බබාට දවල්ට බිත්තර බත්.මාස 7සිට දෙන්න.❤️❤️❤️

Пікірлер: 9

  • @user-rj5uy5ub2u
    @user-rj5uy5ub2uАй бұрын

    Lunu denna apa kiyanawane awuruddak yanakan

  • @user-dh4wc6be8s
    @user-dh4wc6be8s3 ай бұрын

    Akke ape babata masa 8k wenawa eya bath padikarala dunnata kanne ne benda karala dunnama kanawa ehama hodaida thawa bara aduweida

  • @anithing23babyfood

    @anithing23babyfood

    3 ай бұрын

    බ්ලෙන්ඩ් කරලා දුන්නම බර අඩු වෙනවා කිව්වේ කව්ද naggi. Ehema ekak na. Habai ekmanin dirawanawa. Baba blend karama kaawanm hodai. Oya ehema denna nitharama monawa hari denna. Dan mn hithanne masa 8k unama වේල් ගාන වැඩි කරන්න ඕනේ.

  • @dildedu214
    @dildedu2143 ай бұрын

    තම්බපු බිත්තර ආයෙම තැම්බෙන්න තිබ්බාම එකේ පෝෂණය අඩු වෙනවා නේද . ඒක මුලින් දාන්න එපා

  • @anithing23babyfood

    @anithing23babyfood

    3 ай бұрын

    Thankyou for advice

  • @user-he9ku3vb4y
    @user-he9ku3vb4y3 ай бұрын

    ,,බ්ලෙන්ඩර් කරන්න,හොඳ නෑ ,එක කිනික් පොත් වල තියෙනවා

  • @vithanagesuneetha7553
    @vithanagesuneetha75533 ай бұрын

    අවුරුද්ද ට අඩු බබාලට ලුණු දමන්නේ නෑ

  • @anithing23babyfood

    @anithing23babyfood

    3 ай бұрын

    මගේ බබාට දැන් අවු 1මාස 6ක්‌. ඉතිම් මං එයාට දෙන්නේ මෙහෙම. අවුරුද්දට අඩු බබාලට ලුණු, සීනි දෙකම දෙන්නේ නැ තමා. මං ඒක දන්නවා. අම්මලාගේ කැමැත්ත අනුව අවුරුද්දට අඩු අයට ලුණු නැතුව හදලා දෙන්න. මාස 7ක්‌ කියලා mention කලාට ඒක මං දන්න හැම අම්මම ගොඩාක් බබාලට කෑම එකට ලුණු චුට්ටක් දානවා. එයාල කන්නේ නැති නිසා. මේක හැමෝම කරන්නේ නැති උනාට බබාලා කන විදිහට අම්මලා අනුගත වෙනවා. Thankyou🙏

  • @thushariliyanage4776
    @thushariliyanage4776Ай бұрын

    Kahapata elawalu dekak denna epa eka sere.

Келесі