අනුරාධපුර ඓ‍ෙතිහාසික කැනීම් වල‍|පලවෙනි දළදා මාලිගාව|මහාපාලි දාන ශාලාව|Anuradapura Travel Vlog - 10

අනුරාධපුර විජයබා මාළිගයත්, ලංකාවේ පළමු දළදා මාළිගාවත්, කැනීම් වල සහ මහාපාලි දාන ශාලාවත් පිහිටා ඇත්තේ එකිනෙකට ආසන්නවය. එම ⁣ඓතිහාසික කැනීම් වල තුලින් වසර දෙදහස් පන්සියයකටත් වඩා පැරණි දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් මතුව ඇතත්, යම් හේතුවකට දැනට එහි කැනීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. මහා පාලි දාන ශාළාව ආසන්නයේ ඉපැරණි ලිඳක්ද, අඩි පහක පමණ උසින් හා පළලකින් යුත් අඩි 21දිග විශාල බත් ඔරුවක්ද දක්නට ලැබේ. මෙය අතීතයේ භික්‍ෂූන් වහන්සේලාට දන් පැන් පූජා කල ස්ථානයකි.

Пікірлер: 74

  • @damithsusantha9518
    @damithsusantha95182 ай бұрын

    පාවහන් ගලවා ගිය නම් ගොඩක් වටිනවා

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    👍🙏

  • @funnysl8695

    @funnysl8695

    2 ай бұрын

    ඕනවට wada බොරු shardrawa තියාගනන් එපා මෝඩයෝ එහම ඒවා කියලා naha බුදුහාමුදුරුවෝ 😂

  • @dhanushkadharmadasa6017
    @dhanushkadharmadasa60172 ай бұрын

    ඓතිහාසික වටිනාකමක් athi ape අතීත උරුමයන් gana oba karana me හරවත් වැඩසටහන bohosein agaya කරමි......meya ape අතීතurumayan gana apata danagathahaki itha වැදගත් mulasrayaki....❤❤❤❤

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ස්තූතියි .ගොඩක් අය අනුරාධපුරයේ ගියත් මේ වගේ තැන් මග ඇරෙනව.මගේ අරමුණ එවැනි ස්ථාන දැක බලාගන්න සලස්වන එක.❤️

  • @chandranisenarathna6063
    @chandranisenarathna60632 ай бұрын

    තවත් මෙවැනි දේ හෙලි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ස්තුතියි ❤

  • @thisarirathnayake9776
    @thisarirathnayake97762 ай бұрын

    ස්තූතියි අපි වෙනුවෙන් වටිනා වැඩ සටහන් ගෙන එනවාට ❤

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ඔයාටත් ගොඩක් ස්තුතියි comment කරල දිරිමත් කරනවට ❤

  • @jinendarisaram1838

    @jinendarisaram1838

    7 күн бұрын

    Vije kiyañe. Mokekda ape rajawarun thamai mewa hadala thiynne rawana rajuge karpuwa

  • @GkJayaraniPitigala-lj6fv
    @GkJayaraniPitigala-lj6fv2 ай бұрын

    Great

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    Thanks ❤

  • @dilansamaratunga9405
    @dilansamaratunga94052 ай бұрын

    ගොඩක් වටිනා වැඩසටහනක් ...❤💐

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ස්තූතියි ❤.

  • @sesankaaruna170
    @sesankaaruna1702 ай бұрын

    ❤❤

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ❤️

  • @user-ed3ii3hs4u
    @user-ed3ii3hs4u2 ай бұрын

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake2 ай бұрын

    👍🙏

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ❤️

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya20672 ай бұрын

    ❤️🙏🙏🙏❤️

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ❤❤

  • @a......k......bro..9102
    @a......k......bro..91022 ай бұрын

    කරන වැඩේ හොඳයි පාවන් ගලවල ඇතුල් වුණ

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    👍

  • @brillianceholdings407
    @brillianceholdings4072 ай бұрын

    Palamu Dalandamaligawa thiyenawa kalthota Budugala...

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    මේක දැනට තියන ඉතිහාසයට අනුව තියන විග්‍රහය .👍

  • @pkshapksha9638
    @pkshapksha96382 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹❤❤❤👍👍👍🙏🙏🙏

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ❤️❤️❤️❤️

  • @benaimaamai6283
    @benaimaamai62832 ай бұрын

    Wistharey you tube channel එකේ මුල් වීඩියෝ වල ඔය පිලිබද විස්තර තව තියෙනවා .

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ස්තූතියි මම බලන්නම්.❤️

  • @helamansoya674
    @helamansoya6742 ай бұрын

    පාත්තරයක්

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    මම අහල තියනව බත් ඔරුවක් කියලත්..මමදෘශ්‍යාබාධිත කෙනෙක්.හැඩතල බලල තමයි සමහර දේවල් මම හදුනගන්නෙ.... ඔයාගෙ channel එකත් මම හරි ආසාවෙන් අහන එකක්.❤

  • @demiyanmanoj3897
    @demiyanmanoj38972 ай бұрын

    👍👍🙏🙏🇱🇰🇱🇰✅✅💪💪☀️☀️

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ❤️❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram18387 күн бұрын

    Aekane vijege magul ne ape rate

  • @touchnsense

    @touchnsense

    6 күн бұрын

    ❤️❤️

  • @Pathirana23456
    @Pathirana234562 ай бұрын

    මේක කැණීම් කරලා අතර maga වැහුව ලූ නේද අලුත් ඉතිහාසයක් එනවා kiyala

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    ඔව් දැන් කැනීම් නතර කරල ත්යෙන්නෙ.

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    අරමුදල් නතර කරල කියල තමයි දැනගන්න ලැබුනෙ.

  • @brillianceholdings407
    @brillianceholdings4072 ай бұрын

    Othanin hambuna mati kabali aksharath ekka..ewwa kristhupurwa 6 weni siyawase...Purawidyawe ewun ekath yata gahuwa...

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    අලුත් ඉතිහාසයක් මතු වෙන එක වලක්වල තියෙන්නෙ.2500 කට කොටු කරල.👍❤️

  • @k.n6067

    @k.n6067

    2 ай бұрын

    උන් එහෙම තමයි ගොඩ ගන්නව නෙවේ යට ගහනවා .

  • @buddikasampath1988bs
    @buddikasampath1988bs2 ай бұрын

    Battery low kiyanne aulak😅😅

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    😄😄❤

  • @SarathRohana-io5sn
    @SarathRohana-io5sn18 күн бұрын

    Sapaththu dagena awidinna epa poojaneeya thank By the

  • @touchnsense

    @touchnsense

    15 күн бұрын

    👍

  • @seavensons2737
    @seavensons27372 ай бұрын

    සෙරෙප්පු සපත්තු ගලවල ගියානමි තවත්වටිනව...

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    🙏👍

  • @sarathsomaweerasilva
    @sarathsomaweerasilva2 ай бұрын

    මේ කවුද? මේවත් හරියට කොළබ ස්ටෑන්ඩ් එකේ බස් වල පොත් විකුණන මුදලාලි වගේ. ඒ ගොල්ලෝ ඇවිත් පොත් ගැන විස්තර කරනව. සි තියම් පොත් විකුණනව ඒක සංස්කරණය කලේ කවුද? අන්තිමට සංස්කරණය කලේ මොන අවුරුද්දෙද කියල කියල කියන්නෙ නෑ. ප්‍රථමාධාර පො ත් ලිව්වේ කවුද? අන්තිමට සංස්කරණය කලේ මොන අවුරුද්දෙද කියන්නෙ නෑ. ඒවගේ පුරාවිද්‍යා සොයාගැනීම් හා තොරතුරු කාලත් එක්ක වෙනස් වෙනව. හැබැයි ඒ වෙනස් වීම් ඉදිරිපත් කරන්න ඕන පිළිගත හැකි පුද්ගලයෙකු මගින්.

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    Video එකේ සදහන් කරුනු වැරදි නම් කරුණාකර පෙන්වා දෙන්න.

  • @kularathnakodithuwakku8823

    @kularathnakodithuwakku8823

    26 күн бұрын

    අනුරාදපුරේ සහ.අනෙක් පුරා විද්‍යා.ස්තානවල.මෙහෙම දේශණ.කරන මුකරි පේමන්ට් කාරයෝ ඉන්නවා***ඔව්න් විද්වතුන් ලියූ පොත් කියවා එය්න් කැල්ලක්..අල්ලහෙන ඔව්න්ගේ..මුකරිකම.ආදාර කරගෙන. ඉතිහාසය නොදත්.මෝඩය්න්ට වැරදි අදහස් දෙනවා****මීවනපලාන පතිර ආරච්චිල කරන්නෙ ඒ වැඩේ***මේ මෑතක දෙමොදර දී මේ වාගේ පේමන්ට් කාරයෙක් කියනවා "" දෙමෝදර රේල් ගැටය හැදුවෙ ගොලුවෙක්..දෙමෝදර දුම්‍රිය පාලම සැලසුම්.කලෙත්. හැදුවෙත් කිසිදා පාසලකට නොගිය ාප්පුහාමි "" කියලා***ඒ වගේම ස්කොට්ලන්තේ ඉන්දියවෙ වගේ රටවල තිබෙන දරිය පාලම් සහ බින්ගෙවල් හැදුවෙත්.ඒ දෙන්නාලු****ඉතින්..අපේ රටේ ""මෝඩයෝ"" පිරිසක්. මොලේ නැති නිසාම ඒව විශ්වාස කරනවා**අහින්සක මොඉඩ මිනිසුන්.රැවටීම.පවක්***මාද්‍යවේදීන් එවැනි පහත් වැඩ නොකල යුතුය්

  • @dinushabandu3996
    @dinushabandu39962 ай бұрын

    මෙහෙම වීඩියෝ හොදයි . හැබැයි හීනියට කරකවලා මනඃකල්පිත රාවණා ව නම් පුම්බන්න එපා . මොකද රාවණා කියලා එකෙක් හිටියේ නැහැ ..

  • @user-ko4to2ki5z

    @user-ko4to2ki5z

    2 ай бұрын

    Ai uba e kale hitiyada nikan hitapan modaya😂😂😂

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    රාවණා කියල කියන්නෙ ලාංකික ජන සමාජයෙ මුල් බැසගත් චරිතයක්.කෙනෙකුට ඒක මිත්‍යාවක් විදියට බැහැර කරන්න පුළුවන් . අපි ඒක ජනතාවට බාර කරමු.විවිධ මතවාද තියනව.ඒවට ගරු කරගෙන ඉවසීමෙන් ඉදිරියට යමු.❤️

  • @dinushabandu3996

    @dinushabandu3996

    2 ай бұрын

    @@touchnsense නැහැ . ඒක සම්පූර්ණයෙන් වැරදියි . සිංහල බෞද්ධයන් ට රාවණා කියලා එකෙක් ඉන්න බැහැ . මොකද බුදු දහම ට සම්පූර්ණයෙන් පටහැනි මිත්‍යා චරිතයක් විතරයි . නොදන්න කමට රාවණා කියලා එකෙක් පස්සේ යන නිසයි ඇත්ත පෙන්නලා මිනිස්සුන්ට හරි දේ කියලා දෙන්න ඕන .. මහායාන ආගමේ විෂබීජ තමයි මේ. ථේරවාදී බුදු දහම අනුව රාවණා කියලා එකෙක් කොහොමත් ඉන්න බැහැ . දෙවනි සංගායනාවෙන් පස්සේ එලවපු වජ්ජි පුත්ථක සිවුරු හොරු හදා ගත්ත මහායාන අත්පොත ලංකාවතර සූත්‍රය වගේම රාමායණයේ පිටු අස්සේ විතරයි රාවණා කියලා එකෙක් ඉන්නේ . ඉන්දියාවේ ඉදන් ලංකාවේ වැඩට ගෙනාපු දෙමළ මිනිස්සු අරං ආපු රාමා සීතා හනුමන්තා ලක්ෂ්මන් අදහන ආගම් නිසා රාවණා කියලා එකෙක් ලංකාවේ මිනිස්සුන්ට ගිල්ලුවා . සිංහල බෞද්ධයන් කෙලින්ම කියන්න ඕන රාවණා කියලා එකෙක් අපිට නැහැ එහෙම ඉන්නේ ඉන්දියාවේ මිත්‍යා ආගම් අනුව විතරයි කියලා . You tube එකේ මොන්ටිසෝරි ගිහිං මුල් ලමාවිය සංවර්ධනය කරන හරක් ඉලක්ක කරං වීව්ස් අරං ගෝස්තරේ හොයන්න තමයි රාවණා කියලා එකෙක් පුම්බන්නේ

  • @nimalkarunarathna2370

    @nimalkarunarathna2370

    2 ай бұрын

    මොකදරාවනාකියල නැත්තෙ ඉතිහාසය වික්‍රෘතියක් කරන්නෙ තොපිලවගේ තුප්පහි රාවනා .... සූරිය දෙවිඳු යැදු උත්තමයා අහෝ ..........රටකට ගිය කලක් අපියක්ඛයො බොල මට අන්තිමට කියන්න තියෙන්නෙ රාවනා නැතිකරන්න හදන්නෙ තෙපිලගෙ අම්මලාට කැනහිල්ලු නරි නරි හු###ඇති ඔව් ඇත්තමයි

  • @inokajayasiri1037

    @inokajayasiri1037

    2 ай бұрын

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara29132 ай бұрын

    පට්ට පල් බොරු ඔය නියම අනුරාධපුරය නෙමෙයි මහාවංසයේ කියන රජවරු කවුරුවත් ඔහෙ ඉදල නෑ

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

    මහාවංශයෙ සදහන් නොවන දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් තමයි හමුවෙන්නෙ.අවාසනාවකට අදිසි හස්තයකින් කැනීම් නැවතිල.මේ පිළිබඳව ජනතාව තුල උද්යෝගයක් ඇති වුනොත් ඒ ඉතිහාසය තවදුරටත් සඟවා තබන්නට නොහැකි වේවි.👍❤️

  • @truthsinha455

    @truthsinha455

    2 ай бұрын

    අරියමගිගයා ජාතියන්තරයෙ නඩුදාන්නෙ හෙලයන්ට කරපු අසාදාරනයක් ගැන.මෙන්න මුං එකතුවෙලා අනුරාදපුරේ ත් රැවන්වැලිසැයත් දකුනට ඇදන්එනවා.අනිවාර්වෙන් සිංහලයාගේ බිම ඔය දකුනු කොටස පමනයි කියල මතවාදය හදවනව.ජෝන් ඩොයිලි ආරියාට වඩා හොද ඇරගැනිල්ලක් මේ බෙදුන්වාදින්ගෙන ඇරගන්න සිංහලයාට සිද්ද වෙනවා. සුද්දා හෙලයාගෙන් රට අැරන් සිංහලයාට රටපාවා දුන්නා කියලා මුංගේ මතවාදයක් තමයි මේ ඔප්පු කරන්න හදන්නේ. ගොංසිහලයෝ පට්ටිදාපල්ලා මුං එක්ක.මුං සිංහලයා වෙනුවෙන් කතා කරන තැනක් පෙන්වපල්ලා.ලබ්බෙ හෙලයක් ගැන තමා කියවන්නේ. සිංහලජාතියේ ආරම්භය අනුරාධපුරය දකුනට තල්ලු කරලා එවලා.සිංහලයෝ තේරැම්ගනිල්ලා ඉස්සරහට වෙන දේ.

  • @user-yz5rk7rw6i
    @user-yz5rk7rw6i2 ай бұрын

  • @touchnsense

    @touchnsense

    2 ай бұрын

Келесі