73. කට පරිස්සම් කළ යුතුම යි! | තිත්තිර ජාතකය | අකාළරාවි ජාතකය | 2023-07-16

#තිත්තිර_ජාතකය #thiththira_jathakaya #අකාළරාවි_ජාතකය #akalaravi_jathakaya
#නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා #shraddhatv
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZread channel on KZread, you will receive "KZread Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 56

  • @user-ug1nr5pi8h
    @user-ug1nr5pi8h3 ай бұрын

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🌻🌻🌼🌼 මගේ දරුවන් දෙදෙනාට සත්පුරුෂ ඇසුරම ලැබේවා අසත් පුරුෂයෝ දුරැවේවා කල්යාන මිතුරන් ඇසුර ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🌻🌻🌼🌼🌷🌷 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🪷🪷🌻🌻🌼🌼 සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95229 ай бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani47497 ай бұрын

    සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා .....🙏🙏🙏🙏

  • @nishanthigamage4357
    @nishanthigamage43572 ай бұрын

    උතුමි තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21089 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🪔🪔🪔 සාදු! සාදු!! සාදු!!! 🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු!!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්ම නිරතුරුවම ශ්‍රවනය වේවා ! උපනූපන් සසරේ උතුම් සත්පුරුෂ ඇසුරේ උපතක් වේවා ! හතුරන් මේ උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවනය වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @neranjalamalkanthi-de7os
    @neranjalamalkanthi-de7os9 ай бұрын

    ස්වාමීන් වහන්සේට තවත් මෙවැනි ධර්ම දේශනා කරන්න නිරෝගී සම්පත්තිය ලෑබෙවා.දීර්ගායුෂ ලැබෙවි

  • @anushasasi8122
    @anushasasi81229 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @anushasasi8122
    @anushasasi81229 ай бұрын

    හරිම ලස්සණයි පින්වත් ස්වාමීන් වහන්ස අද සමාජයට ගැළපෙන ධර්ම දේශනාවක් සියලු සත්වයෝ සුවපත් වෙත්වා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා 🙏🙏🙏🙏

  • @iromirangikaekanayake2185
    @iromirangikaekanayake2185Күн бұрын

    සාදු සාදු සාදු! සංසාරය පුරාවට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීමට මේ පින හේතු වේවා! වාසනා වේවා!!

  • @SB-sx4vf
    @SB-sx4vf9 ай бұрын

    ❤ මිහිරි තෙපුල් පවසන කලණ මිතුරු ඇසුරම වාසනාවන්💙💙🙏💐

  • @thamarakumari219
    @thamarakumari2199 ай бұрын

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @shanusvoice9275
    @shanusvoice927527 күн бұрын

    Sadu sadu sadu svameeni sadu🙏🙏🙏🙏🙏 nivunaya☺️☺️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌄

  • @sriyanikodithuwakku9546
    @sriyanikodithuwakku95469 ай бұрын

    සාදු සාදු සාදු

  • @nishaniwijeweera574
    @nishaniwijeweera5749 ай бұрын

    ස්වාමිනී ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!!🙏🏻🙏🏻🙏🏻akusal සියල්ලටම දුරු කර ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අප සියලු දෙනාටම ලැබේවා. !!!!!

  • @weerakoondona5317
    @weerakoondona53179 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @surejmadumadawa807
    @surejmadumadawa8079 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා !! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda9 ай бұрын

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @lakshikakisandu5475
    @lakshikakisandu54759 ай бұрын

    පුදුම තරම් මිහිරියි ස්වාමින්වහන්ස 🙏🙏🙏 ..කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏 ඔබවහන්සේටත් මේ දහම ඇසීමට සැලැස්වූ සියළුම සත්පුරුෂයන්ටත් පුණ්‍යානුමෝදනා වේවා 🙏🙏🙏 ධර්මාවබෝධය නුදුරේම වේවා.. සාදු..සාදු..සාදු 🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara59298 ай бұрын

    මාගේ අමාමෑණී බුදු පියානන් වහන්සේ ජීවමානයි මෙි ධර්මය පවතින තාක් කල් ජීවමානව වැඩ ඉන්නව අනුකමිපාවෙන් අපව රැක ගන්නව අපේ යුතුකම ධර්මයට අනුව ජීවත් වීමයි ගුණ ධර්මයෙන් ජීවත් වෙනඅය දෙවියෝ රකිනව පින්වත් ස්වාිමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි

  • @surangamadushanka3591
    @surangamadushanka35918 ай бұрын

    Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa

  • @dayanidesilva9430
    @dayanidesilva9430Ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita71699 ай бұрын

    ඕබවහන්සෙටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi38259 ай бұрын

    Gaurawaniya swamin wahanseta mage namaskaraya wewa .🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya71979 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @Travelwithshan94
    @Travelwithshan949 ай бұрын

    පින් සිදු වේවා ස්වාමීන් වහන්ස 🙏

  • @kantil2761
    @kantil2761Ай бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @shanusvoice9275
    @shanusvoice927527 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd45969 ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz9 ай бұрын

    Samma.sambudusarani Pinvathsaminvhansatamaga Namaskarayavava🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91169 ай бұрын

    Sadhu! Sadhu ! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @user-kx2tp7if6p
    @user-kx2tp7if6p9 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @mocheto8209
    @mocheto82094 ай бұрын

    Aththatama ow hamuduruwan wahansa

  • @saralam.a4695
    @saralam.a46959 ай бұрын

    🙏🙏🙏 තෙරුවන්‍ සරණයි

  • @danushkesanjeewa4414
    @danushkesanjeewa44149 ай бұрын

    බුදු සරණයි

  • @panaduraacharigemarywasant6946
    @panaduraacharigemarywasant69469 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn29799 күн бұрын

    Sadu sadu sadu

  • @ShanikaNiroshima
    @ShanikaNiroshima5 күн бұрын

    Sadu sadu sadu !!!

  • @user-lo7pk6ld2u
    @user-lo7pk6ld2u4 ай бұрын

    Sadu sadu sadu sadu

  • @anomadesilva6712
    @anomadesilva67129 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @thiwankapriyamantha1512
    @thiwankapriyamantha15129 ай бұрын

  • @helmairangani8478
    @helmairangani84789 ай бұрын

    Sadu sadu saduu

  • @msmaduwanthi9566
    @msmaduwanthi95668 ай бұрын

    💐💐💐🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena25504 ай бұрын

    🙏🙏🙏❤

  • @user-io5ol7yx1n
    @user-io5ol7yx1n4 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinisriyapali7364
    @rohinisriyapali73649 ай бұрын

    🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷

  • @chathuamanda290
    @chathuamanda290Ай бұрын

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @kaveeshathashmini5867
    @kaveeshathashmini58679 ай бұрын

    ❤❤❤😊 26:53 😮

  • @chameladilu780
    @chameladilu7809 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neranjalamalkanthi-de7os
    @neranjalamalkanthi-de7os9 ай бұрын

    ඒත් අනුන්ට කරදරයක් නැතිව තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් පොඩි බොරුවක් කීවට කමක් නැද්ද අපෙ ස්වාමීන් වහන්ස.තවද විදෙස් ගත වෙලා ඉන්න සමහර අයට ගෙවල් වලින් කන්න දෙන්නෙ නැහැ.එතකොට ජීවත් වීම උදෙසා හොරෙන් කෑම මොනව හරි කෑවම පව් පිරෙනවද දන්න කෙනෙක් කියලා දෙන්න පින් සිදු වෙනවා

  • @user-yi6uz9lv2d
    @user-yi6uz9lv2d9 ай бұрын

    නමාමි සිරසා නමාමි.

  • @neranjalamalkanthi-de7os
    @neranjalamalkanthi-de7os9 ай бұрын

    ධර්ම දානය පිණිස ධර්ම දේශනාවක් භාර ගන්න කැමතියි කොහොමද කරන්නේ කියලා දෙන්න කවිරුහරි

  • @chathurangajanaka5320
    @chathurangajanaka53204 ай бұрын

    පීන්වත් අපගේ ස්වාමීන් වහන්සේට නීදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා..

  • @mbldissanayaka780
    @mbldissanayaka7809 ай бұрын

    සාදු සාදු සාදු

  • @nadeedarshani8050
    @nadeedarshani80509 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

Келесі