A/L ගොඩදාගන්න මං වැඩ කරපු විදිය | හැමදේම සරලව පාඩම් කරගන්නේ මෙහෙමයි | Effective Method

Hi Friends,
ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් A/L exam එකට කොහොමද හරිම ලේසියෙන් පාඩම් කරගන්නේ කියලා දැනගන්න වගේම සංකීර්ණ පාඩම් සරලව පාඩම් කරගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම ගැනත් දැනගන්න. ඉතින් දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා. මගේ විඩියෝවලට ඔයාලා කැමතිනම් Like කරලා Comment එකකුත් දාන්න. Enjoy this Video..Byee Byee...
Hi Friends,
In today's video, you can learn how to study for the A/L exam very easily and learn about the methods that can be used to study complex lessons easily. So I cordially invite you all to continue to be with me. If you like my videos, please like and leave a comment. Enjoy this Video...Bye Bye

Пікірлер: 93

  • @methmenimaheesha9893
    @methmenimaheesha989323 күн бұрын

    ගොඩක් වටින vedio එකක් 😍❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    Thank you dr🥰❤️

  • @Chocogirl-2007
    @Chocogirl-200723 күн бұрын

    අක්කියෝ ඔයානම් සුපිරියි මේ වගේ study vlogs ගේන්න තවත් ඔයාගේ වැඩ හරි ම ලස්සනයි පිලිවෙලයි ආස හිතෙනවා මේ වීඩියෝ එකත් මරු අක්කියෝ ❤❤❤❤❤❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    Thank you Nangiyo🥰❤️

  • @bhanuilangasinghe8818
    @bhanuilangasinghe881823 күн бұрын

    Great

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    Thank you 😇

  • @Zhji823
    @Zhji82315 күн бұрын

    Akke thawa vibaget masa 4k wage thiyenne paya kiyk,kohomd wada krnn one ❤

  • @inokasubasinghe1956
    @inokasubasinghe195619 күн бұрын

    7 වසරේ දී tern test එකට පාඩම් කරපු විදිය ගැන video එකක් දාන්නකෝ

  • @Studywithsaravi

    @Studywithsaravi

    19 күн бұрын

    @@inokasubasinghe1956 ඔය කාලෙදි සැහැල්ලුවෙන් පාඩම් කරන්න..තව ඉස්සරහට තමා ඔයා හොඳටම මහන්සි වෙලා පාඩම් කරන්න ඕනි..ඒ නිසා ලොකුවට හිතන්න එපා..🥰❤️

  • @AchiniUpeksha-r3b

    @AchiniUpeksha-r3b

    5 күн бұрын

    anna eki

  • @duleeartcraft
    @duleeartcraft20 күн бұрын

    😍😍

  • @Studywithsaravi

    @Studywithsaravi

    20 күн бұрын

    @@duleeartcraft ❤️❤️

  • @user-imasha
    @user-imasha24 күн бұрын

    👍❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    🥰❤️

  • @sanjeewanithennakoon-rx2tj
    @sanjeewanithennakoon-rx2tj25 күн бұрын

    😍😍😍😍

  • @Studywithsaravi

    @Studywithsaravi

    25 күн бұрын

    ❤️🥰

  • @chamodianuththara5889
    @chamodianuththara588919 күн бұрын

  • @Studywithsaravi

    @Studywithsaravi

    18 күн бұрын

    @@chamodianuththara5889 ❤️❤️

  • @pavanivihanga
    @pavanivihanga24 күн бұрын

    ❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    24 күн бұрын

    ❤️🥰

  • @wiharshana
    @wiharshana25 күн бұрын

    ❤❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    25 күн бұрын

    ❤️🥰

  • @ANURUDDHIKAMADUSHANI
    @ANURUDDHIKAMADUSHANI12 күн бұрын

    අක්කි වැඩ කරලා තියන විදිහ මාරම පිලිවෙලයි ..video එකත් ලස්සනයි අක්කි ❤️😇අක්කි කරන subject තුනමයි මාත් කරන්නෙ 2025 A/l💫😇

  • @Studywithsaravi

    @Studywithsaravi

    12 күн бұрын

    @@ANURUDDHIKAMADUSHANI thank you nangii...🤗❤️❤️

  • @utharasubhasingha3431
    @utharasubhasingha343123 күн бұрын

    ❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    ❤️❤️

  • @Takshi166
    @Takshi16625 күн бұрын

    😘😘❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    25 күн бұрын

    ❤️🥰

  • @laknihaseka498
    @laknihaseka49823 күн бұрын

    අක්කා මං 2024A/L අක්කා කරපු විශයන්ම තමයි මාත් කරන්නෙ ...💜️ අනේ ගොඩක් ස්තුතියි අක්කේ... පාඩම් කරන්න ඔන විදිහ ගැන අලුත් අදහස් වගේම ආස හිතුණා...💜️🙏👩‍❤‍💋‍👩

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    Thank you nanga..hodta pdm krla hoda result ekk gnna..❤️🥰

  • @Zhji823
    @Zhji82315 күн бұрын

    අක්කෙ geography walt wenama video ekak oneee ❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    15 күн бұрын

    @@Zhji823 aniwaren gennm..❤️😇

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u21 күн бұрын

    Akki sinhala padam කරන්නේ කොහොමද කියලා viedo එකක් ගේන්න ❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    21 күн бұрын

    @@user-gu6th1bl3u ඔයාට ඕනි සාහිත්‍යද ව්‍යාකරණද...දෙකමද😇

  • @user-gu6th1bl3u

    @user-gu6th1bl3u

    21 күн бұрын

    දෙකම

  • @Studywithsaravi

    @Studywithsaravi

    21 күн бұрын

    @@user-gu6th1bl3u hari nanga🥰

  • @priyanganigunawardena2775
    @priyanganigunawardena27755 күн бұрын

    Akke geography short note ටික දෙන්න පුළුවන් ද

  • @Studywithsaravi

    @Studywithsaravi

    4 күн бұрын

    Puluwan..Mn community post ekk dala athi..eke group link eka tiyenwa..join wenna

  • @HirushaChamoth-gl5bf
    @HirushaChamoth-gl5bf7 күн бұрын

    Akka 0/l valata vadakarapu hati video ekak dannako

  • @Studywithsaravi

    @Studywithsaravi

    7 күн бұрын

    @@HirushaChamoth-gl5bfhri mn blnnm..👍

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by24 күн бұрын

    Akki ethakota genaral english and common test ekata kohomada lasthi une❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    Commen test eka qwama mta mthk une GIT exam eka..Sry nanga..GIT exam eka thibbe na..common test ekatnm past paper hoyagnna puluwan..General englishwalta clz ekkt giya nango😁❤️

  • @thishumi5959
    @thishumi595919 күн бұрын

    Akke මම 2026 AL . මම තෝරගෙන ඉන්නෙ Logic, Sinhala, History, මේ විෂයන් වල z core එක හොඳයි නේද අක්කේ, law faculty යන්න.

  • @Studywithsaravi

    @Studywithsaravi

    19 күн бұрын

    @@thishumi5959 ඔව් නංගී..🤗

  • @SomalathaGamage-k9u
    @SomalathaGamage-k9u16 күн бұрын

    Akki mama 2026 al mamath Geo karanawa akke ae subject aeka lesida

  • @Studywithsaravi

    @Studywithsaravi

    16 күн бұрын

    @@SomalathaGamage-k9u ow nangi..hriyta piliwelata wada kragattoth e subject eka lesi..🥰🤗

  • @PremawathiPrema-uw4nq
    @PremawathiPrema-uw4nq13 күн бұрын

    Padam karanna lesi krama tikak kiyala dennako plz akkiyo

  • @Studywithsaravi

    @Studywithsaravi

    13 күн бұрын

    @@PremawathiPrema-uw4nq Mn use karapu lesi krama dala tiyenawa nangoo...thawa vedio aran ennmko🤗

  • @Nethmi_Nadeesha
    @Nethmi_Nadeesha11 күн бұрын

    Akkoo 🥺 sinhala wala උදෘත ටික දෙන්න පුලුවන්ද පුරාතන ගද්‍යයි නාට්‍යයි 🥺

  • @Studywithsaravi

    @Studywithsaravi

    11 күн бұрын

    @@Nethmi_Nadeesha puluwan..group ekta add wenna nangi..mn post eke dala athi🤗

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u21 күн бұрын

    අක්කේ oya sinhala valta gatta amatara poth vala nam tika kiyannako😊

  • @Studywithsaravi

    @Studywithsaravi

    21 күн бұрын

    @@user-gu6th1bl3u mn vedio eke dala tiyenwa patto..❤️ e tika tama gatte

  • @Studywithsaravi

    @Studywithsaravi

    21 күн бұрын

    @@user-gu6th1bl3u mn vedio eke dala tiyenwa nango..❤️

  • @ChethanaKumari
    @ChethanaKumari22 күн бұрын

    Akke math krnne oya karapu subject tikamai mn me 2024 thmy A/L karnne😊

  • @Studywithsaravi

    @Studywithsaravi

    22 күн бұрын

    @@ChethanaKumari Hodta padm krla best result ekk gnna nangi..❤️

  • @ChethanaKumari

    @ChethanaKumari

    21 күн бұрын

    Hri akke thank you❤

  • @dhoniya____dancesteps5987
    @dhoniya____dancesteps598714 күн бұрын

    Geo short note tika denna pulwnd akke

  • @Studywithsaravi

    @Studywithsaravi

    14 күн бұрын

    @@dhoniya____dancesteps5987 dennm nangi..❤️

  • @dhoniya____dancesteps5987

    @dhoniya____dancesteps5987

    14 күн бұрын

    @@Studywithsaravi wtsp nu ek dnnko akke

  • @Studywithsaravi

    @Studywithsaravi

    14 күн бұрын

    @@dhoniya____dancesteps5987 mn community post ekk dala tiyenawa..eke group ekata join wennako danata..😇

  • @dhoniya____dancesteps5987

    @dhoniya____dancesteps5987

    14 күн бұрын

    @@Studywithsaravi thanks akka

  • @Studywithsaravi

    @Studywithsaravi

    14 күн бұрын

    @@dhoniya____dancesteps5987 welcome nangi❤️

  • @KasuniMadushika-x9hsfg
    @KasuniMadushika-x9hsfg13 күн бұрын

    අනේ අක්කි telegram group ekk hdannakooo🌹❤️

  • @Studywithsaravi

    @Studywithsaravi

    13 күн бұрын

    @@KasuniMadushika-x9hsfg telegram mn use krnne na nanga..Whatsapp group ekk hadala tiyenne..😇

  • @KasuniMadushika-x9hsfg

    @KasuniMadushika-x9hsfg

    12 күн бұрын

    Link eka danko wattsap group eke

  • @Studywithsaravi

    @Studywithsaravi

    12 күн бұрын

    @@KasuniMadushika-x9hsfg community post ekk dala tiyenne..eke link eka tiyenwa🤗

  • @priyankaniroshini3531
    @priyankaniroshini353122 күн бұрын

    Sinhala notes denna puluwnda akke 😢

  • @Studywithsaravi

    @Studywithsaravi

    22 күн бұрын

    @@priyankaniroshini3531 vedio eke mn dala tiyenwane❤️🥰

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u23 күн бұрын

    District rank eka z core aka mokadda

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    Rank - 43 Z score- 1.77😇

  • @EnuriWathmali-kh3yw
    @EnuriWathmali-kh3yw18 күн бұрын

    Akkege o/ l result kohomada akke

  • @Studywithsaravi

    @Studywithsaravi

    18 күн бұрын

    @@EnuriWathmali-kh3yw A8B1 Nanga..❤️

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u23 күн бұрын

    University eka mokadda

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    Gampaha Wickramarachchi University of Indigenous Medicine

  • @Uresha_
    @Uresha_20 күн бұрын

    අක්කි මට සිංහල වල අක්කා ලියලා තියෙන සිලබස් එක දෙන්න පුලුවන් ද

  • @Studywithsaravi

    @Studywithsaravi

    20 күн бұрын

    @@Uresha_ ඒ කිව්වෙ නංගා..

  • @Uresha_

    @Uresha_

    20 күн бұрын

    අක්කා සිංහල වල පාඩම් ඔක්කොම ටික ලියාගෙන තිබුනෙ..ඒක මටත් දෙන්නකො

  • @Studywithsaravi

    @Studywithsaravi

    20 күн бұрын

    @@Uresha_ දෙන්නම් නංගා..සිංහල විෂය පාඩම් කරගන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එන්නම්..🤗එතකොට ඔයාට ඒ ටික ගන්න පුලුවන් ඒකෙන්..

  • @Uresha_

    @Uresha_

    20 күн бұрын

    @@Studywithsaravi Ane haa akkiyo 💗🫶

  • @PremawathiPrema-uw4nq
    @PremawathiPrema-uw4nq13 күн бұрын

    Akki whatsappp group ekak hadamuko

  • @Studywithsaravi

    @Studywithsaravi

    13 күн бұрын

    @@PremawathiPrema-uw4nq hadala tiyenne nangi..community post ekk dala athi mn..blnnko😇

  • @Ishuwithinarya
    @Ishuwithinarya22 күн бұрын

    Hello dear just subscribed from PNG join with us .🫶🏻nice vlog and keep it up

  • @Studywithsaravi

    @Studywithsaravi

    22 күн бұрын

    @@Ishuwithinarya thank you😇

  • @kavindyanethmini9088
    @kavindyanethmini908823 күн бұрын

    ❤❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    23 күн бұрын

    🥰❤️

  • @Sathya2540
    @Sathya254022 күн бұрын

    ❤❤❤

  • @Studywithsaravi

    @Studywithsaravi

    22 күн бұрын

    @@Sathya2540 ❤️🥰

  • @Dreamchaser25al
    @Dreamchaser25al25 күн бұрын

    🥰❤️

  • @Studywithsaravi

    @Studywithsaravi

    25 күн бұрын

    ❤️🥰

  • @Nethmi_Nadeesha
    @Nethmi_Nadeesha11 күн бұрын

    Akkoo 🥺 sinhala wala උදෘත ටික දෙන්න පුලුවන්ද පුරාතන ගද්‍යයි නාට්‍යයි 🥺

  • @Studywithsaravi

    @Studywithsaravi

    11 күн бұрын

    @@Nethmi_Nadeesha dennm nangii🤗

  • @creationswithme7710
    @creationswithme771017 күн бұрын

    ❤️🥰

  • @Studywithsaravi

    @Studywithsaravi

    17 күн бұрын

    @@creationswithme7710 ❤️😍

Келесі