මදුර යාමේ | සජ්ජායනා .....(ආදිත්‍යා වැලිවත්ත)

Ойын-сауық

මදුර යාමේ | සජ්ජායනා .....(ආදිත්‍යා වැලිවත්ත)

Пікірлер: 229

  • @shwusbs3889
    @shwusbs3889 Жыл бұрын

    දේන්නාම ඉතාමත් හොඳින් ලස්සනම ලස්සනට ගයනා කරා ජය වේවා දේන්නාම ❤❤🌹🌹

  • @GnanaIllankoon

    @GnanaIllankoon

    Жыл бұрын

    9m

  • @sandyai6649

    @sandyai6649

    Жыл бұрын

    Harima lassani

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardanaАй бұрын

    මදුර හඩට ජය වෙවා!!! වට්ටන්න නුපුළුවන් මිහිරි හඩක් උරුම දුවේ ....කිසි විටක හිත වට්ට ගන්න එපා.... ශක්තිමත් කරගන්න. තෙරුවන් සරනයි !!!

  • @haroldfernando1571
    @haroldfernando1571 Жыл бұрын

    ආ දුර කෙටියි, යා යුතු දුර බොහොයි ... සුභ පැතුම් ...

  • @nayomibandara4788
    @nayomibandara478818 күн бұрын

    ලස්සන්‍යි ඔය දෙන්නා වොයිස් එකත් ගොඩක් ලස්සන්‍යි

  • @Niranjan_1991
    @Niranjan_19913 ай бұрын

    දෙමළ ආරෙට එන සිංහල උච්චාරණය හරිම මිහිරියි

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 Жыл бұрын

    හරිම සුන්දර ගායනයක්.සජීවී අත්දැකීමක වින්දනය ගෙනඒමට සමත් උන් ඔබ දෙන්න ටම ජය නියතයි .

  • @renukafernando565
    @renukafernando565 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැති දරුවන් දෙන්නගේ ඒ මිහිරි ගිතය ජය වේවා බුදුසරණයි

  • @champasamaranayake183
    @champasamaranayake183 Жыл бұрын

    දෙන්නම හරිම ලස්සනට කියනවා.ජය වේවා .

  • @ShirFdo
    @ShirFdo3 ай бұрын

    මධුර ඉදිරිපත් කිරීම ක් ! නිර්මාණාත්මක ද වීම අගෙයි!

  • @sunilpremathilaka1011

    @sunilpremathilaka1011

    3 ай бұрын

    දෙදෙනාම ලස්සනයි.

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe Жыл бұрын

    ලස්සනයි 🎉 ලස්සනයි 🎉ලස්සනායි🎉 💯 අති විශිෂ්ඨ යි ✋

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Жыл бұрын

    ලස්සනයි දෙපලටම ජයවේවා අපගේ පැරැණි ගීත ඉදිරියට ගෙන.යන.එක.ගැන ගොඩක් ස්තුතියි

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka39665 ай бұрын

    ඉතාම සුන්දරත්වය පිරි අපූරු ගායනක් ❤

  • @samarakoonamg7703
    @samarakoonamg77036 ай бұрын

    මම බැලුව වාර ගනනත් මතක නෑ ඒ තරම් ලස්සනයි ප්‍රවීණයන්ටත් වඩා බුදු සරණයි !

  • @gayanawanigaarachchi3828
    @gayanawanigaarachchi382810 ай бұрын

    මම ආසම ගීත යක්. හරිම ලස්සනයි.❤❤❤

  • @user-qm7vb3ub6o
    @user-qm7vb3ub6o4 ай бұрын

    නිත්‍ය වශයෙන්ම සුජාතා අත්තනායක තුමිය ගායනා ශෙලය පෙර පිං.බලයෙන් ඹබට ලැබි ඇත.. ගායනය, ඉතා අනර්ඝ යි, ගැයිම ඉතා සරලව මුවින් පිට වෙයි, එය තමා මා අගයන, ඹබෙ දක්ෂ කම. සුභ අනාගතයක්,. ජයවේවා.

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw3 ай бұрын

    හරිම ලස්සනයි ආදිත්‍යා ...❤❤❤

  • @enokaperera1232
    @enokaperera1232 Жыл бұрын

    ගීත කෝකිලාවිය ❤❤❤❤❤❤❤❤

  • @maheswarankandiah8897
    @maheswarankandiah88972 ай бұрын

    Amazing excellent divine voice beautiful singing very good performance very sweet voice congratulations thank you so much for your sharing cordination ❤❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa50314 ай бұрын

    හදවතේ නිදන්ව ඇති ලස්සන ගීතයක්.හරිම අපූරැවට ගයනවා.සුබ පැතුමි.❤️❤️

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi95495 күн бұрын

    Puduma lassanae. Dennama.apita puduma rasayak dunna. Thanks

  • @koekloeren3797
    @koekloeren3797 Жыл бұрын

    හරිම ලස්සනයි 💐💐💐

  • @SamsungJ-cw1vl
    @SamsungJ-cw1vl7 ай бұрын

    ආදිත්‍යා ගෙ කටහඬ භාවනක් වගේ වෙලාවකට

  • @earledirisinge5614
    @earledirisinge5614 Жыл бұрын

    කෝ මුල් වීඩියෝ එක ඒක තමයි ලස්සන

  • @samarakoonamg7703

    @samarakoonamg7703

    15 күн бұрын

    ඔබ හරි

  • @renukafernando565
    @renukafernando565 Жыл бұрын

    දෙන්නව හැමදාම අපට දකින්න ලැබේවා

  • @VinithaAlagiyawanna-el4gz
    @VinithaAlagiyawanna-el4gz Жыл бұрын

    ආදිතයා ඔයාගෙ මදුරයාමෙි ගීතය පුදුම ලස්සනයි සහයට ඉන්න පුතා ඒවගෙමයි ඔබ දෙන්නටම අපගේ සුභ පැතුම් දෙවි පිහිටයි

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    Жыл бұрын

    කසාදබදින්න දෙන්නා.

  • @anandakumara2595

    @anandakumara2595

    3 ай бұрын

    👏👏👏👏👏✔️✔️👍​@@mahindasurasinghe4179

  • @justingrox9613
    @justingrox961314 күн бұрын

    ලස්සනයි ❤

  • @wickramaranaweera3754
    @wickramaranaweera37545 ай бұрын

    ,අපේ ලක්මෑණිගෙ සංස්කෘතියට ගැලපෙන සේ මේ වගේ ලස්සනට අදින්න.ඇග පෙන්වන ඇදුම් ඇන්දම බලන්ඩ හිතෙන්නෙ නැහැ.බුදුසරණයි

  • @anandakumara2595

    @anandakumara2595

    3 ай бұрын

    ✔️✔️👍👏👏👏🌷🤝😁

  • @damai4603

    @damai4603

    3 ай бұрын

    ආදිත්‍යා හිතලාඉන්නෙ පියුම් වගෙ පොහොසත් වෙන්න වෙන්න ඇති ඔය තරම් ඔනෙ නැහැ මත්ද්‍රව්‍ය කාරයො එක්ක සෙට් උනාම පියුම්ත් කරන්නෙ එක 🤮

  • @ShirFdo

    @ShirFdo

    3 ай бұрын

    නුවරඑළිය ට නං ගැලපෙනවා, වන්නියලැ ඇත්තො ඉන්න පැත්තට නං ගැලපෙන එකක් නෑ ! මේ උන්නැහේ වයස 16 ට අඩු කෙනෙක් වෙන්ටැ ?

  • @wickramaranaweera3754

    @wickramaranaweera3754

    3 ай бұрын

    @@ShirFdo හරිදේයි පෙන්නුවේ.රටක සංස්කෘතියට ගැලපෙන ලෙස අදින්ඩ කියල.සත්භාවෙනුයි කිව්වෙ .ඒකටත් හින්ට්???????

  • @ShirFdo

    @ShirFdo

    3 ай бұрын

    @@wickramaranaweera3754තමුං හිතන විධිය ට ඇඳැ ගෙනැ නො වැ ඉන්නේ ! තව මොන උපදෙස් ද ? එයා දැං ලොකු ළමයෙකුත් වෙච්චි එකේ !

  • @tyronesallay9554
    @tyronesallay955411 ай бұрын

    Sweet girl and a beautiful voice❤

  • @PadminiSilva-mx1sd
    @PadminiSilva-mx1sd Жыл бұрын

    හරම ලස්සනයි දුවව

  • @preethimansir712
    @preethimansir712Ай бұрын

    හරිම ලස්සනයි දුව හරිම වැදගත්

  • @kumarasena4943
    @kumarasena4943 Жыл бұрын

    Mata දැනුනේ ඔයාලා සිංදුව ඇතුළේ jewath උනා klyala

  • @hdhshshhshs300

    @hdhshshhshs300

    Жыл бұрын

    Mama harima asai oyata lassanai hama sinduvakma budu saranai

  • @sudharshijeyasingham5595
    @sudharshijeyasingham5595 Жыл бұрын

    All the best son and daughter ❤️❤️

  • @maheswarankandiah8897
    @maheswarankandiah88972 ай бұрын

    Fantastic beautiful singing very good performance very sweet voice both of you are dedicated super cordination music group also excellent congratulations thank you so much for your sharing cordination ❤❤❤❤

  • @inokagurusinghe6826
    @inokagurusinghe68267 ай бұрын

    No words to tell the magnificent voices of both. Their facial expressions and body language are also superb. This what you call real performance. Goodluck to both of you.

  • @Hi-ci2dw
    @Hi-ci2dw10 ай бұрын

    ඩබලම මරේ මරු...★★★★★

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Жыл бұрын

    දෙන්නටම,,,,thanks ,,godak,,lassanai ,,ආදරෙයි

  • @user-mj3bo8bd4p
    @user-mj3bo8bd4p Жыл бұрын

    Very beautiful , good luck both of you

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju2 ай бұрын

    One of the best program 👌🙌👏❤, Sirasa TV, they're talent is unbelievable, very touching 👏💙❤😀👌😍

  • @user-nm7je7bf3b
    @user-nm7je7bf3b Жыл бұрын

    Lassana... I... Adethtiya. Adarsi godak. Api etali walin

  • @ruwanrohana8542
    @ruwanrohana85427 ай бұрын

    niyamaiharima lassanai kisima wenaak na mul githayatathwada hoai .....❤

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium9 ай бұрын

    ෙදන්නම සුපිරි Fantastic we love you both

  • @user-qf3lb1hr8e
    @user-qf3lb1hr8e Жыл бұрын

    අාදත්තයා දුව හරිම ලසසනයි

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Жыл бұрын

    Very beautiful voices. ❤❤❤❤

  • @hdesilva8843
    @hdesilva88439 ай бұрын

    Daughter and sing very nicely. Sons sinhala accent is really melodies. Musicians are heavily talented too. My wishes to go ahead ahead.. channa De Silva..

  • @asitharanjan8177
    @asitharanjan817710 ай бұрын

    ලස්සනටම ගයනවා දෙන්නම

  • @user-oh2mo3jx4b
    @user-oh2mo3jx4b18 күн бұрын

    Jayawewa

  • @user-ck2nq4yq3r
    @user-ck2nq4yq3r9 ай бұрын

    Very nice song duve puthe saraswathi deviyange pihitai daruwan dedenata...

  • @preethiabeywardana9211
    @preethiabeywardana9211 Жыл бұрын

    හරිම ලස්සනයි..

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi679710 ай бұрын

    පැරණිගීතයට.නවපනක්දුන්නා.නේදසංතෝසයී

  • @KarunawathiMorawakayalag-jb2bm
    @KarunawathiMorawakayalag-jb2bm7 ай бұрын

    මම ගොඩක් ආදරෙ දරුවෙක් ආදිත්‍යා කියන්නේ ❤️❤️❤️❤️❤️

  • @chamindaniroshan6696
    @chamindaniroshan6696 Жыл бұрын

    ලස්සනයි දුවේ ගොඩාක්

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk3 ай бұрын

    Lassanaiiii kochchara ahuwath apawenne naaaa lassanaiiiii❤❤❤❤❤❤❤

  • @user-xd5mx1rx6h
    @user-xd5mx1rx6h9 ай бұрын

    Aditya harima lassanai thawa sindu ewanna

  • @manolikumari8506
    @manolikumari85063 ай бұрын

    හරිම ලස්සනට දෙන්නාම ගායනා කලා

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 Жыл бұрын

    ගොඩක් ලස්සන යි සුබ අනාගතය ක් දෙන්න ටම

  • @kapilafernando5239
    @kapilafernando52396 ай бұрын

    Great singing by both of them . god bless you two.

  • @samjewellery3755
    @samjewellery3755 Жыл бұрын

    Great song,great singing.

  • @NayomiSenanayake
    @NayomiSenanayake Жыл бұрын

    Yugendran body eken daana dance eknm supiri

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Жыл бұрын

    Aye dennatama kiyanna wachana nee ae tharam supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ll6ih5ek9k
    @user-ll6ih5ek9kАй бұрын

    මුල් ගායනයටත් වඩා ඉතාමත් අලංකාරයි

  • @fernando63n12
    @fernando63n125 ай бұрын

    Dennama harima lassanai dravida daruvek vela putha lassanata kiyanava mama me okkoma veda satahan beluva lassanai

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera105610 ай бұрын

    She is very attractive and has a capability of gaining popularity

  • @JayanthiWanaguru-ey9fn
    @JayanthiWanaguru-ey9fn2 ай бұрын

    හරිම ලස්සනයි ලමයිනේ❤❤

  • @jayanthamuthukuda3096
    @jayanthamuthukuda30963 ай бұрын

    හරිම ලස්සන යි.

  • @suneethaKasthuri
    @suneethaKasthuri6 күн бұрын

    Nice your the bast ❤

  • @palithachandrasena3077
    @palithachandrasena3077 Жыл бұрын

    හරිම ලස්සනයි මෙන්න සින්දු

  • @ariyarathnawickramasingha7059
    @ariyarathnawickramasingha70592 ай бұрын

    මෙහිි මුල් විිඩියෝ එක කෝ.හරිම ලස්සනයි දෙන්නම.

  • @dammikathennakoon561
    @dammikathennakoon561 Жыл бұрын

    Oya.sigkaranawa.harima.mihiri,api.asai.oyata.idiriyatama.yanna.asirwada.karanawa,b s

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Жыл бұрын

    Wooowww very super amazing 🌷🌷💖💖🌷🌷❤️❤️

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya61013 ай бұрын

    ලස්සන.අැදුම

  • @mudithabandara8575
    @mudithabandara85757 ай бұрын

    Bravoo !! So talented thank you ❤✌️👌!!

  • @renukadamayanthi4828
    @renukadamayanthi48283 ай бұрын

    Balapu wara gana amathakai e තරමටම lassanai dennama supiri

  • @userchandrikagamage
    @userchandrikagamage11 ай бұрын

    අවන්කවම හරිම ලස්සනයි

  • @URATHNAYAKE
    @URATHNAYAKE10 ай бұрын

    දුවයි පුතයි නියමයි දෙන්නම හොදට ගායනා කරනවා බුදු සරනයි

  • @anandakumara2595

    @anandakumara2595

    3 ай бұрын

    👍✔️✔️👏👏👏🌷🤝😁

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga88710 ай бұрын

    ලස්සනයි ලස්සනයි

  • @trinitaknks
    @trinitaknksАй бұрын

    This is one of my favourite songs sung by These singers

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Жыл бұрын

    Mulinma baluwe me sinduwa eta passesamahara wada satahan baluwa mata asama sinduwa mekai sarangha ekka kiyana namalen sinduwa

  • @sandaminiwijendra1249
    @sandaminiwijendra124929 күн бұрын

    හරිම හැඟුම් barayi adithya ge voice eka ඔයාට onima song එකකට feel venna sing කරන්න පිළිවන් eka හැමෝටම කරන්න be Suba අනාගතයක් doni

  • @nilunilu1602
    @nilunilu16029 ай бұрын

    budu sarane🙏 jesu phetae 🙏

  • @rukmandfernando9128
    @rukmandfernando91287 ай бұрын

    The boy has a beautiful voice and he is superb.

  • @dhamfern8006

    @dhamfern8006

    7 ай бұрын

    This is Yugendran Paniarthan. I reckon he was the best male singer of Voice Teens that year.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.47173 ай бұрын

    මෙම ගීතයට පාදක වී ඇත්තේ ,1963 තිරගත වුන රවි සංගීතවත් කල "ගුම්රාහ්" නම් හින්දි චිත්‍රපටයට ආශා බෝන්ස්ලේ සහ මහේන්ද්‍ර කපූර් ගැයූ 'ඉන් හවඔන් මේන්' (ආජ අජරේ - තුම්කො මේරා ප්‍යාර් පුකාරේ) නම් ගීතයේ තනුවයි . රවි කලක් හේමන්ත් කුමාර් ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කලේය . රවිගේ සංගීතයට අනුව නිර්මාණය වූ සිංහල ගීත රැසකි. කවියන්ගෙ රස හැඟුම, කළ්‍යාණියේ මංගලම්, මේ නොනිවෙන දිවි ගමනේ, අස්සය ගෝං ටික් ටික් ටික් , බලා ඉන්නවානේ , චන්ද්‍රා කාන්තී සාගරේ, නින්ද නේන රාත්‍රියේ, මේ මෝසම් මඳ, කවුද මේ ලෝකේ, රත්තරං පෙම් පුරානේහි, පුතුනේ මේ අහගන්න, ඉන් කීපයකි.

  • @rangeww9613
    @rangeww961315 күн бұрын

    Excelllent

  • @Weerasekara-ns2rk
    @Weerasekara-ns2rkАй бұрын

    Oba dedenata budusaranai

  • @methmihiracentre
    @methmihiracentre6 ай бұрын

    You look so beautiful with this dress Aditta...❤

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Жыл бұрын

    Lassanae godak dannama ❤️❤️❤️❤️❤️

  • @sunilwithanage9947
    @sunilwithanage994711 ай бұрын

    Harima mihiri dennatama budusaranaiò

  • @user-xd5mx1rx6h
    @user-xd5mx1rx6h5 ай бұрын

    Mee panic wage dawasa unath ahanna puluwan 2tama jayawewa bs

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip10 ай бұрын

    music number one/ gaynayat niyamai

  • @prasannagamage1271
    @prasannagamage127110 ай бұрын

    Very nice ❤

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 Жыл бұрын

    Beautiful 🎉🎉🎉

  • @comcwil7520
    @comcwil75204 ай бұрын

    Gayanaya hari miniri

  • @hamiltonfernando6149
    @hamiltonfernando61496 ай бұрын

    Superb...both...excellent.

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn8 ай бұрын

    ♥️♥️♥️💫💫💫

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana714211 ай бұрын

    Handun Denuwana Rasa Genawe, Sandun Sisilayi Obe Sinawe.

  • @UdaraChinthaka-dn6qk
    @UdaraChinthaka-dn6qk10 ай бұрын

    Beautiful 👏👏👍❤️❤️

  • @pradipudayanga8471
    @pradipudayanga8471Ай бұрын

    Superb

  • @amithasriyani4856
    @amithasriyani4856 Жыл бұрын

    Goda Lassanai❤❤❤❤❤

  • @arunakodituwakku1062
    @arunakodituwakku10623 ай бұрын

    Great .keep up.❤

  • @trinitaknks
    @trinitaknks Жыл бұрын

    Very good Lyrics and Music

  • @sriyanivithanage1822
    @sriyanivithanage182210 ай бұрын

    Beautiful 💐

Келесі