Power amplifier inside look / amp ekaka athule penuma / 2400w Power amp

Музыка

Smart creator
#SmartCreator #Amplifier #PowerAmp

Пікірлер: 102

  • @induwaraadeesha7761
    @induwaraadeesha77613 жыл бұрын

    Supiri wedak🤩🤩🤑

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    බොහොම ස්තුති

  • @kumarana5880
    @kumarana58803 жыл бұрын

    ඔයාගන් තවත් සුපිරි වැඩක්.

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ස්තුති 🙂 kuma & Rana ජය

  • @user-vd5kf6kt4j
    @user-vd5kf6kt4jАй бұрын

    Oke tansfomer eka ampr kiyda

  • @e.a.d.filicianmario2057
    @e.a.d.filicianmario20573 жыл бұрын

    👍👍👍

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    🙂👍

  • @luckybilly8808
    @luckybilly88082 жыл бұрын

    ඕකෙ එක චැනල් එකක් ගැන හැඳින්වීමක් කරන්න අයියේ.. සර්කිට් එක ගැන.. ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් වලින් කරන්නෙ මොකක්ද

  • @warunasnsm3928
    @warunasnsm39282 жыл бұрын

    Mata gatluvak thiyanva ..eka chantal ekak CLP UNOTH....kohomada hada gnne

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    Signal in කරන්නේ මොකක් හරහද Signal in එකේ ප්‍රශ්නයක් ආවොත් තමයි එ වගේ ගැටලුවක් එන්නේ මුලින්ම එකම sinhala in එකකින් ( mono chanal ) එකකින් ඇම්ප් එකේ L/R දිලා බලන්න එකම ශබ්ද ප්‍රමාණයකින් එතකොට බලා ගන්න පුළුවන් ඇම්ප් එකේද signal in put එකේද ප්‍රශ්නේ කියලා

  • @vimalasara2605
    @vimalasara260511 ай бұрын

    ස්පීකර් හෝන් 35 දාන්න පුලුවන්ද කිලෝ මීටර් 2 2/1 විතර

  • @user-ln3hc2wv6l
    @user-ln3hc2wv6l5 ай бұрын

    Max 3600 chaina amp ek hodaida dobble top 2 kui bin 2kui ghnnd puluwnd

  • @smartcreatorSL

    @smartcreatorSL

    5 ай бұрын

    Output W eka balala thamai bin saha top walata denna puluwanda kiyala balanna puluwan godakma sarthaka bin walata 1 power amp ekak saha top walata wenama amp ekak bavitha karana eka ethakota hodta sound eka mix kara ganna puluwan bin walat 2 ohoms Output hodai

  • @production-jg3wr
    @production-jg3wr2 жыл бұрын

    Stk4191 amp ekakata hit sink එකක් nadda gann

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    Hitsink නම් SKC ඉලෙක්ට්‍රොනික් පිටකොටුව 1හරස් විදිය 88 අතුල බිල්ඩින් එකේ 3 තට්ටුව

  • @kvs8598
    @kvs85983 жыл бұрын

    ඔය Vage amp ekak kade kiyak vitara veida...reply ekk danna

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    මම මේක ගත්තේ 56000/= කට මිට වඩා අඩුවේන් දැන් ප්‍රොෆිශනල් ඇම්ප් එකක් ගන්න පුළුවන් 1200w 26000/= ඉදන් ඉහලට තියෙනවා අවුරුද්දක වොරන්ට් යක් එක්ක class D බර ගොඩක් අඩුයි ඇම්ප් එකක් මිලදි ගන්නකොට වගකිමක් සහිතව හොද තැනකින් මිලදි ගන්න ජය

  • @kvs8598

    @kvs8598

    3 жыл бұрын

    @@smartcreatorSL Hari bro ☝️♥️💥

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    @@kvs8598 🙂👍

  • @kamalpuspakumara2669
    @kamalpuspakumara2669 Жыл бұрын

    Intel LA 4800 amp eke watt keeyada eka pattaka transistor 28k tiyanawa

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    Intel කියන්නේ කම්පියුටර් බැරැන්ඩ් එකක් නේ LA 4800 Power Amplifier එක නම් 1100W × 2 - 8 Ohoms 1650W × 2 - 4 Ohoms 2160W × 2 - 2 Ohoms Bridge 8 Ohoms - 3300W Bridge 4 Ohoms - 4320W

  • @vimukthi8285

    @vimukthi8285

    Жыл бұрын

    Intel neme inkel

  • @maxartsl8282
    @maxartsl82823 жыл бұрын

    Godak sthuti..phadili karana widiyata...

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    ජය 🙂

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Жыл бұрын

    ඇමිලිපියර් class g සහ class H ගැන විඩියෝ එක කරන්න.

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    ඉදිරියට විඩියෝ එකක් කරන්නම් 🙂

  • @amalikumari1303
    @amalikumari1303 Жыл бұрын

    Aiye oya ampeka jeniyen duwddi cp 2ka pipiruwa dan no power hadanna danne monawada

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    මුලින්ම ට්‍රාන්ස්ෆෝමර් එක චෙක් කරලා බලන්න ඩැමේජ් වෙලාද කියලා ඉටපස්සේ ඩැමේජ් වුනු කැප් ටික ගෙනත් දාන්න තියෙන Uf අගය සහා වොල්ටෙජ්ම බාවිතා කරන්න ඉට පස්සේ ඩ්‍රරයිවර් යුනිට් එක මුල ඉදන් චෙක් කරලා බලන්න ඔනේ ඇතුලේ ෆියුස් වගයක් තියෙනවා එවත් මුලින්ම බලන්න ඔයාට වැඩේ කර ගන්න අමාරුයි වගේ නම් හොද ඉලෙක්ට්‍රොනික් ටෙක්නිශියන් කෙනෙක්ට දිලා වැඩේ කර ගන්න මොකද මෙ ඇම්ප් එක දැන් 1.15 වගේ වෙනවා අලුත්ම

  • @nilukashehan5079
    @nilukashehan5079 Жыл бұрын

    W gana boru kiyala vikunna aya ennava...galola balala w gana hoyaganna vidiha kiyannako

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    දාලා තියෙන ට්‍රාන්ස්සිස්ටර් ප්‍රමාණය සහා ඇම්ප් එකට ලබාදිලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටෙජ් එක සහා ඇම්පියර් ප්‍රමාණය මගින් දල අදහසක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 1500w Amplifier එකකට 70v 0 70V 15A වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් අවශ්‍යයි W ප්‍රමාණය වැඩි වන තරමට ලබාදෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටෙජ් එක සහා ඇම්පියර් ප්‍රමාණය වැඩි දල අදහස් ගන්න පුළුවන්

  • @sujithgunarathne6801
    @sujithgunarathne6801 Жыл бұрын

    Amp eke wot pramanaya chek karaganne kohomada piz

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    ඇම්ප් එකේ උඩ කෙසින් එක ගලවලා බලන්න එක චැනල් එකකට කොච්චර power ට්‍රාන්ස්සිස්ටර් ප්‍රමාණයක් තියෙනවද කියලා එවගේම ට්‍රාන්ස්ෆෝමර් එකේ වොල්ටිය තාවය සහා ඇම්පියර් ප්‍රමාණය බලලා දල අදහස් ගන්න පුළුවන්

  • @indrasenadesilva
    @indrasenadesilva Жыл бұрын

    mage aiwa Z-D 3300 model amp eka weda karanne neha. disply enne neha. Hadaganne kohomada? address ekaka denna puluwanda? Thankyou.

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    මම රෙපෙයාර් වැඩ කරන්නේ නැහැ ඔක නම් ගලවලා බලන්න වෙනවා දන්න හොද කෙනෙක්ට දිලා බලව ගන්න වෙනවා

  • @nalakamanju580
    @nalakamanju5802 жыл бұрын

    Yamaha p2500s amplifier eka hodada ..

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    P2500s original yamaha amplifier එක හොදයි 250W × 2 8♎ 390W × 2 4♎ ලොකු වැඩ වලටනම් මදි නොමල් PA සිස්ටම් එකකට ඇති

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe45712 жыл бұрын

    2000 w megapowar eka hodada

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    Mega power Inkel brand eka hodai හැබැයි බැරැන්ඩ් නිව් ගන්න යුස් එවා ගැනනම් සුවර් කරන්න අමාරුයි නැත්නම් pro sounds / Tx audio Amplifier හොදයි අවුරුද්දක් වොරන්ට් දේනවා එ දෙගොල්ලම

  • @udithadilanka4527
    @udithadilanka4527 Жыл бұрын

    Oke prec kohomada

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    මෙක දැන් බැරැන්ඩ් නිව් 120000/= වගේ වෙනවා සයිට් එකේ තියෙනවා

  • @niroshanchaminda6564
    @niroshanchaminda65642 жыл бұрын

    Power amp එකට free amp එකක් savi කරන්න පුළුවන් da

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    Puluwan

  • @slmusic4884

    @slmusic4884

    Жыл бұрын

    Ow

  • @drawingwithpiumaja5785
    @drawingwithpiumaja5785 Жыл бұрын

    Aiye oya rowestar awlak nadda leda nedda

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    අවුරුදු 6 වගේ බාවිතා කරනවා කිසිම අවුලක් නැහැ දැනට මෙ ඔක්කොම උපකරණ වල නම් විතරයි වෙනස් ඇතුල ගොඩක් වෙලාවට එක වගේ pcb එකේ ඉදන්

  • @DinushaDeSilva
    @DinushaDeSilva2 жыл бұрын

    brand eka mokakda?

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මේක නම් රොවෙස්ට පවර් ඇම්ප් 1

  • @a.g.nilantha4252
    @a.g.nilantha42522 жыл бұрын

    MA2400 මේ වගේ එකක් තියෙනවා හදගන්න තැනක් කියන්නකෝ

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    දැන් ඉන්න අයව සුවර් කරලා තැනක් කියන්න බැහැ සහෝ ඔයා ඉන්න පැත්තෙන් කෙනෙක්ව සෙට් කර ගත්තානම් හොදයි ඔයා ඉන්නේ කොහෙද

  • @cntecshow
    @cntecshow2 жыл бұрын

    Inkal Power amplifier එකක් තියනවා එක අවුල් වෙලා තියෙන්නේ හදාගන්න තැනක් කියන්න

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    ඔයා කොහෙද ඉන්නේ සහෝ

  • @cntecshow

    @cntecshow

    2 жыл бұрын

    අවිස්සාවේල්ල

  • @manojgamage5247
    @manojgamage52472 жыл бұрын

    පවර් ඇම්ප් කේස් ගන්න තිය්න්නෙ කොහෙද කියන්න පුළුවන්ද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    පොඩි කෙසින් නම් ගන්න තියෙනවා ලොකු එවා නම් හොයා ගන්න අමාරුයි ටිකක් pro sounds එකේ සයිට් එක්ට ගිහින් පොඩ්ඩක් බලන්න

  • @chamildesilva7774
    @chamildesilva77742 жыл бұрын

    Aiye Meka denanawa da . Naththam oyage fn nb eka dennako

  • @Slsoundwaddo9725
    @Slsoundwaddo97252 жыл бұрын

    Amp eke eka paththaka sadde adu ayi ayye .rath wenawath

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    පවර් ට්‍රාන්ස්සිස්ටර් ටික ගලවල පොඩ්ඩක් චෙක් කරන්න සමහර විට ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන් එනිසා වෙන්න පුළුවන් ඩ්‍රරයිවස් පැත්තත් බලන්න ගොඩක් දුරට ට්‍රාන්ස්සිස්ටර් ඩැමේජ් වෙලා නිසා වෙන්න පුළුවන්

  • @Slsoundwaddo9725

    @Slsoundwaddo9725

    2 жыл бұрын

    @@smartcreatorSL amp eke thiyeddima check karata awulak nadda .transister

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@Slsoundwaddo9725 බැහැ ගලවලා තමයි චෙක් කරන්න ඔනේ නැත්නම් හරියට බලා ගන්න බැහැ

  • @wasanthakumara2935
    @wasanthakumara2935 Жыл бұрын

    මේ ඇම්ලිෆයර්එක පැරල් කරන්න බැරිද...link කරන්න..

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    පුළුවන් professional Amplifier ඔනේම එකක් link කරන්න පුළුවන් Stereo විදිහට හෝ පැරලල් විදිහට outdoor වැඩ වලට තමයි ගොඩක් බාවිතා කරන්නේ

  • @madhukashiwantha9751
    @madhukashiwantha97513 жыл бұрын

    කොල්ල පලවෙනි පාරද ගැලෙව්වෙ😁

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    නැහැ සහෝ 🙂

  • @madhukashiwantha9751

    @madhukashiwantha9751

    3 жыл бұрын

    @@smartcreatorSL හා හා

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    🙂

  • @user-tb6xp5cv5f
    @user-tb6xp5cv5f10 ай бұрын

    Mata number eka danawa amp ekak thiyenawa hadaganna

  • @smartcreatorSL

    @smartcreatorSL

    10 ай бұрын

    සමාවෙන්න අපි රෙපෙයාස් මුකුත් කරන්නේ නැහැ 🙂

  • @roshandanushka6191
    @roshandanushka6191 Жыл бұрын

    කියක් වේනවද

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    දැන් නම් මෙක 142000/= වෙනවා සයිට් එකේ දාලා තියෙනවා මම ගත්තේ 65500/= අවුරුදු 4 කලින්

  • @chathurangapushpananda5992
    @chathurangapushpananda59923 жыл бұрын

    කොහෙන්ද ගත්තේ බ්‍රෑන්ඩ් නිව්ද

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    මම අරන් ටික කාලයක් වේනවා සහෝ ඔව් බ්‍රැන්ඩි නිව් ගත්තේ දෙහිවල තිබුන ශොප් එකකින් 🙂

  • @chathurangapushpananda5992

    @chathurangapushpananda5992

    3 жыл бұрын

    ඒක තම මම ගිය් දැන් මාස 2ක්ට උඩදී pway 1400w එකක ගත්තෙ 40000/= කට

  • @smartcreatorSL

    @smartcreatorSL

    3 жыл бұрын

    පිවි කියන්නේ සුපිරි බ්‍රැන්ඩි එකක් 🙂 ලෝ වලට නියමයි

  • @esikaweemansha1939
    @esikaweemansha1939 Жыл бұрын

    Thawa kikk hodt pahadili karnm hodi 😶😶

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    ඉදිරියට කරන්න විඩියෝ වලදි එහෙම කරන්නම් 🙂

  • @esikaweemansha1939

    @esikaweemansha1939

    Жыл бұрын

    @@smartcreatorSL power transformer ekk kiyk wenwd toroidel

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    @@esikaweemansha1939 95v 0 95v 15 / 20A කොහොමත් ෆුල් කොපර් වලින් ගත්තොත් 25000/= වත් කියයි 12v 5A /24 5A ටැපින් 1 එක්ක

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    ඔකක් ගන්න ගියොත් වත්මන් මිල කියක් වෙනවද?

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    මෙක දැන් එයාලා දෙන්නෙ 95000/= මිල නම් වැඩි දැන්

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    Жыл бұрын

    @@smartcreatorSL කලින් කියද තිබ්බේ යාලු

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    @@awishkaakalanka7751 45000/=

  • @user-io6ke2rg4l
    @user-io6ke2rg4l8 ай бұрын

    Me amp එක කියක් වෙනවද

  • @smartcreatorSL

    @smartcreatorSL

    8 ай бұрын

    මම ගන්නකොට මෙක 65/= දැන් 125/= වෙනවා මෙක දැන් මිලට ගන්න එක අපරාදේ මිට වඩා හොද එවා දැන් ගන්න පුළුවන් වගකීමක් ඇතිව Tx professional audio Pro sounds වගේ ශොප් වලින්

  • @sasindugonnavitaradadannas1459

    @sasindugonnavitaradadannas1459

    3 ай бұрын

    Nambar akak danawada Hoda AMP akak ganna

  • @chamarakumara725
    @chamarakumara725 Жыл бұрын

    ෆෝන් නම්බරෙ දාන්නකෝ

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    Smart creator fb page එකට මැසෙජ් එකක් දාන්න

  • @lakamalgaming7087
    @lakamalgaming70872 жыл бұрын

    මට ඈම්ප් එකක් ගන්න ඕනේ කීයක් විතර යයිද 😪😪

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    1000w 2 Ohms thiyenawa 1year warranty ekka 45000/= sita ihalata ( Class D power amplifier ) Pro sounds / Multi / TX professional audio /

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    එච්චර ගනන්ද අපේ පැත්තේ අයියා කෙනෙක් ගෙනාවා 1000w ඈම්ප් එකක් 5000ට දැන් ගොඩක් කල් 😶 ඈම්ප් එකක් ගන්න වෙලේ 75000ක් දීලා බෆල් එකකුත් එක්කම ගන්න පුලුවන් නේද 🙂ඒත් මට ඕනේ ඈම්ප් එකක් 😪

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    @@lakamalgaming7087 5000/= 😃 1000w patta labai lankawe 100W full Amplifier ekak 4500/= wada yanawaa 90v 0 90v 15A Fullcopper Transformers eka dan 18000/= vithara wenawa

  • @lakamalgaming7087

    @lakamalgaming7087

    2 жыл бұрын

    🔇🔇අම්මෝ😶

  • @supundilshan6049
    @supundilshan60492 жыл бұрын

    ඕකෙ මිල කීයක් විතර වෙනවද

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    මම ගන්නකොට තිබුනේ 49500/= දැන් 76000/= විතර වෙනවා

  • @AmaliAnuruddika
    @AmaliAnuruddika7 ай бұрын

    🙏600W eka ona🤝

  • @smartcreatorSL

    @smartcreatorSL

    7 ай бұрын

    🔊 🎛 ❤️

  • @user-pn3nf6nk3z
    @user-pn3nf6nk3z5 ай бұрын

    Call no

  • @smartcreatorSL

    @smartcreatorSL

    5 ай бұрын

    Chanal eke about wala thiyena link wala no 1 dala thiyenawa

  • @cruze3562
    @cruze35622 жыл бұрын

    Oyage WhatsApp number eka danna ayya

  • @smartcreatorSL

    @smartcreatorSL

    2 жыл бұрын

    කමෙන්ට් වල නම්බර් දාන්න බැහැ රිපොට් වේනවා Smart Creator FB ගෲප් එකට මැසෙජ් එකක් දාන්න

  • @chamarakumara725
    @chamarakumara725 Жыл бұрын

    ෆෝන් නම්බරෙ දාන්නකෝ

  • @smartcreatorSL

    @smartcreatorSL

    Жыл бұрын

    Smart creator fb ගෲප් එකට මැසෙජ් එකක් දාන්න

  • @vimalasara2605

    @vimalasara2605

    11 ай бұрын

    @@smartcreatorSL මට ගන්න

Келесі