Burger බං ගෙදර හැදුව බං 🤭 - Home made Cheese burgers 🍔

Home made Cheese burgers 🍔 - Burger බං ගෙදර හැදුව බං 🤭
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/channel/0029VaB2...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Sharadh malli: / @shardhvlogz
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
76/365
#365vlogschallenge #homemadeburger #cheeseburger

Пікірлер: 370

  • @malindumethsara6635
    @malindumethsara66357 ай бұрын

    කොල්ලො පිලිවෙලකට වැඩක් නොකලාට අවසානයේ හරිම රසවත් බං ❤️😊

  • @kaveeandsapu
    @kaveeandsapu7 ай бұрын

    හරිම රසයි බං 🤭

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ආයෙත් දවසක හදමු බං 😜😜

  • @maze_future
    @maze_future7 ай бұрын

    The Menu - කේතක අයියා කිව්වට වඩා වෙනම තේරැමක් තියෙනවා ඒ කතාවේ ඒ කෙල්ලට burger එකක් ඉල්ලන්න හිතෙන්නේ වෙනම හේතුවක් නිසා තුන්පාරක් විතර film එක හිමින් සැරේ බලන්න ජීවිතේටත් හොද උපදෙසක් තියෙන කතාවක්❤😢

  • @samare8002
    @samare80027 ай бұрын

    අර chef ආපු ඔක්කොම මරන්නේ මෙච්චර කල් උට කිසිම ඇගයීමක් ලැබිච්ච නැති නිසා සහ එතන අයගෙන් ඌට වැරදි වෙලා තියෙනවා ඒ කෙල්ල එතන ඉන්න ඕන නැති කෙනෙක් .ඒ chef ගේ මුල්ම රස්සාව burger හදපු එක.කෙල්ල ඒක දැනගෙන උට කියලා බර්ග එකක් හදාගෙන ඒක රහයි ගෙදර ගෙනියන්නත් ඕන කියලා ටිප් එකකුත් දීලා යන්නේ .එහෙම උගේ emotion හරියට අල්ලපු නිසා ඒ කෙල්ලට යන්න හම්බ වෙනවා.අනිත් අය සේරමයි, උගේ සේවකයෝ ටිකයි ගිනිතියලා වූත් ගිනිතියාගෙන මැරෙනවා .dark comedy එකක්.

  • @user-ix2wc8wm2h
    @user-ix2wc8wm2h7 ай бұрын

    අක්කේ මම තමයි ඉස්සෙල්ලම බැලුවේ ලස්සනයි video ඒක ආදරෙයි දෙන්නට ❤️❤️❤️

  • @Tharindu2000
    @Tharindu20007 ай бұрын

    මේ Comment එකට like 100 පුංච් අහින්සක ඉල්ලීමක් 🥺❤

  • @dhanukapriyadarshana6138
    @dhanukapriyadarshana61387 ай бұрын

    තිලිණි අක්කගෙ Vlog වලට දැන් Addicte වෙලා ❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    අනේ💝❤

  • @thilinamadusanka9794
    @thilinamadusanka97947 ай бұрын

    23 A/l තියාන video බලන සෙට් එක like එකක් දාන් යං 😅❤

  • @SparkLifeShorts

    @SparkLifeShorts

    7 ай бұрын

    ammoo ow

  • @user-ok8tw9vr1t

    @user-ok8tw9vr1t

    7 ай бұрын

    😂 he hee✋

  • @shenu1478

    @shenu1478

    7 ай бұрын

    ගිහින් පාඩම් කරපියව්.පස්සෙ ඕන රෙද්දක් බලන්න පුලුවන්

  • @lovebrunch229
    @lovebrunch2297 ай бұрын

    Hi thilini akki oyala dennage vlogs mara ma patta ❤ akki aiyata nana roti kanna supiri tahanak thiyenwa kolonnawe යම් ඩිශ් kiyala ghilla balanna marama rasai eke ගී රොට් එක නම් පට්ට 😋 ගිහිල්ලා ම බලන්න

  • @brols7718
    @brols77187 ай бұрын

    දිගම දිග විඩියො දාලා ගොඩක් thanks ❤️😘

  • @anuruddikaanuruddikakalhar5165
    @anuruddikaanuruddikakalhar51657 ай бұрын

    මං හංවැල්ලේ ,අක්කිවයි අයියවයි දකින්න ඔයාලා දෙන්නා එක්කන් කතා කරන්න ආසයි....❤️

  • @adithyarathnayake6683
    @adithyarathnayake66837 ай бұрын

    අනේ මං ඔයාගේ videos බලන්න හරිම ආසයි..❤❤ akki

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando997 ай бұрын

    අක්කේ ලස්සන දිග video එකක්..❤අක්කෙ ඊලඟ පාර හදද්දී.. පැටී එක හදල ඉවර වෙලා buger එක හදන්න කලින් චුට්ටක් චීස් slice එක පැටී එක උඩින් දාල චීස් එක melt කරල bun එකට දාගන්න බලන්න.. ගොඩක් නෙමෙයි.. විනාඩියකටත් අඩුවෙන් ඉක්මනට චීස් melt වෙනවනෙ..එතකොට තව ටිකක් රහයි.. කනව තරන් ලේසි නෑ කියල අයියල දෙන්නට නන් හිතෙන්න ඇති නේද අක්කෙ🤭 හැමෝම පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි..❤

  • @ChandrikaPathirana-rh8ht
    @ChandrikaPathirana-rh8ht2 ай бұрын

    Oyage videosnam hari lassanai akki

  • @mahindakumara4088
    @mahindakumara40887 ай бұрын

    Ane akki video ekka enakan balan hitiye ❤adarey❤❤❤❤

  • @imalshiwijesooriya9969
    @imalshiwijesooriya99697 ай бұрын

    Akka ඔයා ගත්ත forever gold day cream eken results thiyenawada

  • @kalyanirathnayaka2099
    @kalyanirathnayaka20997 ай бұрын

    අද වීඩියෝ එකත් සුපිරියක් තමයි බන් .. ආදරෙයි බම්

  • @Gameingyashmika
    @Gameingyashmika7 ай бұрын

    Supiri ❤️ adarei akke

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha7 ай бұрын

    ආසාවෙන් බලන චැනල් එක. මං මේ ජනවාරි වල al හැමදාම ස්කෝලෙ ඇරිල ආපු ගමං ඇදට ඇවිත් බලන්නෙ ඔයා විඩියෝ දාලද කියලා.අම්මගෙන් බැනුම් අහනවත්ක🤭

  • @Ck..Official
    @Ck..Official7 ай бұрын

    ඒවා නම් රහ පාටයි බං 🤤

  • @vimukthifernando6018
    @vimukthifernando60187 ай бұрын

    Dough ekata 1kg ekata 500ml water (liquid wena ewat ekka එකතු wenwa 500ml ekata example egg butter wage ewa)

  • @tamiduprabash3334
    @tamiduprabash33347 ай бұрын

    Akka wenadha hadana piti mishranata wada aiyage piti mishrane supiri👍👍

  • @ushanisandepani2212
    @ushanisandepani22127 ай бұрын

    Adath lassanai akke video eka. Sapu akke pujani bagya akke wagi ❤😊

  • @BOM823
    @BOM8237 ай бұрын

    ❤❤akkage vlog walata Dan addict wela akkiyoo 😢 aderey

  • @vinushcharuka5016
    @vinushcharuka50167 ай бұрын

    100k Thava tikai Akki Congratulations 🥰😍😘

  • @user-kj1ti6vy9c
    @user-kj1ti6vy9c7 ай бұрын

    Vlog eka enkn hitiye ❤❤

  • @user-rv7vq3ul7o
    @user-rv7vq3ul7o7 ай бұрын

    දාල 1min එකෙන් බැලුවෙ.❤️

  • @llasithanusara1923
    @llasithanusara19237 ай бұрын

    දානකම් හිටිය අය කෝ😂😂❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    😍😍😍

  • @sadeepasamarawera2202

    @sadeepasamarawera2202

    7 ай бұрын

    අපි

  • @NadunNetmal

    @NadunNetmal

    7 ай бұрын

    Api❤

  • @sakyasamuduni-mq3cn

    @sakyasamuduni-mq3cn

    7 ай бұрын

    Man

  • @kaveeshjayasekara4948

    @kaveeshjayasekara4948

    7 ай бұрын

    Phone green line issue vide 1 demman 👍

  • @elegantdiaries
    @elegantdiaries7 ай бұрын

    ada video eka maru🤩🍔

  • @ThiSuMa257
    @ThiSuMa2577 ай бұрын

    අක්කෙ ඔයාලා අතෙ තියෙන අර ඩිස්ප්ලේ ඉරි ගිහින් තියෙන phone එකට display එන්නෙ නැද්ද?

  • @niroshika1278
    @niroshika12787 ай бұрын

    ❤💕💕💕 parissamen inna Budusaranai oyalat

  • @randimarandimashimali1059
    @randimarandimashimali10597 ай бұрын

    අක්කිගෙ විඩියොස් හැමදාම බලනවා කොයි වෙලෙද දාන්නෙ කියලා බලන් ඉන්නෙ.ශොක් අනෙ ඔයාලා❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    මට තාම හරි වෙලාවක් හදාගන්න බැරිවුනානේ😥

  • @kaveeshjayasekara4948

    @kaveeshjayasekara4948

    7 ай бұрын

    Phone green line issue demman

  • @ThiSuMa257
    @ThiSuMa2577 ай бұрын

    මාරැ හොදේ 💙🥰

  • @ch_ee_na_
    @ch_ee_na_7 ай бұрын

    Christmas vlog valata ready wenna😁😁😁❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chamodisandeepani2025
    @chamodisandeepani20257 ай бұрын

    Ada nm tikk diga vlog ekk dala..sathutui hode🎉😊

  • @HiruniMaheshika-wj3ml
    @HiruniMaheshika-wj3ml24 күн бұрын

    Maru anee 🤭🤭🤭

  • @Sinna-SL
    @Sinna-SL7 ай бұрын

    🤤කටේ කෙළත් හිඳුනා.👌👌👍👍❤❤

  • @Tharinda27
    @Tharinda277 ай бұрын

    100 k coming soon 🎉❤

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp7 ай бұрын

    වීඩියෝ එක නියමයි බං😂😂❤❤

  • @udahaipahalai
    @udahaipahalai7 ай бұрын

    Superb 😁❤

  • @nipunjayawardana3378
    @nipunjayawardana33787 ай бұрын

    Addicted.....❤ මුල ඉඳන් මේ බලන් යන්නේ ❤️😏

  • @chamodihanshika2647
    @chamodihanshika26477 ай бұрын

    Vedio ek danakan balan hitiye akkee😊❤

  • @SureshKokuhannadige-gw8pn
    @SureshKokuhannadige-gw8pn7 ай бұрын

    බගර් එකට කැරමල් අනියන් හදලා දාලා කන්න , තවත් රසයි.

  • @user-bn6xu7eb5w
    @user-bn6xu7eb5w5 ай бұрын

    patta akki❤

  • @shiwanthichandima-hq6vp
    @shiwanthichandima-hq6vp7 ай бұрын

    Vidieo eka niyamai ban ❤😁

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22027 ай бұрын

    Vlogs එක දාපු ගමන් බැලුවා

  • @rangipabasara6268
    @rangipabasara62687 ай бұрын

    අම්මෝ අදනම් දිග vlog එකක් ❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara7 ай бұрын

    😍 supiri

  • @nou270
    @nou2707 ай бұрын

    Fb eke video eka dakkama youtube awith video eka balana mama😌💕

  • @tharakadinusharanasinghe7153
    @tharakadinusharanasinghe71537 ай бұрын

    El bn ❤

  • @NadunNetmal
    @NadunNetmal7 ай бұрын

    Video enakn hiteye mama ❤

  • @warunaoshan
    @warunaoshan7 ай бұрын

    අද vlog එක මරු bun

  • @kaweekawee7348
    @kaweekawee73487 ай бұрын

    Ada video eka maru bn 😅😅

  • @user-pv7ho3gh5s
    @user-pv7ho3gh5s7 ай бұрын

    Hamadaama blnw😌 adareii 4 denaatama 😘❤

  • @nipunikasewwandi5430
    @nipunikasewwandi54307 ай бұрын

    Ada thamai wedipurama diga vedio eaka demme adarei oyala hemotama❤❤❤❤

  • @KanchanaSenavirathna-hk7sz
    @KanchanaSenavirathna-hk7sz7 ай бұрын

    ලගදීම 100k ගහමු අක්කී

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera7 ай бұрын

    අඩේ Cake වගේද බර්ගර් 😍😍😍

  • @pasanjithkumarasinghe7638
    @pasanjithkumarasinghe76387 ай бұрын

    Vlog eka maru bun. ❤ bun tika rasa paatai bun 😁

  • @saranya549
    @saranya5497 ай бұрын

    akkala denna thamai maru dabals❤

  • @chiranjeewajenil8762
    @chiranjeewajenil87627 ай бұрын

    Gmmak akkeee ❤

  • @thenujarandinu
    @thenujarandinu7 ай бұрын

    මම එත් බැලුව මොකෝ මේ තිලිණි අක්කා මොකෝ මේ අද වෙන විලාසයකින් title එක දාල තියෙනේ කියලා. ඕක හරියට තෙරුගන්න මට විතරද හෙන වෙලාවක් ගියේ

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun7 ай бұрын

    තිලිණි අක්කගෙ Vlog වලට Addicte vela thiyana kathiya koooooo🥰🥰😍😍

  • @sumudukanchana5929
    @sumudukanchana59297 ай бұрын

    වීඩියෝ එක දිග හින්දා අදනම් ශෝයි😂

  • @shanimathiaz7838
    @shanimathiaz78387 ай бұрын

    Oya film eka baluwa ❤

  • @Ranze.6
    @Ranze.67 ай бұрын

    සුපිරියට හදලා බං ❤😂

  • @kavinduchamod453
    @kavinduchamod4537 ай бұрын

    කෑවෙ නෑ වගෙ මුන්දගෙ වීඩියො බැලුවෙ නැත්නම්☹️❤️

  • @sayakkaragetharindu9931
    @sayakkaragetharindu99317 ай бұрын

    Niyamai❤❤❤

  • @ChaRuX
    @ChaRuX7 ай бұрын

    ගැම්මක් තමයි 😍💖

  • @user-cv4od4zo2d
    @user-cv4od4zo2d3 ай бұрын

    19:05 cute aneee❤❤❤

  • @RK-zl7tw
    @RK-zl7tw7 ай бұрын

    අදත් සුපිරි ❤️ video එක 😍❤️ආතල් 🤩💥

  • @mrkotalk
    @mrkotalk7 ай бұрын

    දානකන් උදේ ඉදන් බලන් හිටියෙ අක්කෙ😊😊

  • @Kavee435
    @Kavee4357 ай бұрын

    Rasa patayi bn👌hamadamath vage adareyi bn🥰

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara7 ай бұрын

    අපිත් හදනවා බං 🙂😚❤️

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn7 ай бұрын

    100 k ලගයි වූ වූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ🤩🤩🤩🤩🤩🎉🎉🎉🎉🎉😃😃😃😃😃💕💕💕💕💕😃😃😃😃🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jiweshperera3397
    @jiweshperera33977 ай бұрын

    Maru akke bun eka

  • @indukausgoda4356
    @indukausgoda43567 ай бұрын

    මරි බං❤❤❤❤

  • @Gayantha12
    @Gayantha127 ай бұрын

    Akka video edit karana lap eka mokakda

  • @Yomali1233
    @Yomali12337 ай бұрын

    ඊලග පාර කඩෙන් ලොකු භාජනයක් ගත්ත නම් හරි බඩු ගන්න යන වෙලාවට අක්කටත් මදි උනානෙ කැම හදද්දි ඔය භාජනෙ 😂❤❤❤

  • @sadew.5611
    @sadew.56117 ай бұрын

    Mage O/ l result enakan balan inna atare🙄 akkage video balana mama

  • @awishkamalith
    @awishkamalith7 ай бұрын

    මරු බං නියමයි බං 🤭

  • @tharakadinusharanasinghe7153
    @tharakadinusharanasinghe71537 ай бұрын

    Gmmc me dws el dilagei , sharadhgri oyalagei channel tike parana video ayem ayem blnw ❤❤

  • @venurilakshani1045
    @venurilakshani10457 ай бұрын

    KZread channel eka nawaththala kama kadayak dawi me yana widiyata❤❤😂

  • @renukanilanthi8033
    @renukanilanthi80337 ай бұрын

    Ikmntm 100k thma❤

  • @lackminimadhushani8751
    @lackminimadhushani87517 ай бұрын

    ඔන්න මැණික මගෙන් පලවෙනි කමෙන්ට් එක. සපු නංගාත් ඉන්නවනේ. මැණික ආදරෙයි. අසමෝදගම් බෝතලයක් ළග තියා ගන්න මල්ලිලාගේ බනිස් කලා බොන්න. විහිළුවක් කලේ ආදරෙයි.

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team7 ай бұрын

    Mama awooo❤😊

  • @navidudilshan6378
    @navidudilshan63787 ай бұрын

    පේස්ට්‍රි ඇන්ඩ් බේකරි කරන මම බලද්දී 😁😁😁 හැබැයි ශොක්❤️❤😊

  • @TheIsuruwa
    @TheIsuruwa7 ай бұрын

    oyalage video eka balala chicken bun wenuwata fish bun haduwa mn 😃

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe7 ай бұрын

    ෆට්ට කැප්සන් එක😊😊😊

  • @thilinadilhara7364
    @thilinadilhara73647 ай бұрын

    අනේ ඒක advance වැඩී😮😮😮

  • @superflowers1528
    @superflowers15287 ай бұрын

    Thawa tika dawasakin ban kadayak daganna puluwan weyi😋

  • @melly.fonseka
    @melly.fonseka7 ай бұрын

    100k thawa chuttai 😘😘😘😘😘😘

  • @kavithmaperera2915
    @kavithmaperera29157 ай бұрын

    Adath maru wenada wagema😍❤

  • @user-ko5uc7kv3g
    @user-ko5uc7kv3g7 ай бұрын

    අක්කා මහත් වෙලාද මන්ද..සතුටින් ඉන්න බුදු සරණයි

  • @squidwarm7034
    @squidwarm70347 ай бұрын

    ayyta hodainm travelling vlog ekak gemuko😢

  • @user-ec9eg5uh4x
    @user-ec9eg5uh4x7 ай бұрын

    අක්කිට සනීපයිද දැන්💕

  • @dularimunasinghe6712
    @dularimunasinghe67127 ай бұрын

    1st ekh❤ adrei❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    7 ай бұрын

    ❤❤💝💝

  • @sanduniwasana5110
    @sanduniwasana51107 ай бұрын

    ඒක පට්ට බන් 😁♥️

  • @chathurakaushalya688
    @chathurakaushalya6887 ай бұрын

    තිළිණි අක්කාගෙ විඩියෝ එක දාන්නකන් දැන් ඉවසිල්ලක් නැ අප්පා ❤

  • @ramahinda5825
    @ramahinda58255 ай бұрын

    අනේ අක්කි ඔයා icecream challenge එකක් එවන්නකො අනෙ 😢😢😢😢😢😢 please 😢❤❤

  • @ItsYesandu
    @ItsYesandu7 ай бұрын

    චීස් පෙති දාල පොඩි වෙලාවක් අවන් එකේ දැම්මනං පට්ට බං 😂

Келесі