Reawakening of buddothpado

Reawakening of buddothpado

🙏නිවැරදිව නිවන්මග හඳුනාගනිමු🙏


බුද්ධ දර්ශනය නොදන්න තාක්කල් නිවන් මග කුත් නෑ.

කළ යුත්තේ කුමක්ද?.......

ධර්මය සරණ කර ගැනීම නොවේද?.....

එහෙනම් අප කථා කළ යුත්තේ එ් ධර්මය ගැන ම නොවේද?....අපේ ජීවිත කාලය කෙටි ගෙවෙන හැම තත්පරයක්ම වටිනවා .මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න වීරිය දැරිය යුතුයි...

බුද්ධ දර්ශනය ගැන කතා කරමු......

දර්ශනය නොදත් සමාජය අන්ධකාරයේ ගිලුණු සමාජයකි..
මිත්‍යාදෘෂ්ටිය හරි භයානකයි...
බුද්ධ දර්ශනය අවබෝධ කරගමු ඒ තුළින් පමණයි සම්මා දිට්ඨියට පත් වෙන්නේ
..
එහෙම වුනොත් තමයි දුකින් මිදෙන්නෙ නැත්තං සසර දුකට මයි වැටෙන්නේ..ප්‍රතිපදාව තමන්ම සකසා ගත යුතුයි

ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏

zoom දේශනාවට පිවිසීමට පහත ලින්ක් එක භාවිත කරන්න
bit.ly/BuddothpadoDailyMay

Пікірлер

  • @buddothpado
    @buddothpado57 минут бұрын

    නිවන් දකින්නට කාලයයි

  • @MenakaSandaruwan-yy9vi
    @MenakaSandaruwan-yy9viСағат бұрын

    අපි අපේ ස්වාමීන් වහන්සේලාට ගොඩක් ආදරෙයි.ආයි ආදරෙයි ,ආයි ආදරෙයි ගොඩක් මිනිස්සු මේ අපේ ස්වාමීන් සමග ඉන්නව මේතැන් වලට මඩ ගහනත් මිනිස්සු ඉන්නව හැබැයි ලේසියෙන් බැහැ

  • @wasantharathnayaka3442
    @wasantharathnayaka34423 сағат бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @buddothpado
    @buddothpado6 сағат бұрын

    නිවන් දකින්නට කාලයයි

  • @Reawakeningofbuddothpado
    @Reawakeningofbuddothpado3 сағат бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @buddothpado
    @buddothpado7 сағат бұрын

    නිවන් දකින්නට කාලයයි

  • @Reawakeningofbuddothpado
    @Reawakeningofbuddothpado3 сағат бұрын

    තෙරුවන් සරනයි🙏🙏🙏

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74577 сағат бұрын

    🎉🎉🎉

  • @RosesDhamma
    @RosesDhamma8 сағат бұрын

    🙏🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela10799 сағат бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷

  • @MerryLadybug-no2uy
    @MerryLadybug-no2uy9 сағат бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නම් බුදු කෙනෙක් මයි ඔබ වහන්සේ ගේ දෙපා වන්දනා කර මී සාධු සාධු

  • @premaranjani9394
    @premaranjani939410 сағат бұрын

    Ngo එකේ හිමි කෙනෙක් .බුදු හිමියන් දේශනා kale ධර්මය wikurthi කරන දේශනා .??? මෙවැනි දේශනා අසන අහිංසක මිනිස්සු පවු.පිස්සු දේශනා asana ඔබලාට නුවණ පහළ වේවා .දේශනා කරන අයට akusalayak ඉතිරි වේවි .🥲🥲🥲

  • @SisiliyanaRathnayaka
    @SisiliyanaRathnayaka15 сағат бұрын

    ආර්යන් වහන්ස , මට ඉතාමඔිනෑකමක් තියනවා මෙිභවයේදිම සසර දුකින් මිදෙන්න. පුතිපදාවෙි ගමන් කරනවා . අපේ පිනට පහලවු ආර්යන් වහන්සේ ඔබමයි.

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181Күн бұрын

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy2 күн бұрын

    🙏🙏🙏

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq2 күн бұрын

    😢pehedili swamini oba wahanseta pin

  • @user-ys2kn2bk2h
    @user-ys2kn2bk2h2 күн бұрын

    Oba ahanse oya kiyana thena me sitha awaboda kala aththe nihadathawaya pamani

  • @user-ys2kn2bk2h
    @user-ys2kn2bk2h2 күн бұрын

    Oba wahanse oya kiyana thena me sitha sparsha kala kayha kereemata kisowakma natha aththe nihadathawaya pamane

  • @hasanjaliseneviratne7567
    @hasanjaliseneviratne75673 күн бұрын

    ඔබ වහන්සේගේ දේශනා වැඩි වැඩියෙන් ශ්‍රවණයවී අවබෝධය උදා කර ගැනීමට සියලුම ලෝ සතුන් හට වාසනාව හිමි වේවා

  • @IndraniKuruppu-u7t
    @IndraniKuruppu-u7t3 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri3 күн бұрын

    Uthum wu nirwaanaya oba wahanseta ath wewaa. Sadu sadu sadu. !!!.

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq3 күн бұрын

    Sadu sadu sadu guru deewayaneni

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux4 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @ramanibalasuriya
    @ramanibalasuriya5 күн бұрын

    Uthum Sri Saddharmayata Namaskara Wewa !

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74575 күн бұрын

    සාදු.....සාදු.....සාදු........

  • @chithranandaadikari3236
    @chithranandaadikari32366 күн бұрын

    DEN OYA KIYANA AARYAYANWAHANSE SOWAN WELADA INNE?ANE PAWUUU.

  • @chithranandaadikari3236
    @chithranandaadikari32366 күн бұрын

    DEN BUDDHOTHPADA ARYAYANWAHANSEDA WANDURAMBA SANGHANADA HAMUDURUWANTATH UGANNANNE?.😅😅😅😅😅😂

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74576 күн бұрын

    සාදු........සාදු......සාදු....

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74576 күн бұрын

    සාදු.....සාදු......සාදු.....

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy7 күн бұрын

    🙏🙏🙏

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74578 күн бұрын

    සාදු......සාදු..........සාදු.........

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe74578 күн бұрын

    සාදු....සාදු.....සාදු.......

  • @Blackmamb65
    @Blackmamb658 күн бұрын

    දෙයක් නොවීම

  • @Blackmamb65
    @Blackmamb658 күн бұрын

    ක්‍රියා වක් පමණි

  • @Blackmamb65
    @Blackmamb658 күн бұрын

    කම්පනය සිහියට හසු වීම

  • @Blackmamb65
    @Blackmamb658 күн бұрын

    අරමුණේ සත්‍ය දැකිම යි.දෙයක් නැති බව සිහිය ට ඒම

  • @champaratnayake7181
    @champaratnayake71819 күн бұрын

    පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. 🙏🙏🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake259610 күн бұрын

    පරම සත්‍යයි ඔය වැටහුනා සාදු සාදු සාදු

  • @mihirijuwanwaadu8151
    @mihirijuwanwaadu815110 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n11 күн бұрын

    සාදු සාදු සාදු...තෙරැවන් සරණයි අරහතුන් වහන්ස

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda786112 күн бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @geethaperera3667
    @geethaperera366712 күн бұрын

    🪷🪷🪷🙏🙏🙏

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon12 күн бұрын

    සත්‍ය හොඳින් අවබෝධ කර ගැනීම කල යුතු යි තෙරුවන් සරණ යි ආර්යයන් වහන්ස පාද නමස්කාර කරම් ...🙏🙏🙏

  • @mihirijuwanwaadu8151
    @mihirijuwanwaadu815112 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamanilanthi7744
    @shyamanilanthi774413 күн бұрын

    පාද නමස්කාර වේවා ආර්‍යයන්වහන්ස .සාදු සාදු සාදු සාදු ..

  • @klgirankani2711
    @klgirankani271115 күн бұрын

    තෙරැවන් සරණයි ඔබවහන්සේට නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻 🪷🪷🪷

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k15 күн бұрын

    චිත්තේ නියති ලෝකෝ. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @PramaLatha-ei3zy
    @PramaLatha-ei3zy15 күн бұрын

    😊😊😊😊😊 😊😅😊 😊😊 😊😊 😊 😊😊 😊😊 😊😊 😊 😊😊 😊 😊😊 😊 😊😊

  • @uthpalaratnayake3756
    @uthpalaratnayake375616 күн бұрын

    E kiyana dewal hodin wet0ahenawa aryanwahansa

  • @KanthiAlwis-zj5uf
    @KanthiAlwis-zj5uf17 күн бұрын

    Sadu medesana nawatha nawatha ahanna

  • @grinesharajapaksha291
    @grinesharajapaksha29117 күн бұрын

    Budupiyanani meeee uthum sathya darmaya siyalu sathvayooo avaboodha karaganithvaa🙏🙏🙏🙏🙏🙏

  • @hasanjaliseneviratne7567
    @hasanjaliseneviratne756718 күн бұрын

    සාදු