අවංකව ආදරේ කරලත් මිනිස්සු වෙනස් වෙන්නේ ඇයි?✨💔

මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත්
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Welimada saddaseela thero bana 2022
Welimada saddaseela thero
Welimada saddaseela thero bana 2022 new
Welimada saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero new bana
Saddaseela thero dharma deshana
Saddaseela thero bana sinhala
Welimada saddaseela thero bana sinhala
Aluth bana saddaseela thero
Mahamevnawa bana 2022
Shraddha tv bana 2022
Saddaseela thero mp3
Saddaseela thero bana katha
Welimada saddaseela thero bana katha 2022
Welimada saddaseela himi bana 2022
Welimada saddaseela thero dharma deshana 2022
Welimada saddaseela himi aluth bana
New dharma deshana welimada saddaseela thero
Welimada saddaseela thero bana
Welimada saddaseela himi bana
Welimada saddaseela hamuduruwo
Welimada saddaseela thero shraddha tv
Saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero dharma deshana
Saddaseela hamuduruwo
Mahamevnawa bana 2022
Mahamewnawa asapuwa
Mahamewnawa asapu bana
වැලිමඩ සද්ධාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
koralayagama saranathissa thero
Koralayagama saranathissa himi
Koralayagama hamuduruwo
Koralayagama saranathissa himi bana
Koralayagama saranathissa himi bana new
Koralayagama saranathissa himi bana 2022
Koralayagama saranathissa thero short bana
Koralayagama saranathissa thero dharma deshana
කෝරලයාගම සරණතිස්ස හිමි
කෝරලයාගම සරණතිස්ස හිමි බණ
Galigamuwe gnanadeepa thero
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa himi bana
Galigamuwe gananadeepa hamuduruwo
Galigamuwe gananadeepa thero bana 2022
Galigamuwe hamuduruwo
Gananadeepa himi
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa thero short bana
Galigamuwe gnanadeepa thero dharma deshana
ගලිගමුවේ ඥානදීප හිමි
ගලිගමුවේ ඥානදීප හිමි බණ
Rajagiriye ariyagnana himi
Rajagiriye ariyagnana thero
Rajagiriye ariyanana himi bana
Rajagiriye ariyagnana hamuduruwo
Rajagiriye ariyanana himi pansil maluwa
Rajagiriye ariyagnana himi maha rahathun wadi maga osse
Rajagiriye himi
Ariyagnana himi bana
Maha rahathun wadi maga osse
Rajagiriye ariyagnana himi vidarshana rathriya
Rajagiriye ariyagnana himi dharma deshna
Rajagiriye ariyanana himi short bana
රාජගිරියේ අරියඥාන හිමි
රාජගිරියේ අරියඥාන හිමි බණ
බණ
පිරිත්
සෙත් පිරිත්
ධර්ම දේශනා
කෙටි ධර්ම දේශනා
bana
pirith
seth pirith
dharma
short bana
bana shorts
mahamewnawa asapuwa
mahamewnawa bana
mahamewnawa asapu bana

Пікірлер: 261

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha54649 ай бұрын

    මම මේ බන ටික ඇහුවේ අඩන ගමන් ... දුකක් දැනුන හැම වෙලේම මතක් වෙන්නේ බන පදයක් 🥺🙏🙏 ඇත්තටම මම ලොකු දුකක් හිතේ තියාගෙන තමයි මේ බන ටික ඇහුවේ.. දුක නිවිල ගියා.. මේ බැදීම් නිසා විදවන ජීවිතේට මේ බන පද ලොකු අස්වැසිල්ලක්.. අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්.. ඒ උතුම් වු නිවන ඔබ වහන්සේට දුර නොවෙවා🥺🙏🙏🙏🙏අනේ අපේ ස්වාමීන් වහන්සේලාට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏 ධර්මය සත්‍ය යි නමෝ බුද්ධාය 🙏🥺

  • @ruwanmadhushanka3464
    @ruwanmadhushanka34645 ай бұрын

    අවන්කවම ආදරේ කරල හිතා ගන්න බැරි විදියට මගදි දාල ගියාම හිතා ගන්න බැරි වේදනාවක් දැනෙන්නෙ ❤❤❤

  • @vishwamatheesha72
    @vishwamatheesha727 ай бұрын

    තරුණයෙක් විදිහට මමත් ඔබ වහන්සේගේ බණ අහනවා.ඒ බණ අහපුවම මගේ හිතට හරිම නිවීමක් දැනෙනවා! 🙏

  • @user-nj3mx5ue1f
    @user-nj3mx5ue1f7 ай бұрын

    ප්‍රියන්ගෙන් වෙන්විම ඇත්තටම දුකක් එක දන්නේ එ දුකෙන් විදවන කෙනෙක්ට විතරමයි මගේ Husband මාව දලා ගිහින් දැන් මාස තුනක් වෙනවා 🙂එත් හැම දුකක්ම දරන් ඉන්නම වෙනවා මොකද අදරෙනම් දලා යන්නෙ නැනේ එක තෙරුම් අරම් අපි ජිවත් වෙන්න ඔන ඉන්න ටික කාලේ පුලුවන් තරම් අපි හැමොම බණ පදයක් හරි අහලා හිත හදාගන්න බලමු ..ඔබ වහන්සෙට මගෙ නමස්කාරය වෙවා!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nethuamasha8002
    @nethuamasha80027 ай бұрын

    මේ බණ ටික මටම කියනවා වගේ. මාත් පොඩි දේ ගැන ගොඩක් හිත හිත දුක් වෙනවා.. විශ්ව මාතාවට බොහොම ස්තූති මේ බණ මට ඇසෙන්න සැලැස්සුවාට. අවැසි මොහොතේ ලැබුන අවශ්‍යයම බණ ටිකක් . සාදු සාදු සාදු 🙏🙏🙏❤❤😊😊🥹🥹🥺🥺

  • @vinodyasenarathna3098
    @vinodyasenarathna30988 ай бұрын

    මං හුගාක් ආදරේ කරපු කෙනා මාව දාලා ගියා.ඉතින් හිත හදාගන්න ඔබ වහන්සේගේ බණ අහන්න ආවා.ඇත්තමයි හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ.හාමුදුරුවනේ මේ වගේ තව කීයක් දෙනා ඔබ වහන්සේගේ බණ අහලා හිත සනසවගන්නවා ඇතිද.ඉතින් මං ප්‍රාර්තනා කරන්නේ ඔබ වහන්සේට සංසාරය කෙටි වේවා උතුම් ඌ නිවන ලගා වේවා කියලා !!!! 🙏

  • @tbsriyanipadmalatha7284

    @tbsriyanipadmalatha7284

    7 ай бұрын

    මටත් එහේමයි 🙏🙏🙏

  • @UdaraDeshansenavirathna-uk8om

    @UdaraDeshansenavirathna-uk8om

    2 ай бұрын

    Bana thamaa hodama deee oyaa digatama bana ahanta budusaranay theruwan saranay parisamin inta oyaa❤❤❤

  • @happysunlo
    @happysunlo9 ай бұрын

    මටත් අත්හරින්න බැරි දෙයක් තියෙනවා හිත පිච්චිලා යනවා ගොඩක් 🙂හිතට බය එනවා ජිවත් වෙන්න අමාරුයි

  • @rashiwicramarachchi8926
    @rashiwicramarachchi89267 ай бұрын

    මම මේ බණ ටික අහන්නෙ පුදුම දුකක් හිතේ තියාගෙන මගෙ හිතේ තියෙන හැම දුකක්ම නැති වේවා ....සාදු සාදු 🖤

  • @user-tn8zs2ix3i
    @user-tn8zs2ix3i8 ай бұрын

    දුක පාලනය කරන්න පිහිට වෙන්නෙ බණ කතාවක්ම විතරයි. තව තවත් මනුෂ්‍යන්ට අහල අවබෝධ කරගන්න ලැබේවා...! 🙏🙏🙏🙏

  • @SajaniSewwandi
    @SajaniSewwandi5 күн бұрын

    අපේ හාමුදුරුවන්ගේ මෙවැනි බණ මට තව තවත් අසන්නට ලැබේවා 🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva497410 ай бұрын

    මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා අතුලුව සියලුම සත්වයන්ගේ මනස සුවපත් වේවා, නිරෝගී වේවා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ,,,🙇🙇🙇🙇

  • @madushisamanmali9920
    @madushisamanmali99209 ай бұрын

    මට දුක දරාගන්න බැරිම මොහොතක මේ වීඩියො එක දැක්කේ.😞 ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏🙏

  • @harithalakjaya

    @harithalakjaya

    4 ай бұрын

    Math 😢

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!🙏

  • @shashika-65

    @shashika-65

    22 күн бұрын

    🖤

  • @nishu242
    @nishu24210 ай бұрын

    ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් අවබෝධ වෙන්න පිං රැස් වේවා ඒ තරම් ඔබ වහන්සේගගෙන් මං ධර්මය ⁣අහලා තේරුම් ගන්නවා ..🙏🙏🙏.ඔබ වහන්සේගේ මග පෙන්වීම නිසා අද මම යශෝධරා මහ රහත් තෙරණීන් වහන්සේ වන්දනා කරනවා. ඒ සියලු ආශිර්වාදය ඔබ වහන්සේටත් මටත් සියලු සත්ව⁣යනටම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilarajanayaka8562
    @thakshilarajanayaka85629 ай бұрын

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස .මට ඇත්තටම මේ බන දේශනාව අහන්නට ලැබුනේ හිතාගන්නවත් බැරි මොහොතක.මම ඇත්තටම හිතේ දුකින් අඩන වෙලාවක තමයි මටමේ දේශනාව අහන්නට ලැබුනේ.මට ඇත්තටම හිතට සහනයක් ලැබුනා කියලා මම හිතනවා.හිත ගොඩාක් ආදරේ නිසා දුක් විදින මොහොතක හිත හදාගන්න මේවගේ හිතට දැනෙන වැදගත් බන දේශනාවක් කියලා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan76777 ай бұрын

    ජිවිත ගොඩක් ගොඩ ගත්තා අපේ හමුදුරුයෝගේ බණ අහලා මාත් ඒ එක ජිවිතයක්

  • @TharushiProbodani-ud5gq
    @TharushiProbodani-ud5gq27 күн бұрын

    අනේ හාමුදුරුවනේ 😢😢 මගෙ හිත හැදුනෙම ඔබ වහන්සේගේ බන අහලා ..... 🙏🙏🙏

  • @dreamsandlife9215
    @dreamsandlife92156 ай бұрын

    ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ධර්ම දේශනාවක්.🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha69410 ай бұрын

    🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @NimeshasewwandiNimesha
    @NimeshasewwandiNimeshaАй бұрын

    හිත නිවන තැනක් වේ නම් බුදුරුව හො බුදු බණම පමනි🙏🙏🙏

  • @TRPDeZoysa
    @TRPDeZoysa10 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏

  • @user-gn3zu4cz7g
    @user-gn3zu4cz7g17 күн бұрын

    අනෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ බන අහද්දි හිතට ලොකු සැනසිමක් දැනෙනවා🙏🙏 මන් ප්‍රශ්න ගොඩක ඉන්නේ මගෙ දුක කියන්න කවුරුත් නැ😭මට ලොකු තනිකමක් දැනෙනවා .මට හිතෙනවා මේ බැදිම් කියන්නෙ ලොකු දුකක් .මේ හැමදෙම අත්හරින තරමටම මන් දැන් අසරන වෙලා😔😔😔

  • @DubaiDubai-qj1uk
    @DubaiDubai-qj1ukАй бұрын

    මට තේරෙන් නැති එකම දේ මේ ආත්මේ මන් කිසිම කෙනක්ට වැරද්දක් නොකර ජිවත් වෙන්න දගලන කෙනෙක් නමුත් හැමවෙලෙම හිත කඩන් වැටෙන දෙයක්මයි මට වෙන්නෙහ් අපේ හාමුදුරුවනේ 😢😢 එක මට අදටත් තේරෙන් නැහැ😢 මන් ගිය ආත්මේ මෙ තරම් පව් කරලද කියලා මන් හඩා වැටෙනවා😢😢 එ වෙලාවට ඔබ වහන්සේ ගෙ බන පදයක් පෝන් එකෙන් හොයන් අහනවා අපේ හාමුදුරුවනේ 😥😥

  • @imashiasangika1433
    @imashiasangika14337 ай бұрын

    මෙහෙම බණ අහන්න අපි ගොඩක් පිං කියල තියෙනවා තෙරුවන් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @BhagyaWeerarathna-fi8mf
    @BhagyaWeerarathna-fi8mf9 ай бұрын

    හැමදාම වගේ මන් ඔබ වහන්නෙසෙගේ ධර්ම දේශනා අහනවා ඔබ වහන්න්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @lakmalisada5521
    @lakmalisada55216 ай бұрын

    මමත් ඔබ වහන්සෙගෙ බන අහනවා මගෙ දරුවා මාව දලා ගියා ගොඩක් කාලයක් ගියා මට දරුවෙක් එන්න එත් එයා මාව දලා ගියා මම ගොඩක් දුක් ව්දිනවා ඔබ වහන්සෙගෙ බන අහලා තාමා හිත සත්තිමත් කරන් ඉන්නෙ ඔබවහන්සෙට ගොඩක් පිං මගෙ හිත සත්තිමත් උනා ඔබවහන්සෙගෙ බන වලින්

  • @kdsk4411
    @kdsk44119 ай бұрын

    නමෝ බුද්ධාය අපෙ හාමුදුරුවනේ බොහොම පින් වටිනා ධර්ම දේසනාවන් කිරිමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙවා දිර්ඝායුස ලැබෙවා තෙරැවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹

  • @akashmaduranga7632
    @akashmaduranga76325 ай бұрын

    පිංවත් සද්දාසීල ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය ❤️

  • @gayansenavirathna4562
    @gayansenavirathna456210 ай бұрын

    තෙරුවන් සරණයි !!! අපේ හාමුදුරුවනේ. මමත් ඔබවහන්සේගේ ධර්ම දේශනා අහනව. මේ ධර්ම දේශනාව ගොඩක් වට්නව අපෙ හාමුදුරුවනේ... ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!! උතුම්වූ නිවන අවබෝධ කරගැනීමට ශක්තිය දහිර්ය්‍ය වාසනාව ලැබෙිවා !!! අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @zaarasandalsofficial8891
    @zaarasandalsofficial889110 ай бұрын

    අනේ අපේ හාමුදුරැවනේ මම ඔබ වහන්සේගෙ බන හැමදාම වගේ අහනවා. ඔබ වහන්සේ නිසා මම යශෝදරා දේවියට වන්දනා කරන්නත් පටන් අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් ඒ පටන් ගත්ත දවසෙ ඉදලා මම ආදරේ කරපු කෙනා වෙනස් වෙන්න ගත්තා විතරයි මම තාම දුක් විදිනවා එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා අනේ හාමුදුරැවනේ මාව පිච්චෙනවා ඒත් මම මටම කියාගන්නවා යශෝදරා දේවියට වදින මටත් ඇයි මෙහෙම ආදරේ දුකක් විදියට එන්නෙ මට හිත හදාගන්න බෑ හාමුදුරැවනේ එයා ඇරෙන්න මට ආයේ වෙන කෙනෙක් දිහා බලන්නවත් බැරි තරමට මම එයාට හරි ආදරේයි මම මොකක්ද කරන්නේ. එයා ඇරෙන්න මට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ . යශෝදරා දේවියට වැද වැද මම ඉල්ලුවෙ එයාව මම දවසකට එඉනාඩි පහක් හරි බන අහනවා ඒක බැරි උනත් රාහුල මාතා කවි අහආහ් තමයි නිදාගන්නේ අනේ ඒත් ඇයි මෙච්චර හොදට ඉන්න මටම මෙහෙම වෙන්නෙ හාමුදුරැවනේ .🙏මට අමාරැයි හිත හදාගන්න මම එයා ඇරෙන්න වෙන පිරිමි ලමයෙක් එක්ක යාලු වෙලත් නෑ මට එයාව අමතක කරන්න අමාරැයි වෙලාවකට ජීවිතේ නැති කරගන්න තරම් හිතෙනවා ඒත් බන අහන නිසා මම දන්නවා ඒක ලොකු පවක් එහෙම කරොත් මට ආයේ ඉපදීමක් නෑ කියලා .ඒ බන ටික අහල නැත්නම් මම දැනටම මේ ජීවිතේ නැති කරගෙන හාමුදුරැවනේ 🙏මාව පිච්චෙන එකෙන් මිදෙන්නෙ කොහොමද 🙏🙏🙏

  • @nimashamadhavi2974

    @nimashamadhavi2974

    10 ай бұрын

    Oya duk wenna epa math oya wednwamai widininne math godak eyta adare kra eth eyta dan wena kenek innwa eth oya oyge jiwithe wattagnna epa hodin inna blnna godak busy wenna

  • @PradeepaSandamali-bi4fh

    @PradeepaSandamali-bi4fh

    10 ай бұрын

    මමත් අවුරුදු 6ක් අවන්කව අදරේ කරා හැබැයි අද මම පිච්චි පිච්චි විදවනව.මට අදරයක් නැති කෙනෙක් වෙනුවෙනුයි මම අදරේ කරල තියෙන්නේ.අද මම තනිවෙලා.සහෝදරිය ඔයත් කොහොම හරි හිත හදා ගන්න.පුලුවන් තරම් ඉවසන්න.අම්මා තාත්තා ගැන හිතන්න.ඔයාට කවදාවත් වරදින්නේ නෑ.☺️

  • @DebicaOman

    @DebicaOman

    10 ай бұрын

    මමගථසමසූමිඛණ

  • @jeewanthakasun8426

    @jeewanthakasun8426

    10 ай бұрын

    ඒක තමයි ඔබම කරපු කර්මය ඒකට දුක්වෙලා වැඩැක් නැ සංසාරෙ කොතැන හෝ ඔබට ගොඩක් අදරෙ කරපු කෙනෙක්ට ඔබ අදරෙ කරෙ නැතුව ඇති ඒ නිසා ඔබට ඒක විපාකයක් විදියට ඇවිත් විදවන්න වෙනවා පුළුවන් තරම් දර්මය අහන්න නැත්නම් මෙ දුකෙන් මිදෙන්න බැරි වෙයි ඔබට තෙරුවන් සරනයි

  • @ayesharajapakshe860

    @ayesharajapakshe860

    10 ай бұрын

    මෙහෙම කෙනෙක් ගේ නියම ස්වරූපය පෙනිච්ච එක ගැන සතුටු වෙන්න. නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ.

  • @smpc517
    @smpc5177 ай бұрын

    හුගක් මිනිස්සුන්ගෙ ඇස් පාදලා දුක කියන එක තේරුම් කරල ජීවිතෙ පහදලා දුන්නට ස්වාමීන්වහන්සේට හුගක් පින්. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi311010 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @AashuOK
    @AashuOK7 ай бұрын

    සාධු සාධු සාධු... උතුම් නිර්වාණය අවබෝධ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @user-hq9ky2vy6c
    @user-hq9ky2vy6c2 ай бұрын

    Pinwath welimada sadda sila swaminwahanse wage pinwantha kenek loketa bihi karapu Amma thaththa ta hugak pin ewagema Loku swaminwahanse tath hugak pin 🙏🙏🙏

  • @nalindasampath241
    @nalindasampath24110 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට. දීර්ඝායුෂ ලැබේවා. නිරෝගී සුවය ලැබේවා. උතුම් නිර්වානය අවබෝධ වේවා. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @aneeshakulasekara9490
    @aneeshakulasekara94908 ай бұрын

    හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං සිද්ධ වේවා මනසට සහනයක් ලබා දුන්නාට ජීවත් වෙන්න බලාපොරොත්තු ඇති කරනවාට!

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd2 ай бұрын

    හාමුදුරුවනේ මට ඔබ වහන්සේ හමුවෙලා අනුසාසනාවක් අහන්න ආසයි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara57557 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @user-kf3uq7yq4o
    @user-kf3uq7yq4o7 ай бұрын

    මම හිත හදාගන්න ස්වාමීන් වහන්සෙගේ බණ අහලා ජිවිතෙ කියන්නෙ මහා දුක් ගොඩක් දරුවන් නිසා ඉවසනවා

  • @piyumihansika7272
    @piyumihansika72727 ай бұрын

    ගොඩක් දුකින් ඉන්න වෙලාවට හිත නිවන්නෙම බණ පදයක්ම තමයි 😢🙏🙏🙏

  • @kkww4218
    @kkww42189 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @hasaranawanjani4909
    @hasaranawanjani49093 ай бұрын

    ඇත්තටම දරාගන්න බැරි දුකක් හිතේ තියාගෙන ඉන්න හරිම අමාරුයි ඉවසීමෙන් ජීවිතේ දරාගන්න මේ උතුම් ධර්ම දේශනාව හේතු වාසනාවක්ම වේවා 🙏🙏🙏

  • @nadeeshaharshani202
    @nadeeshaharshani202Ай бұрын

    මේ බන ටික අහන්න ලැබුනා එක කොච්චර පිනක්ද .ආදරයක් නිසා ගොඩක් විදීව මාස ගානක් අදර්‍රයක් නිසා.කෙල්ලො කොයි තරම් රවැතෙන්වද චරිතෙ විනාශ කර ගන්නේද .මේ camant එක දකින ඕනිම කෙල්ලෙක් ආදරයෙන් අන් ද වෙලා තම්ගේ චරිතෙ විනාශ කර ගන්න එපා .පසු තැවෙන්න වෙන්ව .කොල්ලේකට ආදරේ කරන්න හිතාන්කොට දෙපාරක් හිතන්න මොකද මන් වරද්දා ගත්ත නිසා ගොඩක් බන අහලා හිත හාද. ගත්තේ පින් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sunithhnishantha933
    @sunithhnishantha9337 ай бұрын

    අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේට ගොඩාක් පිං... 🙏☸️

  • @dulshaniayusha7906
    @dulshaniayusha790610 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ ! තෙරුවන් සරණයි සියලු දෙනාටම ! ධර්ම දේශනා ඇසීම තුළින්... හැමෝටම සැනසීම ලැබෙනවා...

  • @madushikadilshani6606
    @madushikadilshani66066 ай бұрын

    මමත් ගොඩක් දුකින් inne ඒ වේලාවට මන බන අහලා තමා ම්ගේ හිත හදා ගන්නේ

  • @dilanNsumudu0601
    @dilanNsumudu060110 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏

  • @shini..
    @shini..9 ай бұрын

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ගොඩක් වටිනා ධර්ම දේශනාවක්

  • @Boy_0662
    @Boy_0662Ай бұрын

    Sadu sadu sadu 🙏☸️🙏🙏

  • @rehenidissanayaka1531
    @rehenidissanayaka15316 ай бұрын

    Mage hitha hada gana ape hamuduruwange bana ahanawa budu saranai

  • @udayangasenarathna6260
    @udayangasenarathna62609 ай бұрын

    බුදුසරණයි ❤

  • @AmilaKumara-vx5yl
    @AmilaKumara-vx5yl7 ай бұрын

    ❤❤Sadu sadu sadu budu saranai oba wahanseta

  • @user-vt4or9ol7v
    @user-vt4or9ol7v6 ай бұрын

    මගේ ජීවිතේට වටිනම බණක් ....සාදු සාදු සාදු🙏🙏🙏

  • @Sa98102
    @Sa981025 ай бұрын

    බුදුසරණයි !

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna254710 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chinthakakumara7935
    @chinthakakumara79359 ай бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @medaniapsara1483
    @medaniapsara14835 ай бұрын

    අපේ හාමුදුරුවන්ගේ වචනක් ඇහුවත් පුදුම විදිහට හිතට සැනසිල්ලක් 🥺

  • @user-gd1bk4xn5x

    @user-gd1bk4xn5x

    5 ай бұрын

  • @thimathiranasingha6774
    @thimathiranasingha67748 ай бұрын

    ගොඩක් පින් 🥺🙏

  • @sakunthalasandamali8536
    @sakunthalasandamali85365 ай бұрын

    මම ගොඩක් ආසා වෙන් අහනවා ඔබ වහන්සේගේ බණ අහනවා

  • @Saskiya-1620
    @Saskiya-162010 ай бұрын

    Sadu sadu 🙏🏻🌼🌸

  • @Rasikalakmali7895
    @Rasikalakmali78955 ай бұрын

    Theruwan saranai ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi10 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @samindunimesh5028
    @samindunimesh502810 ай бұрын

    Bohoma pin obavahanseta siyalusathvayange hith nivanavata budundeka nivan dakiwa.🙏🙏🙏

  • @sakunthalasandamali8536
    @sakunthalasandamali85365 ай бұрын

    මම ඔබ වහන්සේගේ බණ අහලා දැන් යසොදරා නෙරණින් වහන්සේට මල් .පහන් පුජා කරනවා

  • @udeshikamaldeniye8896
    @udeshikamaldeniye88965 ай бұрын

    Teruwan saranai pinwath suwamin wahansa .......

  • @amilafernando8669
    @amilafernando86699 ай бұрын

    අපේ හාමුදුරුවන් ට ගොඩක් පින්..මම හිත හදාගත්තේ මේ බණ පදේ අහලා.

  • @gimhanishashikala7152
    @gimhanishashikala71526 ай бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං හාමුදුරුවනේ...

  • @madhushaniduleeka
    @madhushaniduleeka9 ай бұрын

    Theruwan saranai!

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz10 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත්හාවය ලැබේවා සුවපත් වේවා ....

  • @TeklaMadurani
    @TeklaMadurani2 ай бұрын

    Ane thrruvan saranai oya ai adanne. Api adanna one api adare karana kenek api daala giyama neve apita adare karana kenek apiva daala giyaamai. Ohoma minissu kavada hitiyath yanava. Oya Eyala dennata vaira karanna irisiya karanna epa eyalage yahapathama pathanna. Mokada oya oyage hitha kiliti karaganna epa. Mokada oyage kadulu eyalata saapayak vei. Oya eyata avankava adare kalanam eyata vaira karannavath tharaha gannavath ba oyata. Oyage vatinakama eyata danena davasak ei Anna edata oya godak lassanata jeevath venna one. Ekai oyage vatinakama. Oyava epa kiyala giye eya vitharane. Anith hamoma oya venuven innava oyage oya kadulu oyage ammai thaththai venuven thiyaganna eyalage as valata kadulak denna epa. Adare venuven me loke hamoma adanava eka hamoma dannava. Oya ita vada venasma kenek venna. Me loke vatinava visheshama kenek venna. Oya e dennata yahapatha pathanna uthum gathi pavathum athi kenek vela jeevithe gana avaboda karaganna. Lassanata hina venna e hinaven amma thaththa godak sathutu vei e pina oyata yahapath jeevithayak gena devi. Deviyek vage kenek oyata labei

  • @chamathka6579
    @chamathka657910 ай бұрын

    ✨🙏🙏🙏✨💐💐💐✨

  • @chamarapathum2281
    @chamarapathum22816 ай бұрын

    Math oba වහන්සේගේ bana පුළුවන් hamawelema ahanwa mara widiyata hithata danenne

  • @Sithijarandunuge
    @Sithijarandunuge4 ай бұрын

    ඇත්ත සුවාමින් වාහන්ස මමත් කෙනෙක්ගේ pohoto රැට රැට බල බල හැමදාම මම එ මතක මතක් කර කර ඇඩුවා .. මාස ගානක්..

  • @PamudiNawoda
    @PamudiNawoda2 ай бұрын

    Godak pin hamuduruwane🙏

  • @Yuhi_mashi
    @Yuhi_mashi2 ай бұрын

    ආදරේ නිසා දුක් විදින සියලු දෙනාගෙම සිත සුවපත් වේවා 🤍✨

  • @anushamuthunayake8554
    @anushamuthunayake85545 ай бұрын

    පින් ඔබ වහන්සේට😊

  • @anushamuthunayake8554

    @anushamuthunayake8554

    5 ай бұрын

    ඔබ යම්කෙනෙකුට ආදරය කරනවානම් එයින් ඈත් වෙන්න වෙනවා ඒක සත්තයි අපේහාමුදුරුවනේ

  • @user-rg4bi3ex4u
    @user-rg4bi3ex4u6 ай бұрын

    සාදු සාදු සාදු

  • @user-cb8jp5dp6z
    @user-cb8jp5dp6z8 ай бұрын

    Theruwan saranai ape amuduruwane oba wansege bana asimata ptan aran adta dawas thunai namuth man eha dawas thunen mage jiwitheta gaththu adarsa godai ape amuduruwane oba wanseta thurunuwage sarna labewai kiya bathi sithin prarthana karanawa

  • @geethaperera6059
    @geethaperera605910 ай бұрын

    සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼

  • @dasunirajapaksha6283
    @dasunirajapaksha62834 ай бұрын

    අනේ ඇත්ත ස්වාමීන් වහන්ස අඩන ගමන් මේ බණ ටිකත් අහන්නෙ කිසි දවසක බොරුවක් වංචාවක් කරලා නෑ ඒත් දාලා ගියාම දරාගන්නෙ කොහොමද

  • @dharshikamadhumali8511

    @dharshikamadhumali8511

    Ай бұрын

    මන් වගේ🥺

  • @RaviduLakshitha-dq1ue
    @RaviduLakshitha-dq1ue2 ай бұрын

    ධර්මය සත්‍ය යී.🙏 නමෝ බුද්ධාය.🙏

  • @TV-gn8gw
    @TV-gn8gw4 ай бұрын

    තෙරුවන් සරනයි

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw5 ай бұрын

    හාමුදුරැව6න් මම ත් පණ ව6ග් ආදරය කරා නමුත් මම ආදරය ක6ර් ම6ග් රත්තරන් අම්මා ට. අම්මා නැති 6වලා දැනට අවුරුදු 9යි මම 6ම් බන අහන 6කාටත් ම6ග් හිත මාරව්දිහට රිදිලා තියෙන්නේ ❤❤❤ ඔබ වහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා❤❤❤

  • @nalindanalinda4199
    @nalindanalinda41997 ай бұрын

    තෙරුවන් සරණයි

  • @nethminavodya388
    @nethminavodya3887 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sachiniamarasingha7339
    @sachiniamarasingha733910 ай бұрын

    සාදූ සාදූ 🙏🙏🙏

  • @sachiniyashoda3986
    @sachiniyashoda39869 ай бұрын

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏

  • @hhgnejehhe6xneui3b38
    @hhgnejehhe6xneui3b387 ай бұрын

    Oba වහන්සේට නමස්කාර වේවා

  • @sanduniwasana9768
    @sanduniwasana976810 ай бұрын

    🌼🌼🌼🌼🙏🙏

  • @user-ev7go8fh7j
    @user-ev7go8fh7j10 ай бұрын

    🙏❤

  • @Sadu_bbh_
    @Sadu_bbh_4 ай бұрын

    චීවරය දරා ඉන්න ව්‍යාජ මිනිසුන්ට වඩා මෙවැනි ස්වාමීන් වහන්සේලා අපගේ බෞද්ධ ශාසනයට මහත් ලෙස වටිනවා මාගෙ මෙන්ම සියලු දෙනාගෙ දුක නිවේවා ! සාධු සාධු සාධු ☸️

  • @tharakalakshani4517
    @tharakalakshani45177 ай бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @nimeshalakmali7399
    @nimeshalakmali739910 ай бұрын

    saduu saduu saduu

  • @dilharachalani2948
    @dilharachalani29487 ай бұрын

    Sadu sadu sadu

  • @chandanirathnayaka7604
    @chandanirathnayaka76049 ай бұрын

    ස්වාමීන් වහසේ මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @t.m.i.n.tharangat.m.i.n.th550
    @t.m.i.n.tharangat.m.i.n.th5507 ай бұрын

    Hite loku dukak thiyagani me bana ahanne ad adi ahane mewani dukak kawadawat katawathma wenna epa ape hamuduruwane oba wahanseta godak pin minisunge hith hadaganna udaw karat

  • @vidanapathirana3005
    @vidanapathirana300510 ай бұрын

    Ehemai ape hamuduruwane obawahanseta Theruwan saranayi 🙏🙏🙏 Mage namaskaraya wewa 🙏🙏🙏

  • @hnimali4513
    @hnimali45137 ай бұрын

    SADU sadu sadu sadu

  • @NandathilakaBadalge
    @NandathilakaBadalge5 ай бұрын

    මේ වටිනා බණ ශ්‍රවනය කරන්න මේ පසුබිම් සංගීතය කොච්චර බාධාවක්ද . මේකවත් තේරෙන්නෙ නැති හැටි .

  • @nuwanpiyasena7724

    @nuwanpiyasena7724

    2 ай бұрын

    Eka nam aththa...bana tika nidahase ahanna ne...

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum6027Ай бұрын

    ❤😊

Келесі