-i3t16 сағат бұрын

    Mamath kemathi

  • @b2lneymar511
    @b2lneymar511Ай бұрын

    ඔයාලගේබ රෙසිපි තමා හොදම රෙසිපි එක මම දැන් ඔයලගේ රෙසිපි එක තමා use කරන්නේ..😊ඒක හොදයි... good luck❤😊

  • @dineshliyanage6998
    @dineshliyanage69987 күн бұрын

    මමත් කැමති මේ වැඩේ පටන් ගන්න උදවු කරන්න පුලුවන්ද

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    7 күн бұрын

    @@dineshliyanage6998 අනිවාරයෙන් හදවතින්ම උදව් කරනවා🇱🇰👍

  • @AllenPereraWickramarathne
    @AllenPereraWickramarathneАй бұрын

    Pissu huttek hand siler kiyak onada... onama kenekta dennam Germany walin gennana ewa...

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    Ай бұрын

    කොන්දක් තියෙනවනම් කතා කරපන් අවජාතකයා ? 0753365408

  • @SamankumaraSaman-h1i

    @SamankumaraSaman-h1i

    Ай бұрын

    Seelar ekak ona

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    Ай бұрын

    @@SamankumaraSaman-h1i 0753365408 වට්ස්ඇප්

  • @kmsksisira6956
    @kmsksisira6956Күн бұрын

    හෑන්ඩ් සිලර් එකක් කීයද sir

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    20 сағат бұрын

    @@kmsksisira6956 අද මිල රු14500/-

  • @kmsksisira6956
    @kmsksisira6956Күн бұрын

    කොහෙද පොලිතින් බ්ලොක් එක හදාගන්න පුළුවන් ඒවාගේම පොලිතින් විශ්වාසයෙන් යුතුව ප්‍රින්ට් කරගන්න පුළුවන් තැනක් කියන්න sir. Pls

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    20 сағат бұрын

    @@kmsksisira6956 මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔයා ඉන්නේ කොහෙද කියලා ඔයාට ලගම තැන සෙට් කරලා දෙන්නම් 0753365408

  • @PeshalaBivon
    @PeshalaBivonАй бұрын

    මම අද රෙසෙපි එකයි සීලර් මැෂින් එකයි ඕඩර් කලා. ඕඩර් කරල විනාඩි 5ක් යන්න කලින් රෙසිපිටික මට එව්වා. සීලර් එක කුරිය කරල පොටො එකකුත් දැම්මා. කිසිම හොර බොරුවක් නැ. 100% විස්වාසයි. අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. නියමයි..

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    Ай бұрын

    @@PeshalaBivon බොහෝම ස්තුතියි සර් ❤️👍

  • @DileepaShehan-ig9dh

    @DileepaShehan-ig9dh

    Ай бұрын

    සීලර් එකේ price කොහොමද

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    Ай бұрын

    @@DileepaShehan-ig9dh රු14500/-

  • @kmsksisira6956

    @kmsksisira6956

    Күн бұрын

    හෑන්ඩ් සිලර් එක කීයද

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    20 сағат бұрын

    @@kmsksisira6956 අද මිල රු14500/-

  • @vishanthinuka4492
    @vishanthinuka449215 күн бұрын

    කඩෙ 20ට විකුනන අයිස් පැකට් එක අපි කඩේට දාන්න ඔනේ කීයටද

  • @muhammadmuzakkir9278

    @muhammadmuzakkir9278

    15 күн бұрын

    ???

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    15 күн бұрын

    @@vishanthinuka4492 රු16 ට

  • @lakmaludayashantha4411
    @lakmaludayashantha4411Ай бұрын

    Views karayo subscribe karayo wehi wahala

  • @CRAZY.777.

    @CRAZY.777.

    Ай бұрын

    Mun phone answer karanne naa boru kaarayoo

  • @VasanthaVasanda
    @VasanthaVasandaАй бұрын

    මේ නම්බර් බොරු

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    Ай бұрын

    0753365408 මේක 🤔

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    Ай бұрын

    ඇට පිටින්ද ගැහුවේ🤪

  • @ruwanwickramasinghe

    @ruwanwickramasinghe

    26 күн бұрын

    ​@@BusinessGuruhttpsමඩ ගහන උනට ඒක විතරයි පුළුවන් ,,ගනන් ගන්නෙපා මචං 👍

  • @krishanteudayamali7796
    @krishanteudayamali779624 күн бұрын

    හදන ඒවා ඔයාලා ගන්නවද

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    24 күн бұрын

    @@krishanteudayamali7796 🤔

  • @VasanthaVasanda
    @VasanthaVasandaАй бұрын

    වට්ස් ඇප් එකට දැම්මම කැත විදිහට බැනලා මැසේජ් දානවා

  • @BusinessGuruhttps

    @BusinessGuruhttps

    Ай бұрын

    හරක් වගේ කතා කරන උන්ට සත්තුන්ට වගේ තමයි කතා කරන්නේ ඇයි ?

  • @SamankumaraSaman-h1i

    @SamankumaraSaman-h1i

    Ай бұрын

    Apita seelar ekak ona

Келесі