මනෝපාරකට Vol : 09 ‍🧡 Sinhala songs collection

Музыка

The credit goes to respective owners....
#Mano_music #manomusic #mano_music

Пікірлер: 1 200

  • @manomusiclk
    @manomusiclk2 жыл бұрын

    Facebook එකෙනුත් සෙට් වෙමු guys! 🙂 facebook.com/profile.php?id=100083114110479

  • @subodhadilshan9203

    @subodhadilshan9203

    Жыл бұрын

    I don't know

  • @kawyamadushani4886

    @kawyamadushani4886

    Жыл бұрын

    👍

  • @ashannipun4013

    @ashannipun4013

    Жыл бұрын

    Patta 👍

  • @K.Dinushan

    @K.Dinushan

    Жыл бұрын

    Follower🙂...👍 beautiful and good work ✌️

  • @sumudusulakkana3648

    @sumudusulakkana3648

    Жыл бұрын

    @@subodhadilshan9203 චචචච0ච0

  • @tstechgeek2593
    @tstechgeek2593 Жыл бұрын

    මම ආදරේ කරන් පටන්ගත්තෙ 10 වසරෙ ඒත් දැන් තේරෙනවා අපි ඒ දේට හදිස්සි උනා වැඩියි කියලා ඒ කියන්නෙ අපිට ඒ වයසෙදි හරියට කෙනෙක්ව තෝරගන්න තේරෙන්නෙ නෑ මටත් උනේ ඒකමයි මේ දේ කියවන නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒ අයට පුංචි දෙයක් කියන්න ඕන ඒ දේ තමයි ඔයාලා පොඩි වයසෙදි කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනා ඔයාව දාලා ගියාම දැනෙන දුක ගොඩක් විශාලයි මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නෙ ඕගොල්ලො ඒම දෙයක් උනොත් කිසිම මෝඩ වැඩ කරන්න එපා ඔයා ඔයාගෙ දුක ඔයාගෙ යාලුවෙක්ට කියලා හරි දුක අඩු කරගන්න බලන්න ඒ වගේම මන් ප්‍රත්නනා කරනවා ඔයාලා ආදරේ කරන අය ඔයාලට ලැබෙන්න ඕන ඒ වගේම ඒ අය ඔයාගෙ ජීවිතේ හැමදාම ඉන්න ඕන කියලා.

  • @dimanfernando3759

    @dimanfernando3759

    Жыл бұрын

    ඇත්ත... ඒ අත්දැකීම කාටවත්ම ලැබෙන්න එපා කියලා තමයි මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ

  • @pradeepudayakumara3938

    @pradeepudayakumara3938

    10 ай бұрын

  • @chamikasumanaratne5613

    @chamikasumanaratne5613

    9 ай бұрын

    True ❤

  • @sisirachaminda6140

    @sisirachaminda6140

    9 ай бұрын

    Hmmm

  • @WishwaNilanga-qx9zy

    @WishwaNilanga-qx9zy

    9 ай бұрын

  • @SehanDamayantha
    @SehanDamayantha10 ай бұрын

    බූට් කන්න ඕනි ද සිංදු අහන්න. ගනන් හද හද මෙ සිංදු අහන මං😊

  • @dumindasanjeewa305

    @dumindasanjeewa305

    6 ай бұрын

    Math broo

  • @sasunieahinsa957

    @sasunieahinsa957

    5 ай бұрын

    Math hby 😂❤

  • @sithumdilshan648

    @sithumdilshan648

    5 ай бұрын

    ado math 🥲💗

  • @RuwanAldeniya

    @RuwanAldeniya

    5 ай бұрын

    Eye math

  • @user-ie6ii9ui7w

    @user-ie6ii9ui7w

    5 ай бұрын

    Same😂

  • @denethiakarshana7164
    @denethiakarshana7164 Жыл бұрын

    මෙ වගේ සින්දු අහන උබලා හැම එකාටම අනිවාරෙන්ම හරි යන්න ඔනෙ.. 🙂❤️‍🩹

  • @ishansadesha

    @ishansadesha

    Жыл бұрын

    Aniwaren❤️🙂

  • @tharuu3812

    @tharuu3812

    Жыл бұрын

    Adareyi💜

  • @sachinisachini6345

    @sachinisachini6345

    Жыл бұрын

    Mmm😢

  • @shriyalatharodrigo5667

    @shriyalatharodrigo5667

    Жыл бұрын

    Thank you machoo

  • @kavinduprabash5287

    @kavinduprabash5287

    Жыл бұрын

    Aniwaren bn

  • @foryou69-mf3ww
    @foryou69-mf3ww Жыл бұрын

    මං කැමතිම මේ comment වල ඉන්න ආදරේ දිලා රැවටුන මේ අහිංසක හිත් ටිකට ...🌼♥

  • @ChandimaNiroshani-pj3ou

    @ChandimaNiroshani-pj3ou

    11 ай бұрын

    ඇයි බන් යාලු වෙන්නෙ යාලු උනේ නැත්තන් ප්‍රශ්න නෑනෙ

  • @LiyaPp-ho9ub

    @LiyaPp-ho9ub

    11 ай бұрын

    Adenwa deiyane 😭💔

  • @DanushkaRajapaksha-vo7xx

    @DanushkaRajapaksha-vo7xx

    10 ай бұрын

    Adenawa rattaran 😢😢

  • @user-ho4ed8xj5q

    @user-ho4ed8xj5q

    5 ай бұрын

  • @user-cy8bk3wt3f

    @user-cy8bk3wt3f

    3 ай бұрын

    Ubath boot ekakk kaapan...maga oya tika kiyannag😊

  • @user-bp3tn7gd7z
    @user-bp3tn7gd7z11 ай бұрын

    පිටට සතුටින් හිටියට කොච්චර අය ඇතිද අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතින් දුක් වෙන 🥺🥲💔

  • @hindisongsnew655
    @hindisongsnew655 Жыл бұрын

    ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත ආදරය ගොඩක් ආදරනීයයි. අයිති කර ගන්නා ආදරයට වඩා පරිත්‍යාග කරන ආදරය විශිෂ්ටයි.❤️😢🎵🎶🎶

  • @mandakinifernando5535

    @mandakinifernando5535

    Жыл бұрын

    Aththa ❤🔥

  • @tharusharoshan3855

    @tharusharoshan3855

    Жыл бұрын

    ❤️

  • @anomanandanidesilva9566

    @anomanandanidesilva9566

    Жыл бұрын

    Eth daraganna amrui😣💔

  • @wasanairomi8013

    @wasanairomi8013

    Жыл бұрын

    Matath innawa

  • @dhanushkanayanapriya2666

    @dhanushkanayanapriya2666

    Жыл бұрын

    ඇතිත❤😢

  • @pets4545
    @pets45452 жыл бұрын

    single kello kollo👍

  • @SumuduKawshalya

    @SumuduKawshalya

    9 күн бұрын

    Mama single❤

  • @sachiniishara7352
    @sachiniishara73528 ай бұрын

    මට තියෙන්නේ අවුරුදු 13ක ආදර කතාවක්. එයා තමා මාව හැම හීනේකටම එක්කන් ගියේ. අපි මේ ප්ලේ ලිස්ට් එක දාගෙන ලස්සන හැගිම් ඩාන්ස් එකක් දාන ගමන් ඒක ෆීල් කරනවා. ඇත්තමයි මේ ප්ලේ ලිස්ට් එක මරු

  • @NipunKalhara-h1o

    @NipunKalhara-h1o

    11 күн бұрын

    ❤️

  • @shashikalamadhubhashini1079
    @shashikalamadhubhashini1079 Жыл бұрын

    නොගැළපෙන බැඳීම් ගලපන්න හදන එක වේදනවක්ම විතරයි..

  • @musiclifedjmix2751
    @musiclifedjmix2751 Жыл бұрын

    මන් අත්දැකල තියෙන විදියට මේ වගේ සින්දු අහන අයගෙ හිත් මාර ලස්සනයි ඒ අයට අනිත් අයට වඩා වැරදි කරන්න ජරා වැඩ කරන්න පුලුවන්කම තිබුනත් ඒ අයගේ එ ලස්සන හිත නිසා මොන දේ වුනත් කමක් නෑ කියල හොද දේම කරනව මන් වගේ තව කට්ටිය හම්බෙද්දි එක මාර සතුටක් ආදරෙයී හැමෝටම මෙතන ඉන්න හැමෝටම හරියන්න ඕනෙ තරුන අය වෙන අපි පුලුවන් තරම් හොද දේවල් වලට යොමු වෙලා සමාජෙ ඊලග පරම්පරා ආරක්ශා කර ගමු ජේසු පිහිටයි 💆💪❤

  • @sandhayakumareeakanayaka3230

    @sandhayakumareeakanayaka3230

    3 ай бұрын

    ❤❤❤❤

  • @samadhihewage4144
    @samadhihewage41442 жыл бұрын

    අවංකව ආදරේ කරන ගොඩක් අයට අවසානයෙ ලැබෙන්නේ බොරු රැවටීමක් විතරයිනේ😊😥💔💔💔.....ඒත් ඒ අයට දවසක හරි යන්නම් ඕනේ🥺😥🙏

  • @akshiishani9676

    @akshiishani9676

    2 жыл бұрын

    Meka katha nm aththa

  • @supunmaduranga3513

    @supunmaduranga3513

    2 жыл бұрын

    දෙවල් බලපොරොත්තු වේලා එවා නොලැබෙන වෙලවට අවුල් තාම. අනවශ්‍ය දෙවල් අයින් වෙන්නෙ නැතු වෙනකොටත් දුකක්.

  • @suvimalupendra8718

    @suvimalupendra8718

    2 жыл бұрын

    ඒක ඇත්තක්..🙂

  • @user-nisha841

    @user-nisha841

    2 жыл бұрын

    ඒක එහෙම ne යාලුවා....හොදට.හොයලා බලල..සේරම කතාවෙන් විසද ගෙන...එක කතාවට ඉන්න මිනිසූ ඉන්නවා ❤

  • @user-nisha841

    @user-nisha841

    2 жыл бұрын

    ඔය විදියට හිතන්න එපා..අපිට හරි යනවා..කව්දා හරි

  • @DasunSathsara-mn8wd
    @DasunSathsara-mn8wd Жыл бұрын

    ආදරෙන් පරාද වෙලා පිහියෙන් අනිනවට වඩා ලීක් කරනවට වඩා මේ වගේ නිර්මාන බිහිකරනවා කියන්නෙ ඌ නියම කොල්ලෙක් 😊❤

  • @user-qx4cc3iq1i

    @user-qx4cc3iq1i

    9 ай бұрын

    math e kathawata ekagai

  • @yasasmiseshadi7661
    @yasasmiseshadi7661 Жыл бұрын

    හැමෝම ඉස්සරහ සතුටින් හිනා වෙලා ඉදියට...... කාමරේට ඇවින් එක පොඩ්ඩකට දොර වහල.....earphones දෙකත් දාගෙන....සින්දුවක් අහද්දී... 😖.. හිනාව අස්සේ හිර වුණු කදුළු නතර නොවී වැටෙන්න ගද්දි...... 😔දරා ගන්න බැරි තරම් දුකක් ඉවසන් ඉදල.... වචනෙන් හරි..... කදුලෙන් හරි ඒක පිට කරාට පස්සේ මාරම සැහැල්ලුයි 😔...

  • @pasindupathirana9905

    @pasindupathirana9905

    Жыл бұрын

    🙂✨💔

  • @thetopper6343

    @thetopper6343

    Жыл бұрын

    😔😔

  • @danuskhaudayakumara2911

    @danuskhaudayakumara2911

    Жыл бұрын

    😔😔

  • @vihanga346

    @vihanga346

    Жыл бұрын

    💢💗💢.....................?

  • @sanjulasudarshani7346

    @sanjulasudarshani7346

    Жыл бұрын

    🙄🙄🥺🥺🥺🥺

  • @sahanavishka7964
    @sahanavishka7964 Жыл бұрын

    සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන්න අපු මම 💖 ආදරේයි

  • @damayanthiekanayake9156

    @damayanthiekanayake9156

    Жыл бұрын

    ඇයි මන්

  • @hsjfskba

    @hsjfskba

    Жыл бұрын

    මමත් ඉන්නවා

  • @nipunikaushalya2790

    @nipunikaushalya2790

    Жыл бұрын

    Me too

  • @shriyalatharodrigo5667

    @shriyalatharodrigo5667

    Жыл бұрын

    Math inno

  • @user-ll8uv1hl2z

    @user-ll8uv1hl2z

    4 ай бұрын

    Inno😊

  • @suranisurani6468
    @suranisurani64682 жыл бұрын

    මතක අවුස්සන ලස්සනම සිංදු එකතුවක් ...............☺️☺️

  • @l.a.nishmiprarthana7316
    @l.a.nishmiprarthana7316 Жыл бұрын

    පළමු ආදරේ මතකයන් වලට ආදරේ කරන තරම දන්නේ රෑ අහස යි මේ සින්දු ටිකයි ♥️

  • @yeshaniupeksha2788
    @yeshaniupeksha27882 жыл бұрын

    අතීතය මතක් කරලා පුංචි රිදුමක් දුන්නත්,මේ ඇහෙන ගීත රිදුමන් අතරින් සැසීමක් දෙනවා.ගීත එකතුව ලස්සනයි🌹

  • @samadhihewage4144

    @samadhihewage4144

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම♥️

  • @manishkafdo1928

    @manishkafdo1928

    2 жыл бұрын

    Yeshani oyata wagema thama matath aye kawadawath eya lagata yanna ba kiyala danenakota patta dukai

  • @yeshaniupeksha2788

    @yeshaniupeksha2788

    2 жыл бұрын

    @@manishkafdo1928 අතීතය මතකයක්, අනාගතය සිහිනයක්, වර්තමානය ත්‍යාගයක්. මතකයන් හට මියැදෙන්නට ඉඩදී සිහින පසු පස හබාගියහොත් ඔබේ ත්‍යාගයත් වර්ණවත් වේවී🌸

  • @senukiapsara6522

    @senukiapsara6522

    Жыл бұрын

    ඔව් අනේ 🥺😊

  • @amandapabasara1

    @amandapabasara1

    Жыл бұрын

    @@yeshaniupeksha2788 ade eka ...... patta habayi e kathawa nam......

  • @DassaKassa-fn9cw
    @DassaKassa-fn9cw Жыл бұрын

    තනියම ඉදගෙන අහනකොට දැනෙන ෆීලින්ග් එක පට්ට😇💔

  • @user-ho4ed8xj5q

    @user-ho4ed8xj5q

    5 ай бұрын

    Pandarata sadda nathi welwat❤

  • @maduudayakumara967

    @maduudayakumara967

    5 ай бұрын

    Ek atta

  • @SashminaFernando-nj2ld
    @SashminaFernando-nj2ld Жыл бұрын

    මාරම ලස්සන play list එකක් මේක හදපු කෙනා කවුරු උනත් හොදට taste එක තියෙන කෙනෙක් ලස්සන වැඩක් මේ වගේ තව play list හදන්න ඒක මගේ ඉල්ලීමක් ❤❤❤❤❤

  • @manomusiclk

    @manomusiclk

    Жыл бұрын

    Thank you! 🖤

  • @HelaFarmer
    @HelaFarmer11 ай бұрын

    හිතින් ප්‍රේම කරා එයාට මාස 9ක්..පස්සේ දැනගත්තා එයාට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා😣😪ඒ වෙලාවේ නිකන් පපුව රත් වීගන ගියා..😢එයා තාම දන්නෑ මන් එයාට ආදරේ කලා කියලා..😣💖ඒත් එයාට ඒක පස්සේ දැනගන්ඩ ලැබෙන්න ඇති..class එකට හැමදාම ගිහින් එයා ඉන්නවනම් ටිකක් හිතට හොදයි.❤ඒත් එක දවසක් හරි ඇවිත් නැතුව හිටියොත් ඒ සතියම ඕන්නෑ කියලා හිතෙනවා 😢😢ඇයි මේ තරම් ආදරයට මන් ඇබ්බැහි...හිතට දැනුනු ඒ ලස්සන ආදරය මට හිමි කරගන්න වාසනාව මදිදෝ මන්දා..❤❤ඒත් හැමදේම වෙන්නේ හොදටනේ❤කාලය විසින් හරිම කෙනා මුනගස්සයි..❤ආදරෙයි රත්තරන් ❤ලග නොහිටියත් ඉන්න කෙනා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න...❤❤නැවත ඔයාව හම්බෙන් නැතිවෙයි.❤ඔයාව අන්තිම පාරට එක පාරක් බලන්ඩ ආසයි..❤😢ඒත් ඒ වෙනකොට මන්😣😣😣ගොඩාක් ගොඩාක් ඈතට ගිහින් ඉදියි.ඩිප්‍රෙශන් තත්වෙට වැටෙනකන්ම ඔයාට කොච්චර ආදරේ කරාද කියනවනමි😣😣💖ඒ ගැන මමයි මගේ මේ හිතයි විතරයි දන්නේ....❤❤ඔයාට කියන්ඩ දේවල් ගොඩක් හිතේ හිරකරන් කොච්චර කාලයක් හිතේ හිරකරන් ඉන්ඩද..❤❤😣මට මේවා ඔයාට කියලා මගේ හිත නිදහස් කරගන්න ඕන..😣😪එහෙම නැති උනොත්..මට මොනා වෙයිද කියලා මන්වත් දන්නෑ..💖💖ආයේ ජීවිතේට මට ආදරයක් එපා..😢ඔයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා..ගොඩක් මතක අවුස්සනවා 😢දැන් ඉතින් වැඩක් නෑ..❤ඔයා ඉන්න තැනක එයත් එක්ක සතුටින් ඉන්න..දුකක් කරදරයක් වෙන්න එපා සතුටින් ඉන්න ලැබේවා..!!!❤❤ආදරෙයි L🌼🌷manika

  • @kumarikariyawsam5883

    @kumarikariyawsam5883

    8 ай бұрын

    🥺

  • @user-ll5li3xq8d

    @user-ll5li3xq8d

    6 ай бұрын

    ඔයාට හොදම ආදරේ අනිවා හමුවෙවි..😇 විදවපු දුක් අමතක වෙන්නම..😇

  • @ruwandikasandamali43

    @ruwandikasandamali43

    6 ай бұрын

    Maasa nawayakda?😂 Kaatawath anumaana karanna bari wey man? Na oonnaha

  • @user-ho4ed8xj5q

    @user-ho4ed8xj5q

    5 ай бұрын

    ❤.

  • @Shavindi96

    @Shavindi96

    4 ай бұрын

    Oyta aniwaren aththa adarayak hambei 😊

  • @Mr.chathuwa96
    @Mr.chathuwa962 жыл бұрын

    දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතක් දුරින් ඔබ දැක්කොත් ඇතී😁 අවුරුදු 6ක් ආදරේ කරලා මට හරිහමන් ජොබ් එකක් නෑ කියලා ගෙදරට කියන්න බැ කියලා මන් ගැන අතෑරියා එත් තව මාස 4කින් මන් ජපන් යනවා එත් ඇත්තටම ආදරේ කිය්න්නෙ කියලා හරියටම තේරුම් ගත්තෙ දැන් gf ගෙන් එයාට මට සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි හිගාකන්නහරි ඔට්ටුයි මාත් එක්ක බූට් එක කාලා මැරි මැරි හිටපු මට ආයේ පන දුන්නා දවසක සුරන්ගනාවියක් වගේ බලාගන්නවා😘😘

  • @ravi_jay

    @ravi_jay

    2 жыл бұрын

    අනිව සහෝ

  • @Nurizz554

    @Nurizz554

    Жыл бұрын

    Good luck ❤

  • @yasasmiseshadi7661

    @yasasmiseshadi7661

    Жыл бұрын

    😍

  • @yasasmiseshadi7661

    @yasasmiseshadi7661

    Жыл бұрын

    හරි ගියාම දාල යන්න එපා බං.. ඒකිට දරා ගන්න බැරි වෙයි 😊

  • @sanithiranjula6103

    @sanithiranjula6103

    Жыл бұрын

    Eyawa parissam karaganna Echchara adare karana eyata oya giyoth daraganna bariwewi

  • @thilinilakmala8926
    @thilinilakmala89262 жыл бұрын

    හරිම ලස්සන cover collection එකක්😍🥺❤️

  • @heshandinal

    @heshandinal

    2 жыл бұрын

    Haa

  • @rngamer693

    @rngamer693

    2 жыл бұрын

    @@heshandinal 😂

  • @harindrakumara5149
    @harindrakumara51499 ай бұрын

    හැම අවංක ආදරයක්ම රැවටීමක්ම බොරුවක්මත් නෙවෙයි, අපි ඒ අවංක ආදරය විඳිනවා.💓💓💓

  • @sumalirathnayaka9508
    @sumalirathnayaka95082 жыл бұрын

    ඔක්කොම හොදෙයි. සිංදු මැද්දේ ඇඩ් දාපුවාම තමයි එපා වෙන්නේ

  • @m.d.e.dew...9487
    @m.d.e.dew...9487 Жыл бұрын

    කවදාවත් අවංක ආදරයක් ලැබුනේ නැතත් තවමත් එහෙම ආදරයක් කවදහරි ලැබෙයි කියලා විශ්වාස කරනවා. 💖

  • @sachinipramudika2023

    @sachinipramudika2023

    Жыл бұрын

    Kawada hari adare labenawa hari kena awama 😊

  • @m.d.e.dew...9487

    @m.d.e.dew...9487

    Жыл бұрын

    @@sachinipramudika2023 mmm ehema hithanwa math

  • @itumidinari7429

    @itumidinari7429

    Жыл бұрын

    අනිවාරෙන්ම දවසක එහෙම ආදරයක් ලැබෙයි. අවංක ආදරේ කරලා boot කාපු අයට තමයි දවසක හරියන්න ඕනි.

  • @chandruu9559

    @chandruu9559

    Жыл бұрын

    අවංකව කරත් නොගැලපෙන් කෙනා යනවා බම්.සංසාරේ පතාගෙන එන කෙනා එනකම් ඉන්න වෙනවා යාලූ

  • @nalindammika477
    @nalindammika477 Жыл бұрын

    අවංකව ආදරය කරන හදවත් හැමොටම හම්බවෙනවා නම් ජීවිත කොච්චර ලස්සන වේවිද .....😔🥰

  • @maheeshasulakshani3977
    @maheeshasulakshani3977 Жыл бұрын

    පාඩම් කරන වෙලාවට එන නිදිමතට අහන සින්දු....💐💛

  • @anushaanusha2340

    @anushaanusha2340

    Жыл бұрын

    Me too😊💛❤

  • @user-wx7tx2yg8k

    @user-wx7tx2yg8k

    8 ай бұрын

    Math❤

  • @saubagiyasaubagiya9052

    @saubagiyasaubagiya9052

    6 ай бұрын

    Me too

  • @senukiapsara6522
    @senukiapsara6522 Жыл бұрын

    ගොඩාක් ලස්සන හිතට දැනෙන වේදනාව කියන දේ අමතක කරන අපිව වෙනම ලොකෙකට ගෙනියන සුපිරි සිංදු ටිකක් 😊✊🥰🥀

  • @kingav9121
    @kingav9121 Жыл бұрын

    ජීවිතේ විදින්න, විදවන්න කියල දුන්න එයා නිසා අද ජීවිතේ මම විදගන්නවා.ආදරෙ කියන්නෙ බොරුවක් කියලා කියලා දීපු නිසා ආයෙ රැවටෙන්නේ නැතිව තනියෙන් ජීවත් වෙන්න එයා ලොකූ පාඩමක් ඉගැන්නුවා☺️❤️ දැන් තනිකමට මාරම ආසයි 🥀✨

  • @itumidinari7429

    @itumidinari7429

    Жыл бұрын

    සන්සාරෙන් එන ඉරනණම්කාරියව හම්බවෙයි දවසක. Good luck 🌱🌻

  • @shanmadusanka4378

    @shanmadusanka4378

    Жыл бұрын

    තමන්ගෙ හිතට දැනෙන ආදරේට ආදරේ කරන්න.

  • @shriyalatharodrigo5667

    @shriyalatharodrigo5667

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qo5bo7mj4s

    @user-qo5bo7mj4s

    Жыл бұрын

    මගෙ පන ඔයා පරිස්සමෙන් ඉන්න

  • @dileepadilshan3078

    @dileepadilshan3078

    10 ай бұрын

    😢

  • @asirivithanage3692
    @asirivithanage369210 ай бұрын

    මාරම ලස්සනයි මේ වගේ තව සින්දු play list එකක් ඔනේ........❤❤❤❤

  • @kalaniweerasinghe1715
    @kalaniweerasinghe1715 Жыл бұрын

    ලොකු දුකකින් ඉද්දී මේ වගේ සිංදු ටිකක් අහද්දි අතීතේ මතක් උනා සෑහෙන දුරට 🙂🎉❤

  • @armydream9004
    @armydream90042 жыл бұрын

    හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ...🍃🖤

  • @srsvideoeditor
    @srsvideoeditor Жыл бұрын

    මෙතනට එකතු වෙන හැමෝටම දවසක හරියන්න ඕනෙ 🙏🙏

  • @mazeenamazeenafarzan4714
    @mazeenamazeenafarzan4714 Жыл бұрын

    පණ වගේ ආදරේ කරනවා,හැබැයි එයලාට තෙරෙන්නේ නෑ එයාල කියන පොඩි වචනෙකින් කොච්චර වැටෙනවද කියලා 😑කොච්චර හිත හදාගන්න බැලුවත් බැරි එක දන්නෙ අපි විතරයි.

  • @sachindilshan3262
    @sachindilshan32622 жыл бұрын

    අදිමාත්‍රා..🖤🍃💫💆🏻‍♂️

  • @shansaranga6321
    @shansaranga63212 жыл бұрын

    මෙිකනමි සුපිරියක් පටිටම පහරක් ඇ...සුබ පතනවා මෙි වගේ තවත් ඔන 💚👊👌💛

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    ❤️

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 Жыл бұрын

    ගැලපුම සාර්ථකයි 👊 එක සිංදුවක් අහල ඒකම ආයෙ අහන්න හිතෙනකොටම අනික් එක Play වෙද්දි පුංචි ලෝබ කමක් දැනෙනව 😊 මොනා කරන්නද ආයෙම මුල ඉඳං ඔක්කොම අහනව 😁 මේ 10 වෙනි පාර හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් ඔබ ඔබට ජය 💪❤️

  • @user-il5jw4zh8l
    @user-il5jw4zh8l3 ай бұрын

    කෝ බලන්න 2024 සෙට් එක ❤😊

  • @inukasethmin7200

    @inukasethmin7200

    3 ай бұрын

    😅😅

  • @user-gb6ih5uj7p

    @user-gb6ih5uj7p

    3 ай бұрын

    ❤❤

  • @NayomiDinushika-vt6st

    @NayomiDinushika-vt6st

    2 ай бұрын

    HI

  • @chamithsujeewa761

    @chamithsujeewa761

    Ай бұрын

    Hi ❤

  • @dreamsandlife9215
    @dreamsandlife92152 жыл бұрын

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවි 😌

  • @ykshows2574
    @ykshows25742 жыл бұрын

    හරිම ලස්සන සින්දු ටිකක් 😍☺🥰

  • @saurumakalpani1765
    @saurumakalpani1765 Жыл бұрын

    මේ සින්දු අහද්දි එන වේදනාව කියන්න තේරෙන් නෑ....🥺💔💔💔💔

  • @artgallery915
    @artgallery9152 жыл бұрын

    අතීතය මතක් කර කර රවටපු ආදරේ ගැන කිය කිය හිත හිත දුක් වෙන එක නවත්තපල්ලා බං.. එහෙම උනාම උබලා එකම තැන පල් වෙනවා.. පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා. ආදරේ කියන්නෙ හෙලවෙන මනස🥲 ඕවා තිබ්බත් එකයි නැතත් එකයි. ලෝකෙ හොදම කෙනා හම්බුනා කියමුකො. එක පාරට උබ මැරිලා යනවා.. අර ආදරෙන් වැඩක් තියේද? ඌ එක්කො ඒකි වෙන එකෙක් එකියෙක් ආයෙ හොයාගනී.. තමන්ගෙ දියුණුවකට වැඩක් කරගනිල්ලා බං. මේවා ලස්සන සිංදු. ඒත් මේවා අහලා හිතින් වැලලෙන්නෙපා ඕයි.. නවත්තපල්ලා දැන්වත්. රිලැක්ස් වෙන්න සිංදු අහපල්ලා. මං මෙහෙම කියන්න හිතුවෙ මේකෙ මේ කමෙන්ට් දැකලා..

  • @nirmalasandaruwan5733

    @nirmalasandaruwan5733

    Жыл бұрын

    Hare.....

  • @AABB-cb1db

    @AABB-cb1db

    Жыл бұрын

    Ela 👍ekagai!

  • @nisansalasandamali5919

    @nisansalasandamali5919

    Жыл бұрын

    කනට ගැහුවා වගේ වැදුනා ඒ කතාව නම් 🥰🥰

  • @samithamedhani2895

    @samithamedhani2895

    Жыл бұрын

    Aththamai👍

  • @dineshikasamarasekara6545

    @dineshikasamarasekara6545

    Жыл бұрын

    Niyamai..... man dekapu hodama comment eka...😍😍

  • @lahirumadushanka1474
    @lahirumadushanka14742 жыл бұрын

    දවසක් එවි අපිත්. අපෙ හීන වලට යාවී....🖤✊

  • @piyumiridma2278
    @piyumiridma22782 жыл бұрын

    ලස්සන.. ඒ වගේම හිත නිවෙන පා වෙලා යනව වගේ දැනෙන්නේ....☺❤🔥💫

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    හරිම ලස්සනයි 😊❤

  • @nidanimuthunamage271
    @nidanimuthunamage27110 ай бұрын

    සුපිරි song ටික තව මේ වගේ සින්දු ඕනා 😍😍

  • @dnlproducts8813
    @dnlproducts8813 Жыл бұрын

    The best playlist I've ever heard❤️ දැනෙනා තුරු මා ........ඉන්නද ඔබ ගාවින්.....❤️..... ප්‍රතිහාරි නුරා ගේ.........❤️ රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා......❤️❤️ Best songs I heard ever ❤️

  • @nethmiwickramasinghe7341
    @nethmiwickramasinghe73412 жыл бұрын

    Mama hodama manoparaka inne mata pissu wge ayyee ♥️

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga17892 жыл бұрын

    The playerlist 0:00 - Dawasak evi 3:13 - Sansarini 8:21 - Sandaganawa 12:06 - Manabandu karanvak 15:01 - Sandawathiye 18:52 - Rathriya manaram kiya 22:12 - Heena maka 26:13 - Denena thuru maa 30:05 - Salalihini 34:03 - Mulave 37:53 - Dura akahe 41:57 - Prathihari

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    🙂🧡

  • @mazdafamili5386

    @mazdafamili5386

    2 жыл бұрын

    mage Kiya oya hitha langa thurulwenna barida,,,a sinduwa dannawada me aga tika kiwe

  • @hevyequipmentoperator1732

    @hevyequipmentoperator1732

    2 жыл бұрын

    A

  • @vihangiakeshadesilva7189

    @vihangiakeshadesilva7189

    2 жыл бұрын

    P

  • @pabodhagunarathne7713

    @pabodhagunarathne7713

    2 жыл бұрын

    🙂

  • @thashendanuja2803
    @thashendanuja2803 Жыл бұрын

    මේ සින්දු ඇහෙද්දි දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ.❤❤

  • @tharindisilva9307
    @tharindisilva93072 жыл бұрын

    Maara lassani eya laga hitapu dawas mathak una api dennama aasawen ahapu sindu tikk maarama lassani ❤️

  • @hanusajayartna6035
    @hanusajayartna60352 жыл бұрын

    අනී🥺😚😍 හරිම ලස්සනයි කියන්න වචන නෑ ගොඩාක් ආසාවෙන් ඇහුවා

  • @tituakarsha1204
    @tituakarsha1204 Жыл бұрын

    🥺❤අනෙ...මේක song collection එක අහනකොට...එයාවමනෙ මතක් වෙන්නෙ...🥰🥺❤💫

  • @yohandesilva5566

    @yohandesilva5566

    Жыл бұрын

    Aiyooo😔

  • @nayominirosha6680

    @nayominirosha6680

    Жыл бұрын

    Like me

  • @aravindadeshan

    @aravindadeshan

    11 ай бұрын

    😢

  • @user-ho4ed8xj5q

    @user-ho4ed8xj5q

    5 ай бұрын

  • @dineshaaberathna2204
    @dineshaaberathna22042 жыл бұрын

    ලස්සනට ගැලපෙන ගීත එකතුවක්🔥

  • @ALLENFF-vk9nw
    @ALLENFF-vk9nw Жыл бұрын

    කරන්ට් එක නැති වෙලාවේ කලුවරේම අහුවා hand free ගහගෙන මාර feeling එකක් තීන්නේ bokkah 😍😍

  • @ruitar
    @ruitar2 жыл бұрын

    ඊලග පාර පුලුවන් නම් සින්දු එකින් එක ටයිම් වෙන් කරලා දාන්නකො ගොඩක් වටිනවා.. 🖤

  • @sadalidevindi9806
    @sadalidevindi9806 Жыл бұрын

    සෙවනැල්ලත් මග හැර යන අදුරේදිත් මා ගාවින් රැදී නුඹ හිටියද සංසාරෙත් මේ වගේ මං ගාවින්ම රැඳී.....❤❤💞💞💗💗

  • @gayaniwikramarathna6963
    @gayaniwikramarathna6963 Жыл бұрын

    ඒ හැම දේම සිහිවෙද්දී හිතට දුකයි.😥😥😥

  • @herathbandara9095
    @herathbandara90952 жыл бұрын

    These are the most beautiful songs that i have heared ..i love these songs list soo..much..and..good luck ..thnk you for giving this song

  • @dewmisathsarani5042
    @dewmisathsarani50422 жыл бұрын

    මේ song list eka harima lassanai . verry nise #manosong.🎶👌

  • @slnggaming3348
    @slnggaming33482 жыл бұрын

    Ex කෙනෙක් ඉදලා නෑ ඒත් ඉදියා වගේ oi දුකයි🙂❤️

  • @mochigirl5648

    @mochigirl5648

    Жыл бұрын

    Ai bn e kollek hitiyeth na ducai hby 🙂😪

  • @amazingeditz7059

    @amazingeditz7059

    Жыл бұрын

    🤣👌

  • @raviyaofficial-music6578

    @raviyaofficial-music6578

    Жыл бұрын

    Matth ayida manda mara ducyi bn

  • @nayanapriyangani3293

    @nayanapriyangani3293

    Жыл бұрын

    Ane manda matath ehemai

  • @shriyalatharodrigo5667

    @shriyalatharodrigo5667

    Жыл бұрын

    Matath oi

  • @dinendrisubasinghe8074
    @dinendrisubasinghe80742 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ♥️👍

  • @w.piyumihansikawikkramarat1111
    @w.piyumihansikawikkramarat11112 жыл бұрын

    😔 ඇයි එහෙම කලේ .... කියා සිත තාමත් විමසනවා මතකයනම් බොහොමයි මට අමතක කරන්නටම බැරි තරම්... 😔😔😔😔😔 ආදරේ බොරුවක් කියා දන්නවනම් ඔය හිතට ලන් වෙන්නෑ රත්තරන්

  • @vidurasanka2566

    @vidurasanka2566

    Жыл бұрын

    🥲🥲🥲

  • @sanjulasudarshani7346

    @sanjulasudarshani7346

    Жыл бұрын

    Aneeee🥺🥺🥺🥺

  • @chenukahettiarachchi9584
    @chenukahettiarachchi9584 Жыл бұрын

    මන් බලාපොරොත්තු වුණු හැම සින්දුවක්ම මේකේ තීනවා ♥️

  • @shandar2627

    @shandar2627

    Жыл бұрын

    Ow

  • @chathuperera8053
    @chathuperera80532 жыл бұрын

    මගේ EX මතක් වුණා... එයා දැන් එයාගේ GF එක්ක සතුටින් ඉන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔක්කොටම ආදරෙයි...😪🙂❤

  • @codkaluwa4267

    @codkaluwa4267

    2 жыл бұрын

    මටත්..😔

  • @shehandananjaya4619

    @shehandananjaya4619

    2 жыл бұрын

    😹😹

  • @DTModzOFC

    @DTModzOFC

    2 жыл бұрын

    ඕකනේ කියන්නේ😂😂

  • @rngamer693

    @rngamer693

    2 жыл бұрын

    කි වෙනි ex dha 😾

  • @gamingshadow1007

    @gamingshadow1007

    2 жыл бұрын

    @@rngamer693 33 weini bn

  • @iroshikagemanig6539
    @iroshikagemanig6539 Жыл бұрын

    මනො පරකට සුපිරි බුට් කපු අයටත් සුපිරි .අවංක හදවතින් කියන්න මෙ සිංදු ට්ක හද පතුලට යවන්න පුලුවන් .......❤️ අහනවා නම් මෙන්න සිංදු 😌... ...............

  • @wasanadilrukshi9950
    @wasanadilrukshi99502 жыл бұрын

    ඉතින් දුක් වන්නේ කිමැයි අපි දිනක් එයි අප හමුවනා........

  • @dinendrasampath6828

    @dinendrasampath6828

    2 жыл бұрын

    Hm

  • @lakdinusandaruwan3671
    @lakdinusandaruwan36712 жыл бұрын

    Broken... But now healing when listening to this... ❤️❤️

  • @Nileshdesilva1708
    @Nileshdesilva17082 жыл бұрын

    Aththatama patta❤️

  • @chalaniavishka9700
    @chalaniavishka97002 жыл бұрын

    ලස්සනයි සින්දු ටික❤❤

  • @nethmiwickramasinghe7341

    @nethmiwickramasinghe7341

    2 жыл бұрын

    Harima harima mama kanchana

  • @SankaIndranath
    @SankaIndranath Жыл бұрын

    පාඩුවේ සිංදු අහන්නෙ නැතිව මේකෙ වැලලෙන්න එපා බම් 😇

  • @sanjulasudarshani7346

    @sanjulasudarshani7346

    Жыл бұрын

    Hagim danim tine minissu walelenawa thamai haloooo

  • @SankaIndranath

    @SankaIndranath

    Жыл бұрын

    @@sanjulasudarshani7346 ප්‍රසිද්ධියේ පෝස්ටර් ගහලා වැලලෙන්න ඕනි නැහැනෙ.

  • @llllllll8495
    @llllllll8495 Жыл бұрын

    සිංදුත් අහගෙන තමන්ගෙ කෙනත් මතක් කරගෙන comment ටිකත් කියවනකොට වෙන දේවලුත් මතක් වෙනකොට පට්ට

  • @sahanjude1647
    @sahanjude16472 жыл бұрын

    පට්ට මචං,තනිකමට මේක ලොකු දෙයක්

  • @w.piyumihansikawikkramarat1111

    @w.piyumihansikawikkramarat1111

    2 жыл бұрын

    අනිවාර්‍යෙන්ම😔

  • @yasasmiseshadi7661

    @yasasmiseshadi7661

    Жыл бұрын

    අන්නේකයි 😊

  • @Sasidumalshan-gw3jv
    @Sasidumalshan-gw3jv3 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊😊

  • @chathurangaariyasinghe9835
    @chathurangaariyasinghe98359 ай бұрын

    දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී...ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇතී .. ❤My love pubudu 😍

  • @sajithamadhusankha
    @sajithamadhusankha2 жыл бұрын

    ගොඩක් ලස්සන Song Collection එකක් 🥺❤️ ඔක්කොම එකට ගැළපෙනවා අහන් ඉන්න ආසයි මේවගේ ඒව තව කරන්න 😌🙂

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    Thank you so much ! ❤️

  • @sajithamadhusankha

    @sajithamadhusankha

    2 жыл бұрын

    @@manomusiclk ❤️🙂

  • @mrnix7327
    @mrnix7327 Жыл бұрын

    Katha karaganna wachana na…😵‍💫 Supiriyak…mohanaya una wage…🥺❤️

  • @SLSENI2005
    @SLSENI2005 Жыл бұрын

    Thank you aiye ape hitata sanesimak genavata 😇🤠🤠😎

  • @sakunianuththara2072
    @sakunianuththara2072 Жыл бұрын

    හිතේ තියන තුවාල වීම් එක්ක මෙ සිංදු ටික අහද්දී පොඩි කඩුලක් ආවා 🥺💔

  • @Galpaatha
    @Galpaatha2 жыл бұрын

    මේපාරත් සුපිරි එකතුවක්😇❤️

  • @dunillk

    @dunillk

    2 жыл бұрын

    AÀ+++

  • @gihanidulanjana5464
    @gihanidulanjana54642 жыл бұрын

    හරිම ලස්සනයි 🥰❤️

  • @chandanakw6830

    @chandanakw6830

    2 жыл бұрын

    Hariyatama kiyanawanam oya wage..... hubris😄😄😄😍

  • @nishanthaamarasinghe2824
    @nishanthaamarasinghe2824 Жыл бұрын

    නියමයි මේ වගේ තව ටිකක් හදන්න... පැය දෙකක් විතර එක දිගට අහාන්න පුළුවන් වෙන්න.... ජය වේවා.....!

  • @madubashithaliyanage6491
    @madubashithaliyanage64918 ай бұрын

    කවදා හරී ආයේත් එනකල් බලන් ඉන්නවා..❤️

  • @Savi4426

    @Savi4426

    7 ай бұрын

    😊

  • @nilukapallebage1541
    @nilukapallebage15412 жыл бұрын

    Niyama collection ekak 😇

  • @shehani9792
    @shehani97922 жыл бұрын

    ඇඩ්මින් සීයේ ශෝක් සින්දු ටික♡👯‍♂😌❤️

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    😹🙂💜️🙏

  • @shehani9792

    @shehani9792

    2 жыл бұрын

    @@manomusiclk kzread.info/dash/bejne/do6iltp7pLy3p7w.html එන්න😌♡

  • @pulinakaushalya2499

    @pulinakaushalya2499

    2 жыл бұрын

    සීයා 😂

  • @shehani9792

    @shehani9792

    2 жыл бұрын

    @@pulinakaushalya2499 පුලින සීයේ😌

  • @manomusiclk

    @manomusiclk

    2 жыл бұрын

    @@pulinakaushalya2499 😹

  • @dilshanikawshlya2440
    @dilshanikawshlya2440 Жыл бұрын

    ආදරෙ කරනවට වඩා හොදයි තනියම ඉන්න එක😅

  • @sithumsanketha8292
    @sithumsanketha8292 Жыл бұрын

    ඇත්තටම ආදරේ කරාම අපි හොදටම රැවටෙනවා නැගිටින්න බැරි තරමට ම

  • @sachiththilanka814

    @sachiththilanka814

    Жыл бұрын

    Ow

  • @user-ho4ed8xj5q

    @user-ho4ed8xj5q

    5 ай бұрын

    ඇත්ත ❤

  • @sandarudamsathgaming8206
    @sandarudamsathgaming82065 ай бұрын

    ඒ වගේ අත්දැකීමක්.... අවුරුදු 3 කෙනෙක්ට ආදරේ කලා මම තනියම..ඒත් ඒ ආදරේ මගේ හිතේම මැරිලා ගියා.7වසරෙ ඉදන් 10 වසර වෙනකම්.... ඒ දුක..කාටවත් ලබෙන්න හොදනෑ.. මට ඊට වඩා හොද කෙනෙක් දැන් ලැබිල තියෙනවා.... මට තාම 16...❤️ ආදරේ කියන්නේ හරි ලස්සන දෙයක්... හැමෝටම දාල යන්නෙ නැති ආදරයක් ලැබෙන්න ඕනි....❤️

  • @GDunsford
    @GDunsford2 жыл бұрын

    I love these songs so much😍

  • @shalikasewwandi5495
    @shalikasewwandi54952 жыл бұрын

    Lassna Collection ekk🥰

  • @DinushaRajapaksha-wo4ic
    @DinushaRajapaksha-wo4ic Жыл бұрын

    Godaak lassani ❤❤

  • @supuninayanathara6418
    @supuninayanathara64182 жыл бұрын

    හිත නිවා ගන්න පුළුවන්

  • @lazymanme
    @lazymanme Жыл бұрын

    දුක් වෙන්න එපා.. හැමදේම හරියයි...

  • @jeramarosha7242
    @jeramarosha7242 Жыл бұрын

    Kellek naththath me sindu tika nm maru❤

  • @sashinivitharana7540
    @sashinivitharana75402 жыл бұрын

    superb cover collection😍👌

  • @x____gaminggirl778
    @x____gaminggirl778 Жыл бұрын

    Davsak Evi ape hiinavalat yavi,.......ethakn balm innva mama 🥺♥️

  • @shandar2627

    @shandar2627

    Жыл бұрын

    Ow

  • @planetakila2691
    @planetakila26912 жыл бұрын

    These singers must be proud because they attracted my heart chakra. May universe they deserve abundance.

  • @hopToitTasty
    @hopToitTasty Жыл бұрын

    හරිම ලස්සන සුපිරි සිංදු ටිකක් 😊

  • @Erandastudio4365
    @Erandastudio4365 Жыл бұрын

    මනෝ පාරක් ගහන්න තමයි සින්දු හෙව්ව් බන් 😀😀😀

Келесі