🙏🙏නිවන් දකින්නට කාලයයි🙏🙏🙏 buddothpado ආර්යයන් වහන්සේ

නිවන් දකින්නට කාලයයි buddothpado ආර්යයන් වහන්සේ
#sinhala #youtube #bana ##darmaya #video #sothapanna #niwana

Пікірлер: 106

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55724 ай бұрын

    ආර්ය උතුමන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @marieperera1709
    @marieperera17099 ай бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස දහමිඇස පහල වෙිවා සැමට ධර්ම අවබෝධය ලැබේවා

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560Ай бұрын

    සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342Ай бұрын

    🙏🙏🙏 බොහෝ දෙනෙකුට මේ දහම අවබෝධය ලැබේවා ..🙏🙏🙏

  • @sumanathilakarathna9275
    @sumanathilakarathna9275 Жыл бұрын

    Sadu sadu sadu බුදුසරණ waewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka82256 ай бұрын

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @dinushaawanthi7896
    @dinushaawanthi78968 ай бұрын

    තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා 🎉

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 Жыл бұрын

    සිත් නිවි පහන් වේවා ..උතුම් ගුරුදේවයාණෙනි ආර්‍යයන් වහන්ස දීර්ගායුශ වේවා 💐💐💐💐💐💐💐💐

  • @a.mairangani-mn8uq
    @a.mairangani-mn8uq Жыл бұрын

    Sadu sadu. Sadu

  • @sonitasonita6030
    @sonitasonita6030 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම් ාලා්කෝත්තර දහම දේසනා කරන පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා සියලුම දෙනාට මෙි උතුම් දහම අවබෝධ වෙිවා

  • @sandyakumari7862
    @sandyakumari7862 Жыл бұрын

    සත්‍යය ගාම්භීර ධර්මය දේශනා කළ ආර්ය උතුමන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා ! සත්‍ය ධර්මය අවබෝධ වීම කුසලය බව හොඳින් පැහැදිලි වුණා .සාදු! සාදු! සාදු !🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @klgirankani2711
    @klgirankani27114 ай бұрын

    🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 Жыл бұрын

    දීර්ඝායු වේවා හිමියනි...!

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 Жыл бұрын

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස පාද නමස්කාර කරමි සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹🌻🌻🌻

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @matheeshasanjana528
    @matheeshasanjana5289 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanawimarshani4805
    @nayanawimarshani4805 Жыл бұрын

    🙏🙏🙏🌹

  • @sepalihemadikagamage7359
    @sepalihemadikagamage7359 Жыл бұрын

    Sadu sadu sadu

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @nirmapelendagama9750
    @nirmapelendagama9750 Жыл бұрын

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @mallikahewagamage5040
    @mallikahewagamage5040 Жыл бұрын

    🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 Жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා🙏🙏🙏🙏🌸🌸🌸🌸🌻🌻🌻🌻

  • @sankawijeyakulasuriya4288
    @sankawijeyakulasuriya4288 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 Жыл бұрын

    Sadu sadu sadu Namaskara wewa Aryanwahansa!

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🪔🙏💐🙏 අවසරයි සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස නමස්කාර වේවා 🙏💐🙏 ආශ්චර්යයි අද්භූතයි කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 නිවනින්ම සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @gedarajayaweera3083
    @gedarajayaweera3083 Жыл бұрын

    සාදු 🌻🌻🌻සාදු🙏🙏🙏සාදු🌻🌻🌻 ආර්‍යයන් වහන්සේට නමස්කාර වේවා. තෙරුවන් සරණයි .

  • @sarojarenuka2673
    @sarojarenuka2673 Жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ChandimaUdukumbura-ff9px
    @ChandimaUdukumbura-ff9px Жыл бұрын

    🙏🙏🙏❤️

  • @mallika8744
    @mallika8744 Жыл бұрын

    තෙරුවන් සරණයි අරිහතුන් වහන්සේ පාද පියුම් . වදිමි නමෝ නමෝ ...🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏🌋

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rangawarnakulasuriya2709
    @rangawarnakulasuriya2709 Жыл бұрын

    මුළු ලෝකයම එකම සිනමා ශාලාවක්.. මේ මුළු ලෝකයම එකම එක සිනමා ශාලාවක්. මිනිස්සු කියන අපි ඒ සිනමා ශාලාව තුළ ඉදගෙන හැමතිස්සේම චිත්‍රපටි බල බලා ඉන්නවා. මේ ලෝකය කියන සිනමා ශාලාව කොච්චර දියුණුද කියලා කියනවා නම්, ඒකේ පෙන්නන්නේ 7D, 8D වගේ අති දියුණු තාක්ෂණය යොදාගත් සිනමා පට. ඒ තාක්ෂණය නිසා අපි මේ දකින සියලුම දේවල් අපිට අල්ලන්න, විදින්න පුළුවන් කම ලැබිලා තියෙනවා. ඇත්තම කියනවා නම් ඒ සිනමා ශාලාවේ මේ මිනිස්සු කියන අපිත් හැම තිස්සෙම රග පාමින් ඉන්නේ. මුළු ලෝකයම සිනමා හළක්. මුළු ලෝකයේ ඉන්න අපිත්, අපි දකින සියලු දේමත් සිනමා පටයක්ම තමයි. මේ සිනමා පටයේ සිදුවෙන කිසිම දෙයක් ඇත්ත නොවෙයි. ඔය අපි උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා, නැවත උපදිනවා කියන්නේ මේ සිනමා පටයේ තවත් රගපෑම් සමුදායක් පමණයි. එතකොට අපි මේ දකින බාහිර දේවල් කියන පසුතලයත් සිනමා පටයේම කොටසක්. ඒ පසුතලයේ පවතින, දකින, දැනෙන එකම එක දෙයක්වත් ඇත්තක් නොවෙයි. මෙන්න මේ අවිද්‍යාව කියන තාක්ෂණය ඉතාමත් සුමට විදියට මේ සිනමා ශාලාවත්, මේ දිගින් දිගටම පෙළ ගස්වමින් පෙන්වමින් යන සිනමා පටයත් මහා ඇත්තක් කරලා. ඉතින් මේ සිනමා ශාලාව කියන ලෝකය දකින්න, මේ ලෝකය තුළ ඉදන් බැහැ. හෙමිහිට සිනමා ශාලාවේ දොර ඇරගෙන, සිනමා ශාලාව කියන මායාකාරී ලෝකයෙන් එලියට ආවොත් පමණයි කෙනෙකුට මේ මායාවෙන් මිදෙන්න පුළුවන්. අන්න එදාට ඔබ ඇසෙන් දුටු සියල්ල බොරු වෙනවා. කණින් අහපු සියල්ල බොරු වෙනවා. නාසයෙන් විදපු සියල්ල බොරු වෙනවා. දිවෙන් වින්ද සියල්ල බොරු වෙනවා. කයෙන් විදපු සියල්ල බොරු වෙනවා. සිතෙන් සිතූ සියල්ල බොරු වෙනවා. මේ කයත් සිතත් ජීවිතය කියන හුස්ම රැල්ලත් මහා බොරුවක් වෙනවා. ඔබ ඒ කරදරකාරී, ඝෝෂාකාරී, මායාකාරී, අඩන දොඩන, ගහ මරා ගන්න, සැප දුක විදින, මැරෙන උපදින ඒ සිනමා ලෝකයෙනුත්, ඒ දිගින් දිගටම බල බලා උන්නු ඒ සිනමා පටයෙනුත් මිදෙනවා. මේ සිනමා ශාලාවේ දොර ඇරගන්න එක ලෙහෙසි පහසු කාර්‍යයක් හෙම නොවෙයි. ඒකට ස්ථිර අරමුණක් තියෙන්නට ඕනෑ. ඒ නම් මේ සිනමා ශාලාව කියන ලෝකයේ ඇත්ත දකිනවා කියන අරමුණත්, මේ සිනමා ශාලාවෙනුත්, සිනමා පට බල බලා උන්නු මිථ්‍යාදෘෂ්ඨියෙන් මිදිලා සම්මා දිට්ඨියට පත්වෙනවා කියන අරමුණ තියෙන්නට ඕනෑ. ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට ඡන්ද, චිත්ත, විරිය, විමංසා දිගින් දිගටම කරන්නට ඕනෑ. මේ සිනමා ශාලාවෙන් එපිට ඇති දේ දකිනවා කියන අරමුණ පෙරදැරිව මේ දකිමින් ඉන්න මායාකාරි සිනමා පටයේ ඇති බොරුවත්, මේ සිනමා ශාලාවේ ඇති බොරුවත් වටහා ගන්නට ඕනෑ. ඒ වටහා ගැනීමට ඔබට මේ සිනමා ශාලාව තුළ තියෙන තාක්ෂණයට වඩා වැඩි තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. මේ සිනමා ශාලාවේ තියෙන තාක්ෂණය තමයි අවිද්‍යාව. ඔබට ඒ අවිද්‍යාව කියන තාක්ෂණයෙන් මිදී සත්‍ය දකින තාක්ෂණය ලබා ගන්නට ප්‍රඥ්ඥාව කියන චක්ඛුසය අවදි කර ගන්නට වෙනවා. අන්න ඒ ප්‍රඥ්ඥාව කියන චක්ඛුසය අවදි කර ගත්තාම, ඒ ඇසින් ඔබට මේ සිනමා ශාලාවේත්, සිනමා පටයේත්, සියලුම රංගධරයින්ගේත්, කොටින්ම කියනවා නම් මුළු සිනමා පටයේම තාක්ෂණය කියන පට්ටපල් බොරුව දකින්නට ලැබෙනවා. ඒ ඔබේ චක්ඛුසය කියන තාක්ෂණය මේ සිනමා ශාලාවේ තියෙන 7D, 8D තාක්ෂණය අභිබවා ගිය ලෝකයේ පරම සත්‍ය වූ ශුන්‍යතාවය දකින සම්මා දිට්ඨිය කියන තාක්ෂණය බව ඔබට වැටහේවි. ඔබ මේ සිනමා ශාලාවේ දොර ඇරගෙන, මේ සිනමා ශාලාව කියන මායාකාරී ලෝකයෙන් මිදී, ශුන්‍යතාවය තුළ වියැකී යාවී. දුකෙන් බියෙන් ශෝකයෙන් සදහටම මිදේවි. නිවී යාවි.

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sandyakumari7862

    @sandyakumari7862

    Жыл бұрын

    සාදු! සාදු !සාදු !තෙරුවන් සරණයි!🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @sandhyajayawardhna4846

    @sandhyajayawardhna4846

    Жыл бұрын

    🙏🙏🙏 මුළු ලෝකයේම හීනයක්

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 Жыл бұрын

    Sadu sadu saaadu..🙏🙏🙏.Pinwath kalyana mithra aryayan wahanseta 🙏🙏🙏maage namas karaya wewa.🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 Жыл бұрын

    🙏🙏🙏🙏 නාමස්කරය වෙිවා ආර්යන්වහන්ස

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ......

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @aass4256
    @aass4256 Жыл бұрын

    සාධු සාධු මාගේ ගැටළුව මම ඔබ වහන්සේ ගේ දේශනයෙන් විසදා ගත්තා ඔබ වහන්සේට ස්තුතියි

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    අනිවාර්යයෙන්ම ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @indranirathnayaka6188
    @indranirathnayaka6188 Жыл бұрын

    සාදු !සාදු ! සාදු !

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 Жыл бұрын

    Supehediliy, sthuthiy"🙏🙏🙏"

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @dammikabandara4410
    @dammikabandara4410 Жыл бұрын

    අහන්න අවබෝධ කරගන්න .වැඩි දෙනෙකුට අවබෝධ වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @karunaratneattanayake9021
    @karunaratneattanayake9021 Жыл бұрын

    සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා ස චිත්ත පරියොදපනං ඒතං බුද්ධානුසාසනං.

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 Жыл бұрын

    Sadu sadu sadu .......

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 Жыл бұрын

    අමා වැස්ස

  • @ashoka54konara84
    @ashoka54konara84 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @SelvaSundari-ql7xc
    @SelvaSundari-ql7xc Жыл бұрын

    Saadu saadu🙏🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @malagalapiries1244
    @malagalapiries1244 Жыл бұрын

    🙏🤶🙏🙏🙏🙏🤶🙏🤶🙏🤶🤶🤶🤶🤶🧎‍♀️🧎‍♀️🧎‍♀️

  • @ashoka54konara84
    @ashoka54konara84 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @thejanilmini4063
    @thejanilmini4063 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 Жыл бұрын

    🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @linnethettiwatta6771
    @linnethettiwatta6771 Жыл бұрын

    🎆🎆🎆🎆🎆🎆🎆

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rmatrrathnayaka1723
    @rmatrrathnayaka1723 Жыл бұрын

    මම බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා සම්ප්‍රදායික විදිහට වදිනවා. ඒ තියන මල් පහන් අපි ලාබාගන්නෙත් ස්බාහවදර්මයෙන් . ඉතින් ස්බාහවදර්මයෙන් ලාබාගන්නා දේවල් වලින් පින් කරන්න පුලුවන්ද. මට ප්‍රශ්නයක් . මම ගාථා කියල බුදු පහන තිබ්බාට . අන්තිමට මම ප්‍රාර්ථනා කරනව්වා ස්බාහවදර්මයෙන් මට හරි ධර්මය හොයලා දෙන්න කියලා. එවිට මට ඔබතුමාගේ ධර්මය අහන්න පුලුවන් උනා.

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින් සසරටත් කුසලය නිවනටත් දැන් සිටියත් කුසලයෙ හැසිරීම පිළිබඳ ආර්යයන් වහන්සේ පමණයි මනාව දෙශනාවන් වලින් විවර කලෙ.එ තුණූරුවනටම මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🌹🌻💐🙏❤️

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @udayanganiranaweera3142
    @udayanganiranaweera3142 Жыл бұрын

    මගේ නමස්කාරය වෙිවා

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 Жыл бұрын

    Saadu.........saadu...........saadu.........

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z6 ай бұрын

    මෙතෙක් කල්1800යේ සිට සඟවා තිබූ ධර්මය අද හෙලිකරමින් ඇත .එය මුලින්ම දේශනා කලේ අරිහත් පල ලබා ඇති මීවනපලානේ ධර්මාලංකාර හිමි විසින් ..උන් වහන්සේ නිවරදි ත්‍රිපිටකය අපෙන් අ සොරා ගෙන තිබූ එන්ගලන්තයේ තිබී ගෙනැවිත් ඇති අතර එය ප්‍රදර්ශනය කර තබා ඇති බවද බොහෝ අය අද දැක ගෙන ඇත. ඒ වගේ සූත්‍ර ඇසුරින් අපූරුවට පහදා දෙනව අප දන්නා තරමින් දැනට අරිහත්පල ලබා ඇත්තේද උන් වහන්සේ පමණි .නිවන් දැකීමට නම් අරිහතුන් වහන්සේ කෙනෙකුගෙන් බණ අසා උපත බුදුවීම ආදී සතර ස්ථාන වලින් එකකට ගොස් අනුගත විය යුතුයි වත්මන දස දහස් ගණනක් එතනට ඇදී යන බව සත්‍ය යක් මහා සංඝරත්නය සිල්මෑණිවරු උගත් පෙර පින් ඇති බොහෝ අය සෝවාන්පල ලබා ඇති බවද අපි දනිමු ..සැම සුවපත් වේවා

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 Жыл бұрын

    Buddimaththu danithi kusalaya hariyakarawa denaganna.mirigama paramanibbana darmayathanayata yanna.sirisaddarmaya kiyala sach karala balanna...niweradi bududahama ethanin mathuune newathath...sirisaddarmaya bebalenawa ikmanin nidaha wenna.

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌾🌺🥀🌷💐🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌾🌺🥀🌷💐🌹

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rmatrrathnayaka1723
    @rmatrrathnayaka1723 Жыл бұрын

    මම හිතන්නෙත් අප තුලයි නීවීම තියෙන්නෙ.මම සිතත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා. එහෙම ඉන්න කොට මගේ waradi මට පේනවා

  • @champaperera3559
    @champaperera3559 Жыл бұрын

    පිනයි/කුසලයයි කියන්නෙ එකක් කියලයි.අභිධර්මය කියන සත්‍ය බුද්ධ භාෂිතයේ තියෙන්නේ කියලා.අපට බවට වැඩි නායක හිමිනමක් දේශනා කලා.අපිත් හොයලා බැලුවා.පින කියලා දෙයක් නැ. සියල්ල කුසල් / අකුසල් වලටයි අයිති . ම වාමීන්

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rmatrrathnayaka1723
    @rmatrrathnayaka1723 Жыл бұрын

    මට ඔබතුමාව හම්බෙන්න පුලුවන්ද

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Жыл бұрын

    කිසිම බලාපොරොත්තුවකින් තොරව ක්‍රියා කිරීම කුසලය නේද ස්මාමින් වහන්ස.

  • @rangawarnakulasuriya2709
    @rangawarnakulasuriya2709 Жыл бұрын

    නිවන පිළිබද සත්‍ය සිනමාව.. මේ ලෝකේ මහා දෑවැන්ත සිනමාකරුවෝ ඕනෑතරම් ඉන්නවා. ඒගොල්ලොන්ගේ සිනමා පට වලට වස්තු බීජ වෙලා තියෙන්නේ මේ ලෝකය තුළ පවතින දේවල් පමණයි. මේ ලෝකය තුළ ඇති දේ හරය කරගෙන කෙනෙක් නිවන නමින් සිනමාවක් හදනවා නම් ඒක නිවන පිළිබද සත්‍ය සිනමාවක් නොවෙයි. මොකද ඒ අය තවම ඉන්නේ මේ ලෝකය තුළ නිසා. ඒ නිසා ඒ අයට වස්තු බීජ වෙන්නේ මේ ලෝකය හැර ඉන් එපිට දෙයක් නොවෙයි. හැබැයි නිවන පිළිබදව එකම සත්‍ය වූ සිනමා පටය නිර්මාණය කළේ අපගේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකය පිළිබදව සිනමාව ලෝකයට දායාද කළේ, මේ ලෝකයෙන් එපිට දුටුවාට පසුවයි. මේ ලෝකයෙන් මිදුණාට පසුවයි. එපිට ඉදගෙනයි මේ ලෝකය පිළිබදව සිනමාව නිර්මාණය කරලා මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට මේ ලෝකය පිළිබදව පරම සත්‍ය පහදා දුන්නේ. මේ ලෝකයෙන් එපිටට ගිය කෙනෙකුට පෙනෙන තිරය තමයි මේ ලෝකයේ හිස් බව. ඒ එපිට තිරයේ ඇති ලෝකයක් නැහැ. සිනමාවක් නැහැ. නැවත සිනමා ශාලාවේ දොර විවෘත කරලා මේ ලෝකය දිහා බැලුවම තමයි සම්පූර්ණ සිනමාව දිස්වෙන්නේ. මුළු ලෝකයම එකම එක රංගනයක යෙදෙනවා. මේක තමයි ඇත්තටම වෙන සිනමාව, අර ලෝකයෙන් පිටට ගියායැයි කියපු කෙනා දකින. ඒ පිටට ගිය කෙනාට පමණමයි මේ ලෝකයේ සිනමාව දකින්න පුළුවන්. තිරය තමයි ලෝකය. ඒක මහා විශාල පුළුල් තිරයක්. නළුවො තමයි මුළු ලෝකයේම ඉන්න මිනිස්සු හා සත්තු. එතකොට පසුතලයත් මහා විශාලයි. මුළු ලෝකයම පසුතලය වෙලා. එතකොට කතා තේමාව නම් එකමයි. ඉපදෙන, ජීවත්වෙන, මැරෙන මිනිස්සු හා සත්තුන්ගේ ජීවිත කතාව තමයි ඒ. එක එක අය එක එක තැන් වල ඉදන් ඉපදිලා, ජීවත්වෙලා, මැරිලා යන කතාවක් තමයි මේ මුළු සිනමාවටම පාදක වෙලා තියෙන්නේ. ඉතින් මේ සිනමා ලෝකයෙන් පිටට ගිහිල්ලා නැවත මේ ලෝකයේ දොර ඇරියගමන් පේන්න පටන් ගන්නේ මේ සිනමාවම තමයි. ඒ දොරෙන් එලියට ගිහිල්ලා මේ සිනමාව මේ විදිහට බලන කෙනෙක් බොහොම කලාතුරකින් තමයි බිහි වෙන්නේ. අන්න ඒ කෙනාට පමණමයි මේ ලෝකය කියන්නේ සිනමා ශාලාවක්, ඒකේ පේන්නේ රූප පමණක්ම බවත්, ඒ රූප ඉපදෙමින්, ජීවත්වෙමින්, මැරෙමින් යන කතා තේමාවක් තමයි මේ සිනමාව තුළ තියෙන්නේ කියලා තේරුම් යන්නේ. සිනමාව සිනමාවක්ම බවත්, එහි දකින්නට තියෙන්නේ රූප පමණක්ම බවත්, ඒ රූප වල ජීවයක් නොමැති බවත් අවබෝධ වෙනවා. හැබැයි ඒ සිනමා ශාලාව තුළ අති දියුණු තාක්ෂණයක් පාවිච්චි වෙන නිසා බලන ඕනෑ කෙනෙකුට ඒ සිනමාව ජීවමාන විදියටයි පේන්නේ. මේ ලෝකය ඇතුලේ ඉදන් බලන කෙනෙකුට නම් මේ සත්‍ය කොහොමටවත් පේන්නේ නැහැ. එයා ඒ සිනමාවේ ජීවමාන බවට රැවටෙනවා. නොදැනුවත්වම එයත් මේ සිනමාවේම කොටසක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ලෝකයෙන් පිටට පැමිණුනු කෙනෙකුට පමණමයි මේ ලෝකයේ සිනමාව හරියටම දැකලා, මේ ලෝකය කියන මායාව තේමා කරගත් සිනමා පටයේ සත්‍යය දකින්නට පුළුවන්. මේ ලෝකය කියන්නේ හුදු මායාකාරි සිනමාවක් බව අවබෝධ වෙන්නේ මේ ලෝකයෙන් පිටට පැමිණුනු කෙනෙකුටම පමණයි. මමත් කාලයක් ඒ සිනමාවේ තවත් එක් රූපයක් විදියට රංගනයක යෙදුණා නේද කියලා තේරුම් යන්නේ එතකොටයි. අන්න ඒ කෙනා මේ සත්‍ය දැකලා මේ ලෝකය කියන මායාකාරී සිනමාව දිහා කලකිරීමෙන් බලාන ඉන්නවා. හැබැයි ඒ කෙනා මේ සිනමාව තුළ තවදුරටත් රංගනයක යෙදෙන්නේ නම් නෑ. පේන්නට තියෙන සිනමාව මේ යැයි අවබෝධයෙන් දකිමින් ඉන්නවා හැර. ඒ කෙනා ලෝකයෙන් එපිටට ගිහිල්ලා මේ මුළු ලෝකය පිළිබදව සිනමා පටය නරඹමින් ඉන්න අතලොස්සක් වූ ඒ නිරාමිස ප්‍රේක්ෂකයන් අතරට එකතු වෙනවා. ඒ නැරඹීම හේතු අවසන් වූ කල නැතිවී යන බව දැක, ලෝකයෙන් පිට ඉදන් ලෝකය තුළ තිරගත වෙන ඒ මායාකාරී සිනමාව උපේක්ෂාවෙන් දකිමින් ඉන්නවා.

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @rmatrrathnayaka1723
    @rmatrrathnayaka1723 Жыл бұрын

    ඔබතුමා whatsapp ඉන්නවද

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    966510105926

  • @Yohan_Kavinda
    @Yohan_Kavinda7 ай бұрын

    🙏🙏🙏

  • @damayanthiratnayake7902
    @damayanthiratnayake7902 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @rmatrrathnayaka1723
    @rmatrrathnayaka1723 Жыл бұрын

    මට ඔබතුමාව හම්බෙන්න පුලුවන්ද

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 Жыл бұрын

    🙏🙏🙏

  • @Reawakeningofbuddothpado

    @Reawakeningofbuddothpado

    Жыл бұрын

    තෙරුවන් සරණයි

Келесі