Buddothpado

Buddothpado

අපි සිතෙම වහලෙක් වෙලා, සිතුවිලි වලට ඇබ්බැහි වෙලා ,යන මේ ගමන හරිම වෙහෙසයි.

සිත කියන කියන දේමයි කය කරන්නෙ. සිත මවන සිහින බලාපොරොත්තුවල දුවල, දුවල අවසානයේ සිතටත් දරාගන්න බෑ. වෙහෙසයි. කයටත් දරාගන්න බෑ, වෙහෙසයි .

ඔබට උරුම වන්නෙ දුකම විතරයි.

ඔබ තද නින්දට යන්නෙ ඇයි ? ඔබටම වදදෙන ඔබේ සිතින් මිදිම සදහා නේද?

කායගතා සතියෙන් කෙරෙන්නෙ ඔය සිතුවිලි වලින් සිත මුදවගෙන දුක නසා දැමිමයි.

මේ මොහොතට සිත අවදි කරන්න. සතිය වඩන්න .
දර්ශන අවබෝධය තුළින් සත්‍ය දකින්න.
ඔබ දකින රුපය සතය නොවේ.
ඔබ දකින නාමය සත්‍ය නොවේ.

නාමයෙනුත් රුපයනුත් මිදුනු තැන,
සිතුවිලි වලින් මිදුනු තැන,
මෙතනයි ආර්ය භූමිය...

ඔබ මෙය දැකිය යුතුමයි.

එවිටයි ඔබටත් බුද්ධෝත්පාදෝ හමුවෙන්නෙ.

එතාක් ඔබ ඉන්නේ මුලාවකමයි.

එතාක් ඔබට දුක වුරුමයි.

බුද්ධ භාවය ඇත්තේ ඔබෙ සිතින් සිත මිදුනු තැනයි .

සිතුවිලි වැල්මයි සසර .

සිතින් සිත මිදුනු තැන නිවනයි.

මේ කයත් මම නෙමේ
මේ සිතත් මම නෙමේ ,
මේ මොහොත පමණි ඇත්තේ ,
මොහොතට අවදි වන්න .

මෙතනයි චේතෝවිමුක්තිය.

ඔබත් දැන් ආර්ය භූමියට පිවිසි බුද්ධ පුත්‍රයෙක් .

නිබ්බාණං පරමං සුඛං!

Пікірлер

  • @induruwageneela1079
    @induruwageneela1079Минут бұрын

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela107944 минут бұрын

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera366748 минут бұрын

    🪷🪷🪷🙏🙏🙏

  • @leelanandawijesooriya1311
    @leelanandawijesooriya131156 минут бұрын

    Buddotpada minissu rawatanna epa. Obama wikara kiyawanne.

  • @leelanandawijesooriya1311
    @leelanandawijesooriya131156 минут бұрын

    Buddotpada minissu rawatanna epa. Obama wikara kiyawanne.

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410Сағат бұрын

    Kumara Kassapa thero was backed by group of experts like him self,this is not the first time trying to destroy valuable desana.

  • @SomaMaithripala
    @SomaMaithripalaСағат бұрын

    ආර්‍ය්න්වහන්ස ,මේ දේශනාවේ කියවුන බොහෝ දේවල් මටත් අදාලයි වගේ හිතුණා . ප්‍රර්ශනයක් වුනාට පසුව අපි ඉන්නෙ කොහෙද කියල දනෙනවා .නමුත් නවත සත්‍ය මතක් වෙනවා .මේ දේශනා නිතර අහන නිසා අවබෝධය ට පත් වෙන්න පුළුවන් වේය් කියන සිතුවිල්ල තියෙනවා ..ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!

  • @P20sep
    @P20sepСағат бұрын

    සත්‍ය ධර්මයට අපගේ නමස්කාරය 🙏🙏🙏 බුද්ධෝත්පාද දේශනා - සත්‍ය දහම ලොව පුරා පැතිරේවා🙏🙏🙏

  • @P20sep
    @P20sepСағат бұрын

    ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය 🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673Сағат бұрын

    Theruean sarane🙏🙏🙏🙏🙏

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gyСағат бұрын

    🙏🙏🙏

  • @nirashaprabhani7387
    @nirashaprabhani7387Сағат бұрын

    Sadu sadu sadu ❇️❇️❇️❇️❇️❇️

  • @user-dd1su9zn4m
    @user-dd1su9zn4mСағат бұрын

    තේරෙන සරල බසින් කරන දේසනා තුලින් තමයි අවබෝධයක් ඇති වෙන්නෙ. කට පාඩමින් කීම වෙන දෙයක්.

  • @user-pw7zz3xr9i
    @user-pw7zz3xr9iСағат бұрын

    කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ගේ මේ පැහැදිලි කිරීම් ඉතා පිරිසිදු යි අති ගාම්භීර යි. ත්‍රිපිටක ධර්මය හොදින් පැහැදිලි ලෙස ලෙසම කියලා දෙනවා මුල මැද අග හොදින්ම ගලපා කියලා දෙනවා ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ වේ වා

  • @user-ys2kn2bk2h
    @user-ys2kn2bk2h2 сағат бұрын

    Me sagwada asana oba thumanlage sith dushanaya wena bawa dakinna srawaka srawakaingeda sith dushanaya weawa neda

  • @PadmiAmarasena
    @PadmiAmarasena2 сағат бұрын

    🙏🙏🙏

  • @prasannasanjeewa7646
    @prasannasanjeewa76462 сағат бұрын

    මේ පල්ලි කාක්කට පිස්සු හොර ආර්‍යයා 😂

  • @dammikaathulakumarasiri3816
    @dammikaathulakumarasiri38162 сағат бұрын

    😂ඉදස්මින් සති ඉධං හොති.මෙය අටට අවබෝධ කර දුන් ආර්යන් වහන්සේට මගේ නමස්කාරය වේවා.

  • @sathya5296
    @sathya52962 сағат бұрын

    කස්සප හාමුදුරුවනේ ඔබ සක්කාය දිට්ඨයෙන් අන්ධවෙලා... තමන්ම කරගන්නා අකුසල කර්ම වල විපාක, තේරුම් ගෙන , නිහඩවෙලා , ප්‍රඥාවන්ත මිනිස්සුන්ට නිර්මල බුදුදහම හරියාකාරව තේරුම් ගෙන, සසර දුකෙන් මිදෙන්න ඉඩදෙන්න...

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin58062 сағат бұрын

    අදත් මේදේශනයත් ඉවසීමෙන් ශ්‍රවණය කලා.ඔබ වැරදී....මම කලින් දිනකත් කමෙන්ට් කලා.හේතු ප්‍රත්‍ය පෙන්වන්න කියල.කය හැදෙන්නෙ කොහොමද? සිත හැදෙන්නෙ කොහොමද?ඉතාම සරල දෙයක්. සියළු දෙනාම අව්ල්කරගෙන බුදු බණ.ඔය කියවන්නෙ හිතලුවක්. යායුතු මග පැහැදිලිව තියෙද්දි නැති ප්‍රශ්න හදනව.ඔබට මාව මුන ගැසී නිවරදි නිවන්මග දැනගත යුතුනම් බුද්ධ සාසන ඇමති,විදුර වික්‍රමනායක හරහා හමුවන්න.....සියළු දෙනාටම පහසුවෙන් නිවන් අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!....තෙරුවන් සරණයි!...

  • @Roshan-ll7rf
    @Roshan-ll7rfСағат бұрын

    තපොවනය සිත නිවන තැන චැනල් එකෙ බන අහන්න මු බුදුදහම විකුනන් කන පල් හොරෙක් ආර්යයන් වහන්සේ කෙනෙක් නෙමෙයි මෙ හොරුන්ට අහුවෙලා ධර්මය අවබොදකරගන්න තියන කාලය නැතිකරගන්න එපා

  • @anushakumari9099
    @anushakumari90992 сағат бұрын

    වෙනදට වඩා කම්පනය වනව නෙමෙයි, දැනුයි ඒ තමා ගිණි ගන්නා ස්වභාවය සිහියට හසු වෙන්නෙ . වෙනද ඒ පිළිබද අවබෝධය නොමැති කමයි තිබුනෙ . එහෙම ලග ලගම ගිණ්න හසු වෙන තමාට නෙබෝ දිනකින් ම ගින්නක් හසු නොවන ස්වභාවයට පත් වේවි. එවිට තමාට නිවන දැනෙන්න පටන් ගනීවි.එයයි මාර්ගය.🙏🙏🙏 ආර්‍යන්වහන්ස දේශනා කරන මාර්ගය එයයි තෙරුවන් සරණයි!

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi54942 сағат бұрын

    👍🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo3 сағат бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු🙏🏽🙏🏽.🙏🏽

  • @amarawijewardana4500
    @amarawijewardana45003 сағат бұрын

    Namaskara wewa Aryanwahansa saddu saddu saddu

  • @userchandrikagamage
    @userchandrikagamage3 сағат бұрын

    🌹🌹🌹🪔🪔🪔🙏🙏🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z3 сағат бұрын

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ruwancharuka7638
    @ruwancharuka76383 сағат бұрын

    ඔබ වහන්සේගේ දෙසනා වලින් අද අපි එ සැනසිම අත්දකිනවා එක අපිටම ප්‍රස්ත්‍යක්ශයයි එ ස්වාමින් වහන්සේ වරාද්දගෙන එයා රහත් තියා අහාලකවත් නැහැ පව්

  • @champaratnayake7181
    @champaratnayake71814 сағат бұрын

    පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. 🙏🙏🙏

  • @mallikaranasingha1698
    @mallikaranasingha16984 сағат бұрын

    Sadu sadu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikaranasingha1698
    @mallikaranasingha16984 сағат бұрын

    Sadu sadu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana4 сағат бұрын

    Saadu saadu saadu

  • @Roshan-ll7rf
    @Roshan-ll7rfСағат бұрын

    හිගාකපන් බුදුදහම විකුන් කන්නෙ නැතුව මිනිස්සු මුලා කරන පව ගෙවන්න ගොඩක් අමාරුවෙයි ඔබට

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara47605 сағат бұрын

    🌹🌹🌹💐💐💐🙏🙏🙏

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74576 сағат бұрын

    වෙදැදුරු තුමා දුන් බෙහෙත් සීට්‍ටුව කියවමින් ,බෙහෙත පිළියෙල කර ගැනීමට නොදැන ඔබ මොබ බලමින් සිටි අපහට එය පිළියෙල කර ගන්නා ආකාරය කියාදුන් බුද්දෝත්පාදය....................නමස්කාරය වේවා. සාදු........සාදු..........සාදු........

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74576 сағат бұрын

    සත්ව,පුද්ගල,ආත්ම දෘෂ්ටියෙන් තොර,බුදුන් වහන්සේ දේසනා කළ අනාත්ම දර්මය අප වෙත පැහැදිලි කරදුන් බුද්දෝත්පාදය .....නමස්කාර වේවා.සාදු.....සාදු......සාදු.....

  • @hhhuji7295
    @hhhuji72957 сағат бұрын

    තෙරුවන් සරණය් ❤

  • @hhhuji7295
    @hhhuji72957 сағат бұрын

    ප්‍රායෝගික නිවන් මග ලොවට "ඉවර විය" නොව විවර විය " එය නිවැරදි කරගෙන දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න ❤❤❤❤

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z7 сағат бұрын

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @wishwa864
    @wishwa8648 сағат бұрын

    දෙනෙත් තුළින් බොහෝ දේවල් ලියවී තිබේ 🌼සිනහව යටින් බොහෝ දේවල් කියවේ 💐

  • @nimalj6428
    @nimalj64288 сағат бұрын

    sadu sadu sagauna sathya mathuwena yugaya arabuma wada thulinma babalena sobawaya

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74578 сағат бұрын

    ආර්‍යයන් වහන්සේ මුලින්ම කළේ බුද්ද දර්මය පැහැදිලි කර දීමයි. එයින් අප ලැබූයේ සත්‍ය න්‍යානයයි. ඉන් පසු ප්‍රායෝගික වීම තුළින් කෘත්‍ය න්‍යානය සිදුවෙමින් යනබව වැටහේ.එහිදී සිදුවන්නේ සතර සතිපට්ඨානය වැඩීමම බව හොදින් අවබෝද වෙයි.ඒකායනෝ අයන් බික්කවේ මග්ගෝ...... .යනුවෙන් බුදුන් වහන්සේ දේසනා කොට ඇත්තේ මෙයම නොවේද ලෝබ,ද්වේස,මෝහ සන්සිදෙන එකම මග මෙය බව අපට වැටහී හමාරය .සියලු දෙනාට මෙය වැටහී සියලු දුක් නිවීයේවා.සාදු.......සාදු........සාදු............

  • @Lilani1966
    @Lilani19668 сағат бұрын

    මිනිසුන් කුඩා කලසිට දෙමාපියන් ගෙන් සහගුරුවරුන්ගෙන්ද පොත්කියවීමෙන් නුවනලබාගන්න පුළුවන් .නමුත් නිවන අවබෝධ කරගනීමට බුද්දොත්පාද දෙසනා අසනා අය සසර කතරීන් එතෙර වෙනවාමයි

  • @a.mairangani-mn8uq
    @a.mairangani-mn8uq8 сағат бұрын

    👃👃👃👃👃💗♥️♥️💗💗👃👃💗

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74578 сағат бұрын

    අප ඔබ වහන්සේලා දෙනමගෙන්ම දර්මය ඇසුවා. අපට වැටහෙනවා ආර්‍යයන් වහන්ස ප්‍රායෝහික වීම තුළින්ම පමණයි ලෝබ ,ද්වේස,මෝහ සන්සිදෙන්නේ. සාදු.....සාදු........සාදු......

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74579 сағат бұрын

    බුදුන් වහන්සේ දේසනා කොට ඇත්තේ ද්‍රර්මය සාන්දිට්ටික බවයි.ප්‍රායෝගික වීමෙන් තම තමන් අත් දැකිය යුතු බවයි. බුදුන් වහන්සේ මග පෙන්වනවා පමණි.

  • @senanayakaweerasinghe2915
    @senanayakaweerasinghe29159 сағат бұрын

    🖕 සාදු සාදු සාදු

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz9 сағат бұрын

    ඔය කුමාරකස්සප ලබුනෝරැවේනේ ඔය,මනුස්සයාට,චතුඅරිය ශත්යයේ, (දුක්කේ ඤානං)විස්තර කරන්නවත් දන්නවද??(දුඛ,යනු අපලබන පලය- කි) කස්සපගෙන් අහන්න හේතුව- දන්වද කියල.??(මම එහි තිපරි වට්- ටය කියන්නං)ඔය සත්ය,කෘත්ය කෘතහ්,අර ඝෝසගේ,විසුද්ධි මාර්ග- පොතේනේ,ධීග නි;මහා සතර සති... ප...සූත්රය,සච්ච..වි..තිපරි වට්ටය, පරිංඤාතං,පරිඤ්ඤෙයිය,පරිංඤා- තංතී,කස්සප රාජකීය කඩදහි පංඩිතයා,උගෙන්ගත්ත, අනුන්ගේ ඒවා කියවල,අනුන්ට ගරහනව,පවු!!!