Bajaj Electric Three wheeler Sri Lanka | අලුත්ම බජාජ් ත්‍රීරෝද රථය වෙළදපොළට | Cash Logics

Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
Presenter & Director - Kelum Madhusanka
Production Manager - Samith Roshan
Post Production Supervision - Dasun Prabhashwara
Editor - Sudeep Warnabharana
Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
Audio Operator - Akila Heshan
Production - Ideahell
Connect with Cash Logics on Social Media
Instagram / cashlogics
Facebook / cashlogics
Tiktok vm.tiktok.com/ZSJymsDkc/
Business Inquiries :
Web : www.cashlogics.lk
Mail : info@cashlogics.lk
What's App: 0712874415
#cashlogics #bajajthreewheel #electricvehicle
Music from #InAudio: inaudio.org/
Track: Epic Cinematic Orchestra [Epic Music} by MokkaMusic / Time Has Come
• (No Copyright Music) E...
Music provided by "MokkaMusic" channel and inaudio.org
Track: Modern Innovation [Technology Music] by MokkaMusic / Mini • (No Copyright Music) M...
Music provided by "MokkaMusic" channel and inaudio.org

Пікірлер: 193

  • @donroshan_thetimeline
    @donroshan_thetimeline9 күн бұрын

    යූ ටියුබ් එකේ පලමුවෙනි පාරට දැක්කේ හොඳට සූදානම් වෙලා ආපු නිවේදකයෙක්. සාමාන්‍ය ජනතාවට මුලින්ම හිතට එන ප්‍රශන ටික ඔක්කොම ඇහුවා පැහැදිලිව කෙටියෙන්. ජය වේවා!

  • @සමන්සමගහඩක්
    @සමන්සමගහඩක්27 күн бұрын

    ලංකාවෙ මිල්ටන් මෝටර්ස් එකෙන් හදන හත් දෙනෙකුට යන්න පුලුවන් වීල් එක හදන්නෙ නැතුව පිට රටින් ගෙන්නෙ මොකටද දේශීය නිශ්පාදනයක් රටට හ්දුන්වාදෙන්න ඒක ගොඩාක් වටිනවා

  • @slmaduproduction4403

    @slmaduproduction4403

    25 күн бұрын

    දේශීය දේවල් වල ගාන අහද්දි සිහිය නැතිවෙනව😅

  • @nishansuresh4079

    @nishansuresh4079

    25 күн бұрын

    ​@@slmaduproduction4403😂😂😂

  • @user-bp6sj1tr4n

    @user-bp6sj1tr4n

    24 күн бұрын

    උබ ඒකේ ගාණ ඇහුවද.. අනික ඒක පදින්න කොච්චර අමාරුයිද කියලා පේන් නැද්ද නැව වගේ දිගයි ස්පීඩ් යන්න බෑ. ඕවගේ පාට්ස් හොයගන්න පුළුවන්ද කියලා බලපන් මෝඩයා වගේ කියවන් නැතුව 😂😂

  • @helptheworld7959

    @helptheworld7959

    18 күн бұрын

    Modayek

  • @chamindadissanayaka8040

    @chamindadissanayaka8040

    17 күн бұрын

    😂etta kathawa

  • @nuwandammika4572
    @nuwandammika457229 күн бұрын

    නියමයි අහන්න තියන දේ කෙටියෙන් නියමටම අහනවා. සුපිරි.. වැල් බය්ලා නෑ..❤❤❤🎂🎂🎂

  • @dhanushkaperera9173
    @dhanushkaperera917324 күн бұрын

    ලංකාවේ නිශ්පාදනයක් කරල රටේ මිනිස්සුන්ට දෙන්න තරම් අපේ පාලකයන්ගෙ නොහැකියාව තරම් දුක හිතෙන දෙයක් තවත් නැත.

  • @panoramablue9191
    @panoramablue919129 күн бұрын

    ගන්න එපා ගන්න එපා ගන්න එපා ශිුලංකාෙව දරැවන් තවත් ණය වලට අහු කරන්න එපා අ ෙප් ෙඩාලර් රැක ගමු ඉංදියාවට පුජ කරන්න එපා

  • @dilshanadikari21

    @dilshanadikari21

    27 күн бұрын

    ලංකාවේ හදන වාහනද ගන්න ඕන😂

  • @aniljayawardena3249

    @aniljayawardena3249

    26 күн бұрын

    Vega 3 wheel is Rs 2.9 million. Useless

  • @panoramablue9191

    @panoramablue9191

    26 күн бұрын

    @@dilshanadikari21 ඹවි ඹවිි

  • @tharushabaddage

    @tharushabaddage

    23 күн бұрын

    @@aniljayawardena3249 😁

  • @Besttalksvallappu

    @Besttalksvallappu

    10 күн бұрын

    na mahindata puja karamu

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4n24 күн бұрын

    මගේ පුද්ගලික මතේ නම් මේකට වඩා පෙට්‍රල් එක හොඳයි වගේ. පැය 4ක් චාර්ජ් කරලා 150km යන්න පුළුවන් දුර ගමනක් යන්න උනොත් දවස් 2,3ක් යයි ගිහින් එන්න ඊට වඩා පෙට්‍රල් එක හොඳයි

  • @sadunfernando1424

    @sadunfernando1424

    23 күн бұрын

    සිරාවට පෙට්රල් එක හොදයි ඔවල බැටරි ය ගනම් කොහොමද දන්නෑ

  • @chathudkc5831
    @chathudkc583128 күн бұрын

    ඉංදියාව ලංකාව ආක්‍රමණය කරලා ඉවරයි. තව තවත් ඉංදියන් ලදරන් ගෙන්නපල්ලා කිසිම සේෆ්ටියක් නෑ. හැපුනොත් එතනමයි යන එවුන්. දියුණු කිසිම රටක මේ වගේ වාහන ගෙන්වන්නෙ නෑ සේෆ්ටි නැති නිසා. ඒ රටවල පාලකයො මිනිස්සුන්ගෙ ආරක්ෂාව බලන්නෙ හැමදේටම කලින්. ඒත් ලංකාවෙ මේ වෙද්දිත් ත්‍රීවිල් ලක්ෂ 13ක් තියෙනවා. හිතලා බලපල්ලා ලක්ෂ 13ක් කියන්නෙ සෙල්ලමක්ද කියලා

  • @krishansrilankeshwara2349

    @krishansrilankeshwara2349

    27 күн бұрын

    මමනම් කියන්නෙ ත්‍රීවීල් නවත්වන්න ඕන,තව වැඩි උනොත් අපිට පාරෙ යන්න බැරි ගානට තියෙයි.

  • @dilshanadikari21
    @dilshanadikari2127 күн бұрын

    සුපිරි.

  • @BatapolaNimal
    @BatapolaNimal28 күн бұрын

    අපේ එකක් හැදුවා නේද මුං මාර්කට් දලාත් ඉවරයී අපි ලැජ්ජා වෙන්න්ඕනෑ

  • @Geethalkalindu

    @Geethalkalindu

    20 күн бұрын

    හැදුවත් අපේ ඒවා මිනිස්සුන්ට ගන්න බෑ...ලක්ෂ 29 ට වෑන් එකක් ගත්ත හැකි 😂

  • @diretdisco
    @diretdisco20 күн бұрын

    Threewheel ekata wada kolla lassnay

  • @sandunwck
    @sandunwck29 күн бұрын

    three-wheelers newei quality safety roda 4k denna minissunta aduwata.

  • @madushalakmal7050
    @madushalakmal705023 күн бұрын

    මගදි බැට්රිය බැස්සම චාජ් එකටදාලා පැය 4 ක් මග ඉන්න ඔනද

  • @antoniyofernando
    @antoniyofernando11 күн бұрын

    Good for environment ❤

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan401629 күн бұрын

    රටින් ගේන කබල් නැතුව අපේ රටේ දෙයක් හඳුන්වා දෙන්න.. අනාගත පරපුරට හරි වටින..

  • @PasinduDasun

    @PasinduDasun

    28 күн бұрын

    Vega eka vage ekakda😂

  • @dilshanadikari21

    @dilshanadikari21

    27 күн бұрын

    ලක්ෂ විස්සක් විතර දීලා වේගා වගේ එකක්ද ගන්න ඕන.😂

  • @shashikasandaruwan4016

    @shashikasandaruwan4016

    27 күн бұрын

    ​@@PasinduDasun😭

  • @shanakaliyanage819

    @shanakaliyanage819

    26 күн бұрын

    වේගා ලක්ෂ 28යි.

  • @user-xo6hy7bj4v

    @user-xo6hy7bj4v

    25 күн бұрын

    ​@@dilshanadikari21මේක අඩුවට දෙනවද😂

  • @roshanlakmal9641
    @roshanlakmal964116 күн бұрын

    ලංකාවට ගැලපෙන්නේ hybrid වාහන මිස සම්පූර්ණ පෙට්‍රල් ඩීසල් හෝ සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වාහන නොවේ... තාක්ශනිකව හා පාරිසරිකව මෙන්ම ආර්ථික වශයෙන් හරි දේ ඒක.❤

  • @boletuktukstunt7691
    @boletuktukstunt769125 күн бұрын

    ❤❤❤

  • @Azr900
    @Azr90022 күн бұрын

    ලංකාවෙ හැදුවොත් ගාන වැඩියි ලංකාවෙ නිශ්පාදන කරන්න නම් ඩොලර් එක 100ට වත් අඩු වෙලා බඩු මිල 300%කින් අඩු වෙන්න ඕන නැත්නම් පිටරට වාහන ආනයන නවත්තල ලංකාවෙ එකලස් කරන්න ඕන මෙහෙම රටක් තියන් 100% නිෂ්පාදනය ලංකාවෙ හදන්න බෑ දැනට assemble කරන්න පුලුවන්

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas505118 күн бұрын

    ලංකාවේ ජනතාව ජපානේ ප්‍රාඩෝ එකක ගන්න මුදල ගෙවල මරුටි එකක ගන්නවා , ජනතා සේවයට කියල එන දේශපාලුවෝ ලනකවේදී මරුටි එකක් ගන්න මුදලට ප්‍රාඩෝ එකක අරගෙන ජනතා මුදලින් පැට්‍රොල් ගහල පාරේ ඓනේ ඉන්න මිනිසුත් යටකරගෙන යනවා . දේශපාලුවන්ට සහ නිලධාරීන්ට දෙන පර්මිට් සදහටම අහෝසි කරන්න ඕනේ ,

  • @4kvideos201
    @4kvideos20121 күн бұрын

    අඩු ගානේ Fast Charging වත් දෙන්න. මොකද වීල් එකක් ගන්නේ බහුතරයක් හයර් කරන්න වගේ දේකටනේ.

  • @user-dr1mv1dh9p
    @user-dr1mv1dh9p29 күн бұрын

    Indian konohodawal promote karrana EPA owa ratata henayak rate kisima wadagat kamak na

  • @dilshanadikari21

    @dilshanadikari21

    27 күн бұрын

    ඉන්දියන් කබල් නැත්තම් ලංකාවේ හිඟන්නන්ට පාරේ යන්න බස් එකක්වත් නෑ.😂

  • @user-dr1mv1dh9p

    @user-dr1mv1dh9p

    27 күн бұрын

    @@dilshanadikari21 1990ta kalin Japan wahana diviwe bus wenuwata taxiyeta car diviwe ratata podi wadagath kamak thiba topi indiyawata puka dunnata Lankawa kollo kallakani kale threewheel eka

  • @skaccountingacademy1723

    @skaccountingacademy1723

    26 күн бұрын

    ලංකාවේ හදන එවා ලක්ෂ 29 යක්වෙනකොට ඉන්දියන් එවා 2 ක් ගන්න පුලුවන්

  • @user-dr1mv1dh9p

    @user-dr1mv1dh9p

    26 күн бұрын

    @@skaccountingacademy1723 Japan wahana hari yata genna idadunith Oyita wadiya labai

  • @sljobs7723

    @sljobs7723

    25 күн бұрын

    ​@@user-dr1mv1dh9pNow 2024 Not 1990 😂 වර්තමානයේ ජීවත්වෙයං

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna886826 күн бұрын

    මිල්ටන් මොටස් හදපු එක කෝ බන්දුල කෝ

  • @h.mranasinghe4242
    @h.mranasinghe42428 күн бұрын

    වැඩි වෙලාවක් නැතිව විස්තර ඉදිරිපත් කිරීම ඉතා හොදයි .💖🌳

  • @jahankeer1723
    @jahankeer172323 күн бұрын

    Oka suntec karapeyaw ape awwa dawasama ennaa

  • @manojsiriwardana9440
    @manojsiriwardana944025 күн бұрын

    5 laks wage watinawa

  • @mmanimaniraj
    @mmanimaniraj5 күн бұрын

    What's the price please

  • @thiyagaraja8690
    @thiyagaraja869029 күн бұрын

    Price?

  • @priyankarajayasiri3868
    @priyankarajayasiri386821 күн бұрын

    ත්‍රීවීල් නං තවත් එපෝ....

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e29 күн бұрын

    Watinawa❤❤❤

  • @chaminranga
    @chaminranga20 күн бұрын

    Meeka Price kohomada ? 30 Laks da ?

  • @Donprasad
    @Donprasad24 күн бұрын

    ඇයි ලංකාවේ හදපු ඒවා කෝ.ඒවා ප්‍රොමෝට් කරන්න .

  • @Disna-c2f
    @Disna-c2f20 күн бұрын

    බැටරි බැස්සම පෙට්‍රල් වලිනුත් යන්න පුළුවන් විදියට හදන්න බැරිද? එතකොට දුර ගමන් විස්වාසෙන් යන්න පුළුවන්

  • @OmesaBuddhi
    @OmesaBuddhi27 күн бұрын

    75 ° කදූ යන්න පුලුවන්ද .?

  • @Azr900
    @Azr90022 күн бұрын

    E tec එක ලක්ෂ 4යි re model ලක්ෂ 2.50 ලංකාවෙ රුපියල් වලින් e tec ලක්ෂ 1,448,000 re model 905,540 යි 100% tax එක්ක e tec ලක්ශ 29ට එහා importer charges එක්ක re model ලක්ෂ 18 ට එහා වාහන ගන්න එක හීනයක් 😂

  • @malakalasith5232
    @malakalasith52326 күн бұрын

    David pieris la thama Me ladi lankawata genalla tharuna prajawa handigane thiyana vidiyata wada Kare.

  • @ananmananmusic
    @ananmananmusic22 күн бұрын

    වේගා එක මිල වැඩීලුන්නෙ අපේ අයට. ලංකාවෙ උන්ට අඩුවට එනවා නම් ඔන එකක්...

  • @saniyasaniya7539
    @saniyasaniya753916 күн бұрын

    nwe price

  • @sampathprasanna485
    @sampathprasanna48524 күн бұрын

    You need to come with selling price for this kind of interview 😂😂😂

  • @varatharajaanandhan4794
    @varatharajaanandhan47942 күн бұрын

    ❤indiyawa neththam lankaw ne ne buruwo

  • @saniyasaniya7539
    @saniyasaniya753916 күн бұрын

    New price how much

  • @nilanthaamarasinghe5911
    @nilanthaamarasinghe591124 күн бұрын

    ඔය ජරාව ගන්න නමි එපා ඹය වාහනයක් නේවෙියි අරක්ෂාවක් නැ. ගන්න එපා

  • @nishanthanish1991
    @nishanthanish199117 күн бұрын

    Petrol threewel eheka twin spark plug threewel eheka 28-33k kranwa

  • @skipper2594
    @skipper259429 күн бұрын

    indian JARAWA

  • @talkwithpubudu3313
    @talkwithpubudu331321 күн бұрын

    මාලි මාවට ජයවේවා

  • @chinthakapradeepkumarawa307
    @chinthakapradeepkumarawa30723 күн бұрын

    ඉන්ධන වලිනුත් යන්න පුලුවන් විදියට හැදුවානම් මේක ගොඩක් වටිනවා නේද.බැටරියෙන් විතරක් යන්න උනාම අපිට දුර ගමන් යන්න බෑ.හයර් කරන අයටත් අපහසුයි.කදුකර පළාත් වල මේ කියන කිලෝමීටර් ගාන යන්න අමාරු වෙයි.පෙට්ට්‍රල් වලට වඩා ලාබ කියන්නෙ බැටරියක් මාරු කරන්න යන මුදලත් සමඟ ද?.

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka29 күн бұрын

    හොදයි ප්‍රයිස් එක අනුව තමයි කියන්න පුළුවන් වටිනවද නැද්ද කියලා 😮

  • @dangerhasa
    @dangerhasa21 күн бұрын

    Oka charge karanakota litebilla double ei

  • @kamalrajapaksha8766
    @kamalrajapaksha876622 күн бұрын

    සිරි ලක දේ සරි සැප දේ

  • @user-fl8om7yb3l
    @user-fl8om7yb3l25 күн бұрын

    මේව තහනම් කරපන් බන් පොලිටික්කොනේ ,

  • @shanedirisinha6134
    @shanedirisinha613429 күн бұрын

    Bajaj petral weel ekak oni kiyada dan අලුත් ganan

  • @chandanakelum9302
    @chandanakelum93024 күн бұрын

    Laksa 8 wada wTin na itawada gannat na 😊

  • @pradeepsandamal9446
    @pradeepsandamal944629 күн бұрын

    Me kasikabal walata Wada Vega hondai

  • @dilshanadikari21

    @dilshanadikari21

    27 күн бұрын

    කෝ ඉතිං නෑනේ ඒ වීල් දකින්නවත්😂

  • @sadeepaprabath4597
    @sadeepaprabath459721 күн бұрын

    Loku ganak dila weel ganne ai.?

  • @sukumarainapilly4035
    @sukumarainapilly403522 күн бұрын

    ලක්ෂ 10කට වැඩි නම් බිස්නස් එක හබක් කවුද ගන්නෙ ඉදිරියේදී කාර් මිල ඉතාමත් අඩු වෙනවා .

  • @chaminranga

    @chaminranga

    20 күн бұрын

    meeka 30 Laks neda ?

  • @asankanihal5279
    @asankanihal527922 күн бұрын

    K.m.150..gihin.aya.paya.4.k.budiyanda..miwa.hodai.ubalagi.amata

  • @ruwa6386
    @ruwa638628 күн бұрын

    Top speed 45kmh 😅

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq18 күн бұрын

    අපි නම් ගන්නේ නෑ.ඕවා චාච්ජ් කරන්න පැය හතරක් යනවලු කිලෝමීටර් 200 ගමනක් ගිහිල්ලා එන්න බෑනේ

  • @nishanthanish1991
    @nishanthanish199117 күн бұрын

    Me jarawal newei lankawen nipadawana ..masekata parts 10000k dennath puluwan kiyla threewel ekak adunwala deela.. Patent illuwa.. Ewata kisi udawwak na 😢😢😢

  • @hemanthapeiris1663
    @hemanthapeiris166328 күн бұрын

    Bajaj එකේ වෙන එකෙක් හිටියෙම නැද්ද විස්තර කියන්න

  • @user-bp6sj1tr4n

    @user-bp6sj1tr4n

    24 күн бұрын

    අන්න කතාව මාත් මේ ඕකම තමා කල්පනා කරේ ඌට වචන 2ක් කියාගන්න බෑ ගොත ගහනවා 😅😅

  • @AnulaSilva-es8pj
    @AnulaSilva-es8pj24 күн бұрын

    Lankawe miltan mahathmaya tenadenne tawat dolar kapiyaw

  • @slrama2420
    @slrama242029 күн бұрын

    Oke mila kiyada kiyala dnneawth nathuwa aparade video baluwea

  • @dilshancreation4172

    @dilshancreation4172

    29 күн бұрын

    ලක්ශ 15ලු

  • @skipper2594

    @skipper2594

    29 күн бұрын

    @@dilshancreation4172 laksha 15 ta oya kabala gannawata wada laksha 20 ta lankawe vega eka ganna eka labai ratatath hodai anika ekata futuristic modern look ekk thiyanawath ekka, digital and solar panels ekka

  • @dilshancreation4172

    @dilshancreation4172

    28 күн бұрын

    @@skipper2594🤣 ලක්ශ 20 දෙයි පම්කක්🤭 ලක්ශ 29ලු

  • @dilshancreation4172

    @dilshancreation4172

    28 күн бұрын

    @@skipper2594 මොඩර්න් ලුක් එක බලපන් ගින් මුලින්🤣

  • @skipper2594

    @skipper2594

    28 күн бұрын

    @@dilshancreation4172 මං බලපු වීඩියෝ එකක හැටියට නම් කිව්වෙ ලක්ෂ 19 කියල.මොක උනත් මොකද.ඉන්දි. යන් ජරාවට වඩා හොදයි 🥱

  • @user-cs1dg6jo8o
    @user-cs1dg6jo8o7 күн бұрын

    මිල කීයද

  • @gigis867
    @gigis86728 күн бұрын

    මගදි බැටරි බැස්සොත් චාර්ජ් කරන්නේ ඇට දෙකෙන්ද

  • @padeepsuranga2261

    @padeepsuranga2261

    28 күн бұрын

    #කට ගහලා....

  • @krishansrilankeshwara2349

    @krishansrilankeshwara2349

    27 күн бұрын

    😂😂😂😂😂

  • @dilshanadikari21

    @dilshanadikari21

    27 күн бұрын

    එතකොට ලංකාවේ වේගා වලින් ගහපු එක චාජ් කරන්නේ කොහොමද.

  • @nwmedit25

    @nwmedit25

    26 күн бұрын

    😂

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    24 күн бұрын

    Mala haththi huttai ehema unoth..😂

  • @Nature60810
    @Nature6081020 күн бұрын

    රෙද්ද ඔක්කෝම ඉන්දියාවෙන්....

  • @user-fx6ic9th3o
    @user-fx6ic9th3o22 күн бұрын

    dun wartha ona kiyaida danne ne..ranilage anduwa

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon839419 күн бұрын

    My god . Another three wheeler.😂

  • @chandanakumara5791
    @chandanakumara57913 күн бұрын

    Lkdha7 ta aduwen denawanam gannawa

  • @robhatgadi2135
    @robhatgadi213513 күн бұрын

    Electric harienne

  • @subzero3548
    @subzero354813 күн бұрын

    EV charging station ලංකාව පුරා නැති කම සහ ඉහල ආනයන බදු වගේ දෙවල් නිසා අවසාන මිල ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න බැහැ.එකයි vega උනත් ෆේල් වෙන්නෙ.ඕක ග්‍රාමිය ප්‍රදේශ වලට කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ.හැබැයි අපිට මෙහේ එකලස් කරන්න පුලුවන් ඒක අපේ උන් කරන්නෑ.තාක්ශනිකව රට දියුණූ වෙන්න කොලඹ විතරක් දියුණු වෙලා හරියන්නෑ.මිනිස්සු ඕකගන්නෙ නැත්තේ මෙන්න මේ තුන නිසා ev charging station, fast charging options, price 😑

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas505118 күн бұрын

    ලංකාවේ ත්‍රිවිල් එක හදපු මනුස්සය දැන් අවරුදු 4 -5 කෙකර ගගා ඉඳල තවම වෙළදපලට දමාගන්න බැරුව තටම තටම ඉන්නවා මිනිහ කියනව ඒක දැම්මත් ලක්ෂ 30 විතර වෙනවලු , ඉන්දියන් කරය හෙට අනිද්දට මේක එලියට දමනවා ලක්ෂ 15 කට පමණ එතකොට අපේ එකාට හුලං තමා , උට පුළුවන් උගේ එක කටුගෙට දෙන්න , අපේ මිනිස්හගේ පණ්ඩිත කම වැඩි , කාටත් මිලදී ගන්න පුළුවන් සරල එකක සාධාරණ මිලකට හදල පැට්‍රොල් නැතිකාලේ වෙළඳපලට දැම්ම නම් දැන් ලංකාවේ හොන්දට ෆේමස් වෙලා .යුනිට් 10000 පමණ විකුණා ගන්න තිබුන

  • @PETHUBpets

    @PETHUBpets

    16 күн бұрын

    meka laksha 30k wetara wenawa.. vega threewheel eka meeta wada godak strong.

  • @nandanaudayakumara452
    @nandanaudayakumara45219 күн бұрын

    එවලෙට ලෙසිය කියලා පෙන්නුවට බැටරි දාන්න ගියාම විල් එක විකුණාලත් මදි

  • @chappu83
    @chappu8322 күн бұрын

    Jai hind😂

  • @Infernogaming536
    @Infernogaming53620 күн бұрын

    Jarawak

  • @ravikumara3965
    @ravikumara396528 күн бұрын

    ඕක වෙළඳ පොළට දාන්න එපා මචං ගිහින් කෞතුකාගාරයේ ගිහින් තියපන්

  • @dilshanadikari21

    @dilshanadikari21

    27 күн бұрын

    වේගානම් දැනටමත් කෞතුකාගාරේ.😂

  • @user-ye3ec9rn7c
    @user-ye3ec9rn7c29 күн бұрын

    කිමී රුපියල් අටක් යනවද ඕක චාජ් කරන්න..වෙන්න බැහැ කොල්ලට වැරදුනා වගේ..

  • @manjularukshan1176

    @manjularukshan1176

    25 күн бұрын

    RS 8 bn 1km cost eka. Ubata track da

  • @slmaduproduction4403

    @slmaduproduction4403

    25 күн бұрын

    යකෝ මම පෙට්‍රල් ගහලත් මට යන්නෙ 12යි

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara7 күн бұрын

    Wadak na km 150 gihn parata wela innawenawa

  • @kavinduchathuranga279
    @kavinduchathuranga27921 күн бұрын

    Laksha 50 tavath vikunanna echchara vatinava nee 🙂

  • @vinojcosta7491
    @vinojcosta749115 күн бұрын

    Ay apita electric three wheel. Baridha safe eke four wheel ekak hadhanna. Ayyo salli

  • @chandimabandara1995
    @chandimabandara19954 күн бұрын

    Lankawata thawath 3 vil onida..😂😂😂

  • @dmabeawarna8088
    @dmabeawarna808815 күн бұрын

    Api kamathi naa okata kalakanni haththa ape rate hadana tree well apita deyaw hathikare me rate dewid unnahege haththa wetharada jeewath wenta oone api dannawa un ekadikarYak hadanawa wal ballo tholonchiwelama pala lankawe ubala ipaduna rate ewnge hadana tree well walata udawkarannan a para haththa indiyawe puka lewakanawa issellama thama ipaduna ratta garukarapalla indiyawata kawada Wath Pita puka denna eeka e un diunu wela ape wage manda a ashika haththak inna ape ratawal walata henahartha gahanne

  • @sitharamadushan8729
    @sitharamadushan872916 сағат бұрын

    150 KM ඇද්ද බං හයර් කරන මිනිස්සුන්ට. 😂

  • @edwardjayaraj3296
    @edwardjayaraj329625 күн бұрын

    250km one charge .success

  • @DanushkaJayantha
    @DanushkaJayantha25 күн бұрын

    Minissu modayo keyala hetuwa Da danne na charj nati unoth Ra gaman gehen ewarae mawa wadak na Anika arakshawak na dawasata ke danak marenawada me maull walen Hoda wahanayak ganna eka henayak ape rate minissunta

  • @ruwa6386
    @ruwa638628 күн бұрын

    Vega ගන්න කරුනාකරලා මේක ගන්නවනම් 🤚

  • @skaccountingacademy1723

    @skaccountingacademy1723

    26 күн бұрын

    වේගා ලක්ෂ 29..ඒක ගන්න කොට මේවා 2 ක් ගන්න පුලුවන්.

  • @PETHUBpets

    @PETHUBpets

    16 күн бұрын

    @@skaccountingacademy1723 mekath laksha 30k wenawalu

  • @user-me2lo5zo8f
    @user-me2lo5zo8f22 күн бұрын

    Alto 🚗 ekak ganda puluwan laksa 20deela me seman tin bodiya gannawata wada😂😂😂

  • @TravelWithAkS469
    @TravelWithAkS46920 күн бұрын

    😂😂😂 පැය 4 චාජ් කරලා 150km දුවල ආය පැය 4ක් රෙස් කරන්න තියෙන්නෙ 😂😂😂

  • @crpro5420
    @crpro542014 күн бұрын

    45 kmh? 😂 150km range? කවදා වෙනකන් බැටරි එක තියෙයිද? 😂

  • @SujithMalinda-gd3iu
    @SujithMalinda-gd3iu26 күн бұрын

    ලක්ෂ 24k වගේ ඔනම කෙනෙක් ට ගන්න පුළුවන් දැරිය හැකි මිලක් වෙන්නේ . ඒ හන්දා ⁣පාඩු නැ

  • @ChamindaThuduwge

    @ChamindaThuduwge

    24 күн бұрын

    😂😂😂

  • @mohomedazath7138
    @mohomedazath713829 күн бұрын

    Vega Tuk killer 😂 I'm sure this will be less than 2.9 million

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw29 күн бұрын

    මූට පිස්සු පැට්ට්‍රල් වලින් කිමීටරයක් යන්න රු14ලු යන්නේ

  • @Saikoeditz1

    @Saikoeditz1

    29 күн бұрын

    ඒවගේ තමා යන්නේ මගේ විල් එකේ 32ක් විතර vada තෙල් 😅

  • @shehan.lansakara
    @shehan.lansakara23 күн бұрын

    පැය 4ක් 150 km 😂😂😂😂 හයර් එකක් දාලා ගෙදර එන්න වෙයි වගේ 🤣🤣🤣🤣

  • @sanjayaperera4040
    @sanjayaperera404017 күн бұрын

    කැත විතරක්

  • @niroshanasl285
    @niroshanasl28521 күн бұрын

    කිසිම තෙරුමක් නැ තනිකර විහිලුවක් 😂😂😂😂

  • @rohanfernando679
    @rohanfernando67919 күн бұрын

    පුළුවන් තරම් ඉන්දියාවටම පුක දීපං

  • @chandanahemantha7526
    @chandanahemantha752623 күн бұрын

    😆

  • @user-xi6mt4jz8s
    @user-xi6mt4jz8sКүн бұрын

    Thawath oya huttawal natara karala genapiyau minisunta wena wahanayak thope oya ayatanae inna eka maha ekek okaka yanawda

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi19 күн бұрын

    ලංකාවේ වෙගා ලබ්බට වඩා හොදයි

  • @eleganthouses6056
    @eleganthouses605625 күн бұрын

    Gu godawal mehe genna epa

  • @adnannafeel6290
    @adnannafeel629021 күн бұрын

    Price 25 lks🤣🤣🤣 egollo kiyanda kalin kiwwa

  • @prasannabandaranayaka2159
    @prasannabandaranayaka215922 күн бұрын

    😂😂

  • @Skara999
    @Skara99910 күн бұрын

    David Pieris kyannema goo godawal gena company ekak

Келесі