හිරිපිටිය කරදගහවත්ත මහා පහන් කූඩුව හැදෙන්නේ මෙහෙමයි - 2024 වෙසක් මංගල්‍යය

කොට්ටාව නගරයට ඉතා ආසන්නව පිහිටි හිරිපිටිය ග්‍රාමයේ, තරුණ පිරිසක් එකතු වී කරන මේ සත් ක්‍රියාවට දායක වීමේ අරමුණින් සහ මේ දරුවන්ගේ දක්ෂතා ප්‍රචලිත කිරීමේ අරමුණින් කෙරෙන ඉදිරිපත් කිරීමකි.
2024 මැයි මස 23 වන වෙසක් පොහෝ දින සිට පුරා දින 10 ක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙරෙන, පරිවාර කූඩු 104 ක්, වර්ණ රටා 18 ක් මෙන් ම මාල 3 කින් සමන්විත මෙම දර්ශනීය පහන් කූඩුව නැරඹීමට ඔබටත් සාදරයෙන් ආරාධනා!

Пікірлер: 27

  • @LahiruBethmage-nv2lr
    @LahiruBethmage-nv2lr2 ай бұрын

    ගාමා ❤️

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    අඳුනන කෙනෙක් වගෙයි 😁💗

  • @dahampasala4734
    @dahampasala47342 ай бұрын

    බුදුසරණයි "!❤👍🇱🇰👈

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    තෙරුවන් සරණයි ඔබටත් 💗💗💗

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida2 ай бұрын

    Harima lassanai kudu.. Ballann eyala kochchara mahansiwelada hadanne❤❤ Me aaloka pujawata dayaka wena siyalu denata theruwansaranai 🙏🙏🙏

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    ඒක නම් ඇත්ත බංඩි.. ගොඩාක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට 💗💗💗

  • @GimhanChira
    @GimhanChira2 ай бұрын

    හොදයි නියමයි සුපිරි

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    💗💗💗🙏

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw2 ай бұрын

    විශෙශ්ෂයෙන් මා ස්තුති වන්ත කරනවා අනාගතයේ ඉදිරියට යන දරැවන් මේවට සම්බන්ධ කර ගන්නවට.අද කාලේ අහිංසක දරැවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තරැණ ජීවිත විනාශ වෙලා තියෙන්නේ දෙමාපියන් හරිමඟට දරැවන්ව යොමු නොකර ආදර්ශමත් මිනිසුන් ආශ්‍රය නොකරන නිසයි.මම පෞද්ගලිකවම හරි කැමති මේවගේ දේවල් කරන තරැණයින්ට.සැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරනවා ඉදිරි වසර වලත් මෙවැනි නව නිර්මාණයන් කරන්නට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    🙏💗

  • @user-jd3yg4ei8o
    @user-jd3yg4ei8oАй бұрын

    ❤️❤️❤️

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv18322 ай бұрын

    Beautiful vesak lenterns ❤

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    Yes.. thank you 💗💗💗

  • @Sandakathmini01
    @Sandakathmini012 ай бұрын

    නිමක් නොමැති ඒ ගුණ කඳ පවසන්නට නොහැක සබඳ මලින් ගඳින් සිරිපා වැඳ සුබ නැකතින් අරඹමු වැඩ ....... ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය බුද්ධත්වය සහ පරිනිර්වානය සිහිපත් කරමින් සිදු කරන ඔබේ අහිංසක උත්සාහය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. 🌼

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    ඔබගේ මේ වදන් පෙළ ඉහළින් ම අගය කරන්නෙමු. තෙරුවන් සරණයි.. බොහොම පින් ඔබට ! ❤💗🙏🙏🙏

  • @Sandakathmini01

    @Sandakathmini01

    2 ай бұрын

    @@tharumaproduction ත්‍රිවිධ රත්නයේ ඒ අනන්ත අප්‍රමාණ වූ 🙏🏻 මහා ගුණ බල ☸️ මහිමයෙන් ඔබට යහපතම සැලසේවා. 🌸

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    @@Sandakathmini01 💗🙏💗🙏💗🙏💗🙏

  • @uchithapiyankara8018
    @uchithapiyankara80182 ай бұрын

    👍👍👍👍

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    💗💗💗

  • @Haresh0024
    @Haresh00242 ай бұрын

    ❤❤🎉

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    💗💗💗

  • @virajasanka5288
    @virajasanka52882 ай бұрын

    Supiriyak ❤️

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    එන්න බලන්න 💗

  • @NelumJayasinghe
    @NelumJayasinghe2 ай бұрын

    Meka koheda tiyenne api kinigama

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    කොට්ටාවට ආවොත් බලන්න පුලුවන්. වීඩියෝ එක බලන්නකෝ.. මැප් එකෙන් ඔක්කොම විස්තර දීල තියෙන්නෙ 💗🙏

  • @danushkasilwa7208
    @danushkasilwa72082 ай бұрын

    Alawanna ගත්තේ මොන ගම් එකද

  • @tharumaproduction

    @tharumaproduction

    2 ай бұрын

    කූඩුව හදපු අය තමා ඒක දන්නෙ.. 💗💗🙏

Келесі