අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.07.05 | Ada Derana Prime Time News Bulletin

Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #AdaDerana655PM #TvDerana
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 29

  • @anomakanthi634
    @anomakanthi6343 күн бұрын

    අනේ පවි දෙවියනේ අහිංසක මිනිස්සු හැමදාම බලන බලන තැන වහන හැප්පිල නිවන් සුව හැමෝටම තුවාල ලැබූහ අයට ඉක්මන් සුව ලැබේවා හැමෝම පරිස්සමට අනේ

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow53303 күн бұрын

    බස් පදින මග මරුවොන්ට නීති තද කරන්න ඕන

  • @anomakanthi634
    @anomakanthi6343 күн бұрын

    තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ආදරෙයි

  • @anomakanthi634
    @anomakanthi6343 күн бұрын

    ඔක්කොම යාලුවෝ මල්ලි කියන්න තමයි කියන්න තියෙන

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna66423 күн бұрын

    මේ රටේ නීතිය දැඩි කරන්න ඕන...

  • @vayalasomaltha7491
    @vayalasomaltha74913 күн бұрын

    🌹🌹🌹🌹🌹

  • @anomakanthi634
    @anomakanthi6343 күн бұрын

    රටේ පොලිසිය අයත් අල්ලස් ගන්න කොට කෝ රටේ නිතිය ඵතකොට හැමෝටම තම තමන්ගෙ දෙවල් කරන්න පුළුවන්ද

  • @user-po2do1oe9l
    @user-po2do1oe9l3 күн бұрын

    🙏🙏🙏🙏

  • @LaksiriPV
    @LaksiriPV3 күн бұрын

  • @sandunbandara593
    @sandunbandara5933 күн бұрын

    මරුවා සමග වාසේ😢😊

  • @NuwanSamarathunga-q9t
    @NuwanSamarathunga-q9t3 күн бұрын

    පියුමිගේ කෙරුවාව එළිවෙන්නේ den ටිකටික

  • @anomakanthi634
    @anomakanthi6343 күн бұрын

    ඔවි මිනිස්සුගේ අතේ තියෙන ව පියුමි වගේ අය

  • @saliyagamage6009
    @saliyagamage60093 күн бұрын

    ආදරනීය දිලීප් ජයවීර මහත්මානනි මින් ඉදිරියට " ආබාධිත " කියන වචනය පාවිච්චි කරන්න එපා. " විශේෂ අවශ්‍යතා " ඇති අය ලෙස එය නිවැරදි කරගන්න. සමාජය ආදරය කරන නව පරපුරේ සැබෑ නායෙක් ලෙස ඔබට මා හදවතින්ම ආශිර්වාද කරන්නෙමි

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna66423 күн бұрын

    Npp❤

  • @PriyanthiAlwis-dq9mf
    @PriyanthiAlwis-dq9mf3 күн бұрын

    😢

  • @samanthakumara6536
    @samanthakumara65363 күн бұрын

    මොන රෙද්දක්ද යකෝ එකම දේ දෙපාරක් පෙන්වන්නේ

  • @sunilvithanage9997
    @sunilvithanage99973 күн бұрын

    මම රට ඉන්නෙ දුකෙන් මගෙ රටෙ මිනිස් සු රිය අනතුරැ වලින් මැරෙන ව ඇයි රියඅතුරැ වැඩිවෙලා තියෙන්නෙ

  • @dmabeawarna8088
    @dmabeawarna80883 күн бұрын

    Dilipta dammikata ape rate purawashiyan rAwatenta epa

  • @sunilvithanage9997
    @sunilvithanage99973 күн бұрын

    උබ වරෙන් ජන්දෙ මාලිමාවට 😊හොරැන්ට අපි දෙන්නෙ රෙන්න

  • @slbar5548
    @slbar55483 күн бұрын

    ලෝකෙ වෙනස් වෙනව යාලු... දේශපාලනෙ පෙරලිවෙනව. කබ්බො ඔක්කොම අතුගෑවෙනව. අපේ රට බාරගන්න NPP එකට දෙමු.

  • @sunilvithanage9997
    @sunilvithanage99973 күн бұрын

    උබෙ පුතා තව සැරයක් රවුම් කරා නෙද????

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna66423 күн бұрын

    ඔය මිනීමරුවන්ට...එල්ලුම් ගහ නියම කරන්න කොන්ද පාන කියන නායකයෙක් ඉන්න ඕන...

  • @user-ym6jt6qg4c
    @user-ym6jt6qg4c3 күн бұрын

    Minalata hora kapuwa madewata tawath dagalanawa munta akatuwenneth horuma tama

  • @samanthakumara6536
    @samanthakumara65363 күн бұрын

    මෙන්න මේ ගණ ගෙඩිය ටික ඉන්නකම් අපේ රට කවදාවත් හදන්න බෑ

Келесі