වාහනේට Android 13 Player එකක් සවිකරමු | Android 13 Car Stereo player in sinhala

Ғылым және технология

#android #sinhala
වාහනයක් තියන ඕන කෙනක් ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්න දෙයක් තමයි වාහනයට හොඳ player එකක් හයි කරගන්න එක.
ඉතින් ගොඩක් අය ආස කරන android player එකක් ගැන තමයි මේ මම වීඩියෝ එක කරලා තියෙන්නේ.
aliexpress එකෙන් ගන්නවානම් රු 15,000.00 ට වගේ (02.04.2024) ගෙදරටම ගෙන්වා ගන්නත් පුලුවන්. මටනම් දවස් 8 කින් ආවා.
මෙතනින් ගන්න : s.click.aliexpress.com/e/_DB7...
වීඩියෝ එක බලන්න, ඔයාලගේ අදහස් දාන්නත් අමතක කරන්න එපා.
Whatsapp එකත් එක්ක එකතු වෙන්න chat.whatsapp.com/DCUwBIPjlVH...
🔧🌟 WiredGenius - Your Gateway to DIY Brilliance! 🌐🛠️
Discount එක්ක බඩු ගෙන්න ගන්න Aliexpress : a.aliexpress.com/_d73J1Yr හරහා ලොග් වෙන්න.
WiredGenius is your go-to KZread channel tailored for Sinhala language users who are passionate about all things electronic projects, Arduino wonders, car gadgets, and everything in the realm of DIY.
👉 What to Expect Weekly:
🤖 Electronic Projects: Unveiling intriguing electronic creations.
⚡ Arduino Ventures: Diving into the world of Arduino with exciting projects.
🚗 Car Gadgets: Reviews and insights into cutting-edge car accessories.
💻 Diverse DIY Projects: Tackling a range of engaging DIY ventures.
🛠️ Dive into the World of DIY:
WiredGenius is the platform where you can find the latest and greatest in DIY projects. Whether you're into experimenting with electronic components, exploring Arduino's vast possibilities, discovering the coolest car gadgets, or engaging in diverse DIY projects, WiredGenius has got you covered!
🚀 Stay Connected with WiredGenius Community:
🌐 [wiredgenious.blogspot.com]
📸 Follow us on Instagram for a glimpse into our DIY world: @WiredGenius
Your tech journey is about to get a whole lot more exciting with WiredGenius. Explore, create, and innovate with us! 💻🚗🔧 #WiredGenius #DIYTech #InnovationHub

Пікірлер: 67

  • @wiredgenius_sn
    @wiredgenius_snАй бұрын

    💖වීඩියෝ එක බලන ගමන් ❤SUBSCRIBE ❤ කරන්න අමතක කරන්න එපා.💖 🙂මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න හෝ දන්නා දෙයක් වැඩි දියුණු කරගන්න උදව් වෙන්න ඇති කියල මම හිතනවා. 🙂පහත ලින්ක් එකෙන් වට්සැප් ගෲප් එකත් එක්ක එකතු වෙන්න. ╰┈➤ chat.whatsapp.com/DCUwBIPjlVHKoNZHIU0wFO පහත ලින්ක් වලින් අවශ්‍ය දෑ පරීක්ෂා කර බලන්න 🔴 Amazon Products ╰┈➤Android 12 Car Stereo : amzn.to/4bDT4RE ╰┈➤Android 13 [2GB+32GB] Car Radio : amzn.to/4e2Yveu 🔴 High performance Head Units ╰┈➤19 inch 8k Multimedia : s.click.aliexpress.com/e/_EvLbZrd ╰┈➤Android 11, 13 inch : s.click.aliexpress.com/e/_oFlN89A ╰┈➤Android 13 Car Radio Multimedia Player For Mercedes Benz : s.click.aliexpress.com/e/_DF6XfGF ╰┈➤CUSP Android GPS Car Big Screen Pioneer Car Stereo : s.click.aliexpress.com/e/_DmsDatv 🍓25% Discount MacBook : s.click.aliexpress.com/e/_DBagO35 🍓Android auto and Carplay mp5 player : kzread.info/dash/bejne/e2WHj6Z8fd3PfJM.html ╰┈➤ Rich Look a Luxury Player : s.click.aliexpress.com/e/_DCYdZeV ╰┈➤Buy : s.click.aliexpress.com/e/_Dd1xS2L ╰┈➤Android auto and carplay : s.click.aliexpress.com/e/_Dm1s7Nj ╰┈➤Player with 4G and 360 view camera : s.click.aliexpress.com/e/_Dm1s7Nj

  • @nehansachinda9760
    @nehansachinda97602 ай бұрын

    Apita sounds out karaganna wenama mp3 ekak thiyanna onida naththam oken out karana eke kolti eka hodaida

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    wenama ona nehe. meka 55W X 4 output ekek denawa.

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara2 ай бұрын

    අයියේ අර bus වල වගේ Sub amp එක්ටයි Car set එකටයි Tv එක හයි කරන්නේ කොහොමද

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    මේකේ සබ් out එකක් තියනවා. එකට සබ් එක සෙට් කරන්න ඕන. ඊට පස්සේ reverse cam එක Active කරන wire එක වගේ sub එක active කරන wire එකට power දුනාම හරි. මේකෙ ඇතුලෙ Settings වලත් තියනවා active කරන්න TV එකට නම්, වීඩියෝ out ekata දෙන්න තියෙන්නේ. yellow color jack එකක් තියේන්නේ wires ගැන විස්තරයක් දාලා වීඩියෝ එකක් දාන්නම්.

  • @kushanasanka7386
    @kushanasanka73862 ай бұрын

    me player eke thathwe kohomada?speed eka ehema.meka completely ma off karanna puluwan da set eka.mokoada pelak android players car eka switch off karala thibbath background eken on wela thiyenawa.dawas ganak duwanne nathuwa thibboth car eke battery eka bahinna puluwan.meketh ehema case ekak thiyenawada?

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    මේක නම් හොඳයි. 3GB RAM එකක් තියනවා. car එක off වෙනකොට, මේකත් off වෙනවා. battery එකට සම්බන්ද වයර් එක තියෙන්නේ Memory තියාගන්න. ඒක දැනෙන්නේ වත් නැති ගානක්.

  • @kushanasanka7386

    @kushanasanka7386

    2 ай бұрын

    @@wiredgenius_sn meka heat wenawada godak.review wala dekka heat wenawa wedi cooler ekak use karanna kiyala?denenna lokuwata heat wenawada normal player ekakata wada?

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    @@kushanasanka7386 සමහර වර්ග තියනවා heat වෙන. එතකොට ඒවා heat එක වැඩි උනාම head unit එක off වෙනවා හෝ හරියට function වෙන්නේ නැහැ. මේකෙ මටනම් එහෙම අව්ලක් වෙලා නැහැ.

  • @janithapramod5953

    @janithapramod5953

    2 ай бұрын

    කීයද මේක

  • @Silvester720
    @Silvester7203 ай бұрын

    7 inches mirror tv ekak හයි කරන විදිහේ වීඩියො එකක් ඔනෙ

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    3 ай бұрын

    TV ekak?

  • @Silvester720

    @Silvester720

    3 ай бұрын

    @@wiredgenius_sn mirror monitor player ekak

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    3 ай бұрын

    @@Silvester720 carplay, android auto තියන එකක් තියනවා. ඉක්මනටම දන්නම්.

  • @oshadaattanayake7313
    @oshadaattanayake7313Ай бұрын

    gps antana eke cover eka ain krma SIM slot ekk thiynwada?

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    Nehe. Sim danna behe.

  • @asithsdilan4864
    @asithsdilan48643 ай бұрын

    Revers camarawe thiyana nil wire deka mokkda

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    3 ай бұрын

    නිල් පොඩි දෙක WiFi ඇන්ටනාව. දිග වයර් එක හෑන්ඩ් බ්‍රේක් එක.

  • @jagathegodawattha5826
    @jagathegodawattha58262 ай бұрын

    මේ සෙට් එකට ඉන්ටර්නෙට් කනෙක් වෙන්නෙ කොහොමද.සිම් එකක් දාන්න ඕනද.

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    SIM behe. WI-Fi thamai.

  • @udayakumara3361
    @udayakumara33613 ай бұрын

    Gps tracking 1k fixed karana mathed eka danna sar

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    3 ай бұрын

    Car GPS Tracker ekak da?

  • @chandanawickrama2257
    @chandanawickrama22573 ай бұрын

    Odb2 scanner app එක කියන්න පුළුවන්ද

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    3 ай бұрын

    Torque app eke pro eka ganna

  • @chandanawickrama2257

    @chandanawickrama2257

    3 ай бұрын

    @@wiredgenius_sn thanks brother .❤️❤️❤️❤️

  • @priyashanjayasankha2403
    @priyashanjayasankha2403Ай бұрын

    Oya dipu link eke tyenne vena player ekak. Android 11. Ram 3GB option ekakuth naha

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    meke nam 4GB RAM thiyanawa s.click.aliexpress.com/e/_DB7cC7v මෙයාලා stock ඉවර උනාම same link එකේ වෙන items දානවා.

  • @Dhanukakw
    @DhanukakwАй бұрын

    Radio eke channels tune karaddi auto nawathinnane kalin thibba car setup eka wage

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    Auto nawathinne mokak da?

  • @Dhanukakw

    @Dhanukakw

    Ай бұрын

    @@wiredgenius_sn car eke kalin setup eke ,auto channels tune wela channel save wenawa, android eke auto search kalama channels poddai save wenne, anith channels manually tune kalama thamai ahanna puluwan( auto fm frequency eke nawathinna)

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    @@Dhanukakw FM signals strength eka adu ewa detect wenne nehe. ekai. location eka asia dala balanna.

  • @Dhanukakw

    @Dhanukakw

    Ай бұрын

    @@wiredgenius_sn location eka Europe witharai thiyenne, asia na🥲

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    @@Dhanukakw Asia Thiyanawa man video eka karala thiyana eke

  • @RanjithCool-hu4jd
    @RanjithCool-hu4jd29 күн бұрын

    Mata mekak ganna oni කොහොමද ganne

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    29 күн бұрын

    මෙතනින් ගන්න : s.click.aliexpress.com/e/_DB7cC7v

  • @Sandarukaveesha01
    @Sandarukaveesha01Ай бұрын

    අයියෙ ගෙදර කරන්ට් එකට හදා ගන්න විදිය දෙන්න.පුලුවම්ද ලොකු ඉදව්වක් 🙂

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    ගෙදර විදුලියෙන් වැඩ කරගන්න නම්, PSU එකක් ගන්න අඩුම ඇම්පියර් 2 ක වත්. ඒකෙන් power දුන්නා නම් හරි. (transformer එකක් උනත් කමක් නැහැ.

  • @medagamahithuwakkaraya2263
    @medagamahithuwakkaraya22637 күн бұрын

    Blutoot set karanna bene ai a

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    6 күн бұрын

    Bluetooth connect wenawa

  • @malankavishka2399
    @malankavishka2399Ай бұрын

    Reverse karanakota ai fm eka off wenne

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    ඒක තියේන්නේ Reverse Gear එකට දැම්මාම අවධානය තියාගන්න. settings වලින් ඒක disable කරන්න පුලුවන්.

  • @malankavishka2399

    @malankavishka2399

    Ай бұрын

    @@wiredgenius_sn kohomada disable karanne

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    @@malankavishka2399 Reverse cam ekata sound off wena eka default ena car system wala, settings wala thiyanawaa option ekak. eka ekin ekata wenas wenawa. samahara ewa factory settings wala thiyenne.

  • @arunakumara8202
    @arunakumara82026 күн бұрын

    Sound kohomada

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    6 күн бұрын

    55w x 4 thiyanawa. TDA IC thiyenne

  • @gajestore3948
    @gajestore394822 күн бұрын

    Dn moko thaththwe meke.awlak nadda

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    22 күн бұрын

    kisi awlak nehe

  • @kavindu5090
    @kavindu5090Ай бұрын

    Aliexpress link eka daannko ayye

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    s.click.aliexpress.com/e/_DC2Amoh free shippings, 2 weeks walin or ita kalin enawa

  • @SaiKOFx-mc6zg
    @SaiKOFx-mc6zg3 ай бұрын

    Kiyak unada ayye😿

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    3 ай бұрын

    Aliexpress එකෙන් ගත්තේ USDs 48 ක් වගේ උනා. දැන් පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුලුවන්. shipping free

  • @janithapramod5953
    @janithapramod59532 ай бұрын

    මේක කීයද

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    Rs 16,000/= k wage wei.

  • @travelwithbosilu
    @travelwithbosilu2 ай бұрын

    මේක කීයක් උනාද

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    15K wage

  • @chathurangasenanayaka3020
    @chathurangasenanayaka3020Ай бұрын

    මේකෙ බ්‍රැකට් එකක් එනවද සෙට් කරගන්න වාහනේට

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    බ්‍රැකට් එකක් එනවා, ඒක fit වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට ඔරිජිනල් එක මේකට fix කරගන්න.

  • @Gaminghome-xm8oo
    @Gaminghome-xm8oo3 күн бұрын

    මේක අගල් කීයද

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Күн бұрын

    7inch

  • @chathurangasenanayaka3020
    @chathurangasenanayaka3020Ай бұрын

    Price

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    මේක රු 12,000 - 17,000 වගේ වෙනකල් options අනුව තියනවා

  • @chathurangasenanayaka3020

    @chathurangasenanayaka3020

    Ай бұрын

    Kohmd gnne

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    Ай бұрын

    @@chathurangasenanayaka3020 Aliexpress eke thiyanawa

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva2 ай бұрын

    ඔයාගේ contact number එකක් දෙනවද.පොඩි දෙයක් අහගන්න

  • @wiredgenius_sn

    @wiredgenius_sn

    2 ай бұрын

    WhatsApp

Келесі