No video

AliExpress එකෙන් අඩුවට බඩු ගෙන්වන අයට | සුබම සුබ ආරංචියක්! 🤩 | New Update 2024 | SL TEC MASTER

Tags :
Song: Nekzlo - Moments (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Video Link: • • Nekzlo - Moments (Vlog...
aliexpress 2024,aliexpress,aliexpress gadgets,aliexpress haul,smart gadgets aliexpress,amazon products 2024,aliexpress tools,best aliexpress products,aliexpress sale 2024,productos aliexpress 2024,aliexpress items,encontrar productos aliexpress 2024,aliexpress watches,aliexpress gadgets 2024,aliexpress watches 2024,aliexpress promo codes 2024,importação aliexpress 2024,best aliexpress watches 2024

Пікірлер: 185

  • @sltecmaster
    @sltecmasterАй бұрын

    Studio එකේ පොඩි upgrade එකක්. වැඩ ඉවර වුන ගමන් ආපහු cam එක දාලා වීඩියෝ ගේන්නම්… අදාල වෙබ් පිටුවට ගිහින් මේ කේතය භාවිතා කරන්න 👇🏻 කේතය : SLTEC

  • @nalakaag
    @nalakaagАй бұрын

    Daraz delivery එකනම් සුපිරි .. හරියටම වැඩේ කරනවා

  • @DasunHarshana-d7p

    @DasunHarshana-d7p

    Ай бұрын

    Ow bn sirawatam

  • @capitalcreation
    @capitalcreationАй бұрын

    ඒක නම් නියමයි, පට්ට වැඩක් ගොඩක් සතටුදායක පුවතක්😂

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @kushan578
    @kushan578Ай бұрын

    ඕවා නෙවෙයි වඩාගත් වැදගත් pay on delivery facility එක තිබ්බ නම් හොඳයි

  • @extremebp8891
    @extremebp8891Ай бұрын

    රනිලගෙ සුබාරංචියට වඩා මේක පට්ට

  • @slkeynote

    @slkeynote

    Ай бұрын

    hmm

  • @TuneScape54513
    @TuneScape54513Ай бұрын

    මන් smart watch එකක් දැම්මා, ඒක හරියටම සතියෙන් වගේ ආවා😀

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    දැන් Aliexpress සුපිරි

  • @TEAM_LUCIFER2009

    @TEAM_LUCIFER2009

    Ай бұрын

    @@sltecmaster tax wadinawada

  • @TuneScape54513

    @TuneScape54513

    Ай бұрын

    @@TEAM_LUCIFER2009 Na

  • @ChamilaPriya-om8bb
    @ChamilaPriya-om8bbАй бұрын

    කවද්ද අයියෙ මේ update එක පටන් ගත්තේ ❤

  • @technology2937
    @technology2937Ай бұрын

    සතියෙන් ආව❤️

  • @lisitharanhinda3270
    @lisitharanhinda3270Ай бұрын

    හැබැයි සමහර වෙලාවට කස්ටම් එකේ දවස් 4 ,5 යනව කුරිය එකට order එක දෙන්න.මගේ order එකක් දවස් 10 කස්ටම් එකේ තිබ්බ.

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    e niwadu dws set wunoth

  • @dilenyakarunaratne3208

    @dilenyakarunaratne3208

    Ай бұрын

    ​@@sltecmaster aliexpress eken ඇදුම් genna barida? Mama order karapu dress ekak 4 months idan ekama thane tiyenne. Mata eka taama labune naa. Eka Sri lanka walata awilla kiyala tiyenne.

  • @Tharindu-Madusanka
    @Tharindu-MadusankaАй бұрын

    Ekanm Niyamai Aranchiyk eknma 😏❤️

  • @NankeshArosh
    @NankeshAroshАй бұрын

    සති දෙකක් යන්න කලින් එනවා.. 🫡❤️

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙💪🏻

  • @maxnewOfficealonlin

    @maxnewOfficealonlin

    Ай бұрын

    අමතර change එකක් ගෙවන්න ⁣ඔනිද බඩු ලැබුනම draz එකට

  • @maxnewOfficealonlin

    @maxnewOfficealonlin

    Ай бұрын

    අමතර change එකක් ගෙවන්න ⁣ඔනිද බඩු ලැබුනම draz එකට

  • @sampathadikari6713

    @sampathadikari6713

    Ай бұрын

    @@maxnewOfficealonlin නෑ

  • @NankeshArosh

    @NankeshArosh

    Ай бұрын

    @@maxnewOfficealonlin ne

  • @SanjayaDahanayaka-or7up
    @SanjayaDahanayaka-or7upАй бұрын

    Thank you aiye 🎉🎉🎉🎉

  • @user-qf1so3lq5b
    @user-qf1so3lq5bАй бұрын

    අය්යා මාගෙ address portal code phone no එක දාලා තියෙන්නේ central kandy ඉට පස්සේ නගරේ පෙන්නන්නේ නැනේ ගම්පොළ එකට kandy select කරේ කමක් නැද්ද badu oder දාලා තියෙන්නේ ගෙදර ta එයි නේද plz reply 🎉

  • @NilupaDlihani
    @NilupaDlihaniАй бұрын

    මට නම් Sl post කියන්නෙ ජාරාවක් හෙතුව මගෙ ඕඩර් එකක් එන්න දවස් 100 කට වඩා ගියා තව එකක් තියෙනවා එක දවස් 70 කට වැඩි තව නැ

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    ow sl post issra hodi. dan aul

  • @Ranuja_Sathsindu
    @Ranuja_SathsinduАй бұрын

    මාත් දවසකට කලින් දාපු oder එකේ tracking number එක LP😀 ඊට කලින් දාපු එක සතියෙන් ආව daraz වලින්

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @ireshjayatilaka518
    @ireshjayatilaka518Ай бұрын

    ඔය කිඋවට මට නම් daraz eka set nha ali expres eke 300gennapu smart watch eka deliver karanna tibbeth daraz ekata . Tracking pennuwe mata oder eka delivar karala kiyala ekarlath daws 8 passe mamama katha karala karala gennagatte genath deddi hawasa 5 vitara una .athata hambenne sati 3kata wada giya 😢😢😢😢

  • @user-xx5oz8wl5w
    @user-xx5oz8wl5wАй бұрын

    මම ඕඩර් 5ක් දැම්මා ජනවාරි මාසේ වගේ දැම්මේ සමහර ඒව ඩිලවරි කරා කියල තියෙනවා සමහර ඒව තව භාර දුන්නේ නෑ කියල පෙන්නනවා ට්‍රැකින් වල මොකද කරන්නේ ඒකට

  • @Shyamalee-.
    @Shyamalee-.Ай бұрын

    Ayye ethakota dan drone genna puluvandsa

  • @charithsathsara4982
    @charithsathsara4982Ай бұрын

    Daraz එකෙන් delivery කරද්දී බෙදාහැරීම එක දවසක් අසාර්ථක උනොත් ආයත් එයාල delivery try කරනවද

  • @5ofamazing186

    @5ofamazing186

    26 күн бұрын

    ow

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1ojАй бұрын

    ඇත්තටම දරා සුපර් ❤❤

  • @Leo.pasindu
    @Leo.pasinduАй бұрын

    Daraz delivery nam hodai... Wenada gena ahawal express නම් මෙලෝ රහක් නෑ ජරාම සර්විස් එකක් පැකේජ් එක ගෙදරටත් ගේන්නෑ ඌ ටවුන් එකේ මොකක් හරි කඩේකින් තියල කෝල් කරනව ඇවිත් ගන්න කියල අප්පිරියයි 🤢😵

  • @nethminawodya1773
    @nethminawodya177324 күн бұрын

    Mm oder wagayak dala tiyenawa . shipped watuna . et dan ewa mukut pennanne nane . shippes mukutma pennanne na . coins ekata yannat ba ayye ayye eee

  • @Bhathiya_SandaruONE
    @Bhathiya_SandaruONEАй бұрын

    මගේ දවස් 8 න් ආවා.order 10 k ආවා

  • @dilushasumuduni7080
    @dilushasumuduni7080Ай бұрын

    Free shipping item gaththath sathi deken enawada.

  • @Smartpodda372
    @Smartpodda372Ай бұрын

    man 3 in one eken oder ekak dhamma eken mata eka bandayak vitharay avee man dhan mokadha karanne

  • @n.d.d.r.thilakasiri9239
    @n.d.d.r.thilakasiri9239Ай бұрын

    ඕක කිව්වා අපේ ඩරාස් මල්ලී සති 2කට කලින්

  • @colombo7chanal186
    @colombo7chanal186Ай бұрын

    Alibaba එකෙන් බඩු ගෙන්නන්නේ කොහොමද වීඩියෝ එකක් ඕන

  • @donweerasiri3770
    @donweerasiri3770Ай бұрын

    Daraz එකනම් සුපිරි. දවස් 12 එනවා

  • @DulaCreations
    @DulaCreationsАй бұрын

    අයියෙ cainio supper iconomic global කියන එකෙන් free shipping items දැම්මොත් ඒවා එන්නෙ මොකෙන්ද

  • @SasviduRanawaka
    @SasviduRanawakaАй бұрын

    aiye ethakota dan drone ehema order karata kamak nadda return wenne nadda? 🤔🤔🤔

  • @ravielaharshana7030
    @ravielaharshana7030Ай бұрын

    අයියෙ මගෙ oder ඔක්කොම close වෙනවා address add කරන්න එන්නැ load වෙනවා විතරයි Account temery close කියලා වැටෙනවා වෙන phone එකකින් කලත් ඔකමයි වෙන්නෙ. කරන්න දෙයක් කියන්නකො😢

  • @amalidilushika3627
    @amalidilushika3627Ай бұрын

    අයියේ මගේ oder close වෙලා phone නොමිබරය වැරදි නිසා ඒත් ලිපිනය හරි ඒබඩු ආයේ යනවාද දින 10ක් ගිහිලා මුකුත් නෑද්ද බැරිද

  • @Lashanbro
    @LashanbroАй бұрын

    අය්යේ මට පොඩි සැකයක් තියෙනවා අපි එයාලට අපේ කාඩ් දුන්නහම අපේ කාඩ් එකෙන් එයාලට සල්ලි ගන්න පුලුවන් ද බැංකුවෙන් ඒකට සිකිව්කිව්රිටි එකක් තියෙනවා ද

  • @has2836

    @has2836

    Ай бұрын

    Ehema sakayak ena eka සාධාරණයි 😅, මටත් ඉස්සර ඔය සැකේම තිබ්බා. හැබැයි කියන්න ඕනේ මම දැන් අවුරුදු තුනක් විතර තිස්සේ ඔන්ලයින් daraz , aliexpress වලින් කාඩ් හරහා බඩු ඕඩර් කරනවා , හැබැයි තව අද වෙනතුරු , කිසිම විදිහකින් ඔය වංචාවකට මං අහුවෙලා නෑ 🙂🩷. කරන්න ඕන එකම දේ ඇවිල්ලා තමන් බඩු ගන්නකොට ඒ බඩුවල ගාන හරියට හොයලා බලලා ගන්න එකයි. අනික් කාරණේ තමන්ගේ කාඩ් එක පරිස්සම් කරන ගන්නට සහ pin number අනික් මින්සුන්ට නොදී පරිසම් කරන් ඉන්න එකයි😁

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlinАй бұрын

    Diliwar change එකක් ගෙවන්න ⁣ඔනිද ⁣හමිිිබුුනාම

  • @chathuradilshan9212
    @chathuradilshan9212Ай бұрын

    එතකොට දැන් economy global, special goods ඒවත් එන්නෙ daraz එකෙන්ද

  • @sl.cartoonwadda2023
    @sl.cartoonwadda2023Ай бұрын

    අයියේ ඔයා හින්දා මම දැන් බිස්නස් කරනවා.මට අවුරුදු 17යි

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    නියමයි මල්ලී 💙💪🏻 congratulations දිගටම කරගෙන යන්න.

  • @user-xf5dn6yx3c
    @user-xf5dn6yx3cАй бұрын

    Sathyi den enawa ❤❤❤❤

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @sandunchamara9974
    @sandunchamara9974Ай бұрын

    Mek shuwrd aiye❤

  • @wirajmax9177
    @wirajmax9177Ай бұрын

    මගේ 26 වෙනිදා උදේ කෝල් එකක් දැම්මා ඊට පස්සේ මන් 28ට කෝල් එකක් දාලා ඇහුවා ඊට පස්සේ ඒ කට්ටියට කිවුවා මට කෝල් ගත්තාලු මම ආන්සර් කරේ නැහැලු මන් කිවුවා මට එහෙම කෝල් අරන් නෑ මෙහෙමයි කියලා විශ්වාස නැතිනම් මම ss දාන්නම් කියලා කිවුවා ඒ කෝල් කරපු කෙනා බැන්නා ගොඩක්ම මට ආය කෝල් ගත්තත් කට් කරා 😓

  • @fifa22sas36
    @fifa22sas36Ай бұрын

    Drone idan enawada

  • @senerathbandara4905
    @senerathbandara4905Ай бұрын

    අලී එකවුන්ට් එකක් හදන්නේ කොහොමද මන් ට්‍රයි කෙරුවා හරිගියේ නැහැ...

  • @ayeshmadusanka1292
    @ayeshmadusanka1292Ай бұрын

    Aliexprass එකේ තියන වව්චර් වලින් discunt ganne kohomada

  • @maheeshamedhani-no7sn
    @maheeshamedhani-no7snАй бұрын

    Mn order ekk damma pereda eth mt mokuth notificationne nne .account eke shipped kiyl withri mt pennne.wenadata ehem wela na.order ek labenne nathi weida

  • @yasadrajitha4008
    @yasadrajitha4008Ай бұрын

    Bro mage oder eka lp tibbe dan ut ekata maru wela packeg eka handover to airline kiyala tiywnne

  • @romeshnayana1424
    @romeshnayana1424Ай бұрын

    mama 3 in 1 oder eakak damma eake dekai awe ...ilagata dapu eaka mata delivery kara kiyala awa namuth mata labune na eakata මොකක්ද කරන්නේ

  • @dilrukmadushanka8894
    @dilrukmadushanka8894Ай бұрын

    HDMI කේබලයක් දැම්මොත් එන්නේ daraz කෙන්ද එතකොට

  • @user-um5hg3db3z
    @user-um5hg3db3zАй бұрын

    Daraz eken enawa nm hondai. Eth mage godak oder mama inna thana indan 25km withara gihin eyalage shakawen ganna una. Monawa unath eka nm suba aranchiyak thamai

  • @___Saku___
    @___Saku___Ай бұрын

    ඉක්මනින්ම එනවා 😍❤

  • @GamingwithSLunstoppable
    @GamingwithSLunstoppableАй бұрын

    Thank you

  • @ranulabro647
    @ranulabro647Ай бұрын

    මට daraz එක හරහා දවස් 12 එනවා.. 😊😊

  • @NikilaChamod-
    @NikilaChamod-Ай бұрын

    Mamanam dapu serama ave daraz eken Mama damma jathi godak okkoma super

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙💪🏻

  • @iNtecHlk
    @iNtecHlkАй бұрын

    mata eka order ekak dawas 8n awa mara speed process eka dn🙌

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙💪🏻

  • @MadhukaHansamali
    @MadhukaHansamaliАй бұрын

    හරියටම දවස් 14කින් ආවා අද 🎉

  • @shanisewwandi1387

    @shanisewwandi1387

    Ай бұрын

    වෙනම ඩිලිවරි ගානක් ගෙවන්න ඔනිද

  • @DiliniHopkins
    @DiliniHopkinsАй бұрын

    Ekama device eken account hadanna beri ai.mage order close wenawa

  • @mochicraft3759
    @mochicraft3759Ай бұрын

    Ayye මට‍ කිසිම produced එකක ඩිලීවරි free කියලා පෙනන්නේ නෑ නේ 🥲

  • @user-ng4jm6vh8j
    @user-ng4jm6vh8jАй бұрын

    Ayye wada supiri

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @NavodiLihinikaduwa
    @NavodiLihinikaduwa21 күн бұрын

    2weeks walatath wada wadi eth thm oder ek labune nh ne

  • @Virul455
    @Virul455Ай бұрын

    Ada( July28) venakota aliexpress aken gennana oders daraz courier service eken deliver venne na😪. Mama dapu oders 3ma anne eka eka deliver service valin 😮‍💨 avagema oders anna kal yanava.

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    me mase thami me update eka awe

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9tАй бұрын

    ඒකනම් හොදයි මගේ order කියක් නම් ආවෙ නැද්ද ..

  • @puremaths5048
    @puremaths5048Ай бұрын

    Router eka reset karala new user account ekak haduwama shipping fee add wenne ai

  • @chamodmaleesha3831
    @chamodmaleesha3831Ай бұрын

    Choice items buy koroth vithari neda Daraz ekan enne

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    na normal ewath dn gdk welwata enne daraz eken.

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400Ай бұрын

    Ayye phone ekk gennan hitn inne ..daraz express haraha ek awot tax wdinne ndd

  • @dananjayamadushan3213
    @dananjayamadushan3213Ай бұрын

    Brooo CGN TRAXKING NB KOHOMADA ENNE

  • @nirotunes
    @nirotunesАй бұрын

    Ee curia vlin en oder eyl unbox krl aya pakin kranne ai ee box ehm podi krl😫😫

  • @hkfilms2281
    @hkfilms2281Ай бұрын

    ඩරාස් එකට ගෙවන්න ඔනිද

  • @FEELxPasan
    @FEELxPasanАй бұрын

    Mage order eka tracking wala delivered kiyala thiyenawa eth eka deliver kale nane thama 😢

  • @DanujaFonseka
    @DanujaFonsekaАй бұрын

    Davas kiyak yanavada ayye enna kiyanako ❤

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    okkom video eke thiynwa

  • @UshanAvishka-gi6rk
    @UshanAvishka-gi6rkАй бұрын

    Heta mge phone ekta rs27000 ka mother board ekk order kranwa meka dakala godk sathutui 😊😊

  • @SHR-Films
    @SHR-FilmsАй бұрын

    ow. harima clear.

  • @arunalokadayananda2854
    @arunalokadayananda2854Ай бұрын

    Ayye mage thama awe nahane, arrived at line haul kiyala thiyenawa, okkoma enna thibbe June 23 thama awe nahane. Katada call karala ahaganne

  • @user-du6ex4cm4l
    @user-du6ex4cm4lАй бұрын

    Ayye phones ohema enne nadda..

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    LP tracking watunoth enne mehema.

  • @film4305
    @film4305Ай бұрын

    Mage delivered kiyala vatenawa awe na thama lp traking no ekak thiyenne

  • @sitharaanjana3908
    @sitharaanjana3908Ай бұрын

    Ayye oder ek placed krnn ynkota oder unsuccessful kiyala watenne ai payment ek kranna bane

  • @anjanaindunil8321
    @anjanaindunil8321Ай бұрын

    Cng tracking numbers enneth daraz ekenda?

  • @danithuthewsanda2099
    @danithuthewsanda2099Ай бұрын

    දවස් 6 න් ආව 🙂🫡

  • @alent3326
    @alent3326Ай бұрын

    Tracking numbers wala UA & UT tiye nm enne mokak harahada

  • @nishanirathnayaka-kz4hc
    @nishanirathnayaka-kz4hcАй бұрын

    Ayye den aliexpress ican eka aluth welda

  • @RespectYT408
    @RespectYT408Ай бұрын

    දවස් 10යි දැන් තාම නැ ලගදිම එයි

  • @user-im5zb3de7d
    @user-im5zb3de7dАй бұрын

    Hama ordrayk ma daraz eken deliver krnwd

  • @thashiyagaming2199
    @thashiyagaming2199Ай бұрын

    Etakota smart 4n walata tax wadin ndda daraz eken ena nisa?

  • @user-uu7ey3kw3u
    @user-uu7ey3kw3uАй бұрын

    Ethakota delivery gaasthuwak gewanna onada ane kiyannako😢

  • @kavindyasewwandi9956
    @kavindyasewwandi9956Ай бұрын

    Ane mage oder eka dapu number eka nethi wela mata oder eka gnn vidihk nedd

  • @omeshtg3883
    @omeshtg3883Ай бұрын

    Daws 9 වගේ දැන් එනවා

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @DINUJAYA_PRAGEETH_OFFICIAL
    @DINUJAYA_PRAGEETH_OFFICIALАй бұрын

    Mama Aliexpress eken dapu oder ekak enn thiyenv daraz eken thm delivery karanna thiyenne Thm awe nne. Iye idan out for delivery kiyl thiyenne thm delivery une nne kuru hri kiynv d eeyi kiyl

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    0117732700 me nb ekata call karal ahanna. daraz express delivery company number eka oka.

  • @DINUJAYA_PRAGEETH_OFFICIAL

    @DINUJAYA_PRAGEETH_OFFICIAL

    Ай бұрын

    @@sltecmaster kiyen psse d gnn one

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    weekends nam wada nathuwa athi eth heta 10n passe aran blnna.

  • @DINUJAYA_PRAGEETH_OFFICIAL

    @DINUJAYA_PRAGEETH_OFFICIAL

    Ай бұрын

    @@sltecmaster ok thank you ♥️✨️

  • @automobilesl2416
    @automobilesl2416Ай бұрын

    දවස් 8න් ආවා

  • @3vision580
    @3vision580Ай бұрын

    pone ekaata call aranda enne

  • @ahinsasathsarani4758
    @ahinsasathsarani4758Ай бұрын

    Daraz eken deliver charge ekk gnnwada ethakota

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    naha free

  • @Denethsathsarasl
    @DenethsathsaraslАй бұрын

    Drone ema genna barida ayya

  • @MR_LIGHT_1
    @MR_LIGHT_1Ай бұрын

    Phone ekak gannuwot dan daraz express eken da enne

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    godak welwata register post

  • @chamod175
    @chamod175Ай бұрын

    Daraz delivery service 🔥

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @mandinukp
    @mandinukpАй бұрын

    ❤️

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @mandinukp

    @mandinukp

    Ай бұрын

    Iphone 11 එකක් තියනවා 85000 ලබයිද... 🤔

  • @zmind-e1t
    @zmind-e1tАй бұрын

    ayye ethakot dan phone gennaddi Tax gewanna oned

  • @chami1977
    @chami1977Ай бұрын

    අයිය දැන් any 3 එක නැ නෙද

  • @kaviyahofficial5487
    @kaviyahofficial5487Ай бұрын

    UW********cn traking number eka enne mona curiyer ekenda

  • @kavindagayan4325
    @kavindagayan4325Ай бұрын

    ❤❤❤😊

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @LTUDHLENAGALA-o6w
    @LTUDHLENAGALA-o6wАй бұрын

    ❤❤❤Aiye Iye Watsapp ekata replreply karanno❤❤😂❤

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    store eke nb eke msg godk welawata mama balnne na bro. mn check krnnm.

  • @MaheshHashan321

    @MaheshHashan321

    Ай бұрын

    ​@@sltecmaster drone genna puluwanda aiye

  • @EnokaShamali-ni5lh
    @EnokaShamali-ni5lhАй бұрын

    2 nd 😊

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    💙

  • @KaZgaming0
    @KaZgaming0Ай бұрын

    BOC card walin ali ekata pay karanna barid..?

  • @sltecmaster

    @sltecmaster

    Ай бұрын

    online payments activate karala nm puluwn

  • @KaZgaming0

    @KaZgaming0

    Ай бұрын

    Eka bank ekata kiyala active karaganna onid

  • @sltopking5077
    @sltopking5077Ай бұрын

    dn new user bonus eka na neda 😪

  • @fifa22sas36
    @fifa22sas36Ай бұрын

    Hodatama enawada

Келесі