Ath herima ha Yatarthaya - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Athharima ha Yatarthaya - අත්හැරීම හා යතාර්ථය - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන, සිත නිවන , සැබෑම වූ බුද්ධ දේශනාව ... පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in KZread for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZread videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 269

  • @SadahamDora
    @SadahamDora2 жыл бұрын

    මේ දවස්වල ලංකාවේ ජීවත් වෙන්න හරිම අමාරුයි. එබැවින් ජීවත් වීමට ඩොලර් තිබිය යුතුය. විදේශගතව සිටින අයව මම ඉතා අගය කොට සලකමි, ඔබට හැකිනම් ස්වල්පයකින් හෝ අපට ඩොලර් එවන්න. ඔබට බුදු සරණයි! This days it's very difficult to live here in Sri Lanka. so need to have dollars to survive. I really appreciate the people who are living in abroad please send us dollars if you can even in a little. May lord Buddha Bless you !

  • @lalewelgama4013
    @lalewelgama40132 жыл бұрын

    ඹබ වහන්සේ පැවැත්වු ශ්‍රේෂ්ඨතම දේ ශනාවක්. සාදු සාදු සාදු 🌷🌷🌷,

  • @sulakshanarandika2620
    @sulakshanarandika26202 жыл бұрын

    ඔබ වහන්සේගේ මෙම දේශනා මිනිසුන්ගේ හිත් සුවපත් වෙනවා... 🙏🙏🙏

  • @ruwanrohana4641
    @ruwanrohana46413 жыл бұрын

    අපේ හාමුදුරැවන්ට සාදු සාදු.....

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 Жыл бұрын

    ජීවමාන බුදුරජාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු💟💮🌹🌸🌺🌼

  • @rohanawijelal6483
    @rohanawijelal64833 жыл бұрын

    දීපදෝත්තමයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @myfmradio9574
    @myfmradio95742 жыл бұрын

    උතුම් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට !!!

  • @mallikasm7690
    @mallikasm76907 жыл бұрын

    තෙරැවණ්සරණයි ,සිරිදමිම,සුවාමින්වහන්ස ,ඔවහන්සේ

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Жыл бұрын

    මේකනම් ඉතාම වටිනා දේශනාවක්

  • @randurandu2890
    @randurandu28904 жыл бұрын

    සාදු සාදු සාදු 🙇🙇🙇 සියලු දේ යහපත් වේවා ✨️❄️🎈🌊 🎆☄️❄️🌊✨️බුදුසරණයි✨️🌊❄️☄️🎆

  • @ushanikaushalya8391
    @ushanikaushalya83914 жыл бұрын

    සාදු සාදු සාදු !!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila84313 жыл бұрын

    ඔබ වහන්සේට තේරැවන් සරනයි

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා

  • @tharushipiumika643
    @tharushipiumika643 Жыл бұрын

    ඇසිය යුතම ධර්ම දේශනාවක්,🙏👩‍👩‍👦‍👦👩‍👩‍👧‍👦🌹🌹🌹🌹🌹🌹.

  • @ayshakumary2103
    @ayshakumary21033 жыл бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 11 20 කුවේට්)

  • @user-hf1qu6ye3j
    @user-hf1qu6ye3j Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සෙගෙ අහන පලමු දෙසනාව එ වුනත් සතය මෙයයි එතරම් පැහැදිලියි තෙරැවන් සරනයි 🙏🙏🙏 ඔබවහන්සෙට

  • @daaklih
    @daaklih Жыл бұрын

    සත්‍ය ධර්මදේශනාවක් සාදු!!!

  • @areenalonz239
    @areenalonz2392 жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරණයි සහතික ඇත්ත. අපට. දැන්. තමයි. හරි යටම. තේරුනේ

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685

    නමස්කාර වේවා....

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340

    සිත් පහන්වන පුජනීය උතුම් ධර්ම දේශනාව ක්. ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .

Келесі