Best Of Raween Kanishka | නිදහසේ අහන්න සුන්දර ගීත එකතුවක් | Best Sinhala Songs (Slowed Collection)

Музыка

Best Of Raween Kanishka ⁓ සුන්දර ගීත එකතුවක් රවීන් කනිෂ්කගේ හඬින් 🤍🍃
🍀 00:00 - Sanda Nidanna
🍀 03:46 - Sanasennam Ma
🍀 07:53 - Me Prathama Wasanthayai
🍀 10:46 - Meena Nuwan Yuga
🍀 13:55 - Thani Tharuwe
🍀 18:07 - Dakumkalu Sewanalle
Best Slowed Collection'
මනෝපාරක් එක්ක නිදහසේ අහන්න💚
#raweenkanishka #hearttouching #coversong #sinhalasongs #slowedandreverb
▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫▫
Contact us:
[ wishmagraphicslk@gmail.com ]

Пікірлер: 51

  • @wishmagraphics
    @wishmagraphics8 ай бұрын

    🍀 00:00 - Sanda Nidanna 🍀 03:46 - Sanasennam Ma 🍀 07:53 - Me Prathama Wasanthayai 🍀 10:46 - Meena Nuwan Yuga 🍀 13:55 - Thani Tharuwe 🍀 18:07 - Dakumkalu Sewanalle

  • @MaliniJayakody

    @MaliniJayakody

    2 ай бұрын

    ❤❤❤❤😂😂

  • @MaliniJayakody

    @MaliniJayakody

    2 ай бұрын

    ❤❤❤❤❤🎉😂

  • @user-kn7bq7wi1r
    @user-kn7bq7wi1rАй бұрын

    කට හඩනම් භාවනාවක් වගේ...

  • @chandrikagamage901
    @chandrikagamage9012 ай бұрын

    හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී මේ හඩ ❤❤❤

  • @mallikaadikari6809
    @mallikaadikari680921 күн бұрын

    සෑම ගායන ශිල්පියෙකුම ගැයූ ගීත ඒ අයුරින්ම සමහර විට ඊටත් වඩා රහට ගායනා කරන එකම ගායන ශිල්පියා රවීන් කණිෂ්ක යි. පුතා.ඔබට තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie51858 ай бұрын

    අපරාදේ ලස්සන අද්විතීය කටහඬට හොද සින්දු නැහැ.....ප්‍රේමකීර්ති හිටියානම් 😢😢😢

  • @iroshadeepani9085

    @iroshadeepani9085

    5 ай бұрын

    ❤ ඔව් ඒ හඬ දැනෙනවා... ඔයා හරියට කිව්වා වගේ පදරචනා හිඟයි.

  • @sajeewanilakmali6068

    @sajeewanilakmali6068

    4 ай бұрын

    ඒකටනම් මමත් එකගයි...හැබැයි අර සුනීර ටනම් ලස්සන පදවැල් ටිකක් ලැබිල තිබුණා...අපි දෙන්නටම ආදරෙයි...❤

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha9999 күн бұрын

    රවින් කියන්නෙ කුලියපිටියටම ආඩමිබරක් ආදරෙයි හැමදාම

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas93864 ай бұрын

    හඩ නම් භාවනාවක්

  • @user-kt5bl4zy6l
    @user-kt5bl4zy6lАй бұрын

    රියැලිටි තරගයකින් ආපු ලස්සනම කටහඬක්......භාවනාවක් වගේ

  • @natureloversl6885
    @natureloversl68852 ай бұрын

    ❤ සුනීර ❤ රවීන් ❤ Best voices ..🎶💫

  • @user-iv8ny2sy3s
    @user-iv8ny2sy3s5 күн бұрын

    සිත කැලබුන සෑම වෙලාවකම මම ඔයගෙ සිංදු අහනව පුතේ ඔයාගෙ කරහඩ හාවනාවක් වගේ .හදවත් සැනසිය හැකි දිව්‍යමය ඔසුවක් ඔයාගේ හඩ .ඔයාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ආරක්ෂා කරත්වා!!!❤❤❤❤❤❤❤❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po2 ай бұрын

    ගොඩාක් ලස්සනයි අයියා

  • @NilanthikaWijesinghe
    @NilanthikaWijesinghe2 ай бұрын

    හරි ම ලස්සනයි අයියේ ❤❤❤❤❤❤

  • @nilminiperera4320
    @nilminiperera4320Ай бұрын

    හරිම ලස්සනයි භාවනාවක් වගෙයි.

  • @chathuranganisadamali2542
    @chathuranganisadamali25425 күн бұрын

    Harima lassanai,,👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻💯💯,l wish you all the best,,,,🙏🙏🙏🙏🙏🌹

  • @nimeshasewwandi0705
    @nimeshasewwandi07053 ай бұрын

    Act karana eka nathara karala sinduma kiwa nam digatama ... marama talent ekak, voice ekak tiyena kenek thamai Raween Kanishka kiyanne❤🎉

  • @dayaranidealwis251
    @dayaranidealwis2513 ай бұрын

    Raween, son, sensational!!! Can’t have enough of your voice. It’s mystifying……awesome. Keep focused with both acting and singing. All the best to shine in both worlds. L❤V

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi35272 ай бұрын

    Superb, Raween excellent voice ....wish you all the best Raween ...!! ❤❤❤👍❤

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Жыл бұрын

    Ane ee katahada bawanawak wage.godak lassanai.❤❤❤😊😊😊😊🎧🎧🎧🎧🎧....

  • @DhammikaKumari-wj4li

    @DhammikaKumari-wj4li

    3 ай бұрын

    හරි ම ❤ කට හඩක් මම කුමාරි පොළොන්නරුව

  • @DhammikaKumari-wj4li

    @DhammikaKumari-wj4li

    3 ай бұрын

    හරි ම සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව

  • @padminisamathunga488
    @padminisamathunga4884 ай бұрын

    One of favourite go head good luck ❤❤❤

  • @maleeperera9055
    @maleeperera90552 ай бұрын

    Your voice can heal everyone’s painful feelings, so, please be with us giving new soothing songs entirely.

  • @priyanirodrigo8150
    @priyanirodrigo81502 ай бұрын

    Your voice is a meditation , medication ....

  • @susilawitharana1029
    @susilawitharana10293 ай бұрын

    ❤lasanai song thank u

  • @user-oz6xl5my9u
    @user-oz6xl5my9u4 ай бұрын

    King of the super star ⭐⭐⭐⭐

  • @ronikaperera449
    @ronikaperera4496 ай бұрын

    Yr voice itself a meditation Raveen. Good luck..

  • @malkanthigamage472
    @malkanthigamage4728 ай бұрын

    Harima lasesani puta oyage katahada Theruwane saranine satutama labawa

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera94085 ай бұрын

    May The TRIPPLE GEM blessings be with you 🙏 putha be a good singer as well as an actor

  • @kavithunethmina
    @kavithunethmina8 ай бұрын

    රව්න් ❤️❤️ ලස්සන

  • @DhammikaKumari-wj4li

    @DhammikaKumari-wj4li

    3 ай бұрын

    රවි න් පුතා හරි ආඩම්බරයකි මම කුමාරි පොළොන්නරුව

  • @anuraranjith602
    @anuraranjith60217 күн бұрын

    Ahuve parana gayakayange parana sindu. Raveen putha nisha aluth gayakayange old sindu ahanawa.

  • @KalanaRajapaksha-fz5pb
    @KalanaRajapaksha-fz5pbАй бұрын

    Hitha niwana hadak.raveen kanishka❤️

  • @user-be5xh2hr7p
    @user-be5xh2hr7p8 ай бұрын

    ❤❤❤

  • @DeepthiPriyarupikaBrandigampol
    @DeepthiPriyarupikaBrandigampol3 ай бұрын

    ❤❤❤❤

  • @user-lo3yp8js2p
    @user-lo3yp8js2p3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @nishanthik2951
    @nishanthik29513 ай бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kusumariyasinghe7225

    @kusumariyasinghe7225

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤best

  • @user-ey5bm6xx3o
    @user-ey5bm6xx3o3 ай бұрын

    Oya lassana kata hadin chamara wirasinha aiyage wage lassan sinndu tikak kiyannako

  • @user-fj5nu1iq1z
    @user-fj5nu1iq1z5 ай бұрын

    😭💑

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayakaАй бұрын

    👌👌👌👌👌👌

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja19912 ай бұрын

    ❤❤

  • @user-ug2qn3fg5v
    @user-ug2qn3fg5vАй бұрын

    😍😍❤🎉🌹🌹

  • @iyanthiperera
    @iyanthipereraКүн бұрын

    අනේ ප්රේම කීර්ති නැතිවුනේ රවීන් ඔයාගේත් අපේත් අවාසනාවට. එතුමාත් අපේ හදවතේ සැමදාම ජීවමානව ඉන්නවා. ඔයාගේ කටහඬත් භාවනාවක්ම තමයි. අපේ දෙසවන් පිං කරලා තියෙනවා ඔයාගේ හඬින් ගීත අහන්න. ඔයාට හොඳ ගීත රචනා ලැබෙන්න කියලා අපි සුභ පතනවා!

  • @nathashaweerasinghe9366
    @nathashaweerasinghe9366Ай бұрын

  • @gayanafernando2663
    @gayanafernando26636 ай бұрын

    Lassanai pute ❤❤❤

  • @DhammikaKumari-wj4li

    @DhammikaKumari-wj4li

    3 ай бұрын

    සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව අම්මා

  • @rathukajustore6765
    @rathukajustore6765Ай бұрын

    ❤❤❤

Келесі