අපිත් එක්ක හිටපු අයගෙන් ෂෙහාන් මිහිරංග කියන්නේ අදටත් brand එකක්|Malith Perera |Hari Tv

#lahirumudalige #shihanmihiranga #singer
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 317

  • @Haritv
    @Haritv Жыл бұрын

    මම මුලින්ම ඔස්ට්‍රේලියාවට අරන් ගියේ සීනිසම්බෝල බෝතලයක්|මෙල්බන් ජයගත් දෙරණ හදපු ඩෙන්සිල් ජයවීර kzread.info/dash/bejne/q5OCvKpvZLuzm6g.html

  • @sangeethpramuditha5884

    @sangeethpramuditha5884

    Жыл бұрын

    මමත් සීනි සම්බෝල බෝතලයක් අරන් ගියෙ

  • @NavodyaK
    @NavodyaK Жыл бұрын

    අඩේහ් මලිත් ❤️🔥 " මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නෙ 😂 " මං 2000 න් පස්සෙ කෙනෙක් උනත් ඒ කාලෙ super starsලට මාරම ආසයි . ආදරෙයි 🥺❤️ පුලුවන්නං ඔයාලගෙ super star season 1 එකේ final 12 දෙනා එකතු වෙලා concert එකක් කරන්නකො 🥺❤️ Love u all ❤️

  • @tharudil1_

    @tharudil1_

    Жыл бұрын

    මත්

  • @navodi7872
    @navodi7872 Жыл бұрын

    තරුවක් වීම සහ තරුවක පැවැත්ම ශිහාන් ...

  • @shaniperera1877
    @shaniperera1877 Жыл бұрын

    ශිහාන් මිහිරංග කියන්නේ අපිට ලොකු ආඩම්බරයක් තියෙන කෙනෙක්,,,. ඔක්කොම නිහතමානී සෙට් එකක් එදා හිටියේ,,,, සුපර් ස්ටාර්,,,, මාර ලස්සයිනේ

  • @udeshchathuranga8489

    @udeshchathuranga8489

    Жыл бұрын

    Aekenma

  • @samithagayashan9437

    @samithagayashan9437

    Жыл бұрын

    මැකී නොයන චරිත 💗 Old Is Gold

  • @hariniperera7557
    @hariniperera7557 Жыл бұрын

    ශිහාන් අයියව ගේන්නකෝ.❤..එදා ඉදන් අද වෙනකන් ආසම ගායකයා.😘

  • @nethmikavya8501

    @nethmikavya8501

    Жыл бұрын

    aththtama gennko

  • @manuthchehansa2356
    @manuthchehansa2356 Жыл бұрын

    සිරස තමයි එද මෙදා තුර ලංකාවේ tv channel වලින් සුපිරිම brand එක ♥️

  • @anneperera1684
    @anneperera1684 Жыл бұрын

    මලිත් පෙරේරා ❤️❤️ ශිහාන් එක්කම කියවෙන නමක්. මං කැමතිම කෙනෙක් . ශිහාන් වත් ගෙන්නන්නකෝ🙏🙏

  • @lahiruprasanna404
    @lahiruprasanna404 Жыл бұрын

    අපේ එකෙක් ඕස්ට්‍රේලියාවට අවුරුද්දකට ගිහින් ආවනම් ඌ කතා කරන ඒවගෙන් 90% ක් ඉංග්‍රීසි කෑලි දාලා කතා කරන්නේ ඒ අතින් මලිත් පෙරේරා උබ පට්ට කොල්ලෙක් 🖤🖤..

  • @tecworld4817

    @tecworld4817

    Жыл бұрын

    ප්‍රශ්නයක් තියෙනවා බං ලංකාවේ එකෙක් australia ගිහින් ලංකාවට ඇවිල්ලා සිංහල කතා කලොත් සමහර සමහර එවුන් හිතන්නේ ඌට ඉංගී්‍රීසි බෑ කිය්ලා😂😂😂

  • @lahiruprasanna404

    @lahiruprasanna404

    Жыл бұрын

    @@tecworld4817 ඒක ඇත්ත බන්..අත්දැකීමෙන් කියන්නේ අපේ එකෙක්ට ඔහොම උනා ඒකයි..

  • @dulajishira2388
    @dulajishira2388 Жыл бұрын

    මලිත් අයියා කින්නේ මම ආසම කරන සුපිරි චරිතයක්...!!! 💪💪💪❤️❤️❤️🤟🤟🤟, මලිත් අයියාට කැමති සෙට් එක කෝ???

  • @rohinirohini9118
    @rohinirohini9118 Жыл бұрын

    ඒ කාලේ අපිව පිස්සු වට්ටපු program එක super star අදටත් ඒ හැමෝටම ආදරෙයි,මලිත් ඒ අතරින් අපි ගොඩක් ආදරේ කරපු චරිතයක්,තෙරුවන් සරණයි,පරිස්සමෙන් හොදින් ඉන්න.❤️❤️❤️

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 Жыл бұрын

    ශිහාන් මිහිරන්ග අයියව interview කරන්නකෝ....plz plz plz plz auye

  • @supunthiwanka
    @supunthiwanka Жыл бұрын

    මලිත් පෙරේරා කාලෙකට පස්සෙ අායෙත්..... 👌

  • @w.ssewwandi946
    @w.ssewwandi946 Жыл бұрын

    ආදරේ මලිත් හැමදාම❤️❤️❤️❤️ ශිහාන් වත් ගේන්න මේ වැඩ සටහනට

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 Жыл бұрын

    මලිත් හැම අතින්ම දියුණුවෙලා හරීම සතුටුයි.ජයවේවා!

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Жыл бұрын

    සිරස Super Star season 1 කියන්නෙ කවදාවත් අමතක නොවන තරු සෙට් එකක්...අවසන් 12 දෙනාම අදටත් මතකයේ ඉන්නවා දැන් star program මතකයේ රැඳෙන්නෙ නෑ.... එතකොට මං අවුරුදු 10ක ළමයෙක් ඒත් මලිත් ඇතුළු ඔක්කොම මතකයි....

  • @Nipuna_Tee

    @Nipuna_Tee

    Жыл бұрын

    😂😂

  • @wasanthawasantha3905

    @wasanthawasantha3905

    Жыл бұрын

    Malith aiya mage school eke.pns pannala..

  • @anjalivijayange392
    @anjalivijayange392 Жыл бұрын

    අනේ ඒ 12 දෙනාම තාමත් මතකයි...ඒ හැමෝම මතක් කලාට ඔබටත් ගොඩක් ස්තුතියි.. තෙරුවන් සරණයි ඔයාලට 🙏💐💝

  • @tharushameedum5411
    @tharushameedum5411 Жыл бұрын

    WoW😍 when i see him i still remember my teenage years.they all big part of it.plz malith dont stop singing bcz you still had your fans loving your beautiful soothing voice.

  • @pramudiheshani7622
    @pramudiheshani7622 Жыл бұрын

    ශිහාන්, මලිත් ඒ කාලේ ආසම දෙන්නෙක් ❤️😍🥰

  • @jaykaushi5598
    @jaykaushi5598 Жыл бұрын

    මලිත් අයියා හොස්පිටල් එකේ ඉන්න කොට මායි මගේ යාලුවෝ 2 කුයි හැමදාම ගියා බලන්න මලිත් අයියාගේ යාලුවෙක් හිටියා ඉරේශ් කියලා අයියා කෙනෙක් එයාත් අපිත් එක්ක ගොඩක් එකතු උනා ඒ දවස් වල අත්සන් අරන් කැම්පේන් එකක් කරා ෆයිනල් එකට මලිත් අයියා අනිවාර්යයෙන් ඉන්න ඕනේ කියලා ඒකට මාරම කට්ටක් කෑවා අද සතුටුයි අවංකවම මලිත් අයියා ඉන්න තැන ගැන බලලා ❤️❤️❤️❤️❤️

  • @s.n.madushani
    @s.n.madushani Жыл бұрын

    ආසම කෙනෙක්... තවමත් මතකයි ඇක්සිඩන්ට් වුනා කියලා ඇහුවම දැනුන වේදනාව... සුභ පැතුම් අයියේ...

  • @madushanishadi8105
    @madushanishadi8105 Жыл бұрын

    මුල් ම crush එක .තාමත් ඒ ආදරේ එහෙම්මමයී.good luck malith aiya

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    😍😍😍😍 2006 මගේ නංගීගේ යලුවෝ පිස්සුවෙන් වගේ ආදරෙයි කරපු කොල්ලෙක් ❤️❤️❤️❤️❤️❤️❤️🏆️🏆️🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🌟🌟🌟💞💞💞💞💞💞💜️💜️💜️💜️💜️💚💚💚💚💚💚 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @troncykadana1117
    @troncykadana1117 Жыл бұрын

    කලෙකින් දැක්කෙ ammo...shehan nam හැමෝගෙම හදවතේ ගායකයා ...ඔයත් එන්න ලංකාවට shehan එක්ක දවසක් වත් සිංදු wak කියන්න amata නැහැ මලිත්...👍👍👍

  • @tirankumara7837
    @tirankumara7837 Жыл бұрын

    ශිහාන් අයියව ගේන්නකෝ

  • @chamaramadusanka7362
    @chamaramadusanka7362 Жыл бұрын

    කොළඹ ඇතුලේ ශිහාන් මිහිරංග හා සමානම ජනප්‍රියත්වයක් තිබුනා නම් ඒ මලිත් පෙරේරා තමයි .. unexpected popularity එකක් තිබුනේ .. අපරාදේ සිංදු කෑල්ලක් එහෙම කියන්න තිබුනා 'චාන්දනී පායලා' වගේ එකක්

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f Жыл бұрын

    හොද රටවල් වල ජිවත් වෙද්දී (බොරුව)මේන්ටේන් කරන්න ඕනේ නැහැ කියන්න නියම උදාහරණයක් මලිත්..!ඇඳලා නැ,,සෙලිබ්‍රිටි පඩ මෙන්ටෙනින්ග් නෑ,,පට්ට විවුර්තයි,,හෙන සැහැල්ලුවෙන්..කොහොමද හොද රටවල් වල ජිවත්වෙද්දී දැනෙන මානසික සුවය..මලිත්ගෙන් ඒක පේනවා..ජය වේවා මලිත්..💖💯

  • @umeshamantha291
    @umeshamantha291 Жыл бұрын

    Shiham mihiranga wa oneeee plz 🥺💔💔💔💔💔❤❤❤💔

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r Жыл бұрын

    ශිහාන් අපේ පන

  • @anjanachathu128
    @anjanachathu128 Жыл бұрын

    සතුටුයි මලිත් අයියාව කාලයකින් දැක්කේ.හරි tv දැන් තියෙන u tube channel වලින් සමාජය වෙනුවෙන් කරන මිනිස්සුන්ගේ ඔලු refresh කරන ආදර්ශමත් වැඩ පිලිවෙල අගය කරනවා.අනිත් u tube channel ගොසිප් කිය කිය මිනිසුන්ගේ ජීවිතය විකුණන් කන අය අතර ලහිරු අයියා හරිම දේවල් රටට දෙනවා.

  • @thashminathasha4071
    @thashminathasha4071 Жыл бұрын

    ජීවිතේ පලවෙනි celebrity crush එක. ඒ කාලේ පොඩි ලමයෙක් මම. ගෙදර කෙනෙක්ගෙ phone එකකින් sms ගැහුව විදිය , final එක බලපු විදිය තාම මතකයි. ☺️ ප්‍රාර්ථනා කරනවා ජීවිතේ තවත් සාර්ථක වෙන්න සහ හැම හොද ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න. ❤️❤️

  • @Sandamali..537
    @Sandamali..537 Жыл бұрын

    ශිහාන් මිහිරංගව ගේන්න 😔❤❤

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 Жыл бұрын

    Still my favourite Malith perera.. True shihan is brand.....

  • @thashmilaweerakoon5117
    @thashmilaweerakoon5117 Жыл бұрын

    Shihan mihiranga aniwaren me program ekata genna

  • @unedited896
    @unedited896 Жыл бұрын

    After long time malith perera is back

  • @suchitrajayawardana954
    @suchitrajayawardana954 Жыл бұрын

    Love the way you windup, Malith. Keep smiling.

  • @mihiranweerasooriya9819
    @mihiranweerasooriya9819 Жыл бұрын

    කොච්චර සතුටින් කතාකරත් අමතක කරන්න බැරි සැර ලව් එකක් නැතිවෙලා තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද? 😢

  • @funlife1947

    @funlife1947

    Жыл бұрын

    ඔව් බන් 😓

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    Ammo adurannath bh.ආදරෙයි .

  • @Chami_Fernando
    @Chami_Fernando Жыл бұрын

    හරිම සරල චරිතයක් ❤️❤️ එදා වගේම තාමත් ආසම ගායකයෙක්❤️ මලිත්❤️❤️❤️

  • @asa-kc1dx
    @asa-kc1dx Жыл бұрын

    පොඩි කාලේ ආසාවෙන්ස බලපු වැඩසටහනක් super star .ආසම ශිහාන්ටයි මලිත්ටයි.ඒ වගේම ඒ ඉදපු 12ටම ආසයි.

  • @Madhawa.Rathnasiri
    @Madhawa.Rathnasiri Жыл бұрын

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි, බොක්කෙන්ම 💪❤️

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 Жыл бұрын

    මලිත් ඒකාලෙ song එකක් tv එකේ play වෙනකම් බලන් හිටපු ගායකයෙක්!!❣️

  • @omattetilakaratnamudiyanse9164
    @omattetilakaratnamudiyanse9164 Жыл бұрын

    අදටත් අපි ආදරෙයි මලිත් ඔයාට ❤️❤️🧡💛💚💐💐💐💐

  • @tharangaonline7711
    @tharangaonline7711 Жыл бұрын

    අයියා උඹේ එ හිනාව හදවතින්මයි එන්නේ, සුබපැතුම් ජීවිතයට

  • @JinkingJin
    @JinkingJin Жыл бұрын

    මාරම නිහතමානී චරිතයක් ♥️

  • @Gossip10482
    @Gossip10482 Жыл бұрын

    මලිත් ❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 Жыл бұрын

    ශේහාන් මිහිරංග නිහතමානී පුතෙක් ගුනවත් කලාකරුවෙක් ❤👍❤❤❤

  • @kumudunifernando3775
    @kumudunifernando3775 Жыл бұрын

    දෙන්නගේ හිනාව .... ❤❤❤❤❤

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    අඩෝ අදටත් උඹලව මතකයි එදා වගේම..ඒ හිටපු සෙට් එක පට්ට..❤

  • @nirmaladissanayake7456
    @nirmaladissanayake7456 Жыл бұрын

    දැක ගැනීම සතුට ක් මලිත් අය්යා, ජය වේවා.....තෙරුවන් සරණයි

  • @rushellaheizel6175
    @rushellaheizel6175 Жыл бұрын

    Kalekata passe Malith Perera. Ape super 🌟. Nawatha dakimata labima sathutak. Hoda wadak Lahiru. 👏👏

  • @thilinimadushika702
    @thilinimadushika702 Жыл бұрын

    මලිත් පෙරේරා කියන්නේ මගේ ආසම ගායකයෙක්.ගොඩක් සතුටුයි අද. සෑහෙන කාලෙකට පස්සේ මලිත් අයියව දකින්න ලැබුණු එකට... U are hear n dear to our heats ❤

  • @Modelzone597
    @Modelzone597 Жыл бұрын

    අන්තිමට කියපු කථාව සුපිරි

  • @nalikadayananda8380
    @nalikadayananda8380 Жыл бұрын

    අම්මෝ සිරස සුපර්ස්ටා බැලුවෙ පිස්සුවෙන් වගේ. ඒතරම් ආසාවෙන් බැලුවෙ .🤩🤩❤️‍🔥

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 Жыл бұрын

    බොක්කෙන්ම ආදරය කරපු සෙට් එකක් සතුටුයි දැන් ඉන්න තැන දැක්කම ජයවේවා💐💐💐 😍😍😍

  • @HashiLakshani
    @HashiLakshani Жыл бұрын

    Malith is best talented boyyy♥😍

  • @shyamacooray3422
    @shyamacooray3422 Жыл бұрын

    Thank you good token and message welldone congratulations god bless

  • @neharaadikarie4052
    @neharaadikarie4052 Жыл бұрын

    අනේ. මගේ ඒ කාලේ crush එක. හරි ම ලස්සන ට සිංහල කතා කරනවා.❤

  • @nishathfernando3396
    @nishathfernando3396 Жыл бұрын

    Malith ❤shihan ❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 Жыл бұрын

    මම බලපු එකම රියැලිටි වැඩසටහන සිරස සුපර් ස්ටාර්,ආයෙ වෙන බැලුවේ නෑ ඒ හැඟීම ආයෙ කොයිතරම් බැලුවත් එන්නෙ නෑ එදා උන්නු හැමෝම ස්ටා(ර්)ලා

  • @madushanifenando7721
    @madushanifenando7721 Жыл бұрын

    අම්බේ ශිහාන් කියන්නේ ඒ කාලේ පිස්සුවක් තමා

  • @anoshaperera4367
    @anoshaperera4367 Жыл бұрын

    What a super character so humble and he is a true Sri Lankan 🌹🇱🇰🌹

  • @sharikaviyanga5917
    @sharikaviyanga5917 Жыл бұрын

    මම ගාව තාම තියෙනවා ඔයා ඇක්සිඩනට් උනවෙලාවේ පත්තරයකට දුන්න ආටිකල් එකක් ඔයලා 12 පොටො එක තාමත් මම ගාව පරිස්සමින් තියෙනවා ශිහාන්ට වගේම ඔයාටත් තාම ආදරෙයි ❤❤❤😘

  • @J66677
    @J66677 Жыл бұрын

    Sirasa super star was a mad hitting program back then. We were mad on malith and shihan. Still it’s the same. Gave me goosebumps to watch this video.

  • @Sanda-yl1le
    @Sanda-yl1le Жыл бұрын

    Malith..adath oyawa mathak kala,Chanchala song eka.U were my favourite since then.Nice to see u again.best of luck.

  • @rsp140
    @rsp140 Жыл бұрын

    ඒ කාලෙ super star එකේ මම ආසම තරුව මලිත් අයියා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalharisamarasingha1655
    @kalharisamarasingha1655 Жыл бұрын

    ශිහාන් මිහිරංග වත් ඉන්ටර්විව් කරන්න කෝ..

  • @user-zd8vu7dy4p

    @user-zd8vu7dy4p

    Жыл бұрын

    එයා මේවට එන්නේ නෑ

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 Жыл бұрын

    එදා ඉදන් තාමත් මගේ crush එක ❤

  • @caniciousappuhamy504
    @caniciousappuhamy504 Жыл бұрын

    malith ,❤️

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 Жыл бұрын

    Very nice and important ❤️😊 videos. Thanks lahiru for motivating us... All the best

  • @HashiLakshani
    @HashiLakshani Жыл бұрын

    My fav malith ♥♥

  • @ausilanka7081
    @ausilanka7081 Жыл бұрын

    මලිත්ගේ කතා විලාසේ එහෙම දැන් රස්තා පාර්ට් වෙලා වගේ.ඉස්සර අපි කොච්චර කැමති කට්ටියටද.මන් super star කාලේ vote කලේ මෙයාට විතරමයි

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 Жыл бұрын

    සුපිරිම program එකක් .. ඊළඟ සැරේ USA වල ඉන්න රනිදු ලංකාගේ අයියගේ විඩියෝ එකක් ගේමු

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 Жыл бұрын

    මමත් Sms කළා malith ta. අපේ බලාපොරොත්තුව උනේ malith . Hari smart දැන් ...ඒ උනාට අනේ අපේ මලිත් අපිට නැති වුනා කියලා හිතෙනවා

  • @vajirakumara3866
    @vajirakumara3866 Жыл бұрын

    ගව්ම් කෑලී නිසා ගොඩ ගිය සහ ව්නාස උන උන් බොහොමයක් සීටී...

  • @Bhantekusala
    @Bhantekusala Жыл бұрын

    So much fun to watch Malith here.

  • @surangakumara7425
    @surangakumara7425 Жыл бұрын

    Lahiru aiye shehan aiya gennannako

  • @dilkikarunarathna1352
    @dilkikarunarathna1352 Жыл бұрын

    Shihan Malith Amila 😍

  • @wasthuamaya4352
    @wasthuamaya4352 Жыл бұрын

    Mn vote kare malithwa...😍 aththatama sathutui obawa dakimath..good luck maliyoioo

  • @sandamalirathnayake374
    @sandamalirathnayake374 Жыл бұрын

    Malith, oba gena apita godak sathutui..lahiru ayye thanks malithwa oyage program ekata gennuwata .dawasaka shihan ayyawath gennanna..

  • @nishanthaathapaththu2628

    @nishanthaathapaththu2628

    Жыл бұрын

    🤸

  • @saradasathya1258
    @saradasathya1258 Жыл бұрын

    Malith❤my crush

  • @wasanthalelwala5848
    @wasanthalelwala5848 Жыл бұрын

    මම හරිම ආදරෙයි ෂෙහාන් පුතාට එයා හරි Tv එකට ගෙන්නන්නන්කෝ

  • @jeewanweerarathna4137
    @jeewanweerarathna4137 Жыл бұрын

    Great video.enjoy it.malith perera

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 Жыл бұрын

    ඔව් ඒ කාලේ හොදම සෙට් එකක්. අදටටත් අමතක නොවන.

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 Жыл бұрын

    🇱🇰සුපිරි හදවතින්ම අපි ශ්‍රිලාංකිකයි,ජයවේවා මලිත්💐💐💐💐

  • @shevindichandraratne2205
    @shevindichandraratne2205 Жыл бұрын

    Was waiting for this episode..⭐🥰

  • @sudharmaperera7741
    @sudharmaperera7741 Жыл бұрын

    ❤Sucess Story of Malith Perera...🎉🎉🎉

  • @madushashehani1368
    @madushashehani1368 Жыл бұрын

    Shihan mihiranga interview karannkoo

  • @amaniamarr5836
    @amaniamarr5836 Жыл бұрын

    My fav super star😍

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 Жыл бұрын

    Kohomada kathava bokkanma enna api set unat ohomai.. polave payagahala inna ekai.. mage ekale asama taruva.. patta malith aiya..👌👌👏

  • @sudheerajayawardhana7572
    @sudheerajayawardhana7572 Жыл бұрын

    අඩේ අයෙත් ඇවිල්ලා සින්දු කියපන් අයියේ.මාර ආසයි ඔයාගේ song වලට ❤️‍🔥

  • @samadaradeshappriya6425
    @samadaradeshappriya6425 Жыл бұрын

    ශිහාන්❤️❤️❤️

  • @udeshchathuranga8489
    @udeshchathuranga8489 Жыл бұрын

    Malith antimata kiyapu wachane tamai supirima wachane 😚❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 Жыл бұрын

    දෙන්නම එක වගේ 😊😊❤❤

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 Жыл бұрын

    Malith suba patum lassana anagathayakata

  • @shashikadilhara4958
    @shashikadilhara4958 Жыл бұрын

    ශිහන්,අමිල ,මලිත්❤❤❤

  • @AathifAhamed456
    @AathifAhamed456 Жыл бұрын

    Malith adatath mathakaya adaraya ehemai ❤🇱🇰🇱🇰😘💪

  • @777chr
    @777chr Жыл бұрын

    shihan wath gennamu

  • @disnaranjani3644
    @disnaranjani3644 Жыл бұрын

    Adari malith dakemath sathutak Mama taniyan mathak kara kara hitiye ane Apa amma dan ne Ayath hari asi malithta Mata matk una aya hitiyanam ada Oyawa pannana tibuna Jayawewa Suba pathum

  • @sadeenafernando8113
    @sadeenafernando8113 Жыл бұрын

    Jesu pihitai malith malliyoo

  • @nishahansani
    @nishahansani Жыл бұрын

    මලිත් පෙරේරා නේද අනේ මුලින්ම super star බැලුවේ 2 වසරෙදි... එතකොට තේරෙන්නෙත් නෑ මොකද්ද මේ sing කරන වැඩසටහන කියලා... පස්සේ ඉතින් මෙයාලාව දැන ගත්තා 🤗🤗❣️❣️ අනේ මෙයාව දැක්කමත් චූටි කාලේ මතක් වෙනවා 🤗🤗 දැන් වගේ ක්ෂණිකව ගායකයෝ හැදෙන්න , සින්දු අහන්න ඉස්සර youtube නෑනේ සිරසේ රසරිසි ගී , දිගන්තය යනකල් ඉන්නවා මෙයාලා හැමෝගෙම සින්දු අහන්න.... මලිත් , ශිහාන් , තීක්ෂණ, වරුණ , අමිල තව ඉන්නවා තාමත් මතකයි කට්ටියව❣️❣️

  • @hasninihinsa1592

    @hasninihinsa1592

    Жыл бұрын

    ♥️

  • @dilrufernandoshani4242

    @dilrufernandoshani4242

    Жыл бұрын

    Amilayh nr neda penna

  • @nishahansani

    @nishahansani

    Жыл бұрын

    @@dilrufernandoshani4242 ow goda kalekin dakke na

  • @Jarcweerasinghe

    @Jarcweerasinghe

    Жыл бұрын

    @@nishahansani eyalu hitha laga hinahuna kirulige akka badala inne mn hithanne rata inne dan 😊

  • @nishahansani

    @nishahansani

    Жыл бұрын

    @@Jarcweerasinghe ehemada.. ane ayeth hamoma ekata concert ekakwath kara nm 😍

Келесі