Beauty Habits and Tips I Wish I Knew As a Teen | With English Sub |
Hello Everyone ... !
Link for Sunscreen Video
• 2023 ලංකාවේ ගන්න තියෙන...
Please Don't Forget to Watch These Videos Also
• 05 Beauty Secrets From...
• Sunday Self Care | කොණ...
• Valentine's Day Vlog |...
• How to Glow Up Physica...
#skincare #skinwhitening #beautytips #hygiene #teenageskincare #vlog #skinglow #srilanka #india
Пікірлер: 425
wow niyamai video eka thanks ❤
@Devindhi
4 ай бұрын
😊❤️
ඇත්තටම හරිම ප්‍රයෝජනවත් මේ වීඩියො එක ,මොකද ලංකාවේ අපිට පාවිච්චි කරන්න පුළුවන් හොද products මොනවද කියලා දැනගත්තෙත් ඔයාගේ මේ වීඩියො එකෙන් . අනික කිසිම ලොකුකමක් නැතුව කට්ටියගේ comment වලට රිප්ලයි කරනවා ❤️ ඇත්තටම ගොඩාක් තෑන්ස් ඔයාට ❤️ මේ කරන දේවල් වලින් ඔයා තව තවත් ඔයාව ලස්සන වෙන්න ඕනි 😍❤️
@Devindhi
4 ай бұрын
Thank You So Much ... ❤️😊
අක්කි හරිම cute. ඔයාගෙන් වැදගත් දේවල් ගොඩක් ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි ❤
@Devindhi
4 ай бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි මේ ලස්සන කමෙන්ට් එක වෙනුවෙන් ... 😊❤️
Good habits❤keep it up
@Devindhi
Ай бұрын
Thank You So Much ... ❤️
අද තමයී ඔයාව අහම්බෙන් හමු උනේ..ඇත්තටම හරිම වැදගත් දේවල් ඔයා කියල දෙන්නේ..❤❤❤
@Devindhi
3 ай бұрын
Thank You So Much ... ❤️😊
Adarei nanga ❣ sathutin parissamin inna 💞
@Devindhi
4 ай бұрын
😊❤️
අද තමා ඔයාගේ videos හම්බඋනේ, ගොඩක් වටිනවා❤ Thank you so much අක්කේ❤
@Devindhi
3 ай бұрын
❤️😊
Teenager kenekta godak important tips tikak oya kiyala dunne❤
@Devindhi
3 ай бұрын
Thank You So Much ... ❤️😊
Godak vatina vedio ekak❤ thawa one video me wage.akke muhune kuda බිබිලි gena video ekak oni..products ,hetu,swbawika සත්කාර oni
@Devindhi
4 ай бұрын
Thank You So Much නංගා. අනිවාර්යයෙන්ම ඒවා ගැනත් වීඩියෝ ගේන්නම් ... ❤️😊
Cudu...😘❤️ ගොඩක් තැන්ක් යූ සුදූ..මම නම් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැම video එකකින් ම 😘❤️
@Devindhi
4 ай бұрын
❤️😊
Very useful video ❤
@Devindhi
4 ай бұрын
Thank You ...
Valuable video thank you akki ❤.
@Devindhi
4 ай бұрын
❤️😊
Good girl congratulations 🎉
@Devindhi
4 ай бұрын
Thank You So Much ... ❤️
Tnx watina vedio ekk dr❤❤❤❤❤
@Devindhi
4 ай бұрын
❤️😊
Thnk you ❤️😻 gdk watina adahas tikk. ❤️🥺
@Devindhi
3 ай бұрын
❤️😊
Hoya hoya hitiya video ekak godak ස්තුතියි❤
@Devindhi
3 ай бұрын
❤️😊
@sayunirovinya6014
3 ай бұрын
@@Devindhi akke rosa wathura gedaradi hada ganna vidiha kiyanna puluwan da
@Devindhi
3 ай бұрын
නංගා ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නේ Channel එකේ මං ... ❤️
Godak watino akki.❤️
@Devindhi
4 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
Thank you so much for the video akki❤
@Devindhi
3 ай бұрын
❤️
Thank you soo much akki...❤love you...🎉you are soo good...🌺
@Devindhi
3 ай бұрын
😊❤️
❤❤
@Devindhi
4 ай бұрын
❤️
Harima watina video ekk ❤
@Devindhi
2 ай бұрын
Thank You So Much ... ❤️
Thank you ❤
@Devindhi
4 ай бұрын
😊❤️
Thank you akka ❤😘
@Devindhi
4 ай бұрын
😊❤️
Beautiful skin
@Devindhi
4 ай бұрын
Thank You So Much ... ❤️
අද කාලේ ආර්ථික තත්වෙ එක්ක skin care product ගන්න අපහසු අය ඉන්න පුලුවන් එයාලාට කරන්න පුලුවන් low budget skin care product vedio ekak karanna .eka godak watinwa ..
@Devindhi
4 ай бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් ... ❤️
@nisansalasandamali2131
4 ай бұрын
බලන් ඉන්නවා🥺@@Devindhi
@k.b.tlakshani
3 ай бұрын
@@Devindhi akke alo jel ek gala suncream use krt aulk nadd
❤💐
@Devindhi
4 ай бұрын
❤️
Valuable akki❤️
@Devindhi
4 ай бұрын
Thank You නංගා ... ❤️
Very useful
@Devindhi
3 ай бұрын
Thank You So Much ... ❤️
❤🎉
@Devindhi
4 ай бұрын
❤️
❤👍
@Devindhi
4 ай бұрын
❤️
💗✨️
@Devindhi
4 ай бұрын
❤️
thanks akke🥰
@Devindhi
4 ай бұрын
😊❤️
Thankuu ❤
@Devindhi
4 ай бұрын
❤️😊
❤
@Devindhi
3 ай бұрын
❤️
❤❤❤❤
@Devindhi
4 ай бұрын
❤️
Thank you akka ❤ important video ekk ❤ hair tips tikk dala video ekk oneee
@Devindhi
4 ай бұрын
ඉක්මනට ඒ Video එකත් ගේන්නම් නංගා ... 😊❤️
Ane godak godak tanku akki manika❤ mn hamadamath akkige vedios balanawa godak adareyi panaha.akki oya lassani.akki api face eka scrub karanna hoda nadda😢
@Devindhi
4 ай бұрын
ස්ක්‍රබ් කරන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගෙදර හදා ගත්තු ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. කෝපි කෝමාරිකා මී පැණි දාලා හදන ස්ක්‍රබ් එක ගොඩක් හොඳයි ... 😊❤️
@user-eg3hx5fw8w
4 ай бұрын
Hari akki tanku manika❤
@Devindhi
4 ай бұрын
@@user-eg3hx5fw8w ❤️
🥰💕
@Devindhi
4 ай бұрын
❤️
Thank you akki ❤
@Devindhi
4 ай бұрын
❤️😊
ඇත්ත්ටම ගොඩක් වටින විඩියෝ එකක් අක්කී 💜
@Devindhi
4 ай бұрын
Thank You නංගා ... ❤️😊
❤❤❤
@Devindhi
4 ай бұрын
❤️
Aththatama wadagath video ekaka.thanks akka
@Devindhi
4 ай бұрын
Thank You නංගා ... ❤️😊
Pimple face ekakt hoda daily routine video ekk karannko akki
@Devindhi
3 ай бұрын
හරි නංගෝ අනිවාර්යයෙන්ම කරන්නම් ... 😊
😌🥰
@Devindhi
4 ай бұрын
😊❤️
❤🥰
@Devindhi
4 ай бұрын
❤️
Thank you akki❤❤❤
@Devindhi
Ай бұрын
❤️
Vieo eka nm hodai .akuruwala front eke kalu wagee unaa nm thawath watinawa❤
@Devindhi
4 ай бұрын
Thank You So Much ... ❤️
❤️❤️❤️❤️
@Devindhi
2 ай бұрын
❤️
Akki oyata kiyanna puluwamda aro jell eka kohenda gaththe kiyala Aroma majic teenage kattiyata hodaida
@Devindhi
4 ай бұрын
Aloe Gel එක මම Korea වලින් ගෙන්නනවා නංගා. මගේ Devi Naturals Page එකෙන් ගන්න පුළුවන්. Aroma Magic Teenagers ලට හොඳයි ගොඩක් ...
Thank you so much akki🥺❤️
@Devindhi
4 ай бұрын
😊❤️
Thanks akki❤
@Devindhi
4 ай бұрын
😊❤️
Aththatama lassani akke❤❤❤
@Devindhi
2 ай бұрын
Thank You So Much ... ❤️
Harima watinawa duwa .
@Devindhi
4 ай бұрын
Thank You So Much Aunty ..😊❤️
Oya wage ganu lamek Lanka we inna eka gana adambary ganu layek thawa ganu lamek ta me dewal kiyala denawa kiyanne eya dewathawiyak thank nanga ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adary godak
@Devindhi
4 ай бұрын
Thank You So Much ... 😊
akki.alo vera ek keeyd
Thank you akki❤
@Devindhi
3 ай бұрын
❤️😊
Thank you lamayoo
@Devindhi
3 ай бұрын
❤️
nangi oya hair clip eka gahana hati dannako.e hair style eka lassanai ane
@Devindhi
4 ай бұрын
හරි අක්කි මම දාන්නම් ඊළඟ Video එකෙන් ... 😊❤️
Aloe gel wenuwata vitamin c soothing gel eka hodaida apply krnna akki
@Devindhi
4 ай бұрын
ඔව් ප්‍රශ්නයක් නැහැ ... ❤️
Oyage videos Godak important Nanga.❤Api Gedara innawanam Aloevera Jel witharak Apply karama Madida? Gedara iddith Sun Cream onimada Nanga?
@Devindhi
Ай бұрын
Thank You So Much අක්කි. ගෙදර හිටියත් Sunscreen එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි අක්කි ...
Akke mama use karanne Janet products. Eewa hodai da . Rose water gannawa nn hoda brand ekak kiyannako akke
@Devindhi
2 ай бұрын
Janet හොඳයි නංගා. Gulabari | Banjaras | Beem වගේ Brands හොඳයි ...
Akke cetapill eke face wash eka kiyada
ඔයා ශෝක් අනේ❤ 🫠
@Devindhi
4 ай бұрын
😊❤️
Thank you soo much akkii...math teenager kenek❤❤❤❤❤man whitening cream ekak use kara akkii...eken mokuth unenaa...aththatama ai akki epa kivve😮anith eka akkii kivvane sathiyakat vathavak face pack ekk use krn kiyal...ekama face pack ekamada...venas karanna hoda nada😮please reply krnko😢
@Devindhi
3 ай бұрын
Bleaching කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි නංගි. හම සම්පූර්ණයෙන්ම විනාස වෙනවා. දැනට ඔයාට ප්‍රශ්නයක් නොවුනත් ඉස්සරහට වෙන්න පුළුවන්. මට බ්ලීචින් නිසා මූණ විනාශ කරගෙන සෑහෙන මානසිකව වැටුණු අය හැමදාම හම්බෙනවා මගේ ගෲප් එකෙන්. එයාලගේ හම ආපහු Recover කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා පරිස්සමෙන්. ආපහු Bleaching තියෙන Whitening Creams පාවිච්චි කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට Face Pack ප්‍රශ්නෙට නංගා එකම පැක් එක දානවා නම් ටික කාලයක් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. වෙනස් කර කර දැම්මත් ගැටළුවක් නැහැ ... ❤️
@wickramasinghemalepathiran6968
3 ай бұрын
@@Devindhi ok akkii thanks😊❤
Akke lips rosa pata karagnna hoda lip balm ekak kiynnkooo❤
@Devindhi
3 ай бұрын
Nivea Burt's Bees Laneige Vaseline
ඉස්සරලම අද අක්කිගෙ විඩියො එකක් බැලුවෙ ගොඩක් වටිනවා එත් මේ විඩියො කලින් හම්බ උනානම් ගොඩක් හොදයි සුදු වෙන්න හිතලා ක්‍රිම් ගලා මගේ මුනත් දැන් කැත වෙලා තියෙන්නේ පුළුවන් නම් ට්‍රිට්මන්ට් එකක් කියන්න
@Devindhi
4 ай бұрын
Thank You So Much නංගා. පිම්පල්ස් සහ බ්ලීචින් නිසා ඩැමේජ් උන මූණ Recover කර ගන්නත් පුළුවන් ට්‍රීට්මන්ස් තියෙන් Video එකක් මම කලින් කරා. Link එක මම පහළින් දාන්නම් ... kzread.info/dash/bejne/gK2iu5Oema3gY5s.html
Nanga pimple scars walt hoda treatment akkue, oily face akt toner,day cream, night creams hoda product monad kiynnko, ❤
@Devindhi
3 ай бұрын
Scars වලටයි පිම්පල්ස් වලටයි මුල්තානි මිට්ටි පැක් දාන්න. මුල්තානි මිට්ටි කඩල පිටි කස්තුරි කහ රෝස වතුර මිශ්‍ර කරලා පැක් දාන්න. කෝමාරිකා ගාන්න. Oily Skin Products Toners - Aroma Magic Aromatic Toner | Janet Cucumber | Jovees Neem | Himalaya Day Cream and Night Cream - Spa Ceylon Neem | Garnier Bright Complete | Lotus Herbal White Glow | Mamaearth- Tea Tree | Mamaearth Vitamin C
Akki oya pawichchi karana morizchurizer eka mokakda? Ada video ekath niyamai ❤
@Devindhi
Ай бұрын
Body Moisturizers - Vaseline | Posess
@Geethasamanmali477
Ай бұрын
Thanks akki ♥️
Akki wax kalata passe digatama skin eka parissm kara ganna widiha kiyannako. Api use karanna one products.plz akkiyo. Oya nam mara cute❤😊🥺
@Devindhi
4 ай бұрын
Wax කරාට පස්සේ ඔයාට හොඳ Body Oil එකක් Use කරන්න පුළුවන්. සතියකට දවස් කීපයක් මේ විදිහේ Body Oil එකක් පාවිච්චි කරන එක හොඳයි. ඒ වගේම හොඳ Moisturizer එකක් පාවිච්චි කරන්න. Wax කරපු ගමන් scrub කරන්න එපා. දවස් තුනක් වගේ ඉඳලා ස්ක්‍රබ් කරන්න ... 😊❤️
@user-zk6jt3fs8t
3 ай бұрын
@@Devindhi thank you akki🤗❤️
Ada thama akkige videos dkke.. blnn asa hithenv akki monv krn knkd
@Devindhi
4 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
Akke teenagerslata himalaya natural glow kaser face cream eka use kalata kamak nadda Combination skin ekata hodaidaa
@Devindhi
Ай бұрын
කමක් නෑ නංගා .... ❤️
❤Akke awrudu 12 / 13 ayata galapena beauty tips kiyannako ❤awrudu 12 / 13 aya muna hodaddi baby 2:57 soap 🧼 ekak use kalata kamak na neda ? ❤awrudu 12/13 ayata galapena tips kiyannako Please
@Devindhi
4 ай бұрын
මේකේ තියෙන ගොඩාක් Tips ඔයාටත් ගැලපෙනවා නංගෝ. කමක් නෑ Baby Soap එකක් Use කරන්න මූණ සෝදද්දි. තාම ලොකු ලොකු ප්‍රඩක්ට්ස් ඔයාට ඕනී වෙන්නේ නෑ ... ❤️😊
Ane akke kettu ayata mahath venna tips video ekak oni please
@Devindhi
3 ай бұрын
හරි නංගා ... 😊❤️
Toner walata hoda brand ekak recommend karannko
@Devindhi
3 ай бұрын
Jovees Aroma Magic Janet
Aloever ekei torner ekei nama mkdd nangi...ganna puluwn pages mnwdaaa nangiii
@Devindhi
4 ай бұрын
Aloe Gel එක Deylangs Toner එක Devi Naturals දෙකම Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් අක්කා ... ❤️
Akke under eye darkness ekata ganna hoda ekak kiynnko adu price ekakta ganna puluwn ekak
@Devindhi
4 ай бұрын
Sweet Almond Oil Aroma Magic Under Eye Cream Viana Youth Dark Circle Eraser Home Remedies අර්තාපල් පෙති තියන්න කූල් කරලා ටී බෑග්ස් තියන්න
akke godak aya kiyanava aloe vera gel gala avve ehema giyama kalu venava kiyala eka aththada...
@Devindhi
3 ай бұрын
එහෙම තමයි කියන්නේ නංගා. හැබැයි ඒක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. පෞද්ගලික හැබැයි මමත් අව්වට යද්දි Aloe Gel ගන්නේ නෑ ... ❤️
Axe oil eka kiynne mtnn period hadunhm අත්‍යවශ්‍ය deyk wela.. mokd e dawswlt en bade kakkumata unath bade chuttak bindu dekk wge gagththma ikmntam hod wenw
@Devindhi
4 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත Period Pain එකටත් Axe Oil හොඳයි ... 😊❤️
Hii akki ❤
@Devindhi
4 ай бұрын
Hi Nanga ... 😊❤️
Akka, dr.rashell brand eke vitamin c products hodaida? Aurudu 20k kenekt
@Devindhi
3 ай бұрын
ඔව් හොඳයි නංගා ... ❤️
akki day vloge gennko
@Devindhi
Ай бұрын
හරි නංගා ... ❤️
Akke teenage kenekta dr rashel vitamin c day cream eka use karata kamak nadd
@Devindhi
4 ай бұрын
දැම්මම නම් ඒ වගේ Products වලට යන්න ඕනී නෑ නංගෝ ඔයා ... ❤️
Akke mata 14 i mn fresh and white use karao enne mata dan eka nawattala use karanna puluvan hoda night cream ekak kiyanna please
@Devindhi
3 ай бұрын
අවුරුදු 14 ක කෙනෙක්ට Night Cream පාවිච්චි කරන එක Recommend කරන්න බැහැ නංගා. ඔයා කලින් Bleaching Cream එකක් පාවිච්චි කරපු නිසා හොඳම දේ ඒ විස ටික යන්නත් එක්ක Aloe Gel එකක් පාවිච්චි කරන්න. දිගටම ඇලෝ ජෙල් එකම පාවිච්චි කරන්න. නැත්නම් Mamaearth Cetaphil වගේ Brand එකක Moisturizer එකක් පාවිච්චි කරන්න ... ❤️
Akke kadala piti nane kasthuri gaththoth hodaida naththama nikan thakkali yanna vidihak kiyannako me dawaswala hous meet nisa kalu wenawa ekatath hoda deyak kiyannako
@Devindhi
4 ай бұрын
Sunscreen එකක් පාවිච්චි කරන්න උදේට ඉස්කෝලෙ යන්න කලින්. එහෙම නැත්නම් මේ පැක් එක සතියකට දවස් තුනක් වගේ දාන්න. පැක් එකෙන් Sun Tans මැකෙනවා. Sunscreen ගාණ එකෙන් Sun Tans ඇති වෙන එක වළක්වනවා. කඩල පිටි නැත්නම් හාල් පිටි ගන්න නංගා. තක්කාලි බ්ලෙන්ඩ් කරලා ගන්න වතුර චුට්ටක් දාලා. කස්තුරි කහ හොඳයි. හැමදාම රෑට ඇලෝ ජෙල් ගාන්න. ඒකෙනුත් අව්වට පිච්චුණ ගතිය මැකෙනවා ... ❤️
Akke අර headache එකට use කරන oil එකේ නේම් එක කියන්නකෝ
@Devindhi
4 ай бұрын
ඒක Axe Oil නංගා ... ❤️
අද තමා මම ඔයාගේ vedio aka issellama dakke akki.Aloe vera Gel aka ganne kohinda akke
@Devindhi
3 ай бұрын
නංගා Aloe Gel එක මගෙ Devi Naturals Page එකෙන් ගන්න පුළුවන් ... ❤️
@isharawanninayaka77
3 ай бұрын
Thanks akki❤❤
Cetephil cleanser dry skin walatath hodaida akkiyo
@Devindhi
3 ай бұрын
ඔව් නංගා Cetaphil එකේ Dry Skin එකට තියෙන Cleanser එක ගන්න ... ❤️
Oya nm maari akkio❤pls black colour lips walata karanna deyak kiyanna ko please 😢❤
@Devindhi
4 ай бұрын
Thank You So Much නංගා. හෙට Video එකෙන් එකට ට්‍රීට්මන්ට් එකක් කියනවා මං ... 😊❤️
@janithahemali3581
4 ай бұрын
Thanks akki❤❤
Akki nivea hoda brand ekkd? Bleeching ehem nene ned😊
@Devindhi
3 ай бұрын
නෑ නංගා Nivea හොඳම හොඳ Brand එකක් ...
Dr oya gana aroma magic sun cream eka kiyada
@Devindhi
4 ай бұрын
ඒක 100ml 3600/- ක් වගේ වෙනවා දැන් ... ❤️
Komarika jel eka mune gawata prashnayak ndda pimple enwda.රෑට පාවිච්චි කරාට කමක් නැද්ද
@Devindhi
4 ай бұрын
නැහැ කෝමාරිකා වලට පිම්පල්ස් තියනවා නම් ඒවා අඩු වෙනවා. හැබැයි ඔයාට ඇලජි නම් හරි කලින් බ්ලීචින් පාවිච්චි කරලා නම් හරි පිම්පල්ස් එන්න පුළුවන් සම්භාවිතාවයක් තියනවා. රෑට ගාන එක ගොඩක් හොඳයි ... ❤️
@crazygirl7769
4 ай бұрын
@@Devindhi mn munata kisima cream jathiyak pawichchi karala na me wenakan
@Devindhi
4 ай бұрын
@@crazygirl7769 එහෙනම් බය වෙන්න දෙයක් නැහැ ... 😊❤️
Akke hod face wash ekakui,day ,night crem ekakui kiynnko
@Devindhi
2 ай бұрын
Skin Type එක මොකක්ද නංගා ... ❤️
Aroma magic eke sun block eka kiyak wenwada? Eka ganna puluwan thanak kiyannako
@Devindhi
3 ай бұрын
මම ගත්තේ 2750/- ට. Daraz එකේ තියනවා ... ❤️
Smhrunta aloe jel algery wenawa ne akki eka wenada nedda kiyla hriytma khmd dngnne, oily skin ekta aloe jel ok d ?
@Devindhi
3 ай бұрын
Oily Skin එකට Aloe Gel හොඳටම ගැලපෙනවා. ඔයාලට ඇලජිද කියලා බලන්න ඇලෝ ජෙල් ටිකක් අරං කන පිටිපස්සේ හරි මැණික් කටුව ළඟ හරි ගාලා ටික වෙලාවක් ඉන්න. ඇලජි නම් කසලා පළු දානවා ... ❤️
@kethminiperera8227
3 ай бұрын
@@Devindhi hri ok akki thanku
අක්කෙ ඔයා එ පෙන්නපු පොල් තෙල් එකෙ බ්‍රෑන්ඩ් එක කියන්න කො. ගානත් එක්කම ගත්තේ කොහෙන්ද 🥺 සුපිරි අක්කෙ වීඩියෝ එක
@Devindhi
4 ай бұрын
Thank You නංගා. ඒක Oriflame Brand එකේ Coconut Oil එකක්. ගාන නම් 2400/- ක් වගේ වෙනවා. එයාලගේ Site එකෙන් Purchase කරන්න පුළුවන්. නැත්නම් Agent කෙනෙක්ගෙන් ගන්න පුළුවන් ... ❤️
Thank k you akka ගොඩක් useful content එකක්. 🌺🤍 අදයි ඔයාව හම්බවුනේ..🙂 අක්ක university d ? මං හිතන්නනෙ. ඔයා මගෙ වයසෙ..වෙන්න ඔනා.. ඔයා හරිම ලස්සනයි, cute අනේ.. Proud of you sis❤
@Devindhi
3 ай бұрын
Thank You So Much. මට වයස 24 යි ... 😊❤️
@Isu_19
3 ай бұрын
Akkge channel ekath , life ekakt තව තවත් ලස්සන වෙන්න ඕනා. සතුටිම් ඉන්නෝ....ලස්සන ලමයෝ..:-)🤍🌺
@Isu_19
3 ай бұрын
@@Devindhi aaa ehnm..mn nngi thamiiii mt 21i❤️ Akka studies monad krnnee🙂 study vlogs krmuuu.. channel ekt අදහසක්...
@Devindhi
3 ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Devindhi
3 ай бұрын
@@Isu_19 මම Uni යන්නේ නෑ නංගා. Ayurvedhic Beauty Culture and Herbal Cosmetology Study කරනවා Private. Thank You ඔයාගේ Idea එකට ... ❤️
අනේ මං අවුරුදු17 දි සුදු වෙන්න කියලා ක්‍රිම් 3 පවිච් ඉට පස්සෙ හොම් මෙඩ් ක්‍රිම් එකක් පවිච්චි කරා මං . දැන් ක්‍රිම් ගන්නෙ නැ ඇලොවෙරා ජෙල් ටොන විතරයි ගන්නෙ එ නිසා පශ්නයක් වෙන එකක් නැ නෙද මගෙ මුණට
@Devindhi
4 ай бұрын
ඇලෝ ජෙල් ගාන එක හොඳයි බ්ලීචින් විස අයින් වෙන්න. හොඳ ක්ලෙන්සර් එකක් හරි ෆේස් වොෂ් එකක් හරි එක්ක ඇලෝ ජෙල් සහ ටෝනර් පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් නැහැ. සමහර විට ඇලෝ ජෙල් වලට පිම්පල්ස් එන්න පුළුවන් බීලිචින් ගාපු නිසා. ඒත් ඒක Recover වෙනවා මාස කීපයක් ගාද්දි ...
Deodron prices kiyannkooo❤adu prices thiyena ewa❤
@Devindhi
4 ай бұрын
Janet 30 ml - 530/- 50 ml - 800/-
සෝස මලක් වගේ ලස්සනයි මගේ අක්කි❤
@Devindhi
4 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
Forever brand eka hoda nadda akki..
@Devindhi
4 ай бұрын
Forever Brand එකත් හොඳයි නංගා ... ❤️