පරම්පරා ගානක් රජ කරන Brand එකක් හදන්නේ කොහොමද ? | Simplebooks | Dr Philip Nehri Mullegama

පරම්පරා ගානක් රජ කරන Brand එකක් හදන්නේ කොහොමද ? | Simplebooks | Dr Philip Nehri Mullegama
Brand Management පාඨමාලාවේ FREE පරිච්ඡේද දෙක නැරඹීමට පහත Link එක ක්ලික් කරන්න👇
loku-business.teachable.com/p...
Contact Dr Philip Nehri Mullegama
0774885656
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය - NEDA
0112 368 356
Loku Business WhatsApp / Call
📞0754030515

Пікірлер: 159

  • @Simplebooks
    @Simplebooks2 ай бұрын

    Brand management පාඨමාලාවේ free chapters දෙක නැරඹීමට පිවිසෙන්න 👇 school.lokubusiness.lk/p/brand-management1?affcode=1420258_cdu2few7

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara47882 ай бұрын

    අනේ මගේ රටේ මිනිසුනේ මේවා බලන්න බලලා දුයුනු වෙන්න .අපේ රටේ මිනිස්සුන්ට පුලුවන් ඔව් නැගිටින්න උත්සාහ කරන්න තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා මගේ ශ්‍රී ලංකා බැබලේවා මගේ ශ්‍රී ලංකා මාතාව 🙏❤🙏❤🙏❤🙏

  • @whilegoing
    @whilegoing2 ай бұрын

    Dr පිලිප් මහතාගේ කතාව අහද්දි මාරම මොරාල් එකක් එන්නේ. මගෙත් ගොඩ කාලේක ඉදන් රස්නෙට රස්නේ හීනයක් තියෙනවා. ඒකට අවශ්‍ය දේවල් එකතු කරගෙන යන ගමන් ඉන්නේ දැන්. වැඩි කාලයක් යන්න කලින් ඒ හීනේ මල්පල ගන්නනවා.

  • @chathurasumangala

    @chathurasumangala

    2 ай бұрын

  • @devindadakshinasri6245
    @devindadakshinasri62452 ай бұрын

    ❤ simplbooks ස්තුතියි, නොමිලේ ම කළ මේ ප්‍රදානයට.

  • @channanimala4665
    @channanimala46652 ай бұрын

    1 කිරි ගව පාලනය මඟින් මාසෙට ලක්ෂ 10 2 ගොවිතැන් මගින් මාසෙට ලක්ශ 10 3 Share market එකෙන් මාසෙට ලක්ෂ 10 4 fix එකෙන් මාසේ ට ලක්ෂ 10 ආදායමක් තමා මගේ රස්නේ දැනෙන හීනේ

  • @devindadakshinasri6245
    @devindadakshinasri62452 ай бұрын

    මේ වැඩසටහන බලන්නේ ඇසට කඳුළු ගළාගෙන එද්දි.... Dr. PN ආඩම්බරයි ඔබ ගැන.

  • @hemalkrishanjana6526
    @hemalkrishanjana65262 ай бұрын

    පාන්දර 3i පුදුම ගැම්මකින් නිදගන්න දවසක් දවසේම වැඩ කරපු මහන්සිය දිය වෙල ගිය ගොඩක් පින් සිම්පල් Book 🙏🙏🙏❤️❤️

  • @ashenimalsha5669
    @ashenimalsha56692 ай бұрын

    අදුරින් එලියට ආව මිනිහෙක්.. ❤ සුපිරි ආදර්ශමත් පුද්ගලයෙක් ❤❤❤ ජයවේවා

  • @Palesimanduwa
    @Palesimanduwa2 ай бұрын

    Great Man of God Dr. Philip Nehri No01 Sri Lanka 🇱🇰 මෙතුමා දිනෙක ලෝකයත් දිනනවාමයි, අපේ පැතුමද එයමයි, අපේ ජීවිත වලට මහත්වූ ආදර්ශයක් ....... 🙏😇💜️

  • @Palesimanduwa
    @Palesimanduwa2 ай бұрын

    Simplebooks ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මෙවැනි ආදර්ශවත් වටිනා අන්තර්ගතයන් ඉදිරිපත් කිරීම ගැන, ඔබත් මේ රටට වටිනා සම්පතක් 🙏😇💜️

  • @jagathranjan7609
    @jagathranjan76092 ай бұрын

    @simplebooks ගොඩක් ස්තූතියි මේ වැඩසටහන අපිටත් බලන්න අවස්ථාවක් දුන්නට. පිලිප් සර් ඔබතුමාගෙ වීඩියෝවක් බලන හැම වාරෙකම මං මාව මෝටිවේට් කරගන්නවා.... ස්තූතියි සර්

  • @GBBro
    @GBBro2 ай бұрын

    මොටිවේශන් නම් මේ ආවා මේ ගියා සෝඩා බෝතලේ වගේ, ඩිසිප්ලීන් තමා බිල්ඩ් වෙන්න ඕනි මනුස්සයෙක්ගේ 😮😊

  • @sandiya-7895

    @sandiya-7895

    6 күн бұрын

    වීඩියෝ එකෙන් ගැම්ම අරන් ඔලුවටම වදින කමෙන්ට් එක❤️🙏🏻😊

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku16892 ай бұрын

    මාරම වටිනවා මෙහෙම vedio මිනිස්සුන්ට free දෙනවට..❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana53232 ай бұрын

    Dr. Pilep, දෙවියන්වහන්සෙගේ ප්‍රේමය , භලය හා මහිමය පිලිබධ ජිවමන සක්ශියක්න්.

  • @AmithKumara-ox1kq
    @AmithKumara-ox1kq2 ай бұрын

    සන්නාමයක් කියන්නේ සිහිනයක් මේ ආර්ථිකයත් එක්ක කොහොමද පොඩි මිනිස්සු නැගිටින්නෙ හිතන තරම් ලේසි නෑ වැඩේට බැහැලා බලන්න ඕන අමාරුව වැඩක් පටන් ගන්න ස්ථිර තැනක් ඕන,මැසින්, ද්‍රව්‍ය, ප්‍රමිතියක් ඕන s.l.s සහතිකයක් ගන්න පොඩි මිනිස්සුන්ට කොහොමත් බැහැ ඉතින් අපි කොහොමද බෑන්ඩඩ් එකක් හදලා වෙලදපලට දාන්නේ උවමනාව තිබ්බත් මූල්‍යමය අපහසුතා අතින් අප අසරණයි නමුත් කොහොම හරි මගේ බෑන්ඩඩ් එක මම හදනවා

  • @sepalikafernando3681
    @sepalikafernando36812 ай бұрын

    Thanks goes to Dr Philip and Simple books team and all the people who support to create this video

  • @ArjunaPerera-kq7px
    @ArjunaPerera-kq7px2 ай бұрын

    ඔව් මේක තාම පිංබිමක්.අනාගතය සුභයි.

  • @Millionarie.
    @Millionarie.2 ай бұрын

    මට වයස 15 යි. මට තියනවා ලොකුම ලොකු හීනයක් මට මගේම Brand එකක් හදන්න මට අදහක් තියනවා මට අවශ්‍ය උදවුවක් විතරයි.

  • @ashenimalsha5669
    @ashenimalsha56692 ай бұрын

    Simple books බොහොම ස්තුතියි ❤ ඔබසැමට ජයවේවා ❤

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka10492 ай бұрын

    හිිනෙට යන්න විශ්වාසයක් ඔනෙම තමයි ජයවේවා සියලුම දෙනාටම

  • @surangapiy1
    @surangapiy12 ай бұрын

    ස්තුතියි ඔබට Simplebooks , Dr. Philip❤

  • @hemendrakumarasirimapatuna4621
    @hemendrakumarasirimapatuna46212 ай бұрын

    Great session of training ..Thanks to .Dr.Philip ..NEDA & Simplebooks.

  • @halpageheshan
    @halpageheshan2 ай бұрын

    One of the greatest speeches I have ever heard. Thank you so much sir. Thank you so much Simplebooks. Thank you so much Universe.♥🙏

  • @asankaniroshana2224
    @asankaniroshana22242 ай бұрын

    ඔබ කරන මේ මහගු සේවයට භොහොම ස්තුතිය .

  • @lathaudagedara2749
    @lathaudagedara27492 ай бұрын

    බොහෝම ස්තුති Simple book

  • @LahiruRoXx411
    @LahiruRoXx4112 ай бұрын

    ජිව්තේට වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..☺️👍

  • @Athsaradisanayake
    @Athsaradisanayake2 ай бұрын

    Thanks simplebooks and Dr. Philip.

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage12892 ай бұрын

    Thanks simplebooks an Dr Philip Valauble speech❤️❤️

  • @sugeethchandana232
    @sugeethchandana2322 ай бұрын

    මේ වැඩසනහට පවත්වන්න උදව් උනහැම දෙනාටම බොහොම පින්.... පිලිප් මහත්තයගෙ බලපොරොත්තුව අනිවාර්යයෙන් ඉස්ට වේවා... මගේ මලපොරොත්තුවද ඉටු වේවා

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka32002 ай бұрын

    Thank you so much Dr. Phillip, simple books and NEDA🙏🙏🙏

  • @manjula3308
    @manjula33082 ай бұрын

    Thank you❤️❤️❤️ marama gammak enne mage heenayata jayawewa

  • @buddhiprasan
    @buddhiprasan2 ай бұрын

    Thank you simplebooks and Dr. Philip.

  • @eandechannelwiththaranga5360
    @eandechannelwiththaranga53602 ай бұрын

    Mage Brand akath dawasaka hemoma kathawena thenata genawa....❤ Thank you very much for this valuable speech.❤

  • @ashanjayasingh7006
    @ashanjayasingh70062 ай бұрын

    මෝටිවේශන් එක පට්ට..මට නම් වැදගත් මෙයාගෙ කතා කරන ව්දිය.ඒකෙන් බොහෝ දෙනා ඉගෙනගත්තා

  • @ayomimadhubashini2782
    @ayomimadhubashini27822 ай бұрын

    මාරම වටිනව..ඒ ඇකඩමියට ඇතුලත් වෙන්නෙ කොහොමද?මම දැනට නම් ලංකාවෙ නැ

  • @V_You_Tube
    @V_You_Tube2 ай бұрын

    1 st comment...Video eka balanna deyak naa...Simplebook akka Dr Philip nam great video ekak kiyala dannawa...

  • @samanthikakumari1992
    @samanthikakumari19922 ай бұрын

    Thank you Dr philip, NEDA and Simple book

  • @dahammataraofficial-dahamw6123
    @dahammataraofficial-dahamw61232 ай бұрын

    Extremely satisfying about your efforts as well as thanks all of you ❤

  • @kasunkarunarathne5392
    @kasunkarunarathne53922 ай бұрын

    Thank you SimpleBooks & Dr.Philip ❤

  • @jayalankacharitha8833
    @jayalankacharitha88332 ай бұрын

    Thank you very much. He is big resource to the country

  • @erangakalupahana487
    @erangakalupahana4872 ай бұрын

    Great lecture.thanks, Simplebooks

  • @Shenal_Dolewaththage
    @Shenal_Dolewaththage2 ай бұрын

    Thanks Dr.pilip & Simplebooks ❤️

  • @channaholidays7198
    @channaholidays71982 ай бұрын

    Thank you so much doctor and mr, mustaq .

  • @amjadasee
    @amjadasee2 ай бұрын

    Really Helpfull time, ❤ Thank you Simplebooks

  • @prasannagunawardana5323
    @prasannagunawardana53232 ай бұрын

    Excellent , thank you Sir . God blace you .

  • @ThadithiThilakawardana
    @ThadithiThilakawardana2 ай бұрын

    ඒ කතාව මාර හයියයි❤❤

  • @rangayudara
    @rangayudara2 ай бұрын

    ඉතාම වටිනා කතාවක් 😍😊

  • @erangadilhan1806
    @erangadilhan18062 ай бұрын

    Inspiring session and hope at least one out of 500 in the audience could transform the dream into reality.

  • @manukamihiranga5634
    @manukamihiranga56342 ай бұрын

    බොහොම ස්තූතියි ❤‍🔥

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake5652 ай бұрын

    EXCELLENT GREAT STORY REALLY 👍👍...

  • @ProCoder12
    @ProCoder122 ай бұрын

    Lots of Valuable

  • @roshanianthonyseeman2090
    @roshanianthonyseeman20902 ай бұрын

    Thank you so very much dear sir 🙏✝️❤ proud of you ❤✝️ true words ❤✝️🙏 god bless you 🙏❤✝️💪👍👍✌✌✌✌✌✌✌

  • @AvanthiJayasuriya
    @AvanthiJayasuriya2 ай бұрын

    ඔබතුමාට පින් 🙏🙏🙏🙏🙏

  • @kusalme.
    @kusalme.2 ай бұрын

    Thank you simplebook ❤

  • @loshanmaduranga6983
    @loshanmaduranga69832 ай бұрын

    Lots of value ❤❤❤❤❤❤❤❤

  • @smithtravin1
    @smithtravin12 ай бұрын

    Thanks Simple books ❤

  • @sandun5072
    @sandun50722 ай бұрын

    Thanx a lot for your help ❤️👍

  • @lakshikajayasundara8375
    @lakshikajayasundara83752 ай бұрын

    Thank you ❤ simpiebooks 💝

  • @prasannaudayasiri2074
    @prasannaudayasiri20742 ай бұрын

    මමත් හිටිය තැනක් 🎉🎉🎉sumadhura products

  • @visionelectronic4811
    @visionelectronic48112 ай бұрын

    Thaks,for simple book & sir....

  • @QUMAIR-zl9ws
    @QUMAIR-zl9ws2 ай бұрын

    Future vision Come out from the comfort zone

  • @RishdaSaheedRxshi
    @RishdaSaheedRxshi2 ай бұрын

    Thank you so much for your valuable session sir. I watched full video just now. And I need to join for the online branding course as well. I have huge dreams from long time and now only I am working on that. Right now no body is encouraging or helping me to achieve it. But I will never give up. Today nobody knows me, but I know one day everyone will talk about my brand definitely. I hope and wish that you and your community will help me to achieve it. If so only God can stop me. Nobody else.

  • @Simplebooks

    @Simplebooks

    2 ай бұрын

    Whataapp 0754030515

  • @user-mw9jo6kd2n
    @user-mw9jo6kd2nАй бұрын

    ස්තුතියි ...❤ 🙏 ❤

  • @sugeethchandana232
    @sugeethchandana2322 ай бұрын

    ඔබට පින් ඇත්තටම

  • @monec.11
    @monec.112 ай бұрын

    Great value.

  • @user-mw9qq4bt4r
    @user-mw9qq4bt4r2 ай бұрын

    simplbooks ස්තුතියි

  • @Maheshmadusanka0
    @Maheshmadusanka02 ай бұрын

    අඩෙ පට්ට වටිනව❤

  • @V0832_
    @V0832_2 ай бұрын

    do a video on day trading and swing trading

  • @anomainduruwagedara985
    @anomainduruwagedara9852 ай бұрын

    Excellent sit 👍🙏

  • @WK-lc5fv
    @WK-lc5fv22 күн бұрын

    Brilliant ❤❤

  • @user-fh7hv6fd4f
    @user-fh7hv6fd4f2 ай бұрын

    Thank you very much sir

  • @msdissanayake6858
    @msdissanayake68582 ай бұрын

    Good work 🎉

  • @imashakarunarathna3593
    @imashakarunarathna35932 ай бұрын

    Superb❤🎉

  • @yesminsadiyan8815
    @yesminsadiyan88152 ай бұрын

    Thank you 💐💐

  • @JOYELdesigning
    @JOYELdesigning2 ай бұрын

    Thanks❤

  • @maduwanthiperera4887
    @maduwanthiperera48872 ай бұрын

    Thank you sir ❤️❤️❤️❤️

  • @beawesomewithnazee120
    @beawesomewithnazee1202 ай бұрын

    Awesome 👏

  • @rasangamadhushan4559
    @rasangamadhushan45592 ай бұрын

    thank you❤❤

  • @palamuwamaubima
    @palamuwamaubima2 ай бұрын

    Thank you

  • @ashanidilrukshi72
    @ashanidilrukshi722 ай бұрын

    Lost of valuable ❤🎉❤🎉

  • @user-ty3hi1tc1x
    @user-ty3hi1tc1x2 ай бұрын

    Super ❤

  • @prashanthajayasooriya
    @prashanthajayasooriya2 ай бұрын

    Very valuable program, how can join this.

  • @ceynowacoffee
    @ceynowacoffee2 ай бұрын

    Api hadanawa diffarent coffee

  • @GGLP1970
    @GGLP19702 ай бұрын

    Great 👍

  • @Tecvideo-qs6tf
    @Tecvideo-qs6tf2 ай бұрын

    Super❤🎉

  • @user-xp7xg1ug2p
    @user-xp7xg1ug2p2 ай бұрын

    Great

  • @ranjansinha1744
    @ranjansinha17442 ай бұрын

    Excellent.. ❤💯💗👍👌💪👏... පුලුවන් නම් dr. Philip ගෙ අර රු: 20 /- අරගෙන අධිෂ්ඨානව එලියට එන්න හේතු උන ' දේ ' මොකක්ද ? කියල දැන ගන්න පුළුවන් නම් , අපි තවත් 100 💯 ගුණයකින් විතර පිච්චෙයි. ස්තූතියි. 🙏.

  • @samankumara4920
    @samankumara49202 ай бұрын

    ඔයාලට දියුණු වෙන්න ඕනේ නම් සිම්පල් බුක් එකේ මුන්ටාස් කොහොමද වැඩ කරේ කියලා බලන්න. මට නම් මාර පොරක්. රියල් වැඩ්ඩෙක්.

  • @sandamaliliyanage-c1m
    @sandamaliliyanage-c1m2 күн бұрын

    need part 2

  • @hiru925
    @hiru9252 ай бұрын

    great

  • @RenukRaiggama
    @RenukRaiggama2 ай бұрын

    Need part two

  • @omethwathsuka2600
    @omethwathsuka26002 ай бұрын

    Need part2

  • @jagaththushara4400
    @jagaththushara44002 ай бұрын

    මෙම වැඩසටහනට සම්භන්ද වෙන්නේ කොහොමද

  • @mr.chathuparavindu1033
    @mr.chathuparavindu10332 ай бұрын

    academy ekata apita join wenn brida....

  • @surangasritube2708
    @surangasritube27082 ай бұрын

    කොහොමද සම්බන්ද වෙන්නේ මන් ඉන්නේ පිටරට pls

  • @perera5543
    @perera55432 ай бұрын

    Barnd name ekk hadanna lesi na habi api eka krnna mahsnsi wenna one 🤗🤞

  • @hemalkrishanjana6526
    @hemalkrishanjana65262 ай бұрын

    එ මොරල් එක කියන්න වචන නැ..🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @ThejanHettiarachchi
    @ThejanHettiarachchi2 ай бұрын

    Meke full series ekama oni

  • @JungleSpices
    @JungleSpices2 ай бұрын

    Simaple book ❤

  • @nadunkaushan3524
    @nadunkaushan35242 ай бұрын

Келесі