Auckland SkyJump | New Zealand Travel Vlog | Episode 3

New Zealand Vlog - Episode 3
Subscribe to: / @raweenkanishka
Follow RAWEEN KANISHKA on
Facebook: / raweenz.live
Instagram: / iamraweenkanishka
FlyLanka Official Facebook Page :- / flylankanz
#RaweenKanishka #NewZealand #Prank

Пікірлер: 412

  • @nadeekumari9937
    @nadeekumari9937 Жыл бұрын

    අම්මෝ එක🤣අන්තිමට බයික් පදින්න ගිහින් වෙච්ච වැඩේ🤣🤣

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n Жыл бұрын

    අම්මෝ අයියේ හදවත නැවතුනා හොදේ..පරෙස්සමින් 🙊 තාමත් කතාකරගන්න වචන නෑ වගේ ඒක දැකලා😏🤐අන්තිමට බැනුනුත් ඇහුවනේ රථගාය වැඩිවෙලා😂😂😏හොද වැඩේ අපි කලින්ම කිව්වනේ ඕක වෙයි කියලා අනුන්ගෙ වාහන වටේ කැරකෙන්න ගිහින්🤭🤭😏මොනා උනත් මරු අනෙහ්🙈❤💖හරිම ලස්සනට Vedio තුනම ගලපලා තිබුනා.අයියා හොදට enjoy කරලා අපිවත් ඒ ලස්සනට රටට මේ විදිහට අරන් ගියාට Thankyou💖💖හැබැයි අර වගේ අවදානම් වැඩ කරලා අපිව බය කරපු එකට නම්😏😏😏මොනා කලත් පරෙස්සමින් 🤗😌✌️

  • @nethmipeiris
    @nethmipeiris Жыл бұрын

    Vedios තුන ලස්සනට ගලපලා හරිම funny short film එකක් බැලුවා වගේ 🙈 vlog එකක් දුන්නට Thank you so much අයියා ❤️🥺 අම්මෝ අයියේ ආයේ නම් ඔය වගේ අවදානම් වැඩ කරන්න එපා. තවමත් පපුව ගැහෙනවා.. අපිව භය කරපු එකට නම් ඉතින් දෙන්න ඕනි හොඳ ගුටියක් 😑🤐🤨😐 ත්‍රාසජනක දේවල් කරන්න කැමති කියලා අනේ ඔහොම දේවල් කරනවා ද 😏❤️.. කොහොම හරි අයියා ඉතින් ඒ අභියෝගය ජය ගත්තා නේ 😍🥺 අනුන්ගේ bike එකක නැගලා අහ ගත්තා නේද හොඳට 🙊🤣 කොහේ ගියත් අයියගේ රථ ගාය නම් අඩුවක් නැහැ 👻🤣 ගොඩක් සතුටු උනා අයියේ vedio එක බලලා ❤️😍🙊 මොනවා කරත් පරිස්සමින් ❤️ ඔයාව පවුලේ අයට වගේම අපටත් ගොඩක් වටිනවා අයියේ 🥺♥️

  • @akshanilupul5400
    @akshanilupul5400 Жыл бұрын

    අන්තිම ටික බලද්දිනන් පපුව නැවතුනා වගේ දැනුනා.. ජීවිතේ විඳින්න ඕනේ තමයි.. ඒත් මේතරම් අවදානම් දේවල් කරද්දී දෙපාරක් නෙවෙයි සියපාරක් හිතන්න රවීන් ... ඔය හිනාවට තමයි මේතරම් ආදරේ අපි. . හැමදාමත් හිනාවෙලාම ඉන්න මැණික. කොහේ ගියත් මොනවා කරත් පරෙස්සමින් .... 😍😍😍😍😍

  • @saduwa3204
    @saduwa3204 Жыл бұрын

    ඒ වුනාට අයියේ ආස වුනාට ඔය වගේ අවදානම් වැඩ කරන්න එපා.ගෙදර කට්ටිය ගැනත් හිතන්න.ඔයාට මොනාහරි අනතුරක් වුනොත් ඒ කට්ටිය කොච්චර දුක් වෙයිද.ඒ විතරක් නෙමේ අපේ රටේ ඉන්න සුපිරිම දක්ශයෙක් ඔය වගෙ වැඩක් කරද්දි පුදුම බයක් හිතෙනවා.ඒ දක්ශයා නැතුව යයි කියලා.😌😌 💕❤️❤️‍🔥

  • @MSMA1982
    @MSMA1982 Жыл бұрын

    තෙරුවන් සරණයී මම ගොඩක් සතුටු උනේ බුදුන් වැඳලා ගියේ. මම නම් බය උනේනෑ බෙල්ට් එකක් දාගනනේ මාරක ළිදේත් යන්නේ මිනිසුන් නේ වෙනමම ආදරයක් රවින් කනීස්කට තියනවා මිස.

  • @laknihaseka498
    @laknihaseka498 Жыл бұрын

    අනේ අම්බෝ අයියේ.. ඔයා කොහොමද අප්පා එකෙන් හිතන් පැන්නේ..😯 මාව නම් මේක බලන් ඉදලත් මොකක්ද වෙලා වගේ..😱 ඔය වගේ වැඩ කරද්දී පරිස්සමෙන් වගේම ගෙදර කට්ටිය ගේ අවසර ගන්න 🥺♥️ පරිස්සමෙන් අයියේ...♥️ කොහේ ගියත් රත ගාය නේ..😂 තව පොඩ්ඩෙන් ගුටිත් කනෝ🤭😂

  • @wish9837
    @wish9837 Жыл бұрын

    අම්නේ ඇති යන්තම් මේක දාලා😂💔ඒ බයට නෙමේ නේ මුලදි මූන ඇද උනේ😂💔හාට් එක නිකං මොකක්ද උනා ඕයි 😂😂😂😂enjoy කරා videos තුනම මාර විදිහට 😋💙තෑම්ස් RK මෙයා😂💔

  • @Nithniima
    @Nithniima Жыл бұрын

    අම්මෝ මගෙත් පපුව ගැහුනා 🤣 ජීවිතේ විදින්න පුළුවන් උපරිමයෙන් විදින කොල්ලෙක් 😉 ඉවරයි 💔☹️

  • @wish9837
    @wish9837 Жыл бұрын

    6:36😂💔ඒ මොකෑ උනේ😂හම්බෝ අද නම් හොද පන ගියා😝😂💔

  • @ma-lu7db
    @ma-lu7db Жыл бұрын

    අම්මෝ අයියේ🥲🥲 ඇත්තට ම ඕක කරන්න ඕනමයි කියලා හිතුණා ද.... ඇත්තට ම බය හිතුණා. අභියෝග බාරගන්න එක නම් හොඳයි. ඒත් පරෙස්සමින්.... මොනා වුණත් vlog 1 හරි ම ලස්සනයි. හරි සැහැල්ලුවෙන් ජීවිතේ විඳින්න කොල්ලෙක්.තව දික් වුණා නම් කියලාත් හිතුණා. 🥲🥲 Btw මේ video edit කරන්නේ අයියාම ද... ඒක නියමයි. සමහර තැන් thriller movie 1k බැලුවා වගේ.🔥🔥 Any way මේ experience අපිත් එක්ක share කර ගත්තාට thank you...🥰🥰 අලුත් වැඩකින් ඉක්මනට එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..🤗🤗

  • @devikamam7406
    @devikamam7406 Жыл бұрын

    අනේ පුතේ ඔයාට කරන්න හිතාගෙන දේවල් . පරිස්සමින් පුතේ අපේ හදවතේ ගැස්ම වැඩි වෙනවානේ ඔය අවදානම් වැඩි දෙවල් කරන කොට මගේ රත්තරනේ 💜 හැමදාමත් ආදරෙයි ගොඩාක් ආදරෙයි පුතේ 💖 සතුටින් ඉන්න පුතේ ❤️ නිරතුරුවම තෙරුවන් සරණයි පුතේ ඔයාට 🙏🙏

  • @dp2927
    @dp2927 Жыл бұрын

    cutie 🙈🤧😘 adventurous වැඩ කළාට කමක් නෑ පරිස්සමින්🥲👍

  • @umejasanmini5993
    @umejasanmini5993 Жыл бұрын

    කොල්ලා ඉතින් challenges බාර ගන්න කොහොමත් කැමතිනේ. ඒවට ඉතින් එක පයින් හා...නේ😅 හැබැයි ඉතින් කරන දෙයක් පරිස්සමෙන් අයියේ. ඒකට නම් ටිකක් බය හිතුනා කොල්ලෝ. මොනව වුනත් කොල්ලා හොදට enjoy කරා කියලනම් දැක්කා. නියම vlog 3 කින් අයියගේ experience අපිත් එක්ක බෙදා ගත්තට Thank you හොඳේ..❤️❤️❤️

  • @PN1486
    @PN1486 Жыл бұрын

    අද නම් මොනා comment කරන්නද කියලා හිතාගන්න බෑ...👀 ජීවිතේ විදින්න ඕනි හැබැයි පරිස්සමෙන් අයියා...❤🥺 Stay happy & safe forever...😌❤ We love you..🙊❤

  • @g.lprdouction2022
    @g.lprdouction2022 Жыл бұрын

    Aiyge me video balddi kwd hri hodat salli hmba krl..jiwithe widinn pudum asavak gemmk enne..ettm jiwithe kiynne me dee need kiyl hithenv ❤️..thank you aiye ❤️

  • @anujinuhansa9054
    @anujinuhansa9054 Жыл бұрын

    අනේ අම්මෝ පපුවත් ගැහුනා අයියා උඩ ඉදන් පල්ලෙහාට යනකොට 🥵🥵🥵 අයියා අභියෝග වලට ආස වුණාට මේ වගේ භයානක අභියෝග බාරගද්දි පරිස්සමින් අයියේ 🥺🥺🥺 මොනා වුණත් මේ episode තුනේම හොදට enjoy කලා ❤❤❤ ඒකට Thank you soo much අයියේ 🙏😍😍

  • @avishifonseka4009
    @avishifonseka4009 Жыл бұрын

    ඒකට නං හැබැයි රවීන් අයියේ සෑහෙන භය හිතුනා. New Zealand vlogs තුන නිකන් short film එකක් බැලුවා වගේ 🔥🔥🔥 රවීන් අයියගෙ යාළුවා Majitha අයියගේ travel business එකත් තව දියුණු වෙන්න කියලා wish කරනවා 🙌🙌🙌 බුදුන් වැදලා ගිය part එක නං ගොඩක් හිතට වැදුනා. ආගම දහමට අනුව හැසිරෙන කොල්ලෙක් වෙච්ච ඔයාට කොහොමත් වරදින්නෙත් නෑ ❤❤❤

  • @sonalimendis2584
    @sonalimendis2584 Жыл бұрын

    Bungee jumping 🫣🤨👏👏👏 Risky activity 🥺

  • @shehanmax5491
    @shehanmax5491 Жыл бұрын

    රවීන් අයියෙ පරිස්සමින් යකූඩෝ ඕව කරන්නෙ🥺 ගෙදරින් බැනුම් අහන්න ඇති ෂුවර්😶 හැබැයි ඒක මරු නිදහසේ හරිම සැහැල්ලුවෙන් ඒ හැම අවස්ථාවක්ම විදින විදිහ😍❤️❤️❤️

  • @mashi_vithanage_
    @mashi_vithanage_ Жыл бұрын

    R.K Smile Always beautiful 😍💞💖 He is More than more Car lover 😍😍 You always doing crazy and funny work aiya 😍 Your vlog really beautiful and funny🤗😍 Anyway Stay safe 🤗Carefully 😍🤗💖💖 R.K 💖💖

  • @travelgeeth1193
    @travelgeeth1193 Жыл бұрын

    Jiwithe supiriyatama widina kollek♥️

  • @sanduni4650
    @sanduni4650 Жыл бұрын

    කොල්ලා ඉතිං කොහොමත් දක්ශයානෙ😂👀🙊හම්බෝ මේ videos තුනම මරු...කරන දෙයක් පරිස්සමෙන්...ආදරෙයි රවීන් අයියා 😂❤️🔥

  • @sl__super8602
    @sl__super8602 Жыл бұрын

    What a grate video 😍 keep it up RK😉film ekak wage😍

  • @nethu7891
    @nethu7891 Жыл бұрын

    අනේ මගෙත් පපුව ගැහුනා අයියේ ඒක බලන් ඉදල......👍👍👍 පරිස්සමින් කරන දෙයක් කරන්න අයියේ ......❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 Жыл бұрын

    අම්මෝ පුතේ ඔයාගේ මේ වැඩ නිසා අපේ ඇගෙ ලේ වතුර වෙනවා .මේ වගේ දේවල් කරද්දී අයේ දෙපාරක් ඒ ගැන හිතන්න පිංසිද්ද වෙයි.අපි ගොඩාක් ආදරෙයි පුතාට ❤❤❤

  • @sachde28485
    @sachde28485 Жыл бұрын

    කොහේ ගියත් මේ කොල්ලට රථ ගාය 🤭😂 ඒකටම ගැලපෙන රථ ගාය තියෙන යාළුවෙක් එක්ක වගේ New Zealand වටේම ගිහිල්ලා තියෙන්නෙ 🤭😂 Vlog එක තව දික් උනා නං හරි episode එකක් තිබ්බා නං හරි කියලා හිතුනා. කරන දෙයක් පරිස්සමින් හැබැයි හොදද RK ❤

  • @tikicute9316
    @tikicute9316 Жыл бұрын

    හොරෙන්ම දැම්මා නේ මේ පාර🌚 මේකත් මාර ආසාවෙන් බැලුවා. බයත් හිතුනා හැබැයි🫢 Sad that the vlog series is over😢

  • @mtnmtn67968
    @mtnmtn67968 Жыл бұрын

    Video එකනම් මරු👌🔥🔥 ඔයත් එක්ක අපිත් හොඳට enjoy කරා අයියේ ...රථ ගායෙනම් අඩුවක් නෑ ඉතිම් කොහේ ගියත්🤭 අන්තිම ටික බලද්දි නම් මගේ හාර්ට් බීට් එක මොහොතකට නතර වුණා වගේ දැණුනෙ..😶 රවීන් අයියා මේ වගේ පිස්සු අවධානම් වැඩනම් ආයි කරන්න එපා අනේ...ආසයි කියල ඕමත් risk එකක් ගන්නවද දෙයියනේ..කෝම හරි අභියෝගය ජයගත්තා👌🔥❤ ඒ වගේම හැමදේකටම පෙර බුදුන් වැඳල තෙරුවන් සිහිකර ආශිර්වාද ලබාගැනීම 🙏👌ගරු කරනව රවීන් අයියා ඔයාගෙ qualities වලට අන්තිමම තත්පර ගාණ සෝ කියුට්..මන් හිතුවා රථ ගාය නිසා කෑවා ගුටි කියල🤭🤭❤❤

  • @venurithamashi5377
    @venurithamashi5377 Жыл бұрын

    නවත්තන්නෙ නැතුව දිගටම travel vlogs ඕන හැබැයි 🤩 Vlog එක නම් නියමයි ඒත් ආයෙමත් ඔච්චර අවදානම් වැඩ කරන්න නම් එපා ❤❤❤

  • @rickikham811
    @rickikham811 Жыл бұрын

    This is lit bro ❤️🥰 It's Awesome 🔥❤️

  • @hansanichathurika7902
    @hansanichathurika7902 Жыл бұрын

    Aiye karanna deyak parissmin api oyta godk adareiii....❤️❤️❤️

  • @isuriovindiya3643
    @isuriovindiya3643 Жыл бұрын

    Thank you oyata ජීවිතේ විදින ගමන් ඔයාගෙ ප්‍රේක්ෂකයන්ට ජීවිතේ විදින්න කියල දෙනවාට............ 🥺💕 my fav actor 🌹

  • @serimaserima2019
    @serimaserima2019 Жыл бұрын

    ආපහු නම් එපා බුදුසරණයි අබියෝග එපා වටිනා වස්තුවේ 🥰බුදුසරණයි ආදරෙයි ❤️🙏

  • @user-il1cg6me3u
    @user-il1cg6me3u Жыл бұрын

    මට පට්ට සතුටුයි රව්න් ගෙ හිනව දැක්කාම ❤️ ඔය හිනාව හැමදාම තියාගෙන ඉන්න හොදෙ🙃🕊️

  • @srilankancricketfanclub5124
    @srilankancricketfanclub5124 Жыл бұрын

    මගේ ජීවිතේ තියෙන ලොකුම ආසාවක් කිව්වොත් හරි............😎 ඒ ආසාව ඉෂ්ට කරගන්න ඕනම දෙයක් කරනවා.........තාම අවුරුදු 16යි...........හැබැයි අනිව මැරෙන්න කලින් එකම එක පාරක් කරනවා .......😘 ජීවිතේ තියෙන ලොකුම හීනෙ.......😊👊

  • @bbright115
    @bbright115 Жыл бұрын

    අම්මෝ මාරම සතුටුයි 🥺❤️ කියන්න වචන නෑ ☺️ නියමයි

  • @nukicast9376
    @nukicast9376 Жыл бұрын

    ඒ පිරිසිදු කම රටේ ♥️💕😘

  • @madhushan3557
    @madhushan3557 Жыл бұрын

    ඒක නම් ගැම්මක් aiye. Super 🔥💔💪😱🤝💙💙

  • @thanujajanika271
    @thanujajanika271 Жыл бұрын

    ඒ jump එකනම් heart beat එක වැඩි කරවපු jump එකක්. ඒත් safety උපරිමේටම තියෙන තැනක ඔයා වගේ කෙනෙක්ට mistake එකක් නිසාවත් කරදරයක් වෙන්නෑ. ඒ නිසා ඒ මොහොත විතරක් නෙවේ, ඔයාගෙ new zealand tour එකේ ලස්සන දේවල් ගොඩක් අපිටත් බලලා enjoy කරන්න පුළුවන් වුනා ඔයාගෙ මේ ලස්සන vlog එක නිසා. Thank you so much Raween ♥️.

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Жыл бұрын

    අභියෝග ජය ගන්න තරමටම ජීවිතේ හරිම සුන්දරයි.ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ එතකොට.කරන දෙයක් පරිස්සමෙන් කරන්න මොකද ඔයාව ගෙදර අයට වගේම වටිනව වගේම අසීමිත වූ ප්‍රේක්ෂක පිරිසටත් ගොඩක් වටිනවා.සියලු අහියෝග හමුවේ ජයම ලැබේවා. ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@shanuu302 අනෙ මේ බල්ලො කෙනෙක් ගෙ රසිකයෙක්.වුනා කියලා කෙනෙක් ගෙ දියුනු ව්ම වලකින් නැ.ඕනතරම් ඉගෙගන්න හොද ,රස්සා වන් කරන රව්න් ගෙ ෆැනස්ලා ඉන්නවා, කෙනෙක් ගෙ ජිව්තෙ free එකෙ තමන් ආස කෙනෙක් දෙයක් බලලා comment කරාට තොට මොකක්ද තියෙන අමාරුව, අනික යකො කවුරුහරි කෙනෙක් ට හොදක් වෙන්නෙ පතන්න එයාගෙන් කන්න බොන්නම ඕනෙ නැ ඕයි,

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    තො මොකො මිගමුවෙ කොන්සර්ට් ගියෙ එහෙනනම් ඇයි ඒ වෙලෙ දියුනු ගැන නොසිතුවෙ අනික බල්ලො මේවා දාන්නෙ ෆැන්ස් ලා ම්ස තො ට බලන්න නෙමෙ,මැරියන් ඕයි

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    @@fai3379 superbbb nanga👍👍. meya mage main comment ekatath me wagema comment karala.meyata mokakdha amaruwa. api kemethi artiste ta comment karanawa. Ekata eka ekewa kiyanna meya kawdha appa.di Cs awilla natanawa madhiwata mewa asseth ringanawa .oya hodhata kiwwa 😊😊

  • @sgamage1777
    @sgamage1777 Жыл бұрын

    ඔයා ඉතින් කොහොමත් අබිගෝග බාරගන්න කැමතීයිනේ මොනවා කලත් අයියේ පරිස්සමෙන් 🥰💝💝💝💝

  • @fishloversvithyt8941

    @fishloversvithyt8941

    Жыл бұрын

    Malli oya jathika sampatak ara unti ge satuta oya dakkama ahema hitenawa oyata danena feelin aka a vidiyatama fanslata denanna oya me wade karala tiyanawa thanks

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Жыл бұрын

    නියම කොල්ලෙක් මමත් ඹයාගේ වයස මම සුබ ආනාගතයක් පතනවා

  • @darshichamila9040
    @darshichamila9040 Жыл бұрын

    Challenge කිව්වොත් ඉතිං පැනලා භාර ගන්නෙ... හැමදාම මේ වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා රවීන් ❤️💐

  • @nimeshafernando2499
    @nimeshafernando2499 Жыл бұрын

    New Zealand Vlog Series එකම සෑහෙන interesting RK ❤ යාළුවෝ දෙන්න New Zealand වල හැමතැනම වගේ ගිහිල්ලා හොදට enjoy කරලා වගේ 🤭 හැබැයි RK කරන දෙයක් පරිස්සමින්. ඉස්සරහට ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. මාජිත අයියටත් all the best business වැඩවලට...

  • @charukapriyadarshani4520
    @charukapriyadarshani4520 Жыл бұрын

    Superb Rk 🔥🔥

  • @IndikaWickramasinghe1991
    @IndikaWickramasinghe1991 Жыл бұрын

    I can't even think about that..😳😳

  • @jayanthiginige7216
    @jayanthiginige7216 Жыл бұрын

    Dear son looking at it looks so dangerous. But you like to experience it. Anyway happy you are safe landed.

  • @githakumari8989
    @githakumari8989 Жыл бұрын

    ඔයා ෂෝක්නෙ රවීන් . නිනමයි .😃☺️☺️

  • @thushanidesilva1125
    @thushanidesilva1125 Жыл бұрын

    Keep it up putha.බුදුන්ගේ ආශිර්වාදය අරගෙන අභියෝගයට මුණදුන් නිසා පුතාට වරදින්නෙ නැහැ.දක්ෂතාවයයි,නිර්භිතකමයි,පුතාගාව තියෙනවා.ජිවිතයේ එක සැරයක් හරි තමන් ආස කරන්න ⁣ දේවල් තරන්න ඕනි. You are talented and be carefully. Thank you so much for everything

  • @rkdon3880
    @rkdon3880 Жыл бұрын

    Finally... it's here 🔥

  • @criticalreview8890
    @criticalreview8890 Жыл бұрын

    රවීන් ගැන උනන්දුවෙන් ඉන්න, රසිකයො නොවෙන පිරිමි ප්‍රමාණය දැක්කම හිතා ගන්න පුළුවන් ඒ අයට රිදිලා තියෙන තරම. රවීන් ගේ චැනල් එකට එන්නේ දුක කියන්න. පව්. අසරණ ජීවිත.

  • @thamalarodrigo4999

    @thamalarodrigo4999

    Жыл бұрын

    Kiyala wadak naha. Minissu ai me tharam pahath widihata apahasa karanne .

  • @criticalreview8890

    @criticalreview8890

    Жыл бұрын

    @@thamalarodrigo4999 Pure jealousy. People who are unhappy about their own choices or who they are, usually bitter and don't see anything positive in anyone or in themselves. They insult other people, seek attention using other people, and always see other people are wrong, never see they have issues they should be looking into. I am shocked to see how many people in Sri Lanka have the lowest mindset I have ever seen, whishing this innocent guy ill, one of their fellow citizens, who never hurt a soul. They think, they are perfect, creative, have good intentions, and productive all the while, insulting Raween, and even using him to become popular one way or the other. Some of them are men, who insult their own tribe, I hate to say and some of them are women who seems to lost their mind. This is not something to be proud of as a country, as men, or women and as a industry. This is pure jealousy but as for Raween, nothing will stop him doing what he likes to do and he is not the kind of person who pay attention to these simple minded people who insult him or try to let him down. He is simply being himself, as always, if people can't stand it, it's their own problem, not Raween's . Raween has a really nice set of fans who love him, adore him and enjoy his work since he came to this industry. Haters can't stand that either.

  • @thamalarodrigo4999

    @thamalarodrigo4999

    Жыл бұрын

    @@criticalreview8890Totally agreed with you. Respect for Raween's patience.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 Жыл бұрын

    අපිට නම් ජිවිතේට යන්න වෙන්නේ නෑ එත් වීඩියෝ එක බලද්දී ඇත්තටම ගියා වගේ... මල්ලි ඔයාගේ "සද නිදන්න "සින්දුව මාරම ලස්සනයි දැන් තියෙන හාල්පාරු බංකොලොත් සිංදු අතර නිර්මාණය උන ලස්සන සින්දුවක් ❤❤

  • @hiranyavijiniheshali5324
    @hiranyavijiniheshali5324 Жыл бұрын

    අනේ අයියෙ. මට මේක බලද්දිත් වෙව්ලුවා. ඔයා ඒ වෙලාවෙ කොහොම හිනා වෙලා හිටියද මන්දා.මං නම් හයියෙන් අඩයි. නියමයි අයියේ. superb 👍👍👍👍👍👍👍

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr Жыл бұрын

    රවීන් අයියට අපහස කරමින් මෙතැන cmnt කරන එකාට කියන්නේ, මෙක අපිට අලුත් නෙවෙයි. ඔයා වගේ ගොඩක් අය රවීන් අයියට කියන්න පුළුවන් හැම දේම කියලා හැමෝගෙම වගේ බැනුම් අහලා අන්තිමට එන්නේ මේ channel එකට තමයි. අනේ මේ කරුණාකරලා ඔයාගේ වැඩක් බලාගෙන යනවාද යන්න.

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    😍😍😍ඔව් අනෙ

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Ane oww appa.

  • @shehanmax5491

    @shehanmax5491

    Жыл бұрын

    මොනා කරන්නද අනුකම්පා කරමු නේ මම දාල තිබ්බ කමෙන්ට් එකකූත් අයින් කරා ❤️

  • @thamalarodrigo4999

    @thamalarodrigo4999

    Жыл бұрын

    @@shehanmax5491 Thank you for your respect to Raween 🙏

  • @shehanmax5491

    @shehanmax5491

    Жыл бұрын

    @@thamalarodrigo4999 👍🥰

  • @nimnadinime4583
    @nimnadinime4583 Жыл бұрын

    Vediyo edit superb aiya.... good luck for your everything

  • @thejanirmal4187
    @thejanirmal4187 Жыл бұрын

    Gammk kollo ithin .fulma enjoy krnn life eka marenna kalin .math enna hope ekk thiyann innwa ohe

  • @CM-hv1sk
    @CM-hv1sk Жыл бұрын

    නිහතමානි නළුවෙක්

  • @Udaya780
    @Udaya780 Жыл бұрын

    Hithuvakkkarane eyta ona de mona risk eka thibbath karanava❤❤❤

  • @ndjayathilaka9397
    @ndjayathilaka9397 Жыл бұрын

    Raween 😲😲😲🔥

  • @manjulaalanduwaka3718
    @manjulaalanduwaka3718 Жыл бұрын

    අම්මෝ කොල්ලෝ ඔයානම් අවදානමට මුහුන දුන්නා. විඩියෝ බලන අපේ හදවතය් මොහොතකට නතර උනේ.බුදු සරනය් ඔයාට.

  • @DOOM999.

    @DOOM999.

    Жыл бұрын

    😂😂😂

  • @sscoolzone5593
    @sscoolzone5593 Жыл бұрын

    Man හදයා...සුපිරි හොඳේ....👍👍👍👍🤟🤟🤟🤟🤟❤️❤️❤️

  • @sadeecreation
    @sadeecreation Жыл бұрын

    මාරම interesting රවීන් කනිෂ්ක අයියා 💖

  • @hasandihimaya2204
    @hasandihimaya2204 Жыл бұрын

    පිස්සෙක් අප්පා මේකානම්🌹🌹🌹🌹💛

  • @sankalpana1695
    @sankalpana1695 Жыл бұрын

    Ammo😲😲 මේවගේ අවදානම් වැඩ කරන්න යන්න එපා 😮😱😳 හැබැයි අන්තිම ටික පට්ට 😂🤭ඉවරායි🤗❤️

  • @supundezoysa3808
    @supundezoysa3808 Жыл бұрын

    meke baln inna thram lesi ne. math ekema eke park krla thiyenw. pahalt eddi papuwa hira wela vinadiyak withra degaluwa husma ganna beruwa.

  • @cutedream9925
    @cutedream9925 Жыл бұрын

    Enjoy ur journey aiya ❤️❤️🥺Anyway be safe 🙏❤️

  • @priyanthimanike8905
    @priyanthimanike8905 Жыл бұрын

    Wow ..wonderful Raween .. Stay blessed

  • @mihithilakna
    @mihithilakna8 ай бұрын

    තමන්ටම තමන් ගැන තීරන ගන්න අයිතිය ලැබුණ කාලෙ ඉඳන් කැමති හැම දේම කරලා තමන්ගෙ හැම හීනයක්ම ඉශ්ට කරගන්නවා වගේම ජීවිතේ උපරිමයෙන් විඳින කොල්ලෙක් ❤ ඒ කාලෙ ඉඳන්ම ටිකක් දඩබ්බරයි නේද 🙄😂 එතකොට ඕන ඕන දේ කරන්න හම්බුන්නෑනෙ දැන් පුලුවන් තරම් ඒවටත් එක්ක හරියන්න කැමති හැම දෙයක්ම කරලා ලයිෆ් එක enjoy කරනවා නේද 😂❤ ඒක තමයි අපි හැමෝගෙම ජීවිත වල වෙන්න ඕන හැබැයි පරිස්සමෙන් දෙපාරක් හිතන්න🙄❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Жыл бұрын

    අනේ රව්න් පුතා මට නම් ගොඩක් බයහිතුනා මොනවා කෙරත්පරිස්සමින් ආදරෙයි බුදුසරණයි 👍👍👍👍👍

  • @rnrfan6422
    @rnrfan6422 Жыл бұрын

    අර උස දකිද්දී නම් පපුවත් ඩිග් ඩිග් ගෑවා 😌🥺 කොහොමත් ඉතින් අභියෝග භාරගන්න අභියෝගවලට නොසැලී මූණ දෙන කොල්ලෙක්නෙ 🙂 ඇත්තටම ඉතින් ජීවිතේ විඳින්න ඕනි හැබැයි ඉතින් මොනවා කලත් පරිස්සමින් අයියේ ❤️😌 මොනවා කලත් මොනවා ලැබුණත් කාර් එකක් බයික් එකක් දැක්කොත්නම් ගලවනවා බොරු 😂😂 ඒක නම් පිස්සුවක්🙂🤪😋 Last ඉවරා......යි 😂😂😂

  • @himararansluni1331

    @himararansluni1331

    Жыл бұрын

    😥❤

  • @sujanibhagyaa3238
    @sujanibhagyaa3238 Жыл бұрын

    අන්තිම ටිකේදි නම් පපුවත් ඩිග් ඩිග් ගෑවා.අනේ කරන දෙයක් පරිස්සමින් කරන්න අයියේ🥺🥺හැමදාම පරිස්සමින් ඉන්න අයියේ.බුදු සරණයි අයියට❤️❤️❤️

  • @himayakanakarathna2905
    @himayakanakarathna2905 Жыл бұрын

    aiya marama lassanai ane 😍🥰😘❤

  • @ddk121
    @ddk121 Жыл бұрын

    එක එක දේවල් කියලා වට්ටන්න හදන ගෝතයන්ට පේන්නම දවසක ජිවිතේ ඉස්සරහටම යන්න ....RK ♥️ GOOD LUCK 😊 අයියාගේ යාළුවටත් ♥️

  • @tharushisandyani
    @tharushisandyani Жыл бұрын

    Surer well done my brother ❤ ❤️❤️❤️

  • @thiyasha844
    @thiyasha844 Жыл бұрын

    New Zealand Vlog එකේ Episodes තුනම මාර විදිහට enjoy කරා ❤තව episodes තිබ්බනං කියලා හිතුනා. ජීවීතේ enjoy කරන්න ඕන ඒත් ඔච්චරටම risky දේවල් නං ආයෙත් කරන්න එපා අයියා 🙏 අයියත් එක්ක හිටපු අයියගෙ යාළුවා මාජිත අයියටවත් නවත්තන්න තිබ්බනෙ මේ දග කොල්ලව 🙉 ඉස්සරහට කරන දෙයක් පරිස්සමින් ❤

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Ekanag ettha .uda idhagena pawle ayawa mathak una kiyanakota mata etthatama duka hithuna .dhagayane ithing.😥❤❤😊🥰

  • @mtnmtn67968

    @mtnmtn67968

    Жыл бұрын

    Eknee😶❤

  • @yehaninethmini4572
    @yehaninethmini4572 Жыл бұрын

    Maruuu 👌🏻 Eth බයහිතුනා අනේ

  • @saduni6179
    @saduni6179 Жыл бұрын

    අම්මො රවින් අයියෙ ඔයා තව පොඩ්ඩෙන් ගුටි කනවා නෙ 😋😋 මොකටද අන්නුගෙ වාහාන වල නගින්නෙ ගියෙ 😀😀 හැබැයි මොනවා උනත් ඒ මනුස්සයා ලන්කාවෙ ඔහොම දෙයක් උනොත් වාහානය හොරකම් කරන්න හැදුවෙ කියලා පොලිසිත් ගිහිල්ලා ☺️☺️

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr Жыл бұрын

    Raween අයියා ඔයා නම් මරු 🥰 මොන දේ කරත් පරිස්සමෙන් කරන්න බුදු සරණයි

  • @Romeo_Juliet_x_rnr

    @Romeo_Juliet_x_rnr

    Жыл бұрын

    @@shanuu302 මොකද බං උඹේ ප්‍රශ්න

  • @dp2927

    @dp2927

    Жыл бұрын

    @@Romeo_Juliet_x_rnr ඕකත් එක්ක කතා කරලා වැඩක් නෑ , අර deweni inima concert එකට එන්න බැරිවුනා කියලා එදා ඉඳන් රවීන්ට බැන බැන යනවා පිස්සෙක් වගේ 😅කොච්චර කිව්වත් වැඩක් නෑ ඔහේ කියවන්න දෙන්න🥲👍

  • @Romeo_Juliet_x_rnr

    @Romeo_Juliet_x_rnr

    Жыл бұрын

    @@dp2927 ඉතින් අනේ එයාට මොකක් හරි වැදගත් වැඩක් ඇති. නැත්තං ඉතිං අසනීපයක් වත් ඇති.. අනික එයා ආවත් නැත ත් මෙයාට මොකද.... නිකන් මෙතැන බොරු cmnts දාගෙන ඉන්නේ

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@shanuu302 මේ බුරුවො තමුසෙ වගෙ උන් 18ක් උනත් 50ක් හනම්ට් අදහස්

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    @@Romeo_Juliet_x_rnr ane eyata mokak hary mole anaruwak wennethi appa.adhalama nethi comment dhanawa

  • @samthebakers
    @samthebakers Жыл бұрын

    Glad to see Raween is having fun at his fullest..bless you 💕💕

  • @deepadikasandamali7079
    @deepadikasandamali7079 Жыл бұрын

    ඔබ නිහතමානී පුද්ගලයෙක් නිසා, හැමදාමත් අපේ එකම ප්‍රාර්ථනාව , ඔබ මොන දේ කළත්, ඒ හැම දේකේදීමත්, ඔබ සිටින හැම ස්ථානයකදීමත් බුදුන් වහන්සේගෙත් , දෙවියන් වහන්සේලගෙත් පිහිට ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි,. දෙවි රැකවරණයි ඔබට. 🙏

  • @nalikaseneviratne779
    @nalikaseneviratne779 Жыл бұрын

    U are an amazing actor and u are soo funny but u have a very good personality

  • @kasunpeiris1186
    @kasunpeiris1186 Жыл бұрын

    Vlog එක මරු. 18:50 මාජිතගේ GTR sports car එකනං පට්ට 🔥 Vlog එකේ GTR එක ගැන තව විස්තර ටිකක් පෙන්නුවනං මරු. ඊළග පාර යාළුවා වගේම GTR එකක් ගෙදරට බස්සමු කොල්ලෝ. Next time ඔයාගෙ වාහනවලත් vlog එකක් කරමු.

  • @mrlegendsl3503
    @mrlegendsl3503 Жыл бұрын

    තක්කෙටම කිවහැකි....කොල්ලා එදා තරම් බය වෙන් නැතුව ඇති ජීවිතේට...... පැන්න ගමන් මූණ..😬😬😬😬

  • @positivevibes1938
    @positivevibes1938 Жыл бұрын

    ඔයා එන්ජෝයි කරා වගේම අපිත් එන්ජෝයි කරා ඔයාගෙ නිව් සීලන්ඩ් ට්‍රැවල් එක. මොන දේ කරත් පරිස්සමින් රවීන් 🔥.

  • @fathimaferoza6886
    @fathimaferoza6886 Жыл бұрын

    රවීන් ❤️

  • @RR-iy2iu
    @RR-iy2iu Жыл бұрын

    අනේ කොල්ලෝ අන්තිම ටික බලද්දි පපුව වේගෙන් ගැහෙන්න ගත්තා 🥺 මොන දේ කරත් පරිස්සමෙන් අයියේ 🤗 මේ episode 3ම හොඳටම enjoy කරා 🥰❤️

  • @user-il1cg6me3u

    @user-il1cg6me3u

    Жыл бұрын

    Ow ane

  • @slkorea4068

    @slkorea4068

    Жыл бұрын

    අනේ වැලලියන්

  • @chandupayasasith9308

    @chandupayasasith9308

    Жыл бұрын

    මානසිකයෙක්ද

  • @gamingalphayt1482

    @gamingalphayt1482

    Жыл бұрын

    @@slkorea4068 🤣🤣

  • @Pasiya0224

    @Pasiya0224

    Жыл бұрын

    මෝඩ යකෙක් මූ😂😂

  • @gamingnowty3074
    @gamingnowty3074 Жыл бұрын

    ජීවිතේ විදින මිනිස්සු❤️

  • @ajanthaadikari5560

    @ajanthaadikari5560

    Жыл бұрын

    උනන්දු වෙන්න වරදින එකක් නෑ

  • @seethanandani8266
    @seethanandani8266 Жыл бұрын

    Budusarani malli

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 Жыл бұрын

    19:09 Mr handsome😌😎🔥 19:20 😂තව ඩිංගෙන් ගුටිත් කනෝ අර මනුස්සයගෙන්😂😂🙉 අන්තිම් ටික තමා මරුම...ඉවරා......යි😂😂

  • @wish9837

    @wish9837

    Жыл бұрын

    ගුටි කාලා තමා තව ඩිංගෙන් නවතින්නෙ 😂💔

  • @yashodyasathsarani984

    @yashodyasathsarani984

    Жыл бұрын

    @@wish9837 ඔව් 😂🔥

  • @fern3979
    @fern3979 Жыл бұрын

    Bro is enjoying life to the fullest🥵✨

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Жыл бұрын

    Very beautiful & interesting. Perfect Editing & directing. Enjoy your life but becareful, protect your self & stay safe Raween. Thankyou for sharing this vlog with us. 🙏❤🔥

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 Жыл бұрын

    Raveen you are our greatest person

  • @nadeekachathurani4889
    @nadeekachathurani4889 Жыл бұрын

    Amoohh...hart stopped couple of minute

  • @sanjeewask8181
    @sanjeewask8181 Жыл бұрын

    Anee manda.asai kiyala mee wagee awadanam wada karanna epaa..💕💕💕💕

  • @aselawickramasinghe8022
    @aselawickramasinghe8022 Жыл бұрын

    ❤️ super travel ❤️

  • @fai3379
    @fai3379 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 😍😍😍😍පනිද්දි බයත් හිතුනා 🙄😥 vlogs 3ම ලස්සනයි 🤩🤩😍😍😍😍

  • @gamahp2423
    @gamahp2423 Жыл бұрын

    මොනවා කරත් කමක් නෑ හැබැයි පරිස්සමෙන් අපිට රවීන් අයියා නැතිවෙන වැඩ නොකර🙂😊

  • @anomarajapaksha5019

    @anomarajapaksha5019

    Жыл бұрын

    monadekarath.rawi.oya.godak.parissamen.hode.oyata.kisima.karadarayak.wenna.epabudu.saranin.🙏🙏🙏♥️♥️

  • @dilumacademy1037
    @dilumacademy1037 Жыл бұрын

    ඕකෙන් පැනපු උන් තමා එකේ ආතල් දන්නේ 🤘🤘🤘🤘

  • @asokaliyanege6392
    @asokaliyanege6392 Жыл бұрын

    අනෙ දරුවො හිතුවක්කාර උනාට ඹහොම දෙවල් කරද්දි දෙපාරක් නෙවෙයි හත්තට වතාවක් හිතන්න කිසිම අඩුවක් නැතුව ඔයාව රටට දායාද කරපු දෙමවුපියන්ට කොච්චර ගින්දරක්ද පුතෙ දැන් ඔයා රටටම සම්පතක්.ඔයාට පන වගෙ අාදරෙ කරන අපිවගෙ අම්මලත් ඉන්නවා.විනොද වෙන්න මහත්තයො පරිස්සමෙන් .රත්නත්තරෙ පිහිටයි.

Келесі