Best Sinhala Songs Collection || ඇස් පියන් අහන්න ලස්සන ගීත එකතුවක් || (Best Sinhala Songs)

Музыка

සිංදු Collection එක හොඳනම් යාළුවන්ට Share කරලා Support එකක් දෙන්න යාළුවනේ.
#srilanka #sinhalasongs #sinhalamusic #sinhalasongscollection

Пікірлер: 1 000

  • @avishkadilshan7594
    @avishkadilshan7594 Жыл бұрын

    මගේ පලවෙනී ආදරය මට ආයෙත් ලැබේන්න කියලා හැමොම හිතන් යමු පලවෙනී ආදරේ තරම් එ ආදරය ආයේ වෙන කෙනෙක්ගෙන් ගන්න බැ 😣😔😔 (හිතින් හිතපු අය ලයික් එකක් දාන් යන්න 😣

  • @DiliniVishaka

    @DiliniVishaka

    Жыл бұрын

    ❤❤❤

  • @slworld1286

    @slworld1286

    Жыл бұрын

    ♥️♥️♥️

  • @sk_acedamy0630

    @sk_acedamy0630

    Жыл бұрын

    පළවෙනි ආදරෙන් ජීවිතේට හොද පාඩම් ගන්න පුළුවන් අත්දැකීමක්.💞🥺. එයාලව බලෙන් නවත්තගන්න පුළුවන්කමක් නැ අපිට.. ඒ වගේම එයාලගෙ සතුට අපි ලග නැත්නම් දුක් වෙන්න හොද නැ . කවදාවත් වෙනස් නොවෙන දෙමව්පියන්ගෙ ආදරේ පතන්න ඕනි හැමදාම❤🥰

  • @surekasubashini4101

    @surekasubashini4101

    Жыл бұрын

    👍❤️❤️❤️❤️

  • @gawriweerasekara535

    @gawriweerasekara535

    Жыл бұрын

    ඒ තරමට වෙන කිසිම කෙනෙක් දැනෙන් නෑ💔

  • @prabolakmali
    @prabolakmali5 ай бұрын

    මතක ඇවිස්සෙද්දි ඇවිස්සෙන මතක අස්සෙ ජිවිතේ හොයන ගමන් ආදරේ නිසා විඳින විඳවන හැමෝගෙම හිත් වලට සතුට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරේ හදවත කීරි ගැහිලා යන සිංදු ටික අහන ගමන්.... මට ඕනි සැනසීම එච්චරමයි..පුලුවන්ද මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න...😢

  • @ChathuTSeuwandhi

    @ChathuTSeuwandhi

    7 сағат бұрын

    Mamth

  • @user-oz6oy4qd8t
    @user-oz6oy4qd8t Жыл бұрын

    මගේ ආදරේනම් මගේම උනා දැනට අවුරුදු 10කට විතර කලින්. මම තාමත් මැණිකට එදා වගේම ගොඩාක් ආදරෙයි.❤❤❤❤❤

  • @Hashi198

    @Hashi198

    9 ай бұрын

    සුබ පතනවා යාලු හැමදාම ආදරෙන් ඉන්න දෙන්නා එක්ක

  • @dilhanisamarakoon4269

    @dilhanisamarakoon4269

    4 ай бұрын

  • @Kavi-kf2he

    @Kavi-kf2he

    11 күн бұрын

  • @user-df7ym2je8u
    @user-df7ym2je8u10 ай бұрын

    අනේ මන්දා අප්පා..හිතට කියාගන්න බැරි දුකක් දැනෙනවා😢..

  • @chandrikaniroshani7333

    @chandrikaniroshani7333

    28 күн бұрын

    ජිිවිතේ ⁣එහෙම තමයි.වෙලාව එනකන් ඉන්න❤

  • @nilukamadushani8015
    @nilukamadushani80156 ай бұрын

    හැමෝගෙම ප්‍රාර්තනා ඉශ්ට වෙන්න ඕන ❤😊

  • @ayeshasanjeewanie5520
    @ayeshasanjeewanie5520 Жыл бұрын

    මිනිස්සු කී දෙනෙක් නම් නොමැරී ජීවත් වෙනවා ඇත්ද මේ සිංදු අහලා.කියාගන්න බැරි වේදනාවල් කොච්චර නම් දියවෙලා යනවා ඇත්ද මේ සිංදු අහද්දි.කොච්චර අමාරු කාලවල් ආවත් ජීවිතේ අල්ලන් ඉන්න හැමෝටම ශක්තිය ලැබෙන්න ඕන 🙏❤

  • @nalindanalinda5893

    @nalindanalinda5893

    Жыл бұрын

    ඇත්තටම

  • @promaddyamadusanka7438

    @promaddyamadusanka7438

    Жыл бұрын

    Ou.mamath awagee.🥀🥀💔💔😭

  • @mahiloo4968

    @mahiloo4968

    Жыл бұрын

    මිනිස්සුන්ව ජීවත් කරවන්නෙත් මිනිස්සුන්ව නොමැරා මරවන්නත් පුලුවන් මේ ආදරේට. හරි ආදරය්ක් ජීවිතේට හම්බෙන්නෙත් අහ්බුවකින්ම තමා............

  • @gawriweerasekara535

    @gawriweerasekara535

    Жыл бұрын

    ❤️💔💯

  • @MaduAlvis

    @MaduAlvis

    Жыл бұрын

  • @thilinikaushalya5313
    @thilinikaushalya5313 Жыл бұрын

    ලස්සන සින්දු ටිකක් මතක ඇවිස්සෙනවා දරගන්න බැරි වේදනවක් එක්ක ලොකු තනිකමක් දැනෙනවා 😔🥺🥺🥺

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    😔😔එක නම් ඇත්ත

  • @kaviya561

    @kaviya561

    Жыл бұрын

    🥺🥺😔

  • @rasanjaniupeksha

    @rasanjaniupeksha

    Жыл бұрын

    හ්ම්ම් 🙂❤️

  • @malakshani4215

    @malakshani4215

    Жыл бұрын

    Ow ane eka කියාගන්න බැ කවුරුත් නැතුව ඒ දුක කියාගන්න 💔💔🥺🥺🥺දැනෙන වේදනාව

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    @@malakshani4215 😔😔😔😔

  • @wasanthikumari3143
    @wasanthikumari314311 ай бұрын

    මිනිස්සු පනපිටින් මරන හැගීමක් ආදරය 🙂

  • @Kavi-kf2he

    @Kavi-kf2he

    11 күн бұрын

    Hm😔

  • @GithmiKaveesha-wf3hz
    @GithmiKaveesha-wf3hz Жыл бұрын

    තාමත් මං තනිඋන අමිහිරි මතක එක්ක නේද ජීවත් වෙන්නේ කියලා දැනෙද්දී 🥺 කොහේ හරි තැනක වැරදුනා මට...... රහසේ මා විදින්නේ......😒 රහසේ මා හඩන්නේ.....😒 ඉල්ලාවි ඒ දෑස්ම 😢

  • @DiliniVishaka

    @DiliniVishaka

    Жыл бұрын

    Matath waraduna mage palaweni premenma adatath marama dukai mata hama dema nathi una eyath thekkama 😢😢😢😢

  • @user-lx9hy3cf6q

    @user-lx9hy3cf6q

    5 ай бұрын

    ❤❤❤❤❤

  • @dineshatharangani2972

    @dineshatharangani2972

    26 күн бұрын

    ANEDA KIYANNE YAALU

  • @user-wd1xn7ei1r
    @user-wd1xn7ei1r7 ай бұрын

    හැමෝටම හොඳ ආදරයක් අනිවාරයෙන් හිමිවේවා.

  • @shani-lr7we
    @shani-lr7we7 ай бұрын

    අපි ඇත්තටම ආදරේ කියලා හිතන්නේ මොකක්ද......අවංක ආදරයක් ලබන්න අපි කොච්චර පිං කරලා තියෙන්න ඕනිද...හැමෝටම ඒ වාසනාව නෑ..... ගොඩක් ඉන්නේ ආදරේ නිසා විදවන අය....හරිම ටික දෙනයි ඉන්නේ තමන්ගේ ආදරේ තමන්ගේ කර ගත්තු අය...😭😭😭😭😭😭😭......මේ වෙලාවේ විදවන හැම හිතක්ම මේ මොහොතේ ඉදන් සැනසෙන්න ඕනී... ආදරෙයි 🌹🌹🌹🌹

  • @geeth6709

    @geeth6709

    3 ай бұрын

    Ema ne ne

  • @AkilaWeerakkodi

    @AkilaWeerakkodi

    3 ай бұрын

    ❤hi

  • @nimsaramalidu7117

    @nimsaramalidu7117

    2 ай бұрын

    මොකද මෙ තෙරුම් ගන්න වෙදනාවක් දෙන දෙවල් අමාරුවෙන් අල්ලන් ඉන්න් එපා මන් ඒ අත් දැකිම්.වින්ද කෙනෙක් ආදරේ කියන් දේ එක්කෙනෙක් ගෙන් විතරක් ඕනවට වඩා මදියි දෙපැත්තෙන්ම එක වගෙ ලැබෙන්න් ඕනෙ 🥹❤️‍🩹

  • @dineshatharangani2972

    @dineshatharangani2972

    26 күн бұрын

    HMMMMM❤❤❤❤

  • @anushaselawansha3659
    @anushaselawansha3659 Жыл бұрын

    අපි හැමෝම මැරෙන වාර ගාන අනන්තයි එත් එක පාරයි වලලන්නේ ජිවිතේ අපේ හිතින් මතක් වෙන කවුරුම හරි අපේ ජිවිතේ ඉන්නව 😥😥😥

  • @user-mz5gv2cm7i
    @user-mz5gv2cm7i7 ай бұрын

    නුඹත් අධිමාත්‍රාවක්, මමත් නොහිතපු විදිහට ඇබ්බැහි වූ...!!🥺❤️🖇️

  • @kanishkamash5731
    @kanishkamash5731 Жыл бұрын

    වැඩි හරියක් ඉන්නේ ආදරෙන් දුක් විදින විදොන අය මාත් ඇතුලුව 🥺

  • @Kavi-kf2he

    @Kavi-kf2he

    11 күн бұрын

    😔

  • @ChathuTSeuwandhi

    @ChathuTSeuwandhi

    7 сағат бұрын

    Mamath.

  • @isharasewwandi8197
    @isharasewwandi8197 Жыл бұрын

    මතක ඇවිස්සුනත් භාවනාවක් වගේ අහන් ඉන්න පුලුවන් සංගීතයක් ❤️😍

  • @lyricsmusic6368

    @lyricsmusic6368

    Жыл бұрын

    Puluwan kattiya chanel eka subscribe karannako...loku udawwak

  • @isharasewwandi8197

    @isharasewwandi8197

    Жыл бұрын

    🥰❤️

  • @slmixsongs280

    @slmixsongs280

    Жыл бұрын

    ☺❤

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Dp lassanai 🤭

  • @isharasewwandi8197

    @isharasewwandi8197

    Жыл бұрын

    @@nuwanpradeep8494 🥰💗

  • @hansanisandhya7889
    @hansanisandhya7889 Жыл бұрын

    මම මේ සෙට් එක අහන්නේ දැන් සිය වෙනි පාරද මන්දා මගේ වේදනා කදුලු එක්ක දිය කරල හරින්නේ මේ හදවතට දැනෙන සින්දු එක්ක එයා තාමත් මාත් එක්ක ඉන්නවා හැබැයි ඉස්සරට වඩා ටිකක් වෙනස් ඒ ලංකාවට ආවට පස්සේ ඒත් එයගෙන් තොර ලෝකයක් ගැන ආයේ මට හිතන්න බෑ එයා රට ඉදන් ලංකාවට ආවේ මාව බලන්න වුනාට තාම එයාටවත් මටවත් එක මොහොතක් ළගට යන්නවත් බැරි වුනා අපේ ආදරේ අදටත් තියෙන්නේ ස්පර්ශයක්වත් නැතුව ❤❤ ඒ ආදරේට මන් ගොඩාක් ලෝබයී අනේ ඒත් මට බයයි එයාලගේ ගෙදරින් ප්‍රස්නයක්ද කියලා මම හැම මොහොතෙම කියන්නේ ඒ ආදරේ මට අහිමි වෙන්න එපා කියලා මගේ ප්‍රාර්ථනාව දැන් ඒක මහ ගොඩාක් ආදරෙයි. ❤ H ❤️

  • @blackpinkdisneyprincess7307

    @blackpinkdisneyprincess7307

    9 ай бұрын

    අවංකව ආදරේ කරන හැමෝටම ඒ ආදරය ලැබේවා.මට නොලැබුණු

  • @sandunisanduni3937

    @sandunisanduni3937

    7 ай бұрын

    Baya wenn epa ...oyata e adare labei...

  • @udayakumara9492

    @udayakumara9492

    7 ай бұрын

    Mata nan mage adare labuna

  • @geethanjalidias5196
    @geethanjalidias5196 Жыл бұрын

    අමතක කරන්න බැරි වෙන්වීමක් හැමෝටම තියෙනව... ඒ වෙන්වීම ජීවිතේට දරා ගන්න බැරිව තාමත් මම වගේ විදවන හැමොගෙම සිත් සුවපත් වේවා

  • @pawaniaththanayaka5084
    @pawaniaththanayaka5084 Жыл бұрын

    සිහිනෙන් දකිනා නුබේ රූපය...මනසින් විදිනා නුබේ උනුහුම...මතකෙන් විදිනා නුබේ සෙනෙහස...අදටත් තනි වී මගේ ලෝකය...💔☺️කොහෙහරී තැනකදී වැරදුනා මා හට....අදටත් මා සිතින් සොයනවා ඒ තැන....☺️💔😔රහසේ මා විඳින්නේ රහසේ මා හඩන්නේ මේ ආදරේ වේදනයි....💔😔

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    රහසේ මා ව්දින්නේ රහසේ මා හඩන්නේ 😔😔♥️

  • @dhanushkachathuranga7303

    @dhanushkachathuranga7303

    Жыл бұрын

    😭😢😪💔💔🗡🔪

  • @isharavirajini8873

    @isharavirajini8873

    Жыл бұрын

    Godak dewal mawi mawi penunath adre watina kamk nati minissu nisa as walat kochchara NM kadulu enawad

  • @NiroshaTarangha

    @NiroshaTarangha

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshatharangani2972

    @dineshatharangani2972

    26 күн бұрын

    HOYANAWA ETH DAN PARAKKUI HODATAMA....😅😅😅

  • @diluperera9531
    @diluperera9531 Жыл бұрын

    ආදරය ❤️ යනු ,කුමක්දැයි හදවත විමසන විට , ලස්සන පැදි පෙලක අජීවී වචන ,සජීවීව හදවතේ තනුවක් වැයුවා සත්තයි..❤️...............💆🎶

  • @hairlovers847

    @hairlovers847

    Жыл бұрын

    Akke oyage sithuwili nm ,harim lassani akke ❤️🤗

  • @princessgirl4306

    @princessgirl4306

    Жыл бұрын

    Man godak hanna ma song tika thami

  • @diluperera9531

    @diluperera9531

    Жыл бұрын

    @@princessgirl4306 ඇත්තටම ..මාත් ආසාවෙන් අහනව relax වෙන්න ඕනි වෙලාවට ...❤️ ඒකෙන් වෙනස්ම රසයක් දැනෙන්නේ හිතට ...💙

  • @diluperera9531

    @diluperera9531

    Жыл бұрын

    @@hairlovers847 Thanq ❤️🤗

  • @hansanasadapathum184

    @hansanasadapathum184

    Жыл бұрын

    ❤️

  • @dewminishenil2543
    @dewminishenil2543 Жыл бұрын

    මේ සින්දු ටික අහද්දි මට නොදැනිම ඇස් වලන් කදුලු එනවා🥺💔..........දුකින් පාලුවෙන් තනිකමින් ඉන්න අයට මේ සිංදු ටික වටින බෙහෙතක්....🥺❤️

  • @nicestuff1801

    @nicestuff1801

    Жыл бұрын

    💔🥀

  • @madhushantharangamadhushan6517

    @madhushantharangamadhushan6517

    Жыл бұрын

    Ou

  • @hiruni1315

    @hiruni1315

    Жыл бұрын

    Ou

  • @randikakumara6160

    @randikakumara6160

    Жыл бұрын

    Hmm🥺

  • @wijayanandawijayananda5896

    @wijayanandawijayananda5896

    Жыл бұрын

    💓😶💔

  • @isharasewwandi8197
    @isharasewwandi8197 Жыл бұрын

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති ලස්සනම ලස්සන හදවතටම කතා කරන සිංදු ටිකක් 🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹

  • @pradeepmaxx4533

    @pradeepmaxx4533

    Жыл бұрын

    🥺❤️

  • @dineshatharangani2972

    @dineshatharangani2972

    26 күн бұрын

    ❤❤❤❤

  • @SITHUWAH_
    @SITHUWAH_ Жыл бұрын

    තමන්ට ආදරේ කරන හොද ආදරයක් හැමෝටම ලැබේවා කියලා මන් ප්‍රාර්තන කරනවා 😔❤️

  • @user-fq7gd9si4b
    @user-fq7gd9si4b7 ай бұрын

    පාලු මගේ හිතා හොරකම් කරලා ආදරේකියලා ලං වූවා.......❤❤❤

  • @chethanakalpani2015
    @chethanakalpani2015 Жыл бұрын

    පුදුම අසරණ කමක් දැනෙන්නේ... ඔක්කොම දාල යන්නම හිතෙනවා.. එත් මේ සින්දු අහනකොට හිතෙ දුක ටිකක්‌ හරි යනවා... 🙂.. මෙච්චර විදවන්න පුදුම පවක් කරලා තියෙන්නේ 😊💔

  • @ThariduDilshan-ns5ls

    @ThariduDilshan-ns5ls

    Ай бұрын

    🥹🥹

  • @yohanibhagyap7357
    @yohanibhagyap7357 Жыл бұрын

    කොච්චර ලස්සන උනත් මේ සින්දු ,අහලා දුක නැති කර ගන්න තරම් ම්නිස්සු අසරණ වෙනවා

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    නොගැලපෙන ම්නිස්සු වෙනස් වෙයි කියලා ආදරය කරපු නිසා ඒ

  • @motivated.311

    @motivated.311

    Жыл бұрын

    ඒක නම් ඇත්ත ආදරය ලග මිනිස්සු අසරණ වෙන විදිය වචනයෙන් විස්තර කරන්න අමාරුයි තමන්ට ලැබෙන්නේ නැහැ කියලා දැන දැන ආදරය කරලා අන්තිමට ජිවිතේ විදින්න පුළුවන් කාලය තුළ විදවනවා...

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    ඔයා ලස්සනයි 😍

  • @dinaranethuli1894

    @dinaranethuli1894

    Жыл бұрын

    😍

  • @Navomix.

    @Navomix.

    Жыл бұрын

    ​@@motivated.311අනිවාරෙන් 🥲🥲😔

  • @sadunikamalsarani1970
    @sadunikamalsarani1970 Жыл бұрын

    Man godak adare nisa duk vidala tiyenawa .mata me sindu tika ehewama mara senasumak denune....😘😘

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    😔අපිට නම්.දුකයි

  • @wasanajayathilaka6400
    @wasanajayathilaka6400 Жыл бұрын

    මතක් කරන්න අකමැති මතක ගොඩක් ,හිතේ තියන් හිටිය දුක පිරිනු කතා ගොඩක් ආයි ආයි මතක් කරවන ,ලස්සන ගීත එකතුවක්.හරිම ලස්සන ගීත එකතුවක්🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @darshanistyle2811
    @darshanistyle2811 Жыл бұрын

    කෙහේ හරි තැනක වැරදුනා මා හට අදටත් මා සොයනවා ඒ තැන 🥲🥲🥲

  • @ruwinishalika1992

    @ruwinishalika1992

    Жыл бұрын

    Hmm

  • @reshikaoshadhi2173
    @reshikaoshadhi2173 Жыл бұрын

    හිතට මාරම සැහැල්ලුවක් දෙනෙනවා 😌🤍..

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    හම්ම් 😔😔

  • @user-kg7nm4mz2c
    @user-kg7nm4mz2c Жыл бұрын

    රහසේ මා විදින්නේ 💝💝රහසේ මා හඩන්නේ💝💝 හරිම ලස්සනයි 😍😍😍

  • @slmixsongs280

    @slmixsongs280

    Жыл бұрын

  • @maheshikaudayangani6805

    @maheshikaudayangani6805

    Жыл бұрын

    @@slmixsongs280 ❤❤❤❤❤❤❤❤❤❤1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥺❤❤❤Happy birthday! 🎂 May all your wishes and dreams come true! 🎁🎉🎊

  • @ganganew4950
    @ganganew4950 Жыл бұрын

    අතීතෙට යන්න හිතෙනව...ඒත් තනියම යන්න බෑ හරි මහන්සියි...කොහෙහරි තැනකදී වැරදුනා මා හට.....ඉබේටම ඇස් තෙත් වෙද්දි දිග හුස්මකින් හිත හදා ගත්ත වාර අනන්තයි.. 😥😥😥

  • @DiliniVishaka

    @DiliniVishaka

    Жыл бұрын

    E athitheta eka parak yanna puluwan nam neda 😢😢😢matath thiyenawa katuka athithayak

  • @user-ux6qs8ki1g

    @user-ux6qs8ki1g

    Ай бұрын

    Pp Pp Pp

  • @heshmadushika9485
    @heshmadushika9485 Жыл бұрын

    ඒ සිංදු ටිකට සෑහෙන්න තනිකමක් දැනෙනවා. දැනෙන්නත් තනිවෙන්නම ඕන...❤️❤️

  • @vipulavipula2499

    @vipulavipula2499

    Жыл бұрын

    Hmmmm aka nam aththa

  • @teeshanihansika4634
    @teeshanihansika4634 Жыл бұрын

    සමහර ආදර කතා මිනිස්සු තනි කරනකොට ඒ තනිකට කලාවට ඇබ්බැහි උන සමහර අසරණ මිනිස්සුන්ගෙ හිත නිවන මන් දන්න එකම භාවනාව සංගීතය ගොඩාක් ආදරෙයි ඒ මතක වලට 😊🌸

  • @gayya_bus_official

    @gayya_bus_official

    Жыл бұрын

    Ow😔🚶‍♂️🤍

  • @slmixsongs280

    @slmixsongs280

    Жыл бұрын

    ☺💯

  • @maheshikaudayangani6805

    @maheshikaudayangani6805

    Жыл бұрын

    @@gayya_bus_official ❤😈🖤🖤😡😡💔💔🌼🥀💔🙄🥳🤑🥰🤣😌🤨😐🤑😝🤐😐🤔🤪🤐💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿💅🏿👂👂🏻🎂

  • @manojdaranagama4062

    @manojdaranagama4062

    Жыл бұрын

    💯 sahathika aththa..

  • @sadhugirl6936

    @sadhugirl6936

    Жыл бұрын

    Ee wachana tikh age krnwa.. adre krnwat wediya.. kalawata abbehi wena ekj hodii ❣️

  • @user-kg7nm4mz2c
    @user-kg7nm4mz2c Жыл бұрын

    ඇත්තටම ලොකු තනිකමක් දැනෙනවා😔😔😔😔

  • @rashidukeshawa8795

    @rashidukeshawa8795

    Жыл бұрын

    😔😔😔😔

  • @kasunkasun8398

    @kasunkasun8398

    11 ай бұрын

    Hmm😔😔

  • @senurichamathka2803
    @senurichamathka2803 Жыл бұрын

    ආදරේ කරලා ඒක තනියම විදවන්න , කිසි කෙනෙක්ට ලැබෙන්න එපා 🙂💔🙏

  • @koreatele8490

    @koreatele8490

    Жыл бұрын

    💔

  • @vindyalakshani5895
    @vindyalakshani5895 Жыл бұрын

    තනිකමට හුරු උන අයට අහන්න ලස්සන සිංදු ටිකක්🥺💔🥀මං වගේ අයට🥺

  • @Avidk644
    @Avidk644 Жыл бұрын

    ආදරේ ගැන මෙහෙම කියන්නම්... දෙන්නාට දෙන්නා අවන්ක උනහාම පට්ට ලස්සන,ජීවිතේ අලුත් පිටුවක් පෙරලන හැගීමක්..එත් එක්කේනෙක් හරි බොරුවක් කරොත් ජීවීතේ අපායක් කරන,ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ව මල මිනියක් කරන හැගීමක්.. මගේ ආදරේ ගැනත් මන් පොඩ්ඩක් කියන්නම්..... මන් ස්කූල් 7,8 වගේ ඉදන් එයා මගේ පස්සෙන් ආවා..මාවම ඉල්ලුවා..මන් එයා එක්ක 10 වසරේදි වගේ යාලු උනා..ඉතින් රන්ඩු වෙවි,යාලු වෙවි අපි අපේ ආදර කතාව අරන් ගියා..ඔහොම යනකොට මන් එක අපේ ගෙදරට කිවා..එයා අපේ ගෙදර ආවා ගියා...එත් ඉයේ 2023.03.01 පොඩි රන්ඩුවක් වෙලා එයා මාව බ්ලොක් කරා..දන්නේ නෑ ආය එයා මන් ලගට එයිද කියලා..ආවෝත් ආයේත් එයා එක්ක ඉන්නවා..එ තරම් මන් එ ආදරේට හුරු වෙලා..පිස්සියක් වෙයිද දන්නේ නෑ..එත් එයා නැති ජීවිතයක් මට නෑ. ආදරේයි හැමදාටම i ❤️... අඩපු හැම ඇස් දෙකක්ම දවසක පැලෙන්න හිනා වෙන්න ඔනි අනිවාරෙන්ම ❤️😌

  • @dulanidulani4893

    @dulanidulani4893

    Жыл бұрын

    Hm

  • @Avidk644

    @Avidk644

    Жыл бұрын

    @@dulanidulani4893 😌

  • @KDNChannel2335

    @KDNChannel2335

    Жыл бұрын

    Oy ow akki e unt kollo hmoma jre adawapu ek e ai kiyl danne na😔🙂

  • @suhamax6128

    @suhamax6128

    Жыл бұрын

    අක්කෙ කොල්ලො කියෙන්නෙ කෙල්ලනෙගෙ හෙගිම් වලින් සෙල්ලම් කරන ජතියෙක් මන් මෙ කියන්නෙ අවනක්ව අදරෙ කරන කොල්ලන්ට නෙමෙයි කෙල්ලෙන්ගෙ හෙගිම් එක්ක සෙල්ලම් කරන උන්ට 🥺🥺😣

  • @Avidk644

    @Avidk644

    Жыл бұрын

    @@suhamax6128 හැමෝම එහෙම නෑ..එත් සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලන්ගේ ඇගට ආදරේ කරන.එත් හැමෝම එහෙම නෑ.. අනේ මන්දා මේ ලොකේ කොල්ලෝ කවද කෙල්ලන්ගේ අවන්කකමට ආදරේ කරයිද කියලා 🤷

  • @tharurangi948
    @tharurangi948 Жыл бұрын

    කොහේ හරී තැනක වැරදුනා මා හට.... 😘😘 ජීවිතේ ලස්සන අතීතයක් ඇත්තටම මතක් උනා. අදටත් ඒ මතකයට හරී ලෝබයි

  • @slmixsongs280

    @slmixsongs280

    Жыл бұрын

    ❤😌

  • @lyricsmusic6368

    @lyricsmusic6368

    Жыл бұрын

    Puluwan kattiya chanel eka subscribe karannako...loku udawwak

  • @mishanhashintha6733

    @mishanhashintha6733

    Жыл бұрын

    @@slmixsongs280 l))lullaby

  • @thilakawardhana

    @thilakawardhana

    Жыл бұрын

    Same to me too🤔🤔🤔🤔

  • @GHOST_DSS

    @GHOST_DSS

    Жыл бұрын

    Yes💔

  • @chathuranigeethamala5282
    @chathuranigeethamala5282 Жыл бұрын

    ලස්සන සින්දු ටිකක් ආසම සින්දු ටික ❤

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    😘😘😘

  • @sujeewamalkanthe616
    @sujeewamalkanthe616 Жыл бұрын

    අනේ මරු Song ටික .👍

  • @sandalipramodya8063
    @sandalipramodya8063 Жыл бұрын

    ආදරය පුදුමයි..හිත් නිහඩව විදවන...💔

  • @Sharshi8432
    @Sharshi84327 ай бұрын

    ❤❤හැමෝගෙම හිතින් ආදරේ කරන කෙනා ලැබෙන්න ප්‍රාර්ථනා කරන් යමු❤❤

  • @dineshatharangani2972

    @dineshatharangani2972

    26 күн бұрын

    HMM❤❤❤

  • @imashanethmini7583
    @imashanethmini7583 Жыл бұрын

    Godak ලස්සනයි ....😍wenama lokayakata giya 🤩

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Hi 🙃

  • @laknadivihanga5235
    @laknadivihanga5235 Жыл бұрын

    තනි උනාම දුකට අහන්න හොදයි මේ සිංදු 😇🥀

  • @pramoddilshan8250
    @pramoddilshan8250 Жыл бұрын

    සෙන්කඩගල නුවරට සින්දුව මාරම හිතට නිදහසක් තියෙන්නෙ 😘😘😘

  • @sewmifernando2318

    @sewmifernando2318

    Жыл бұрын

    Hmmm ☺

  • @chamathkachamathka9409

    @chamathkachamathka9409

    Жыл бұрын

    😍

  • @kavindikavindi7395
    @kavindikavindi7395 Жыл бұрын

    ඉල්ලාවි එ දැසම.....🥰🥰🥰🥰❤️❤️❤️

  • @slmixsongs280

    @slmixsongs280

    Жыл бұрын

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    😍😍

  • @imashadeshani3869
    @imashadeshani3869 Жыл бұрын

    ගොඩක් ලස්සනයි සිංදු ටික. 💌 නිදහසේ අහන්න මරු

  • @shalindasandeep3797
    @shalindasandeep3797 Жыл бұрын

    සුපිරි එකතුවක් 😍

  • @chutidonichutidoni2086
    @chutidonichutidoni2086 Жыл бұрын

    lassani ane sindu tika ♥️♥️♥️♥️♥️♥️♥️ hithata danenawaaa ❤❤😍😍😍😍

  • @udayangisanjana4448
    @udayangisanjana4448 Жыл бұрын

    මරු අනෙ සින්දු ටික❤හිතට වැදුනා මගෙ🌝දුකින් වගෙ ඉන්නකොට අහන්න හොදයි මන් දුකින් ඉදියෙ එ නිසා ඇහුවා දුක නැති උනා මගෙ 🙂

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    දැන් දුක ඉවරයි ද 🙃♥️

  • @kaushalyasandipani9631
    @kaushalyasandipani9631 Жыл бұрын

    අතැගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස❤️

  • @sanjeewamanoj9200
    @sanjeewamanoj9200 Жыл бұрын

    💖💖💖💖 හිතට හැමදෙම මතක් කරලා දෙනවා ,❤️❤️❤️❤️❤️❤️

  • @werasenadewage

    @werasenadewage

    Жыл бұрын

    Aththamai

  • @malmi8086
    @malmi8086 Жыл бұрын

    ඇත්තටම මාරම සැනසීමක් දැනෙන්නෙ මේ සිංදු ටිකනම් මරු 🙂💖👻

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    ලස්සනයි ඔයා

  • @Banakatha836
    @Banakatha836 Жыл бұрын

    හිතට සහනයක් 🥺❤️

  • @charithavimu7450
    @charithavimu74509 ай бұрын

    මේටික් ඇහුවේ නැත්නම් කෑවෙත් නෑ වගේ රෑට❤❤❤ නින්ද යන්නේ නා බොල.. හුරු වෙලා .. ඒ තරමට දුක දැනුන හිතක්... තනියකම දැන් හුරුයි ❤

  • @newesone6743
    @newesone6743 Жыл бұрын

    Ado patta bam patta lasnayi ko balanna lassana aya

  • @haseshanikesh2871
    @haseshanikesh2871 Жыл бұрын

    ලස්සන සින්දු සෙට් එකක් මතක ඇවිස්සෙන ඒ වගේම ලොකු තනි කමකුත් දැනෙනවා .🥺හිතට දැනෙන මනෝපාරක් 🥺😞😞

  • @chamathkachamathka9409

    @chamathkachamathka9409

    Жыл бұрын

    😙

  • @Gehan773
    @Gehan773 Жыл бұрын

    හිතට පුදුම සනීපයක් තියෙන්නේ. මේ සිංදුවලට කැමති අය කෝ. මම නම් ගොඩ ගොඩක් කැමතියි 😙😙😙😍😍❤❤

  • @slmixsongs280

    @slmixsongs280

    Жыл бұрын

    ❤🎤

  • @anuhasmalinga7258

    @anuhasmalinga7258

    Жыл бұрын

    ඒ ඔයානෙ අපිනම් කැමතියි

  • @nadeenawodya4528

    @nadeenawodya4528

    Жыл бұрын

    Oo

  • @chethanachethana8275

    @chethanachethana8275

    Жыл бұрын

    𝗹𝗮𝘀𝘀𝗻𝗶

  • @Gehan773

    @Gehan773

    Жыл бұрын

    @@usavschina7494 ඔයානේ කැමති නැත්තේ මම නම් කැමතියි

  • @user-lz6xg4dr6u
    @user-lz6xg4dr6u6 ай бұрын

    අමතක කෙරුවත් ඔබේ ආදරේ මතකෙට එනවා 😥😥😥

  • @ayeshasilva3748
    @ayeshasilva3748 Жыл бұрын

    හිතට පුදුම නිදහසක් දැනෙනෙවා..තැන්ක්ස් ඔයාට...

  • @chimashidilharasilva6000
    @chimashidilharasilva6000 Жыл бұрын

    කොහේ හරි තැනකදී වැරදුනා මා හට 😊🙂💔

  • @sheshanikanishka3824

    @sheshanikanishka3824

    Жыл бұрын

    රහසේ මා විදින්නෙ රහසේ හඩන්නා මේ‍ ආදරෙ වේ‍දනා 💔🥺😢

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    @@sheshanikanishka3824 අදටත් මා සිතින් සොයනවා එ තැන 😥😥♥️

  • @keerthigajanayaka6090

    @keerthigajanayaka6090

    Жыл бұрын

    Oh shit

  • @user-yw3qi9yo3o

    @user-yw3qi9yo3o

    Ай бұрын

    මටත් වැරදුන්

  • @asankadilhani3945
    @asankadilhani3945 Жыл бұрын

    ලස්සනයි ගොඩාක්

  • @darmadasa8338
    @darmadasa8338 Жыл бұрын

    මගෙ නංගි මෙ සිංදු ට්ක 20වාඩා ආහා ආහා ඇඩුවා සුපිරි සිංදු ට්කාක් 🥰🥰🥰🥰🥰

  • @slmixsongs280

    @slmixsongs280

    Жыл бұрын

    ❤💫

  • @abcabc8999
    @abcabc8999 Жыл бұрын

    හරිම ලස්සනයි හිතට මාරම සැනසීමක් ❤️❤️❤️❤️❤️

  • @user-lx9hy3cf6q

    @user-lx9hy3cf6q

    5 ай бұрын

    ❤❤❤❤❤😍😍😎

  • @apsarasathyangani8024
    @apsarasathyangani8024 Жыл бұрын

    අහන්න ආසම සිංදු ටිකක්...😍😌

  • @sriyarathnayake9563
    @sriyarathnayake9563 Жыл бұрын

    කියාගන්න බැරි ආදරය මතක් වෙද්දි ....... 😢😣😣😢

  • @ramithahansaja6221
    @ramithahansaja62216 ай бұрын

    හිනා වෙලා හිටියට පිටතින් හැමෝටම පේන්න හුස්මගත්තට නාඩි වැටුනට ජීවත් වෙනව කියන්න අද වෙද්දි මම මැරිල වසරකුත් ඉක්මිලා 🙂

  • @kaveesharandini8940
    @kaveesharandini8940 Жыл бұрын

    ආදරය කවදාවත් කටවත් බලෙන් අරගන්න බැරි හරි අමුතු දෙයක් ඒ දේ කියා ගන්න බෑ මේ සින්දු බූට් කාපු අයටයි නැති අයටයි හැමොටම අහන්න පුලුවන් හරි අමුතු දෙයක් *අමතක කරත් ඔබේ ආදරේ*

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම 😔♥️

  • @rasikanishshanka707
    @rasikanishshanka707 Жыл бұрын

    හැම මතකයක්ම එනව ාඅයෙත් හිතට මොනා උනත් ගොඩක් ලස්සනයි ❤️❤️🥺🥺

  • @user-lx9hy3cf6q

    @user-lx9hy3cf6q

    5 ай бұрын

    V❤❤❤❤

  • @Devine.lk_
    @Devine.lk_ Жыл бұрын

    "ඇත්තම කියනවනම් , මං පාඩම් කරන කොටත් මේ songs අහා අහ වැඩ කරන්නේ , එතකොට මාර සැනසීමක් දැනෙනවා.. කියාගන්න බැරි..❤️"

  • @Hashi198

    @Hashi198

    9 ай бұрын

    ඇත්තටම මාත් ඔහොම තමයි

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Жыл бұрын

    මරු👌 මරු👌

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 Жыл бұрын

    Hrim lassni භාවනාවක් වගේ ❤

  • @eryujfyui3403
    @eryujfyui3403 Жыл бұрын

    පළවෙනි ආදරේ අයිති කර ගන්න බැරි උනාට , හිතට දැනුනු එකම ආදරේ ...තාමත් මන් හරි ආදරෙයි එයට ගොඩක්

  • @uthpalaindrajith2563
    @uthpalaindrajith2563 Жыл бұрын

    ආදරනීය මිනිස්සුන්ට ආදරනීයම හිත් හමුවෙන්න ඕනේ, නැත්නම් කොතනක හරි අතරමං වෙනව , එතකොට දැනෙන වේදනාව, කියන්න වචන වලින් තේරෙන්නැ ,🖤

  • @Hashi198

    @Hashi198

    9 ай бұрын

    ඔයාටත් හලෝ

  • @mohomedsazni9538
    @mohomedsazni9538 Жыл бұрын

    මේ සිංදු වලට හිත නිවෙනවා බ්‍රෝ තවත් මේ වගේ සිංදු වලින් හිත සනසන්න බ්‍රෝ ❤️❤️🥰

  • @chandimawijerathna5044
    @chandimawijerathna5044 Жыл бұрын

    හිතට පුදුම සුවක් . ගොඩක් ලස්සනයි .♥️♥️

  • @ayeshamadushani171
    @ayeshamadushani171 Жыл бұрын

    Hitha ridila hitiye sehenna.godak pin oyalata 🙏🙏🙏🙏🙏

  • @shamalsandeepa7331
    @shamalsandeepa7331 Жыл бұрын

    මන් ආසම සින්දු😔ආදරෙ තාමත් ලගින් හිටියත් එ වෙනස්කම් වලින් රිදෙන හිත නිවාගන්න එකම බෙහෙත සංගීතය💔වෙනස්කම් වලින් තේරෙනව වෙන් වීම වැඩි ඈතක නොවෙන බව😔💔

  • @saduunsnawodya1533
    @saduunsnawodya1533 Жыл бұрын

    මේ වෙලාවෙ පිච්චෙන හැම හදවතකටම අද නැතත් කවදා හරි ආදරේ නිසා ආයේ විදවන්න නොලැබේවා.. 🙏❤️‍🔥🤚

  • @surangikadilrukshii4431

    @surangikadilrukshii4431

    Жыл бұрын

    🥺 ම්ම්🥺

  • @dilshanidilshani3341

    @dilshanidilshani3341

    Жыл бұрын

    අනිවාර්යෙන් 🥺🙏

  • @saubhagyafernando-9905

    @saubhagyafernando-9905

    Жыл бұрын

    Ekanm aththa🙏💗💗

  • @kasunkasun8398

    @kasunkasun8398

    11 ай бұрын

    Esema wenna one...🙂hamotam ada nathath kawadam hari sanasima labenna one..🙏🙏

  • @gunathilaka483

    @gunathilaka483

    9 ай бұрын

    👃💐💝

  • @Irushinethsara2133
    @Irushinethsara2133 Жыл бұрын

    මාර ම සහනයක් දැනෙනව හිතට.. පුදුම ලස්සනක්...මාර තනිකමක්.🥺❤️

  • @NadiniIsuIsh
    @NadiniIsuIsh Жыл бұрын

    හැමදාමත් ආදරෙන් අහන සින්දු, දුකක් දැනුනත් ඒ දැනුන දුක නැති වෙලා යන...සින්දු.. ජිවිතෙ ට ගොඩක් ලං වුනු සින්දු....! මුළු හිතටම ගොඩක් ආදරෙන් දැනුනා..! 😔❤️

  • @chathurangadisanayaka8695

    @chathurangadisanayaka8695

    Жыл бұрын

    හැමදාමත් ආදරෙන් අහන සිoදු, දුකක් දැනුනත් ඒ දැනුන දුක නැති වෙලා යන.. සිoදු.. ජීවිතේට ගොඩක් ළo වුණු සිoදු.. මුළු හිතට ම ගොඩක් ආදරෙන් දැණුනා..!! 😔❤️

  • @sahashrakakulasekara4876

    @sahashrakakulasekara4876

    6 ай бұрын

    Hmmm

  • @anneimasha
    @anneimasha Жыл бұрын

    හිත සැහැල්ලු කරන ලස්සන සිංදු ටිකක් ❣️🌹🌹😔🥀🥀♥️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    දුකින් මොකො 😔

  • @user-tn5ez2ys1w
    @user-tn5ez2ys1w3 ай бұрын

    හිත නිවන ගීත 2024 ❤❤

  • @user-wn1cl1vu7d
    @user-wn1cl1vu7d6 ай бұрын

    💔💔💔💔💔😢😢❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹 අදටත් මා සිතින් සොයනවා එ ගැන 😢😢

  • @NimeshikaKumari-nr2gi
    @NimeshikaKumari-nr2gi3 ай бұрын

    හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු හැමෝම ❤

  • @nayanipramodya2559
    @nayanipramodya2559 Жыл бұрын

    හරිම ලස්සනයි... 🥺❤️ හිතට මාරම සැනසිමක් ....💖🥰

  • @imashad.bodhipaksha2469
    @imashad.bodhipaksha2469 Жыл бұрын

    ලස්සන සින්දු ටිකක් ... ගොඩාක් මතක අවුස්සන සින්දු..හිතට ගොඩාක් සහනයක් සින්දු අහනෙක.. ඒ වෙනුවෙන් හිත නිවන හිත බලන්න එලියට අරන් දෙන සින්දු ගොඩක් එක් කරාට ඔයාට ගොඩක් තැන්ක් යූ ...

  • @denethsathsara2155
    @denethsathsara2155 Жыл бұрын

    ලස්සනයි මෙ සිංඩු ටික

  • @malindaperera8550
    @malindaperera8550 Жыл бұрын

    හරි ලස්සනයි..💓💓💓💓 මහත්තයො ඔයා මගෙ ලග හිටියා නම් කියලා හිතුණා.. 🥺

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    ඉයර් ෆෝන් එකයි මමයි දුර ජොබ් කරන මගේ පණගෙ මතකයි❤❤❤ලස්සන එකතුවක්🥀

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Colombo da ithin oya

  • @Varshamanika2024
    @Varshamanika2024 Жыл бұрын

    තනියම ඉන්න වෙලාවට පාළුව මකන්න . හිතේ හැගීම් අවුස්සන සුපිරි සිංදු ටිකක් ❤️❤️

  • @user-lx9hy3cf6q

    @user-lx9hy3cf6q

    5 ай бұрын

    😊😊😊😊😢❤

  • @nilanthi3250
    @nilanthi3250 Жыл бұрын

    ලස්සනයි

  • @malshipathiarana.
    @malshipathiarana. Жыл бұрын

    තනි උන හිත් වලට බෙහෙතක්...🙂✨️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    ඔයා තනි ද මාත් 😍

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    🥺🥺🙂

  • @user-si9dn4kk8k
    @user-si9dn4kk8k Жыл бұрын

    ලස්සනයි 😘😘😘😘❤️❤️❤️❤️

  • @dinushadinu3629
    @dinushadinu3629 Жыл бұрын

    තනිකරම පිස්සුවක් මේ ටික❤️❤️

  • @nuwanpradeep8494

    @nuwanpradeep8494

    Жыл бұрын

    Parissamin ah 😊

  • @keerthigajanayaka6090
    @keerthigajanayaka6090 Жыл бұрын

    Padam karana ganan athal ekata but sindu ahana man wge ayath innawada

  • @nethuameesha8983
    @nethuameesha8983 Жыл бұрын

    තනි උනාම දුකට අහන්න lasana සිංදු tikak 😇 ❤

  • @ridmianjalika7161
    @ridmianjalika7161 Жыл бұрын

    Lassanama collection ekak❤️

  • @harshuperera5396
    @harshuperera53969 ай бұрын

    මන් මේ ලෝකේ පන වගේ ආදරේ කරන එයාට මන් ගොඩක් ආදරෙයි 😔❤ ආපහු මාව දාලා යන්න එපා 😔🐣 මේ සින්දු වලින් පරන මතක අලුත් වෙනවා😢

  • @prasadidisanayaka3096
    @prasadidisanayaka3096 Жыл бұрын

    lassana songs tikak good luck

Келесі