A special day in our life / සතුට පිරුණු ලස්සන දවසක් / Life in korea

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
Track:Hurshel - Everything
Watch: • Hurshel - Everything [...
Streaming/Free Download:td.thisishurshel.net/evth
-------------------------------------------------------------------------------------------------------------
Hurshel All Uploads: www.youtube.com/watch?v=7zEo9...
Hurshel House Collection: kzread.info?list...
Streaming/Free Download:td.thisishurshel.net/evth
➥ Hurshel:
/ thisishursh. .
/ thisishurshel
open.spotify.com/artist/6z6uB...
/ hurshel
Track:Hurshel - Everything
Watch: • Hurshel - Everything [...
Streaming/Free Download:td.thisishurshel.net/evth
Hurshel All Uploads: www.youtube.com/watch?v=7zEo9...
Hurshel House Collection: kzread.info?list...
Track:Hurshel - Why
Watch: • Hurshel - Why [Copyrig...
Streaming/Free Download:td.thisishurshel.net/why
Hurshel All Uploads: www.youtube.com/watch?v=7zEo9...
Hurshel House Collection: kzread.info?list...
Nomyn - City Lights
Nomyn
www.toneden.io/nomyn/post/nom...
Music by Spiring:
/ spiringmusic
open.spotify.com/artist/77HFe...
/ user-57630131
kzread.info/dron/GWp.html...
/ artist .

Пікірлер: 1 900

  • @sameeandsandu9798
    @sameeandsandu9798 Жыл бұрын

    අපිට සුභපැතුම් එකතු කරපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි 🙏.... ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️🥰🥰

  • @dazzlinglightiny

    @dazzlinglightiny

    Жыл бұрын

    akki mn O/l kra me para.kgsp ekat apply kranna law petten giyat puluwnda A/Ls walata? reply ekk dennko ..❤️

  • @sanji8020

    @sanji8020

    Жыл бұрын

    Akki nombera dendako

  • @saman1456

    @saman1456

    Жыл бұрын

    අපිත් ඔයාලට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujanidilhara9239

    @sujanidilhara9239

    Жыл бұрын

    Godaaaariyaaaaak adareiiiii 💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @cutebabymochi8097

    @cutebabymochi8097

    Жыл бұрын

    Godak adarei

  • @vindyaattanayake9701
    @vindyaattanayake97012 жыл бұрын

    ලංකාවේ අපේ කෙල්ල තමයි කොරියන් girlslatath වඩා ලස්සනම 🤩 හරියට සුරංගනාවියක් වගේ.. දැන් මහත් වෙලා නංගි තවත් ලස්සන වෙලා,, ඔයා ගොඩාක් පින්කාරය් නංගි,,කලින් ආත්ම වලත් ගොඩක් පින් කරලා ඇති මේ ආත්මෙදි මේවගේ ලස්සන, සුන්දර ජිවිතයක් ලැබිලා, ලස්සනටත් ඉපදෙන්න.. හැමදාමත් සතුට පිරුන වාසනාවන්ත ජිවිතයක් ඉදිරියටත් ප්‍රර්ථනා කරනවා හදවතින්ම.. 🥰🥰🥰🥰

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    Godak isthutiiiiii Adarei ❤️❤️🥰🥰

  • @_madu_2631
    @_madu_2631 Жыл бұрын

    අක්කයි අයියයි තමාYou tube channel වල ඉන්න මං ආසම ලස්සනම ආදරණීය couple එක🤗❤️ හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න. ආදරෙයි දෙන්නටම🇰🇷🤗❤️

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ.. ආදරෙයි ❤️🥰

  • @malshakavindi2922
    @malshakavindi2922 Жыл бұрын

    අක්කි කොන්ඩෙ ලස්සනට තියාගන්න කරන දේවල් කියල දෙන්නකො.ගොඩක් ලස්සනයි කොන්ඩෙ 🙈😍

  • @pabi5243
    @pabi5243 Жыл бұрын

    කියාදෙන්න ආදරේ තරම් එකේ දිගැසි - සචින්තනී කෞශල්‍යා අක්කගෙයි අක්කිගෙයි රූපෙ හුගාක් එක වගේ ❤️❤️

  • @Dilhara76
    @Dilhara76 Жыл бұрын

    කොරියාව හීනයක් කරගෙන ඉන්න මං වගේ අනිත් හැමෝගෙම ඒ අහිංසක හීනය හැබෑ වේවා...🙏🙏🥺

  • @zaynirich3738

    @zaynirich3738

    Жыл бұрын

    Wish karanawa math 🥰♥️

  • @chutti...7545
    @chutti...7545 Жыл бұрын

    ඔයාලා ගොඩාක් නිහතමානී අය.මම ගොඩක් ආසාවෙන් බලන්නෙ ඔය දෙන්නගෙ වීඩියෝ විතරමයි🥺💖

  • @kimsanda4809
    @kimsanda4809 Жыл бұрын

    අක්කො..මන් ඕලෙවල්වලට පාඩම් කරන ගමන්.. ලගදි වාර විබාගෙ එනව..ඒකට ගොඩක් වේගෙන් පාඩම් කරගෙන කරගෙන යනගමන්..හම්මෙ මෝලෙ නිකන් බර වෙලා වගෙ.. ටිකක් පාඩම් කරල අක්කලගෙ විඩියො එකක් බැලුවහම හිත නිවෙනව ❤. දැන් මේ විඩියෝ එක හතර වෙනි පාරට බලන මම 😂❤. තව ටික කාලෙකින් අක්කා කියන ටිකත් මට කියන්න පුලුවන් වෙයි මතකෙන් 😂❤.

  • @dehemiwathsala1133
    @dehemiwathsala11332 жыл бұрын

    ලස්සනයි අක්කියෝ සුරංගනාවියක් වගේ අද 😍🥰 අයියා එක්ක හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදු සරනයි 🤍🌼

  • @nethmi1027
    @nethmi10272 жыл бұрын

    genu lamayekge jiwitheta watinakamak dena kenek lebunama mulu jiwithema lassana wenawa 🥰oya godak wasanawanthai mage akkiyo♥️🌸

  • @rashisanka5951
    @rashisanka5951 Жыл бұрын

    Congratulations දෙන්නටම 🤩 අක්කී කොරියන් වලට ගෑනු ලමයි ගන්නවා අඩුයි කියන්නේ ඇත්තද.. අනේ අනිවා පුළුවන් වෙලාවක රිප්ලයි එකක් දාන්නකෝ 🥺

  • @user-kz6tl5qm3l
    @user-kz6tl5qm3l2 жыл бұрын

    ගස් අතර රෝස මලක් ඇවිදිනවා වගේ💕😍🌼

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka65282 жыл бұрын

    ගොඩ කාලෙකින් හරිම සතුටුයි අක්කා & අයියා..🥰 මග බලන් හිටිය video එකක්..❤️ Thank you soo much අක්කා & අයියා සිහින දේශයේ ලස්සන අපිත් එක්ක බෙදාගත්තට..😘❤️

  • @kavee_bbh5904
    @kavee_bbh59042 жыл бұрын

    අනී මාරම ලස්සනයි අක්කි & අයියා..🥰 ඔයලා දෙන්නට වගේම අපිටත් හුගාක් සතුටුයි 🥺💞💫☺️ තවත් ඉස්සරහට යන්න සුභපතනවා හදවතින්ම 😇 අක්කි මාරම ලස්සනයි බෝනික්කියක් වගේ 😋🤗💖 අයියාත් ලස්සන වෙලා..😍 හැමදාම ආදරෙන් ඉන්න.. අපිත් ආදරෙයි ඔය දෙන්නට ගොඩාක් 🤭💞❤️

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ... ආදරෙයි ❤️❤️❤️

  • @nethmidivyanjali8871
    @nethmidivyanjali8871 Жыл бұрын

    ගොඩක් සතුටුයි අපිටත් akki... හැමදාම sathutin inna....

  • @nhaisa6944
    @nhaisa6944 Жыл бұрын

    අනේ ඔයා දෙන්නා ඔහොම සතුටින් ඉන්නවා දකින්නත් ආසයි..හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.පරිස්සමින් ඉන්න💜️බුදු සරණයි!

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ... ආදරෙයි ... ඔයත් පරිස්සමින් ඉන්න❤️🥰

  • @jaykulathunga5725
    @jaykulathunga57252 жыл бұрын

    lovely video girl ////

  • @chaneeshanethmini9896

    @chaneeshanethmini9896

    2 жыл бұрын

    Jay akki

  • @jayanivirajini1426

    @jayanivirajini1426

    2 жыл бұрын

    0

  • @s.madushani3600

    @s.madushani3600

    2 жыл бұрын

    Jay Akka ❤

  • @sithmishihara9375

    @sithmishihara9375

    2 жыл бұрын

    Jayani akka 😊

  • @maleeshajayasekara2733

    @maleeshajayasekara2733

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya63662 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති මං බලන්න ආසම විඩියො තමයි අක්කාගෙයි අයියාගෙයි මේ විඩියො...ගොඩක් දවස් පාලුවෙන් හිටියේ බලපු විඩියො ආයේ ආයේ බල බලා 🙂❤ ගොඩක් ආදරෙයි අක්කාටයි අයියාටයි. දෙන්නාම පරිස්සමින් ඉන්න

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ... ආදරෙයි ❤️😍

  • @renuka243
    @renuka243 Жыл бұрын

    රෝස මලක් වගෙයි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න 🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺

  • @samadhinisansala4130
    @samadhinisansala4130 Жыл бұрын

    congratulation අක්කියෝ...අයියෝ .....❤️‍ හැමදාම ඉන්නවා ඔයාල එක්ක......place එකත් මාරම ලස්සනයි ......... ආදරෙයි ගොඩාරියක්.....

  • @btsarmygirlfernando7187
    @btsarmygirlfernando71872 жыл бұрын

    අක්කායි අයියා යි අද ගොඩක් ලස්සනයි ...💜කොරියාව ත් ගොඩක් ලස්සනයි 🇰🇷🇰🇷❤️....

  • @tharu_07
    @tharu_072 жыл бұрын

    අනෙව්....🥺 ඔයාලගෙ විඩියො එක එනකල් පුදුම ආසාවකින් හිටියේ 🥺.. කොරියාව ගැන දැන ගන්නම එහේ තියෙන ලස්සන විදින්න පුළුවන් එකම තැන ඔයාලගෙ චැනල් එක 💜.. විඩියො එක ගොඩාක් ලස්සනයි අක්කෙ අයියේ ... Congratulations 😘.. තවත් ඉස්සරහට යන්න අපි ඉන්නවා ඔයාලත් එක්ක ... වෙච්ච දෙවල් අමතක කරලා සතුටින් ඉමු 🥺😘💜... Thank you so much 😘☺️💜...

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි .... ආදරෙයි ❤️❤️❤️

  • @rashrush7099
    @rashrush7099 Жыл бұрын

    Woooow හැමදාම ඔහොම සතුටින් ඉන්න api dennath ලංකාවේ godak අමාරු kale unath සතුටින් innawa. Lassani dennama harima siriyawanthai. Bs.

  • @samarasinghashirangi1162
    @samarasinghashirangi116210 ай бұрын

    හරිම ලස්සනයි.ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි .❤❤❤

  • @chalaninilanka9128
    @chalaninilanka91282 жыл бұрын

    අනේ ඔයාල වීඩියෝ එකක් දානකම් හරිම ආසාවෙන් බලා හිටියේ 😍😍😍😍ගොඩක් ලස්සනයි 💞💞🤗🤗

  • @chethanaamali9297
    @chethanaamali92972 жыл бұрын

    Huga kalekin ayeth dennama hodin innawa prashna madin hamadema iwasan sathutin inna lassanam dennek asawen hitiye video eka balanna oyala dennage muna balanna ♥️♥️♥️ harima lassanaiiiii

  • @nadeeraabesekara8025
    @nadeeraabesekara8025 Жыл бұрын

    අනේ..ගොඩාක් ලස්සනයි අක්කේ අයියේ..හිතට මාර සතුටක් දැනෙනෙවා..video එක බලනකොට ඔයාලගේ හැම වැඩකටයුතුවලට හදවතින්ම සුබපතනවා...ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @gihansanjula8505
    @gihansanjula85052 жыл бұрын

    අක්කි බෝනික්කෙක් වගේ ලස්සනයි 😍🥰... අයියත් ලස්සනයි ඉතින් 🤗

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ... ආදරෙයි ❤️❤️❤️

  • @YThisaranie
    @YThisaranie2 жыл бұрын

    ගොඩක් දවසකට පස්සේ ලස්සන entry එකක්❤️❤️❤️💜💜💜❣️❣️❣️

  • @dinushikapiyumini2929
    @dinushikapiyumini29292 жыл бұрын

    වීඩියෝ එකක් එනකල් බලා ගෙන හිටියේ 😍😍😍😍😍😍

  • @nadeeshalakshan6200
    @nadeeshalakshan62002 жыл бұрын

    ලස්සන යි ගොඩක් ...ලොකේ පෙන්නවට ගොඩක් පින් ..සතුටින් ඉන්න බුදු සරණ යි ...

  • @meththanikappagoda
    @meththanikappagoda Жыл бұрын

    ඔයාලා විදින ජිවිතේ ගැන අවංකව සතුටුයි... ඒත් අපි🥺 කවදා මේ රටේ මේ දූකෙන් ගොඩ එන්න ද... හදිස්සිය කට බෙහෙත් ටිකක් නැති රටක් මේක... අපේ හීන දැන් නිකන් ම දිය වෙලා ගිහිල්ලා... ඉගෙන ගෙන වාහනයක් ගන්න හීන දැකපු අයගේ දැන් ලොකුම හීනේ petrol ටිකක් හොයාගන්න එක... අපිව කෑවා මේ පාලකයෝ... 🥺 ලෙඩක් දුකක් වෙයිද කියලා හිතට බයයි...එහෙම උනොත් හොයාගන්න බෙහෙත් නෑ. 🥺 ඒ අතින් ඔයාලා සෑහෙන පින් කරලා...කවදාවත් ඇත්ත ට සිද්ද නොවුනත් සිතුවිලි වලින්වත් ඔයාලා දැන් අපි ඉන්න තැනට වැටෙන්න එපා... කොහොම උනත්, අයියා ටයි අක්කටයි දෙන්නා ටම බුදු සරණයි💓💞💖💗🥰

  • @sithu-uf8bj
    @sithu-uf8bj2 жыл бұрын

    මගෙන් උණුසුම් සුබ පැතුම් ...ගොඩක් ආදරෙයි...❤️❤️❤️❤️👍👍👍👍

  • @ch3llo870
    @ch3llo8702 жыл бұрын

    Finally 😮‍💨😚💕. Love you akki and ayya 🌀.

  • @taetae5202
    @taetae5202 Жыл бұрын

    ජිවිතෙ විදින මිනිස්සු ❤️ ගොඩක් ලස්සනයි video එක 😍

  • @navodhyapawani8359
    @navodhyapawani8359 Жыл бұрын

    මේ වීඩියෝ එක හරිම ලස්සනට කරලා තියෙනවා

  • @wishmisandeepa4375
    @wishmisandeepa43752 жыл бұрын

    අක්කි අද හරිම ලස්සනයි 💞 .. මං ආසම අක්කිගෙ කොන්ඩෙට 😍😍 පුළුවන් නම් කොන්ඩෙට කරන treatment ගැන වීඩියෝ එකක් කරන්නකො 😐😐 ආදරෙයි දෙන්නටම 💝💝

  • @binurimaleesha347
    @binurimaleesha3472 жыл бұрын

    අම්මෝ විඩියෝ එකේ ලස්සන . 🇰🇷💜️ තව විඩියෝ එකක් ඕනේ විගහටම 🇰🇷🇰🇷💜️💜️

  • @renuka243
    @renuka243 Жыл бұрын

    Woow සුන්දර දවසක් වෙවා 🙏🌷 දෙන්නාටම හරිම ලස්සනයි . තෙරුවන් සරණියි

  • @kanishkasrimal6246
    @kanishkasrimal6246 Жыл бұрын

    ලස්සනයි අක්කේ අයියේ . ඔයාලට සුබ පැතුම් 🎉️🎉️🌷🌹

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu.2 жыл бұрын

    අනාහ් ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි අක්කි... 😍❤️😍😍😍😍

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin92302 жыл бұрын

    Ane goda kalekin akkiyo denna parissamen inna ohoma videos hemadama danna apita balanna adarei dennatama.😊❤️

  • @photographylovergirl3000
    @photographylovergirl30002 жыл бұрын

    ගොඩක් ලස්සනයි Video එක ❤😍

  • @tmkul3672
    @tmkul3672 Жыл бұрын

    සතුටින් ඉන්න හැමදාම....

  • @lakshigirl309
    @lakshigirl309 Жыл бұрын

    අක්කි Actress කෙනෙක්ටත් වඩා ලස්සනයි 🥺❤️🥺

  • @isankamadushani3407
    @isankamadushani3407 Жыл бұрын

    Lassnai Akki oyala denna m 💐💖 oyala giypu place ekth harima lassnai... Congratulations Akkiyoooo❤️ බුදු සරණයි.. පරිස්සමින් ඉන්න

  • @rumalimaleesha8716
    @rumalimaleesha8716 Жыл бұрын

    ගොඩක් දවසකින්😍 මේ වීඩියෝ එකත් අනිත් ඒව වගේම ලස්සනයි.❤️

  • @hansanibhagya4499
    @hansanibhagya44992 жыл бұрын

    විඩියෝ එකත් ලස්සනයි...අක්කායි අයියායි ලස්සනයි

  • @maleeshatharunethu4257
    @maleeshatharunethu4257 Жыл бұрын

    Congratulations akki &aiya 🥳දෙන්නම හරිම ලස්සනයි ...❤️❤️ good luck 💕

  • @everything2055
    @everything2055 Жыл бұрын

    හරිම ලස්සනයි. Congratulations 😗😗😗😗

  • @loveyourself6450
    @loveyourself6450 Жыл бұрын

    Congratulations අක්කී and අයියා. ඔයල්ල දෙන්නම හරිම ලස්සනයි

  • @nethuu7224
    @nethuu7224 Жыл бұрын

    මැනික ඔයානම් සුරංගනාවියක් වගේ අයියත් ලස්සනයි ❤️🌸🌿

  • @chalani3980
    @chalani39802 жыл бұрын

    අක්කි අද සුරංගනාවියක් වගේ😚😚.අදත් විඩියො එක මාරම ලස්සනයි .ආදරෙයි අක්කී....අයියත් අද ගොඩක් ලස්සනයි.ඔයලා දෙන්නම් අද ගොඩක්ම ලස්සනයී....😚😚

  • @vishvish4625
    @vishvish4625 Жыл бұрын

    ගොඩාක් දවසකින් අක්කා❤️අයියා අක්කා තවත් ලස්සන වෙලා😍❤ සතුටින් ඉන්න බුදු සරණයි

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Жыл бұрын

    දෙන්නාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @ajithsusantha8576
    @ajithsusantha85762 жыл бұрын

    ගොඩක් ලස්සනයි අක්කයි අයියයි🤩❤ වීඩියෝ එක ගොඩක් ලස්සනයි 🤩🤗පරිස්සමින් ඉන්න ❤බුදුසරණයි❤

  • @stadywithshashi7817
    @stadywithshashi78172 жыл бұрын

    රෝස පාට ඇදුම හරිම ලස්සනයි අක්කට ❤️🌼 ඇත්තටම අක්කා නම් සුරංගනාවියක් වගේ 🧚කොරියාවෙ ඉන්න ලංකාවේ සුරංගනාවී. ආදරෙයි හැමදාමත්. අක්කයි, අයියයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ... ආදරෙයි ❤️❤️❤️

  • @stadywithshashi7817

    @stadywithshashi7817

    Жыл бұрын

    @@sameeandsandu9798 ❤️❤️❤️

  • @t.h.manukitharundisewwandi5781
    @t.h.manukitharundisewwandi57812 жыл бұрын

    හරි ම සතුටුයි අක්කි සහ අයියා

  • @nethmiperera3644
    @nethmiperera3644 Жыл бұрын

    හරිම ලස්සනයි video eka 👌👌✌️✌️🥰🥰

  • @dinushikasewwandi471
    @dinushikasewwandi4712 жыл бұрын

    Wow❤️ඔය දෙන්නගේ වීඩියෝ එකක් බැලුවත් ඇති සතුටු වෙන්න ❤️ Thank you so much අපිවත් කොරියාවේ ලස්සන තැන් බලන්න එක්කන් යනවට😘💜

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ආදරෙයි ❤️❤️❤️

  • @blackpinkbts4027
    @blackpinkbts4027 Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක රැදි ඉන්නවා ❤️❤️

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 Жыл бұрын

    ලස්සනයි akkiyo dennama .සතුටින් enna ❤️

  • @mashi9224
    @mashi9224 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ අක්කියෝ වීඩියෝ එකක් දානකල්❤️

  • @ShawnStevens2007
    @ShawnStevens2007 Жыл бұрын

    මං දැකපු හොඳ ම KZread Channels වලින් එකක් ...❤️❤️ සුබ පැතුම් අයියේ අක්කේ 😊❤️💫

  • @gayanimadhushika6654
    @gayanimadhushika66542 жыл бұрын

    අම්මෝ අක්කි බබෝ කොහෙද මෙච්චර දවසක් හැන්ගිලා හිටියෙ. පාලුවෙන් අප්ප හිටියෙ ඔයාල දෙන්නගෙ වීඩියෝ නැති නිසා...🙁🙁 දැන් කමක් නෑ අයේ අක්කි ආවනෙ... රෝස මලක් වගෙ ලස්සනයි ගවුම ඇන්දාම....😍😍 බුදු සරණයි ඔය දෙන්නටත් පරිස්සමෙන් සතුටින් ඉන්න ....😘❤️😘❤️

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k Жыл бұрын

    අනෙ අක්කි ඔයා සුරංගනාවියක් වගේ.. හරිම ලස්සනයි..❤❤😘 අයියයි ඔයයි දෙන්න ම ගොඩක් ලස්සනයි...... හැමදාම ඔය වගේ ම සතුටින් ඉන්න.. පපරිස්සමින් ඉන්න.. බුදු සරණයි.. gos bless both you..❤❤

  • @harshanirathnayake1077
    @harshanirathnayake1077 Жыл бұрын

    ලස්සනයි අක්කි. ඔය දෙන්නාට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.

  • @user-sz3bd1im9o
    @user-sz3bd1im9o Жыл бұрын

    Akki thawath lassana wela..congratulations aiyatai akkkitai dennatma

  • @wasanthafernando3907
    @wasanthafernando39072 жыл бұрын

    හයි කොරියන් බෝනික්කි අක්කා අදත් මාරම ලස්සනයි 😊 බුදු සරණයි ☸️ ජේසු පිහිටයි ✝️

  • @anuharshi2056
    @anuharshi2056 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියා අක්කී දෙන්නම.. ❤ සතුටින් ඉන්න හැමදාමත් 😍

  • @rashminimesha6643
    @rashminimesha6643 Жыл бұрын

    Congratulations akki and aiya❤️❤️😘😘 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️

  • @slKshor
    @slKshor2 жыл бұрын

    Math dn akki කොරියන් vibage karana gamn inne..thawa tika dawasakin oheta enawa math akki ada ගොඩක් ගොඩක් lassaei ආදරෙයි .godak..bs පරිස්සමෙන් inna akki aiya❤️❤️❤️

  • @nancy660
    @nancy6602 жыл бұрын

    අම්මො ඔය 2na අපි හිටුවා ආයෙ video updates කරන්නේ නැති වෙයි කියලා🥲 ඇට්ටටම අක්කියෝ ගොඩක් පාලුවෙන් හිටියේ ඔය 2නා natuwa😪😪

  • @morningdew5262
    @morningdew5262 Жыл бұрын

    ආදරෙයි අක්කි & අයියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...🌹🌹😍😍😘😘

  • @maduwanthikulasekara7736
    @maduwanthikulasekara77362 жыл бұрын

    අක්කි ගිය තැනයි අක්කියි හරිම ලස්සන යි

  • @chandaniramyalatha2379
    @chandaniramyalatha2379 Жыл бұрын

    අනී අක්කි බෝනික්කියක් වගේ ❤️🥰,අයියත් ගොඩාක් ලස්සනයි 🥰❤️

  • @nethminisewwandi9272
    @nethminisewwandi92722 жыл бұрын

    අනේ අක්කි අපිට ඔහෝම ජිවිතයක් කවදා ලැබෙයිද දන්නේ නැහැ මං දැන් අවුරැදු 19ක් වෙන්නෝ අක්කි එත් තාම A/L වත් කරන්න හම්බ වුනේ නැහැ අක්කි තමා exm එකට හරියට දිනවත් නැහැ අනේ මන්දා ඉතිං all the best akki

  • @EANAnu
    @EANAnu Жыл бұрын

    😘🥰අම්මො ලස්සනයි අක්කි මැණිකහ්. ඔයල දෙන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ...❤️ආදරෙයි 😁... ත අලුත් විඩියො එකක් ඔනි🥰

  • @subodhaekanayaka7355
    @subodhaekanayaka7355 Жыл бұрын

    Harima lassanai akki😍😘 congratulations 😘😘😘 පරිස්සමෙන් inna dennama

  • @nimnadulanjani9512
    @nimnadulanjani95122 жыл бұрын

    අක්කි ඔයා හරිම ලස්සනයි මැනික 😘💕

  • @boyboy-tl4rq
    @boyboy-tl4rq Жыл бұрын

    ඔයා දෙන්න ගොඩාක් වාසනාවන්තයි අක්කියි අයියයි ඉස්සරහටත් ගොඩාක් සතුටින් ඉන්න ඕනි , ලන්කාවෙ ඉන්න අපේ (මගේ ) දැන් ලොකු හීනයක් වෙන රටකට ගිහින් සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani64992 жыл бұрын

    සුබ පැතුම් අයියා ❤️ අක්කා 💜️

  • @chathurangasampath6672
    @chathurangasampath6672 Жыл бұрын

    Lassanai nangi oyala.hamadama sathutinma inna.budu saranai

  • @prabathsanjeewani4442
    @prabathsanjeewani44422 жыл бұрын

    ලස්සනයි අක්කියෝ 💜️💜️

  • @blackdragon7044
    @blackdragon70442 жыл бұрын

    Lassana video ekk akki ayya❤️e parisaraya wagema oya dennath lassani ane akki cute ane🥺❤️

  • @Yoshinigunasekara8182
    @Yoshinigunasekara81822 жыл бұрын

    Godak lassanai akke dennama parissamen sathutun inna.🌹🌹

  • @yohanbaba3596
    @yohanbaba3596 Жыл бұрын

    ගොඩක් දවසකින් ...ජේසු පිහිටයි දෙන්නටම 😍😍😍😍

  • @Madhushanidulanjana7
    @Madhushanidulanjana72 жыл бұрын

    අද අක්කි බෝනික්කියක් වගේ ❤️ ගොඩක් ලස්සනයි ❤️ පාලුවෙන් හිටියේ අක්කිගෙයි අයියගෙයි වීඩියෝ නැතුව 🥺 අක්කි අයියයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    Godakkk isthuthiii patiyoo.. Adareiii ❤️❤️

  • @RS20223
    @RS202232 жыл бұрын

    අම්මෝ බලාගෙන හිටියේ unbox කරනකන් 🙈🙈🙈❤️❤️🌷🌷 congratulations akki and ayiyaa 🌷❤️

  • @sahantheekshana8120
    @sahantheekshana81202 жыл бұрын

    ජේසු පිහිටයි දෙන්නටම ❤️ පරිස්සමින් අයියයි අක්කයි දෙන්නම ආදරෙයි ❤️🇰🇷😘

  • @isuru5967
    @isuru59672 жыл бұрын

    අක්කගෙයි අයියගෙයි ලස්සන🥰පරිස්සමින් ඉන්න අක්කයි අයියයි😊❤️

  • @armygirl4087
    @armygirl40872 жыл бұрын

    Akki ada oya lassanai

  • @bimalkavidyarathna2855
    @bimalkavidyarathna2855 Жыл бұрын

    හුග කාලෙකින් ඔයාලගෙ අලුත්ම අලුත් වීඩියෝ එකක් බැලුවෙ අද මට මාර සතුටුයි 💖💖

  • @sachi5439
    @sachi54392 жыл бұрын

    අක්කයි අයියයි ගොඩාක් ලස්සන වෙලා...හැමදාමත් සතුටින් ඉන්න....💗💗💗

  • @annaham8627
    @annaham86272 жыл бұрын

    Hapoi huga kalekin oyalawa denna dakke🤩aththatama video eka marama lassnai. Akki godak lassnai👌😘💕💕💕

  • @sesandidisara2408
    @sesandidisara2408 Жыл бұрын

    ගොඩ කාලෙකින්😇 අක්කි ලස්සනයි❤️😊

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka60702 жыл бұрын

    Ambo akki davas kiyala balan hitiyada ❤️❤️❤️💕

  • @malisumi4046
    @malisumi4046 Жыл бұрын

    Dennama lassani 😍 දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ...ගොඩක් මහන්සි වෙලා ආපු ගමන අද සාර්ථක වෙලා සතුටින් ඉන්න 😘❤️

  • @user-xh9rr2yf9g.
    @user-xh9rr2yf9g. Жыл бұрын

    බුදු සරනයි අක්කියෝ😊 all the best

  • @sacrazyarmy8349
    @sacrazyarmy83492 жыл бұрын

    අනේ අක්කියෝ ගොඩ කාලෙකින් ...🥺🥺...ඔයාලගේ video ekk බලන්නෙ නැති ව ඔයාලව දකින්නෙ නැති ව ගොඩක් දුකෙම් හිටියේ .හැමදාම youtube එද්දී ඔයාලව මතක් උනා..🥺🥺❤️...මේ notification ek දකිද්දී හරිම සතුටක්....ආවෙ .. මගේ අක්කා අය්යා video ekk දාල කියලා ..❤️❤️comment ekk දාන්න video එක ඉවර වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ..❤️❤️😂..අද video ek හරිම ලස්සන යි....ලංකාවේ මේ වගේ අමාරු කාලෙක තියෙද්දි මේ වගේ video ekk දකිද්දී හරිම නිදහසක් දැනුනේ ..ඔයාලට ගොඩක් ස්තූතියි .අපි ව මේම සතුටු කරනවට..ඔයාලගේ සතුටත් දිනෙන් දින වැඩි වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ❤️❤️🙆..ඒ වගේ හරිම ආඩම්බරයි ඔයාල ඉන්න තැන ගැන ...ගොඩාක් මහන්සි වෙන්න ඇති ..ඒත් ඔයාල ඒ මහන්සියේ ප්‍රතිඵල ය නිහතමානී ව භුක්ති විදිනවා..මාත් දවසක එනවා korea ..ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...ආදරෙයි ඔයාලට ගොඩාක් ..❤️❤️

  • @sameeandsandu9798

    @sameeandsandu9798

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි පැටියෝ...ඔයාගේ කොරියන් හීනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා සුභ පතනවා ... ආදරෙයි ❤️❤️❤️

  • @sacrazyarmy8349

    @sacrazyarmy8349

    Жыл бұрын

    @@sameeandsandu9798 ❤️❤️❤️

Келесі