නොහිතපු වෙලාවක ආපු හිම කුණාටුව|හිම වලින් රස කෑමක් |Snow Strom In Spring Time| සිංහල|

නොහිතපු වෙලාවක ආපු හිම කුණාටුව|හිම වලින් රස කෑමක් |Snow Strom In Spring Time| සිංහල| Canada Sinhala Vlogs ‪@SehaVlogs‬
#canadasinhalavlogs #snowstromcanada #canadavillagelife #springstrom #mappletaffy #snowstromdaysinhala #springtime
#Canadatosrilanka #backhomevlogs #lifeincanadasinhala #AirCanada #Srilanka #vacation #SrilankatoCanada
#snowshoeingcanada #winterseason #groceryshoppingcanada #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #snowstromincanada #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #snowstromdaysinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #sinhala #groceryhaul #grocery #groceryshopping #walmartcanadfasinhala #walmart #canadadetailssinhala #newfoundlandandlabrador
#resturant #canadasnowfall #snowfall #happyvalleygoosebay #canadawintersinhala #canadawinterlifesinhala #srilankaairport #dubaiairport #sehavlogs

Пікірлер: 118

  • @shashikaperera299
    @shashikaperera2994 ай бұрын

    Ada nam maru ...👍🥰rasa katha godai ...hadawathinma aadarei oyage video walata wagema oyalatath. Love you guys 💛❤💙💚🧡💜

  • @malaniperera2839
    @malaniperera28394 ай бұрын

    Dan cooking vedio danne naththe ai duwa.ewath idala hitala danna theruwan saranai.ayu boho wewa.

  • @dakshinaabiman87
    @dakshinaabiman874 ай бұрын

    Ane harima shoook ane adarei oyalata godak kalekin vidiyos balanna une oya gewal maru karada

  • @rohini9599
    @rohini95994 ай бұрын

    අද වීඩියෝ එක බැලුවේ ඔයාගේ කතා වලට හිනා වෙවී ඒවා බොක්කෙන්ම එන කතා කියලා හොදට දැනෙනවා ❤️❤️

  • @Imasha561
    @Imasha5614 ай бұрын

    Laura ගේ පොත්නම් හරිම ලස්සනයි.ඔයාලා මේක හදනව ක්යද්දිම මට ඒ පොතේ තිබ්බ එක තමයි මතක් වුණේ.❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada59554 ай бұрын

    මම හරිම ආදරෙයි ඔයාට දුව . ඔයා හිතන විදිහ ..... උත්සාහ වන්ත බව , ධනාත්මක චින්තනය ඔයාගෙ පවුලට සුබ අනාගතයක් වෙයි....එසේම වේවා .

  • @tcfdesilva1761
    @tcfdesilva17614 ай бұрын

    හිම කියන්නේ ලස්සනටම තියෙන හිම ගඟක් වගේ හතර වටේටම ගලලා ගිහින්.ලස්සනයි 👍👍 Mayple සිරප් kandy ඒකත් අමුතු ක්‍රමයකට හදන රස කැවිල්ලක් නේද.🤔🤔 ජයවේවා 💐 ඔයාලා සියලු දෙනාටම දෙවිපිහිටයි❤

  • @buddikabandara8936
    @buddikabandara89364 ай бұрын

    අඩේ අක්කේ උබනම් නියමයි, භාෂාවත් නියමයි.... පට්ට ෆන් එකේ ඉන්න, හරිම සරල චරිතයක් උබ අක්කේ... පට්ට පට්ට දිගටම කරගෙන යන්න, ආදරෙයි අක්කේ තුන්දෙනාටම

  • @May-041-x6u
    @May-041-x6u4 ай бұрын

    Stay positive stay blessed

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi27434 ай бұрын

    අලුත් neighborhood එක ලස්සනයි...Good Luck guys ❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    🥳🥳

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth22434 ай бұрын

    Wow,super..👌👌👌

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    Thank you so much

  • @sudarshaniherathherath6522
    @sudarshaniherathherath65224 ай бұрын

    Oyaalata hondatama hima watenawa. Apita hondatama awwa watenawa. Pattama rasnei akka. Deshagunika wiparyasa thamai itin

  • @iyankadharmasena4038
    @iyankadharmasena40384 ай бұрын

    හරිම ශෝක් ❤❤❤❤❤

  • @chathurikanirmani2295
    @chathurikanirmani22954 ай бұрын

    Oya harima saralai nangi.vedios balanawa hamadama.good luck.❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    තැන්කු වේවා ❤️

  • @suweni3730

    @suweni3730

    4 ай бұрын

    Thank you, you are a good positive, courageous, happy going MOTHER God Bless you with good health wealth and happiness every moment of your life God Bless YOU AND TO YOUR FAMILY

  • @jenniferjansze2494
    @jenniferjansze24944 ай бұрын

    Hello Seha.💕💕💞💞💕👍

  • @chamithennakoon1967
    @chamithennakoon19674 ай бұрын

    අමාරැ වැඩේ හිනාවෙලා කරමින් සිටින ඔයා..❤

  • @anuradhaweerasinghe8164
    @anuradhaweerasinghe81644 ай бұрын

    As you are living in a very developed country ...there must be machinery to get rid of this Ice removing mechanism ...at affordable prize ...I think you enjoy it manually 😊😊

  • @juliyanasoris6479
    @juliyanasoris64794 ай бұрын

    Sweet ❤❤

  • @sarojarajathanga5725
    @sarojarajathanga57254 ай бұрын

    ❤good

  • @duliniranchagoda5095
    @duliniranchagoda50954 ай бұрын

    ❤❤❤❤ හොද ටම හිම

  • @malaabeywardena5886
    @malaabeywardena58864 ай бұрын

    අපිටත් හොදටම හිම වැටුනා දැන් spring පටන්ගත්තා නේ ඒත් හිමමේ වෙලාවෙ නම් නෑ. මට නම් අලුත් experience එකක්. ඔයාගෙ කතාව නම් මාරයි. ඒක හරි අව්‍යාජයි. ඔයාල ගෙවල් මාරු කලාද ඒක හොදයි. මුලින්ම settle වෙනකම් හිටියට ටික ටික දියුනු වෙන්න ඕන හරිම සතුටුයි ඒ ගැන vlog එකක් කලාද මම දැක්කේ නෑ කොහොමත් මට ගොඩක් කලකින් බලන්න බැරි උනා. අපි apartment එකක නිසා හිම අයින් කරන්න වෙන්නේ නෑ. එත් තිබුන නම් මරු.

  • @thusharachamanda9721
    @thusharachamanda97214 ай бұрын

    Harima adareyi.oyalata.nihathamani kamata.seha baba ta godak adareyi❤

  • @chulachandani9163

    @chulachandani9163

    4 ай бұрын

    ❤❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️❤️

  • @warunawijethunga8278
    @warunawijethunga8278Ай бұрын

    ❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero6594 ай бұрын

    බුදුසරණ saha.akka .good job

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️

  • @naleefajabir271
    @naleefajabir2714 ай бұрын

    Sister niga lanka vilirundu canada poitigala, last week sri lankaway hitiya nayda,

  • @user-dv7du7ng1m
    @user-dv7du7ng1m4 ай бұрын

    akke new home tour eka oni😀😀😀

  • @Nimesha.
    @Nimesha.4 ай бұрын

    ඔයා ගැන අපිට හරිම සතුටුයි❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb4 ай бұрын

    Harima. Nirah Ankara daruwek Budusaranai ❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️🙏

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge19414 ай бұрын

    ❤❤

  • @shashiwijesinghe7842
    @shashiwijesinghe78424 ай бұрын

    New home tour ko ❤

  • @Dinugamage89
    @Dinugamage894 ай бұрын

    Comment නොකලට හැමදාම ඔයාගේ vidieo බලනවා ❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    තැන්කු වේවා ❤️

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare37754 ай бұрын

    👍👍👍👍👍👍👍👍👍😍

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara85484 ай бұрын

    සේහා හොඳ බබා .අම්මා ට උදව් කරනවා ..ආදරෙයි.

  • @samanmalani8181
    @samanmalani81814 ай бұрын

    ❤🥰

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    😍😍

  • @anoshachandima2750
    @anoshachandima27504 ай бұрын

    ❤❤❤❤❤

  • @nandikadhamayanthi5400
    @nandikadhamayanthi54004 ай бұрын

    1st comment

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    තැන්කු වේවා ❤️💐

  • @nelumperera9150
    @nelumperera91504 ай бұрын

    ඔයා හරි Strong girl කෙනෙක් නංගි. ❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    හිත ඇත්නම් පත කුඩාද කියලා කියමනක් තියෙනවා නේ 😊

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna55454 ай бұрын

    දෙන්නාටම ❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️❤️

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru53014 ай бұрын

    ❤❤🎉

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️

  • @subashinirodrigo3086
    @subashinirodrigo30864 ай бұрын

    හරිම සරලයි පුතෙ ඔයා ඇත්තම කිව්ව බොරු සෝබන නැතී දරුවෙක් තෙරුවන් සරණ යි සේහ බබා ආදරෙයි මම ❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @nilankafernando3427
    @nilankafernando34274 ай бұрын

    Lankavata gihin avillane, mama oyage vlog ekata kamathi,mama inne Toronto, apitath snow vadi eaye.good luck oyalata❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    තැන්කු වේවා ❤️ එහෙත් ඊයේ හොඳට වැටුනා කියලා යාළුවොත් කිව්වා.

  • @nilankafernando3427

    @nilankafernando3427

    4 ай бұрын

    @@SehaVlogs mage duva oyage duvata hari kamathi . Seha duva hari cute. Bye

  • @nandikadhamayanthi5400
    @nandikadhamayanthi54004 ай бұрын

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️❤️

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara65154 ай бұрын

    සේහා බබා cute අනේ❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    😍❤️

  • @malanialwis6080
    @malanialwis60803 ай бұрын

    ස්භාදහමට අවනතයි සෑම කෙනෙක්ම ❤🎉

  • @shamaranaveera9857
    @shamaranaveera98574 ай бұрын

    ලෝරා translate බැලුවා ඒක මතක් උනා මේපල් සිරප් හදන හැටි video බලලා තියෙනවා

  • @madhuperera5328
    @madhuperera53284 ай бұрын

    Kalekin baluwe ane.. aluth thank wage

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඔව් ගේ මාරු කලා

  • @SathsaraniHerath-tp5qq
    @SathsaraniHerath-tp5qq4 ай бұрын

    😊 akkalage gedara wenas wela kiyala therenne mt witharada 🤔🥶🥶🥶

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ගොඩාක් අයට තේරිලා කමෙන්ට් කලා.ගේ මාරු කලා අපි.

  • @SathsaraniHerath-tp5qq

    @SathsaraniHerath-tp5qq

    4 ай бұрын

    @@SehaVlogs sathutui akki lassanai gedara thawa thawath dinenn Dina diyunuwewa kiyala wish karanawa jp ❤❤

  • @HiruSL
    @HiruSL4 ай бұрын

    සේහා ❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    මගේ ලෝරා ❤️

  • @manavivandana1946
    @manavivandana19464 ай бұрын

    Gedara venas kalada?

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඔව්

  • @Dekaffgaming
    @Dekaffgaming3 ай бұрын

    Hi akka.. මම ඉන්නෙ ජපානෙ. ලබන වසරේ Canada - Newfound වලට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම Canada වට ආස හිතුනෙ ඔයාගෙ vlogs බලලා 👍. මට පොඩි තොරතුරු ටිකක් අහගන්න ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද? අපි ජපන් ඉදල එන නිසා බබාලට ඕන විස්තර ටිකක්. ඔයා කරපු School, daycare, helthcare vlogs ගොඩාක් වටිනවා ❤❤ all the very best keep it up 🙏

  • @SehaVlogs

    @SehaVlogs

    3 ай бұрын

    තැන්කු වේවා ❤️ Seha Vlogs අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න

  • @HeatriderDLN
    @HeatriderDLN4 ай бұрын

    ඇන් ඔයාලා ලංකාවට ආවා නේද. 😮

  • @surangaruwanpathirana4358
    @surangaruwanpathirana43584 ай бұрын

    Canadawe giyapu Sri Lankan minissugen polowe payagala inna kenek sathutui

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️🙏

  • @dewindisewmini1181
    @dewindisewmini11814 ай бұрын

    Akkala wen gedrkata giyada

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඕඔ

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx4 ай бұрын

    කවද්ද කැනඩා ආවේ නංගා

  • @manoriprasangi3223
    @manoriprasangi32234 ай бұрын

    ගෙදර වෙනස් වෙලාද

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

  • @sujeewapriyadarsani9089
    @sujeewapriyadarsani90894 ай бұрын

    Mokada province 1ka

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    NL

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan8724 ай бұрын

    💛💙💖💜️💚💗🧡👍

  • @chathuskiprabartha
    @chathuskiprabartha4 ай бұрын

    Oyala lankaweda thama

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    නැහැ අපි ආවා වැකේශන් ඉවර වෙලා

  • @sitharaandradi4170
    @sitharaandradi41704 ай бұрын

    Home tour plz

  • @rohinijayalath5869
    @rohinijayalath58694 ай бұрын

    ලංකාවේ vatinakama therenawa neda

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    හිම හින්දද ? එහෙමනම් විඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න මගේ අදහස තියෙනවා ඒ ගැන

  • @dineththaruka3893
    @dineththaruka38934 ай бұрын

    Lankawen giyada apahu

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඔව්

  • @user-wt5ux7ib9i
    @user-wt5ux7ib9i4 ай бұрын

    ඔයාල ලංකාවේ ඉදලා ගියාද

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඔව්,දැන් ඇව්ල්ලා සති තුනක් වගේ වෙනවා

  • @user-gq2qe8iy2d
    @user-gq2qe8iy2d4 ай бұрын

    Akko home maru uonada

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    Owne

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera66504 ай бұрын

    Dan wena gedarakada inne

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඔව්

  • @tharindakarawita643
    @tharindakarawita6434 ай бұрын

    anura canadawe

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඕ ඕ අද වැන්කුවර් කියලා දැක්කා

  • @nayanad4782
    @nayanad47824 ай бұрын

    දැන් ඉන්නෙත් පාත්ත බොක්කෙද

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ඔව්,එකම ගමේ පැත්ත විතරක් මාරු කළා

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara65154 ай бұрын

    හෝම් ටුවර් එකක් ගේන්නකෝ plz

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    හෝම් ටුවර් එකක් කරන්නේ නැත්තේ ආරක්ෂක හේතුන් හින්දා 😊

  • @chulachandani9163

    @chulachandani9163

    4 ай бұрын

    ආරක්ෂාව පිළිබඳ ගැටලු ඔය රටේ තියෙනවා ද

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    @@chulachandani9163 මොන වෙලෙ මොනා වෙයිද කියලා අපි කාටවත් කියන්න බැහනේ.

  • @ninawicks9
    @ninawicks94 ай бұрын

    Where do you live in Canada? Looks like North Pole 😂

  • @nuwandharmaratne9807
    @nuwandharmaratne98074 ай бұрын

    Whatsapp number eka oni

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    සමාවෙන්න අපි නම්බර්ස් ශෙයා කරන්නෙ නැහැ

  • @rash.tanuriwijeweera3996
    @rash.tanuriwijeweera39964 ай бұрын

    ❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️❤️

  • @nimmiranasinghe3434
    @nimmiranasinghe34344 ай бұрын

    ❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️❤️

  • @kanthigamage3695
    @kanthigamage36954 ай бұрын

    ❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    4 ай бұрын

    ❤️❤️

Келесі