ශ්‍රී දළදා මාළිගාවේ දවසක් | A day at Temple of Tooth Relic |

ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
ශ්‍රී දළදා මාළිගාව
දළදා මාළිගාව පිහිටා ඇති නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ. Copied ✍🏻
#sridaladamaligawa#kandy#travel#viral#foryou#sridalada

Пікірлер: 63

  • @heartykaiz
    @heartykaiz27 күн бұрын

    Nice mchn❤

  • @sasinikulasooriya9326
    @sasinikulasooriya932627 күн бұрын

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @isurusaranga2352
    @isurusaranga235227 күн бұрын

    ❤❤

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @anjanaheshan798
    @anjanaheshan79827 күн бұрын

    ❤❤❤

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @user-qg1em8xy8k
    @user-qg1em8xy8k27 күн бұрын

    🙏🙏💐

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @yasankilankika948
    @yasankilankika94827 күн бұрын

    😍😍🙏

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @SarathRanasinghe-dl8si
    @SarathRanasinghe-dl8si27 күн бұрын

    Supiriyak ayiya ❤

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @IndikaRansinghe
    @IndikaRansinghe23 күн бұрын

    Nice❤

  • @thilananusha1578
    @thilananusha157827 күн бұрын

    Adoo digatama karagena yamn tharuka 🔥🖤

  • @nalakadilshan6460
    @nalakadilshan646026 күн бұрын

    Niyamai bro

  • @Inksa11.11
    @Inksa11.1127 күн бұрын

    Beautiful video 👍🏼 good job💐

  • @Tagi02
    @Tagi0227 күн бұрын

    Wasi ptyooo❤

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

    ❤🥺

  • @LahiruMBandara
    @LahiruMBandara27 күн бұрын

    Goodluck my❤

  • @lahirugayan9745
    @lahirugayan974527 күн бұрын

    Keep it up dude💚👊

  • @danithsasindu9895
    @danithsasindu989527 күн бұрын

    muna pennala ekak karamu

  • @IroshaniDasanayaka
    @IroshaniDasanayaka27 күн бұрын

    💞

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @gumsaravishwajith6789
    @gumsaravishwajith678927 күн бұрын

    ❤💪⚓️

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @MaduSamarakoon-m3z
    @MaduSamarakoon-m3z27 күн бұрын

    ❤😍

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @tharushijayarathne6926
    @tharushijayarathne692627 күн бұрын

    😍💕

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @punsarayasasmithuranga7408
    @punsarayasasmithuranga740827 күн бұрын

    🥺❤️ Maru

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @kesharalakshan3202
    @kesharalakshan320227 күн бұрын

    Nice

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

    Thanks❤️

  • @NIWANJANA2009
    @NIWANJANA200927 күн бұрын

    🙏😍

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @nimeshkumara4379
    @nimeshkumara437927 күн бұрын

    Congratulations sudda❤

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @chamodikavindya4052
    @chamodikavindya405227 күн бұрын

    🥺💞🙏

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

    💝

  • @nalakadilshan6460
    @nalakadilshan646026 күн бұрын

    Music ekt copyright wadun nene නේද

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d27 күн бұрын

    Adoo room no :- 109 mathakada bosa?👽

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

    Ammo❤

  • @malharadilmin1448
    @malharadilmin144819 күн бұрын

  • @umangayatawara8365
    @umangayatawara836527 күн бұрын

    ❤❤

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @GayanMihiranga-f6k
    @GayanMihiranga-f6k26 күн бұрын

  • @DevindaGayan-jj9kp
    @DevindaGayan-jj9kp27 күн бұрын

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @dinush_thenuka
    @dinush_thenuka27 күн бұрын

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @user-ly2pz5gf6d
    @user-ly2pz5gf6d27 күн бұрын

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @SewmiRanathunga
    @SewmiRanathunga27 күн бұрын

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @DevindaGayan-jj9kp
    @DevindaGayan-jj9kp27 күн бұрын

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @throwdownswithpraviya
    @throwdownswithpraviya27 күн бұрын

    ❤️

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @Danumatayamak9
    @Danumatayamak927 күн бұрын

    ❤❤

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

  • @sharikaarachchi2193
    @sharikaarachchi219327 күн бұрын

  • @_kevin_vlogs

    @_kevin_vlogs

    27 күн бұрын

Келесі