New Zealand Vlog | Episode 1 | My First Prank Done Ever !!

Ойын-сауық

New Zealand Vlog - Episode 1
Subscribe to: / @raweenkanishka
Follow RAWEEN KANISHKA on
Facebook: / raweenz.live
Instagram: / iamraweenkanishka
#RaweenKanishka #NewZealand #Prank

Пікірлер: 303

  • @ddk121
    @ddk121 Жыл бұрын

    0:46 ❤️❤️❤️

  • @cutedream9925
    @cutedream9925 Жыл бұрын

    මේ මොකත මේ 😛cofused unga bunga 🙉🤣

  • @ddk121
    @ddk121 Жыл бұрын

    0:14 🙂♥️

  • @aravinda6805
    @aravinda6805 Жыл бұрын

    Episode 1 🤭 ඒ කියන්නේ තව Episode තියෙනවා හම්මෝ 🙉

  • @dar4942
    @dar4942 Жыл бұрын

    දෙවෙනි පාරටත් බලලා තමයි comment එක දාන්නේ 🙈😂 පිස්සු කෝච්චිය අපේ 🙉 ඊළග කොටස ඉක්මනින්ම දුන්නොත් හොදයි ඉතින් මේ උණුහුමේම 😋

  • @dp2927
    @dp2927 Жыл бұрын

    cutie 🙊❤🙈 බෑනෙ කරන්න ඉතින්😒 දැන් අනෙක් episode එක එනකන් ඉන්න එපැයි 🤧😏

  • @thiyasha844
    @thiyasha844 Жыл бұрын

    7:46 That expression though 😭❤😂

  • @rnrfan6422
    @rnrfan6422 Жыл бұрын

    7:14 ගිරවෙක් වගේ කියෝගෙන කියෝගෙන ගිහින් 😋😝😂🤭

  • @thiyasha844
    @thiyasha844 Жыл бұрын

    7:18 RK 😭😂😭😂

  • @Lakaisikai123
    @Lakaisikai123 Жыл бұрын

    හප්පේ ඒක 🤭😂 Can't wait 😜

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n Жыл бұрын

    Woooh RK🙈🤭waiting

  • @pabodha5200
    @pabodha5200 Жыл бұрын

    Waiting 👀❤️🙊 Thumbnail එක දැක්කම video එක බලනකල් ඉවසන් ඉන්න තමයි අමාරු 🥲💔

  • @dar4942
    @dar4942 Жыл бұрын

    Waiting 🙈

  • @Zaraasinsani
    @Zaraasinsani Жыл бұрын

    OMG RK 🤣

  • @A.B.C.D881
    @A.B.C.D881 Жыл бұрын

    "What , අම්මට සිරි ,"මරු prank එක .තව ටික්කෙන් sri lankan එයාලයින් එකට කතා කරා.

  • @ddk121
    @ddk121 Жыл бұрын

    ඒ සුපිරි.....❤️

  • @Love_942
    @Love_942 Жыл бұрын

    ඒක මරැ. Script Video quality Video editing ඔක්කොම💯

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n Жыл бұрын

    What a natural act RK🙊🙈🤭🤭Film එකක් බැලුවා වගේ හැබැයි හොදම ටික නැති එකට නම් 🙄😡 ඉක්මනට ඕනි ඉතුරු ටික🙊🤐

  • @dev6866
    @dev6866 Жыл бұрын

    මෙන්න මෙයා 🙉 Episode ටිකක් වැඩි උනාට මුකුත් කියන්නනෑ ඉතින් 👀♥️

  • @tikicute9316
    @tikicute9316 Жыл бұрын

    Vlog eka nm maruuuuuu🤣 Super fun! Eelanga ekath ikmanta oneeee🤧

  • @rkrose2288
    @rkrose2288 Жыл бұрын

    නියමයි නේ 😎

  • @yasirurasanjana78
    @yasirurasanjana78 Жыл бұрын

    Wow

  • @nimeshafernando2499
    @nimeshafernando2499 Жыл бұрын

    රවීන් අයියා දෙන surprise 🤭

  • @thiyasha844
    @thiyasha844 Жыл бұрын

    ඒ vlog එක නං මරු RK. වාහන දැක්කම කොල්ලව ඉබේම නැවත්තෙනවනේ 🤭 ජීවිතේ හොදටම විදින කොල්ලෙක්. හොදම තැනින් නැවැත්තුවනෙ අයියෙ. දැන් ඉතින් ඊළග episode එක එනකල් ඉන්න එපැයි 😒

  • @senulyadil6206
    @senulyadil6206 Жыл бұрын

    Maru affa😅😅 hriyt short film ekk baluwa wge😍❤️❤️ waiting for the next episode😍

  • @fern3979
    @fern3979 Жыл бұрын

    “බෝම්බයක් ගහගෙන ම යන්න ඕනෙ. Chill එකේ ඉන්න ඕනෙ😂❤️” line of the day💫

  • @mad_9696
    @mad_9696 Жыл бұрын

    Such a cute one 🤍💐

  • @SA_SLUK
    @SA_SLUK Жыл бұрын

    Raween 😲🤗

  • @akshanilupul5400
    @akshanilupul5400 Жыл бұрын

    දැනුයි අනේ මේක දැක්කේ.. මට මිස් වෙලා.. ලස්සන යි... ෆිල්ම් එකක් වගේ.. 🙈🙈🙈🙈🙈

  • @user-il1cg6me3u
    @user-il1cg6me3u Жыл бұрын

    කොම්ලො හැමදාම සතුටින් ඉන්න ❤️ හොදෙ❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 Жыл бұрын

    Adeh..raween aiya 🤩 thumbnail ek🤭👌🔥 waiting 🙂

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 Жыл бұрын

    අනේ අම්මනේ මේ පිස්සු කොල්ලා ගේ වැඩ😂😂😂❤️ cute අප්පා🤭❤️ දැන් ඊලග එක ඕන ඉක්මනටම...

  • @Lakaisikai123
    @Lakaisikai123 Жыл бұрын

    Wow man, it's like a movie 😱🤩🔥

  • @nelinevanma6923
    @nelinevanma6923 Жыл бұрын

    Kani Boy 🙉 Waiting ❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Жыл бұрын

    Ammoh Raween you. This is very interesting & funny. 👌😁😍

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr Жыл бұрын

    Waiting....... Kani boy 🥰🥰🥰

  • @ma-lu7db
    @ma-lu7db Жыл бұрын

    අම්මෝ 😂😂 ඒක මරු... ඇත්ත වගේ බොරුව කියපු ලස්සන. Uncle Sri lankan airlines 1ට cl කළා නම් අම්මටසිරි වෙන්නේ අයියාට තමයි. 🤭🤭 අන්තිම ටිකේ කටහඬත් වෙනස් කරලා රඟපාපු විදිය. රවීට නම් වැඩේ මාට්ටුද මන්දා.😋😋 Chinthaka uncle පව් කියලත් හිතුණා. මරු surprise දෙන්නේ අයියාත්. හොඳ ම තැනින් නවත්තපු එකනේ නරක. දැන් ඉතින් ඊළඟ 1 එනකම් බලන් ඉන්න එපැයි. 🤧🤧 Video editing 1ත් මරු. ඉක්මනට ඊළඟ episode 1 දාන්න හැබැයි. Waiting....

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 Жыл бұрын

    Thumbnail එක මංකොල්ල කාරයෙක් වගේ🙄🥲👍😂😂 Episode 1 කියන්නේ තව තියෙනවා එහෙනම් නේහ් ම්ම්ම්ම් හොඳා හොඳා episode ගාන වැඩි උනා කියලා අපි තරහා නෑ හොඳේ 😋😁👍❤️ අම්බෝ අයියේ ඔයත් ඉඳලා ඉඳලා මාර ආතල් නේහ් ගන්නේ😂 ශෝක් අප්පා පිස්සු කෝච්චියක් අනේ 🙈🙊❤️

  • @Nithniima
    @Nithniima Жыл бұрын

    Episode 1 🌝 තව තියනාවාආආ.... කාලෙක පස්සේ වීඩියෝ එකක් දැන් ඉතිං බලනකන් ඉවසිල්ලක් නෑ. මහ බැංකුව මන්කොල්ල කන්න යන්න වගේ කොල්ලා 🤣

  • @RR-iy2iu
    @RR-iy2iu Жыл бұрын

    කොහේ ගියත් රථගායෙ නම් අඩුවක් නෑනේ අපේ kani boyට🤗🤭

  • @RR-iy2iu
    @RR-iy2iu Жыл бұрын

    Thumbnail eka ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pasindudilhara2990
    @pasindudilhara2990 Жыл бұрын

    රවීන් අයියා 😍🤩🤩🤩

  • @nethumi5204
    @nethumi5204 Жыл бұрын

    අනේ අනේ kani boy ඔයා කරන වැඩ 🤭🤭හිනා වෙලා පන යනවා.මොනව උනත් හරිම තාත්විකව රගපෑවා හොදේ . බොරු ව ඇත්ත වගේ කියන හැටි.6:35😂😂 film එකේ හොඳම ටික නෑනි ඉතින්. ඊළග episode එක ඉක්මනට දාන්ඩෝ.

  • @aravinda6805
    @aravinda6805 Жыл бұрын

    මේක විතරක් අද දීලා ඔයා අපිව අතරමං කරාද මන්ද 😅 හොදම ටික Next part 🙈

  • @hnj4614
    @hnj4614 Жыл бұрын

    Waiting 🤩

  • @channelsri4126
    @channelsri4126 Жыл бұрын

    Raween ayya❤

  • @rkrose2288
    @rkrose2288 Жыл бұрын

    Comment type කරගන්නත් බෑ හිනා යනවා 😂🙈 ආයේ ආයේ බලන්න හිතෙනෝ .. මේක නම් සුපිරියක් කොම්ලෝ 🙉

  • @avishifonseka4009
    @avishifonseka4009 Жыл бұрын

    රවීන් අයියා 👀😍

  • @shehanmax5491
    @shehanmax5491 Жыл бұрын

    එහෙනම් අපිටත් නවසීලන්තෙ විස්තර බලාතැහැකි Rk😘🤭 waiting 😍

  • @AnukshaRRRK
    @AnukshaRRRK Жыл бұрын

    ගියාට අපිවත් මතක් වෙලා නේද එහෙනම් කොල්ලට...😋epi 01....ඒ කියන්නේ තව ඇතිනේ....🤩අනේ soo cute මෙයා නම්...😘අම්මෝ මේ පිස්සු කෝච්චිය🤣🤣🤣මරු මරු😋🤩රවට්ටනවා කියලා ඔහොමත් බොරු කියනවද අයියූ🥲😅😍

  • @dgmheenbanda8718
    @dgmheenbanda8718 Жыл бұрын

    Budu amme hina giya patta raween ayye 😂😂😂😂🤣🤣🤣

  • @anujinuhansa9054
    @anujinuhansa9054 Жыл бұрын

    අම්මෝ... අයියේ ❤❤😂😂 අයියත් කරන වැඩ ඇත්තටම 😅😅🤭🤭 දැන් ඉතින් ඊලග වීඩියෝ එක එනකන් ඉන්න එපැයි හොදම කොටස් ටික බලන්න 🥲🥲 දැන් නම් ඒකත් බලනකන් ඉවසිල්ලක් නෑ අනේ 🙈🙈 ඉක්මනට දාන්න හොදේ අයියේ ❤❤😉😉

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan Жыл бұрын

    Kani Boy 😎❤ waiting 😍🙈

  • @himasha6100
    @himasha6100 Жыл бұрын

    Can't wait Raween ayiye....😞💞😞 ඉදල ඉදල මාර suprise නෙහ් අයියත් කරන්නේ....🤩🤩 Thambnail💥 - Confuse Unga Bunga😁❤️😁

  • @user-il1cg6me3u
    @user-il1cg6me3u Жыл бұрын

    අනෙ ඔය අනිත් විඩියෝ එකත් ඉක්මනට එවන්න හොදෙ🥺

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 Жыл бұрын

    හොඳම තැනින් ඉවර කරානේද දැන් ඉතින් ඊලඟ එක දානකම් ඉඳාම්කෝ😐👍 ඒකත් ඉක්මනින්ම දාන්න හොඳේ😌😌😏😏

  • @sandeepphotography9737
    @sandeepphotography9737 Жыл бұрын

    Episode 1 ක් කියන්නෙ තව episode තියනවනේ 😍😍😍😍😍😍😍

  • @Love_942
    @Love_942 Жыл бұрын

    Waiting 😋🤭

  • @avishifonseka4009
    @avishifonseka4009 Жыл бұрын

    ඒක නම් මරු රවීන් අයියා. Next එකත් ඉක්මනණටම දාන්න...

  • @RR-iy2iu
    @RR-iy2iu Жыл бұрын

    Waiting 6.30 වෙනකන් ඉවසිල්ලක් නෑ🤗 Kani boy 🥰🥰🥰

  • @Lakaisikai123
    @Lakaisikai123 Жыл бұрын

    මාරම ලස්සනයි හරිම interesting මොකද හිතන්නේ අනාගතේ Film Directing වගේ කරන්න අදහසක් නැද්ද 😁 මං කිව්වේ ඊලඟ එකේ තමයි හොදටික තියෙන්නෙ 😌😋

  • @Lakaisikai123
    @Lakaisikai123 Жыл бұрын

    තේ එක හොදයි 😜😂 හම්මේ රවීන් පව් අර අංකල් 😂 ඒක නම් ඇතතටම මරැ.

  • @thiyasha844

    @thiyasha844

    Жыл бұрын

    Uncle උඩ පනිනවා. පව් අයියෝ 💔🤣

  • @mtnmtn67968
    @mtnmtn67968 Жыл бұрын

    අනේ රවීන් අයියා ඔයානම් පිස්සු කෝලමක් අප්පා..කෝමත් ඉතිම් ජීවිතේ ආතල් එකේ ඉන්න ජීවිතේ විඳින කොම්ලෙක්නේ 🤭🔥❤ දැන් ඉතිම් ඊළඟට එක එනකම් හිටහන්කෝ😁🙄🤭 ඉක්මනින් ඕන හරිද...වාහනයක් ළඟින් නම් බෝම අමාරුවෙන් නේද යන්නෙ කොහේ ගියත්..(පදින්නමයි හිතෙන්න ඇත්තෙ ඒ කාර් එකත්) 6-18 ශෝයි voice එක😂🤭❤❤ Waiting to next episode..

  • @dev6866
    @dev6866 Жыл бұрын

    අම්මෝ... මේකා කරන වැඩ 🙉 Next episode එක තමා වැදගත්ම 👀♥️ ඉක්මනින් දුන්නට කමක් නෑ හොදේ..😅♥️

  • @SA_SLUK
    @SA_SLUK Жыл бұрын

    Super interesting, it's fun 🤩 Next episode please 🙏

  • @manikwijesundara4691
    @manikwijesundara4691 Жыл бұрын

    Episode 1 කියන්නේ තවත් තියෙනවා. ෂෝයි නේ. කාලෙකට පස්සේ අයියගේ videyo එකක් දකිද්දී ගොඩක් සතුටුයි. 👍♥️🌹💞

  • @rnrfan6422
    @rnrfan6422 Жыл бұрын

    කොහෙ ගියත් රථ ගාය නම් වරද්දන්නෙම නෑනෙ 😋🤭🙊 හැබැයි ඉතින් හොඳම තැනින් නවත්තපු එකටනම් එකඟ නෑ හරිය 🤭 දැන් ඉතින් ඊළඟ එක කවදා දෙයිද කියලා බලන් ඉන්න එපැයි. හෙටම දුන්නත් අපි තරහ වෙන්නේ නෑ 😂😌😂 .. රවීන් නම් ආතල් ආතල් නම් රවීන් 😋 Film එකක් බැලුවා වගේ.. ඊළඟ එකත් ඔහොමම දුන්නානම් 😌

  • @nethmipeiris
    @nethmipeiris Жыл бұрын

    Aww 🙈❤️ Kani Boy 😍🤭 waiting ❤️🔥

  • @slpetworld2897
    @slpetworld2897 Жыл бұрын

    waiting ❤

  • @sachde28485
    @sachde28485 Жыл бұрын

    Aww waiting 🤭❤

  • @positivevibes1938
    @positivevibes1938 Жыл бұрын

    7:26 that cuteness 😁 & 7:34 that helpless smile though 🤣... Cuteness ovearloaded 😌🤭.

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 Жыл бұрын

    ඉන්ටරස්ටින්ග් විඩියො එක අරන් තිබෙන විදිහ nice .

  • @umejasanmini5993
    @umejasanmini5993 Жыл бұрын

    ඉදලා ඉදලා පිස්සුවක් කෙලින්නත් එපැයි😁 රවීන් අයියේ ඔයත් මරැ වැඩ තමා කරන්නේ. ඔයා chil එකේ ආතල් එකේ vlog එක කරනකොට අපිටත් video එක ඉවර වෙනවා දැනුනේ වත් නෑ. කොහේ ගියත් වාහන(කාර්) නම් අතහරින්න බෑනේ😉 video එක direct කරලා තියෙනව නියමෙට. මට පේන්නේ ළඟදීම ඒ වැඩේටත් අත තියයි වගේ.😍💐 හැබැයි ඉතින් අපරාදේ video එකේ හොඳම ටිකෙන් නැවැත්තුවනේ.🥲 කමක් නෑ ඉතින් පොඩි excitement එකකුත් තියෙන්න එපැයි. Eagerly waiting for next episode. 🤗❤️

  • @mashi_vithanage_
    @mashi_vithanage_ Жыл бұрын

    Wow this🔥🔥 waiting and exciting Mr. Kani new vlog 😜😜R.K 😉💗💗

  • @rnrfan6422
    @rnrfan6422 Жыл бұрын

    හම්මටසිරි thumbnail 🤒🙊🔥 පැය 3 ක් ඉන්න එපැයි ඉතින් තව 😌 Waiting කියන එක තමයි නැත්තෙම මේ වගේ වෙලාවට 😋😂

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    Mata poddak kiyanawadha adha meke episode 2 eka dhenawaye kiwwNe eka dhen nene .oya beluwadha plss kiyannako

  • @senu7644
    @senu7644 Жыл бұрын

    අම්මෝ ඒක නම් මරු😂😂 හිනාවෙලා පණ යනවා😂🤭 හැබැයි ඉතින් නැවැත්තුවෙ නම් හොදම කොටසෙන්. Next part එකත් ඉක්මනින්ම ඕනෙ ඕං😎🤭

  • @nw5079
    @nw5079 Жыл бұрын

    මාරම fun RK ඒකනං. Full exciting film එකක් බැලුවා වගේ 🤭 Episode 2 ඉක්මණටම ඕන 😁

  • @Hash_Tee
    @Hash_Tee Жыл бұрын

    අම්මෝ හිනාවෙලා පණ යනවා, ජොලි 😂😂 Eagerly waiting for the next episode.

  • @PN1486
    @PN1486 Жыл бұрын

    Wow..🥺❤ Can't wait...😫❤

  • @shehanmax5491
    @shehanmax5491 Жыл бұрын

    අපෝ මොනාද අප්ප රවීන් අයියෙ හොඳම හරියෙන් නැවැත්තුව 😕 ඉතුරු ටිකත් ඕන අද හෙටම concert එකේ sing කරපු ඒවත් ඕනෙ😌❤️

  • @easyway3.323
    @easyway3.323 Жыл бұрын

    වාහන පිස්සා 💖 Chill එකෙ ඉන්න හැමදාමත් ❤️

  • @thiyasha844
    @thiyasha844 Жыл бұрын

    Wow waiting 🤭❤

  • @hasiniliyanage2079
    @hasiniliyanage2079 Жыл бұрын

    අම්මෝ මේක නම් නියමයි 😂😂 waiting for the episode 2

  • @deepadikasandamali7079
    @deepadikasandamali7079 Жыл бұрын

    ඇත්තටම ෆිල්ම් එකක් බලන් හිටිය වගේ. "Congratulations" 🔥👌👍🏆🥇🌺🌼 ජය වේවා කනිෂ්ක ඔබට. තෙරුවන් සරණයි. 🇱🇰🌟

  • @imeshnimal8544
    @imeshnimal8544 Жыл бұрын

    අම්මෝ Rk මාරම ජොලි vlog එක.😁❤️ මට පේන්නේ රවීට වැඩේ අහුවුනා වගේ.😄 ඊළඟ episode එකත් ඉක්මනට ඕන..✌️✌️

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 Жыл бұрын

    Episode 1 කියන්නේ තව තියෙනවා.. 6.30 වෙනකම් ඉවසිල්ලක් නෑ 😁😁 RAWEEN boy ❤️💪

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Жыл бұрын

    ඒකත් සුපිරියක් වෙයි. නියමයි👌❤👌❤

  • @positivevibes1938
    @positivevibes1938 Жыл бұрын

    Wow 🔥... Episode 1 kiyanne thawa thiyenawa neh. Niyamai 👌

  • @sachde28485
    @sachde28485 Жыл бұрын

    මට තාම හිනා යනවා. RK ත් ඉදලා ඉදලා මරු වැඩ කරන්නෙ 😂❤ විණාඩි 13 ක් ගියා දැනුනෙවත් නෑ මාරම ලස්සනයි. අන්තිම ටික තමා ආතල්ම 🤣 හොදම තැනින් නැවැත්තුවනෙ. Can't wait for the next episode. ඉක්මණටම දාන්ඩෝ...

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 Жыл бұрын

    Waiting! 🤔🤭🔥

  • @dgmheenbanda8718
    @dgmheenbanda8718 Жыл бұрын

    Ammo hina wela pana giya 😂😂😂🤣🤣🤣 raween ayye

  • @nishinikulasinghe4122
    @nishinikulasinghe4122 Жыл бұрын

    Waiting RK ❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Жыл бұрын

    රවීන් හරිම විනෝදයෙන් ඉන්න විදිහ දැක්ක ම ඔයා ගැන ආඩම්බර හිතෙනවා. ජීවිතේ විදින්න ඕනේ , නියමයි රවීන් ඔයා. ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chethi773
    @Chethi773 Жыл бұрын

    හොඳම තැනින් නැවැත්තුවනෙ 🤧🙉

  • @nevindusiriwardana2050
    @nevindusiriwardana2050 Жыл бұрын

    Rk ❤

  • @nipun5576
    @nipun5576 Жыл бұрын

    අම්මෝ ඒකනම් මරු🔥😍 ඊලග episode එකත් ඉක්මනට ඕනි❤️🔥

  • @mashi_vithanage_
    @mashi_vithanage_ Жыл бұрын

    Waiting for the next part 💖💖 Eke thama hodama tika thiyenne 😜💖💖 Crazy and funny R.K 🙈💖💖 Your are always happy at all the reason 😍😋😍

  • @dinukchathuranga7215
    @dinukchathuranga7215 Жыл бұрын

    අනිත් එකත් ඉක්මනට දාන්න අයියේ ❤️❤️❤️💪💪

  • @PN1486
    @PN1486 Жыл бұрын

    අයියෝ ඉවර උනානේ...මොකක්ද මන්දා උනේ...🤧❤ දැන් ඉතිං ඊළඟ Episode එකත් ඉක්මනට ඕනි...😌 කොහේ ගියත් ආතල් එකේ ඉන්න අපේ කොල්ලා...🙊❤ Waiting for next episode...❤️‍🔥

  • @RR-iy2iu
    @RR-iy2iu Жыл бұрын

    විනාඩි 13ක් ගියාද කියලවත් දැනුන්නෑ 🤗 හරිම interesting අයියේ හරිම ආසාවෙන් බලාගෙන ගිහිල්ලා හොඳම හරියෙන්ම නැවැත්තුවහම 😞 Next episode එක හෙටම දෙන්න හොදේ 🥰🥰🥰🥰🥰

Келесі