No video

Artist vs Director කියා දෙන්න ආදරේ තරම් අධ්‍යක්ෂක වරයාගෙන් මිනාට ප්‍රශ්න පත්තරයක්. kdat

#kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio
#sajithvchathuranga
#kiyadennaadaretharam

Пікірлер: 291

  • @piumiliyanage772
    @piumiliyanage772 Жыл бұрын

    වෙස් කතාව බලන කාලේ ඉඳලම මම හරිම කැමති චරිතයක් තමයි ධනුෂ්ක ඔයා.. ඉදිරි අනාගතය තව තවත් දීප්තිමත් වේවා!!

  • @buddhikaruwan6579

    @buddhikaruwan6579

    Жыл бұрын

    Wdddx

  • @C424c424
    @C424c424 Жыл бұрын

    මිනාය හිනාවෙනව දකිනකොට අපිටත් හිනාව නතර කරගන්න බෑ..😁😁😁💓💓💓👍👍👍

  • @dammikajeewani189

    @dammikajeewani189

    Жыл бұрын

    Good very beutful god bless you love you

  • @nalanijayawicrama5231

    @nalanijayawicrama5231

    Жыл бұрын

    SWEET SMILE DONI. ❤❤❤

  • @palliyaguruubesinghe5504
    @palliyaguruubesinghe5504 Жыл бұрын

    අනේ මිනා පැටියෝ... ඔයා හරිම දක්ශ දරුවෙක්. හොඳට ඉගෙනීමත් කරගෙනම ඉදිරියට යන්න. ඒ වගේම ධනුශ්ක මල්ලී.. ඔයත් හරිම ආදරනීය මාමා කෙනෙක්. ඔය දෙන්නටම අපි කැමතියි වගේම අපිට එපා වෙන්නෙ නැති එකම කතාවත් KDAT තමා.

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    Adraii🙏🙏

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 Жыл бұрын

    අපේ පැහිච්ච ආචචී. සුබ අනාගතයක් පුතේ ❤ කලා ලොවේ දිගු ගමනක් යන්නටත් ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. 💐💐😘😘 ඒ වගේම අපේ ආදරණීය ධනුෂ්ක මල්ලි ඔයාටත් තව තවත් සාර්ථක වෙන්න ඕනා ඉදිරියටත් වෙනස් නිර්මාණ තුලින් අලුත් දෙයක් කරපන් කොල්ලෝ ආදරෙයි හැමෝටම ...❤❤

  • @Music-wu7nm
    @Music-wu7nm Жыл бұрын

    දනුශ්ක මාමගේ හිනාව🥺❤️‍🔥

  • @radhasakunthala8977
    @radhasakunthala8977 Жыл бұрын

    අනේ පොඩි දරුවෙක් කතා කරද්දී තියෙන අවංක හිනාව.....ගොඩාක් දක්ෂ දරුවෙක්......හොදට ඉගෙන ගන්න පැටියෝ.....ඔයාට සුභ අනාගතයක්.....❤️

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    ස්තුතිය ගොඩක් ....ආදරෛඊ

  • @radhasakunthala8977

    @radhasakunthala8977

    Жыл бұрын

    @@pahandinethata ❤️

  • @NK_235
    @NK_235 Жыл бұрын

    Minaa දෝනි මරු අනේ...❤ ධනුශ්ක ගෙ දෝනි පැටියත් ...cutee❤️

  • @deepanidiss
    @deepanidiss Жыл бұрын

    ඔයා පුදුම දක්ෂ දරුවෙක් පුතේ. ඒ වගේම බලන් ඉන්න ආස හිතෙන හිනාව හරිම ලස්සනයි .. අධ්‍යාපනයත් හොදින් කරගෙන කළා ලෝකයේ බැබලෙන තරුවක් වෙලා හැමදාම ඉන්න පුතේ. ❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 Жыл бұрын

    මුලු විඩියෝ එකම බැලුවේ හිනාවිගෙන මිනායා කියන දේවල් වලට හරිම සතුටින්

  • @rumeshjanaka526
    @rumeshjanaka526 Жыл бұрын

    ගොඩක් ආදරේ හිතෙනවා ...අම්මටයි තාත්තටයි කොයිතරම් සතුටු ඇතිද...කොයිතරම් ආඩම්බර ඇති ද...තෙරුවන් සරණයි පුතේ ඔයාට ....

  • @shalikanadeeshani8236
    @shalikanadeeshani8236 Жыл бұрын

    අනේ හදවතින්ම මං මේ කියන්නේ ... මං හරිම ආදරෙයි මේ කෲ එකට. මිනා මැණික ඔයාට ගොඩාක් ආදරෙයි රත්තරං . ඔයා ගොඩාක් අවංක දක්ෂ දරුවෙක් මැණික .. හරිම අව්‍යාජ හිනාවක් තියෙනවා ඔයාට ..ඉදිරියට ම යන්න පුතේ .. හොදට ඉගෙන ගන්න .. රටේ බැබලෙන දුවෙක් වෙන්න . තෙරුවන් සරණයි ඔයාට

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 Жыл бұрын

    අනේ ඒ හිනාව මරු අප්පා,,,,❤️❤️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Жыл бұрын

    පිස්සු කෝච්චියක් ඉන්න තැන පාළු නෑ ආදරෙයි මිනායා❤🌹

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 Жыл бұрын

    අනේ මිනායා ඔයා නම් මාරයි..සුරෝලේකෙන් ආව දේව දරුවෙක් ආදරෙයි ❤❤❤❤

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    අනේ ඒක...ස්තුතිය මැනික

  • @hashanpriyamal10
    @hashanpriyamal10 Жыл бұрын

    මේ පැටියගෙ රංගනය වගේම හිනාව මාර ලස්සනයි 😍🥰❤️💕

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 Жыл бұрын

    මම හැමදාමත් ගොඩක් ආදරේ කරන චූටි මැණිකක් තමයි මිනා හරිම ලස්සනයි ඒ වගේ හරිම ආදරණීයයි ඔයාට සුබ අනාගතයක් තියෙනවා පුතේ ඔයාගෙ ඔය නිරහංකාර කම ලොකු වෙද්දීත් ඔහොමම තියා ගන්න එතකොට මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙ අය ඔයාට ගොඩක් ආදරේ කරාවි . හැමදාමත් පරෙස්සම්න් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @chamaripeiris8662
    @chamaripeiris8662 Жыл бұрын

    මිනා මැණික ශෝක් අනේ.ඔයාගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවා ❤❤🥰🥰

  • @rusirunethumal3504
    @rusirunethumal3504 Жыл бұрын

    තෙරුවන් සරණයි නන්ගි... හොද අනාගතයක් දැනටමත් create වෙලා ඉවරයි ... keep it up 🖤👑🖤

  • @ruchiraprasad5935

    @ruchiraprasad5935

    Жыл бұрын

    A rusiru modaya

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    Thnk u puta

  • @senethiekanyaka825
    @senethiekanyaka825 Жыл бұрын

    මිනා අනේ මගේ පැහිච්ච ආච්චී හරි දක්ෂයි නංගී ඔයා ඉදිරියට යන්න ජීවිතේ දිනන්න ආදරෙයි ♥️

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 Жыл бұрын

    ඉතාම දක්ශ ළමා නිළියක් .දියණියනි ඔබගේ අධ්‍යාපන කටයුතු,රගපෑම් කටයුතු සාර්ථකව කරගැනීමට වාසනාව ,ශක්තිය ලැබේවා !ඔබට සුබ අනාගතයක් වේවා තෙරුවන් සරණයි !

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 Жыл бұрын

    පහන්දි දෝනි ඔයාට සුබ අනාගතයක් වේවා දෙවියන් වහන්සේගේ ආසිර්වාද ලැබේවා සුබ ගමනක් යන්න වාසනාව උදා වේවා ජෙසු පිහිටයි තෙරුවන් සරනයි 💕💕💕🌻🌻🌻😘😘😘

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    ආදරෙයි 🙏🙏

  • @chamilafernando6024
    @chamilafernando6024 Жыл бұрын

    හරිම ලස්සනයි .මිනායා....දනුස්ක මල්ලිත් හරිම හොද කෙනෙක් ....හැමෝටම බුදු සරනයි ..❤️❤️❤️

  • @mangalikadias8223
    @mangalikadias8223 Жыл бұрын

    හදවත් කියවන ධනුෂ්ක හරිම නිහතමානියි. ආදරෙයි

  • @sudu6841
    @sudu6841 Жыл бұрын

    හොද දක්ශ නිලියක් වගේම හොදට ඉගනගන්නත් ඕනි මිනායා.❤️❤️දෝණි ඔයාට හැමදාම ආදරෙයි.සුබ අනාගතයක් වේවා.තෙරුවන් සරණයි දූට.❤️❤️🌹🌹🌹

  • @chamariebeliathela
    @chamariebeliathela Жыл бұрын

    පහන්දී චුටි මැණිකට හරිම ෂෝයි අපි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දනුෂ්ක ඔයාටත් සුභ පතනවා ලස්සන නිර්මාණ තුලින් ප්‍රේක්ෂක හදවත් සුවපත් කරන්න ශක්තිය ලැබේවා කියලා ❤️❤️❤️❤️❤️❤️❤️ කියා දෙන්න ආදරේ තරම් කතාව සුපිරි ❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @mangalikadias8223
    @mangalikadias8223 Жыл бұрын

    මිනා ඔයාගේ මහා පොළොව චරිතයට තමයි mama ආසම. ආදරෙයි මැණික

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 Жыл бұрын

    ගොඩක් ආදරේයි හැමදාම චූටි මැණික ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...දනුශ්ක මාමාටත් තව තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න ශක්තිය ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා👍👍👍

  • @craftscorner8536
    @craftscorner8536 Жыл бұрын

    මේ ලමයට රඟපාන්න වගේම හොඳට ඉගෙනගන්නත් උනන්දු කරවන්න. නැත්නම් අපරාදෙ අනාගතේ

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    Thnk you dear eya hodata igena gannwa.....

  • @craftscorner8536

    @craftscorner8536

    Жыл бұрын

    @@english1minutes හැම පැත්තෙන්ම ගොඩ දාගන්න ඕනෙ අවදානමක් නැතිවෙන්න. රඟපාන්නම නෙවේ.

  • @lakmierandi9435
    @lakmierandi9435 Жыл бұрын

    මිනා කෙල්ල.හරිම හුරතල් පැටියෙක් 😘😘😘❤️❤️❤️

  • @sakura.4322
    @sakura.4322 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවා ....ආදරෙයි igangannath ඕනි hode....

  • @Dinusha18
    @Dinusha183 ай бұрын

    දනුශ්ක සර්ගේ හිතේ කිසිම ඉරිසියාවක් නැතුව ඒ හිනාවෙන විදියට respect ❤😊

  • @english1minutes
    @english1minutes Жыл бұрын

    මිනා හරිම දක්ශයි ...හැමොම ආදරෙයි ඔයාට..❤❤❤❤❤❤❤💐💐💐💐💐

  • @jayathilakalilanthi2819
    @jayathilakalilanthi2819 Жыл бұрын

    ආදරේ යි මීනා මගින් සුබ පැතුම් තව ඉදිරියට යන්න බුදුසරණ

  • @shyamacooray3422
    @shyamacooray3422 Жыл бұрын

    Thank you ධනුෂ්ක good tele drama Congratulations god bless you

  • @madumalinirmala93
    @madumalinirmala93 Жыл бұрын

    මිනායා ඔයාට ගොඩාාාාාාාාාාාාාාාාක් ආදරේයි පැටියො💖💖💖💖💖💖

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    ආදරෙයි

  • @thilinishimali6190
    @thilinishimali6190 Жыл бұрын

    ආසම කාතවක් වගෙම ගොඩක් ආදරෙයි හැමෝටම😘😘❤️

  • @iran9814
    @iran9814 Жыл бұрын

    ඔයා ල ඔක්කෝටම ජය සතුට වාසනාව දීර්ගායුෂ ලැබේවා ධනුෂ්ක ඔබ මම ගොඩක් ආදරේ කරන චරිතයක් සහ ඒ ප්‍රවීණ නලු නිලි කැල සේම මේ ආදරණීය දියණිය ට ත් ගොඩක් ආදරේ යී ......❤️❤️❤️

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත්

  • @prabodharavihari7749
    @prabodharavihari7749 Жыл бұрын

    මිනායා ශෝයි 🥰 හරිම දක්ශයි එයා ❤️

  • @sachisilva1490
    @sachisilva1490 Жыл бұрын

    අනේ අතාරින්නෙ නැතිව බලපු එක 😍😍

  • @user-ij2nm3xb6m
    @user-ij2nm3xb6m2 ай бұрын

    Ane minaya oya nam niyami puthea budusaranai

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Жыл бұрын

    මරු කෙලි පොඩ්ඩ...😘

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 Жыл бұрын

    තෙරුවන්සරණයි මැණික ❤❤❤❤❤❤

  • @AnuAnu-lm8jc
    @AnuAnu-lm8jc Жыл бұрын

    තෙරුවන් සරණයි මැණික..❤️

  • @manushisathsarani6170

    @manushisathsarani6170

    Жыл бұрын

    💗👦💏💗👦💏🐈

  • @sureni5779
    @sureni5779 Жыл бұрын

    ආදරෙයි ම්නා මැනික .. ❤️❤️

  • @ranjaniranjani5065
    @ranjaniranjani5065 Жыл бұрын

    මිනා දුව ෂෝයි❤️

  • @anjaleedissanayake6585
    @anjaleedissanayake6585 Жыл бұрын

    Lassanama minage eka🥰

  • @thisarianjala6165
    @thisarianjala6165 Жыл бұрын

    අනේ හිනාව මේ කෙල්ලගේ ❤❤❤❤🌼🌼🌼🌼

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 Жыл бұрын

    දනුෂ්ක හරිම ආදරණීය අධ්‍යක්ෂක කෙනෙක්

  • @gnanaweerarathne7404
    @gnanaweerarathne7404 Жыл бұрын

    Danushka ayye Turkish drama uc Kurus(three Penney) Sinhala version eka karannako. Harima lassana life lessons tiyena story ekak. Oyata puluwan eka lasanata katana. Please try..

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    ❤️❤️🙏

  • @priyanthahadapangoda2958
    @priyanthahadapangoda2958 Жыл бұрын

    මේ මැනික අපි පරිස්සමෙන් අරගෙන යන් දනුශ්ක මල්ලියො ආදරෙයි ඔක්කෝටම

  • @pilamindilhanisuriyaarachc9221
    @pilamindilhanisuriyaarachc9221 Жыл бұрын

    Arima adarei chuti duva❤ අයියෙ ඔයා රගපාන dreama ekak balanna Asai🥰

  • @tharusanjeewani26
    @tharusanjeewani26 Жыл бұрын

    මිනා හරිම දක්ෂයි..බුදුසරණයි මැණික.ශලිනි වගේ All rounder කෙනෙක් වෙන්න පුළුවන් දවසක්.හොදට ඉඟන ගන්න.දෝණි.❤

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    ආදරෙයි 🙏🙏

  • @nilushiindika674
    @nilushiindika674 Жыл бұрын

    ලස්සනයි මැණිකේ ඔයා නම් ගොඩක් වාසනා වන්ත යි ආදරේ දිනා ගන්න මෙච්චර ට ම..

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 Жыл бұрын

    Excellent doni ♥️ God bless you 🙏❤️ wish you all the best ❤️❤️

  • @nadeesiriwardhana7433
    @nadeesiriwardhana7433 Жыл бұрын

    හරිම සුන්දරයි පුංචි මිනායා

  • @senukiaranya5454
    @senukiaranya5454 Жыл бұрын

    ඇත්තටම හරිම දක්ශ දරුවෙක් ❤️

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 Жыл бұрын

    Panditha achchriyak apppaa jasu pihitai chuti patiyoooooo godak parismin inna ♥️ ❤️

  • @tses520
    @tses520 Жыл бұрын

    How sweet you are ❤❤ pahandi 🥰

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 Жыл бұрын

    ආදරේයි මැණික ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!! සුබ අනාගතයක් වේවා !!! දවසක මැණික ගේ හැකියාව ජාත්‍යන්තරයට ගෙනියන්න ලැබේවා !!! සම්මානනීය දරැවෙක් වෙිවා !!!

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    Denatat sammna dekak gatta.....ane bohoma ස්තුතිය මැනික

  • @kumudumali2973
    @kumudumali2973 Жыл бұрын

    ශෝයි මැනික බුදු සරනයි

  • @vishubhagy3660
    @vishubhagy3660 Жыл бұрын

    සුබ අනාගතයක් මැනික ❤️ චූටි මිනා ❤️

  • @lakshi8013
    @lakshi8013 Жыл бұрын

    ආදරෙයි පහන්දි මැනික.දනුශ්ක අයියෙ කතවට එන්නකො.කතාව තවත් ලස්සන වෙයි

  • @kusalchinthana9597
    @kusalchinthana9597 Жыл бұрын

    මිනා නිසා මය කථාව බලන්නේ. හරිම ලස්සනයි ට රගපානවා

  • @surangisurangi9286
    @surangisurangi9286 Жыл бұрын

    Thanks 🙏, minaya, werigood, Good, best you, bebe,

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 Жыл бұрын

    දනුෂ්ක අයියේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ වර්ෂා නවකතාව ටෙලිනාට්‍යයක් කරන්නකෝ

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani5 ай бұрын

    අනේ ශෝක් කෙලි පැටියා😘😘😘😘❤️

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Жыл бұрын

    ආදරෙයි ආදරෙයි ආදරෙයි minaaa

  • @nishaninishani4640
    @nishaninishani4640 Жыл бұрын

    Panditha achchi.godak ❤❤❤menika. Suba anagathayak oyata

  • @dammiperera7262
    @dammiperera7262 Жыл бұрын

    Danushka Malli ragapana telidrama ekak balanna asai😍😍

  • @buddhikasiriwardane1265
    @buddhikasiriwardane1265 Жыл бұрын

    එයා ඇත්තටම හරිම දක්ෂයි.

  • @sriyanichampika7283
    @sriyanichampika7283 Жыл бұрын

    ලස්සනයි මැණික ඔයාට බුදු සරනයි ❤❤❤

  • @amaama1072
    @amaama1072 Жыл бұрын

    Adarai doni❤❤❤🌹🌹

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 Жыл бұрын

    චිට්ටි ආච්චිගෙ චරිතෙට නම් ගැලපෙනවා

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    😂❤️🙏

  • @kumarikumari5164
    @kumarikumari5164 Жыл бұрын

    අනේ මැනික බුදුසරණයි

  • @Dinusha18
    @Dinusha183 ай бұрын

    මිනාගෙ හිනාවට කැමති අය කෝ😂😂

  • @ishikagayani6877
    @ishikagayani6877 Жыл бұрын

    Anee manikaa💐💐😘😘

  • @annpereira5289
    @annpereira5289 Жыл бұрын

    woww. minaaaa. love u. Mr Director oyata kiyanna ona thawa deyak. me comment eka oya kiyawaida dannaha. shalani ekka sachin chathuranga ( hiru tv eke yana lanwee eke inna Ironwa) daala drama ekak karanna. eya romantic kiana eke ulpathak... shala ekka eyawa couple karala drama ekak karanna sirasenma daanna.... ❤ Aniwaren hit wei....

  • @ShyamaliAcademy
    @ShyamaliAcademy Жыл бұрын

    🥺❤️❤️ love you minayaa

  • @priyangakumari1368
    @priyangakumari1368 Жыл бұрын

    Teruwan saranai Doni ❤️❤️

  • @pahandinethata

    @pahandinethata

    Жыл бұрын

    🙏🙏

  • @Everglowtales
    @Everglowtales Жыл бұрын

    ආසම ළමා නිළිය..ආදරෙයි මිනා..❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Жыл бұрын

    බුදු සරණයී☸💚☸ දෝණි

  • @prenandunissanka7778
    @prenandunissanka7778 Жыл бұрын

    මිනාගෙ හිනාව මරු අනේ .ආදරේ හිතෙනව

  • @gihinichamodya117
    @gihinichamodya117 Жыл бұрын

    Mina oya hinawenkota apitat hinawa natrakragnna be appa mina oyata suba anagtayak petiyo love parissemin 😁😁😁😁😁💞💞💞💞💞💗💗💗💗💗💘💘💘💘💘😘😘😘😘😘

  • @sudunishanthi9002
    @sudunishanthi9002 Жыл бұрын

    Ana manika adarai puthae 🙏🙏🙏❤❤

  • @dulanikongahage9047
    @dulanikongahage9047 Жыл бұрын

    Chooty manika .budusaranai manika

  • @presangidil6878
    @presangidil6878 Жыл бұрын

    Oya harima ahinsakai kitala hetanawa Malli mama asai oya raga panawata digatama oya punhi donith harma daksahai

  • @shaniwakwella1598
    @shaniwakwella1598 Жыл бұрын

    Dhanushka ayye oya maru

  • @nilukumari7535
    @nilukumari7535 Жыл бұрын

    Me kathawe adyakska thuma athulu hemoma hodai.hemotama adarei.

  • @jayampathiabeysekara6783
    @jayampathiabeysekara6783 Жыл бұрын

    Mina ❤❤❤❤❤

  • @kaushanividyarathna4919
    @kaushanividyarathna4919 Жыл бұрын

    පහන්දි.... ❤ ❤

  • @amazing6357
    @amazing6357 Жыл бұрын

    අනේ මිනා ශෝයි බබා❤

  • @hemanthikumari698
    @hemanthikumari698 Жыл бұрын

    Budusaranai මිනා manika

  • @chutimanika1195
    @chutimanika1195 Жыл бұрын

    Asai manika oyata. Budu saranai!

  • @chamiladinasi3595
    @chamiladinasi3595 Жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් කතාව ආසාවෙන් බලනවා

  • @piumiliyanage772
    @piumiliyanage772 Жыл бұрын

    මිනා.... ❤️❤️❤️❤️❤️❤️

  • @kavinduvihanga3782
    @kavinduvihanga3782 Жыл бұрын

    Ane aiye oyage pitipasse inna do iya lassanai ane eya Wath ragapnna gnnakoo😍😍😍❤️❤️

  • @kavinduvihanga3782

    @kavinduvihanga3782

    Жыл бұрын

    Doniya

  • @sandalingrangasing3770
    @sandalingrangasing3770 Жыл бұрын

    ❤❤❤❤❤Sook මැණිකේ

  • @champikahasi
    @champikahasi Жыл бұрын

    We love you too Minaya ❤😍🇬🇧

  • @mangalikasuduakka8733
    @mangalikasuduakka8733 Жыл бұрын

    පහන්දිට ගොඩාක් ආදරෙයි

  • @anojad7275
    @anojad7275 Жыл бұрын

    මිනායා හරි දක්ශයි

Келесі