අවුකන පිළිමයට සිදුකල චීවර පුජාව සහ මෝඩකම | Madusanka Nawarathne

‪@MadusankaNawarathne‬ අවුකන පිළිමයට සිදුකල චීවර පුජාව පිළිබඳව ඇතිවූ සමාජ කතිකාවෙහි පිටුපස කතාව

Пікірлер: 5

  • @thakshilawijethunge1071
    @thakshilawijethunge10717 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dr_lorax
    @dr_lorax4 ай бұрын

    කර්ම විෂය අචින්ත්‍යයි🙏 ඕකෙන් ඕක කරපු කෙනා ශ්‍රද්ධා සිතින් කරානම් එයාට අනිවාරෙන්ම කුසල විපාක ලැබෙයි. මම නම් කියන්නෙ නිකන් බැනලා එක එක කීවට ඕකෙන් අකුසලයක් කරගන්නවා වෙන්න පුළුවන්. මොකද ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේට වඩින්න කෙස් වැටිය පාවඩයක් ලෙස පූජා කරපු අවස්ථා තියෙනවා. රුවන්වැලි සෑයෙ වැහෙනකන් මීපැනි වලින් ආවරණය කරපු අවස්ථා තියෙනවා.. එහෙම බලද්දි මේ කාලෙ ඉන්න පණ්ඩිත සෙට් එක හිටියානම් එදා පින්කම් වලටත් බනී😀 අපිට ඕවට මොනවත් කියන්න බෑ... බුදුරජාණන් වහන්සේ ට පමණයි කර්ම විෂය ගෝචර වෙන්නේ

  • @gayan387
    @gayan3877 ай бұрын

    කුඩා කල සිට දහමට පැහැදිලා ශ්‍රද්ධාවෙන් ඉන්න අයව සහ අවබෝධයෙන් සරණ ගිය අයව එහෙම ලේසියෙන් වෙනස් කරන්න බැහැ මේ කණ්ඩායම් වලට. මේ ව්‍යාපෘතිය යටත් විජිත සමයේ ඉදන් එන එකක්.ඔබ දන්නවා ඇති 1930 ගනන් වල ඉදන් එන සංගම් තියෙනවා බෞද්ධ සංස්කෘතියට ගහන්න හදපු.තව පරම භෞතිකත්වය සලකන දේශපාලන ව්‍යාපාර.ඉතින් මේ අවුරුදු පහක හයක වගේ ඉදන් තමයි මේ ඔලු හේදිල්ල යන්නෙ.ෆේස්බුක් වල ඔය ඉන්න නිරාගමිකයි ආගම් වලටත් උඩින් ඉන්න බුද්ධිමත් කියල හිතන් ඉන්න අය සාමාන්‍යයෙන් අවුරුදු 15වගේ ඉදන් 40 වගේ පරාසයක අය. ඒඅය ග්‍රාමීය සමාජයට ගිහිල්ල මේ මත වැපිරුවම ඔහේ හිටපු කොල්ලො කුරුට්ටොත් මේ අදහස් දරනවා.කෙල්ලොන්ව විනාශ කරන්න වෙනම ව්‍යාපෘතියක් යනවා. එක උදාහරණයක් කියන්නම් 2003 වගේ මම අටවසරෙ ඉදිද්දි(තිස්සමහාරාම)කොලබ පදිංචිය තියෙන ගුරු පව්ලක් නේවාසිකව හිටිය අපේ ඉස්කෝලෙ.ඒ පව්ලෙ පුතා මගේ පංතියේ.ඌ දවසක් කියනවා මෙහෙම කතාවක්.දවසක් සුද්දෙකු යි සිංහල වයසක මිනිහෙකුයි බස් එකක ලග ශීට් වල ගියාලු.මේ වයසක් උන්දා හැමබෝධියක් ගාවම නැගිටල වැදල වාඩි උනාලු.ඕක බලන් ඉදපු සුද්ද කිව්වලු හොද වෙලාවට මේ ජාතියෙ ගහක් යට බුදු උනේ පොල් ගහක් යට බුදු උනා නම් උඹට නැගිටල තමයි ඉන්න වෙන්නෙ කියල.ඉතින් මේ කතාව ඒ කොල්ලට හරිරසවත් .ඒ වයසෙදිත් මමඒක ප්‍රතික්ෂේප කරා.ඒකයි මම කියන්නෙ මේකපරණ ව්‍යාපෘතියක්. මට තියෙන එකමසතුට කොත්මලේ කුමාරකස්සප වගේ ධර්මධර ස්වාමීන් වහන්සේ නමක් මේවට විරුද්ධව හඩ අවදි කිරීම.සෝම හාමුදුරුවන් හිටියනම් මෙහෙම නටන්න වෙන්නෙ නෑමුන්ට

  • @sarathwickramarachchi4754
    @sarathwickramarachchi47547 ай бұрын

    සත්‍ය වශයෙන්ම අපගේ ශාස්ත්‍රන් වහන්සේ හෝ දේශිත උතුම් දර්ශනය මෙවැනි පූජාවන් නිසා හානියට ලක් නොවේ, මෙයට වඩා බොහෝ ශාසනය පිරිහීමට බලපා ඇති කරුණු අප සිතා බැලිය යුතුයි, මෙම පූජාව ඇත්තටම උතුම් බුද්ධ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිදුකලානම් එහි වරදක් නැත. පෙර රජ දවස සහ මිනිසුන් කොපමණ ගෞරවයෙන් බුද්ධ වන්දනාව බුද්ධ පූජාව ආමිස පූජාවන් සිදුකල ඇත්ද

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit50067 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏

Келесі