Business Guru

Business Guru

අපේ නම්බර් එක 0753365408
ආයුබෝවන් කියලා පිළිගන්නවා Business Guru අපේ නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න ඕගොල්ලෝ සියලු දෙනාම අපේ නාළිකාවෙන් ස්වයං රැකියා සහ ඔබ කරගෙන යන බිස්නස් වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන අතර ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට ඒ සඳහා මූලික දැනුම අප විසින් ලබා දෙන අතර අපගේ අරමුණ ඔබගේ දියුණුව යි අපේ නාලිකාවත් එක්ක එකතු වී ඔබගේ දියුණුව සලසා ගන්න

Good day, we provide you with advice on how to start a self-employment and how to improve your self-employment through our business channel, and our goal is to get your development together with us.

අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න
Please subscribe and join our channel
தொடர்ந்து எங்கள் சேனலுக்கு குழுசேரவும்
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰

Пікірлер

  • @DinushaDinu-i3t
    @DinushaDinu-i3t16 сағат бұрын

    Mamath kemathi

  • @user-gj2yw4eb3q
    @user-gj2yw4eb3qКүн бұрын

    75000 නැත්නම් මොනවාද කරන්න පුළුවන්

  • @kmsksisira6956
    @kmsksisira6956Күн бұрын

    කොහෙද පොලිතින් බ්ලොක් එක හදාගන්න පුළුවන් ඒවාගේම පොලිතින් විශ්වාසයෙන් යුතුව ප්‍රින්ට් කරගන්න පුළුවන් තැනක් කියන්න sir. Pls

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps21 сағат бұрын

    @@kmsksisira6956 මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔයා ඉන්නේ කොහෙද කියලා ඔයාට ලගම තැන සෙට් කරලා දෙන්නම් 0753365408

  • @kmsksisira6956
    @kmsksisira6956Күн бұрын

    හෑන්ඩ් සිලර් එකක් කීයද sir

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps21 сағат бұрын

    @@kmsksisira6956 අද මිල රු14500/-

  • @user-lb2kj2rc7n
    @user-lb2kj2rc7nКүн бұрын

    Aththatama meka hodai math den e business ek kran ynw ❤

  • @kumudusudusinghe7274
    @kumudusudusinghe7274Күн бұрын

    Packat eke print eka gahanne kohenda

  • @SamadhiSamadhi-kb4rv
    @SamadhiSamadhi-kb4rvКүн бұрын

    Me masin eke mila kiyada oyagen mekath ganna puluwanda

  • @jayaweerajayaweera
    @jayaweerajayaweeraКүн бұрын

    Good idea ...💪💪

  • @Dammi7898
    @Dammi78982 күн бұрын

    කියක් වෙනවද මැෂින් එකට විස්තර දන්නකො

  • @user-ix3vh2qd3i
    @user-ix3vh2qd3i2 күн бұрын

    හොද වැඩක් .බුදු සරණයි

  • @SSa-t3x
    @SSa-t3x2 күн бұрын

    Gana ahapuwama gana kiyanna

  • @SSa-t3x
    @SSa-t3x2 күн бұрын

    Me meshin aekak kiyada

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps2 күн бұрын

    @@SSa-t3x දීලා තියෙන්නේ මේක

  • @WageeshaKalhara-x2h
    @WageeshaKalhara-x2h3 күн бұрын

    මමත් .kamathi .කොහොමද .karanna

  • @prasadgunawardana6268
    @prasadgunawardana62683 күн бұрын

    Pls send location & details

  • @RaniRani-ij7hx
    @RaniRani-ij7hx4 күн бұрын

    ෙකා නම්බරය අපිට ගන්න

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps4 күн бұрын

    @@RaniRani-ij7hx දැන් නැහැ පරණ වීඩියෝවක් මේක

  • @DasunSemaradiviyangana
    @DasunSemaradiviyangana4 күн бұрын

    Mata jivithe dinanna one ayye

  • @DasunSemaradiviyangana
    @DasunSemaradiviyangana4 күн бұрын

    Ayye mata meka karanna udauvak denna ko plz ayye

  • @DasunSemaradiviyangana
    @DasunSemaradiviyangana4 күн бұрын

    Ayye oyage number eka denna ko

  • @hamedriswan6635
    @hamedriswan66355 күн бұрын

    Please can you WhatsApp contact

  • @sunilmadarasinghe2367
    @sunilmadarasinghe23675 күн бұрын

    Bila වැඩි වුවමනා de katha karana

  • @RupikaDamayanthi-cb6jv
    @RupikaDamayanthi-cb6jv5 күн бұрын

    apira itikole printa karaganna thanka kiyanwada api inne piliyandala

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps5 күн бұрын

    @@RupikaDamayanthi-cb6jv හෝමාගමින් කරගන්න පුළුවන් අපේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාන්න 0753365408

  • @priyanthananayakkara3154
    @priyanthananayakkara31546 күн бұрын

    Good job

  • @user-ys4iv7wk7l
    @user-ys4iv7wk7l6 күн бұрын

    මටත් කරන්න කැමති

  • @dineshliyanage6998
    @dineshliyanage69987 күн бұрын

    මමත් කැමති මේ වැඩේ පටන් ගන්න උදවු කරන්න පුලුවන්ද

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps7 күн бұрын

    @@dineshliyanage6998 අනිවාරයෙන් හදවතින්ම උදව් කරනවා🇱🇰👍

  • @samanthapriyadarshani4986
    @samanthapriyadarshani49867 күн бұрын

    බොහොම ස්තුති....දැනුම ලබා දුන්නට

  • @user-vt8im1fx5f
    @user-vt8im1fx5f7 күн бұрын

    හොද දෙයක්..මම ඉස්සර පොඩිවට කලා..වැඩි විස්තර අවශ්‍යයයි..

  • @arunayomal2385
    @arunayomal23858 күн бұрын

    Business eka register krnn kochchara kalayak ynwda

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps8 күн бұрын

    @@arunayomal2385 සති දෙකක් වගේ

  • @nishanthakarunasinghe7173
    @nishanthakarunasinghe71739 күн бұрын

    Supiri Wedak Godak Esthuti....Budu Saranai.!!!.👍👍👍

  • @user-un3sd8sb7e
    @user-un3sd8sb7e9 күн бұрын

    මේ දේවල් කෝට්පතියො කරන්නේ නැ.. පුංචි මිනිස්සු තමයි මේවා පටන් ගන්නෙ. ඔබ තුමා කියන විදියට හොඳටම තේරෙනව. ඔබේ කතා විලාසය හොඳයි . ඒක ගමේ මිනිස්සුන්ට දැනෙනව.

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps9 күн бұрын

    @@user-un3sd8sb7e බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි!!

  • @user-qc1ms6qj9z
    @user-qc1ms6qj9z9 күн бұрын

    Mila ganan kiyanna puluwanda

  • @NandanaNikawaratiya
    @NandanaNikawaratiya9 күн бұрын

    ඉදල්.හදන.කැලි.ියනවද

  • @fathimaSameema-c4c
    @fathimaSameema-c4c9 күн бұрын

    Matat wedak dennko😢😢😢

  • @RadhijayaRadhi
    @RadhijayaRadhi10 күн бұрын

    Phone nambar please

  • @sachipremarathna1016
    @sachipremarathna101611 күн бұрын

    කොහොමද මෙක පටන් ගන්නෙ අපි

  • @user-ib5lt7xj8m
    @user-ib5lt7xj8m13 күн бұрын

    Bohoma sthutiy.❤ s tika hadagena kata karannm

  • @Top10Picks-d9r
    @Top10Picks-d9r13 күн бұрын

    👀🖤

  • @deepakrishanthi9004
    @deepakrishanthi900414 күн бұрын

    මට මැෂින් එක ගන්න ඕන නම්බරේ දෙන්න

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps14 күн бұрын

    @@deepakrishanthi9004 0753365408

  • @user-ci9kp9ns8u
    @user-ci9kp9ns8u14 күн бұрын

    බිත්තර 2000ක් දවසට 1.50 ක් තියන් වික්කොත් 3000යි නෙ ඒකෙනුත් තෙල් වියදම් බලපුවාම ඇති දෙයක් නෑනෙ

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps14 күн бұрын

    @@user-ci9kp9ns8u පරණ වීඩියෝවක් ගණන් ගන්න එපා සර්🤪

  • @KolitgaKolitha-ts4hr
    @KolitgaKolitha-ts4hr15 күн бұрын

    Mama Anuradhapura mathath Asia igenaganna meshimakuth on visthara kiyanna.

  • @vishanthinuka4492
    @vishanthinuka449215 күн бұрын

    කඩෙ 20ට විකුනන අයිස් පැකට් එක අපි කඩේට දාන්න ඔනේ කීයටද

  • @muhammadmuzakkir9278
    @muhammadmuzakkir927815 күн бұрын

    ???

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps15 күн бұрын

    @@vishanthinuka4492 රු16 ට

  • @user-zu4iw3kf6u
    @user-zu4iw3kf6u16 күн бұрын

    Bidichcha biththara diyara ganna thiyenawa ewa gaththata kamak nedda

  • @user-ud3md8uq2i
    @user-ud3md8uq2i16 күн бұрын

    මමත් ලගදිම කතාකරන්නව හොද වැඩක්

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps16 күн бұрын

    @@user-ud3md8uq2i අනිවාර්යෙන්ම👍

  • @biguni9497
    @biguni949717 күн бұрын

    Ura pit karana karana tan gana dena ganna puluwanda

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps17 күн бұрын

    @@biguni9497 0753365408 වට්ස්ඇප් මැසේජ් කරන්න

  • @SanjeewaniSanjeewani-o1n
    @SanjeewaniSanjeewani-o1n17 күн бұрын

    Mila kiyada

  • @SanjeewaniSanjeewani-o1n
    @SanjeewaniSanjeewani-o1n17 күн бұрын

    Mashima kiyak wenawad Visthara kiyanna

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps17 күн бұрын

    @@SanjeewaniSanjeewani-o1n 0753365408 වට්ස්ඇප් මැසේජ් කරන්න

  • @KumaraSinghe-
    @KumaraSinghe-18 күн бұрын

    Mata me gana igena ganna ona

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps18 күн бұрын

    @@KumaraSinghe- 0753365408 වට්ස්ඇප් මැසේජ් කරන්න

  • @WajiraBuddhika-b1z
    @WajiraBuddhika-b1z20 күн бұрын

    Mata seeler ekak gana one

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara376620 күн бұрын

    ජයවේවා ❤❤❤

  • @RasikaSanjeewa598
    @RasikaSanjeewa59822 күн бұрын

    Thanks dear ගොඩක්. මෙ අමාරු කාලයේ ඔයා කරන මෙහෙවර අපිරිමිතයි.ඔයා නිසා ම්න් අද මගෙම කියලා පුන්චියට බිස්නස් එකක් පටන් ගත්තා.ඔයාගෙ මගපෙන්විම A to Z .ඔයා වගෙ අය තමයි අද ලන්කවෙ ඉන්න ඔනි. මම් මෙ සමග තව මොනා හරි දඑයක් පටන් ගන්නවා.එකටත් ඔයා උදවු කරයි කියලා මන් හිතනවා.ඔයාට ගොඩක් ස්තුතියි නියම පර පෙන්නුවාට.

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps22 күн бұрын

    @@RasikaSanjeewa598 අනිවාර්යෙන්ම අපිව විශ්වාස කරලා වැඩ කරනවට බොහෝම ස්තුතියි , ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා🇱🇰👍

  • @PradeepKumara-ue5xe
    @PradeepKumara-ue5xe11 күн бұрын

    Resipea aketa kiyeka ganweda

  • @DilanKosala328
    @DilanKosala32822 күн бұрын

    Mamath dan patan aran masayak wage kalayak wenwa. Thank you aiye, රෙසිපිත් දීලා වැඩේ ගොඩ යනකම් support කලාට❤️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps22 күн бұрын

    @@DilanKosala328සුභ පැතුම් අනිවාර්යෙන්ම ඔයාට හරියනවා මහන්සි වෙලා වැඩ කරන්න ජය වේවා👍❤️🇱🇰