Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni
@rasika1perera9 жыл бұрын
A great dhamma sermon, i have listened.
@walterrajaratne7682
6 жыл бұрын
Really? This man must get his head examined at the earliest. The funniest comment he made in an interview I saw was that his skin colour turned fair when he reached the so called enlightenment. His behaviour is none other than that of a lunatic and he should be medically examined and treated by a psychiatric. We suggest this remedy according to Dhamma, that Lord Buddha stated in his sermons as a compassionate act on a human suffering with deranged mentality. May he recover from insanity before he drives others to that destructive path. I thought that the Sinhala audience in Sydney was somewhat advanced in their thought process. What a farce. His thuggery appearance is nothing but a flashback of his disciples, Kudu Mervin and Kudu Duminda, now at the mercy of hang man. hallelujah
Boho pin. We should be wise enough to understand the dharma without worrying about how it is said and who says it. I thought the dharma preached is good and useful.
@dsudharma7872 жыл бұрын
Budu saranai
@satan30348 жыл бұрын
Great...
@user-th4oy5go4p5 жыл бұрын
Great deshana
@chamariemapa11294 жыл бұрын
Mama.godak kemethi oba wahanseege bana ahanawa..o
@hashinirenuka65066 жыл бұрын
Ape rata dinenn dina mahaa winasayak karaa yanawa, neethiyak sadharanathwayak dakinna harima adui . Dan katha karanna hari nidahasak thiyanawa . Marayo adui kudu kaarayo , allas adui . Eth sadharanayen rata idiriyata geniyanna ida dennema na . Obawahansege mahaa buddi mahimaya mahata hodin watahenawa . Obawahanse magapenweemak ape ratata labunoth boho aganeya ! Namaskaara wewa! Obawahanseta, ! Sadhu sadhu sadhu!!!.
Budu bana nowei krishna murti wage wenawena dharsanikaingen ahulagat achcharu banaki issara harima lassanata banakiewa.den maaraaweesayen meewa kiyanne buddha chiewarayata wehilai mee kiyanne.
@swarnalatharajapaksha3795 ай бұрын
🙏🙏🙏🙏🙏
@MsSeedee6 жыл бұрын
sakunthala kiyana kathawa hari. garu thiththagalle ananda siri swaminwahansege abhidharmaya desana ahala garu siri samantha badra swaminwahansege desana ahana kota api hitiya mithyawa danenawa. mama kiyanne wiwechanaya karanna kalin desana ahannna kiyala. ahanna ahala therum ganna. itath passe ema margaya wadanna. ehema kalata passe hitha aduna gaththanam hitha niwenawanam, margaya hari kiyala danenawanam piliganna. dewesa sahagatha wiwechana nispalai.
@linaarachi8287
6 жыл бұрын
sadu sadu
@hishaniuthpala2545 Жыл бұрын
🙏🙏
@anushadarshani72135 жыл бұрын
Oaba wahnsege bana mama හැමදාමත් ahnwa eathia vimka ne ape හාමුදුරුවනේ
@saliyakandegedara99592 жыл бұрын
Very excellent explanation..
@ruwangangathilaka36555 жыл бұрын
mhunadima pamani aththa yivithayata
@ireneperera64692 жыл бұрын
Beautiful wards
@priyanithrikawala53215 жыл бұрын
Hamuduruwane bana maru
@tissaeakanayake1617 жыл бұрын
Sitha nidadahas ayata pamani,kalabala sith athi ayata me bana banakma pamani,mama therum gath deyanam api kumak kalath kohe giyath monawa kawath beewath a karanade danagena karanawanan sihiyen karanawanam apita puluwan hari mokadadda kiyala therum gena siyalu badeem walin ewath wee niyama dahama soyahanna.api sampradaikawa karana dewal pawathma sadahaama pamani,
@vidushabandara19989 жыл бұрын
Sadu sadu saaadu oba wahanse penwa dena uthum budda wachana sabama darmaya Lola wasi pinwat nanawantha mini sun ASA duka niwa ganitwa
@kapilawansathero211
8 жыл бұрын
🐃🐃🐃🐃🐃🐃🐃😂😂😂😂
@ravinduperera10032 ай бұрын
👍👍👍🙏
@mangalikaranasinha99207 жыл бұрын
rahath eenna oni nam sithe siyalu keles duru karanna oni...mea sariraya 5ncha indriyan anithiyai...sithata atiwena sthiwili anuwa mea sariraya kriyathmaka wenawa....sitha damanaya kalot pamanai sanaseema labenne
@sajnajayalath86024 жыл бұрын
🙏🌻🌼☀️
@sjsubasingha2983 Жыл бұрын
Sadu Sadu Sadu!!! 🙏🙏🙏
@yvonnesilva80195 жыл бұрын
Mama katholika bakthikayek obawahansege wachana hithata sahanayak
Apsaraa divya lorka vishvaasha no karana oba mythyaa drushtikahek
@chafsrilankachef19773 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@mangalikaranasinha99207 жыл бұрын
budu piya kohewat desana karala na alla ganna kiyala... budupiya desana kala darmaya nuwanin dakiwa
@menikpalliyaguru2706
7 жыл бұрын
Mangalika Ranasinha hip
@surangagamage36466 жыл бұрын
graeat
@ElevatedBeatsTV4 жыл бұрын
😇
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@shiranimadanayaka8225
Жыл бұрын
Namaskarawews
@shawarnat75138 жыл бұрын
sadu sadu sadu athatam maga seth athe nuna
@kumara9933 Жыл бұрын
Now showings umanwood presents Alopuwa galaweema Hilarious action comedy film Starring;The Terminator Dress codes copies form Buddhist monks. Uman mission. Laughfter is the best medicine.
@sisrakumara5238 жыл бұрын
sri samantha badra tero maha rahathan wahansemai. sa..du. sa..du..............
Пікірлер: 259
බුදුන් වහන්සේ පරික්ෂාකරන්න ගිය මට වුනේ අන්තිමට මාව පරීක්ෂණයට පත්වීමයි.. ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු ..සාධු.. සාධු..
මම මගේ හිත නිවා ගන්නේ ඔබේ ධර්මයෙන් හිමියනි . ඔබට මගේ පනාමය නමස්කාරය
ජීවිතේ අවබෝධය පාර කියන හාමුදුරුවනේ .ඔබ වහන්සේට .හැදු වැඩු දෙමාපියන් ට තුනුරුවන්ගෙ පිහිටයි
හිත තැලිලා තැලිලා මැරෙන බැරිකමට තියෙද්දී ඔබ වහන්සේ ගේ eka බුදු වදනකට හිතට දැනෙන සැනසීමක් 🙏. Eka දේශනාවක් ඇහුවම දවස් ගානක් මෙනෙහි කරලා සතුටු වෙන්න piluvan. දුක නිමෙනවා හිමියනි 🙏. දුකක් හිතට නොදැනෙන කෙලෙස් ගිනි නිවගන්න ඔබ වහ්න්සෙ ගේ බණ මී බිදු වගේ කනට. මහා ගින්නක් නිව් adahalaen වැස්සක් මෙන් දැනෙන සිත... හරිම පුදුමයක්... ලෝ වැසියන්ගේ හිත සුව පිණිස බොහෝ දීර්ගායු ලැබේවා... ඔබ වහන්සේට. නිදුක් වේවා.. නිරෝගී වේවා... සුවපත් වේවා 🙏🙏🙏🙏හිමියනි
සාදු සාදු සාදු, නිවනම නාථයි නිවනම වෙත්වා.
ඊතාම් වටීනා ධර්ම ව්ග්‍රයක් පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸 සාධු ...සාධු ..සාධු ............................
සත්‍ය සොයපු අයට බුදුන්ගේ සැබෑ සත්‍ය දේසනාව මිනිසුන්ගේ පෙර පිනකට පහල වෙලා ඇති අති උත්තම සංඝ නායකයාණන් ඔබවහසේමය් සාදු සාදු සාදු 🙏 ඔබවහන්සේට දීර්ඝායු වේවා. 🙏🙏🙏
@quintusdharmarathne1304
2 ай бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni
A great dhamma sermon, i have listened.
@walterrajaratne7682
6 жыл бұрын
Really? This man must get his head examined at the earliest. The funniest comment he made in an interview I saw was that his skin colour turned fair when he reached the so called enlightenment. His behaviour is none other than that of a lunatic and he should be medically examined and treated by a psychiatric. We suggest this remedy according to Dhamma, that Lord Buddha stated in his sermons as a compassionate act on a human suffering with deranged mentality. May he recover from insanity before he drives others to that destructive path. I thought that the Sinhala audience in Sydney was somewhat advanced in their thought process. What a farce. His thuggery appearance is nothing but a flashback of his disciples, Kudu Mervin and Kudu Duminda, now at the mercy of hang man. hallelujah
Obà wahansege darmyai budun wahansege darma deshanayatha mage namas karayama weawa samiduni
රහතන් වහන්සේ නමක් හදුනා ගත හැක්කෙ බුදු කෙනෙකුට හෝ තවත් රහතන් වහන්සේ නමකට පමණයි.මාර්ගය නිවැරදි නම් අපි ඒ මාරගයෙ යාමයි කළ යුත්තෙ.මාර්ගය පෙන්වන කෙනාගෙ පරම්පරාව සෙවීමෙන් ඇති ප්‍රයෝජනයක් නෑ.සමන්ත්භද්‍ර ස්වාමින් වහන්සේගේ මාර්ගය නිවැරදියි කියල මං තේරුම් ගත්තෙ ගරු තිත්තගල්ලෙ ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ අභි ධර්ම දේශනා සම්පූර්ණයෙන් ඇසුවාට පසුවයි.ඒ වන තුරු මාත් වැරදි අවභෝධයකයි හිටියෙ.මේ ස්වාමින් වහන්සේ පිළිබඳ විවිධ පුද්ගලයින් විවිධ මත දරනව.ඊට හේතුව මං හිතන්නෙ කිසිම කෙනෙක් කැමති නෑ අර්‍ය මර්ගය කියන්නෙ අත් හැරීම කියල පිළිගන්න.මමත් ඒ තැන කාලයක් හිටියා.නමුත් මගේ කුසල කර්මයක් හේතුවෙන් සත්‍ය මං තේරුම් ගත්ත.ඒ වගේම අනිත් සියළු දෙනත් සත්‍ය අවබෝධ කරත්වා.සියළු දෙනාට තෙරුවන් සරණයි.
@sriyanidesilva2134
8 жыл бұрын
n.
@kapilawansathero211
7 жыл бұрын
දුකක් නැතුව ඉන්න හැටි කියල දුන්නද.? තිත්තයත් මේ කොකා වගේම තමයි. තමා තේරුම් ගත්ත 1 මොකක්ද.? තමන් මුලා වෙච්ච පලියට අනෙක් අය නොමග යවන්න එපා තේරුනාද... පුලුවන්නං තමන් ඔය කොකාගෙයි තිතිතයගෙයි බයිල අහල දැනගත්ත දේ කෙලින් කියන්න. බැරිනං පව් නොදී තමංගෙ වැඩක් බලාගන්න...
@rajarathnamnoeldarmarathna8244
7 жыл бұрын
+kapila wansa සිත කලබල නොවී දිගටම දේශනාව අහන්න. තිත්තියාගෙ සහ කොකාගේ වෙනස තේරේවි.
@ramindakatuwala1580
7 жыл бұрын
මම මුන්වහන්සෙගෙ බනත් තිත්තගල්ලෙ ස්වමින්වහන්සෙගෙ අභිදර්මයත්, ඊට මුලාශ්‍ර සැපයු අජන්ත සම්පත් ගුරුතුමාගෙ දේශනාත් ඊට ගුරු කර ගත් රේරුකානෙ ස්වාමින්ගෙ පොත්ද අද්යයනය කලෙමි. ඒ දෙශනා සියල්ලෙ සමානකමක් දුටිමි. පෑහෑදිලි ක්‍රමවෙදයක් ද දුටිමි. (ඉතිරි ටික වඩන එක තමුන්ගෙ අතේ)නමුත් මුන්වහන්සෙගෙ දේශ්නා ඈසුවා ඈසුවා ...හරියට තිතට ක්‍රමයක් නොකියා වටේ යන බවක් පෙනෙනවා. අවසරයි.
@rathwije1579
6 жыл бұрын
Sahathika Aththa. Aththa kokath Ekawagemay. Pinsiduwewa.
ගොඩක් අය මුන් වහන්සේ පිළිබඳ පිලිකුල් චිත්‍රයක් දමාගෙනයි ධර්මය අසන්නේ. එවිට සත්‍ය දකින්න බෑ. එය කරන්නේ වැරදි සේවීමේ අරමුනෙනුයි. නමුත් නිදහස්ව කල්පනා කරල බලන්න මෙම ක්‍රමවලින් ඇර කිසිම ක්‍රමයකින් සිතේ දුක නැති කල හැකිද යන්න
@kapilawansathero211
8 жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂🐂😂😂😂😂
@rajarathnamnoeldarmarathna8244
7 жыл бұрын
උන්වහන්සේ කෙරෙහි වැරදි චිත්‍ර යක් මවාගෙන හරි ඒ අය අසන්නේ උන්වහන්සේගේ බණ ඇසීමට ඇති කැත්ත නිසා නේද? ඒ අය උගුරට හොරා බෙහෙත් ගිලින්න හදන අය.

+kapila wansa ඔබ ඒ ඉදිරියෙන් ඉන්න අයගෙන් කීවෙනියද?
Mahaaweera sunakayek wani ayek yai , baawanaanu yoagee ayakuta labunaawoo maanasika paniwidayaki . Ththeruwan saranai !.
සාදු සාදු සාදු ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
තම තමන් ගෙ කුසල අකුසල මට්ටම අනුව තමන්ට ධර්මාවබෝදය පිනිස ධර්ම කරුණු මුනගැහෙනව. දේවදත්ත බුදුන් වහනසේගේ දේශනා අනුගමනය කළේ නැහැ, දුගතියෙ ගියා. මේ ස්වාමින් වහනසේ හරිද වැරදිද, යන අදහස කියල , ඔබව මේ ස්වාමින් වහන්සේට කිට්ටු කරන්න හෝ අෑත් කරන්න මම උත්සහ කරන්නෙ නෑ. මම බලන්නෙ මට මෙතනින් ගන්න දෙයක් තියනවද කියල විතරයි.
aththatama oba wahansege deshanawal ahuwama hithata loku sanasimak labenawa hamuduruwane
@vijayrathna7291
5 жыл бұрын
nadeeka nadeeya eeeogul p
Obawahanseta mage namaskaraya wewa .Thathagatha Budu himiyani ,Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏
Génial precious true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
himiyani oba wahansege deshana attatama diwa osuwaki. tawa tawath mewani deshana karana labewa.
@kapilawansathero211
8 жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂😂😂😂😂😂
@niroshanananda118
7 жыл бұрын
Kapilawansa Angodin panapu pissek.
@buddhilahiru0067
7 жыл бұрын
sanjeevani indika samantha aiyage gu kapan gihin
This is the best explanation till now. Listen over and over again.
@tutorssa1138
Жыл бұрын
E
නමස්කාර වෙීවා හිමියණි
මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🌹
නායක අරහත් අයට සොවන් උන අය හිටියා .ඔබ වහන්සේ ට
Tharuwan saranai swaminwahansa obawahanseta namaskara wewa
Sadu sadu sadu !!!
නියමයි අහන්න අසඊ
Sadu sadu sadu
Great sermon
කොච්චර ඇහුවත් මදි දේශනාවක්
samantha badra himiyage bana itha watinawa. me tulin apita harima adarsayk.. sadu sadu
Excellent, absolutely true Deshana
Mage samidunta namaskaraya
Sadu sadu sadu 👏🌸🌸🌸
thama thama nana pamanin vimasa dana gathuthu dahamak
සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🌷🌷🌷🌷
nirwana darmaya obata oninam maha rahathan wahansege budu sadaham margaye piwisenna........
නමස්කාර වේවා සමිඳුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranyi
Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏
බුදුසරණයි 🙏🙏🙏
Mata.maga.galaveemkaru.oba.vahansa.pamani.sadu.sadu.sadu🌻🌻🌻🌻🌻🌻🌻
Boho pin. We should be wise enough to understand the dharma without worrying about how it is said and who says it. I thought the dharma preached is good and useful.
Budu saranai
Great...
Great deshana
Mama.godak kemethi oba wahanseege bana ahanawa..o
Ape rata dinenn dina mahaa winasayak karaa yanawa, neethiyak sadharanathwayak dakinna harima adui . Dan katha karanna hari nidahasak thiyanawa . Marayo adui kudu kaarayo , allas adui . Eth sadharanayen rata idiriyata geniyanna ida dennema na . Obawahansege mahaa buddi mahimaya mahata hodin watahenawa . Obawahanse magapenweemak ape ratata labunoth boho aganeya ! Namaskaara wewa! Obawahanseta, ! Sadhu sadhu sadhu!!!.
Magee namaskarawewaa oba wahanse wewaa
Darmaya buduhamuduruvange aagama me nisunge
20220303...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
මේව වැරදී 💚 මේව වෙනස් කරන්න ඕන. ඇත්තම ඇත්ත... සතෙක්ගෙ කුනක් කන එක නිවනට හේතු වෙන් නෑ. 💚💚💚 හැබැයි නය වෙනව . විනයට බලපානව නේද . තවත් සතෙකුගෙ මස් කන එක නිවනට හේතු නොව්නත් හැමෝටම මෙත්සිත් පතුරපු කෙනෙක් සතෙකුගෙ කුනක් කන එක සුදුසුයි කියල අනුමත කරනවනන් සියලු සත්වයෝ සුවපත් වේවා කියන්ඩ ඕනෙ වෙන් නෑ නේ💚💚💚
great
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
මහා නිඝණ්ඨයන් an වහන්සේ
බුදුසරණයි
sadu sadu!!
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Budu bana nowei krishna murti wage wenawena dharsanikaingen ahulagat achcharu banaki issara harima lassanata banakiewa.den maaraaweesayen meewa kiyanne buddha chiewarayata wehilai mee kiyanne.
🙏🙏🙏🙏🙏
sakunthala kiyana kathawa hari. garu thiththagalle ananda siri swaminwahansege abhidharmaya desana ahala garu siri samantha badra swaminwahansege desana ahana kota api hitiya mithyawa danenawa. mama kiyanne wiwechanaya karanna kalin desana ahannna kiyala. ahanna ahala therum ganna. itath passe ema margaya wadanna. ehema kalata passe hitha aduna gaththanam hitha niwenawanam, margaya hari kiyala danenawanam piliganna. dewesa sahagatha wiwechana nispalai.
@linaarachi8287
6 жыл бұрын
sadu sadu
🙏🙏
Oaba wahnsege bana mama හැමදාමත් ahnwa eathia vimka ne ape හාමුදුරුවනේ
Very excellent explanation..
mhunadima pamani aththa yivithayata
Beautiful wards
Hamuduruwane bana maru
Sitha nidadahas ayata pamani,kalabala sith athi ayata me bana banakma pamani,mama therum gath deyanam api kumak kalath kohe giyath monawa kawath beewath a karanade danagena karanawanan sihiyen karanawanam apita puluwan hari mokadadda kiyala therum gena siyalu badeem walin ewath wee niyama dahama soyahanna.api sampradaikawa karana dewal pawathma sadahaama pamani,
Sadu sadu saaadu oba wahanse penwa dena uthum budda wachana sabama darmaya Lola wasi pinwat nanawantha mini sun ASA duka niwa ganitwa
@kapilawansathero211
8 жыл бұрын
🐃🐃🐃🐃🐃🐃🐃😂😂😂😂
👍👍👍🙏
rahath eenna oni nam sithe siyalu keles duru karanna oni...mea sariraya 5ncha indriyan anithiyai...sithata atiwena sthiwili anuwa mea sariraya kriyathmaka wenawa....sitha damanaya kalot pamanai sanaseema labenne
🙏🌻🌼☀️
Sadu Sadu Sadu!!! 🙏🙏🙏
Mama katholika bakthikayek obawahansege wachana hithata sahanayak
👍🙏❤👍
♡♡♡
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
🙏🌸🙏
🙏🙏🙏❤💐🙏🙏🙏
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
Adhrsha math Bana tikak Sadhu sadhu..
Namaskarai
Athisrest magenamaskaraya veva
🙏🙏🙏🙏
Sadu Sadu Sadu.
🙏🏼🙏🏼🙏🏼
♥️
how can contact
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
Apsaraa divya lorka vishvaasha no karana oba mythyaa drushtikahek
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
budu piya kohewat desana karala na alla ganna kiyala... budupiya desana kala darmaya nuwanin dakiwa
@menikpalliyaguru2706
7 жыл бұрын
Mangalika Ranasinha hip
graeat
😇
Good
@shiranimadanayaka8225
Жыл бұрын
Namaskarawews
sadu sadu sadu athatam maga seth athe nuna
Now showings umanwood presents Alopuwa galaweema Hilarious action comedy film Starring;The Terminator Dress codes copies form Buddhist monks. Uman mission. Laughfter is the best medicine.
sri samantha badra tero maha rahathan wahansemai. sa..du. sa..du..............
@kapilawansathero211
8 жыл бұрын
Modaya
@niroshanananda118
7 жыл бұрын
Thange modakam ,paukarakam anek ayata penwanna epa.oya akamathinam wena wadak balaganna.
2024🙏🙏🙏
sadu 🙏Sadu🙏 sadu🙏
@prageethmadushanka3627
6 жыл бұрын
aneesha asm
@dahsgxyjzvzhff2220
5 жыл бұрын
great
@nuwansamantha4320
4 жыл бұрын
මේ ක්‍රමේ හරි