anithing baby food

anithing baby food

මගේ නම නිමාලි.. මං ගැන පොඩි
හැදින්වීමක් කරන්නම්. මගේ ලොකු දුවට අවරුදු 14ක්‌ වෙනවා. මට පොඩි බබා හම්බෙන්නේ අවරුදු 14ට පස්සේ.මං හිතුවා එයාලාගේ ආදරණිය දේවල් එයාලා කන්න කැමති දේවල් වලින් youtube channel එකක් හදන්න.බබාට දෙන කෑම වර්ග මං channel එකේ දානවා. තවත් අම්මා කෙනෙකුට ප්‍රයෝජන වෙයි කියලා.ලොකු දුව නම් එච්චර කැමති නැ video වලට. එයාට පාඩම් වැඩ වැඩයි.මං දාන post වලට ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඔයාලට ලොකු අද්දැකීමක් වෙයි.like කරන්න. Comment කරන්න ඔයාලගේ අදහස්. Thankyou🙏🙏🙏🙏.

My name is Nimali.. I will give a little introduction about myself. My eldest daughter is 14 years old. I will have a little baby after 14 years.I thought of making a youtube channel with their favorite things and what they like to eat. I hope it will be useful for another mother. The older daughter doesn't like the videos that much. He is busy with his studies. If you like my posts, please subscribe to my channel. You will have a great experience. Like it. Comment your thoughts. Thankyou🙏🙏🙏






Пікірлер

  • @NiranjalaKumari-lx6ow
    @NiranjalaKumari-lx6ow3 сағат бұрын

    ❤❤❤❤❤❤

  • @imalkamadushani8862
    @imalkamadushani88624 күн бұрын

    Dirawanna අපහසු නැද්ද dr

  • @NiranjalaKumari-lx6ow
    @NiranjalaKumari-lx6ow19 күн бұрын

    ❤❤❤❤

  • @GamunuSripali
    @GamunuSripali19 күн бұрын

    Babala ta asthra denna Hoda ne batar danna

  • @anithing23babyfood
    @anithing23babyfood19 күн бұрын

    @@GamunuSripali අවුරුද්දෙන් පස්සේ ඇස්ට්‍රා දුන්නට කමක් නෑ.

  • @NiranjalaKumari-lx6ow
    @NiranjalaKumari-lx6ow21 күн бұрын

    Ada mama me roti eka hadala dunna okkoma kawa oyata godak pin

  • @anithing23babyfood
    @anithing23babyfood21 күн бұрын

    ආදරෙයි @@NiranjalaKumari-lx6ow

  • @NiranjalaKumari-lx6ow
    @NiranjalaKumari-lx6ow22 күн бұрын

    ❤❤❤

  • @NiranjalaKumari-lx6ow
    @NiranjalaKumari-lx6ow23 күн бұрын

    Mage babage bara aduyi me de me widihata karala balanna one obata godak pin

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness2598Ай бұрын

    😊😊😊😊❤

  • @nishdish1851
    @nishdish1851Ай бұрын

    Manike❤❤❤❤❤

  • @user-rj5uy5ub2u
    @user-rj5uy5ub2uАй бұрын

    Lunu denna apa kiyanawane awuruddak yanakan

  • @ashawari58
    @ashawari58Ай бұрын

    Ingredients දැම්මනම් තමයි හොඳ අක්කේ ❤

  • @t-cha243
    @t-cha243Ай бұрын

    😊😊😊😊

  • @thushariliyanage4776
    @thushariliyanage4776Ай бұрын

    Kahapata elawalu dekak denna epa eka sere.

  • @t-cha243
    @t-cha243Ай бұрын

    ♥️❤♥️♥️♥️

  • @anithing23babyfood
    @anithing23babyfoodАй бұрын

    ❤❤❤❤

  • @t-cha243
    @t-cha243Ай бұрын

    👍👍👍👍👍♥️

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness2598Ай бұрын

    😍♥️♥️♥️

  • @t-cha243
    @t-cha243Ай бұрын

    ♥️super❤️

  • @t-cha243
    @t-cha243Ай бұрын

    ♥️😍😍😍😍

  • @t-cha243
    @t-cha243Ай бұрын

    👍👍👍👍👍👍

  • @ThariduDilhara99
    @ThariduDilhara992 ай бұрын

    Athatama hodama kama ekk

  • @t-cha243
    @t-cha2432 ай бұрын

    👍😊😊😊

  • @MadushikaIdunil
    @MadushikaIdunil2 ай бұрын

    Mona kirida gnne

  • @anithing23babyfood
    @anithing23babyfood2 ай бұрын

    උණු කිරි

  • @MadushikaIdunil
    @MadushikaIdunil2 ай бұрын

    Masa 7 babekta denna hoda hal ekk kiynko😊

  • @anithing23babyfood
    @anithing23babyfood2 ай бұрын

    මං නම් දෙන්නේ සම්බා, නාඩු, රසදැල්, බාස්මති, කීරී සම්බා, කැකුළු. මේ හැම වර්ගයක්ම දෙනවා. විශේෂයෙන් එකක් කියලා නෑ 😊

  • @MadushikaIdunil
    @MadushikaIdunil2 ай бұрын

    @@anithing23babyfood suwadal hal hodada

  • @densildesilva3514
    @densildesilva351429 күн бұрын

    මමත් එහෙමයි.විශේෂ එකක් නෑ

  • @t-cha243
    @t-cha2432 ай бұрын

    😮😮😮

  • @nilunilu9983
    @nilunilu99832 ай бұрын

    අක්කී උදව්වක් ඕනී...අවුරුද්දේ බබාට meal plan එකක් ඔනී..

  • @wasanaboxing
    @wasanaboxing2 ай бұрын

    ඇත්තටම රසවත් වගේම පෝෂණය පිරැනු ආහාර වේලක්.. Thank for sharing good job ❤

  • @t-cha243
    @t-cha2432 ай бұрын

    😊😊😊

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ❤❤❤❤

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    😍👍👍👍👍

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ❤❤❤❤

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ❤❤❤

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ❤❤❤❤❤

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    😍😍😍

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ♥️♥️♥️♥️

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    😍😍😍😍

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ♥️♥️♥️

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ❤️❤️❤️❤️

  • @giveupidiyabusiness2598
    @giveupidiyabusiness25982 ай бұрын

    ❤❤❤

  • @tharushanethmina7154
    @tharushanethmina71542 ай бұрын

    මගේ බබාට දැන් මාස 7යි රට ඉදි දුන්නට කමක නැද්ද අක්කී

  • @anithing23babyfood
    @anithing23babyfood2 ай бұрын

    කමක්නැහැ. හැබැයි හොදට පොඩි කරලා දෙන්න. මොකද ඒවා කටේ ඇලෙනවා.. 😍♥️

  • @wasanaboxing
    @wasanaboxing2 ай бұрын

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ... මමත් අවේ පලවෙනි වතාවට... Beautiful sharing my friend Good job ❤

  • @madumadu9868
    @madumadu98682 ай бұрын

    Thmbalda blnd krne

  • @anithing23babyfood
    @anithing23babyfood2 ай бұрын

    Ow

  • @rangaranga870
    @rangaranga8703 ай бұрын

    ❤❤

  • @t-cha243
    @t-cha2433 ай бұрын

    😊😊😊

  • @user-he9ku3vb4y
    @user-he9ku3vb4y3 ай бұрын

    ,,බ්ලෙන්ඩර් කරන්න,හොඳ නෑ ,එක කිනික් පොත් වල තියෙනවා

  • @t-cha243
    @t-cha2433 ай бұрын

    😊😊😊

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani17223 ай бұрын

    Okta mati වළඳක් gathnm gdk hodai,