අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.07.08 | Ada Derana Prime Time News Bulletin
Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews
Пікірлер: 66
මේ වෙලාවෙ මේ වැඩවර්ජනය මාරම අවස්තාවදීයි...
හෙට ඉස්කෝලේ ටීචර් සර්ලලා ලෙඩ නිවාඩු දාලා එන්නේ නෑලු අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කියනවා ඉස්කෝලෙ තියනවලු ඉස්කෝලේ තිබ්බට වැඩක් නෑනේ ගුරුවරු එන්නේ නැත්නම් 😂😂😂
රජයේ සේවකයෝ අතලොස්සක් ඇරෙන්න අනිත් අය වැඩ කරන්නේ නෑ. පඩි වැඩිකරලා බඩු මිල වැඩි කරයි. ඵතකොට අපි කන්නේ කන්නේ පස්ද
තැපැල් එකට මිනිස්සු අලුතින් බදවා ගන්ඩ කියනවා. දැන් ඉන්න එවුන් ගෙදර ඉදන් පඩි ගන්නවා. වගකීමෙන් කියන්නේ 🤣🤣
හිස්කෝලේ තියෙනවද ඉස්කෝලේ තියෙනවද
@gihanpieris3443
15 күн бұрын
නෑලු
අහින්සක දරුවො ඇපේට තියල. ආන්ඩුව හෙට ඉස්කෝලෙ තියෙනවලු. උගන්නන්නෙ අමාත්‍යන්ශයේ පියන්ලද. දරුවන්ගෙ ආරක්ශාව බලන්නෙ කව්ද? ගුරුවරු කැමතියි එන්න. ස්ටාලින් කාරයා බලන්නෙ ජනාදිපති ට වඩා එයා ජනප්‍රිය කියල පෙන්නන්න. දරුවො හරි පව්. හැම තිස්සෙම අහනවා ඉස්කෝලෙ තියෙනවද කියල. ගුරුවරු නෑ කියනවා. කාලකන්නි අමාත්‍යන්ශයේ තියෙනවා කියනවා. දරුවන්ට මෙහෙම කරන එක හරිද?
රට යනවා ඒක හොදයි..✈️
Kohen mehema salli dennada appaaa
ඔක්කොම එකයි
සේවකයො ඉන්නෙ රජේ ජොබ් කරන එවුන් විතරද යකො අහින්සක කම් කරුවොන්ට කෝ සාදාරනේ 😭
ඔය කියන තරම් වැඩ වර්ජනය සාර්තක නෑ.ගොඩක් අය වැඩ.අනේ මුන්ගේ බොරු.
What wanidu think about him ..the best ever blower can atless mack legend of past ..very good 🎉🎉🎉
කොයි ඉතිම් මෙ vidio එකේ සන්වේදී දර්ශන තියා මොකුත් පෙන්නෙ නැ නේ.😂හැබැයි ඉතිම් ලන්කාවම මේක දැක්කා .මේකේ විතරක් පෙන්නෙ නෑ .බොරු මරිසි දාන්න එපා .😂
@Smooth_lofiy
15 күн бұрын
copyright wadino
@hirunisubhashinie
15 күн бұрын
Report wdinwa
මෙ රැවූල වවල ඉන්නේ සිවුර ක් ඇදන් ඉන්නේ නර්ස් කෙනෙක් ද
Mahttaya hamudawe daruwo dennek innawa me padiyen ada weddiapita kanna bonnawa nah hamthantam nayai padi wadi krnna barinm hamotam sahnyk wenna bapdu milahri adukrnna ane api pudum dukak vidinne
guruwarunta atiraka panti karanna Danna hodana
18:52 😂😂😂😂
හෙට ඉස්කෝලේ තියෙනවද?
@pasinduchamara5815
15 күн бұрын
Heta scl na gedara inna 😁😁😁
@AshenSawidu
15 күн бұрын
නෑ
@VinodyaVinodyaoshika
15 күн бұрын
@@pasinduchamara5815 ha ha 🫡
@VinodyaVinodyaoshika
15 күн бұрын
@@AshenSawidu thanx
6:31
ගිරව එන්නේ ඔක්කොම වැඩ ටිකයෝ ඉවර වුනාට පස්සේ කතාව කියන්න, බුද්ධි අංශයක නිදිද
ඇත්තටම මේ මොහොතෙ පඩි වැඩි කරන්න බෑ.....ඒක දේශපාලනිකවම නෙමේ ඒත් ඈත්තම ත්ත්වෙ ඒක නේද...
ඇත්තටම දරුවෝ පව්.පඩි වැඩි කරන කොට අහිංසක මිනිස්සු බදු ගෙවන්න ඕනි.පඩි වැඩිකරත් මොකටද රාජ්‍ය සේවකයන්ට බඩු මිල වැඩි කරලා.ඉස්කෝලේ ගුරුවරු ආවේ නැති වුනාට ප්‍රයිවට් පන්ති එනවා නේ.ඇත්තටම අපි පව්.කියලා මට විතරද හිතෙන්නේ
Munta hena thamai
පුද්ගලික පන්ති ගුරුවරුන්ට හොදයි.
Mea Stanleya pare yanakota hapila hari marila pLayan
Okunwa Askarala dapanko. Ranil konda kelin tiyan wada karanna.
සිරස්තල කීපාරක් යනවද මේකේ 🤔
@user-yl5vf2se9m
15 күн бұрын
Melo rahak nethi niwus munge EPA wenawa😂😂😂
Mun ge padi masey kapalla no pay yawanna. Munge bada adu wena kota.. We data aei...
Sakkeleya anurakumaraya rata wenasa karanawa
Oyarta agadayata adaladana rajya seewakayo kiyanarata ganakathakaranawa thopi yanne pokuru pitin apaye ako welakanna nathiminissu siyadivi hanikaragannawa thopitagaliwala ihan kawath madi baluhaththapaluwa 225
Heta school thiyeda
@Ravindulakshan-vh8mg
15 күн бұрын
නෑ නෙද 😁
@KaveeshalakshanMarabage
15 күн бұрын
නැහැ නෙ තියෙනවානම් කියන්නකෝ
@Ravindulakshan-vh8mg
15 күн бұрын
@@KaveeshalakshanMarabage නෑ බං ගුරුවරු නැතුව කවුද උගන්වන්නේ ඉස්කෝලෙ නෑ තමයි
hana gahanna ona daruwanta karana dawal walata
heta schoole naddaooooo
@anuhas_sasmitha
15 күн бұрын
නෑ
unta awaganut salli hoyanawa daruwanta uganwannat na hariyata
Menna me siuro kareyage siure galawa gedera ariyanam hodai budde ape agemate vinnahi karane pau kareyo minisun dess thiyanewa monetharam Karederayak de aserane minisun rasthiyadu karena eka
Nodakin thopi hamadama vada varjana henama gahapiyave thopita 😮
@Ravindulakshan-vh8mg
15 күн бұрын
එකගයි
Malima. අනුර කුමාර. කල්ලිය. Kaalakanni😢😢😢😢😮😮😮
@Ravindulakshan-vh8mg
15 күн бұрын
විසදුම මාලිමාව නෙද?
@pasinduchamara5815
15 күн бұрын
මාලිමාව❤❤🎉
@user-qu2hm3nq3o
15 күн бұрын
පෙනෙයි.@@Ravindulakshan-vh8mg
Mahajanathawa..parata.dala.npp.ammata.hukanawada.kariballo
🤬🤬🤬🤬🤬🤬🤬😡🤬
මාලිමාවට ඡන්දේ දිලා දිනවපල්ලා, ඊට පස්සේ වෘත්තිය සමිති වැඩ වර්ජන කරන්නේ නැතුව රාජ්‍ය සෙවය අකුරට කරයි. මේ වගේ කාලකන්ණින් බල්ලෝ හැමෝටම හෙන ගහාලා පවුල් පිටින් විනාස වෙලා යන්න ඕනේ..
@DasunViraj
15 күн бұрын
පෝට්ටුවට ඡන්දෙ දීලා හෙන ගැහිලා තමා අපිට තියෙන්නෙ තව හෙන ගැහෙන්න දෙයක් නෑ මාලිමාවට බයේ ඉන්නේ පිනට කන එවුන් අපිත් කාලයක් කැපුවත් කොළ කැපුවත් නිල් කියල රටම විනාශ කරා රටේ මහජනතාවත් වගකිවයුතුයි තාමත් අපේ මිනිස්සුන්ට කන්න දුන්නට මොළේ දෙන්න බෑ. ඕනෙම මෝඩයෙකුට තේරෙනවා රටේ නීති රීති ක්‍රියාත්මක වෙන විදිහ පිනට කනවුන් සැපසේ ජීවත් වෙනවා වැඩ කරන මිනිසා හැමදාම බඩගින්නේ නැහෙනවා ඕනෙම මෝඩයෙකුට තේරෙනවා ශ්‍රී ලංකාවට මෙච්චර හෙන ගැහිලා ගියේ ඇයි කියලා කාගේ කාගේත් මල්ල පිරෙනවනම් අල්ලපු ගෙදර මිනිහට හෙන ගැහුනත් මොකෝ ඒකයි මිනිස්සුන්ගේ මානසික සතුට
@thabbaudawalawa
15 күн бұрын
@ChrisAbeyqardena-ls2yz baln Inn denkn malimawt 😂😂
@ChrisAbeywardena-ls2yz
15 күн бұрын
එකසිය ගානට තිබ්බ පැට්‍රල් ටිකට කෙල්ලව ගත්තෙ තොපිලා වගේ ගං වස්සෝ එකතුවෙලා ගොටාබයව ජනාධිපති කරලා තමයී හරකෝ. තෝගේ මාලුමාවේ ඔවුනට කරන්න පුළුවන් නම් තව පොය තූනක් ඉදලා ඉල්ල ගනින්, උබලට ඒම බෑ හෙතුව උබලම දන්නවා උන් දීනන්නේ නෑ කියලා.. බලපන් තොපිලා හෑමෝටම හැදිගැවිලා යන්නෙ නැද්ද කියලා. කුහක හිගන හැත්ත.
මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා
@sohanabeygunawardane2890
15 күн бұрын
මිනිසුන් paw sarama ...Anura way didn tack after Gotabaya let time ...what he can do and what he have done for srilanka ...dowing think like this never he can be Prasidant 😂😂😂😂
@VihasBonuka
15 күн бұрын
❤❤
@thabbaudawalawa
15 күн бұрын
Palayn htto ynn... chande nodi innw malimawata denne na 😂😂
@lakshitha100
15 күн бұрын
Mokada me
හොණ හු විසිපාරක් කියවනවා කාලකන්නිනිවුස්