Adare Maha Sundarai Kiya - ආදරේ මහා සුන්දරයි කියා | Viraj Hansamal💥Hiru Star Season 3 | Episode 22🔥

Музыка

Adare Maha Sundarai Kiya - ආදරේ මහා සුන්දරයි කියා | Viraj Hansamal
💥Hiru Star Season 3 | Episode 22🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode22 #VirajHansamal #AdareMahaSundaraiKiya

Пікірлер: 828

  • @sanjaya20008
    @sanjaya200082 жыл бұрын

    මට උදව් කරපු සියලු දෙනාට බොහොම ස්තුති❤️🙏🙏🙏🙏🙏 මාත් එක්ක දිකටම ඉන්න❤️🙏

  • @sayumifernando8345

    @sayumifernando8345

    2 жыл бұрын

    සුභ පැතුම් මල්ලී!! තාත්තගේ ආදරය , සතුට දැකලා අපිටත් සතුටුයි...💐

  • @nilnethu6702

    @nilnethu6702

    2 жыл бұрын

    මේ මොකෙද්ද මේ Fake 😠😠

  • @sayumifernando8345

    @sayumifernando8345

    2 жыл бұрын

    @@nilnethu6702 , එහෙමද ? ප්‍රොෆයිල් එකේත් ඩීටේල්ස් මොනාත්ම නෑ.💔

  • @nilnethu6702

    @nilnethu6702

    2 жыл бұрын

    @@sayumifernando8345 ඔව් විරාජ්ගෙ චැනල් එකේ බලන්න මේක ෆේක් 😂

  • @kaveeshadilshan6870

    @kaveeshadilshan6870

    2 жыл бұрын

    Meka fake ekak

  • @hasiya8573
    @hasiya85732 жыл бұрын

    මෙ ගයනය 3න් වතවකට වඩ අහපු අය ඉන්න්වද😍😍

  • @lifewithmusic2248

    @lifewithmusic2248

    2 жыл бұрын

    301 වෙනි වතාවටත් අහන මම...🤗🤗

  • @hasiya8573

    @hasiya8573

    2 жыл бұрын

    සිරවට එච්චර

  • @storiesofchathu97

    @storiesofchathu97

    2 жыл бұрын

    ප්‍රැක්ටිස් වලදිත් ඇහුවා..හිරු ස්ටාර් ඕඩියන්ස් එකේ ඉදනුත් ඇහුවා..ක්ලාස් වලට ගිහින් කියනකොටත් ඇහුවා..ඊයෙත් ඇහුවා..දැනුත් අහනවා..හෙටත් අහනවා... Viraj අයියා කියන්නෙ හොඳ යාලුවෙක් වගේම හොඳ ගායකයෙක්❤️

  • @chinthakaprasad4345

    @chinthakaprasad4345

    2 жыл бұрын

    1900

  • @dinushlakshan967

    @dinushlakshan967

    2 жыл бұрын

    1 weni wathwa

  • @iresharashini130
    @iresharashini1302 жыл бұрын

    මුල් ගායනයට වඩා හිත ගියා...😍❤️පට්ට ලස්සනයි මරු😍

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu2 жыл бұрын

    සිරස සුපර් ස්ටාර් වලින් බිහිවුණු තවත් දක්ෂයෙක්ගෙ ලස්සන ගීතයක්

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi94962 жыл бұрын

    මුල ඉඳන්ම මේ සිංදුවට ගොඩක් ආසාවෙන් හිටපු අය like 👍ekak දාගෙන යමු 🙂👊

  • @udeshiabesinghe7033
    @udeshiabesinghe70332 жыл бұрын

    දැන් තමයි ඒ රත්තරන් තාත්තගෙ සතුට දැක්කෙ. ඔයාගෙ රත්තරන් අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු හීන හැබෑ කිරීමට ශක්තිය ලැබේවා ❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    හිරැස්ටර් එකේ ඇහුන ලස්සනම ගීතයක් සුභ පැතුම් සොයුර ✌️✌️✌️

  • @samanthasudipalal4527

    @samanthasudipalal4527

    2 жыл бұрын

    Hi.hi.hi

  • @gayanindika865

    @gayanindika865

    2 жыл бұрын

    Oya stady karanawada

  • @janithsrajakaruna8207
    @janithsrajakaruna82072 жыл бұрын

    විරාජ්ගේ තාත්තා සුපිරියටම ඩොල්කි ගහන කෙනෙක් වගේ, ඩොල්කි පාර එද්දී දාන ඇක්ශන් එකෙන්ම තේරෙනවා🙈❤️

  • @ashi1221
    @ashi1221 Жыл бұрын

    විරාජ් හංසමාල් මේ පාර හිරු ස්ටාර් කරමු...♥️👍👍👍

  • @chandiisanka
    @chandiisanka2 жыл бұрын

    මේ අහන 15වෙනි වතාව. කොච්චර ඇහුවත් එපා වෙන් නැ

  • @kumarikumari5704
    @kumarikumari57042 жыл бұрын

    මම මේ සිංදුව ගොඩක් ඇහුව .ඒ තාත්තා ගේ ආදරනීය ඩාන්ස් එක ආදරේ හිතුනා තාත්තේ ..දිර්ඝයු වේවා ❤❤❤🙏🙏🙏🙏

  • @SayuriNimshara
    @SayuriNimshara2 жыл бұрын

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ඔයා ගේ ගායනය ❤️❤️❤️ ඒ තාත්තා ගේ ආදරේ අපේ ඇස් වලට කදුලු ආවා ❤️❤️❤️ බුදු සරණයි ඔයාට ත් ඔයා ගේ තාත්තා ටත් අම්මා ටත් ❤️❤️❤️

  • @malkisanjula6167
    @malkisanjula61672 жыл бұрын

    විරාජ් හරිම ලස්සනයි ඔයාගෙ ගායනය. කී සැරයක් ඇහුවද කියන්න මතක නෑ. ඒ තරම්ම ලස්සනයි ඔයාගෙ කටහඬ. රුක්මන් අසිතගෙ කටහඬමයි පිහිටලා තියෙන්නේ. ඔයාට මම සුභ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා. 👍👍👍

  • @nirandilu2826

    @nirandilu2826

    2 жыл бұрын

    Aththatama hirustar eke ahuwa lassanama sinduwa me

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani24972 жыл бұрын

    විරාජ් දිනනවට කැමති අය දෙමුදු වැස්සක්❤️

  • @dubbingaviya3201

    @dubbingaviya3201

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anandakarunarathna9313

    @anandakarunarathna9313

    2 жыл бұрын

    Maru ban

  • @anandakarunarathna9313

    @anandakarunarathna9313

    2 жыл бұрын

    😘😘😍😍😍😍😍🤩

  • @nethmimadumali1737

    @nethmimadumali1737

    2 жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethmimadumali1737

    @nethmimadumali1737

    2 жыл бұрын

    💐

  • @malithudara7557
    @malithudara75572 жыл бұрын

    ශෙහාන් තමා හොදටම කරේ ✌❤️😂✌✌

  • @d.k6246
    @d.k62462 жыл бұрын

    කොච්චර ඇහුවත් මදී ඒකනම් 😍😍😍🎧😘

  • @subodhananayakkara

    @subodhananayakkara

    2 жыл бұрын

    Mru hbi🌚

  • @kanthikalupahana9052
    @kanthikalupahana90522 жыл бұрын

    දකුණේ සහෝදරයාට සුභ පැතුම් !🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @santhushharshana4020
    @santhushharshana40202 жыл бұрын

    හොදම ගායනය එයානම් හද වතට ගායනා කරා ලස්සනයි මරු ඉදිරියටම යන්න ඔබට ජය

  • @nirashaindramali6288

    @nirashaindramali6288

    2 жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍

  • @chamuditheekshana1471
    @chamuditheekshana14712 жыл бұрын

    ශිහාන් ශෝක් අනේ😂♥

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    ශිහාන් තමයි හොදටම කිව්වේ 😂 විරාජ්ගෙ තාත්තා තමයි හොදටම කරේ 😍 අද ලස්සනම ගායනය විරාජ්ගෙ ල්ස්සනයි ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මුල් ගායකයත් අමතක වුණා ඒ ගායනයට ඒ තරම් ලස්සනයි ❤️ සුභ පැතුම් විරාජ්

  • @damithsusantha5208

    @damithsusantha5208

    2 жыл бұрын

    🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thusharathushara8506

    @thusharathushara8506

    2 жыл бұрын

    නියමයි පුතෙ බුදු සරනයි ජයවෙවා

  • @shanerantha6114

    @shanerantha6114

    2 жыл бұрын

    @@thusharathushara8506 sssq

  • @thashmilarashen6185

    @thashmilarashen6185

    2 жыл бұрын

    Hmm ow ane

  • @sadamalikanchana4273

    @sadamalikanchana4273

    2 жыл бұрын

    Mamath gayanaya gadak Rasa vinda eth madi puthe

  • @amilamadusanka2820
    @amilamadusanka28202 жыл бұрын

    පුතා සිංදු කියද්දි තාත්තා නටනවා කියන්නේ ඇස්වලට කදුලුත් ආවා😘😘😘

  • @kapilasenarathne2176

    @kapilasenarathne2176

    Жыл бұрын

    mmm

  • @mynameisboola
    @mynameisboola2 жыл бұрын

    අම්මෝ ඒ අස්සේ ශිහාන් ගෙ ලස්සන. ! සුරතල් ලමයෙකුගෙ පෙනුම හරිම කියුට්! සදාකාලික ආදරයක් ඔයාට ලැබෙනවා හැමෝගෙන්ම.

  • @plpsplps4347
    @plpsplps43472 жыл бұрын

    Shihan sir කියන්නේ හරිම සංවේදී මිනිස්සුන්ගේ hith නිවන මනුස්ස කම අතින් ගොඩක් උඩින් ඉන්න nihathamanee චරිතයක්. හදවතින්ම suba pathanava.hamadama a හදවත සතුටින්ම තියන්න. ජේසු පිහිටයි. බුදු සරණයි.

  • @sameeralakshitha856

    @sameeralakshitha856

    2 жыл бұрын

    anivaryenm

  • @koshidoni2001

    @koshidoni2001

    2 жыл бұрын

    හ්ම්ම් ඔව්❤❤❤😍

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi58782 жыл бұрын

    ශිහාන් අයියෙ ඔයානම් මාරයි අනේ...ආදරේ හිතෙනවා කියන වචන වලට පවා...♥♥🌹🌹

  • @anushkagayan3676

    @anushkagayan3676

    2 жыл бұрын

    Lassani... hodata kiuwa

  • @sameeralakshitha856

    @sameeralakshitha856

    2 жыл бұрын

    adarei shihan sir

  • @hashandesilva8563
    @hashandesilva85632 жыл бұрын

    අද දවසේ හොදම ගායනය.. සුභ පැතුම් සහෝදරයා ...

  • @genethrasendanayake1219

    @genethrasendanayake1219

    2 жыл бұрын

    ow

  • @nethmisathsaranikandy5755

    @nethmisathsaranikandy5755

    2 жыл бұрын

    Oww

  • @rosemaryneyamaiakkainangei723

    @rosemaryneyamaiakkainangei723

    2 жыл бұрын

    Godak lassanai edereyatama yamata sakteya dahereya labawa obata jaya

  • @NishaNisha-eq4nf
    @NishaNisha-eq4nf2 жыл бұрын

    ගිය පාර කොස්ගොට කිරුළ ගෙනවා වගේ මේ පාර කරන්දෙනියට ඕන පුතේ. හරිම ලස්සනයි. සුබ අනාගතයක් පුතේ.

  • @prabachguntilka1428

    @prabachguntilka1428

    2 жыл бұрын

    Anma ahungalgnwea

  • @chamilachamila9652

    @chamilachamila9652

    2 жыл бұрын

    Kosgoda nemei ahungalla

  • @nilukasamanmalnilukasamanm8406

    @nilukasamanmalnilukasamanm8406

    2 жыл бұрын

    Karandiniya kiyanna apai gama gamata gammaka tamai etin

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha2 жыл бұрын

    පුතාගෙ සිංදුවට වඩා තාත්තාගෙ ඩාන්ස් එක මරු.

  • @thosirapinsara3729

    @thosirapinsara3729

    2 жыл бұрын

    ආ ස

  • @malidusandeepa8021

    @malidusandeepa8021

    2 жыл бұрын

    සර් ඔයා 😂😂🤣

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    2 жыл бұрын

    @@thosirapinsara3729 😋

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    2 жыл бұрын

    @@malidusandeepa8021 ❤🙏

  • @chathurikamadushani2370

    @chathurikamadushani2370

    2 жыл бұрын

    නන්දෙ ඔයා 😂

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman75052 жыл бұрын

    හදවතින්ම කියන්නේ ගොඩක් සතුටියි මල්ලියේ නුබ මම ඉන්නේ එක ගමෙි ගමෙි කෝල්ලා මෙිහෙම සින්දු කියවා දැක්කාම පුදුමාකාරය සතුටක් දැක්කේ හැමෝ ඔයාට ආශිර්වාද කරනවා හොද දේ් හැමදාම තෝරා ගන්න මෙි විදියට සැමදෙනාටම සතුටු කරන පුලුවන් විදියට ඔබෙි මෙි යන ගමනට මගේනුත් ආශිර්වාද ලැබෙිවා තෙරුවණ් සරණයි මල්ලියේ

  • @akilawaas1803
    @akilawaas18032 жыл бұрын

    නැදුන්ගමුවේ ව⁣ගේ දල ඇතේක් ඉන්නකොට පෙරහැර කොහොමත් ලස්සනයි විරාජ්....

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14232 жыл бұрын

    තාත්තාගෙ සතුට හරිම අහිංසකයී . සහෝදරයාට ඉදිරියට සුභ පතනවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53432 жыл бұрын

    තාත්තාගේ ඩාන්ස් එක මරු පුතාගේ ගායනයට.

  • @shashimadu6612
    @shashimadu66122 жыл бұрын

    බටපොල / අහුන්ගල්ල මෙි පාර කරන්දෙනියට ගෙමු ❤️❤️❤️❤️❤️

  • @nilnethu6702

    @nilnethu6702

    2 жыл бұрын

    😍😍❤️❤️

  • @kaushalyamadushani7476

    @kaushalyamadushani7476

    2 жыл бұрын

    Ekenma

  • @deepthiwasana9815
    @deepthiwasana98152 жыл бұрын

    සතුට වචන වලින් කදුලු වලින් පෙන්නන තාත්තලා අතරේ මේ තාත්තා ගොඩාක් ලස්සනට නැටුවා.තාත්තාගෙ ඇක්ටින් ටිකක් පුතාටත් ඇවිත්.ගුඩ් ලක්..😍❤️

  • @dilzi603
    @dilzi6032 жыл бұрын

    පුතා සිංදු කියද්දි තාත්තා ඩාන්ස් කරනවා...බලන්නකෝ ඒ පියපුතු බැඳීම...😍 ඒ තාත්තා ගෙ සතුට තමයි...ඔනිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගෙ ආසාව තමයි තමන්ගෙ දරුවෝ ඔහොම ඉන්න එක...ජයවේවා මල්ලි ❤️

  • @nithudilrukshi8465

    @nithudilrukshi8465

    2 жыл бұрын

    Eka dawasenma lankawe hit unu ape malliyo congratulations

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi55492 жыл бұрын

    ලස්සනයි පුතා දහපාරක් විතර බැලුව සුබ පැතුම්

  • @nimnadewmini
    @nimnadewmini2 жыл бұрын

    ශෝක් අනේ😂 shihan ❤️❤️

  • @oshdajanithjanith4341
    @oshdajanithjanith43412 жыл бұрын

    Ammata siri shihan patta aa oyath harima lassanai oyge konde lassanama lassanai manika shihan I love you shihan

  • @kasunkaushalya9494
    @kasunkaushalya94942 жыл бұрын

    ඔන්න මෙයාගෙ නම් පොඩි හිරුස්ටාර් ලයින් එකක් තියනව ඇහ්😍😍😎😎😎😎😎😎

  • @Official-kb1dk
    @Official-kb1dk2 жыл бұрын

    හිරු ස්ටාර් වෙන්නෙත් විරාජ් අයියා තමා

  • @danushkabandara655

    @danushkabandara655

    2 жыл бұрын

    Aniwa

  • @Asen_23
    @Asen_232 жыл бұрын

    මේ පාර හිරු ස්ටා මේ වේන්නත් බැරී නැ!❤️🙂

  • @vihdurithnal581

    @vihdurithnal581

    2 жыл бұрын

    😃

  • @kavindyasandapiumi6491

    @kavindyasandapiumi6491

    2 жыл бұрын

    Aniwaryenma

  • @oshanmadusanka6785
    @oshanmadusanka67852 жыл бұрын

    බලන්න එ තාත්තාගේ සතුට වචන වලින් කියන්න බෑ ❤️❤️❤️❤️❤️‍🔥😘

  • @Mashii473
    @Mashii4732 жыл бұрын

    තාත්තටනම් ගොඩක් අදරෙ හිතුනා බුදුසරණයී තාත්තා .....ශිහාන් අයියා අපෙ හදවතෙ ඉහලම තැනක ඉන්න කෙනෙක් ඔයාටත් බුදුසරණයී අයියේ ❤

  • @alokasilva6636
    @alokasilva66362 жыл бұрын

    විරාජ් super ❤️

  • @jeewankumara9799
    @jeewankumara97992 жыл бұрын

    සුබපැතුම් මල්ලි .. ජය පැරදුම දුක සතුට මැද්දේ විනෝදෙන් ඉන්නවට ආදරෙයි තාත්තෙ ඔයාට ...

  • @dulsharanamarathna7129
    @dulsharanamarathna71292 жыл бұрын

    දරුවන් දිනද්දි දෙමාපියන්ගේ සතුට ... ❤️

  • @sampathsrinishantha
    @sampathsrinishantha2 жыл бұрын

    Suba pethum VIRAJ Superb singing

  • @malithudara7557
    @malithudara75572 жыл бұрын

    මෙන්න වැඩ්ඩෝ ඉස්සරහටම යන්න් සුබ පතනවා ❤️❤️❤️❤️❤️🔥

  • @shkibabashkibabashkibabaka4337
    @shkibabashkibabashkibabaka43372 жыл бұрын

    ශෝක් අනේ.ශෝක් අනේ කිවුවා😂😂😂

  • @ashanharshana2399
    @ashanharshana23992 жыл бұрын

    ♥ ආදරේ මහා සුන්දරයි කියා... පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා... පාට පාට හීන ගානෙ පා වෙලා ගියා...🥰💓🥰 ammoo ela elaa...apith yanna ooni Hiru Star paththe....

  • @hiruni1328
    @hiruni13282 жыл бұрын

    කිරැලට යාවි වාගේ Congratulations

  • @chathunimahesha9241
    @chathunimahesha92412 жыл бұрын

    සුබ පැතුම් විරාජ් ❤💪 හැමදාම ඉන්නව අපි ඔයා එක්ක..

  • @jayaninimeshajayani9635
    @jayaninimeshajayani96352 жыл бұрын

    සුබ පැතුම් විරාජ් අයියේ.. 😊😊කරන්දෙනියට කිරුල ගේමු අයියේ.... ❤️

  • @namidubandara2600
    @namidubandara26002 жыл бұрын

    මේකනම් පිස්සුවක් ♥️😍

  • @koshidoni2001
    @koshidoni20012 жыл бұрын

    ශිහාන්❤😍😘අම්මෝ ඔයා කියන දේවල්😂😂ශිහාන් මරු ඈ😁😁

  • @gihanikavishka8559
    @gihanikavishka85592 жыл бұрын

    ශෙහන් තමයි ශෝයි ශොයි අනේ එක කියපු විදිහ❤️❤️

  • @jayensridulakshana6835
    @jayensridulakshana68352 жыл бұрын

    පස් පාරකට වඩා අහපු අය මේ කොනට. 🥲💪

  • @achalasenu7577
    @achalasenu75772 жыл бұрын

    ඇබ්බැහිවෙන සුලුයි 😊❤️‍🔥

  • @dilrukshichandima9355
    @dilrukshichandima93552 жыл бұрын

    අදනම් ලස්සනට ගායන⁣ කරා ශිහාන් තමයි හොදම විනිසය හැමදාම දෙන්නෙ. බුදු සරනයි

  • @rukshanudeshka7944

    @rukshanudeshka7944

    2 жыл бұрын

    Ftt

  • @dilkiniraa7583
    @dilkiniraa75832 жыл бұрын

    Dwase සුපිරි ගායනය🙏❤️❤️❤️❤️

  • @d.n.m.dezoysa217
    @d.n.m.dezoysa2172 жыл бұрын

    ඇත්තටම ලස්සනට කියනවා මෙ සින්දුව.ඉස්සරහටම යන්න සුභ පතනවා අයියේ. දකුනේ කොල්ලෙක් නේ.😍

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani24972 жыл бұрын

    නියමයි විරාජ් ඔයාට ජය🏆🏆🏆🏆

  • @nisansalaudayangani8660
    @nisansalaudayangani86602 жыл бұрын

    Viraj lassanata sinduwa kiuwa ape game kollek eka panthiwala hitiye e dawas wala idala sindu kiyanna dakshai idiriyatama yamu ban ape wot eka aniwaren ubata jaya parthana karanawa

  • @ishu7319
    @ishu73192 жыл бұрын

    ශෝක් අනේ ශෝක් අනේ කිව්ව 😂😋

  • @sameensameendra9788
    @sameensameendra97882 жыл бұрын

    විරාජ් මෙි තරගෙ ඉස්සරහට හිටියත් නැතත්...අපිට හොද මතකයක් වගේම..එයාගෙ තාත්තට අමතක නොවන සතුටකුත් දුන්නා..හැම පුතෙකුටම එහෙම කරන්න බැහැ..සුබ පතනව මෙි ආදරණිය පුතාටයි..සංගීතකාමි තාත්තටයි..තෙරැවන් සරනයි..

  • @ravinduhashan7312
    @ravinduhashan73122 жыл бұрын

    Trending වෙනවට කව්ද කැමති ..❤️❤️❤️

  • @overdosecapsules6948
    @overdosecapsules69482 жыл бұрын

    ඉදිරියටම යමං මල්ලි... කාට නැති උනත් තාත්තට උබව රජෙක්..

  • @battigirl2205
    @battigirl22052 жыл бұрын

    ලස්සනම ලස්සනයි අයියා❤️congratulations

  • @t.h.sujanipriyangani5681
    @t.h.sujanipriyangani56812 жыл бұрын

    කරන්දෙනියෙ අපේ school එකේ තමයි . ජයවේවා අයියෙ .මේ සැරේ කරන්දෙනියට ගේමු cup එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘

  • @pasidudulanjana5755

    @pasidudulanjana5755

    2 жыл бұрын

    Kcc💪👍

  • @pavithramadushani3911
    @pavithramadushani39112 жыл бұрын

    හරි ශෝක් 😍😍.ශෙහාන් සර්ගේ comment එකට නම් ආදරේ හිතුනා.විරාජ් නියමයී.ලොකු ගමනක් තියේ😍😚

  • @ruwindimadhumaliruwindi20
    @ruwindimadhumaliruwindi202 жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි.අපිත් දකුණේ තමයි. හැබැයි ඔයා දකුණේ නිසා නෙමෙයි කොහේ උනත් හරිම ලස්සනට sing කලා.මේ වගේ අපි ආදරේ කරන කැමති සිංදුවක් ඊලග වටෙදිත් තෝරගන්න. එතකොට තමයි votes වැඩියෙන් ලැබෙන්නෙ කියලා මම හිතන්නේ.

  • @darshimarasinghe3941

    @darshimarasinghe3941

    2 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    Chandrasena හෙට්ටිආරච්චි මහත්මාගෙ කටහඬ තියෙන්නේ ...විරාජ් ට..සුභ පැතුම් ..🤗🙏❤️

  • @peydarshnia3198
    @peydarshnia31982 жыл бұрын

    හොගක් ලාස්සනයි මල්ලි උනුසුම් සුබපැතුම් ❤️❤️❤️🤲දෙව්‍ යන්ගෙම පිහිටායි

  • @hashandesilva8563
    @hashandesilva85632 жыл бұрын

    ශිහාන් තමයි හොදටම කරේ...😂😂😂

  • @ThimiraNimsaraofficialThima
    @ThimiraNimsaraofficialThima2 жыл бұрын

    ඕක 10 පාරකට වැඩිය බැලුව. මරු අනේ..😂❤️

  • @sandya7258
    @sandya72582 жыл бұрын

    අහපු වාරගනන මතකත් නැහැ ඒතරම් ලස්සනයි බුදුසරණයි පුතා

  • @nethminijayawardhana7311

    @nethminijayawardhana7311

    2 жыл бұрын

    ඇත

  • @nethminijayawardhana7311

    @nethminijayawardhana7311

    2 жыл бұрын

    ඇත්ත

  • @mashijayasinhe7640
    @mashijayasinhe76402 жыл бұрын

    හොඳම ගායනය 🔥👍

  • @Cinemaworld99737
    @Cinemaworld997372 жыл бұрын

    මාරම ලස්සනයි ❤ කොච්චර ඇහුවත් එපාවෙන්නැ 🌹🌹🌹

  • @jayanthadesilva9772
    @jayanthadesilva97722 жыл бұрын

    අඩේ මමත් කරන්දෙනියෙ තමයි,කොල්ලා හොඳට ම කරා,ඊටත් වඩා කොල්ලගේ තාත්තත් හොඳට ම කරල පෙන්නුවා,ඇත්තටම දකුණේ උන්ගේ ඕකම තමයි වෙනස මන් කියන්නෙ අර හොරු ගැන නෙමෙයි කලාව පැත්තෙන් ගත්තොත් දකුණේ උන් හැම දේකටම දස්සයි,හිරු ස්ටාර් වේදිකාවෙන් ගඟෙන් එහා පැත්තෙ උන් ඉහල ගියා මිසක් පහලට ගියේ නැ,ජයවේවා මල්ලි,දැන් ඉතින් ඇප් එක ගන්න වෙනව,කලින් එකාට වෝට් කරන්න ගිහින් ෆන් එක වැඩි කමට ෆෝන් එකටත් කෙලවුනා,මේ සිිසන් එකේ වැඩිම වෝට්ස් ගත්තෙ විරාජ්,ඇත්තටම උඹට විරාජමාන වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා🤲👌👍🤝🙏

  • @madhushaniwijerathnamadu342

    @madhushaniwijerathnamadu342

    2 жыл бұрын

    හැම මගුලටම දකුණ දකුණ ගහා කියවන හැලපෙන්දො හැමතැනම😂 යකෝ මේක ලංකාව. ලංකාවෙ කොල්ලෙක් කියල ආඩම්බරවෙයන්. හැම මගුලටම පැත්තක් අල්ලගන්නෙ. තොපි හින්ද දකුනෙ එකෙක්ට කරදරයක් උනත් බලන්ම හිතෙන්නෙ නැති විදියට මනස හදන්න එපා කාලකණ්නි 😂

  • @MamaMama-cc9ir

    @MamaMama-cc9ir

    2 жыл бұрын

    ඕක තියෙනවා දකුණේ වැඩි දෙනෙක් ලග අපි හිතන්නේ අපේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කියලා මෙයාල දකුණ බදාගෙන වැළලෙනව ඔය පුරුදු අයින් කරගන්න, දක්ෂ නම් අපිට අපේ රටේ නම් අපිට කවුරුත් එකයි.

  • @storiesofchathu97

    @storiesofchathu97

    2 жыл бұрын

    @@MamaMama-cc9ir මමත් දකුනේ..ඒ උනාට කතාවට එකඟයි❤️

  • @madhushaniwijerathnamadu342

    @madhushaniwijerathnamadu342

    2 жыл бұрын

    @@MamaMama-cc9ir අනේද කියන්නෙ. දකුණෙ මිනිස්සු හරි මෝඩයි කියන්නෙ ඔන්න ඕක නිසා. මොන දැනුම තිබ්බත් වැඩක් නෑ මොලේ නැත්නම්😂

  • @user-bf7tl9qd3u

    @user-bf7tl9qd3u

    2 жыл бұрын

    @@madhushaniwijerathnamadu342 ow bn. Hamathanama dhakune kabbo. 😂

  • @storiesofchathu97
    @storiesofchathu972 жыл бұрын

    ආදරෙයි මැනික.අපි උඹත් එක්ක ඉන්නවා ඉස්සරහටම යනකං...😍😍

  • @chamarasandaruwan1212

    @chamarasandaruwan1212

    2 жыл бұрын

    Darak theam eka dan pahalata yaddi dp eka udata palleha wenawa dekke man vtharad bn

  • @chamindaheenatigala7097
    @chamindaheenatigala70972 жыл бұрын

    හරිම ලස්සනයි ගායනය සහෝදරයා ඉදිරියටම යමු

  • @ashirajapaksha5
    @ashirajapaksha5 Жыл бұрын

    ලස්සනයි අයියේ දවසට 10 සැරයක්වත් ඔයාගෙ සින්දු බලනවා ඒ තරම්ම ලස්සනයි හිරු ස්ටාර් ඔයාම වෙන්න ඕනි කියලා තමයි එකම ප්‍රාර්ථනාව බුදුසරණයි අයියේ ජයෙන් ජයම😘❤️

  • @Duvidu77
    @Duvidu772 жыл бұрын

    සහෝ උබනම් ගැම්මක් අහ් ❤️❤️❤️

  • @sanjeewadon4521
    @sanjeewadon45212 жыл бұрын

    ඔය වගේ වෙනස් සින්දු කියන්න එතකොට බලන්න ආසයි ලස්සනයි සුපිරි

  • @nothing-mx6ow
    @nothing-mx6ow2 жыл бұрын

    ඒ වගේ තාත්තා කෙනෙක් ලබන්න පට්‍ට පිං කරන්න ඕනා.

  • @malshanindu443
    @malshanindu4432 жыл бұрын

    ඒවාගේ නෑනේ da me angana👍👍👍

  • @newcreations4642
    @newcreations4642 Жыл бұрын

    තාම අහනවා...🙂❤️ මේ පාර හිරුස්ටාර් වෙන්න තිබ්බා ඔයාට කියලා හිත හිත😔

  • @manojkumara3411
    @manojkumara34112 жыл бұрын

    අප්පච්ගෙ නzටුම ගොඩක් ලස්සනයි

  • @champajanaki228
    @champajanaki2282 жыл бұрын

    නියමයි කොල්ලෝ බුදු සරනයි

  • @cpboys4395
    @cpboys43952 жыл бұрын

    10 පාරකට වඩා බලපු අය කෝ♥😍😎

  • @hasithakalpani5654
    @hasithakalpani56542 жыл бұрын

    සුබපැතුම් විරාජ්... කප් එක කරන්දෙනියට ගේමු😍😍💐

  • @ravindulakshan592
    @ravindulakshan5922 жыл бұрын

    ගමේ ගායකයා අපි හැමදාමත් ඔයාට🥰💌

  • @mashiwijerathne687
    @mashiwijerathne6872 жыл бұрын

    සුභ පැතුම් විරාජ් අයියා❤👍👍

  • @nilusandamali796
    @nilusandamali7962 жыл бұрын

    Karandeniye kiyanne gammak thamaiii

  • @erangadilshan1222
    @erangadilshan12222 жыл бұрын

    පට්ට්ම ලස්සනයි ශෙහාන් තාමා මරුවට කිව්වේ 😂👍❤

  • @pasindunilupul9495
    @pasindunilupul94952 жыл бұрын

    කරන්දෙනියේ කොල්ලෙක් තමා ඉතින්... ගැම්මක් විරාජ් අයියෙ... 💪💪

  • @dilukajayamali3863
    @dilukajayamali38632 жыл бұрын

    අනේ මන් මේක හොය හොයා හිටියෙ අද තමා හම්බ උනේ ..good bless මල්ලියා ...congratulations

  • @thushiperera2850
    @thushiperera28502 жыл бұрын

    Godak lassanata sing kra well don keep it up brother 🤘🤘🤘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍 from🇦🇪🇦🇪🇦🇪

  • @udayangadilan7357
    @udayangadilan73572 жыл бұрын

    Hiru kirula karandeniyata ona.lassanai malli

  • @d.k6246
    @d.k62462 жыл бұрын

    ඒකනම් පිස්සුවක් 😍😍😍😍😍😍

  • @zaraivy1769
    @zaraivy17692 жыл бұрын

    පේලි පේලි ගෑනු ළමයි මා දිහා බලා... පාට පාට හීන ගානේ පාවෙලා ගියා..... 😋 මේ සින්දුව යද්දී මන් නට නට බැලුවෙ 😹 superb ❤️ හරි ම ලස්සන ට sing කරා 👏 Congratulations Bro

Келесі