Bekari Gedara (බේකරි ගෙදර) | Episode 98 | 06 July 2024
Ойын-сауық
Bekari Gedara (බේකරි ගෙදර) | Episode 98 | 06 July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Gayan Galewela | Prasanna Wijesinghe
Producer : Kushan Telefilms
Music Director : Manjula Bandara
Script Writer : Chinthaka Peris
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #bekarigedara
Пікірлер: 68
වාටිය ට ලොතරැයි ය ඇ දෙනවා කියන අය මේ පැත්තට 😂
වාටියට තමයි ඇදෙන්නේ..ලොතරැය්ය.❤❤❤
Ma..yana...akka..hamdam..ma...yahan..panaya....uitahri😂😂❤❤
@user-ej7iy1wj1f
5 күн бұрын
QaQq
Ara wen karaya horik kiyana aya ko balanna❤️
බාතියට ගොඩක්ම ආදරෙයි දෙබලා❤
අපො අර ජරා ගෑනු සෙට් එක අදත් උන් නැතුව මේක කරන්න බැරිද 😢
කරලිනාට 😊😊😊😊සෙවල පෙරන මුදලාලි 😊😊😊😊කොටත් පෙරනවා කරලිනාට
අඩෝ අර වැන් කාරයා හොරෙක් කියන කට්ටිය කෝ බලන්න 😊😊😊
@thilaksiri525
6 күн бұрын
Akimma
@thilakranasingheranasinghe776
6 күн бұрын
Oba.hari 18:59
@user-rr1ck2iq6d
6 күн бұрын
හරියටම හරි
@indulaarunodha8804
6 күн бұрын
Ow bn
@anomapires8939
4 күн бұрын
ඒකා අනෙක් යතුර ගෙනත් වාහනය අරං යයි😂😂
හරිම ලස්සන කතාව
මාරු 🌹♥️❤️
Sepalika nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤
දැන් නම් මරු වැටියාගේ ලව් එක නැගලා යනවා
Balannako diyo mata babak dunna . Mage boy eka piliganna nane 😢
Kapuwage anith eka😂
❤❤❤❤
සේවා නම දනවා මරු අ
Sepalika oya supiri. Api aadarei.
❤❤❤😂❤❤
සක්විති රජ කම.අන්තප් පුර තව එකි මෙකි නොකි දේ අත ඇරල නිර්වානේ හොයාන ගිය සිදුහත් කුමාරයා ගැන මේ කතා වල දාන දේ හරිද
පීටර්ව දාල බිරිඳ ගියා කියන්නෙ ඌ තමයි ඔය ගෙදර ඉන්න නියම වාසනාවන්ත යා කුසුමෝ😂
වෑන්.එක.ගෙනාව.එක හොරෙක්.කියලා.මුලදිම.මම.කිවා
❤❤❤❤❤❤❤❤❤❤
Watiya harima awastha wadi.
ඇල්පේනිස්ට තේරෙන එක මුදලාලිට තේරෙන්නේ නෑ... සාන්ත දාන්තව කතා කරන් වුන් තමා සත 4කට ෂුවර් නැත්තේ .ඒ කතාවනම් සහතික ඇත්ත
දෙබලා කියපු කතාව සම්පූර්ණ ඇත්ත, වැඩ ටික කරගන්නකන් විතරයි ඔය ඔක්කොම 🙁
❤❤❤😂🎉
පට්ටට වාටියා වාහනය එලවනවා
Watiyoo.ubata.adanne.anikath.adunanee❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤👍👍👍🤣🤣🙋🙋🙋
❤
Thanks ❤❤saudi saman
❤❤❤
පොඩ් එව්ගෙ නාට් යක්
@janakavijjaroopa7335
5 күн бұрын
පිස්සුද.ඔක්කොම 17 පනපු අයනෙ.ආච්චි කෙනෙකුත් ඉන්නෙ.වේගවත් තරගකාරී ජීවිතය තුල හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ට මේවගේ සරල සුන්දර නාට්‍යය තමයි ඕන හලෝ..ගබුරු අර්තයන් පිළිබඳව හිතන්න තරම් ඔළුව වෙහෙස කරන්න මිනිසුන්ට අමාරුයි
😅 😊
😂😂😂😂😂😂😂😂😂
Watiyagei sepalikagei kasadeth dennako apppa
වෙන්ඩ ඉන්න නැන්දම්මා ට කතාකරන්න ඉගෙන ගන්න වෙයි වාටියෝ.
👌 අදත් කතාව ගොඩාක් ලස්සනයි........👌☺️❤❤❤🥰🥰🥰👍👍
Watiyata harima adarei debala
කටාවක් උනාම තෙරෑමක් තනි න්නඔන්නා
වාටියා දන්ම ඉදල බිරිඳට කීකරු වෙලානෙ😂සේපාලිකා හා කිව්වොත් විතරයි කියන්නෙ දෙබලාව වාහනයේ එක්ක යන්නෙ.බලුවාම වර්තමාන කොල්ලො බිරිඳ බයකරගන්න කලින්ම බයවෙනවනෙ.😂යකෝ පිරිමියෙක් උනාම තමුන්ට ඕන විදියට බිරිදව තියාගන්න බලපන්.යනවනම් යන්න කියපන්.චූ වලකට ඔච්චර පීචන් වෙන්න එපා
Wateyata. Adeeda
කොපි ගෙදර
Alpenistavitarai tikak mole tibbe kohomat godak Aya nikan denawa kuwot monawa Hari samaharak monawa karaida
ඕක බොරුවක්
Wahane watiyata adei wage
Finance 1kn ussan yai
Meka epa wenawa
Maath.innawa. 18:00
Tip h n Syu r u: yeT .
Tawa kotas 2 I
@PasinduMaduranga-fw1rm
6 күн бұрын
100 n iwarada
Meun gon huththige huththiyo tikak mune heti 🐒🐒🐒🐒🐒🐒🐒🐒
Finance akken ussan yaiii
@sumithrapriyanandani2248
5 күн бұрын
නෑ finance එකේ සල්ලි ගෙවන්න වෙන්න ඇති මේ බොරුව
කොපි කඩෙ😅😅😅😅😅
දෙබලව කපන එකනම් පව් වාටියො
❤