කැනඩාවට ස්ටුඩන්ට් එනවනම් | About Canada Students Visa Q&A 2022 | Canada Sinhala Vlogs

කැනඩාවට ස්ටුඩන්ට් එනවනම් | About Canada Students Visa Q&A 2022 | Canada Sinhala Vlogs @Seha Vlogs
#canadasinhalavlogs #canadastudentsvisasinhala #canadastuduntvisaupdate2022 #studyingincanadasinhala
#canadaroadtripsinhala #canadalifesinhala #canadasinhalavideo #canadasummervacationsinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #sinhala #canadasinhalavlogs #monthlyexpensesincanadasinhala #lifecanadasinhala #monthlyexpensesincanada #monthlyexpenses #canadasinhalavideo #sinhaladollartree #dollar #dollarrama #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala#beautifullofthespring #snowstromdaysinhalacanadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #gardningcanada #summergardning #plants #seeds #nature #gardningvlog #spring #springcanada #springvlog #sinhala #groceryhaul #grocery #groceryshopping
#beginningofthespring #resturant #work #summerholidayroutine #canadianfarm #organicfarnincanada #vaccination #summervacation #st.johns #newfoundland #labrador #vaccation #tour #canadastudyvisa #canadastudents #canadauniversities #canadastudy
#memorialuni #newfoundland #sop #canadastudypermit #newfoundlandcampus #canadastuduntlife #studunts
ආයු බොහෝ වේවා !!!
කට්ටිය ට මතක ඇති අපි වැකේශන් යන්න කලින් පෝස්ට් එකක් දැම්මා.කැනඩාවට ස්ටුඩන්ට්ස්ලා විදිහට එන්න ඉන්න යාළුවන්ට තියෙන ප්‍රශ්න අහන්න.අපි ව්ලොග් එහෙකින් ඒ ගැන කතා කරනවා කියලා නේ..
ඔන්න ඉතින් අපේ පේජ් එකටයි.චැනල් එකේ කමියුනිටි පෝස්ට් එකටයි ඔයාලා දාලා තිබ්බා ඔයාලට තියෙන ප්‍රශ්න...ඉතින් ඒ ඔක්කොම එකින් එක කියවලා ලියාගෙන එකම වගේ තියෙන ප්‍රශ්න අයින් කරලා හදාගත්ත ප්‍රශ්න ටික මම ව්ලොග් එක කරන්න බලාපොරොත්තු වෙලා හිටපු කෙනාට දුන්නා.
අපි ස්ටුඩන්ට්ස් ලගේ ප්‍රශ්න ගැන කතා කරන්න තෝරගත්තේ කැනඩාවේ තියෙන යුනි එකක් ළඟ,ඒ තමා නිව්ෆවුන්ඩ්ලඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝ කියන ප්‍රොවින්ස් එකේ Memorial University එක ,සෙන් ජෝන්ස් වල තමා තියෙන්නෙ.අපි යුනි එක වටේ,ඇතුලේ ඇවිද ඇවිද තමා ව්ලොග් එක කලේ.ඒකට එක හේතුවක් තිබ්බා.එන්න ඉන්න ඔයාලට පොඩි මෝටිවේශන් එකක් වෙයි කියලා හිතුන නිසා..
IELTS ,SOP, Funds,Dollars,Part time Jobs ,Living cost ,Course Fee,Rent ,PR path,Pgwp ඔය වගේ තව ගොඩක් ප්‍රශ්න ගැන අපි කතා කලා.ඉතින් Memorial University එක බලන ගමන් ඔයාට තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බෙයි අද ව්ලොග් එකෙන්..
එහෙනම් ඔන්න මම මගේ පොරොන්දුව ඉටු කළා. කැනඩා student වීසා 😍
විශේෂ ස්තුතිය..
නිමේශ් මල්ලිට ,මේ දේ වෙනුවෙන් කාලය වෙන් කලාට..❤️
පරිස්සමෙන් ඉන්න ❤️
අපේ අනිත් විඩියෝ වල ලින්ක්
👇👇
බාධක මැඩගෙන ගමනාන්තයට
• බාධක මැඩගෙන ගමනාන්තයට ...
ෆෙරි එකෙන් ගොඩ බිමට
• ෆෙරි එකෙන් ගොඩ බිමට | ...
ගමෙන් එළියට 662 Km වාහනේ පැදිල්ල
• ගමෙන් එළියට 662 Km වාහ...
දිගම දිග රෝඩ් ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙමු
• දිගම දිග රෝඩ් ට්‍රිප් ...
අහම්බෙන් හම්බුන සුදු සීයගේ ලස්සන ගෙවත්ත
• අහම්බෙන් හම්බුන සුදු ස...
ඒ වගේම අපේ ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දාන්න ,ඒකෙත් මෙහේ දේවල් ගැන විස්තර තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්
/ seha-vlogs-11221727030...
#canadasinhalavlogs #canadastudentsvisasinhala #studyingincanadasinhala
#canadaroadtripsinhala #canadalifesinhala #canadasinhalavideo #canadasummervacationsinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #sinhala #canadasinhalavlogs #monthlyexpensesincanadasinhala #lifecanadasinhala #monthlyexpensesincanada #monthlyexpenses #canadasinhalavideo #sinhaladollartree #dollar #dollarrama #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala#beautifullofthespring #snowstromdaysinhalacanadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #gardningcanada #summergardning #plants #seeds #nature #gardningvlog #spring #springcanada #springvlog #sinhala #groceryhaul #grocery #groceryshopping
#beginningofthespring #resturant #work #summerholidayroutine #canadianfarm #organicfarnincanada #vaccination #summervacation #st.johns #newfoundland #labrador #vaccation #tour #canadastudyvisa #canadastudents #canadauniversities #canadastudy
#memorialuni #newfoundland #sop #canadastudypermit #newfoundlandcampus

Пікірлер: 537

  • @ashiniimasha7107
    @ashiniimasha7107 Жыл бұрын

    ane thank you akke. 💗💗💗💗 godak pin me wage video ekak genawata. mamath A Leval karala Canada enna idea ekak thiyanawa. godak pin aththatama. 🙏🙏🙏 godak dewal danagaththa ❤❤.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @asanthikachathurangani
    @asanthikachathurangani Жыл бұрын

    godak dewal danagtta akke atttama ස්තුතිය newei pin oyata me thram hondta idea ekak kisima chanal ekakin labune student visa saha ehe campus gana idea ekak nimesh sahodarayatath godak sthuthiy hondata pahadili kara.akka honda prshna tikak thorala aragena tiyenawa.♥️❤️😘

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @iMesH_13
    @iMesH_13 Жыл бұрын

    ගොඩක් වටින් video එකක් thank you akke සහා nimesh අයියට...❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @PradeepaDamayanthi-qt4qz
    @PradeepaDamayanthi-qt4qz Жыл бұрын

    Nangi oyage video api balanwa harrima lassnai. Apita godak dewal danaganna puluwan.Thank you❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @hareen28
    @hareen28 Жыл бұрын

    Thank you both of you for the valuable information.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @fujiruzi3618
    @fujiruzi361811 ай бұрын

    ඇත්තටම thank you❤

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 Жыл бұрын

    Thank you akki and aiya for the information!!😊😊🙏🙏❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @sinister008
    @sinister008 Жыл бұрын

    Thank you. Sri Lankans are desperate to leave the country due to monumental difficulties and obtain PR in the western world for better life. Wish them good luck and for happy future

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    👍👍

  • @kaveeshbhashitha7652
    @kaveeshbhashitha7652 Жыл бұрын

    Great video akki 👍,thank you so much. 🙏

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @thankyou5260
    @thankyou526011 ай бұрын

    IT walin undergratuate advanced diploma ekk karala hoda job ekk hoyaganna puluwnd nattam post gratuate diploma ekk hari bachelors degree ekk hari karanna oneda ?

  • @umabodhinagoda5887
    @umabodhinagoda5887 Жыл бұрын

    Nemesh malli😍 one of the most humble guys i know who help and advice people to move to canada. His information and advice are really worth and he’s always giving his best to others make their lives better. 🙏♥️so grateful to you malli! 🌸⭐️✨really appreciate your video akki! Keep up the good work! Um a Big fan of Seha vlogs!

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Thank you 😊

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @paseenanupa498
    @paseenanupa498 Жыл бұрын

    Wow it's very informative. Thank you akka🥰😍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @kalwani5232
    @kalwani5232 Жыл бұрын

    Thanks vedio ekata oya harima Nihathamani akki oyage oya Nihathamani kamata api kauruth adarei akki mallith ehemai oyalata Budusaranai❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️🙏

  • @user-cw1lw1em9j
    @user-cw1lw1em9j8 ай бұрын

    Onma paywat campas ekka bajalo karala master valata candawata enna puluwanda

  • @manikdissanayake8457
    @manikdissanayake8457 Жыл бұрын

    Thank you very much.. May tripple gem bless both of you....

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

  • @indunilfernando877
    @indunilfernando877 Жыл бұрын

    Thank you very much ,,Really appreciate.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @navindapasan9013
    @navindapasan9013 Жыл бұрын

    Valuable information. Thank you 😊

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @roshansampath7285
    @roshansampath7285 Жыл бұрын

    Thank you nimesh malli for sharing your experience with us love you all special thank for Zara akka and SL to Canada group. Stay safe here we are spending very hard time in Sri Lanka. I wish everyone all your dreams come true. Thank you again

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @lakshinz9632
    @lakshinz9632 Жыл бұрын

    Godaaak ස්තුතියි ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @rajant.g.5071
    @rajant.g.5071 Жыл бұрын

    Information super bro excellent vedio bro beautiful vlogs interest journey

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    👍👍

  • @user-cw1lw1em9j
    @user-cw1lw1em9j8 ай бұрын

    U.k digri karala canadawata enna puluwanda saha onama praeiwat campas ekaka bagalo walata puluwanda

  • @shashikachamini5933
    @shashikachamini5933 Жыл бұрын

    හොඳ දැනුවත් කිරීමක්... ඇත්තටම. දැනගන්න ඕන වෙලා තිබුණ ප්‍රශ්න වලට උත්තර ලැබුනා... පිං ඔක්කොටම.... පරිස්සමින් යන්ඩෝ... 😂... බුදුසරණයි... ❤🤗

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @prasannaperera502
    @prasannaperera502 Жыл бұрын

    හරිම වටිනා අදහස් ටිකක් .බොහෝම ස්තුතියි

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @hirunimadushika6036
    @hirunimadushika6036 Жыл бұрын

    Valubale information. Thank you akki..❤️😍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @sawithramunasinghe3301
    @sawithramunasinghe3301 Жыл бұрын

    Thank you for this ❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @hasikarunarathna
    @hasikarunarathna Жыл бұрын

    very useful and informative video 👍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @tharakasandaruwan3376
    @tharakasandaruwan3376 Жыл бұрын

    Good one. Thanks

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @s.j.d6753
    @s.j.d6753 Жыл бұрын

    Aiyo hodata explain karana akkenk ganda.nikan awata giyata ganna apa.oya explain karaddi bade bath tikath kiyanawa.😅❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තව කෙනෙක්ගෙ වැරදදක් අඩු පාඩුවක් දකින්න කලින් තමන්ගේ ලිවිමේ අඩුපාඩුව හදගන්න මහන්සි වෙන්න.මම ගන්නෙ මට ඕන කෙනා මිසක් ලෝකයට ඕන කෙනෙක් නෙමේ.

  • @Sa98102
    @Sa981026 ай бұрын

    Akka mata danaganna pulwanda api mba ekakata awith apita pulwuanda colleg ekata maru wenne

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 Жыл бұрын

    ගොඩක් වටිනවා වීඩියෝ එකක් නංගි

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 Жыл бұрын

    ඔයාගෙ videos බලන්න හිතෙන්නෙ ඔයාගෙ තියන අව්‍යාජ කම නිසා.දුවයි , සුදු කොල්ලත් එහෙමයි .ඔය බොරු සෝබන නැති කමට අපි හරිම ආසයි.අද vlog එක ගොඩක් වටිනවා.තබන හැම පියවරක් පාසා යහපතක්ම වෙන්න ඕනෙ .♥️♥️♥️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️🙏

  • @UniversalVibe243
    @UniversalVibe243 Жыл бұрын

    Thaks a lot akka and aiya..video okkoma beluwa oyalage..godak ලස්සනයි..oyala wage help karana aya thama kawadahari success wennama ona..🙏🙏 Mamath student visa apply karanna inne..ielts karanagaman.. st jhons wala job opportunity kohomada akka.special areas monawada tiyene.plz reply..

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Mehe godak business administration data science, big data, IT sector wage demand

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @menakesilva1299
    @menakesilva1299 Жыл бұрын

    Great job work sister. It is very important for our life future dreams. I am living in Panadura. I hope to visit in Canada. 💖🙏🙏🙏🙏🙏🙏

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 Жыл бұрын

    Very good .බුදු saranai හැමෝටම .

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @couplelovers9229
    @couplelovers9229 Жыл бұрын

    Thanks ♥️♥️♥️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @memoryoflife6418
    @memoryoflife6418 Жыл бұрын

    Happy to see you 🥰

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @kumudusumithraarchchi7586
    @kumudusumithraarchchi7586 Жыл бұрын

    Thank you

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @kavindihansini9147
    @kavindihansini9147 Жыл бұрын

    Akke ara group eke link ekak daanna puluwanda?oyalage wade hodai...loku dewal tikak danagaththa...thankz a lot

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    facebook.com/groups/SLtoCanada/?ref=share

  • @athugalpurasuccess3743
    @athugalpurasuccess3743 Жыл бұрын

    thanks oyalata

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @dushanchami6811
    @dushanchami6811 Жыл бұрын

    Thank you so much

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️❤️

  • @thilinisameera5569
    @thilinisameera5569 Жыл бұрын

    Thank you 🙏🙏🎉️🎉️❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @shashinihansika3660
    @shashinihansika3660 Жыл бұрын

    Akke.. assistant pharmacist job valat apply krnn berid sirlankave inn ayat? Degree ekk krn gamn part time job ekk vidihat Canadave pharmacy ekak job ekk krnn berid? Ane reply ekk dennko. 😍😍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ෆාමසි එහෙක වැඩ කරන්න නම් ලයිසන් එක ගන්න ඕන.

  • @sameenadilkanthi4326
    @sameenadilkanthi4326 Жыл бұрын

    Thanks ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @fawsmohamed4565
    @fawsmohamed4565 Жыл бұрын

    Hi thanks for your video it's very useful. Can I know how can I apply students visa & how can I search university any direct veb side pls

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Better to join our group. Link: facebook.com/groups/SLtoCanada And refer to guide 3...

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @boy-xl1bn
    @boy-xl1bn Жыл бұрын

    හැමදෙයක්ම පැහැදිලි පිළිවෙලයි..මගෙ හිතෙ තිබ්බ ප්‍රශ්න වලටත් උත්තර ලැබුණා..අක්කිටත්..නිමේෂ් අයියටත් බොහොම ස්තූතියි ..අද video එකත් මරු..100%👌..chanal එකේ පරණම සාමාජිකයෙක් මම 💪

  • @slthilagaming6285

    @slthilagaming6285

    Жыл бұрын

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @isoysa
    @isoysa Жыл бұрын

    Podi deyak danaganna ona.. University ekata enakota first semester fee eka witharak gewala enna puluwan da? Nattam okkoma gewanna onada? Plz reply Akke.. thanks a lot!

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ඔක්කොම ගෙවලා එන එක තමා නුවනට හුරු

  • @milanipiyumika2688
    @milanipiyumika2688 Жыл бұрын

    Mama balagena hitapu video akke ada oyala karapu video eka akkata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin akke.Mamath godaaaaaaaaak asai canadawata enna.🥰🇨🇦😍😘

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️ ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @dhanushikapathiraja1953
    @dhanushikapathiraja1953 Жыл бұрын

    Ah nimesh malli 💗

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    😍😍

  • @chamodayeshmantha272
    @chamodayeshmantha272 Жыл бұрын

    Thanks

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @srjcreations6084
    @srjcreations6084 Жыл бұрын

    Great vedoi

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @ireshavinodani9378
    @ireshavinodani9378 Жыл бұрын

    1st comment

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️❤️

  • @hasithahiran6507
    @hasithahiran6507 Жыл бұрын

    First

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @kavindugunawardana8160
    @kavindugunawardana8160 Жыл бұрын

    useful video

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @nimeshalakshani6432
    @nimeshalakshani6432 Жыл бұрын

    thanks 💝🇨🇦

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @ahamedhabrar3642
    @ahamedhabrar3642 Жыл бұрын

    Akke me dawaswale canada student visa issue karane eke parakkuwak thiyanawadhe (backlog) kiyala kiyanawa poddak eke details kiyanaa puluwangdhe plzzzz

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    කලින් නම් සෑහෙන්න තිබ්බ දැන් ගොඩක් දුරට වැඩේ ඉක්මනටම කෙරි ගෙන යනවා වගේ

  • @ahamedhabrar3642

    @ahamedhabrar3642

    Жыл бұрын

    @@SehaVlogs ❤️❤️❤️❤️

  • @roshankumarawijegunawardan2095
    @roshankumarawijegunawardan2095 Жыл бұрын

    Pls Mata kiyanna family yanawanam duwa Dan 10 wasara inne. Eyata school pahasukama kohomada .

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    දෙමාපියන් එන්නෙ වර්ක්පර්මිට් එහෙකින් හරි,ස්ටුඩන්ට්ස් විසා වලින් නම් දරුවට kindergarten එකේ ඉඳන් 12 වෙනකම් ස්කුල් ෆ්‍රී

  • @shashi4287
    @shashi4287 Жыл бұрын

    Akke lankawe canada yawana agency koheda thiyenne. Dan dala washayen kiyak vithara yanawada student visa enna after a/l show money nathuwa?

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    kzread.info/dash/bejne/l6Kdq9GcZazApZc.html කැනඩාවට එන ක්‍රම facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @shashi4287

    @shashi4287

    Жыл бұрын

    @@SehaVlogs thanku 🥰

  • @DamiyaVlogs
    @DamiyaVlogs Жыл бұрын

    අම්මට සිරි. මේ අර සුගත් නේද? 🙄 වීඩියෝ එක පට්ට 👌🇨🇦😍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @cami3402
    @cami3402 Жыл бұрын

    පින් අක්කෙ ඔයාලට

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @riyeshahasini4877
    @riyeshahasini4877 Жыл бұрын

    Seha akka or nimesh ayya pls give me advice... Denata canada inna TWP eka 9/16 expired wena kenekta mkd karanna puluwan. Noc job ekak denata karanawa. PGWP apply karala thiyenne(status baladdi PGWP processing) TWP expired unama work karanna beri nisa hodatama stress. Monahari solutions thiyeda. Pls help me🙏🙏🙏

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    Pgwp eka enakn inna wenawa Boarder ekata yanna puluwan nm ehema karanna wenawa ( නිමෙශ් මල්ලි දීපු ආන්සර් එක )

  • @riyeshahasini4877

    @riyeshahasini4877

    Жыл бұрын

    @@SehaVlogs Thank q so much zara akka&nimesh ayya❤❤❤

  • @riyeshahasini4877

    @riyeshahasini4877

    Жыл бұрын

    Akka ethakota pgwp enakan aye work karanna berida. Twp(september 16 expired) ehema work kaloth pr apply karaddi aulak weida.

  • @ravindunirmal9647
    @ravindunirmal9647 Жыл бұрын

    Appreciate the efforts that you guys are making to keep us educated with these kinds of information. If possible please give your thoughts on some of my following doubts. 1. 2 years diploma (SLIIT) ekak iwara karala UK university (University of Bedfordshire) ekakin top-up degree ekak karapu kenek Memorial University ekata apply karanawa nm WES report ekak submit karanna onada (All together mage degree eka 3 years wena nisa).? 2. Memorial University application process eke thiyena Self-declared average kiyanne GPA ekada.?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    WES ekak University eken request karoth denna... oyata kamathi nm WES ekak karanna IRCC option eken.. Self declared kiyanne oyage GPA eka... oyage thiyenne A,BC wags ekak nm eka convert karanna digits GPA ekakata.... ekiyanne out of 4.0 oyage GPA kiyada kiyala ethana liyanna

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @adkrishanthisumanaweera5664
    @adkrishanthisumanaweera5664 Жыл бұрын

    PGWP approved nati DLI thiyena college ekaka 15 months cause elakata awoth cause eka iwarawela apahu enna weida?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    YES... apahu inna kisima visa ekak nane

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් , මේ දෙන සපෝර්ට් එකට ❤️

  • @kavindaroshen8424
    @kavindaroshen8424 Жыл бұрын

    visit visa thiyena Lankawe BA degree ekak karala thiyena kenek canada visit awith masters karanna student visa walata visit visa eka transfer karanna puluwanda?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Puluwan. habai time frame eka kiyanna amarui me tike visa inland outland delay hinda.

  • @kavindaroshen8424

    @kavindaroshen8424

    Жыл бұрын

    @@nemmmavlogs mata e gena details denagnna puluwan kenekwa contact karala denna puluwanda?

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @kasuni1988
    @kasuni1988 Жыл бұрын

    IELTS Overall 6.5 but writting 5.5 will ok for Student Visa?

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    මේක මම මේ ගැන දන්න මල්ලි කෙනෙක්ගෙන් ඇහුවම එයා දීපු ආන්සර් එක Anith factors tika goda nm oka aulk wenne na

  • @nisansalawickramasinghe7464
    @nisansalawickramasinghe7464 Жыл бұрын

    Bachelor of Arts Honours in Economics in English Medium gvt University degree ekak thiyena kenekta canadavala masters karanna apply karala select venna puluvan veida? Specially Bachelor of Arts nisa prashnyak veida?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    No issues. Econimics Specialization nm kisi aulk na.... masters walata apply karanna

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් , මේ දෙන සපෝර්ට් එකට ❤️

  • @susinithvidusana3449
    @susinithvidusana3449 Жыл бұрын

    Akke pr gnn lesi province Ek select krgnnne khmd kiynn plwnd

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    Vlog එකේ ඒ ගැන කියනවනේ

  • @dileepamadusanka5414
    @dileepamadusanka5414 Жыл бұрын

    LIMA refused unot eka student visa apply karaddi negatively affect wenawada.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    Na.. habai LMIa eke refusal reason tika application eke wagema sop eketh mention karanna one

  • @JanakaWeerasighe-ik4ts
    @JanakaWeerasighe-ik4ts6 ай бұрын

    මාස්ටර්ස් වලට උපරිම වයස් සිමාවක් තියනවද

  • @thushandulanjana8491
    @thushandulanjana8491 Жыл бұрын

    Memorial university eke masters business mgt related eka gana visthrayk krnnko akka❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    යුනි වෙඩ් සයිට් එකෙන් බලන්න😊

  • @epothpath1935
    @epothpath1935 Жыл бұрын

    api enna inne fall intake visa delay thama

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ඉක්මනටම වීසා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍

  • @lahirusachinthen2227
    @lahirusachinthen2227 Жыл бұрын

    Akke... show money waladi cooperate banks wala pennana eka risk ekak tiynwada?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Penwanna nm puluwan. Visa hambuna ayath innawa reject una ayath innawa. Hodama widiha thama CBSL eke approved bank ekka or institution ekakin penwana eka

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @lahirusachinthen2227

    @lahirusachinthen2227

    Жыл бұрын

    @@nemmmavlogs thanks 😍

  • @lahirusachinthen2227

    @lahirusachinthen2227

    Жыл бұрын

    @@SehaVlogs thanks akke. Oyage me information walata

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 Жыл бұрын

    Agency ekak onimada student visa daanna? Anika visa process venna kochchara kal giyada?

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ව්ලොග් එක ඉවර වෙනකම් බැලුවේ නැහැ නේද ?😊

  • @thesumislaughingatyou9016

    @thesumislaughingatyou9016

    Жыл бұрын

    @@SehaVlogs Balana gaman, only 2 mims left 😁 mama thaniyen apply kale for windsor, biometric denna giya thana girl kenek kiwwa Jan intake yanna bari vei eyata agency eken kivva defer karanna kiyala. I submitted at the end of Sep. So i'm worried 😭

  • @randeepagamage5272
    @randeepagamage5272 Жыл бұрын

    Akke student visa apply krddi biometrics deela kochchra kal inna onida medical enna ?

  • @Nilundhi

    @Nilundhi

    Жыл бұрын

    Canda immigration website එකේ නම් තියෙන්නෙ 12weeks කියලා… ඒත් ඒක dépend වෙනවා ඇප්ලයි කරන application ප්‍රමාණය උඩ…

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    මේ දවස් වල නම් ටිකක් කල් යනවා වගේ..මෙහේ ලොකු බැග්ලොග් එකක් තියෙනවා

  • @randeepagamage5272

    @randeepagamage5272

    Жыл бұрын

    @@SehaVlogs ok akki thank you

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 Жыл бұрын

    Candave logictic and supply chanin valata job kohomada ... cargo,airport ,warehouse vage....

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Job trend eka gana nm supply chain side ekata mehe demand ekak thiyenawa

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @shanibuddhimali1380
    @shanibuddhimali1380 Жыл бұрын

    Viza eka enn kochchr kal ynwdaaa

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    එයාලා ඒක ප්‍රොසෙස් කරන්න ගන්න කාලෙ අනුව තමා ,වෙබ් සයිට් එකෙ කියලා තියෙන දවසට කලින් එන්නත් පුළුවන් පහුවෙලා එන්නත් පුළුවන්

  • @kasunnirmala96
    @kasunnirmala96 Жыл бұрын

    Canada PR process එක කොහොමද? 2 years Masters and after that 1 year work experience වලින් පස්සෙ, ඔක්කොම points ටිකත් හරිනම්, කොච්චර කාලයක් යනවද PR ගන්න? PR validity එක කොච්චරද? අපිට 1 year වගේ එක දිගට ලංකාවට ඇවිත් ඉන්න පුලුවන්ද? PR එක expire වෙන්න තියෙද්දි අවුරුද්දකට වගේ කලින් ආපහු Canada ගිහින් හිටියට PR එක extend කරගන්න පුලුවන්ද? PR එකේ ඉඳලා after 1095 days, citizenship apply කරන්න පුලුවන්නෙ. ඒ 3 years එක දිගට Canada ඉන්න ඕනද? 1 month per year (for vacation) වලට වගේ ලංකාවට ආවොත් 1095 days වලට affect වෙනවද?

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් , මේ දෙන සපෝර්ට් එකට ❤️

  • @kasunnirmala96

    @kasunnirmala96

    Жыл бұрын

    @@nemmmavlogs Thanks 😍😍

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 Жыл бұрын

    Early childhood teaching valata vacancy thiyenawada Canada vala.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ටීචින් සම්බන්ධව නම් මෙහෙ ඇව්ල්ලා ඉගෙන ගෙන ප්‍රොවින්ස් එකෙන් ලයිසන් එක ගන්න ඕන කියලා අහලා තියෙනවා

  • @erandasilva2234
    @erandasilva2234 Жыл бұрын

    Hello. Thanx for the videos. ♥️♥️ Mama HND pharmacy Holder kenek. 4yrs working expeience tiynawa. Mama pharmacy related program ekkata canada enna kemathi. Puluwannm mata pharmacy related programs tikk recommend krnna. Loku help ekk. Mama godak college/uni wala hewwa, but, Mata tama hriyana program ekk set krgnna beri una. Thanks. 🙏🙏

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Sorry Mata e gana loku idea ekak na.. poddak Seneca and Durham College deka balsnna

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @erandasilva2234

    @erandasilva2234

    Жыл бұрын

    @@SehaVlogs Thank you 👍

  • @warunalalindramunaweerasin2181
    @warunalalindramunaweerasin2181 Жыл бұрын

    Dependant kenek ekka awama kochchara kalayak inna oneda job ekak karanna?

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තේරුනේ නැහැ

  • @denzilweerakoon5171
    @denzilweerakoon5171 Жыл бұрын

    Thank you very much for this information . I need to send my daughter can you help me please.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️ facebook.com/groups/SLtoCanada/?ref=share Please join

  • @mathsku705
    @mathsku705 Жыл бұрын

    Course eke full time program kiynne mokkda.atakota job krnna barida akke

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    International students la default watenne full time widihata.. full time status kiyanne oya oyage college eke or uni eke yam subject pramanayak karanna one. Full time students lata 20 hours off campus work karanna puluwan

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @dilushaamarathunga396
    @dilushaamarathunga396 Жыл бұрын

    Akka family giyoth babalage school dana wada kohomada kragnna puluwan wenne...

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    kzread.info/dash/bejne/oZmAqZOiacuek9o.html මේ ව්ලොග් එකෙ තියෙනවා ස්කුල් සම්බන්ධව හැමදේම 😊

  • @dilushaamarathunga396

    @dilushaamarathunga396

    Жыл бұрын

    @@SehaVlogs thanks akka

  • @vidarshanasameera2797
    @vidarshanasameera2797 Жыл бұрын

    My education consultant has not proposed the other areas except Ontario and BC stating that visa refuce. Us this statement is correct??

  • @zahralafir359

    @zahralafir359

    Жыл бұрын

    Completely wrong.

  • @mapleclips2700

    @mapleclips2700

    Жыл бұрын

    You can apply to any province as your wish. But, you have to apply for the Designated Learning Institutes (DLI). Otherwise, your visa gets refused.

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    mona pissuda ... ehema ekka na... ohoma agent la ON BC yawnane eyalata commision eka enne e adala college walin or university walin. ekai oya wage bayila kiyanne. Ahu wenna epa.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් , මේ දෙන සපෝර්ට් එකට ❤️

  • @hasiniwijesinghe9543
    @hasiniwijesinghe9543 Жыл бұрын

    Ayye mn mehe diploma eka complete karala government nurse kenek vidihata dn work karanawa mn canada enna apply karanawa nm mata eeka karaganna puluwan hodama vidiha mokkda? Mn married podi babek innawa..wayasa 27yrs mata survive wenna hodama vidiha mokkda

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Hoda de thama student Dana eka.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @ahmadmunim6572
    @ahmadmunim6572 Жыл бұрын

    Consultant netuwa visa ganda berida BPharm Hons degree holder

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    පුළුවන්

  • @t.pothupitiya2131
    @t.pothupitiya2131 Жыл бұрын

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @nimalr9662
    @nimalr9662 Жыл бұрын

    Akke Mamath uk Degreeyk karala Camdawata enna inne. Nimesh aiyya UK degreeyak lankawe Koheda kare kiyala mata dana ganna puluwnda

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Lankawe private institution ekak.. University eka nm university of Hertfordshire

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @gayansampath7785
    @gayansampath7785 Жыл бұрын

    Akki pls ikmanata reply karanna mage mama enne student kenek vidihata mage partnerta open work visa eka gahanna monawada ona certificate

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    මාමා නේ? Parent's lata open work danna ba... open work permit denne wife or husband ta

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @shirominalika1701
    @shirominalika1701 Жыл бұрын

    Caregiver course akakkata,(44 weeks),nova scotia college akakkata student visa akkkata,43 years government nursing 15 experience theyena kenek aweth,after course, work visa ho pr process akata yannna puluwan da

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Bari kamak na. Habai oyage course eka DLi list eke thiyena pgwp eligible ekak wenna one

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @koreancreated1014

    @koreancreated1014

    Жыл бұрын

    @@nemmmavlogs dli eka gena and pgwp kiyanne mokkda

  • @imashadharmasena358
    @imashadharmasena358 Жыл бұрын

    Akki man BIT student kenek(Bachelor of Information Technology ). Colombo university eke. Mta BIT diploma eken apply karanna puluwan courses thiyenawada? Thiyenawa nam e universities or colleges monawada kiyala kiyanna puluwanda?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    BIT eken passe ooyata postgrad ekakata apply karanna puluwan. course mata direct kiyanna ba. oyage intrest eka anuwa thamai oya select karanna one.. poddak google karala balanna

  • @imashadharmasena358

    @imashadharmasena358

    Жыл бұрын

    @@nemmmavlogs thank you soo much . Mn search karannm thawa. ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @nevonwoldren3761
    @nevonwoldren3761 Жыл бұрын

    Bachelors Degree eka part time complete karala Masters apply karmna puluwanda. Affect wemvda ??

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Part time karath hoda GPA ekak thiyenawa nm aulk wenne na.. namuth godak university walin expect karanne Full time status eka

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @tharindunimsara4645
    @tharindunimsara4645 Жыл бұрын

    Awrudu 9 daruwekuta school danna enne kohomada daruwa ekka ena ammata job karanna barida

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/prepare/minor-children.html දරුවා එක්ක එන කෙනාට හම්බෙන්නෙ විසිට් විසා එකක්.ඒකෙන් ජොබ් කරන්න බැහැ

  • @mahindaweerakon8689
    @mahindaweerakon8689 Жыл бұрын

    A/L karala ena student kenekuta, Hoda diploma ekak karana ekada ? bachelor degree ekak karana ekada ?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Budget eka anuwa depend wenawa...

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @malinfernando999
    @malinfernando999 Жыл бұрын

    Hi.Thank you very much for the valuable information. tc..🙏

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️👍

  • @mihigaya
    @mihigaya Жыл бұрын

    man me uni ekata danna inne me para engineering master ekakata.statement of interest liyana widiya poddak kiyanna puluwanda

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Oya me master eka karanne ai , eke oyage academic and professional career ekata wena development eka saha oyage short term long term goals monada kiyana eka saha oyage thiyena academic awards , scholas , projects wage dewal mention karanna

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @Comedy10782
    @Comedy10782 Жыл бұрын

    Akke aiye engineering wage master ekakata mokakda hoda uni eka.saha fee eka kohomada.e gana poddk kiynnko.plz

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Course fee eka tharamak wadi coursebase masters nm.. research based nm ithin wasi.. habai set karaganna tikaka amarui... bari na

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @Comedy10782

    @Comedy10782

    Жыл бұрын

    @@nemmmavlogs Ethkota postgraduate diploma ekakta ita wediya aduda?

  • @shashenvishmantha8156
    @shashenvishmantha8156 Жыл бұрын

    Me dawass wala bio metric walata passe . Visa eka wadinna kochara kalayak yanawada

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    hariyatama kiyanna ba.. samahara June july applications walata PPR awith thibba. namuth FEb dapu samahara ewa thiyenawa thama decision na.. e hinda hariyatama kiyanna ba

  • @shashenvishmantha8156

    @shashenvishmantha8156

    Жыл бұрын

    @@nemmmavlogs Thank you

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @oshadimendis7420
    @oshadimendis7420 Жыл бұрын

    SL to Canada group ekata join wenne kohomada

  • @matheeshasandeep
    @matheeshasandeep Жыл бұрын

    Nimesh aiya ලංකාවෙ degree එක කලේ කොහෙන්ද? වටින වීඩියෝ එකක් ❤️🔥

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Private university ekaka

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

  • @adkrishanthisumanaweera5664
    @adkrishanthisumanaweera5664 Жыл бұрын

    Mama student visa enna hithagena inne.ethakota babata visit visa.a nisa eyata school yanna bariweida Mr?

  • @nemmmavlogs

    @nemmmavlogs

    Жыл бұрын

    Visit eka minor study ekakata convert karaganna wenawa

  • @adkrishanthisumanaweera5664

    @adkrishanthisumanaweera5664

    Жыл бұрын

    @@nemmmavlogs Thank you sir

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා නිමේශ් මේ දෙන සප් එකට ❤️

Келесі