හිතනවා වැඩි වුණාම ප්‍රශ්ණ වැඩියි

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 295

  • @uwaniperera5177
    @uwaniperera5177 Жыл бұрын

    මිල කල නොහැකි දෙශනාව . පින් ඇත්තො මෙය අවබෝධ කරත්වා. සැබෑ නිර්වාණ දහම🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 Жыл бұрын

    සත්‍ය දහම දේශනා කරන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌹❤️🙏🙏🌺

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 Жыл бұрын

    පිං සිදු වෙිවා මෙ දෙෂණය අහන්න සැලැසුවට

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    භාග්‍යයවත් හිමියණි , ඔබ වහන්සේ මනුෂ්‍යයාගේ හදවතට කතා කරන්නේ ..ඒ නිසාමය අපේ හදවත්වලට දැනෙන්නේ ... ඔබ වහන්සේ මට බුදුවරයෙකි ! මම නමස්කාර කරමි ! 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @sriyaperera2540

    @sriyaperera2540

    Жыл бұрын

    P

  • @ciaoapi
    @ciaoapi Жыл бұрын

    ඇත්තටම මේ තමයි දේශනාවන් .ජීවිතය විනිවිද දකින්නට පුලුවන් දේශනාවක් .🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🙏🙏

  • @chathurangadissanayaka1990
    @chathurangadissanayaka1990 Жыл бұрын

    මිනිස් සිත ගැන හොඳ්ටම පැහැදිල කරන පරම සත්‍ය අවබෝධය 🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේට 🙏

  • @sobasirilanka9586
    @sobasirilanka9586 Жыл бұрын

    මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏

  • @roh1230
    @roh1230 Жыл бұрын

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌺🌸🌹🌸🌺🌹🌸

  • @mwnarayana3054
    @mwnarayana3054 Жыл бұрын

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට ❤️🙏❤️

  • @hemachandrai.v.-zm3ny

    @hemachandrai.v.-zm3ny

    Жыл бұрын

    Boruwa eli dak wu obatumata mage gourawaneeya pranamaya pudekarami. Satyeya aaloksya manava pahadiliwiya. !!!

  • @Tmd1vo
    @Tmd1vo Жыл бұрын

    No words to tell, ලෝක කමටහනෙන් පරිපූර්ණ වූ, සංග්‍රාමයෙන් නිදහස්, මැද ඇසින් බලන පිරිනිවෙන සියලු ගිහි පැවදි අරියවරුන්ට පොදු වූ උත්තම දැක්ම 🙏🙏

  • @kwpmangalika4978

    @kwpmangalika4978

    Жыл бұрын

    ආසියාවේ wiragika hinawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu

  • @sameeralakmallive6176
    @sameeralakmallive6176 Жыл бұрын

    හදවතට දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @nerangamadumal457
    @nerangamadumal457 Жыл бұрын

    උතුම් වූ ඔබ වහන්සේට මම නමස්කාර කරමි..!🙏🙏🙏

  • @fathimayusuf7729
    @fathimayusuf7729 Жыл бұрын

    Excellent sermon swaminwahanse excellent 🙏 thank you so true .

  • @shashika407
    @shashika407 Жыл бұрын

    මගේ බුදුහාමුදුරුවෝ..

  • @semasingherani705
    @semasingherani705 Жыл бұрын

    ගිහියන් වන අපිට සත්‍ය ධර්මය අවබෝධයක් පිණිස හේතු වාසනා වේවා ! ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏

  • @laylakaram5007
    @laylakaram5007 Жыл бұрын

    ඉතාමත් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ...🙏🙏🙏🙏

  • @abayakulawansha7246
    @abayakulawansha7246Ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Жыл бұрын

    අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ එකම සත්‍යය දේශනා කරන්නාවූ තථාගත බුදු හිමියනි ,🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Жыл бұрын

    Obathuma hari hithana vidiya thamai jeevitaye gathakaranne, obathuma hari

  • @7crazy
    @7crazy Жыл бұрын

    ❤මාගේ සමිදුනේ ඔබ මාගේ සිතේ විඩාව දුරු කලේය. එයම පමණක් මට ඇති. ඔබ වහන්සේ කරන කටයුතු කිසි සේත් මට අදාලනැත. පුද්ගල ස්වභාවයක් කෙසේවත් දැනෙන්නෙනෑ. ඔබ වහන්සේගේ සැර වචන පවා මට මිහිරිය. ෴ ❤❤❤ පුදුම සතුටක්. මේකයි බුදුන්ගේ වචනය❤❤❤❤❤

  • @shehanhettiarachchi7503

    @shehanhettiarachchi7503

    Жыл бұрын

    ❤️

  • @lakshmikv4346

    @lakshmikv4346

    Жыл бұрын

    🔫

  • @rohanfernando9146

    @rohanfernando9146

    Жыл бұрын

    pissu H....... ge kathawak thpi wesanam walin unta prasasthi gayanawa nugath amanayo

  • @harisw4863

    @harisw4863

    Жыл бұрын

    Ignorance is bliss

  • @7crazy

    @7crazy

    10 ай бұрын

    @@rohanfernando9146 😅😃😄😄😄😄 අපිව විඩාව දනවන්නබෑ පුතා අපෙ අසහනය ඉවරයි තොපිලට තාම අසහනය

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Жыл бұрын

    Mahamunindrayanan wansa Obawansege Sathya deshana walin mage sita niwigiyeya ! mage sitata wunadeya mamawath nodani ! hitagannawath nohaki prtyharyaki ! Diwyamaya Aushedayaki ! Atenma obawanse Jivamana Budukeneki ! mage namaskaraya wewa Keshara Sinharajayanani !

  • @chandanibandula9014
    @chandanibandula9014 Жыл бұрын

    Oba wahanseta mage namaskaraya wevaa 🙏🙏🙏

  • @anuruddikawijayabandara8171
    @anuruddikawijayabandara8171 Жыл бұрын

    පොතේ තියන බනට වඩා කොයි තරම් සරලද,🙏🙏🙏🙏

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 Жыл бұрын

    Budun iapadune hadawathe. Oba wahnse ta mage namskaraya.

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Жыл бұрын

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌼💮🌸🌺🌼💮🌸🌺

  • @srinathravindra93
    @srinathravindra93 Жыл бұрын

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @-suwapathsitha
    @-suwapathsitha Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @pushpamala200
    @pushpamala200 Жыл бұрын

    මිනිස් හදවතටම බැහැලා මෙවන් දේශනාවක් කල හැකි වෙනත් කෙනෙක් සිටීද? මටනම් හමුවී නොමැත.ඔබ වහන්සේට නමස්කාර වේවා මහාමුනිඳුනි.🙏🙏🙏🙏🙏

  • @sudeshwasantha8177

    @sudeshwasantha8177

    Жыл бұрын

    F

  • @kfckfc2576

    @kfckfc2576

    Жыл бұрын

    Sadu sadu sadu

  • @shehanhettiarachchi7503

    @shehanhettiarachchi7503

    Жыл бұрын

    ❤️

  • @mdtpushpakumara3701

    @mdtpushpakumara3701

    Жыл бұрын

    සැබැවින්ම .

  • @suranginelummalamuthumunig5936

    @suranginelummalamuthumunig5936

    Жыл бұрын

    Sadu Sadu Sadu !

  • @naomisilva4698
    @naomisilva4698 Жыл бұрын

    පුදුම වචන, නමස්කාර වේවා බුදු සමිඳුනි 💙🙏❤

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 Жыл бұрын

    Dinapatha sawan demi mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💌💌💌💌💌💌💌

  • @jeckeyangela5517
    @jeckeyangela5517 Жыл бұрын

    Jiwamana budun sarana yami 😇🙏🙏🙏

  • @daskonnimal1695
    @daskonnimal1695 Жыл бұрын

    ඔන්න නියම දහම හරියට හරි හිත ගැන බලන්න එය පරැක්ට්ස් කරන්න කැමතිනැ මිනිස්සු මොකද පුරැදු නැතිකරගන්න අකමැතියි මටනම් හොදටම ඇති

  • @user-db4tj6wf5t
    @user-db4tj6wf5tАй бұрын

    සැබෑ ධර්මය ..සරල වූත් ගැඹුරු වූත් බුද්ධ දේශනාව

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    Ahes deaka peyageanama oba whansheagea deasanayata sawan dunneame eithamath watena deasanayak theruwan saranai oba whansheata🙏🙏🙏

  • @chandanibandula9014
    @chandanibandula9014 Жыл бұрын

    Oba wahanse tharam minis hadawatha gena danna kenek..me wishwaye nethiwa athi. Oba wahanseta mage namaskaraya wevaa 🙏🙏🙏

  • @devaamara4103
    @devaamara4103 Жыл бұрын

    Niwan Maga yannata mema Desanawa hodatama pramanawthe.Oba Wahanseta Apie Namaskara karamu.Sadu Sadu Sadu.🌹🙏🙏🙏Deva Amarasekara Paris.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Жыл бұрын

    Oba thuma be deshana mage athulsnthayatama danuna bawa kusalsithhin menehi karami.

  • @priyankachandini3411
    @priyankachandini3411 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @karunaaluvihare9340
    @karunaaluvihare93403 ай бұрын

    ඇත්තටම මේ තමා සත්‍ය ධර්ම ය . නුවනැතියන් සිටීනම් වහ වහා එක්රැස් ව මේ උතුම් සත්‍ය දහම් අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා .

  • @sugunanandapodihamuduruwo7582
    @sugunanandapodihamuduruwo7582 Жыл бұрын

    උතුම් සම්මා සම්බුදු සරනයී..🙏🙏🙏🙏🙏🙏🙏

  • @saiamudhasaisai6412
    @saiamudhasaisai6412Ай бұрын

    You are correct swamin wanse.mama ema video ekama balanawa .i feel so peace .

  • @sooriyakumara7409
    @sooriyakumara74093 ай бұрын

    Apa amuduruwana, niduk nirighye suwaya labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏 I listened 3times this preaching .

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e Жыл бұрын

    යහමගට යන කෙනෙකුට හරි දහම මෙයි කියන අයට ඔබ වහන්Saගෙ එක පන පදයෙන් දෙකෙන් හරි මගට එතැහැකි මම දැකපු හරිම දහම දැක්කෙ ඔබවහන්Saගෙන් අපියන මාර්ගෙ කියලා දුන්නෙ ඔබවහන්Saගන් රැකියාව නිවනට මාර්ගෙ බුධිදිය මෙහෙවන හැටි හරි මාර්ගෙට එනහැටි ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeethaWeerawardana
    @SeethaWeerawardanaАй бұрын

    Mèvàni vatina daham desanna Oba vahanseta thàwa thawath shakthiya dhahiriya nirogi suvaya athwewa

  • @maduprasanga1906
    @maduprasanga1906 Жыл бұрын

    මෙි වචන හිත අැතුලටම වදිනවා නමස්කාරය වෙිවා මුනිදුනි

  • @chandrasoyza6791
    @chandrasoyza6791 Жыл бұрын

    තෙරැවන්සරණ වෙිවා!!!🌷🌷🌷🙏🙏🙏

  • @nimalrathnayaka4574
    @nimalrathnayaka4574 Жыл бұрын

    Kawru monawa kiwwath swamee wahansa obawahansege awabodaya hari ihalai matanam obawahanse budukenekmei sadu sadu adu

  • @padminithilaka3802
    @padminithilaka3802 Жыл бұрын

    Harima gaburu desanayak oba waahanseta deergau wewa

  • @yashodhara2630
    @yashodhara2630 Жыл бұрын

    i am so glad obawahanse as well realise all what you are saying now so good to listen to obawahanseta my respect ,Theruwan saranai

  • @janakapushpakumara8653
    @janakapushpakumara865315 күн бұрын

    Oba wahanse mage jiwamana budun ya

  • @hemamalifonseka390
    @hemamalifonseka390 Жыл бұрын

    🌻🌻🌻🌻🌻🙏

  • @tharidutharidu5628
    @tharidutharidu5628 Жыл бұрын

    ජිවමන බුදුන් 🙏🙏🙏🌹🌹🌼🌼🌼

  • @pradeepadhikari189
    @pradeepadhikari18911 ай бұрын

    Meka thamay buduhimiyan deshana kala saddaramaya.

  • @udarabroo
    @udarabroo Жыл бұрын

    සියල්ල හැරදා යයුතුයි පුලුහම් තරම් කුසල් දහමේ යේදේන්න

  • @udeniattanayake2167
    @udeniattanayake2167 Жыл бұрын

    Grate🙏🏻 Laugh with many don’t trust any & nice examples 👌🏻

  • @RenukaWeraheragama
    @RenukaWeraheragamaАй бұрын

    Reall truth.sadu sadu ❤❤❤

  • @gihansanjayakudagamage5201
    @gihansanjayakudagamage52014 ай бұрын

    මිල නොහැකි දේශනාවක් ❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Жыл бұрын

    Sadu sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi9393 Жыл бұрын

    sadu sadu sadu vatinam dasanava apita aseemata salasuu õba vahanseta maga namaskaraya wevaaaa ù

  • @arunakumari6028
    @arunakumari6028 Жыл бұрын

    සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ!!! සාදු! සාදු! සාදු!

  • @padmadahanayake8768
    @padmadahanayake87684 ай бұрын

    Saadu...saadu..🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dinodsandaruwan1686
    @dinodsandaruwan168611 ай бұрын

    Budusarani ❤️🙏

  • @g.kodikara8735
    @g.kodikara8735 Жыл бұрын

    Manwayage sithagana therena vidiyata kiyadena b udupiyanan wahanseta namaskaraya wewaa

  • @jeckeyangela5517
    @jeckeyangela5517 Жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏

  • @ayeshawijesinghe6123
    @ayeshawijesinghe6123 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @WEERASEARAWSCK-cf4zl
    @WEERASEARAWSCK-cf4zl11 ай бұрын

    අලුත් බුදුන් ලංකාවේ පහලවි ඇත ඉන්දියාවේ කටිටිය පැමිනෙත්වා🙏

  • @Eleena344
    @Eleena344 Жыл бұрын

    Budu saranai

  • @user-tb7wz9ed7r
    @user-tb7wz9ed7r Жыл бұрын

    💖 parama saththhya💖🥀

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 Жыл бұрын

    Pragnawanthayinta pamanai . Saadu saadu !

  • @dinushaekanayake891
    @dinushaekanayake891 Жыл бұрын

    Pin sidda wewa swamini

  • @p.meewala1211
    @p.meewala121111 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sujeewa8067
    @sujeewa8067 Жыл бұрын

    🙏❤

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 Жыл бұрын

    🙏

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 Жыл бұрын

    නිවැරදි ධර්මය මට හොදටම අවබෝධ වුනා හාමුදුරුවන් වහන්ස මෙතෙක් කල් ගිය බොරුවෙන් නිදහස් පුදුම සතුටක් දැනෙන්නෙ

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Жыл бұрын

    තෙරැවන් සරණයි

  • @priyankagunavati9889
    @priyankagunavati9889 Жыл бұрын

    Sadu.sadu.sadu.oba.wahanseta.niwan.suwa.

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️ sadu sadu sadu

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 Жыл бұрын

    🙏🌼🌼🌼

  • @nilushadikari3857
    @nilushadikari3857 Жыл бұрын

    🙏🙏🙏💐💐💐

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Жыл бұрын

    ඈත පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් පරමාදර්ශී සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු..

  • @dasunsenarathne5861

    @dasunsenarathne5861

    Жыл бұрын

    🤣😂

  • @kapilarathnedissanayake9425

    @kapilarathnedissanayake9425

    Жыл бұрын

    මේ දේශනාව ලස්සන ගීතයක් වගෙයි. හැම තැනම උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය වී ඇත. ලෝකය මවන්න මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු.

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 Жыл бұрын

    Sadu sadu........

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Жыл бұрын

    Siyaluma manusha wargayata Sith wala tiyena dawilla Sadahatama turanwenna site niwaganna tibena ekama Sathya Deshana ! Athtenma hitagannawath nohaki prtyharyaki !Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo Жыл бұрын

    ❤❤❤

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 Жыл бұрын

    දේශනාව කෙලින්ම එල්ල වූනේ.. සිත සිත්ව්ලී අල්ලාගැනීම -අතහැරීම..ට හසූ නොවී ගමන් කරන විදිහ... මාර චින්තනයක්..මේ ස්වාමීන් ට තියෙන්නේ.. පිම්බීම/ හැකිලීම තූල රිද්මය අවබෝධ කර ගැනීම.. තමයි මේ දේශනාව කෙලින්ම එල්ල වූනේ

  • @SLRandunu.

    @SLRandunu.

    Жыл бұрын

    අනෙ අනේ උබේ දේශනෙ 😂😂😂

  • @nandanavithanage4280

    @nandanavithanage4280

    Жыл бұрын

    ¹k.

  • @suranginelummalamuthumunig5936

    @suranginelummalamuthumunig5936

    Жыл бұрын

    Obatumiyage adahas hariyatama hari ! Budusarani Obatumiyata !

  • @ruwanpalithaamaraweera5303
    @ruwanpalithaamaraweera5303 Жыл бұрын

    සාදු සාදු

  • @canyousay2115
    @canyousay2115 Жыл бұрын

    නමස්කාර වේවා🙏🙏

  • @praneethbandaralk
    @praneethbandaralk Жыл бұрын

    🙏🙏🙏

  • @MGurugoda-sg5dq
    @MGurugoda-sg5dq10 ай бұрын

    🌹🌹🌹

  • @manjulabandara1888
    @manjulabandara1888 Жыл бұрын

    නිදුකාණෝ🙏🙏🙏

  • @kamalwickramasinghe9802
    @kamalwickramasinghe9802 Жыл бұрын

    HAMUDURUWANE OBATA JAYEN JAYAMA WEWA 🙏 DEERGAYUSHA LEBEWA🙏🙏🙏

  • @RandimaThiwanka
    @RandimaThiwanka6 күн бұрын

    Mage jeewithe jeewamana devi kenek ape hamuduruwo

  • @kasunchathuranga6962
    @kasunchathuranga6962 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangoman4945
    @mangoman4945 Жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️

  • @buddhist5509
    @buddhist5509 Жыл бұрын

    🙏❤️

  • @pathmakumari2944
    @pathmakumari2944 Жыл бұрын

    🙏🙏🙏🙏 බුදු සරණයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Жыл бұрын

    🙏🙏🙏🙏🙏💗💗💗💗

  • @seshansampath4593
    @seshansampath4593 Жыл бұрын

    Super. ..

Келесі