උසම එක මේකද? උස අඩි අසූ 82 ලංකාවේ උසම වෙසක් තොරණ පානදුරේ - World Tallest Vesak Pandol (Thorana)

උස අඩි 82 සහ පළල අඩි 85 වන මෙම තොරණ එතෙක් මෙතෙක් ලංකාවේ ඉදිකර ඇති විශාලතම මෙන්ම උසම වෙසක් තොරණ ලෙසද ගිනස් වාර්තාවකට හිමිකම් කීමට සූදානම් බව පැවසේ. මේ ඉදිකිරීම සඳහා පුවක් ගස් 400කට අධික ප්‍රමාණයක් යොදාගෙන ඇති අතර විදුලු බුබුළු එක් ලක්ෂ දසදහසක් පමණ යොදා ගෙන ඇත.
පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය විසින් වර්ෂ 2024 වෙසක් පොහොය වෙනුවෙන් මෙම තොරණ ඉදිකර තිබේ .
With a height of 82 feet and a width of 85 feet, this pandal is said to be ready to claim a Guinness record as the largest and tallest Vesak pandal built in Sri Lanka so far. More than 400 date palm trees have been used for this construction and about 100,000 light bulbs have been used.
Panadura United Common Market Buddhist Society has built this pandal for Vesak 2024.
#vesaksrilanka #vesak2024 #srilanka #guinnessworldrecords #vesakpandol #bulbs

Пікірлер

    Келесі