කතරගම දෙවියන්ගේ දේවානුභාවය🦚✨🦚

මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත්
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Welimada saddaseela thero bana 2022
Welimada saddaseela thero
Welimada saddaseela thero bana 2022 new
Welimada saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero new bana
Saddaseela thero dharma deshana
Saddaseela thero bana sinhala
Welimada saddaseela thero bana sinhala
Aluth bana saddaseela thero
Mahamevnawa bana 2022
Shraddha tv bana 2022
Saddaseela thero mp3
Saddaseela thero bana katha
Welimada saddaseela thero bana katha 2022
Welimada saddaseela himi bana 2022
Welimada saddaseela thero dharma deshana 2022
Welimada saddaseela himi aluth bana
New dharma deshana welimada saddaseela thero
Welimada saddaseela thero bana
Welimada saddaseela himi bana
Welimada saddaseela hamuduruwo
Welimada saddaseela thero shraddha tv
Saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero dharma deshana
Saddaseela hamuduruwo
Mahamevnawa bana 2022
Mahamewnawa asapuwa
Mahamewnawa asapu bana
වැලිමඩ සද්ධාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
koralayagama saranathissa thero
Koralayagama saranathissa himi
Koralayagama hamuduruwo
Koralayagama saranathissa himi bana
Koralayagama saranathissa himi bana new
Koralayagama saranathissa himi bana 2022
Koralayagama saranathissa thero short bana
Koralayagama saranathissa thero dharma deshana
කෝරලයාගම සරණතිස්ස හිමි
කෝරලයාගම සරණතිස්ස හිමි බණ
Galigamuwe gnanadeepa thero
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa himi bana
Galigamuwe gananadeepa hamuduruwo
Galigamuwe gananadeepa thero bana 2022
Galigamuwe hamuduruwo
Gananadeepa himi
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa thero short bana
Galigamuwe gnanadeepa thero dharma deshana
ගලිගමුවේ ඥානදීප හිමි
ගලිගමුවේ ඥානදීප හිමි බණ
Rajagiriye ariyagnana himi
Rajagiriye ariyagnana thero
Rajagiriye ariyanana himi bana
Rajagiriye ariyagnana hamuduruwo
Rajagiriye ariyanana himi pansil maluwa
Rajagiriye ariyagnana himi maha rahathun wadi maga osse
Rajagiriye himi
Ariyagnana himi bana
Maha rahathun wadi maga osse
Rajagiriye ariyagnana himi vidarshana rathriya
Rajagiriye ariyagnana himi dharma deshna
Rajagiriye ariyanana himi short bana
රාජගිරියේ අරියඥාන හිමි
රාජගිරියේ අරියඥාන හිමි බණ
බණ
පිරිත්
සෙත් පිරිත්
ධර්ම දේශනා
කෙටි ධර්ම දේශනා
bana
pirith
seth pirith
dharma
short bana
bana shorts
mahamewnawa asapuwa
mahamewnawa bana
mahamewnawa asapu bana

Пікірлер: 101

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma15199 ай бұрын

    හිනා වෙවී ගන දෙවියන්ට,කතරගම දෙවියන්ට බනින අපහාස කරන ස්වාමින් වහන්සේලාට මෙම බණ පදය ඇසේවා.....!!!නැණ නුවණ පහල වේවා.......!!!

  • @mr.timothy5239

    @mr.timothy5239

    7 ай бұрын

    කතරගම දෙවියො කියන්නෙ අර ස්කන්ධ කුමාර නෙවෙයි ගන දෙවියො වගේ මිත්‍යා දෘශ්ටිකය දෙවියො නෙවෙයි කතරගම දෙවියො කියන්නෙ මහාඝෝශ දෙවියන්ට

  • @simplelinegaming

    @simplelinegaming

    6 ай бұрын

    කතරගම දෙවියො කියන්නෙ ස්කන්දකුමාර කියන කෙනා. එයා බුදු දහමට අයිති නෑ. එයා මිත්‍යා දෘශ්ටික කෙනෙක්. මේ හාමුදුරුවො මේ කියන්නෙ මහාගෝශ දිව්‍යරාජයා ගැන

  • @yamunapathminidasanayaka4041

    @yamunapathminidasanayaka4041

    10 күн бұрын

    මේ ස්වාමීන් වහන්සේ කියන්නේ හින්දු ගණ දෙවියන් ගැනවත්,මුරුගන් ගැනවත් නෙමෙයි.ඒ දෙවිවරු ගැන කියවන කොට බෞද්ධ දේව සංකල්පය සමග ගැලපෙන්නේ නෑ කියල ඕන කෙනෙක්ට තේරෙනවා.දේව කියල අසුරයන්ටත්,යක්ෂයන්ටත් වදිනවා මිනිස්සු ඒක ස්වාමීන් වහන්සේත් දන්නවා

  • @reallyWhat-eo8rk
    @reallyWhat-eo8rk9 ай бұрын

    ඔබ වහන්සේ ,ට අපගේ නමස්කාර ය වේවා ....ඔබ වහන්සේ දේශනා කරන ලද බන මම නිතරම අහනවා ...යශෝදරා තෙරනින්වහන්සේට අපි වන්දනා කරනවා ..පුද සත්කාර කරනවා...ඒ ඔබ වහන්සේ නිසයි ...ඒ දේවල් ස්මතු කර ,අර්තය කියා දී ඒ මග අවබෝධ යෙන් යාමට පාර කියලා දුන්න ඔබ වහන්සේ ට අපගේ නමස්කාර ය වේවා ..

  • @RohinimabaranaArachchige-bz8hl

    @RohinimabaranaArachchige-bz8hl

    9 ай бұрын

    Sadu!sadu!sadu!

  • @thanujathennakoon2064
    @thanujathennakoon20649 ай бұрын

    ඔබ වහන්සේ ධර්ම දේශනා හරිම වට්නවා. සැක තැන් දුරැවෙනවා. ඔබ වහන්සේ ගේ යසෝදරා මහරහත් උත්තමාව්ය ගැන කල දේශනා හරිම වට්නවා. යසෝදරා මග සෑය වන්දනා කිරීමට මම ගියා . ඒ උත්තමාව් යට මා දැන් මල් පුදා සෑම දිනකම වන්දනාව කරනවා සිල් සමාදන් වූ උවැසි උවැසියනට ඒ ධර්ම දේශනාව හැහීමට සැලැස්සුවා. බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi80629 ай бұрын

    අනිවාරයෙන්ම එ් පැමිණියේ කතරගම දෙවියන් වෙස්වලාගෙන කියන එක මට ඔබ වහන්සේ කියනකොටම මම දන්නවා.උන්වහන්සේ.ඔයවිදිහටයි එක එක අාකාරයට පෙනී සිට පිහිට වෙන්නේ.කතරගම දෙවිදුන් ට හෙවත් මහා ඝෝෂ .මහසෙන් දෙවිදුන්ට මාගේ නමස් කාරය වේවා.සාදු සාදු සාදු .

  • @pamodarajapaksha694
    @pamodarajapaksha6949 ай бұрын

    🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm3 ай бұрын

    කතරගම දෙවියන් වෙස්වලාගෙන වඩිනව ලංකාවට ❤ ... ඒක තමා ඇත්ත ... ඒ වඩින්නේ මිනිස්සුන්ගේ හොද නරක පරීක්ෂා කරන්න 🤗 ... හොද කරන කෙනා වැජබෙනවා 🙏 ...

  • @niroshachaamindapathirana7214
    @niroshachaamindapathirana72149 ай бұрын

    සාදූ! සාදූ!! සාදූ!!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුව පත් වේවා!!!

  • @champikakumari7608
    @champikakumari76089 ай бұрын

    අනේ සාදු සාදු සාදු !!!!! බුදු බන දේශනා කරලා සියලුම සත්වයාගේ හිත් සුවපත් කරන ඔබ වහන්සේටත් අමා මහ නිවනම ලැබේවා !!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @silusithusilusithu9828
    @silusithusilusithu98285 ай бұрын

    ජිිවිතය වෙනස් කරපු බන දේශනාවක් 🙏🙏🙏

  • @kutkur2518
    @kutkur25189 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 🙏 නමෝ බුද්ධාය🙏🙏🙏 බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 මං කුවෙට් රටේ සිට

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi80629 ай бұрын

    පිනවත් ඔබවහන් සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු .🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏

  • @thinulidisanayaka9748
    @thinulidisanayaka97489 ай бұрын

    තෙරැවන් සරනයි අපේ සාමීන් වහන්ස .උතුම් බණ දේශගුණ..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @amilafernando8669
    @amilafernando86699 ай бұрын

    සාධූ සාධූ සාධූ ....🙏🙏🙏❤

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana21169 ай бұрын

    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 ආපෙ හාමුදුරුවන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏 . සියලු සත්වයෝ උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏🙏

  • @user-lq6xw2wt1b
    @user-lq6xw2wt1b9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BentisJayawikrama
    @BentisJayawikrama2 күн бұрын

    Bwdusaranai Dawepetaisadu

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp9 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @dreamsandlife9215
    @dreamsandlife92156 ай бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana30059 ай бұрын

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Pinwath saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️ Theruwan saranayi 🙏🙏🙏

  • @user-cz9yz2ui4n
    @user-cz9yz2ui4n2 ай бұрын

    🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏

  • @lahirulakshan5924
    @lahirulakshan59249 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangomanjo9806
    @mangomanjo98062 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nisansalagodage7248
    @nisansalagodage72485 ай бұрын

    🙏🙏🙏

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kanchanamala4730
    @kanchanamala47309 ай бұрын

    සාදු ...සාදු ...සාදු ... නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏

  • @nadeekarasanthi949
    @nadeekarasanthi9499 ай бұрын

    සාධූ සාධූ සාධූ.......🙏🙏🙏

  • @pradeepsanjaya881
    @pradeepsanjaya8819 ай бұрын

    Namaskara wewa ape hamuduruwanta

  • @user-mv2ds7jg7e
    @user-mv2ds7jg7e9 ай бұрын

    🙏🙏🙏mage namas karaya wewa.

  • @kumarijayasekara3464
    @kumarijayasekara34649 ай бұрын

    Namobhuddaya .......

  • @prageethbandara5381
    @prageethbandara53819 ай бұрын

    සාදු සාදු සාදු...........!!!

  • @ManjulaSanjeewa-mc3jw
    @ManjulaSanjeewa-mc3jw5 ай бұрын

    Sadu. Sadu. Sadu🎉 5:30

  • @bshvhegc3455
    @bshvhegc34559 ай бұрын

    Theruwan saranai ape hamuduruwane

  • @user-dk5fo9hw9y
    @user-dk5fo9hw9y9 ай бұрын

    Sadu sadu sadu......

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul26209 ай бұрын

    Ada samajaya danuwath kirima wàttinawa,,,🙏🙏🙏🙏

  • @ajrathnayaka2911
    @ajrathnayaka29119 ай бұрын

    නමෝ බුද්ධාය !..🙏🙏🙏

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna1829 ай бұрын

    Pinwath suwamin wahanseta daladhasamidu phitai sadu sadu sadu 🙏 🙏 🙏

  • @Bela97168
    @Bela971689 ай бұрын

    🙏🌷💕

  • @rohansunimal3306
    @rohansunimal33069 ай бұрын

    Watina deshanayak Teruwan saranai suwamin wahanseta

  • @user-ds1wl9xn2j
    @user-ds1wl9xn2j9 ай бұрын

    Sadu sadu sadu ❤❤❤

  • @kumarakoshena9461
    @kumarakoshena94619 ай бұрын

    sadu sadu sadu sadu obawanset mewni darumdesan kargana yanna sagtiya dahiraya nidugk nrogi dirga ayusa lbewa

  • @anushamadumali5235
    @anushamadumali52359 ай бұрын

    සාධු සාධු සාධු 🌷🙏🌷🙏🌷🙏🌷

  • @pathum_prabath.
    @pathum_prabath.9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tosharitosharii3582
    @tosharitosharii35829 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandis4791
    @chandis47919 ай бұрын

    🙏🙏👍

  • @suloamma4501
    @suloamma45019 ай бұрын

    ❤🙏🙏🙏🙏

  • @tharindudanushka1
    @tharindudanushka19 ай бұрын

    ❤❤

  • @goodhksho6293
    @goodhksho62939 ай бұрын

    🙏🙏🙏🙏

  • @ranjirhm7364
    @ranjirhm73649 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharaudayangi9505
    @isharaudayangi95059 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @udeshanimadurangi5270
    @udeshanimadurangi52709 ай бұрын

    Saadu Saadu saadu

  • @RaveenaSewwandhi-hz2lh
    @RaveenaSewwandhi-hz2lh9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qb8sj8fz5d
    @user-qb8sj8fz5d9 ай бұрын

    Sadu.sadu

  • @dinuperera537
    @dinuperera5378 ай бұрын

    සාධු` සාධු` 🙏🙏🙏🙏

  • @colambage3612
    @colambage36129 ай бұрын

    Attatma apita sathya dharmaya asenne hari aduwen.. oba wahaneta niwan awabodha wewaa.. matada mage paule hamatada niwan awabodha wewaa...

  • @Priyanthi-gn1sn
    @Priyanthi-gn1sn9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthifernando5613
    @krishanthifernando56139 ай бұрын

    Saaadu.saaadu

  • @SadaruwanRosan-px9sn
    @SadaruwanRosan-px9sn8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv9 ай бұрын

    ❤🙏🙏🙏😫

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka82459 ай бұрын

    Katharagama kapuwoth horakam karanawanam daiyo balaida

  • @nihalpremasiri890
    @nihalpremasiri8909 ай бұрын

    මේ ධර්මය දේශනා කරන්නද බුදු හිමි ශාසනය ආරම්භ කළේ.

  • @bhagya8893
    @bhagya88938 ай бұрын

    🙏🙏🙏🤍

  • @HanshaniDilshani-tv7hl
    @HanshaniDilshani-tv7hl9 ай бұрын

    මෙ දේශනාවේ සම්පුර්න දේශනාව තියෙනවානම් එවන්නකො

  • @krishandilka3677
    @krishandilka36779 ай бұрын

    මේකෙ සම්පූර්ණ වීඩියෝ එක කොහොම ද හොයා ගන්නෙ?

  • @UththarikaLakmali-oi7vh
    @UththarikaLakmali-oi7vh9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Theravadi_Sinhala_bauddayaa
    @Theravadi_Sinhala_bauddayaa9 ай бұрын

    Nodakka vage yanna epa... Me channel eke ayithikaraya kavadavath gangodavila soma hamuruvange sampurna banak ahala nadda? Ada deviyo hadichcha vidiya kiyana eka vitharak balala madi. Gangodavila soma hamuduruvange theruwan sarana yamu kiyana vidiyo deka balanna paya dekak vitharak kapa karala oka ahala balanna. Eka ahuvoth katharagama, gana, shiva, laxmi kiyana devivaru kaudayi budu dahame kiyapu devivaru kaudai therei . Me comment eka dakkanam dakka kiyala reply ekak hari danna.

  • @user-br2vc8io1t
    @user-br2vc8io1t5 ай бұрын

    කවුරු හරි පැහැදිලි කරන්න. මං කැමති බන අහන්න මට බන අහන්න පුලුවන් පරිසරය අඩුයි phone එකෙන් තමයි බන අහන්නේ. අනේ මන්දා බන අහන්කොට ඇඩෙනවා මට බන අහනකොට ඇඩෙනවා..

  • @කවීෂ
    @කවීෂ9 ай бұрын

    තෙරුවන් සරණයි .දන්න කෙනෙක් කියනවාද මෙ ස්වාමීන් වහන්සේ මෙ ගෙනහැර පාන කරුනු මොන සූත්‍රය තුලද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ කියලා .

  • @anjalidanushika6542
    @anjalidanushika65429 ай бұрын

    හාමුරුවන්ව බනකට වඩින්න කතා කරන්නේ කොහොමද දන්න කෙනෙක් කියන්නකෝ

  • @amailideepika
    @amailideepika9 ай бұрын

    😂

  • @lukefernando330
    @lukefernando3309 ай бұрын

    This is contradictory to the preaching done by Somahimi.

  • @heshanamarasinghe6624
    @heshanamarasinghe66249 ай бұрын

    මිත්‍යා දෘෂ්ටිය සිතෙන් කරන අකුසලයක් නොවේද.. ඔබ වහන්සේට සාපේක්ෂව ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ධර්මය බාගෙට ඉගෙන ගත්ත කෙනෙක්. පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේත් ඔය කියන විදියට ධර්මය පොඩ්ඩක් දන්න කෙනෙක්.

  • @Truthseeker-n6r

    @Truthseeker-n6r

    9 ай бұрын

    ඔලුගෙඩිය තමා බන් මේ බුදුහාමුදුරුවෝගේ ධර්මය නෙවේ.ඇත්තටම දැන් දේශනා හරියට කරන අයට ඉන්නෙ බොහොම අතලොස්සක්.ඒ අතරිනුත් බොහෝ දෙනා ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා විතරයි.සෝම හාමුදුරුවෝ කියන්නෙ සත්‍ය ධර්මය කියපු කෙනෙක් ඒක වැඩිහිටි හැමෝම දන්නවා.මේ විදියට ධර්මය විකෘති කරලා චීවරධාරීන් අපේක්ෂා කරන්නෙ මොකක්ද කියලා මට නම් තෙරෙන්නෙ නෑ.සාදු කිය කිය බොරු අහපල්ලා😂😇

  • @කවීෂ

    @කවීෂ

    9 ай бұрын

    මෙ ස්වාමීන් වහන්සේ මෙ රස කරමින් කියන බොලද කතා ටික බුදුරජාණන් වහන්සේ මොන සූත්‍රය තුලද දේශනා කරලා තියෙන්නෙ .අහො කොහෙද මෙ ඉබාගාතෙ යන්නෙ.අසුරු සැණක් වත් භවය ප්‍රාර්ථනා කරන්න එපා කියු බුදුරජාණන් වහන්සේගෙ දහම ට පිටුපාමින් කාලයක් තුසිත දිව්‍යතලවට වීසා දීලා අසරණ මිනිසුන් භවය තුලටම කොටුකරා.දැන් මෙ සැරසෙන්නෙ තනිකරම මිත්‍යාදෘෂ්ටියක් පුරුදු කරන්න නොවෙිද.අපි සිල්පද රැකගෙන දෙන්නාවූ පිනයි දෙවියන්ට අවශ්‍ය .පලතුරු වට්ටි අවශ්‍ය නැ .

  • @mr.timothy5239
    @mr.timothy52397 ай бұрын

    කතරගම දෙවියො කියන්නෙ අර මුහුනු 6 අත් 12 ස්කන්ධ කුමාර නෙවෙයි අපෙ ලංකාවේ මහාඝෝශ දෙවියන්ටයි.අපේ හාමුදුරුවො ඔය දේශනා කරන්නෙ අන්න ඒ දෙවියො ගැනයි නැතුව ඔය මිත්‍යා දෘශ්ටිකය ගන දෙවියෝ ස්කන්ධ කුමාර ගැන නෙවෙයි🙏🏻☸️

  • @priyanga429
    @priyanga4299 ай бұрын

    😂 බොරු

  • @user-if1tt3ss5c
    @user-if1tt3ss5c9 ай бұрын

    පච කියන්න එපා යකෝ😂

  • @user-ry6yj2ld2s
    @user-ry6yj2ld2sАй бұрын

    කතරගම දෙයියෙක් ගැන බුද්ධ ශාසනය නෑනේ,

  • @user-ry6yj2ld2s
    @user-ry6yj2ld2sАй бұрын

    මොනවද මේ ඔබ වහන්සේ දේශනා කරන්නේ.ඉස්සර කිව්වා දෙවියන්ට පූජා තියන්න එපා ණය වෙනවා කියලා තිසරණ රැකගන්න කියනවා දැන් කතරගම දෙයියෙක් ගැන කියනවා එක එක කාලට ඔබවහන්සේ එක එක දේවල් කියනවා මොකද්ද අපි පිළිගන්න ඕනේ,කෝ ඔබ වහන්සේ දේශනා කරන තිසරණය

  • @yamunapathminidasanayaka4041

    @yamunapathminidasanayaka4041

    10 күн бұрын

    හයියෝ පඩුරු භාර හාර වෙනයි දේවතා බලි වෙනයි.ඒක ඉස්සර වෙලා තේරුම්ගන්න. ගැටලුවක් නම් මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් හමුවෙන්න

  • @lion6334
    @lion63349 ай бұрын

    බුද්ධ පුතුයෙක් නමි බුදුන්ගෙ දේශනාවන් කරන්න හින්දුන්ගෙ දෙවියන් ගැන මෝඩකතා කියන්න එපා. හොදට ධර්මය ඉගෙන ගෙන බුදුන් සරණයන්න.කුලියට කහින්න එපා.

  • @randikaharsha7158
    @randikaharsha71582 ай бұрын

    කතරගම දෙවියන් වහන්සේට මාගේ කයින් හෝ වචනයෙන් දැන හෝ නොදැන යම් සුලු වූ වැරැද්දක් සිදුවී ඇත්නම් මට සමාවෙන සේක්වා.🙏🙏🙏🙏🙏🙏🙏 පිහිට ආරක්ෂාව ලැබේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rumeshithakshila8381
    @rumeshithakshila83812 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-fw8er9od6f
    @user-fw8er9od6f9 ай бұрын

    🙏🙏🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna25479 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-iz6tu6zf7m
    @user-iz6tu6zf7m9 ай бұрын

    🙏🙏🙏🙏

  • @priyanthalal6926
    @priyanthalal69269 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinigunasekara6585
    @rohinigunasekara65859 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp9 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dinushaacademy9250
    @dinushaacademy92509 ай бұрын

    🙏🙏🙏

  • @suranjithcamila8048
    @suranjithcamila80489 ай бұрын

    🙏🙏🙏

  • @prabodamadushani9491
    @prabodamadushani94919 ай бұрын

    🙏🙏🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara39969 ай бұрын

    🙏🙏🙏

  • @user-sp4sf1yr7s
    @user-sp4sf1yr7s9 ай бұрын

    🙏🙏🙏

  • @damayanthijayasinghe5422
    @damayanthijayasinghe54229 ай бұрын

    🙏🙏🙏

  • @akilasampath1087
    @akilasampath10879 ай бұрын

    🙏🙏🙏

  • @genukasooriyabandara1231
    @genukasooriyabandara12319 ай бұрын

    🙏🙏🙏

Келесі