Sangeethe (සංගීතේ) | Episode 1359 | 11th July 2024

Ойын-сауық

Sangeethe (සංගීතේ) | Episode 1359 | 11th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 164

  • @samanKumari-yg9nz
    @samanKumari-yg9nz24 күн бұрын

    මහි අසිනි එකතු වෙනවට කැමතිම අය මට Like 100k දන්නකො❤❤

  • @SumuduKumari-qx2zt

    @SumuduKumari-qx2zt

    24 күн бұрын

    Ane Pala yanna

  • @KuwaitAsd-cs1is

    @KuwaitAsd-cs1is

    24 күн бұрын

    Mama,kamathie😂😂😂😂😂😂❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @suwarnaweerawardana6604

    @suwarnaweerawardana6604

    21 күн бұрын

    එයාලා දෙන්නා පව්

  • @vijithamallika6707
    @vijithamallika670724 күн бұрын

    කොටා,(නයනයට),අකමැති අය එකතු,,වෙන්න 😂😂😂😂😂

  • @wickykumudu

    @wickykumudu

    24 күн бұрын

    Mee K...y Kota Dakinekote mate mail kelin wenewa ! Muute oluwete ekakk tiyanne one !

  • @HasiniGunasekara-qr9od

    @HasiniGunasekara-qr9od

    22 күн бұрын

    Appo oo

  • @manjulavitharana2266
    @manjulavitharana226624 күн бұрын

    අනිවාර්යයෙන්ම අසෙනි මහී බදිනවා එදිරිමුනි මහත්තයෝ ඒ දෙන්නව එකතු කරන්න සංගීතෙ කතවට ජය වේවා

  • @Asma2004-yh7ht

    @Asma2004-yh7ht

    24 күн бұрын

    Jaya veva🤜🤛😅

  • @dlini310dlini3
    @dlini310dlini324 күн бұрын

    නියමයි මහි කේලින් හිටපන් නයනට නම් අහු වේන්න ඒපා❤❤❤❤❤❤ නයන නයා

  • @ChandaniPuspalatha

    @ChandaniPuspalatha

    24 күн бұрын

    😊😊😊😊..excellent...Mahi

  • @ruwanmadhu12345
    @ruwanmadhu1234524 күн бұрын

    මහී කොටාට හොදට කියල දුන්න කියන අය කෝ😅😅

  • @AsAs-oc3px
    @AsAs-oc3px24 күн бұрын

    එදිරිමුනි කල්පනව ඇක්සිඩන්ටි කරල හරි කසාදෙ කල් දමල මහි අසේනි එකතු කරන්න 🙏🙏🙏🙏

  • @sumithrakumari2382
    @sumithrakumari238224 күн бұрын

    අසෙනි මහි යාළු කරවන්න ඉක්මනින්😂

  • @DilushikaVithanage
    @DilushikaVithanage24 күн бұрын

    අසෙනි මාහි යාලුවෙන්න නැත්නමි අපිට කතාව එපාවෙනවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @irshadmunas652

    @irshadmunas652

    24 күн бұрын

    gama koheda ? 🤣

  • @HasiniGunasekara-qr9od

    @HasiniGunasekara-qr9od

    22 күн бұрын

    Ooo

  • @jayantigilan2172
    @jayantigilan217224 күн бұрын

    පුංචි තිරයේ කදුලු බිංදුව ගීත්මා..අපිත් අඩවනවා❤

  • @nelumfernando8197
    @nelumfernando819724 күн бұрын

    කලණ මහියා අතර ආයෙනම් රණ්ඩුවට න්ම් දෙන්න එපා දැන් කතාව ගොඩක් ලස්සනයි

  • @nayananayana5884
    @nayananayana588424 күн бұрын

    අනේ කදුලුත් ආවා මොකද්ද මේ කරන්නේ අසෙනි,මහී එකතු කරන්නෙ නැතිව..එක කෝල් එකක් අරන් බලන්න ..දෙන්නා දෙපැත්තට වෙලා දුක් විදිනවා 🥺

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika910024 күн бұрын

    අසෙනි❤මහී

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c24 күн бұрын

    අයියෝ අසිනි මහී යාලු වෙන්නේ නැද්ද 😢

  • @manelhenake9522
    @manelhenake952224 күн бұрын

    අසනියි.මහියි.දෙන්නා එකතු කරන්න ඒ.දෙන්නා හින්දාමයි.කතාව බලන්නෙ සීයත් පව්

  • @Malikk-go2hb
    @Malikk-go2hb24 күн бұрын

    අසනි මහි පව් ඉක්මනට යාලු වෙන්නකො❤❤

  • @samanKumari-yg9nz
    @samanKumari-yg9nz24 күн бұрын

    මොකක්ද එදිරිසිංහ මාමෙ මහිටයි අසිනිටයි එකතු වෙන්න විදිහක් දෙන්නකො please 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadarudenuwan396
    @sadarudenuwan39624 күн бұрын

    අසිනි❤❤❤❤මහි❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷

  • @krishanigajaweera3383
    @krishanigajaweera338324 күн бұрын

    සියා යවලා කතා කරලා මහි එක්ක අසේනි එකතු කරන්න. අසේනි මහී පවි

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda335724 күн бұрын

    ......❤️ ඉස්සර කථා බලන්න ආසයි කොටස් කීපයකින් සමන්විත දැන් තමයි ඇදෙනවා කථාව

  • @musicx4877
    @musicx487724 күн бұрын

    නයනගේ පවුලෙ අය ගොම ගොඩක් වගේ පේන්නෙ මට විතරද? 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf24 күн бұрын

    ⁣නයනයාට චීත්ත ගවුමක් අන්දන්න තියෙන්නේ 😂😂😂

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s24 күн бұрын

    අසනි අඩනකොට අපිට ත් කදුලු එනවා

  • @madusankagomas3546
    @madusankagomas354624 күн бұрын

    සංගීතේ දැන් නමි මෙලෝරහක් නෑ දෙවෙනි ඉනිම නමි සුපිරියක් හොදේ

  • @Naseema-hp4oz
    @Naseema-hp4oz24 күн бұрын

    මමත්.නමි.හරිම.කැමති.මහිවයි.අසිනිවයි.අයෙත්.එකතු.වෙන..වනමි.🥰🥰🥰🥰❤❤❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi484024 күн бұрын

    අද අසෙනිගෙ frock එක ලස්සනයි

  • @shanimadhu4027
    @shanimadhu402724 күн бұрын

    අසේනි වෙඩ්න් එක දවසේ එක්කෝ වහා බොනවා නැත්තන් හැමොම ඉදිරියේ කැමති නැ කියනවා කල්පනව බදින්න 😊

  • @RaniFernando55.225
    @RaniFernando55.22524 күн бұрын

    හොද වැඩේ 😂😂😂 නයනට

  • @kumarasilva9835
    @kumarasilva983524 күн бұрын

    නෙදකින් කාලකනි හුනයන් හැත්ත කතාවට උනත් මට හුනියන් කරනඑවු පෙන්න බැ

  • @Anu19988
    @Anu1998824 күн бұрын

    මොකද්ද අසෙනි මහීව යාලු කරන් නැත්තේ ඇයි ඔයාලගේ රසිකයින්ට මෙහෙම කරන්නේ කී දෙනෙක් මේ කාලයේ මේක බලන එක නතර කරාද?

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda335724 күн бұрын

    කථා බලන්න ත් එපා වෙනවා අනුන්ට වින කරන ඒවාමයි තියෙන්නෙ

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y24 күн бұрын

    සතියක් ද දෙකක් ද, මාසයක් ද, දෙකක් ද, මොකක් ද මේ විකාරේ හැමෝටම ප්‍රශ්නෙ මහි අසෙනි තරහ උන එක ඒත් උන් දෙන්නා එකට තියලා කතා කරන්න එකෙක් නෑ😂, වැඩක්ම නැති කොටස් shoot කර කර දික්ගස්සනවා, විකාරයක් 😖😏

  • @kanthiwinodahewa5031

    @kanthiwinodahewa5031

    24 күн бұрын

    සත්තකින්ම

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t24 күн бұрын

    හොඳ වැඩෙ නයන යට නියමයි මහී❤

  • @user-xl6qs8wv6n
    @user-xl6qs8wv6n24 күн бұрын

    Supa mahi acting❤

  • @user-cb5bq1tm1q
    @user-cb5bq1tm1q24 күн бұрын

    Mahi❤asini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f24 күн бұрын

    Ane lawathma ekathu karannako❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @ranjeerajee5497
    @ranjeerajee549724 күн бұрын

    නට්ටියේ උනත් කමක් මහි ඔකාට දෙකක් ඇනපං

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan950724 күн бұрын

    මොනාද අනේ ප්‍රධාන චරිත දෙක.එකතු කෙරුවෙ නැත්නම් වැඩක් නෑනේ.පිස්සු කතාවක්.අසිනි අඬනකොට මටත් 😢😢පව්😢

  • @lineyageramya1553
    @lineyageramya155324 күн бұрын

    හොද වැඩේ නයන කොටාට.අහගත්තනේ මහීගෙන් හොදට

  • @DinushaDilhani-ql8dz
    @DinushaDilhani-ql8dz24 күн бұрын

    නයනයි .තාත්තයි.අදින්නෙ..අම්මගෙ ඇදුම්..චීත්ත

  • @user-vj5oo6gg5f
    @user-vj5oo6gg5f24 күн бұрын

    Niyamai mahi aiya maru kathawa kiuwe kota nayanayata❤❤

  • @samsungsamsun7396
    @samsungsamsun739624 күн бұрын

    ❤මහි.සොයුර.ඔයා.හොදලමයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanthaNishanthasanuki
    @NishanthaNishanthasanuki24 күн бұрын

    Ane please 🙏 aseni mahi Yalu karannako.

  • @SAAA-m8f
    @SAAA-m8f24 күн бұрын

    නොදකින්..❤නයනයා❤උබව❤පේන්නම❤බැහැ❤මම..සුදිරේන්❤මදු❤

  • @user-sk2mp1zc2p
    @user-sk2mp1zc2p24 күн бұрын

    අඩෝ මහියා ඕකා කොහොමත් චීත්ත අදින එකනේ

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e24 күн бұрын

    අසිනිත් මාරයි එයාගේ අතේ වැරද්දක් නැවගේ

  • @W.A.Nadunkaushalya
    @W.A.Nadunkaushalya24 күн бұрын

    යාලුවනේ පොඩි සප් එකක් දිගේන යමු

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt24 күн бұрын

    Mahi and aseniwa ekathu karannakooo

  • @likehub-ql1py
    @likehub-ql1py24 күн бұрын

    එපා වෙනව

  • @user-du8ff1lu5b
    @user-du8ff1lu5b24 күн бұрын

    ඉක්මණට.මහී❤❤❤❤ඵවූන්ටකථාකරන්න.නැතිනමිමේකථාවවැඩක්නැහ

  • @dharshanikodikara6266
    @dharshanikodikara626624 күн бұрын

    Great Mahi Nayanyt දිපු Talk එක

  • @priyanthisenanayaka6119

    @priyanthisenanayaka6119

    24 күн бұрын

    Yes yes .

  • @RAny-ef8nc
    @RAny-ef8nc24 күн бұрын

    අනේ එදිරි මාමේ අසේනි මහි ❤❤❤➕ ➕ ➕ ➕ ➕ ➕ ➕ ➕

  • @DolakshithaPubudhu
    @DolakshithaPubudhu24 күн бұрын

    Nice aye yalu unanam

  • @yaracell2605
    @yaracell260524 күн бұрын

    මෙ කොට අනුගෙ සල්ලි අරන් විනාශ කර නව සුද්ද රැවටිලා කොටාට

  • @PriyanthikaNanayakkara-yw4lt
    @PriyanthikaNanayakkara-yw4lt23 күн бұрын

    දෙන්න එකතු වෙනව නම් හොඳයි ❤️❤️

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul24 күн бұрын

    මෙි කතාව කිසිම හරයක් නැති කතාවක් , වෛද්‍ය ශිෂ්‍යයෙක් වන මහීගෙ මල්ලි මෝඩයෙක් වගේ රගපාන්නේ කිසිම දෙයක් හරියට වටහා ගන්නත් අමාරුයි ඔහුට වෛද්‍ය ශිෂ්‍යයෙක් මීට වඩා බුද්ධිමත් වෛද්‍ය සිසුන්ටත් අපහසයක් මෙි කතාව තුළින් කරනවා.

  • @lahiruchathuranga8780
    @lahiruchathuranga878024 күн бұрын

    Asheni mahi thamai ekathu wenne

  • @gameon6202
    @gameon620224 күн бұрын

    තාමත් යනවද?

  • @ErandiIndika
    @ErandiIndika24 күн бұрын

    Matath aduna aseni siyayi adana kota❤❤😂😢

  • @priyanthisenanayaka6119

    @priyanthisenanayaka6119

    24 күн бұрын

    Ani ow. 😢😢😢

  • @nilunilu6155
    @nilunilu615523 күн бұрын

    මහිගේ ගැම්ම මරු නයනට කිව්ව වචන ටික්නම්

  • @trishaanne8706
    @trishaanne870624 күн бұрын

    Hoda wada kottata

  • @neththawithasiya2846
    @neththawithasiya284624 күн бұрын

    Ayith aseni mahi yalu wenawa

  • @user-eq4ck6yw8m
    @user-eq4ck6yw8m24 күн бұрын

    Yako mahita Adare nam mokatada kalpanaya badinnemoda Aseni

  • @shaznahfathimah8090
    @shaznahfathimah809024 күн бұрын

    Nayana ඇත්ත jeevitheth මෙහෙම ද? මුළු පවුලම චිත්ත .

  • @theeditor383
    @theeditor38323 күн бұрын

    අසෙනි ට අඩන්න කලින් හිතන්න තිබුණා කල්පනයි අසේලයි ඉස්සරහ එයා මහීට සැලකුවේ කොහොමද කියල...

  • @surangalakmal4187
    @surangalakmal418723 күн бұрын

    මොකක්ද මේක බන් හැමදාම එකතැන අවුරැද්දකට විතර පස්සේ බැලුවා අද කාලේ කන්න හොදයි.

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn24 күн бұрын

    V Good 👍👍👍 Mai nayanaya Hodama wada

  • @stellafonseka8036
    @stellafonseka803624 күн бұрын

    නයනයා මහීලාගෙ සංගීත බඩු නැති කලත් මම හිතන්නේ කලන එයාලගේ බඩු දෙයි සංගීතේ ගහන්න.

  • @AsankakwtGunathilaka
    @AsankakwtGunathilaka24 күн бұрын

    දැන් ඇතී අපේ ඩේටා අපරාදේ

  • @sriyanibah2324
    @sriyanibah232424 күн бұрын

    Hodama,wade,niyamai mahi.okata.anako.dekak.okata.gaumak.dunnanam.hodai.nodakin.kaalakanni..sattu.

  • @user-fo2cc1gs3l
    @user-fo2cc1gs3l24 күн бұрын

    ගොඩාක් කාලෙකින් පයිට් එකක් තිබ්බේ නැනේ

  • @raniwijethunga2150
    @raniwijethunga215024 күн бұрын

    කොටා කොටා කොටා එපාමයි එදිරි

  • @user-bs8ql6em6w
    @user-bs8ql6em6w24 күн бұрын

    Make kochchara pen Bese ekek hitiyada? Kalin eth den mona magulakda karanne❤ kanna epa drama kanna epa api thamath adare mahi asini oya dennata .

  • @Noty_2
    @Noty_224 күн бұрын

    නයනයනම් පෙන්න බැ 😐

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani113624 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg24 күн бұрын

    Anna game jevethe??

  • @jongen7797
    @jongen779724 күн бұрын

    Mahi niyamaei kotata denn thibune kan palenn

  • @HdhKe-hn8gq
    @HdhKe-hn8gq24 күн бұрын

    ❤❤❤❤❤❤

  • @komarik4660
    @komarik466024 күн бұрын

    සුපිරි 👌👌👌👌♥️♥️♥️♥️♥️♥️

  • @jenetsulin9463
    @jenetsulin946324 күн бұрын

    Asini sieeya Adanava dakkama matah Aduna Asini paw

  • @kanthiwinodahewa5031

    @kanthiwinodahewa5031

    24 күн бұрын

    😥😥

  • @amilaharshana1454

    @amilaharshana1454

    21 күн бұрын

    😂😂

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda558024 күн бұрын

    Aseni baba

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE24 күн бұрын

    HELLOW ♥️♥️

  • @TK-fr7vu
    @TK-fr7vu24 күн бұрын

    මේ අඩෝ වැඩියාව එපා වෙනවා 😑

  • @diviyadiviya8004
    @diviyadiviya800422 күн бұрын

    ❤❤

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts24 күн бұрын

    හුහු නයන😂😂😂😂😂 අනුන්ට ඉරිසියා කරන එකමයි අමිමාත් එකයි තාත්තාත් එකයි 😢😢

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe833324 күн бұрын

    සුනිල් අයියා අසේනිව බදිනවට ආස අය කෝ❤🥹

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_167424 күн бұрын

    Nayana ahagarhtha athida maheegen

  • @SamanthaKumara-yc2vj
    @SamanthaKumara-yc2vj24 күн бұрын

    🥰🥰🥰

  • @user-re1ed2dm1q
    @user-re1ed2dm1q24 күн бұрын

    මේදවස් වල රොකිය නෑ රොකියා ට අකමැති මන් විතරද

  • @priyanthisenanayaka6119

    @priyanthisenanayaka6119

    24 күн бұрын

    Ai man.

  • @susanthasandamali3563
    @susanthasandamali356324 күн бұрын

    Mahige mara wenasvimak

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala122721 күн бұрын

    අසේනි සියායි❤️‍🩹😌

  • @rosiirosi2151
    @rosiirosi215124 күн бұрын

    ❤❤❤❤❤

  • @jayarathnaperera6068
    @jayarathnaperera606824 күн бұрын

    හරි නැ දැන් කතාව මෙ නයන දාගෙන මෙලව රහක් නැ දෙවනි ඉනිම තමයි හොද

  • @Ksk.934..

    @Ksk.934..

    24 күн бұрын

    දෙවෙනි ඉනිම හොදයිද..!😂

  • @DilanMadusanka-q7p
    @DilanMadusanka-q7p24 күн бұрын

    මොකද්ද බන් මේ අසේනිගෙත් ලොකුකමනෙ.කියන දෙයක් කරන්නෙ නැතුව

  • @priyanthisenanayaka6119

    @priyanthisenanayaka6119

    24 күн бұрын

    Akani .

  • @lahirumadushanka-qv4pv
    @lahirumadushanka-qv4pv24 күн бұрын

    Asenige kathaweta adune mata witharada

  • @RawishkaMadushan-oo5xg
    @RawishkaMadushan-oo5xg24 күн бұрын

    🥹🥹🥹😢

  • @HarshanaChamara
    @HarshanaChamara24 күн бұрын

    Mokatada adarenam aru badinne

  • @swcdananjani1854
    @swcdananjani185424 күн бұрын

    A.❤ M.🤔

  • @user-ud5vh9pi9j
    @user-ud5vh9pi9j24 күн бұрын

    Godak මිනිස්සු ගිනි ගෙඩි denne naayonta nayo තමයි karanna thiyena hema dema karanne ada කතාවේ nayanage charithen godak ewa theru giya

  • @Hanshika-w8i
    @Hanshika-w8i24 күн бұрын

    Hi❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol24 күн бұрын

    ❤❤❤❤❤❤❤

Келесі