නිවන් මග ප්‍රායෝගික පුහුණුව 6 Buddothpado (methmal arana)Aryanwahanse

Пікірлер: 88

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha3794 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ranirani6831
    @ranirani6831 Жыл бұрын

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට සාදු සාදු සාදු 🙏 .🙏🙏

  • @dinushaawanthi7896
    @dinushaawanthi78965 ай бұрын

    තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා 🎉

  • @sue9552
    @sue95522 жыл бұрын

    සාදු.. සාදු.. සාදු...හරීම සුන්දරයි හරිම ආශ්චර්යයි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට ගොචර වූ මේ අමා දහම. මේ ආශ්චර්ය සොබා දහම... 🙏🙏🙏🙏🙏🙏..

  • @nimalsirijayavadana5371

    @nimalsirijayavadana5371

    Жыл бұрын

    0

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457Ай бұрын

    සාදු........සාදු......සාදු.....

  • @sitharalakmini3230
    @sitharalakmini32305 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏💐

  • @wathsalasamarasinghe2421
    @wathsalasamarasinghe24212 жыл бұрын

    හොඳටම අවබෝධ වුනා ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු .ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @mithilagalagoda7444
    @mithilagalagoda74446 ай бұрын

    ප්‍රායෝගික පුහුණුවෙන් පසු නැවත ශ්‍රවණය කිරීමේදී මනාව වැටහෙනවා. ප්‍රායෝගික වීමමයි ගොඩාක්ම වටින්නේ. තෙරුවන් සරණයි ආර්‍ය්‍යන් වහන්ස. ඔබම පමණයි එකම මග

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt2 жыл бұрын

    සැමට උතුමි බුදුබණ ඇසේවා .දහම අවබොධ කොට සසරින් මිදි නිවන් සුව අවබොධ කර ගනිත්වා..සාදු...

  • @chandrikagamage5384
    @chandrikagamage53842 жыл бұрын

    Athi uththama buddha puthrayan wahanseta namaskara karami

  • @sugafreekookies2172
    @sugafreekookies2172 Жыл бұрын

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @rohiniranaweera4284
    @rohiniranaweera42842 жыл бұрын

    පාද නමස්කාර කරමි ගරුතර ස්වාමීන්වහන්ස පැහැදිලි කර දුන් උතුම් ශ්‍රී සද්ධර්මය පටිච්ච සමුප්පන්නව අවබෝධ කර ගැනීමට ගැඹුරු ගම්භීර දේශනාව ඉදිරිපත් කිරිම ඔබ වහන්සේට හෘද අංගයෙන් ම වැඳ නමස්කාර කරමි මා මොහොතකට අවදි වුණා නැවත නැවත මේ දේශනා වා අහන්න සිත පහළ වූ නා අපේම පෙර පිනකට ඔබවහන්සේලා අපට මුණ ගැහුණ ස්වාමීන් වහන්ස කාලයක් තිස්සේම භාවනාව ශබ්දය පිළිබඳ මා අවධානය යොමු කළා එය අනිත්‍ය බව වටහා ගත්තා ඉන්පසුව විශාල ශබ්දයන්මැදකිසිවක් හෝ මට දැනුණේ නැහැ ඒත් අවස්ථාවක නිදා සිටින මොහොතක හෝ නිහඬ සිටින මොහොතක හෝ ලොකු ශබ්දයන් අවටින් දැනුනොත් එය හරියට පපුව මැදට දැනියයි හරියට වතුර වලකට ලොකු ගලක් ගැහුවා වගේ හදවතට දැනෙන්නේ කවුරුහරි ශබ්ද නගා කෑ ගැසුවොත් මුළු ඇඟම හිරි වැට් යනවා භාවනාවක සිටිය මොහොතක නම් මටත් නොදනිම හිස ගැස්සී යනවා මේ වෙන දේවල් ගැන මා කිසිම දෙයක් හිතන්නේ නෑ ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාලෝකය වැඩේවා සාදු සාදු සාදු 👃👃👃💐💐💐

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874Ай бұрын

    Sadu.sadu.sadu

  • @eranthigunawardana8770
    @eranthigunawardana87702 жыл бұрын

    🙏🙏🙏 sadu sadu sadu

  • @k.hitinayaka6043
    @k.hitinayaka60432 жыл бұрын

    තෙරුවන් සරණයි, අතීතය මේ මොහොතේ සිත අනාගතය මේ මොහොතේ සිත ,,සිතක් ඇති වන මොහොතේ ආයතන හයම ක්ෂණය තුළ ක්‍රියාත්මකයි නේද? (මුළු පටිච්ච සමුප්පාදයම) ත්‍රිපරිවට්ට ද්වදසාකාරයම මේ මොහොතේ සිතයි, තෙරුවන් සරණයි,,

  • @sue9552
    @sue95522 жыл бұрын

    සාදු... සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Ariyanwahanse. 🙏🙏🙏

  • @upali42
    @upali422 жыл бұрын

    Wonderful explanation. lucid clarification!

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe15502 жыл бұрын

    සාදු සාදු සාදු

  • @hgtruwan8999
    @hgtruwan89992 жыл бұрын

    Sadu saduu

  • @princijayatunga6201
    @princijayatunga62012 жыл бұрын

    Good explanation. clear justification. Thanks for the great effort to explain the nature of those happenings within us.External environment is a support activate this mirage. We absorb the environment and create a new world and make it as our world. Then we thoroughly attach to the same. So we are fighting to prove our concept. We expect that others will agree with our concept. Theruwan saranai!!!.

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 Жыл бұрын

    🙏🙏🙏 ස්වභාව ධර්මය අසිරිමත් කිරියාකාරිතවය . නමස්කාරවේවා

  • @damayanthirenuka8033
    @damayanthirenuka80332 жыл бұрын

    ඇස කන්නාඩියක් ඇසට වැටෙන සෙවනැල්ල ඇස නොදන්නා සේම .සිතද කන්නාඩියක් බව වැටහුනෙමි..සිතට සිතිල නෑ කවදාවත් ....අවිද්‍යාවතුල ප්‍රසාද දෙකක් ගැට ගැසුනා පමණි..නමස්කාර වේවා ඔබ වහන්සේට ...සාදු ....සාදු ...🙏🙏🙏🙏

  • @vimaldasanayake4087
    @vimaldasanayake408711 ай бұрын

    Sadu sadu

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha73962 жыл бұрын

    සාදු සාදු සාදු......

  • @user-tu5mz5yu4p
    @user-tu5mz5yu4p7 ай бұрын

    ❤Sadu Sadu Sadu!❤

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris58532 жыл бұрын

    Ithama aschryay.Me desana ithama pehediliy Obawahanseta mage namaskaraya wewa. Sadu sadu sadu.

  • @ashahettiachchi9904
    @ashahettiachchi9904 Жыл бұрын

    Theruwan saranai

  • @sue9552
    @sue95522 жыл бұрын

    මහා පුදුමයි.. සොබා දහම නම්වූ මහා මායාවගේ කුසින් බිහිවූ සිද්ධාර්ථ කුමරුන් සොබා දහමේ සියලු සිද්ධීන්ගේ අර්ථයන් පරිපුර්ණව අවභෝධ කොටගෙන "බුද්ධ" නම්වූ සියලු සතුන්ගේම දුක නිවීමට හැකිවූ දහම එළිකල "ආච්ඡර්‍ය මනුස්සෝ " නම් වූ සේක.. සාදු... සාදු... සාදු...

  • @nalinibandara8364
    @nalinibandara83642 жыл бұрын

    Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹

  • @kanthikanthi7040
    @kanthikanthi70402 жыл бұрын

    නමස්කාර වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    අවසර ආර්‍යයන් වහන්ස නමස්කාර වෙීවා

  • @prasadkumara7287
    @prasadkumara72872 жыл бұрын

    keepa warakma ahuwa uthumaneni oba wahanseta mama namaskara karami mage namaskaraya wewa

  • @nilminijayasinghe7165
    @nilminijayasinghe71652 жыл бұрын

    🌼🙏🌼

  • @chandraabeykoon4168
    @chandraabeykoon41682 жыл бұрын

    sadu sadu sadu

  • @damayanthikulathunga9142
    @damayanthikulathunga91422 жыл бұрын

    Saaadu Saaadu Saaadu !!!!!!

  • @anulaadicaram2467
    @anulaadicaram24675 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @asokasriyani9641
    @asokasriyani96412 жыл бұрын

    🙏🙏🙏

  • @KTSampath-dg7gr
    @KTSampath-dg7gr Жыл бұрын

    සාධූ සාධූ සාධූ !!!

  • @jayanthiweththa1191
    @jayanthiweththa11912 жыл бұрын

    Sadu... Sadu.. Sadu...

  • @yamunajayasooriya561
    @yamunajayasooriya5612 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌻🌻🌻

  • @upunyadissanayaka482
    @upunyadissanayaka482 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kavee1424
    @Kavee14242 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela10797 ай бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana89462 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachisamidu4613
    @sachisamidu46132 жыл бұрын

    💮💮💮🙏🙏🙏💮💮💮

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AvengersDNedit
    @AvengersDNedit Жыл бұрын

    Y👍👍👍👍

  • @anulaadikaram940
    @anulaadikaram9402 жыл бұрын

    🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏

  • @nirmapelendagama9750
    @nirmapelendagama97502 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo9 ай бұрын

    තෙරුවන් සරණයි!!!සාධු!!!🌹🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻2023 10 14

  • @bajkithsiri1886
    @bajkithsiri18862 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼🌺🌼🌼🌼

  • @n.ekanayake9696
    @n.ekanayake96962 жыл бұрын

    🙏🙏🙏🙏💐💐💐💐💐🌞🌞🌞🌞🌻🌻🌻🌻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Жыл бұрын

    සාධු සාධු සාධු ආර්‍යයන් වහන්ස පැහැදිලිවම සත්‍යයි සත්‍යයි පැහැදිලිවම ඔව ඔවු එහෙම නන් ආර්‍යයන් වහන්ස අපිත් මෙී පොලවෙන් හටගත්තු දේ කාල හැදනෙ පැහැදිලිවම ඔවු එතකෙ⁣ා මෙි සේරම එකක් වෙලානෙ

  • @madushankakulasuriya3801
    @madushankakulasuriya38012 жыл бұрын

    ගරු ස්වාමින්වහන්ස, අපි සිත් පරම්පරාව ඇතිවෙන එකට ආත්ම වසයෙන් දකින ඒක නේද වැරැද්ද වෙන්නේ.. ගහක් තියෙන්නේ කෙසේද එසේම සිත් පරම්පරාවත් දැකීමෙන් මෙ පැටලිල්ල විසදගන්න පුළුවන් නේද.?

  • @geethaperera3667
    @geethaperera36677 ай бұрын

    🪷🪷🪷🌺🌺🌺🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55722 жыл бұрын

    2021 09 29 🙏🙏🙏

  • @sujeewekumarasinghe1550

    @sujeewekumarasinghe1550

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @shanjayathilaka1012
    @shanjayathilaka10122 жыл бұрын

    අවසරයි ස්වාමීන් වහන්ස , එහෙන්ම් මේ තුල කරන්න දෙයක් නෑනෙ. සියල්ලම ස්බාවිකව සිද්ධියක් නම්. තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @buddothpado

    @buddothpado

    2 жыл бұрын

    මේ සබාදහමක් මම ,මගෙ ,මගෙ ආත්මය කියල අප තුලම මැවෙන මායාවකට අපි රැවටිලා සිත කියන මිරුගුව පසු පස තන්හාවෙන් දුවල හති වැටිල අවසානයෙ මැරිල යනව යම් දවසක ඔබට වැටහුනොත් මම කියල හදාගත්ත මේ ආත්ම දෘෂ්ටිය විඤ්ඤාණ මායාවෙ රැවටිමක් කියල ඇත්තටම එහෙම ආත්මයක් නැති බව අන්න එදාට ඔබ අවබෝද කරගනිවි සත්‍ය එදාට ඉතිරි වන්නේ සබාදහම පමනයි තෙරුවන් සරනයි...........

  • @shanjayathilaka1012

    @shanjayathilaka1012

    2 жыл бұрын

    @@buddothpado රවටන්නා සහ රැවටෙන මම එකම දෙයක් කියලා තේරෙනවා ස්වාමීන් වහන්ස, දෙපැත්තට පැන පැන රවටන ස්බාවය වැටහෙනවා. මේක ප්‍රයෝගකව වඩන්න ඕනිද. ස්බාවය ක්‍රියාවලියක් නිසා ඒ දෙස බලාසිටීම වැරදීද. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @buddothpado

    @buddothpado

    2 жыл бұрын

    ලොකය ඇත්ත කරගෙ සිත දිහා බලා සිටියට සිතින් මිදීමක් සිදුවන්නේ නෑ සත්‍ය ඤාණය ........ ලොකය (බාහිර ) මිදිම එයයි බුද්ධ දර්ශනය සත්‍ය ඤාණය ඇති කෙනාටයි කෘත්‍ය ඤාණය බුදුන්වහන්සේ දර්ශනය නොදත් කෙනෙකුට කරන්න දෙයක් පණවන්නේ නෑ ලෝකය ඇත්ත කරගෙන එනම් මිත්ථ්‍යාදෘස්ටික භුමියේ සිත දිහා බලා සිටියට කවුරුවත් නිවන් දකින්නෑ මෛත්‍රි සිතින් දකින්න........... තෙරුවන් සරනයි........

  • @shanjayathilaka1012

    @shanjayathilaka1012

    2 жыл бұрын

    @@buddothpado එහෙමයි ස්වාමීන් වහන්ස , අනුකම්පා කොට මා දැන් කල යුත්ත පහදා දෙන සේක්වා. 🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa92632 жыл бұрын

    Theruwan saranai

  • @kumariabeywardana9269
    @kumariabeywardana9269 Жыл бұрын

    🙏🙏🙏

  • @emildesilva2314
    @emildesilva23142 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaperera5977
    @malikaperera59772 жыл бұрын

    සාදු සාදු සාදු !

  • @chandrikaarachi8788
    @chandrikaarachi87882 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @dinushak6853
    @dinushak6853 Жыл бұрын

    🙏🙏🙏

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Жыл бұрын

    🙏🙏🙏

  • @ranirani6831
    @ranirani68318 ай бұрын

    🙏🙏🙏

  • @anomanettikumara4864
    @anomanettikumara48643 ай бұрын

    🙏🙏🙏

  • @Nidhashitha
    @Nidhashitha2 жыл бұрын

    🙏🙏🙏

  • @chandrikadonald9170
    @chandrikadonald91702 жыл бұрын

    🙏🙏🙏

  • @nandanimadagama4111
    @nandanimadagama41112 жыл бұрын

    🙏🙏🙏

  • @kumariherath3814
    @kumariherath38142 жыл бұрын

    🙏🙏🙏

  • @chandanik88
    @chandanik882 жыл бұрын

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam36452 жыл бұрын

    🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola52372 жыл бұрын

    🙏🙏🙏

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka48572 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @methmalasapuwa3575
    @methmalasapuwa35752 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі