Buddothpado | Buddhothpado | බුද්ධෝත්පදෝ ධර්ම විකෘතිය - 01 | ආයතනයන්හි පහළවීම විකෘති කිරීම

නිර්මල සම්බුදු දහම විනාශ කිරීමේ අරමුණින් අන්‍ය ආගමික කණ්ඩායම් වල මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බුද්ධෝත්පාදෝ නමින් සිදුකරන දේශනා වල විකෘතිය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන

Пікірлер: 27

  • @sandyakumari7862
    @sandyakumari78628 ай бұрын

    භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සත්‍ය බුදු දහම ඔබ වහන්සේලා දේශනා කරන බව අප අසා දැනගන්නෙමු. විකෘති ධර්ම දේශනා අප නොඅසා සිටිය යුතුයි. නැතහොත් සසර ගමන භයානක වේ ඔබ වහන්සේ පැහැදිලි කිරීම සත්‍යයක් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe45908 ай бұрын

    නිවැරදිවම ධර්මය පැහැදිලිවම දේශනා කරන කල්‍යාණ මිත්‍ර ගෞරවනීය කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට නිරතුරුවම පින් රැස් වේවා...

  • @Nssss72
    @Nssss728 ай бұрын

    මම වසර 10 එහා තථාගතයාණන් වහන්සේ දේශනා කල නිවන් මග සෙව්වෙමි.කොච්චර ධර්මය ඇසුවත් මාරගය අව⁣බෝද නොවුනේය.එහෙත් ඔබවහන්සේගේ ධර්ම දේශනා ඇසුවට පසුව හොදින් වැටහුනෙමි.කුමාරකස්සප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit50068 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @asokajayawardana3863
    @asokajayawardana38638 ай бұрын

    තෙරැවන් සරණයි ,අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට සහ මධුශංක පුතාට 🙏🙏🙏

  • @fatnini3139
    @fatnini31398 ай бұрын

    🙏🙏🙏

  • @kidszone1743
    @kidszone17438 ай бұрын

    ඒ ආර්ය බන අහන් නැ කියල ඒහි යන අය අපට බනිනව පවා. මේ වට කතා කරන එක ඔබවහන්සේ ට නමස්කාරය කරමි. ඒ අය රහත් වෙලා ලු ඉන්නෙ...

  • @leelanandawijesooriya1311
    @leelanandawijesooriya13118 ай бұрын

    Widyawa inganagattanam eya wenama tiyaganna budu himige heli kara dahama ohoma boruwakneme, sati hamuduruwo hondai salayatanaya ma ekawarama penenawada pahalawenawada nodana darmaya hadala minisun mulakaranna epa buddutpada boruwuna nodanna de kiyala, unnaha brahmana sutta balanna.

  • @KinkiniThennakoon
    @KinkiniThennakoonАй бұрын

    බුද්දොත්පාද කියන ඒවා එකකට එකක් ගැලපෙන්නෙ නෑ.

  • @maliniedissanayaka2862
    @maliniedissanayaka28623 ай бұрын

    Muhune niwana natha

  • @isurugunawardana1595
    @isurugunawardana15958 ай бұрын

    C.P Kodikara, Kumara Kassapa therun wahansa, Obawahanse kiyanne bath piganak dekimata paasse thamai suwanda denne..

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    සුවඳ දැනිලා දකින්නත් පුළුවන්

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    අායතනයන්හි පහළවීම වෙන්නේ තනි තනිවමයි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8778 ай бұрын

    Oya sil binda gatththa sinduwa ahanna karumayak wenna epa umba

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    තේරුනේ නැහැ

  • @thakshilawijethunge1071

    @thakshilawijethunge1071

    8 ай бұрын

    මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට පණිවිඩයක් සටහන් කරන්න බැරි මිනිස්සු තමයි මේ උපදෙස් දෙන්න එන්නෙ.

  • @user-vd1vi3kp2y
    @user-vd1vi3kp2y8 ай бұрын

    තින්නං සංගති පස්සෝ.දිට්ට,සුත,මුත😂😂😂

  • @dhanushkimadhushani5609
    @dhanushkimadhushani56098 ай бұрын

    Mirigama dharma ayathanayakin karanne mokakda? Dharma wikurthiyak neda? Godak minissu yanawa.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    Ow, thanikara wikruthiyak

  • @dhanushkimadhushani5609

    @dhanushkimadhushani5609

    8 ай бұрын

    Ape gedara ayath yanawa.nawaththanna ba.kochchara try karath barinuna.ethana nitharama programs thiyenaawa.podi lamae pawa ethanata awith EwA egenagannawa.daham pasala Kyla Pali ugannanawa.

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    8 ай бұрын

    පාලි උගන්වන්න මිවනපලානේට පාලි පුළුවන්ද? 😂🤣 අපරාදේ එ් යන අයගේ ජීවිතය

  • @dhanushkimadhushani5609

    @dhanushkimadhushani5609

    8 ай бұрын

    Ow.aparade ..beraganna baluwa.eth bariuna.ethanata Yana Aya Mata there na mowata yanawada Kyla.

  • @dhanushkimadhushani5609

    @dhanushkimadhushani5609

    8 ай бұрын

    E wage than thahanm karanna barida.poth liyala ..sathara sthana wenas karala...wikarayak karala.minissu sathyama nawathinawa Ghn.

  • @thusharapriyadarshana4819
    @thusharapriyadarshana48198 ай бұрын

    🙏🙏🙏

Келесі