කඩේ රසටම නාසිගුරන් හදමු 😋 Best Nasi Goreng Recipe | NASIGURAN | Cooking with Kavee and Sapu

#food #nasigoreng #kaveeandsapu
ඔන්න අද අපි Nasi Goreng එකක් හැදුවා. අපේ Kitchen Makeover එක අතරේ තමා අපි මේක හැදුවේ. ටිකක් කලබලෙන් වගේ හැදුවේ. අඩුපාඩු ඇති ගණන් ගන්න එපා හරිද
🙋🏽‍♀️Let's be friends!
✓ Follow on Facebook: tiny.cc/kaveeandsapuFB
✓ Follow on Instagram: kavee_and_sapu
✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
✓ Our WhatsApp Channel : tiny.cc/kaveeandsapuWA
Ravindu;s Channel : @ravinduwa_official
Our Friends:
Thilini Nimeshi : @thilininimeshi
Kethaka Yasiru : @kethakayasiru

Пікірлер: 612

  • @kaveeandsapu
    @kaveeandsapu6 ай бұрын

    සපූගේ Cooking Channel එකට නමක් යෝජනා කරන්න බලන්න 🤭හොඳම නම දාමු

  • @giha1695

    @giha1695

    6 ай бұрын

    අපේ අක්කා 😅

  • @Mr.Shan01

    @Mr.Shan01

    6 ай бұрын

    Sapu Amma youtube channel 🙂

  • @thushsena7828

    @thushsena7828

    6 ай бұрын

    Easy cook with Sapu

  • @rashmikasandesh4546

    @rashmikasandesh4546

    6 ай бұрын

    sudu akka's kitchen😂

  • @malindinirasha821

    @malindinirasha821

    6 ай бұрын

    Cook with sapu...🎉

  • @rasikanandihewa6585
    @rasikanandihewa65856 ай бұрын

    ඔයා හදන හැම කෑමක්ම හරිම රස පාටයි සපූ ඔයාට ඉදිරියටම යන්න ලැබේවා! බුදුසරණයි 🥰🥰

  • @amsda1986
    @amsda19866 ай бұрын

    Wow.😊 අදත් සපූගෙන් රසම රස‌ කෑමක්..මම බැලුවා තීන්ත ගාන්න ඇයි කියලා..අලුත් චැනල් එක පටන් ගන්න..නියමයි ..සතුටුයි ඔයාලාගේ දියුණුවට..නිහතමානි අවංක අයට ඉක්මනට හරියනවා..බොරු පොෂ් නෑ ඔයාලාගේ..ඒකයි වටින්නේ..අනික සපූට හරියනම දේ දැන් තමා පටන් ගන්න යන්නේ..රවිදුගෙන් සහතිකෙත් හම්බ උනානේ.,😂.දැන් වැඩ ආරම්භ කරන්න තමයි තියෙන්නේ..ආදරේයි ..ජයම වේවා..පරිස්සමෙන් සතුටින් ඉන්න..තෙරුවන් සරණයි!!!

  • @hansikasewwandi3148
    @hansikasewwandi31482 ай бұрын

    Oyage vidiyo balanna man hari asai a wagema lassanai

  • @ishanikumuduni7310
    @ishanikumuduni73106 ай бұрын

    නැලවිලි නැතුව පෙනුමට පල පුරුදු විදියට හදනවා රසත් ඒ වගේම ඇති පරිස්සමෙන් ❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @ishanikumuduni7310

    @ishanikumuduni7310

    6 ай бұрын

    ​@@kaveeandsapu සපු අක්කේ කුකින් චැනල් එකක් පටම් ගමු ලොකු ගමනක් යන්න පුළුවන් ❤ සරලව කියලා දෙන නිසා බලන් ඉන්නත් ආස හිතෙනවා ❤

  • @nadee6
    @nadee66 ай бұрын

    රසම රස පාටයි.😊 තව කෑම වර්ග හදමු නෙද .අපිට ලෙසි ක්‍රම සහ විදිත් එක්ක.👍

  • @rangamanori6206
    @rangamanori62066 ай бұрын

    මට ලගදි ඔයාගෙ වීඩියෝ හම්බුනේ ඔයා වගේම හරිම සරලයි අනේ රෙසපි දැන් දිගටම බලනව

  • @its.samitha
    @its.samitha6 ай бұрын

    අදත් නියමයි අනේ ❤ ආදරේයි කවි සපු ! ❤️🤗

  • @user-saku3zb7dg
    @user-saku3zb7dg6 ай бұрын

    ඇත්තටම ඔයාලගෙ වීඩීඔස් බලනෙක් දැන් ඇබ්බැහියක් වෙලා තියෙන්නේ අක්කී🥰 මන් මාරම ආස අයියයි ඔයයි රවිදු අයියයි එකතු වෙලා සමගියෙන් කාලබීලා ආතල් එකෙ ඉන්න එකට😍

  • @thelittlemermaid2325
    @thelittlemermaid23256 ай бұрын

    ඇත්තෙන්ම ඒක අපි කෑවා වගේ රස නිකන් දැනෙනවා වගේ ❤🥰

  • @user-fz8oq1cn7s
    @user-fz8oq1cn7s6 ай бұрын

    Maru akke. Enna hithuna ❤️❤️❤️ adarei dennatama 🥰🥰🥰

  • @madushikajayamali5839
    @madushikajayamali58394 ай бұрын

    Ambo aththamai harima rasai ane mmama th haduwa..marama rasai..🥰🥰😘😘👌👌

  • @user-cv9by3ij4l
    @user-cv9by3ij4l4 ай бұрын

    Dennage aadare thamai maru, hamadama ohomama Inna daruwoo❤❤

  • @anushigeekiyanage992
    @anushigeekiyanage9926 ай бұрын

    oyalage video nm shoi ane akki kata krna widiyta mn hena asai ❤ akki hena lassani ane amuthu lassank tiynne🙊 aiyth shoi aiyage mallith soi😂❤

  • @PiyusDiary1822
    @PiyusDiary18226 ай бұрын

    අම්බෝ එකනම් රසම රස පාටයි 🥰❤️‍🩹 ඔය වගේ විඩියෝ තව ගෙන්නකෝ අක්කා 🥰❤️ ආසයි ඔයා උයන විදිහට 🤭💜 හරිම පැහැදිලිව ලස්සනට කෑම හදන විදිහ කියලා දෙනවා එකට ගොඩාක් ආදරේයි ❤️😘 බුදු සරණයි අක්කා අයියා සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි... 🫂🤍

  • @kaveeandsapu
    @kaveeandsapu6 ай бұрын

    Kitchen Makeover Video එකත් බලමුද 🤭🤭

  • @LsOnlineMart

    @LsOnlineMart

    6 ай бұрын

    balamu

  • @flowergurl1130

    @flowergurl1130

    6 ай бұрын

    Haaaa❤

  • @up20077uuh

    @up20077uuh

    6 ай бұрын

    Ha

  • @sadeeranasinghe7038

    @sadeeranasinghe7038

    6 ай бұрын

    Haaaaa😍❤

  • @RR_GIRL59994

    @RR_GIRL59994

    6 ай бұрын

    Balamuu 😙💗

  • @user-lq7qk7rp3c
    @user-lq7qk7rp3c6 ай бұрын

    අම්මෙ එකනම් රසම.රස පාටයි.බුදුසරණ අක්කි ❤❤❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    බුදු සරණයි

  • @piumimadu6924
    @piumimadu69246 ай бұрын

    දැන් නම් ඇබ්බැහි වෙලා ඔයාගෙ වීඩියෝ බලන එක.. ශෝක් ඔයාල දෙන්නා ආදරෙයි❤

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    අම්මො ඔයගෙ ඔක්කොම රසයි අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @sadmusic6807
    @sadmusic68076 ай бұрын

    (Wow ආසම කෑමක්) හරිම නිහතමානී ඔයාල දෙන්නත් අර මල්ලිත් බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando22846 ай бұрын

    උයන්න මුකුත් නොදන්න හබී කෙනෙක් ඉන්න එක වටිනවා..ඒතකොට ඕන දෙයක් හදලා දුන්නම රහකරකර කනවා..ඔයා හදන ඒවා රහ නැකියනවා නෙමේ ...හොදේ.. දෙන්නම ශෝක්... හරිම සහයෝගයක් දෙන්නෙ.❤❤❤👍👍👍

  • @RandimaDilhani-mr5ei
    @RandimaDilhani-mr5ei6 ай бұрын

    අම්මෝ රස පාට නියමයි අක්කේ කාලේ හරි කඩේ දාන්න☺️☺️❤❤😁

  • @kaveeshakalpanijayawardhan3121
    @kaveeshakalpanijayawardhan31216 ай бұрын

    සතුටුයි අනේ දවසින් දවස සබ් ලා වැඩි වෙද්දී❤ 30 k live ekath ikmanata gemu akke🎉

  • @AbiSadaru-zz5rq
    @AbiSadaru-zz5rq5 ай бұрын

    අක්කෙ මාත් හදලා බැලුවා මාරම රසයි තැන්ක්ස් ගොඩාක් 🥺💗🙃

  • @navindiwinshika562
    @navindiwinshika5626 ай бұрын

    අම්මෝ ඒකනම් පට්ට ..අනිවාර්යයෙන් හදනවා❤❤❤❤❤❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    හැදුවොත් අපිටත් කියන්න රස 🤭

  • @tutu07281
    @tutu072816 ай бұрын

    ගැම්මක් තමයි අක්කේ රසට ඇති 😊

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43936 ай бұрын

    Video eka maru❤❤

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani40436 ай бұрын

    ඒක නම් මරු නංගි.නියම රස පාටක්.දැක්කත් බඩ පිරෙනවා.කඩේ ඒවා පරාදයි.ඔයාට ඉදිරියටම යන්න wish කරනවා.බුදුසරනයි.

  • @neranjaninishani5793

    @neranjaninishani5793

    6 ай бұрын

    ❤❤

  • @sandeepaniniroshika4147
    @sandeepaniniroshika41476 ай бұрын

    ඒකනම් මරු අක්කි❤.හැමදාම ඔයාලගෙ වීඩියෝස් අනිවාරෙන් බලනවා.හැමදාම ලස්ස්න වීඩියෝ අරන් එන්න.බුදුසරණයි🥰🥰

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි😍

  • @shashikalasajeewani4813
    @shashikalasajeewani48136 ай бұрын

    ekanam rasa patai akkiyooo..aniwa hadala balanwa mn ❤

  • @hansiapsara9215
    @hansiapsara92156 ай бұрын

    Aththatama rasa patai 😊

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara43576 ай бұрын

    අම්මෝ රස පාටයි..😋අයියනම් මාර වාසනාවන්තයි අක්කා වගේ කෙනෙක් ලබන්න..මොකද අක්කට හැමදේම පුළුවන්...❤️

  • @isurikapushpakumari318
    @isurikapushpakumari318Ай бұрын

    Ane shok akka...epith hala balanna one 😮😮😮❤❤

  • @Akila_Bhagya786
    @Akila_Bhagya7866 ай бұрын

    ඒකනම් රස පාටයි 😁❤️

  • @jayanianu7140
    @jayanianu71406 ай бұрын

    vdo eka balana ayata uparima sadaranayak karanawa...hamadama oya nihathamani kama thiyaganna.hoda gamanak thiyei..🥰

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ❤️❤️❤️

  • @sawi795
    @sawi7956 ай бұрын

    Mn asama akkige cooking vlog walta godak rasa patai ada nasi eknm hmdm cooking vlog krnn akkiyooo kiyl Dena widiyth hrim piliwelai pahadili akkiyo ❤

  • @Tharunethu-ox9et
    @Tharunethu-ox9et6 ай бұрын

    නියමයි අනේ අදත් 😍ආදරෙයී දෙන්නටම ❤

  • @chinthakaprabath516
    @chinthakaprabath516Ай бұрын

    ඒක මරු...❤

  • @user-yu8lx8rq4b
    @user-yu8lx8rq4b6 ай бұрын

    math hemadama vediyo balanawaaa..harima lassanai..❤❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @artacademy2157
    @artacademy21576 ай бұрын

    Akke oya godak godak lassanai aththamai ❤❤❤❤😊❤

  • @user-cu5fw4en2x
    @user-cu5fw4en2x6 ай бұрын

    Decent Family ❤❤❤

  • @fernandoganeesha9549
    @fernandoganeesha95496 ай бұрын

    Simple cooking ❤

  • @KrishanKrishan-qn4ub
    @KrishanKrishan-qn4ub6 ай бұрын

    akkoo mn harima asawen oyalage video danakam balan inne ❤❤

  • @Rajja_TV
    @Rajja_TV6 ай бұрын

    Aththatama nanga oya rasa wagema kaama present karana widiyath lassanai. Dan nam oyage big vlog fan kenek wela math. Me oyawa mata nam penne chamarige nangi kenek wage ane. All d best...💖💖💖💖💖💖💖💖

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭🤭

  • @yashodaindeewari9515
    @yashodaindeewari95156 ай бұрын

    කෑම එක නම් රසම රස පාටයි . ඔයාලා රයිස් වගේ හදද්දි බිත්තර මුලින්ම දැම්මම රසයි ❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o6 ай бұрын

    Niyamai akki b❤❤❤❤❤

  • @imeshadilanjani-cc8hb
    @imeshadilanjani-cc8hb6 ай бұрын

    Ammoo rasa patai ravidu aiya maru oyala thundenama ලස්සනයි ❤️ 😚

  • @prasadinirajapaksha598
    @prasadinirajapaksha5986 ай бұрын

    නියමයි නංගී❤❤

  • @keshariedirisingha8456
    @keshariedirisingha84566 ай бұрын

    Maruuu hemadamath sathutin inna oyla denna . Mn dekapu lassanama couple ekak ❤

  • @VishariSubodani
    @VishariSubodani3 ай бұрын

    මාත් හදනවා අක්කි මරු ඒකහ්❤😊

  • @navindiwinshika562
    @navindiwinshika5626 ай бұрын

    Video eka සුපිරි akkii...aulk na❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama36764 ай бұрын

    සුපිරියි, පිසීම. නංගි, බාස්මතී 80% cook වෙන්න මටිටමට වගේ rice cooker එකේ වතුර තියන හරිම විදිය පැහැදිලි කරන්න.

  • @rasangiliyanage2618
    @rasangiliyanage26186 ай бұрын

    Nangi rice aka hadanakota chicken badala ithuru thel tika danna. Athakota rasai godak

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka51106 ай бұрын

    Aiya kathai weda mallita thintha Ganna kiyala meya video karanawa 😂😂😂❤❤❤

  • @sachinibv9321
    @sachinibv93216 ай бұрын

    අපේ සපුනි අක්කට කෑම හදලා එක ලස්සනට පිලිගන්වන්නත් පුලුවන් හරියට resturent එකක වගේම❤. Cooking chanel ekak enaw e kiynne 😌❤ හදවතේ chef 😘😘

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි🤭❤️❤️❤️

  • @mycat743
    @mycat7436 ай бұрын

    Eaththa math heduwe akkage buriyani eka eka rahata awa

  • @user-ls5pk4kq8v
    @user-ls5pk4kq8v6 ай бұрын

    අක්කේ මරු අපිත් හැදුවා මුල්ම පාරට...( වෙන අය වගේ වැල් වටාරම් නෑ අවශ්‍ය දේ අවශ්‍ය තැනදි කියනවා මරු)good luck sapu kitchen 🎉🎉🎉🎉

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna21036 ай бұрын

    ඇත්තටම ඔයා හදන kaama හදන්න හරි ලේසියි නංගී... ❤ඔයාලා තුන් දෙනා ෂෝක් අනේ.. ආදරෙයි ගොඩක්. ❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤ජේසු පිහිටයි.. 🙏අනේ ඔයාලට msg එකක් daanna ඕනේ... Fb story වලට msg දැම්මට riply nene නංගී...

  • @vidanagamagenimal9546
    @vidanagamagenimal95466 ай бұрын

    Oma kano anduwen dakkoth vat gewanna wei issarahata 😂 lassanay video eka❤

  • @taniyasilva6738
    @taniyasilva67386 ай бұрын

    Ammooo aka nam rasa patai.ikmanata cooking channel aka start karanna.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️budusaranai

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ඉක්මනට පටන් ගන්නවා 🤭බුදු සරණයි

  • @daneshilakmali2559
    @daneshilakmali25596 ай бұрын

    Adath video eka maru 😌❤️

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    🤭🤭🤭🤭

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka51106 ай бұрын

    Sapu ga Hinawa thamai Maru 😊😊❤❤

  • @hansiumesha6274
    @hansiumesha62746 ай бұрын

    අනේ එක රස පාටයි අක්කේ 😍

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    🤭🤭

  • @user-lq6tp2yd8w
    @user-lq6tp2yd8w6 ай бұрын

    Mama adai akkiyo oyage vidiyo beluwe aniwaren hadanawa 😊😊😊😊

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි ❤❤

  • @user-nx9fg2ug3r
    @user-nx9fg2ug3r6 ай бұрын

    Hi KaviSpu your youtube channel is superb. Very entertaining. The food you make is superb. I wish you all the best. I will give you more food resp. Indian, try it.

  • @nirmalharshana1990
    @nirmalharshana19906 ай бұрын

    Asama kamak hadanna hari asawen inne thank you nangi hadana widiha kiyala dunnata❤❤❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    හැදුවොත් අපිටත් කියන්න රස 🤭

  • @nirmalharshana1990

    @nirmalharshana1990

    6 ай бұрын

    අනිවාර්යයෙන් ම හොදට කියලා දෙනවා නංගි❤❤❤

  • @Dhananjaya_Ekanayaka
    @Dhananjaya_Ekanayaka6 ай бұрын

    "Happy Kitchen with Sapu"

  • @user-ng3dm3uc5m
    @user-ng3dm3uc5m6 ай бұрын

    සපූ cooking channel kiyala danna eka lassanai❤❤❤❤

  • @dinithinawodya3920
    @dinithinawodya39206 ай бұрын

    අක්කා ඔයාගෙ හිනාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xb8fe7qz9k
    @user-xb8fe7qz9k6 ай бұрын

    Supiri akkiyooooo 😘

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි😍

  • @ChaRuX
    @ChaRuX6 ай бұрын

    සුපිරි සුපිරි 🌝❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි ❤️🤭

  • @jayasikurunishantha7235
    @jayasikurunishantha72356 ай бұрын

    Thanks akka😍😍😘

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @Sashik_Dimalsha
    @Sashik_Dimalsha6 ай бұрын

    Enjoy coking with sapu

  • @malaniperera2839
    @malaniperera28396 ай бұрын

    Wenadata kaama hadana vedio wala kethakai pawani innawa nitharama.dan mokada e denna penna naththe.sapuni duwa saralawa kiyala dena nisa hadanna asai try karala balanna one.theruwan saranai.

  • @user-zn4pv7cu6x
    @user-zn4pv7cu6x6 ай бұрын

    Adath maru❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි ❤️

  • @thamashadilshani7133
    @thamashadilshani71336 ай бұрын

    chanal dekama patan gamu akki❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ඉක්මනට පටන් ගන්නෝ 🤭🤭

  • @UpulSalgadu-kh4pm
    @UpulSalgadu-kh4pm6 ай бұрын

    Adath maru ❤❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ❤️❤️❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani85936 ай бұрын

    ඒ නාසිගුරන් එක රස පාටයි කඩේ ඒවට වැඩිය අනික හදාගන්නත් මාරම ලේසී තෑන්ක්ස් අයියේ අක්කේ ආදරේයි ඔයාලා දෙන්නටම 🥺❤️😘 "සපු කිචන්" කියලා දැම්මොත් කැතයිද 😊

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    අපි බලමූ😁 ආදරෙයි😍

  • @himayaamarakoon1139

    @himayaamarakoon1139

    6 ай бұрын

    Mn oyge chees pasta ekai biriyani eki dekm heduwa aettm rsat awa akkiiii thwa thwa vedio krnn .best of luck akki ❤🎉

  • @kavindaprakash8001
    @kavindaprakash80016 ай бұрын

    Oyala dennata godk adarei❤❤❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි🤭❤️

  • @ravinduwa_official
    @ravinduwa_official6 ай бұрын

    Assemble කලේ මන්😒😁❤️

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ඒක තමා 🤭🤭

  • @d.a.s.sdisanayaka1481
    @d.a.s.sdisanayaka14815 ай бұрын

    අම්මොහ් ඒකට නම් මටත් බය හිතුන 🙂🔥

  • @Chalaniakarshana8598
    @Chalaniakarshana85986 ай бұрын

    Love you both of you ❤️😘

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ❤️❤️❤️

  • @piumishalika8563
    @piumishalika85636 ай бұрын

    මරු අනේ😮😮😮😮

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    🤭🤭🤭

  • @akilairoshani3334
    @akilairoshani33346 ай бұрын

    Pizza video eka balala mn heduwa.eka supiri..mekat hadala rasa kiyannm

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    අනිවාර්‍යෙන් කියන්න😍

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    හදලා අනිවාර්යයෙන් කියන්න අපිටත් රස 🤭

  • @user-sg5nd9jh5i
    @user-sg5nd9jh5i6 ай бұрын

    Niyamai patta

  • @shakiladevindi738
    @shakiladevindi7386 ай бұрын

    Maru akka..😋😍

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @user-ut2mn6iq6w
    @user-ut2mn6iq6w6 ай бұрын

    අපි ඔයාලගෙ වීඩියෝස් හැමදාම බලනවා.

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @kanishkadilishan4135
    @kanishkadilishan41356 ай бұрын

    Superb vlog 😊

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි 🤭❤️

  • @Chalankisanjana
    @Chalankisanjana6 ай бұрын

    Cook With Sapu❤❤

  • @chamithharshana8963
    @chamithharshana89636 ай бұрын

    Prawns 🍤 tikak danna next time rasa wadi wenawa. Looking so good ❤❤ good luck

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි😍

  • @dushanisaumya1761
    @dushanisaumya17616 ай бұрын

    Adarei akki

  • @nadeeshadissanayaka5224
    @nadeeshadissanayaka52246 ай бұрын

    Woow😋😋

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    😍😍😍😍

  • @pradeepamadushani7612
    @pradeepamadushani76126 ай бұрын

    අඩේ එක රස පාරයි 😍

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    රසයී😁

  • @thamudithamalsha4151
    @thamudithamalsha41515 ай бұрын

    Akke ape ammala kiwwa nasiguran kamu kiyala ada rata itapasse mn youtub eke search karaddi oyage recepi eka thamai issellama awe dn thamai balala iwara unee mn mulu recepi ekama liya gaththa akke pattama rasa athii ne akke mn dn hadanwa oyage nasiguran eka aniwaryen Mn kiyannm akke rasa kohomd mn haduwata passe kiyala godaakk thankuuu akkee ♥️♥️♥️

  • @kaveeandsapu

    @kaveeandsapu

    5 ай бұрын

    Hadala rasa kiyanna apitath 🤭❤️

  • @thamudithamalsha4151

    @thamudithamalsha4151

    5 ай бұрын

    Thama hadana gamn akke mn hadala rasa balala kiyannm akkee ape gdr aya okkoma udaw karanna awith ♥️♥️

  • @thamudithamalsha4151

    @thamudithamalsha4151

    5 ай бұрын

    Akke Api kawa hadala nasiguran eka marama mara rasaii akke thanq sooo much akkee oyage nasi recepi ekata❤❤

  • @kaveeshakalpani3575
    @kaveeshakalpani35756 ай бұрын

    MMM yummy yummy 😋😋😋

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    🤭🤭🤭

  • @sachininimesha2523
    @sachininimesha25236 ай бұрын

    රසම රස පාටයි😋 අපිත් එන්නද කන්න 😋😍

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    එන්න එන්න 🤭🤭

  • @MaheshDhammika-lm4vh
    @MaheshDhammika-lm4vh6 ай бұрын

    Adath Maru akke nasigorang ❤

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    🤭🤭🤭

  • @ans1628
    @ans1628Ай бұрын

    රස පායයි වගේම රස ඇති නේ

  • @poornimapoornima3061
    @poornimapoornima30616 ай бұрын

    Eka nam rasa patai sapu akke 😮

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    🤭🤭🤭🤭🤭

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl6 ай бұрын

    ඉස්සර ඉඳන් ම ඔයාලගේ විඩියෝ හැම එකක් ම බලලා තියෙනවා ...ඒත් අක්කි මන් පළවෙන් පාරට තමා comment එකක් දැම්මේ.....කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා.....ඒත් මන් මෙහෙම කියන්නම්... මරු අක්කයි ,අයියයි , මල්ලි.....හරි ම ආදරණියයි.....මරු තුන්දෙනා......ආතල් එකේ ඉන්නවා....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.... අක්කිටයි , අයියලා දෙන්නටයි ආදරෙයි.... 😍😘😎♥️ Much love 😘

  • @kaveeandsapu

    @kaveeandsapu

    6 ай бұрын

    ආදරෙයි ඔයාටත්🤭❤️

  • @DularaKumarasinghe-di2hl

    @DularaKumarasinghe-di2hl

    6 ай бұрын

    @@kaveeandsapu 😅😁🤭

Келесі