No video

අඳුර බිඳින්නට | Andura Bindinnata - Victor Rathnayake

Artist: Victor Rathnayake
Lyrics: Premakeerthi de Alwis
Composed: Victor Rathnayake

Пікірлер: 19

  • @jeewaka59
    @jeewaka59 Жыл бұрын

    ප්‍රේම්ගේ අරුත්බර ග්‍යෙ පද ලතාවෙන් ගැයෙන වික්ටර් රත්නායකයන්ගේ මියැසිසිත්තම සිත් වසඟ නොකරාවිද❤❤❤

  • @inokakarunarathne4589
    @inokakarunarathne4589Ай бұрын

    ඇත්තටම මේ ඉතා වටිනා මනරම් ගායාකයාගේ ගීත වලට අපිව වශී වී ඇති තරම් කෙතරම් ද කිව්වොත් මුලු දවස පුරාම මාගේ දෙසවන් සුවපත් කරන්නේ වික්ටර් රත්නායකයන් හා නනදා මාලිනියේ ඔබ දෙදෙනාය. එතරම් අති මනරම්‍ යය. එතරම්ම සුන්දරය. ❤❤❤❤ මොවුන් නැති කලෙක අපේ රටේ සංගීතයද මියැදෙනු ඇත. ❤❤❤❤❤

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne67034 жыл бұрын

    මාතර ආච්චි චිත්‍රපටයට ප්‍රේම කීර්ති ද අල්විස් මහතා රචනා කල ගීතය. .. 👍👍👍👍 අද මේ වගේ ගීතයක් ලියන්න කාටද පුළුවන්?

  • @dineshbroo.3762
    @dineshbroo.3762 Жыл бұрын

    🤟🤟🤗🤗 අමරනීය ලයාන්විත ස්වරය දේශයේ පිනට පහලවූ.

  • @donadorothy4458
    @donadorothy44587 ай бұрын

    Magnetic music that gives the backbone strength to his honourable blessed Sir Victor Rathnayaka❤. Thank God for His life that God of all melodies enjoyed. 👋 👋

  • @sisilperera9261
    @sisilperera92612 жыл бұрын

    එදා වගේම අදත් ලස්සනයි ....

  • @samanhemakumara1322
    @samanhemakumara13222 жыл бұрын

    Me wage getha param para ganakata ahanna salaswapu oba thumalla depalata sthuthe karanawa hara wena denna deyak nometha.mage daruwan ha samanawa oba thumanlata adaraya karanawa bude sarananae.

  • @suneraumendra7156
    @suneraumendra7156 Жыл бұрын

    Legend Premakirithi de Alwis ❤️🙏

  • @senalipramudika3293
    @senalipramudika3293 Жыл бұрын

    Mama senali sinduwa ❤❤👍

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 Жыл бұрын

    හදවතට දැනෙන ගීතයක් ❤️

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 Жыл бұрын

    ❤❤❤🎉🎉🎉

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd7 ай бұрын

    🎸👋🎸👋🎸👋

  • @EvangelineRajapaksha
    @EvangelineRajapaksha Жыл бұрын

    2:45

  • @chandimagalabadage489
    @chandimagalabadage489 Жыл бұрын

    Thank s sir

  • @udayawedikkarage9860
    @udayawedikkarage98603 жыл бұрын

    👍❤️

  • @beatinlife7097
    @beatinlife70975 ай бұрын

    ❤️👍👍👍🎵🎶🎶🎶🎶🎤🎤🎤

  • @Matheeshasasmitha-jy2rh

    @Matheeshasasmitha-jy2rh

    Күн бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @chandanihandapangoda787
    @chandanihandapangoda78710 ай бұрын

    ❤❤ Thanks ❤❤

Келесі