Adu Mudalata 2.1 Amp Ekak / TDA amplifier / 2.1 Sub Amplifier / DX 2009 A / අඩු වියදම් 2.1 ඇම්ප්

Музыка

Smart Creator
#SmartCreator #TdaAmplifier #SubAmp
2.1 Sub Amplifier 12v D/c Signal supply 3A

Пікірлер: 181

  • @induwaraadeesha7761
    @induwaraadeesha77613 жыл бұрын

    niyamai aiye digatama video danna🙃🙃

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ස්තුති මල්ලි 🙂

  • @MigaraPeiris
    @MigaraPeiris3 жыл бұрын

    Base amp (tda2005) ta input eka wenne L or R 2n ekakda? netnam L & R 2ma combine wenawada?

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    Tda2005 ic එක Mono amp එකක් විදිහට තමයි මේ ඇම්ප් එකේ බාවිතා කරලා තියෙන්නේ එතකොට 1 signal Input එකයි තියෙන්නේ ic එකේ 2 pin එකෙන් තමයි ඉන්පුට් එක දිලා තියෙන්නේ

  • @rameshsathsara3790
    @rameshsathsara37902 жыл бұрын

    Ayye oka gtte kohenda.gana kiyda

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    950/= ගත්තේ පිටකොටුව පලවේනි හරස් විදියෙන් ගත්තේ

  • @juliusndungu9242
    @juliusndungu92422 жыл бұрын

    A more powerful but aternating current user

  • @chami2953
    @chami29532 жыл бұрын

    Aiye 28v×2 transformer ekakata thiyanna puluwan transistor power bord ekak kiyannakoo 100w hari 200w hari

  • @SLISURU
    @SLISURU3 жыл бұрын

    Tpa3116 d2 50W×2 ± 100W 2.1 Amplifier eka kiyak withara weida aiye. Dannawanam kiyana loku udauwak.

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    2750/= wage wenawa mata mathaka vidihata malli

  • @madushankagamage1806

    @madushankagamage1806

    2 жыл бұрын

    Machoo 100 w fully completed hoda amp ekak hadaganna widihak kianna.. superb q ekak.. pre amp.. vc ..power supply okkoma ekka plz

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@madushankagamage1806 හොදයි සහෝ ඉදිරියට විඩියෝ එකක් දෙන්නම් මේ ටිකේ පාට්ස් ගන්න එලියට යන්න අමාරුයි මේ ප්‍රශ්න නිසා ඉක්මනට විඩියෝ එකක් දෙන්නම් 🙂

  • @maxartsl8282
    @maxartsl82823 жыл бұрын

    Supiri..👍♥️

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ස්තුති 👍

  • @d.amunasinha287
    @d.amunasinha2872 жыл бұрын

    ගොඩක් ස්තුති අයියා

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    ජය වේවා මල්ලි

  • @d.amunasinha287

    @d.amunasinha287

    2 жыл бұрын

    ස්තුති

  • @d.amunasinha287

    @d.amunasinha287

    2 жыл бұрын

    ඔය ඇම්ප් ම්ප් එකේ මිල කීයද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@d.amunasinha287 මම ගත්තේ නම් 950/= දැන් නම් මිල වැඩි වෙලා ඇති skc

  • @d.amunasinha287

    @d.amunasinha287

    2 жыл бұрын

    ඔයා කොහෙද ?

  • @indikadiwarathna5269
    @indikadiwarathna52692 жыл бұрын

    Maka gana kohanda kandy

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මම මේක ගත්තේ පිටකොටුව 1හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ skc electronic එකේන් මේ මොඩල් දැන් පරණයි මිට වඩා හොද සවුන්ඩ් කොල්ට් Class D Amplifier දැන් විකුණන තියෙනවා අඩු මිලට දරාස් එකෙන් වුනත් ගෙන්න ගන්න පුළුවන් නුවර තියෙනවා diuno lk ශොප් එකක් එකේ පොඩ්ඩක් බලන්න ගොඩක් ඉලෙක්ට්‍රොනික් ශොප් වලත් තියෙනවා දැන්

  • @SLISURU
    @SLISURU3 жыл бұрын

    Oya amp eke watt kiyakda output denne

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    15w × 2 20w 1 sub සවුන්ඩ් පැහැදිලි මේකේ

  • @upulshantha4524
    @upulshantha45242 жыл бұрын

    මේකෙ චැනල් 2 ම ගන්නෙ එක output එකකින් නේද.IC 3ක් පාවිච්චි කලොත් ස්ටීරියෝ ගන්න පුලුවන් නේද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    නැහැ එක ic එකකින් සබ් ඇම්ප් එක වැඩ කරන්නේ එක මොනො අනිති ic එක stereo වැඩ කරන්නේ L / R විදිහට

  • @djgreezyandtnxgang2861
    @djgreezyandtnxgang28612 жыл бұрын

    Output wott ganna kiyada?

  • @dilshantharuka8702
    @dilshantharuka87023 жыл бұрын

    Aiye okata usb kit eka hai krnna puluwnda

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ඔව් පුළුවන් මල්ලි RCA Female shokat එකට යට්න් Sub Kit එකේ R G L වයර් ටික පාස්සන්න එතකොට හරි 🙂

  • @SLISURU
    @SLISURU3 жыл бұрын

    Aniwarayen reply ekak one

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    හැම කමේන්ට් එක කටම රිප්ලයි කරනවා අනිවාර්යයෙන්ම 🙂

  • @shaanshehaan9478
    @shaanshehaan94782 жыл бұрын

    අයියා මේ ඇම්ප් එක ගත්නෙ කොහෙන්ද

  • @tharinduchathuranga3738
    @tharinduchathuranga37383 жыл бұрын

    Machan mekata wada hoda ewa ganna thiyenawada 100watt wage amp bord

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ඔව් ඔනේ තරම් තියෙනවා සහෝ එක එක මොඩල් තියෙනවා 🙂

  • @SLISURU
    @SLISURU3 жыл бұрын

    Oke gaana kiyada

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    950/= මම ගත්තේ සහෝ

  • @supercars6831
    @supercars6831 Жыл бұрын

    10 inch speekers walata hri yana ekk nadda

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    අඟල් ගාණ ගොඩක් වැදගත් නැහැ ස්පිකර් එකේ ( W ) ප්‍රමාණය සහා ( Ohoms ) ප්‍රමාණය අනුව ඇම්ප් එකක් ගන්න. හැම වෙලෙම ඇම්ප් එකේ ( W ) ප්‍රමාණයට වඩා වැඩි ස්පිකර් බාවිතා කරන්න වැඩේට හරියන ඇම්ප් ගන්න පුළුවන් යාළු

  • @supercars6831

    @supercars6831

    Жыл бұрын

    @@smartcreatorSL thanq ayya,

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    @@supercars6831 ජය වේවා

  • @sachithsandeep4523
    @sachithsandeep45233 жыл бұрын

    Aiye oka kohomada illanna one

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    මේකම තියෙයිද දන්නේ නැහැ 2.1 සබ් ඇම්ප් කියන්න වර්ග ගොඩක් තියෙනවා මේක Dx2009 A කියන්න මොඩල් එක

  • @juliusndungu9242
    @juliusndungu92422 жыл бұрын

    @ how much in Kenya shillings

  • @lahiruharshana9
    @lahiruharshana93 жыл бұрын

    💪💪👌

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ස්තුති 🙂

  • @lakshankumara3913
    @lakshankumara39132 жыл бұрын

    අයියෙ 8" speaker දකකට හොදම sound ගන්න amplifier board එකක් කියන්නකො

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    ස්පිකර් එකේ සයිස් එකට නෙමෙයි (W) ගානට ගැලපෙන ඇම්ප් එකක් තමයි ගන්න ඔනේ ඔයා ලග තියෙන ස්පිකර් වල (W) කියෙ එවද තියෙන්නේ

  • @lakshankumara3913

    @lakshankumara3913

    2 жыл бұрын

    @@smartcreatorSL මන් තව මුකුත් ගත්තෙ නැ අයියෙ හදන්න හිතන් ඉන්නව ගොඩක් ලොකුවට නෙවේ සාමාන්‍ය විදිහට

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@lakshankumara3913 200w ට්‍රාන්ස්සිස්ටර් ඇම්ප් එකක් හදා ගන්න ගෙදරට හොදටම ඇති ලොකොස්ට් ස්පිකර් 150w or 200w ගන්න ටියුටර් දලා 2වේ හදන්න මතක ඇතුව ක්‍රොරොස් ඔවර් දාන්න නැත්නම් Class D Amplifier එකක් ගන්න 100w × 2 ස්පිකර් ගන්නකොට හොදට බලලා ගන්න

  • @lakshankumara3913

    @lakshankumara3913

    2 жыл бұрын

    @@smartcreatorSL thanx අයියෙ reply වලට ,tpa3116d2 120W+120W amplifier එක හොදයිද කියන තරම් W එයිද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@lakshankumara3913 ඔකේ පොඩි අවුලක් තියෙනවා TDA7498 / TDA 7498E /TDA8954 මෙවා ගන්න 2.1 එවට යන්න එපා නැත්නම් ට්‍රාන්ස්සිස්ටර් ඇම්ප් එකක් බලන්න

  • @amilanadeeshan7220
    @amilanadeeshan72202 жыл бұрын

    Mekama 75w wage nedda me widiyatama hadanna

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    100w thibuna a dawas wala dannam thiyenne class D amp 2.1 sounds hodatama hodai

  • @damithnishan2401
    @damithnishan24013 жыл бұрын

    1st coment magen

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ස්තුති සහෝ 🙂

  • @e.a.d.filicianmario2057
    @e.a.d.filicianmario20573 жыл бұрын

    👍👍👍

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    🙂👍

  • @chandanawasantha2857
    @chandanawasantha28572 жыл бұрын

    තිුවිිල් වල දිඩි දිඩි ගාල සුපිරි බෙිස් එන ඇමිප් වර්ගය මොකක්ද එහෙම එකක ඩයගැැරැමි තියෙනවද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    සබ් ඇම්ප් එකක් තමයි බෙස් එන්නේ ඩයග්ග්‍රරම් නම් තියෙනවා

  • @chandanawasantha2857

    @chandanawasantha2857

    2 жыл бұрын

    @@smartcreatorSL ගෙදර ඉදන් හදන්න පුලුවන් එකක් දාන්න සුපිරියටම සද්ද තියෙන

  • @kavindunadeeshan8556
    @kavindunadeeshan85562 жыл бұрын

    කොහොමද මේක කඩෙන් ඉල්ලන්න ඔනා මිල එහෙම කියද මේකේ

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    2.1 සබ් ඇම්ප් කියලා තමයි කියන්නේ මම ගන්නකොට 950/= දැන් නම් මිල වැඩි ඇති මිට වඩා හොද Class D 2.1 Amplifier module දැන් මිලට ගන්න පුළුවන් Draz එකෙත් තියෙනවා Digital electronic / Unitch electronic / CKC / Senith electronic / වගේ ඉලෙක්ට්‍රොනික් ශොප් වල

  • @kavindudarshana6659
    @kavindudarshana66592 жыл бұрын

    ඕකට bluetooth සෙට් කරන්න පුළුවන්ද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    පුළුවන් බුලුටුත් කිට් එක ලෙසියෙන්ම හයි කරන්න පුළුවන්

  • @chammikaprasadh6302
    @chammikaprasadh63022 жыл бұрын

    ඕකට usb kit එක හයි කරන්න බැයිද

  • @chammikaprasadh6302

    @chammikaprasadh6302

    2 жыл бұрын

    කියන්නකෝ 😥😥😥

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    පුළුවන් හයිකරන්න

  • @thilankamadushanka21
    @thilankamadushanka212 жыл бұрын

    Kohenda ganna puluwn oka

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    Skc එකෙන් ගත්තේ පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ

  • @sampathweerakoon8112
    @sampathweerakoon81122 жыл бұрын

    Meka ganna thanak kiyanna

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මම ගත්තේ පිටකොටුව 1හරස් විදිය 88 බිල්ඩින් එකේ SKC එකෙන්

  • @sampathweerakoon8112

    @sampathweerakoon8112

    2 жыл бұрын

    Online order kranna thanak nadda

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@sampathweerakoon8112 ඔකම නැහැ හැබැයි Class D Amplifier ගන්න පුළුවන් Digital electronic / Scion Electronics / Senith electronic වගේ ශොප් වලින් ඔන් ලයින් ඔඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්

  • @uudeepagihan5748
    @uudeepagihan57483 жыл бұрын

    Adoo kollo meka hadana video ekk dannko.. Me peththe oka gnna nee bn.

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    මේක කඩෙන් ගත්ත එකක් සහො වේන එකක් දාන්නම් 🙂

  • @piyushaadhikari1736
    @piyushaadhikari17362 жыл бұрын

    Meka wolt kiye amp ekadda

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    15w × 2 + 20W

  • @piyushaadhikari1736

    @piyushaadhikari1736

    2 жыл бұрын

    @@smartcreatorSL therunna

  • @piyushaadhikari1736

    @piyushaadhikari1736

    2 жыл бұрын

    @@smartcreatorSL depathtata kiya kiyada enne

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@piyushaadhikari1736 L-15W R -15w sub 20W

  • @piyushaadhikari1736

    @piyushaadhikari1736

    2 жыл бұрын

    @@smartcreatorSL ok thanxx

  • @chamarasamarasinghe9866
    @chamarasamarasinghe98663 жыл бұрын

    Ok ganna puluwan kohenda bro

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    Skc / royal asiya / 1 හරස්වීදියෙ ඉලෙක්ට්‍රොනික් ශොප් වල තියෙනවා

  • @samantikagunasekara6092
    @samantikagunasekara60922 жыл бұрын

    Aiya Gatta kade number ekak nadda

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    පිටකොටුව 88 අතුල බිල්ඩින් එකේ SKC එකෙන් තමයි ගත්තේ

  • @sanjeewaniroshan1327
    @sanjeewaniroshan13273 жыл бұрын

    Ganna thanak kiyanawada saho

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    Skc / royal asiya / 1 හරස්වීදියෙ ඉලෙක්ට්‍රොනික් ශොප් වල තියෙනවා සහෝ 🙂

  • @vidu7141
    @vidu71412 жыл бұрын

    Kiyada oka

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    950/ මම ගන්නකොට දැන් නම් මිල වැඩි ඇති ටිකක්

  • @lasithavijerathna3003
    @lasithavijerathna30032 жыл бұрын

    Kohenda ganne

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මම ගත්තේ SKC එකෙන් පිටකොටුව 1වන හරස්වීදියෙ 88 අතුල බිල්ඩින් එකේ

  • @sachithsandeep4523
    @sachithsandeep45233 жыл бұрын

    Skc aka thiyenne 88neda

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ඔව් 88 අතුල බිල්ඩින් එකේ

  • @hithuwakkaraya9032
    @hithuwakkaraya9032 Жыл бұрын

    මෙක කියද ගනඩෙ

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    මම ගන්නකොට 950/= දැන් මිල නම් කියන්න අපහසුයි මිට වඩා හොද Class D amp ඇම්ප් දැන් ගන්න තියෙනවා සවුන්ඩ් කොල්ට්

  • @piyushaadhikari1736
    @piyushaadhikari17362 жыл бұрын

    Meka onlin ganna puluwanda

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මේක ගත්තේ skc electronic පිටකොටුව මිට වඩා හොද එවා තියෙනවා දැන් class D amp senith electronic / Digital electronic / Draz එකෙත් තියෙනවා

  • @chalanalakruwan1669
    @chalanalakruwan16692 жыл бұрын

    කෑගල්ල පැත්තෙ නැද්ද ගන්න boor

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    ඉලෙක්ට්‍රොනික් ශොප් වල පොඩ්ඩක් බැලුවනම් මෙකම නැතත් වෙන එකක් හරි ගන්න පුළුවන් වෙයි සහෝ

  • @rspcbcreation9325
    @rspcbcreation9325 Жыл бұрын

    Kohenda gaththe

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    Meka gaththe SKC electronic පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකෙන්

  • @rspcbcreation9325

    @rspcbcreation9325

    Жыл бұрын

    Dan ne mn iye beluwa

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    @@rspcbcreation9325 මිට වඩා හොද Class D amp දැන් ගන්න තියෙනවා සවුන්ඩ් කොල්ට් Digital electronic / Unitech electronic Duino lk වගේ ශොප් වල තියෙනවා එකක් අරන් බලන්න

  • @rspcbcreation9325

    @rspcbcreation9325

    Жыл бұрын

    Mamath amplifier හදනවා pcb print කරලා ma

  • @rspcbcreation9325

    @rspcbcreation9325

    Жыл бұрын

    Oyata video කරන්න oni nam amplifier .mage ewa දෙන්න පුළුවන්

  • @aravimathy6463
    @aravimathy64632 жыл бұрын

    Brother amplifier. Price please

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    950/= මම ගත්තේ 🙂

  • @samanjaya10

    @samanjaya10

    2 жыл бұрын

    Ganna tana kiyanna puluwanda

  • @denethakarshana6434

    @denethakarshana6434

    Жыл бұрын

    @@smartcreatorSL Dan kiyada delivery thiyeda please reply karanna

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    @@denethakarshana6434 දැන් මිල නම් දන්නේ නැහැ SKC එකෙන් තමයි ගත්තේ පිටකොටුව 1හරස් විදියේ එකේ කුරියර් කරන්නේ නම් නැහැ මිට වඩා හොද class D amp දැන් ගන්න පුළුවන් Digital electronic / Unitech electronic / Senith electronic / Scion Electronics

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    @@samanjaya10 SKC පිටකොටුව 1හරස් විදියෙන් ගත්තේ

  • @chamikathennakoon2362
    @chamikathennakoon23622 жыл бұрын

    Meka ganne kohenda?

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මම ගත්තේ පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ Skc එකෙන්

  • @chamikathennakoon2362

    @chamikathennakoon2362

    2 жыл бұрын

    @@smartcreatorSLonline order krnna widihak nadd

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@chamikathennakoon2362 skc එකෙන් නම් ඔන්ලයින් ඔඩර් කරන්න බැහැ සහෝ ඔයාට පුළුවන් මිට වඩාහොද 2.1 Class D amplifier එකක් ඔඩර් කරලා ගෙන්න ගන්න Digital electronic / Senith electronic /Diuno .lk / Daraz මෙ වගේ ශොප් වලින්

  • @chamikathennakoon2362

    @chamikathennakoon2362

    2 жыл бұрын

    @@smartcreatorSL thanks ayya

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@chamikathennakoon2362 ජය වේවා සහෝ

  • @piyalkumara2969
    @piyalkumara2969 Жыл бұрын

    කියද අය්යෙ

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    ඔක ගන්නකොට 950/= දැන් නම් මිල වැඩි ඇති මල්ලි

  • @nadeekanilmini6107
    @nadeekanilmini61072 жыл бұрын

    ඔක දැන් කියක් වෙයිද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    නියම මිල නම් දැන් කියන්න බැහැ 1500/= වත් කියයි

  • @nadeekanilmini6107

    @nadeekanilmini6107

    2 жыл бұрын

    @@smartcreatorSL ඔන තැනක ගන්න තියෙන වද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@nadeekanilmini6107 හැම තැනම නම් නැහැ පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ skc එකේ තිබුනා

  • @chammikaprasadh6302
    @chammikaprasadh63022 жыл бұрын

    අයියෙ මේකෙ නම මොකක්ද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    DX2009 A 2.1 Amplifier Bord

  • @mahindadesapriya5991
    @mahindadesapriya59913 жыл бұрын

    Kiyada Aiya oka

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    950/= මම ගත්තේ මාසේකට කලින්

  • @eexperiments

    @eexperiments

    2 жыл бұрын

    Kohen d gatthe

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@eexperiments පිටකොටුව 1හරස් විදියෙන් ගත්තේ මල්ලි skc එකේ තියෙනවා

  • @mohamedsifan1800
    @mohamedsifan18003 жыл бұрын

    Keeyada meka

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    950/= තමයි ගත්තේ 🙂

  • @user-nf1bg1ks1v
    @user-nf1bg1ks1v2 жыл бұрын

    ඔය අැම්ප් එක කියක් උනාද 🤔 ඔකට USB කිට් එකක් හයිකරන හැටි කියලා දෙන වද ගනත් කියන්න

  • @user-nf1bg1ks1v

    @user-nf1bg1ks1v

    2 жыл бұрын

    සමනය ඉලෙක්ටික් කඩ වල තියෙනවද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    950/= ගත්තේ ටික කාලේකට් කලින් මම ගත්තේ පිටකොටුව 88 බිල්ඩින් එකේ SKC එකෙන් ගොඩක් ඉලෙක්ට්‍රොනික් ශොප් වල තියෙනවා හැබැයි මේකම නැහැ දැන් Class D amp තියෙනවා එකක් බලන්න

  • @user-nf1bg1ks1v

    @user-nf1bg1ks1v

    2 жыл бұрын

    @@smartcreatorSL එ් අැම්ප් එකත් ඔය වගෙමද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@user-nf1bg1ks1v class D amp වල සවුන්ඩ් මෙකට වඩා ගොඩක් හොදයි

  • @user-nf1bg1ks1v

    @user-nf1bg1ks1v

    2 жыл бұрын

    @@smartcreatorSL හා එ්ක තියක් වෙනවද මම අම්මා ගෙන් සල්ලි ඉල්ල ගන්න ඔනෙ

  • @induwaraprabatha8263
    @induwaraprabatha82633 жыл бұрын

    ඕකක් ගෙදරටම ගෙන්න ගන්න විදිහක් නැද්ද

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    මේකම ඔන් ලයින් ගන්න පුළුවන්ද කියන්න අමාරුයි සහෝ වේන වර්ගයේ එවානම් ගන්න පුළුවන් ඔන් ලයින්

  • @induwaraprabatha8263

    @induwaraprabatha8263

    3 жыл бұрын

    Kohomada gennaganne bro

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    Digital electronic / Scion Electronics මේ ශොප් 2 ඔන්ලයින් ඔඩර් ඩිලිවරි කරනවා ගුගල් එකේ පොඩ්ඩක් සච් කරන්න ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් සහෝ 🙂

  • @dineshmx29
    @dineshmx292 жыл бұрын

    ඕක කොහන්ද ගන්න තියෙන්නේ මිල කීයද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    950/= මම ගන්නකොට පිටකොටුව 1හරස් විදියෙ 88 බිල්ඩින් එකේ skc එකෙන් තමයි ගත්තේ

  • @chammikaprasadh6302
    @chammikaprasadh63022 жыл бұрын

    ඕකෙ ගාන කීයද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මම ගන්නකොට 950/=

  • @chammikaprasadh6302

    @chammikaprasadh6302

    2 жыл бұрын

    අරන් ගොඩක් කල්ද

  • @chammikaprasadh6302

    @chammikaprasadh6302

    2 жыл бұрын

    කොහෙන්ද ගත්තෙ

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@chammikaprasadh6302 මාස 5 වගේ වෙනවා

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@chammikaprasadh6302 SKC පිටකොටුව 1හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ

  • @bimsaraprojectsproduction5878
    @bimsaraprojectsproduction58782 жыл бұрын

    අයියේ ඕක මිල කීයද ??

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මම ගත්තේ 950/= දැන්නම් මිල වැඩි වෙලා ඇති මල්ලි 🙂

  • @bimsaraprojectsproduction5878

    @bimsaraprojectsproduction5878

    2 жыл бұрын

    @@smartcreatorSL හරි අයියේ ස්තූතියි ❤️🙏😙

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@bimsaraprojectsproduction5878 ජය වේවා 🙂

  • @LittleGenius3

    @LittleGenius3

    2 жыл бұрын

    @@smartcreatorSL dan koheda ganna thiyenne buffel 2kta denna puluwanda

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@LittleGenius3 skc පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ තියෙනවා පුළුවන් මිට වඩා හොද එවා දැන් තියෙනවා Class D amp Draz එකෙන් ගෙන්න ගන්නත් පුළුවන්

  • @dinukamalshan7304
    @dinukamalshan73043 жыл бұрын

    👍👍👍

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    🙂 👍

Келесі