ශ්‍රී ලංකා ජනාධිපති සතු ලක්ෂ 8000 කට අධික වෙඩ් නොවදින මෝටර් රථ 🇱🇰Ratawa

Автокөліктер мен көлік құралдары

video එක හොදයි කියල හිතනව නම්
මේ ගැන නොදන්න යාළුවන් දැනුවත් කරන්න මේ video එක Share කරන්න අමතක කරන්න එපා . ඒ වගේම video එකට like එකක් දාන්නත් ඔයාලට හිතෙන දේ පහල තියෙන comment section එකේ comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා ❤️‍🩹🌍
Ratawa - රටාව = / @ratawa
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
Contact Option
Gmail = dulanjamaduranga777@gmail.com
WhatsApp = 071 709 68 70
We will solve your issue within few hours

Пікірлер: 214

  • @senakajayatunga8529
    @senakajayatunga85292 жыл бұрын

    මේ කාලකන්නී බල්ලෝ දෙන්නා මෙ තරම සල්ලි නාස්ති කල නිසයි අද මේ තත්වයට රට පත්වුනේ

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Eka nan atta

  • @tehanasith658

    @tehanasith658

    2 жыл бұрын

    Un denna witharak nemei malli,225 ma yanne rajaye waahana wala,okkoma vip bn

  • @user-ir7dz4rs6j

    @user-ir7dz4rs6j

    2 жыл бұрын

    හරියට හරි බන්

  • @nawarathnebandara2282
    @nawarathnebandara22822 жыл бұрын

    මේවා රටට ඔරොත්තු නොදෙන තරම් විශාල වියදම්. මෙවැනි වාහන ධනවත් රටවලට විකුනා නය බරින් මිදෙමු.

  • @ranjaniranjani9390
    @ranjaniranjani93902 жыл бұрын

    ඔය සේරම වාහන විකුනලා ලංකාවේ නය ⁣ටිකක් ගෙවන්න බැරි වෙයිද ඉස්සරරහට

  • @chathuranga4883

    @chathuranga4883

    2 жыл бұрын

    ජාත්‍යන්තර නීතිය අනුව වෙඩි නොවදින වාහන resale කරන්න බැහැ 😂😂 ඉස්සෙල්ලාම අනුර කුමාරට ජාත්‍යන්තර නීතිය උගන්වපන් 😂😂

  • @techxmafia6298

    @techxmafia6298

    2 жыл бұрын

    ඕව විකුනලා මුකුත් කරන්න බැ

  • @HarshaMalinda-no2zs

    @HarshaMalinda-no2zs

    Ай бұрын

    වහන වික්කොත් කරන්න බැයිද මුකුත්​@@techxmafia6298

  • @user-yp8og7le2h
    @user-yp8og7le2h2 жыл бұрын

    අපේ සල්ලි වලින් මුංට රජ සැප ඉවසුවා ඇති

  • @methunethu888
    @methunethu8882 жыл бұрын

    මේ රට විනාශ වීම පිළිබඳව එදා මෙදාතුර හිටපු සියලු කාලකණ්ණිය නායකයෝ අත්අඩංගුවට ගත යුතුයි මැරිල ගිය උන්ටත් දඬුවමක් දෙන්න ක්‍රමයක් සැදිය යුතුය මේවා ගත්තට කමක් නෑ රට ස්වයංපෝෂිත නම් රටේ මිනිස්සු හිඟා කන තැනට පත් කරලා මම මේව ගන්න එකයි ප්‍රශ්නේ බුද්ධ භූමි mahadevan

  • @lilanthidissanayake1243

    @lilanthidissanayake1243

    2 жыл бұрын

    මැරිච්චි උන්ට දඩුවම් දෙන්න යමයා සමග සාකච්ඡා කරමු.

  • @darshitha4053
    @darshitha40532 жыл бұрын

    මචන් දැන් මිනිස්සු මුන්ට හෙණ ඉල්ලන විදියට ඉස්සරහට හෙණ නොවදින වාහනයකුත් ගෙන්නනා වෙයි.😀

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Ammo ammo

  • @buddhikaedirisinghe2683

    @buddhikaedirisinghe2683

    2 жыл бұрын

    අනේ හා

  • @amarasinghesandeepa9221

    @amarasinghesandeepa9221

    2 жыл бұрын

    ඕන වාහනයක වීදුරු වහගෙන යනකොට අකුණු වදින් නෑ . වැදුනත් ඇතුලෙ ඉන්න අයට හානි වෙන්නෑ .🎖️️

  • @nisanthasilva4858

    @nisanthasilva4858

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @aishadeen1140

    @aishadeen1140

    2 жыл бұрын

    Akah nam aththama khathawa 😀😀🇦🇪

  • @King-ic8tb
    @King-ic8tb2 жыл бұрын

    අපෙ සල්ලි කියල මතක් වෙද්දි 🥲

  • @HarshaMalinda-no2zs

    @HarshaMalinda-no2zs

    Ай бұрын

    උබෙ විතරක් නෙවෙ ඔක විකුනුවත් ලංකාවෙ ඔකටම සල්ලිදෙන්නෙ කොහොම😅

  • @goonadoomix6824
    @goonadoomix68242 жыл бұрын

    දේශපාලනය ජීවිත කාලයම සිදු කල අයට මෙච්චර ධනයක් හිමි වීමෙන් ම තේරෙනවා දේශපාලුවෝ කොච්චර හොරකන් කරලාද කියලා ...තමන්ගේ රටේ මිනිස්සුන්ට කන්නවත් දෙන්නේ නැති මුන්ට හෙන එහෙම තමා වදින්නේ

  • @chemlab9873
    @chemlab98732 жыл бұрын

    මෙික තමයි ලංකාවෙි විදේශ සංචිතයට වෙචිච එක විනාශයක්. මෙිවා ආපසු විදෙස් රටකට විකිනිය යුතුය.

  • @sithakthaniyama2236

    @sithakthaniyama2236

    2 жыл бұрын

    යහපාලනයෙන් ගෙන්නුවා මතකද

  • @andrasgraant3983
    @andrasgraant39832 жыл бұрын

    වෙඩි නොවදින එ්ව ලංකාවෙ දේශපාලුවන්ට හරියන්නෙ නෑ. හෙන ගහන්නෙ නැති එකක් තිබුනොත්නං හොඳයි.

  • @fl-vlog1193
    @fl-vlog11932 жыл бұрын

    මුන්ගෙ අම්මට කියලා පටන් ගෙන මම නතර කරනවා.. නැත්තන් මට නැති ප්‍රෙෂර් හැදෙන්නත් බැරි නැහැ ... කාලකන්නි...

  • @harshamuthumaldeniya5525
    @harshamuthumaldeniya55252 жыл бұрын

    අවුරුදු හැත්තෑ හතරක් අපි ඡන්දෙ දුන්නේ කාටද අපි ගැන අපිටම ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මුන් මේවා පාවිච්චි කරලා රටට මොනවද කරේ.අද රට තියෙන්නේ කොතරම් පහත් අඩියක ද?

  • @arundathijayabandu3282
    @arundathijayabandu32822 жыл бұрын

    මේ වාහනය මහජනයා සතු කල යුතුයි

  • @googleyoutube3987
    @googleyoutube39872 жыл бұрын

    මෛත්‍රිපාල මේ වීඩියෝ එකේ බල බල ඉන්නෙ Tesla eletric car එකක්.

  • @buddidk2464
    @buddidk24642 жыл бұрын

    ගෝටා ඇතුලට දාල වෙඩි තියල බලමු🙂

  • @udugamasamitha7589
    @udugamasamitha75892 жыл бұрын

    මුංට මොනවද. සාදාරන ආදායම් මාර්ග. හාමුදුරුවන්ට පේනවද. රැවන්වැලි සෑයලඟ ටොයිලට් එකට දුප්පතාට එකවතාවකට රැ.20. සාසනයට කරපු සේවය පේනවානෙ .වයසක මනුස්සයට අවු. 80 දිවත් නිදහසක් තියෙනවද. මේ කාගෙ සල්ලිද.පවුලම එපා ,විමලෝ .මේව පේන්නැද්ද. 225එපා.

  • @shiromimohottige7658
    @shiromimohottige76582 жыл бұрын

    මු මැරේන්නේ මෙිව හිතේ තියාගෙන සිරි සෙනත් හොද නාඩ ගමි කාරයෙක්

  • @world724
    @world7242 жыл бұрын

    අපේ සල්ලි වලින් කරන දේවල් තමා මේ. කාලකන්නි

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin10842 жыл бұрын

    ඌරුගුවේ ජනාධිපති තුමා ගැන බලන්න. කියවන්න.

  • @nimalsomasiri6845
    @nimalsomasiri68452 жыл бұрын

    මේව විකුනලම ඩොලර් හොයමු 👍👍👍👍👍

  • @notto45336

    @notto45336

    2 жыл бұрын

    Aniwa ralaka hadan one

  • @notto45336

    @notto45336

    2 жыл бұрын

    Mewa gini thiyana eka newei wenna one mewa salli karagana one me welwewath

  • @asrilankanwee482
    @asrilankanwee4822 жыл бұрын

    අනුර කිව්වා එයා බලයට ආවම මේ මිල අධික වහන විකුණලා රටට ඩෝලර් ගන්නවා කියලා එක නියම අදහසක්

  • @senakajayatunga8529
    @senakajayatunga85292 жыл бұрын

    අපිට ටයර් ථකක් වත් නෑ

  • @newgeneration4717
    @newgeneration47172 жыл бұрын

    මේ බල්ල අපේ සල්ලි හුරගන කකා සැප විඳිනවා අහිංසක මිනිස්සු මේවාට වන්දි ගෙවනවා පොලින්වල කාණ්ඩ නැතුව ඉන්න මිනිස්සුන්ට ඔවා විකුණලා සහන දෙන්න beriye. ඕකට හරියන්නේ බෙන්ස් නෙවෙයි බලු කරත්තයක් හරි විල්බරෝවක් හරි තමා

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Sirawatama

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    Жыл бұрын

    යකො මුන්ට හෙන ගහලා මකබැවෙලා ගියා වෙ. අපිට කන්නැ ාබාන්නනැ .දවසට හතර පස්වතාවක් කිරිතේ බිව්‍ මම දැනගන්න මාසයකටපසු අදයිබිවෙ කිරිතේ එකක් එකත් යාලුවෙකුගෙ ගෙදරින්‍්....

  • @ericperera3182
    @ericperera31822 жыл бұрын

    මේවග් රථ ගෙනාවෙ දුප්පතාගෙ හිතවතා සිරිසේන.

  • @judetissera8480

    @judetissera8480

    Жыл бұрын

    Me Kalakanniyata Janadipathikama Colombasanniya wage wuna..

  • @mithilasenevirathne2480
    @mithilasenevirathne24802 жыл бұрын

    අහන්න දෙයක්ද?රට හිගමනට පත් වීම ගැන මුන්ට හෙන ගහනවා මුදල් කාබාසිනියා කලට මුන් මැරෙන්න නෙමෙයි හැමදාම නොමැරි ඉන්න හිතා ඉන්නෙ

  • @mayuramapagedara9154
    @mayuramapagedara91542 жыл бұрын

    මම අසම වහනය රෙන්ජ්රොව 🤟🤟

  • @anuruddikachathurani3530
    @anuruddikachathurani35302 жыл бұрын

    මුන්ට සැප විදින්න අපි චන්දෙ දිලා දැන් හුල්ල හුල්ල ඉන්නවා නාකි පරයා එනකොට මොනවද ඔිකා කිවුවෙි .ඔිවා විකුණලා රටට ඩොලර් ගෙනා වනමි රොඩි හැත්ත ඔිකන් මැරිලා වලටත් හෙන ගහපං

  • @ceylonuk6250
    @ceylonuk62502 жыл бұрын

    great 🌺🌺👌

  • @deleepmangaldesilva9414

    @deleepmangaldesilva9414

    Жыл бұрын

    සිරිසේන හිඟන බල්ලාට මොන Benz ද? එකක් මදිවට කැරියා දෙක ක් ගෙනත්😮

  • @wasanthikumari3661
    @wasanthikumari36612 жыл бұрын

    Range rover කියන්නෙ පිස්සුවක් තමා

  • @rameahkw1462
    @rameahkw14622 жыл бұрын

    කාලකන්නි මුසල හොරුරැල. රට විනාස කලා .ඔවුන්ට අර වහින වෙලාවට.පුපුරන ඵ්ව.පුපුරන්න ුුඕනේ අරගලයට . ජයවේවා

  • @ranjanirathnayake6576

    @ranjanirathnayake6576

    2 жыл бұрын

    මෙිතරමි වටිනා වාහන මොකටද දියුණු වෙමින් පවතින රටකට

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge15192 жыл бұрын

    මුන්ට මිනිස්සු ඉල්ලන හෙන වදින එක ආයෙ අහන්න දෙයක් නෑ ලගදිම කාලකන්නි ඔක්කොම තොරොන්චි වෙලා යයි

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi61422 жыл бұрын

    අනිවාර්යයෙන් මේ වාහන වෙන්දේසි කරල ඉස්සරහට එන එක්කෙනා ලක්ෂ 50-100ත් අතර එක වාහනයක් පොලිසියෙ දෙන්නෙක් හිටියනම් අැති.ලංකාවට මේකත් වැඩී සමහර scandinavian රටවල නායකයා යන්න foot bicycle වලින්

  • @prasanchamika3086

    @prasanchamika3086

    2 жыл бұрын

    වෙඩි නොවදින වාහන නැවත විකිණිය නොහැක.

  • @Krishanjaguar
    @Krishanjaguar2 жыл бұрын

    මුන්ට නම් හෙන ගහන ඔනි para බලු දේශ paluwo👹👹👹👹👹👹👹👺👺👺👺👺👹👺👹👺

  • @nethudilhara
    @nethudilhara2 жыл бұрын

    ඕකට බෝම්බයක් ගහන්න බැරි වෙයිද රුසියාවට කියලා

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    ඔවි ඔයි 😅

  • @notto45336

    @notto45336

    2 жыл бұрын

    Bomba gahana eka newei wenna one mewa wikunala salli karagan one me welawe

  • @chamikamihiraj4877
    @chamikamihiraj48772 жыл бұрын

    දැන් අර මයිත්‍රි පාල ගෙනාපු වාහන දෙක කෝ,ඒවා ඌ ගෙදර අරන් යන්න ඇති නෙහ්,උගේ පුතාටයි මස්සිනා ටයි දුවට දෑවැද්ද දෙන්න ,ඇයි මුන් හොර රහසෙ ගෙන්නපු වාහන ,මුන්ට හෙන ම ගහපන් අහින්සක මිනිස්සු නෙගෙ සල්ලි නාස්ති කරකර තව හොරක්න් කරන්න්ත් එනවා,හෙනම ගහපන් ඕකුන් ඔක්කොටම 🙏😠🤬😡😐

  • @chanukakavindu4663
    @chanukakavindu46632 жыл бұрын

    අපෙ ජානාදිපති පබයෙක්නෙ මුට මොකටද ඔයවගෙ කර්

  • @simpletec555
    @simpletec5552 жыл бұрын

    Niyama video ekak

  • @vivianlp5933
    @vivianlp59332 жыл бұрын

    අපේ රටට තවත් ජනාධිපතිල ඕනනෑ ගොටගෙන් මේක අවසන් කරන්න

  • @Pasindualwaththa

    @Pasindualwaththa

    2 жыл бұрын

    ම්ම් ආසයි වගේ 😂😂

  • @s.m6127
    @s.m61272 жыл бұрын

    වෙඩි නොවදින වහනවල තොපි ගියාට කර්මය කවදහරි පලදෙනව කාලකණ්ණි හැත්ත. බලන් හිටපල්ල තොපිට ලගදිිම හෙන වදිනව ඒ්ක ඉර හද වගේ විස්වාසයි.

  • @skydunba211
    @skydunba2112 жыл бұрын

    මේවා බලල දුක්වෙන්නෙ ඊර්ෂ්‍යාවට නෙවෙයි රටේ අහිංසක මිනිස්සුන්ගෙ හීරිමාන්සෙ නේද මුන් රසකරකර බොන්නෙ රාජපක්ෂලා ගෙ උපදින්න ඉන්න දරැවන්ට පවා සාපවේවා

  • @hasithagunarathna5501

    @hasithagunarathna5501

    2 жыл бұрын

    paw

  • @alonexboy865

    @alonexboy865

    Жыл бұрын

    @@hasithagunarathna5501 අනේ මෙ හුකහන් ගමේ ගොඩේ වැදි බයියා

  • @user-ir7dz4rs6j
    @user-ir7dz4rs6j2 жыл бұрын

    බස් එකක් ගත්තත් රෑට් පෝමීට් ගෙවපන්කෝ

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka35632 жыл бұрын

    කොහොම දාල යන්නද

  • @weerasekarasooriya4290
    @weerasekarasooriya42902 жыл бұрын

    අල්ලා ගන්න ඕන බෙල්ලෙන්ම තක්කඩි රැල.

  • @shenwijewardana3622
    @shenwijewardana36222 жыл бұрын

    මෙ කාලකන්නි බල්ලෝ රටෙ සල්ලි උන්ගෙ අම්මා අප්පාගෙ බුදලෙ කියලා හිතලා වෙන්නඇති ඔහොම වියදම් කරන්න හිගන හැත්ත

  • @krishanthahmd2586

    @krishanthahmd2586

    2 жыл бұрын

    ඒ ඇයි අපි සද්ද නැතුව හිටපු නිසානෙ...අනික අපි අපේ පරමාදිපත්‍ය බලය හරියට බල ගැන්වූ නැති නිසානෙ. මීට පස්සෙ අපි මීට වඩා ශක්තිමත්ව අවදියෙන් සිටිය යුත්‍යි.

  • @sonniedm8881

    @sonniedm8881

    Жыл бұрын

    මේ කාලකන්නි පොන්න රනිලා කරපු අපරාධ වලට දඬුවම් විඳින දවස ඉතාමත් ලඟයි.එදාට වෙඩි නොවදින වාහණ වලින් ගමන් ගියාට පොන්න රනිලාට හා හොර රාජපක්ශලාට දඬුවම් වලින් ගැලවෙන්න බැහැ. මේ සිංහල අලුත් අවුරුද්ද තමයි සිංහලයො කාපු කාලකන්නිම අලුත් අවුරුද්ද ඊයේ රාතිුයේ අලුත් අවුරුද්ද ලබන කොට අපේ පැත්තේ එක රතිඤ්ඤා කරලක් පත්තුවුනේ නැහැ.පොන්න රනිලටත් නාකි මයිනා අැතුලු හොර රාජපක්ශ නඩේ අැතුලු මහින්ද අමරවීර කියන සක්කිලි බල්ලා හා උගේ දරුවන්ට ගෑණිට,කප්පම් පුසන්නයා උගේ ගෑණිට දුවලගෙ හුත්තවල් වලට හෙණ හතම වදින්න ඔින. මහින්දානන්ද අලුත්ගමගේ කබර කටා උගේ පවුලෙ එවුන්ට කසිප්පු ජොනියාෙගේ පවුලේ හැතිකරේට පොරලු ගොඩ සක්කිලිඅගමැතියගේ දුවලගේ ගෑණිගේ හුත්තවල් වලට හෙණ බුරුතු පිටින් වැදිලාමකබෑවිලා හැඳිගෑවිලාම යන්න ඔින.මතුඅාත්මවල මේ රටේ උපදින්නවත් එපා. තුක් නොදෝකින් බලු හැතිකරේ.........

  • @srilankanheartbeat497
    @srilankanheartbeat4972 жыл бұрын

    2019 මුන් ජන්දෙන් දින්නට පස්සෙ මහින්ද අලුත්ම 740le එකක් ගෙන්නගත්තා. ගෝටත් අලුත්ම maybatch S650ක් ගෙන්නගත්තා. එතනම කෝටි කීයක්ද🥲

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Gota ganawe na eka boru

  • @srilankanheartbeat497

    @srilankanheartbeat497

    2 жыл бұрын

    @@Ratawa කවුද කියන්නෙ🤣. Maybatch S 650ක් ගෙන්නුවා. හොදට හොයලා බලාන්කො

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    @@srilankanheartbeat497 e gana daily mirror sit eka dala tiyanna wistara ekka boruwata dala tiyanna eka 2021

  • @sasindu7843

    @sasindu7843

    2 жыл бұрын

    @@srilankanheartbeat497 s560 maybatch එකක් නේද

  • @bandaramenike1879
    @bandaramenike18792 жыл бұрын

    Munta kisima athmayaka sapahak dakinna labenna epa රාජපක්ෂ පවුලේ සියලු දෙනාටම කාලකණ්ණි haththa

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 Жыл бұрын

    ලෝකයේ ජනාධිපති වරු රටවල් හදල තියෙනව. අපේ රටේ ජනාධිපති වරු රට කාල තියෙන්නෙ . මුන් රට වටේ බඩගාවන්න ඕන.

  • @ShamalPriyankara-wb9ue
    @ShamalPriyankara-wb9ueАй бұрын

    Good

  • @chanakafernondo4070
    @chanakafernondo40702 жыл бұрын

    🥰🥰😍😍👍👍👌👌

  • @buddikaheenkenda4352
    @buddikaheenkenda43522 жыл бұрын

    Anea niyami eahama thami karanda onea thawa ganalla deanda hodai anea pwu me minissu pduma vidiyta rata goda danda tri karala kiyala peanawa ealowa yanda kali labawi vipaka

  • @sujathikuwait6950
    @sujathikuwait69502 жыл бұрын

    👍👍👍👍👍👍

  • @eksithpalliyaralalage7121
    @eksithpalliyaralalage7121 Жыл бұрын

    Saho tharaha wenna epa kiwwata .. engine specifications gana thawa danuwath wenna .. ape kollo mewa balanne asawen .. hari info tika labunoth kollo goda , naththam me video info aragena wena than wala katha kaloth un wihiluwak wenawa. Jaya

  • @lalranjith7320
    @lalranjith73202 жыл бұрын

    මේවා දාලා යයිද. එහෙම ගියොත් ආයි කවද මේ සැප විදින්නද.

  • @sujathikuwait6950
    @sujathikuwait69502 жыл бұрын

    ❤❤❤❤❤

  • @nisanthasilva4858
    @nisanthasilva48582 жыл бұрын

    මුං රටෙහි ජාතික දනය වීනාසයෙන්,විනාශ කරනවා ඩොලර් ගිලිනවා අපරාදෙ අපෙ මුදල්

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Жыл бұрын

    වෙඩි නෑ හෙන වදින්නෙ ඕකුන්ට ලංකාවේ

  • @worldmusicddksl9285
    @worldmusicddksl92852 жыл бұрын

    මේවා කාගේවත් පුද්ගලික දේවල් නෙමෙයි. මේවා රටේ සම්පත්.. රටේ ධනය. මේකේ ක්‍රමන්ට් දලා තියෙන කුහකයින් හීනමානයෙන් පෙලෙන උන් මේවා බලලා ඊරිසියා කරන්න එපා

  • @user-pz7kr1yl6b
    @user-pz7kr1yl6b2 жыл бұрын

    ඔය හොරා කාපු මුදල් රටට දුන්නා නම් රටෙන් බාගයක් ගොඩ 🤑😔🤔

  • @sujathikuwait6950
    @sujathikuwait69502 жыл бұрын

    Great son

  • @mutasewa5619
    @mutasewa56192 жыл бұрын

    ගොඨාභය යුද්ධ කලේ නැහැ කීම නිසා එලියට පැන්න පාස්කු ප්‍රහාරයේ සෑබෑ නායකයන් 2019 මාධ්‍ය සාකච්ඡාවේදී ගොටාබය රාජපක්ෂ සිය මුවින්ම තමන් යුද්ධ කලේ නැතිබව කිම නිසා පාස්කු මිලේච්ඡ ප්‍රහාරයේ සැබෑ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී නායකයන් හා හිතවතුන් සතුටුවනුයේ වෙල් විදානේ සරත් පොන්සේකාව  කරේ තබාගෙන ය නායකයො නම් යුද්ධ කරන්නේ නැත යුද්ධ ය මෙහෙයවන්නේ හමුදාපතිවරු හා සොල්දාදුවන් වුවද ඊට නායකත්වය දෙනුයේ ගොධාභය හා මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතාපවත් නායකයො ය ඒ නිසයි මීට පෙර සිටි ජනාධිපතිවරු හා වරියක් සේම ආරක්ෂක ලේකම්වරුද නිකම්ම නිකන් හාල්පාරුවෝ වී ඇත්තේ යුද්ධයට නායකත්වය දීමට තරම් පිරිපුන් පෞර්ෂත්වයක් නොමැතිවුන් ජනාධිපති පුටුව හා ආරක්ෂක ලේකම් පුටුව රත් කරමින් සිටි නිසා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ගේ දුවාදරුවන් කොතරම් දුක්ඛිත තත්වයට ඇදවැටුනාදැයි විනිශ්චය කල යුත්තේ නීල් ආම්ස්ට්‍රෝං සදමත පාතබා ගෙනාවාවු හදේ පස් පරීක්ෂාකිරීමට ඇමරිකාව විසින් ආරාධනා කිරීමට තරම් මෙරට උගතුන් යාපනය පුස්තකාලය තුලන් බිහිවී සිටි නිසාමය එහෙත් තරුණයන් මත්ද්‍රව්‍ය වලට පොලබවා රටේ අනාගතය විනාශකර වීමට කටයුතු කල රනිල් වික්‍රමසිංහ ඔහුගේ පුද්ගලික ලේකම්වු මත්ද්‍රව්‍ය ව්‍යාපාරික කුලියට මිනීමරන පාතාල කණ්ඩායම් සමග ගොස් යාපනය පුස්තකාලය ගිනිතිබ්බේ පාස්කු ප්‍රහාරයෙන් පසු සාමකාමීව සිටි ජනතාවද පුදුම කරමින් මිනුවන්ගොඩ හා කුලියාපිටිය මුස්ලිම් කඩ පමණක් නොව සිංහල කඩද පිස්සුවෙන් මෙන් ගිනිතබා රනිල් වික්‍රමසිංහම ඒවට විරුද්ධ පාර්ශ්වයට ඇගිල්ලදිගුකර අයුරින් මය රනිල් වික්‍රමසිංහ නැමැති මී හරකාට කිසිවකු කියාදී නැතිව ඇති එක් ඇගිල්ලක් අනුන්ට දීත් කිරීමේදී ඇගිලි තුනක් තමන්වෙත දික්වන බව අනාගතය බාරගැනීමට සිටින සිංහල දෙමළ මුස්ලිම් දුවාදරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හා ගොඨාභය රාජපක්ෂ යුද්ධයට නායකත්වය දුන්නේ තම ලේයින් ජනිත අතිජාත තමන්ගේම දරුවන්ගේ යලි කිසිමදාක කිසිම මිලකට දෙවියන්ටවත්  ලබාදිය නොහැකි හොදම කෙලිදොල් වයස හමුදා ආරක්ෂාව යටතේ සිරකරුවන්ලෙස තබාගෙන ආරක්ෂා කිරීමෙන් දුකට හුදකලාවට නිදහසක් නොමැති පීඩාවට පත්කර බව ජනතාව වටහාගත යුතුවා පමණක් නොව ඊට රාජපක්ෂ පරපුරට සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සදා ණයගැති බව පසක්කර ගත යුත්තේ ය දෙවන ලෝක සංග්‍රාමයට නායකත්වය දුන් හිට්ලර් පමණක් නොව එය මැඩපැවැත්වීමට නායකත්වය දුන් චර්චිල් ජොසොප් ස්ටාලින් පමණක් නොව පරමාණු බොම්බය හෙලා ලොක යුද්ධය නිමාකල ඇමරිකානු ජනාධිපතිවරයාද යුද්ධ භූමියේ සටන් කිරීමට ගියේ නැත සටන් සිදුකලේ හමුදාව හා හමුදාපතිවරුය එහෙත් ලෝක ඉතිහාසයේ සදහන් වනුයේ දෙවන ලෝක යුද්ධය කර ඇත්තේ ඉහත ප්‍රතාපවත් ජනනායකයො මිස හමුදාපතිවරුනොවන බවය ඒ අනුව සරත් පොන්සේකා වැනි හමුදාපතිවරු යුද්ධ භූමියේ යුද්ධය මෙහෙය වුවද ඔවුන් ජනතා පරමාධිපත්‍ය බලය හිමි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේවකයෝ මිස නායකයෝ නොවන්නේය ලංකා ඉතිහාසයේ ලංකානාථ සෙනවියා ප්‍රමුඛ නැව් හමුදාව බුරුම රට හා දකුණු ඉන්දියාවේ පඩීරට යටත්කර ගත් පසු ඔහු සිතුවේද හෙතෙම නායකයකු කියාය නමුත් ඉතිහාසය විසින් විනිශ්චය කරනුයේ මහා පරාක්‍රමබාහු රජතුමාම බුරුම රට හා පඩීරට යටත්කර ගත් ලංකාවේ රජවරුන් බවය ලංකා නාථ සෙනවියාගේ කදසුන් හිස පොළොන්නරුව නගරයට ඇතුල්වන වහාල්කඩෙහි එල්ලී ලේ බිංදු කළු පැහැයෙන් පොලවට පතිත වුයේ ඉතිහාසයේ කණු බක්කියම උද්දච්ච හමුදාපතිවරුන්ට උරුම බවමය ඒ අනුව ගොඨාභය රාජපක්ෂ විසින් තමන් යුද්ධ නොකල බව පැවසීම යුක්තායුත්තය ඒ නිසාම නායකයො මරාගෙන මැරෙන්නේ නැති බව පැහැදිලිය ඒ අනුව සහරාන් නායකයෙකු කිරිමට අවශ්‍යව ඇත්තේ පාස්කු මිලේච්ඡ ප්‍රහාරයේ සැබෑ නායකයන්ට බව ජනාතාව වටහාගත යුතුය ඒ අනුව පාස්කු ප්‍රහාරයේ සැබෑ නායකයෝ රුපවාහිනීයේ අද දක්වාම පෙනී සිටිනුයේ පාස්කු ප්‍රහාරයේ නායකයා මරාගෙන මැරුණ සහරාන් බව ජනතාවට පුනපුනා අවධාරණය කරමිනි  සුදු පිරුවට ඇදන් අපි ශ්‍රී ලාංකික ජාතියේ කියන වුන්ගේ ඇතුලත් ඇත්තේ අනාදිමත් කාලයක් මුතුන්මිත්තන් දිවි දෙවැනි කොට  බජට් නොකා හරිහම්බ කරගත් දෙයින් පුජකපක්ෂය පොෂණයකර රැකගත් ආගමික දර්ශන ලෙස බෞද්ධ රෝමානු කතෝලික හින්දු ඉස්ලාම් සංස්කෘතික හරපද්ධතින් සුන්නද්ධූලි කීරීමට පමණක් නොව බාල පරපුර ආගමික පසුතලයෙන් ඉවත්කර කාමුක හා රාගික පසුතලයක් ගොනුකිරීමේ උත්සහය සදහා මෙසේ පෙනිසිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් මුදල් ලාභ. ලබන්නන්ය

  • @janithjanith8954
    @janithjanith89542 жыл бұрын

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖

  • @redlikonara1704
    @redlikonara1704 Жыл бұрын

    ජනතාවට බෙහෙත් නෑ ලෝකෙට ම ණය වෙලා

  • @janithjanith8954
    @janithjanith89542 жыл бұрын

    🇱🇰💖☸️

  • @Sehantha
    @Sehantha2 жыл бұрын

    , හෙනම ගහපිය..

  • @anushkasandaruwan8897
    @anushkasandaruwan88972 жыл бұрын

    Oka anthima 1000 k wath kewa nme pileganna puluwan

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi14442 жыл бұрын

    මේවත් ඉතිං ඩොලර් තමයි

  • @CluemenStudios
    @CluemenStudios2 жыл бұрын

    ee bn range rover eka president wennath kalin gota gaava thibba

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 Жыл бұрын

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 දෙවියන්ගේ නින්දට කාලයක් නැතුව ඇති..!!!!!!!! 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

  • @chathurikasumudu1595
    @chathurikasumudu15952 жыл бұрын

    Switch aurudu kiyada higamanata watenawata ahanna onada

  • @mahindakumara3070
    @mahindakumara30702 жыл бұрын

    අනෙ තව හතරක් පහක් ගෙනත් දෙමු.

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Ammoo

  • @nilushavirajani2662
    @nilushavirajani26622 жыл бұрын

    Hena ගහනවා ඔවුන් ta

  • @manjulajagath8047
    @manjulajagath80472 жыл бұрын

    මට කියන්න තියෙන්නෙ රට ජාතියට වැඩක් නොකර මහජනයා අන්ත අසරන කර සැප විතරක් හොයන වැඩබැරි ටාසන්ලා කොටසක් තමයි දේසපාලුවෝ කියන්නෙ මුන් මහ කොඩිවිනයක් රටට රටේ දේපල විකුනන්න හොරාකන්න දක්ශ උනාට රටවල් වලින් හිගාකන්නෙ නැතිව රට දියුනුකරන්න දක්ශ නෑ හොරකමටමයි හිත.........

  • @VK-gx7fr
    @VK-gx7fr2 жыл бұрын

    ඇයි දන්නැද්ද මු මිරිහානේ හදන ගේ අපේ සල්ලි තමයි වැඩ නවත්තලා තිබුනේ යකඩ නැතිව දැන් ආපහු පටන් අරන් චානට දෙන්නද ?

  • @chadaihstsu
    @chadaihstsu2 жыл бұрын

    Mapamana, watina vehicles deelath, ratata, korapu, vinashata, athi prabalayi..

  • @MrAnjelo123
    @MrAnjelo1232 жыл бұрын

    Mewa wikunala dollor karmu

  • @malingaramesh1770
    @malingaramesh17702 жыл бұрын

    Yako renj rover ekak laksha 2000 k wenawada bn

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 Жыл бұрын

    අනේ ඕකා ඕක ඇතුලෙදිම ගිනිගනිං

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa91142 жыл бұрын

    මේවගේ කාලකන්ණි බල්ලොන්ට...එක්කෝ ඕන නැ මේ වගේ හරක්ටනම් මේවා පදින්න ගැලපෙන්නේ නැ ....

  • @nimalfernando3362
    @nimalfernando33622 жыл бұрын

    හොරුන් පිස්සන් ඔහොම තමයි ඉන්න ඕන .මේක වහල් ලංතය .

  • @margayawelfare2680
    @margayawelfare2680 Жыл бұрын

    කොයි තරං කාලකන්නි ජනාධිපතිවරුද

  • @lalithwasantha3221
    @lalithwasantha32212 жыл бұрын

    Lankave bihiuana වියදම් aduma.araksaka ratha.aduma.janapathi කෙනෙක් thami.gotabaya

  • @user-uh4hp7fd4u
    @user-uh4hp7fd4u5 ай бұрын

    සොම්බියට හෙනම ගමපිය

  • @extremedrives8083
    @extremedrives80832 жыл бұрын

    Mamath minihata salli dunna ooka ganna..... 😂😂😂😂... . . . . . Tax ek gana kiwwe.. 😂

  • @thilaksiriweeramunda853
    @thilaksiriweeramunda8532 жыл бұрын

    මේ බල්ලන්ට කව්ද වෙඩි තියන්නේ

  • @candikasampath819
    @candikasampath8192 жыл бұрын

    Rate salli kanawa

  • @Ratawa

    @Ratawa

    2 жыл бұрын

    Eyala sapa widinawa api duk widinawa

  • @manelrathnayake5849
    @manelrathnayake58492 жыл бұрын

    හෙන ම ගහපිය , රටේ ජනතාව ගේ බදු මුදල් විනාශ කරාට

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y4 ай бұрын

    රටේ මිනිස්සුන්ගේ සල්ලිකාපු කාලකන්නි හැත්ත රට‍ බංකොලොත් වෙන්නේ නැතුවයැ රට‍ මෙහෙමවත් තියෙන එක සතුටුයි

  • @upulsenarathna1296
    @upulsenarathna12962 жыл бұрын

    ලංකාවට කෙලවෙන එක අහන්න දෙයක්ද

  • @PushpaKumari-sx3tx
    @PushpaKumari-sx3tx2 жыл бұрын

    APA RATE MAHA HORAGENA NODANNA JANATHAWATA PENWADIYA YUTHUE . SRI LANKAWA SANWARDANAYAWEMIN PAWATINA RATAKI. GOTA GO JAIL.

  • @damithfernandez427
    @damithfernandez4272 жыл бұрын

    Nehe ape unta one wedi nowadina awa newei gal ,asuchi nowadina awa munta kauda wedi thiyanne ....a Jana den nehe sahodaraya....

  • @user-ir7dz4rs6j
    @user-ir7dz4rs6j2 жыл бұрын

    මොකද මේ හුකන්නා මේක ගද්දි බදු නොගහන්නේ අපි ගන්න ගියොත් තමයි හැම හුත්තම තීන්නේ

  • @malekama3197
    @malekama31972 жыл бұрын

    රට විනසෙ කෙරැව සක්කිලි සක්කිලි බල්ලෝ දෙන්නා

  • @nsforever913
    @nsforever9132 жыл бұрын

    Petrol parippu ala ganna thiyanna sallivalata car arang

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 Жыл бұрын

    මුංට මෙච්චර බයෙන් ජීවත් වීමට ද. මරණය ඇතිකරන්න ද අපි ඔතනට යැව්වෙ.

  • @malekama3197
    @malekama31972 жыл бұрын

    රට විනාස රෙැව සක්කිලි බල්ලෙ⁣ේ දෙන්නා

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya71042 жыл бұрын

    මු එනකොට කිවේ කරත්තයක්වත් එපා වගෙ එකක් දැන් බලපල්ලකො වැ⁣ඩේඅප්පොච්චිගෙ මලයනේ

  • @wasanthakumara9560
    @wasanthakumara95602 жыл бұрын

    Munta bolero thama denna ona

  • @malithheshan3091
    @malithheshan30912 жыл бұрын

    Kohomat api hamba karana salli tama kanna dan talut na ma yaka wahan gannawa

  • @anilkumara562
    @anilkumara5622 жыл бұрын

    😭😭😭😭😭😭

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe26832 жыл бұрын

    අම්මෝ සැප කනේ....කිව්වත් වගේ හෙණ නොවදින ඒවා නැද්ද?

Келесі