😲පැටව් කූඩු දෙසීයක් කැරකෙන වෙසක් මහා පහන් කූඩුව| Vesak Pahan Kuduwa|@TRAVEL yaman RATA wate|

⭕ලංකාවේ 2024 වෙසක් පොහොය නිමිත්තෙන් ඉදිවෙන ලංකාවේ පුදුම හිතෙන පහන් කූඩුව ....
..... හෝමාගම ,මීගොඩ , කලුවැල්දෙනිය ප්‍රදේශයේ පස්වන වරට ඉදිරිපත් කරන ලංකාවේ සුවිශේෂීම පහන් කූඩුව ..මේ පහන් කූඩුව ඉතා සුවිශේෂී පහන් කූඩුවක් වන අතර මෙහි ප්‍රධාන කූඩුව පැති හතරකට කැරකෙන අතර ඉතා සුවිශේෂී හැඩතල නිර්මාණය රැසක් මහකූඩුව තුලින් දැක බලා ගැනීමට හැකියාව ලැබේ..තවද මේ පහන් කූඩුවේ පරිවාර කූඩු දෙසීයකට අධික වන අතර ඒ සියලු පරිවාර කූඩු (පැටව් කුඩු ) කැරකේ..එපමනක් නොව යටම තට්ටුවේ ඇති පරිවාර කූඩු සියල්ලමත් කැරකෙන අතර ඒ පරිවාර කූඩු වලින් ජලයද ඇදහැලෙයි..
තවද මෙම පහන් කූඩුව වෙසක් පොහෝ දින සිට දින අටක් ජනතා ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන අතර මේ දින අටට වර්ණ රටා අටක් වන ලෙසට විදුලි පද්දතිය වෙනස් කරනු ලබයි..
මෙකී නොකී සුවිශේෂී වැඩ ඇති සුන්දර පහන් කූඩුව දැකබලා ගැනීමට ඔබ සැමට හදවතින්ම ආරාධනා කරනු ඇත...තවද මේ කූඩුව නැරඹීම සදහා කිසිදු ටිකක් පතක් අය නොකරන බවද ඔබට දන්වා සිටිමි ..
ස්තූතියි !
👍මෙම වීඩියෝව හොඳයි නම් ලයික් එකක් දාන්න ..කමෙන්ට් එකක් දාන්න ..තවත් කෙනෙකුට නැරඹීමට Share කරන්න ...
🔺කූඩුව බලන්න යන්න පුලුවන් ...මේ ලින්ක් එකේ කූඩුව තියෙන තැන location එක තියෙනව ...
🔺 maps.app.goo.gl/Q2KZHgRtDUSYp...
please subscribe TRAVEL යමං RATA වටේ KZread Channel ..

Пікірлер: 68

  • @travelyamanratawate6052
    @travelyamanratawate60523 ай бұрын

    සුපිරි වැඩක් ..අනිවාර්යයෙන්ම බලන්න ..❤

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw2 ай бұрын

    ලංකාවට මුලින්ම පහන් කූඩු විශාල ලෙස නිර්මාණය කරන්න සැලසුම් කලේ ගුණපාල කුලකුලසූරිය කියන කළා කරැවා.ඔවුන් අයියා මලෝ දෙදෙනා නිර්මාණය කරන ලද පහන් කූඩු එකක් සීදුව අනෙක රත්මලාන යන ප්‍රෙදේශව නිර්මාණය කලා.නමුත් කාලයත් එක්ක එම නිර්මාණයන් වැලලිලාම ගියා.අදවන විට නොසැහෙන ආර්ථික අපහසුතා මැද නවක තරැණ සහෝදරයන් කළාවට නැවත පණ දෙන්න උත්සාහ දැරිම හුඟක්ම අඟයනවා.අද නොයෙකුත් මත්ද්‍රව්‍ය නිසා තරැණ ජීවිත නිකරැනේ විනාශ වෙලා.හොඳ දේවල් වලට දරැවන්ගේ හිත යන්නේ නැහැ .යහපත් දරැවන් අනාගතය ගැන හිතන හොඳ සමාජයක් බිහිවන මෙවැනි හොඳ නිර්මාණයන් තව තවත් වැඩි දියුණු කරන්නටත් සැම වසරක් පාසා නැවත මීට වඩා හොඳ නිර්මාණයන් කරන්න ඔබට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතිංම ස්තුති වන්න ⁣වෙනවා.

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    බොහොම ස්තූතියි ...🙏

  • @dulnethnimdinusamarasinghe1014

    @dulnethnimdinusamarasinghe1014

    2 ай бұрын

    මම දන්නව කතාව මාත් රත්මලානේ

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    @@dulnethnimdinusamarasinghe1014 ❤️👍

  • @dahampasala4734

    @dahampasala4734

    2 ай бұрын

    ❤👈

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    @@dahampasala4734 👍❤️🙏

  • @nishantham.d7480
    @nishantham.d74803 ай бұрын

    එකෙන්ම සුපිරි...ලංකාවටම එකයි...

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    3 ай бұрын

    Thank you brother ❤️👍

  • @dhevage6415
    @dhevage64152 ай бұрын

    දැවැන්ත කලාත්මක නිර්මාණයක් ඉදිරියේදී තව තවත් මෙවැනි වටිනා නිර්මාණයන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ඔබ සැමට ජය ✊♥️🇱🇰💐😌

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    බොහොම ස්තූතියි ..👍🙏❤️

  • @tharinduprshantha2926
    @tharinduprshantha29262 ай бұрын

    😮Aiyeeee uba maru manusayek unata vishwakarma.hekiyawak thina genek.

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    Thank you brother 🔥👌❤️🙏

  • @heshithabhanu495
    @heshithabhanu49516 күн бұрын

    අයියෙ මේ කූඩුව දැන් පෙන්නල ඉවරයි කියල දන්නවා..මට කූඩුව නිර්මාන කල සදමාල් අයිය එක්ක කතාකරන්න විදියක් හදල දෙන්නකො ලොකු පිනක්.....🙏🙏🙏

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej32983 ай бұрын

    නියමයි තාරක අයියා.........

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    3 ай бұрын

    Thank you ❤️

  • @sunilmamahamadawsmaahnwabu6235
    @sunilmamahamadawsmaahnwabu62352 ай бұрын

    තෙරුවන් සරණයි සැමට දළදා සමිදු පිහිටයි

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    සාදු සාදු සාදු 🙏 ...ඔබටත් එසේම වේවා

  • @oshadaviduranga8925
    @oshadaviduranga89252 ай бұрын

    ගමේ වැඩක් ආඩම්බරයී ❤️

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    ඔව් නේද ...ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් ...❤️🥰👍

  • @sanjeewasrikantha8286

    @sanjeewasrikantha8286

    2 ай бұрын

    @@travelyamanratawate6052 බලන්න යන්න පාර කියන්න

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc2 ай бұрын

    සුපිරිම වැඩක් 💪

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    Thank you ❤️ brother ..ඔය කූඩුවෙ වැඩ ඉවර වෙලා ආයිත් වීඩියෝ එකක් දානව..ඒකත් බලන්න ...👍

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha61852 ай бұрын

    අපේ පැත්තෙ 🤍😍

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    එහෙමද ...සුපිරි වැඩක් ඒක ..දෙවෙනි කොටසත් දැම්ම ...ඒකත් බලන්න ...🔥❤️👍

  • @kushannayanajith1968
    @kushannayanajith19682 ай бұрын

    Supiri

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    Thank you ❤️ 🔥

  • @MadushikaGamage1
    @MadushikaGamage12 ай бұрын

    👍👍🙏🙏

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    🔥❤️👍

  • @ShamelSadamal
    @ShamelSadamal2 ай бұрын

    Mekata godak mahansi unh mage aiyala dennama🥺♥️dinuka aiyath loku saport ekak dunna anith ayath ehema tamai godk saport kala☺️ithim hamotama aradana karanava kuduva balanna enna kiyala.aniwaren enna hamotama hithei meka marama vadak kiyala.♥️

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම ..මේක සුපිරි වැඩක් තමයි ..අනිවාර්යයෙන්ම හැමෝටම එන්න කියල මමත් ආරාධනා කරනවා ..🙏

  • @sanjeewasrikantha8286

    @sanjeewasrikantha8286

    2 ай бұрын

    @@travelyamanratawate6052 බලන්න යන්න පාර කියන්න

  • @madushaamarasinha9089

    @madushaamarasinha9089

    2 ай бұрын

    Koheda me

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    @@madushaamarasinha9089 හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන ගමේ..ගොඩාක් දුර නෑ..අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ..සුපිරි වැඩක් ..

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    @@madushaamarasinha9089 maps.app.goo.gl/Q2KZHgRtDUSYpH9AA ඔන්න location එක ...හරියටම හරි ඕක ..බය නැතිව යන්න ..

  • @Hashe892
    @Hashe8922 ай бұрын

    ❤❤❤❤

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    Thank you ❤️

  • @kushannayanajith1968
    @kushannayanajith19682 ай бұрын

    Meegoda puwakwaththa gammak

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම 🔥❤️

  • @shanthasirihenewatthegedar3096
    @shanthasirihenewatthegedar3096Ай бұрын

    Hoda nirmanayak thawa nirmana kireemata saktiya labewa

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    Ай бұрын

    බොහොම ස්තූතියි ...🔥👍🙏

  • @ajithranasingha-wx2ki
    @ajithranasingha-wx2ki2 ай бұрын

    Lassana kuduvak hama vasak poayakama ma vaga kuduvak hadana shakthiya dayirriya labava kiyala mama prrarthana karanava

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    බොහොම ස්තූතියි ...🙏

  • @user-bn6xu7eb5w
    @user-bn6xu7eb5w2 ай бұрын

    me aqpe gedr eha paththe hadana kuduwa oyala hamoma enna balanna❤❤❤

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    Thank you ❤️ ...කට්ටියටම බලන්න වීඩියෝ එක Share කරන්න ..පුලුවන් හැමෝටම බලන්න ...තව දවස් කිහිපයකින් කූඩුවෙ වැඩ අවසන් උනාම තව වීඩියෝ එකක් දානව..ගොඩාක් දුරට ලබන ඉරිදා shooting එක කරන්න ඉන්නෙ..චැනල් එක subscribe කරල එකතු වෙලා ඉන්න...🙏❤️

  • @dinadihirun1018
    @dinadihirun10182 ай бұрын

    අපේ ගෙදර පල්ලැහැ මේ කූඩුව තියෙන්නෙ. අපි බලන්න ගියා. අපිට කූඩුවෙ සද්දෙ ඇහෙනවා.

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    එහෙමද ...තාරක මගෙ හොද යාලුවෙක් ...ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඔයාලගෙ ගමේ මේ වගේ දැවැන්ත නිර්මාණයක් බිහි උන එක ගැන ...❤️🔥

  • @techwithdewunaka2027
    @techwithdewunaka20272 ай бұрын

    koheda thiyenne

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන පැත්තෙ...හෝමාගම ඉදන්ම කිලෝමීටර් 2.5යි..

  • @lklivemusic8249
    @lklivemusic82493 ай бұрын

    Location please....

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    3 ай бұрын

    Homagama , meegoda

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    3 ай бұрын

    maps.app.goo.gl/WjLwyHRbvLbDjrnw7

  • @gamingforts4928
    @gamingforts49282 ай бұрын

    අපේ තාත්තා කැරකෙන කුඩුවක් හදනවා සිගරට් පෙට්ටි වලින් අඩි 2ක්‌ විතර එකක්

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    නියමයි ..තාත්තත් හොද කලා කරුවෙක් එහෙනම් ..🙏❤️

  • @nimalekanayake8717
    @nimalekanayake87172 ай бұрын

    I

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    ❤️👍

  • @kavishkamadugeeth1132
    @kavishkamadugeeth11322 ай бұрын

    Uduwana kiyanne mekada

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    නැහැ..මේ කූඩුව ගාව ඉදන් කිලෝමීටර් 2ක් වගේ තියෙනව උඩුවන කූඩුව ලගට ..ඒකත් ගොඩාක් ලස්සනයි ..හැබැයි මේ කූඩුවෙ තාක්ෂණය පැත්ත ගොඩාක් වැඩියි ..අපි මේ කූඩුව හැදුන විදිහ , මේකෙ තියෙන තාක්ෂණය ගැන කතා කරල වීඩියෝ එකක් කරනව..මේ සතියෙ..ඒක බලන්න ..චැනල් එක Subscribe කරල තියාගන්න ..❤️👍🙏🥰

  • @madushanimarage2730
    @madushanimarage27302 ай бұрын

    තියෙන්නෙ කොහෙද..ව්ඩ්‍ඕ එකේ කොතනකදී තියන තැන කියන්නෙ

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    මුලදී ම කියනව..තියෙන්නෙ හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන ගමට එන්න ඕනෙ

  • @oshadaviduranga8925

    @oshadaviduranga8925

    2 ай бұрын

    මීගොඩ ආර්වේදෙ ඉස්සරහ පාරෙ කජුගහයට දෙනියෙ

  • @sanjeewasrikantha8286

    @sanjeewasrikantha8286

    2 ай бұрын

    @@oshadaviduranga8925 හෝමාගමින්ද හැරෙන්න ඕන නැතිනම් මීගොඩ පැත්තෙද?

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    මෙන්න location එක .... maps.app.goo.gl/Q2KZHgRtDUSYpH9AA මේකෙන් කූඩුව තියෙන තැනටම යන්න පුලුවන් ...

  • @sanjeewasrikantha8286
    @sanjeewasrikantha82862 ай бұрын

    යන්න පාරකියන්න

  • @travelyamanratawate6052

    @travelyamanratawate6052

    2 ай бұрын

    කොහේ ඉදන්ද එන්නෙ...හෝමාගම ඉදන් එනව නම් පිටිපනින් දාන්න මොරගහහේන පාරට.දාල සුදු අරලිය එක පහු වෙනවත් එක්කම වමට පාරක් තියෙනව කදනවත්ත මීගොඩ පාර..ඒ පාරෙ මීටර් 600ක් වගේ එද්දි පුවක්වත්ත හංදියෙන් දකුණට හැරිල අහන්න....පාදුක්ක ,හංවැල්ල ,අවිස්සාවේල්ල ,ගොඩගම පැත්තෙ ඉදන් එනව නම් මීගොඩ ආයුර්වේදය ඉස්සරහින් කෙලින් පාර රේල් පාර cross කරන් යද්දි පුවක්වත්ත හංදියෙන් වමට හැරිල අහන්න ..👍

Келесі